2024 AL econ mcq Answers | perdition | අනුමාන පිළිතුරු 2024 econ answers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 158

  • @econok11
    @econok11  2 หลายเดือนก่อน +34

    1=2
    2=5
    3=2
    4=3
    5=2
    6=4
    7=5
    8=2
    9=3
    10=4
    11=3
    12=3
    13=4
    14=5
    15=4
    16=5
    17=2
    18=5
    19=1
    20=2
    21=5
    22=1
    23=4
    24=4
    25=2
    26=4
    27=4
    28=3
    29=4
    30=2*
    31=1
    32=1
    33=3
    34=3
    35=1*(4)
    36=1
    37=4
    38=5
    39=2
    40=2
    41=1
    42=2*
    43=1
    44=3
    45=1
    46=3*(1)
    47=5
    48=1
    49=5
    50=2

  • @imranhilmy3152
    @imranhilmy3152 หลายเดือนก่อน +2

    සර් ප්‍රශ්න අංක 3ට අපි කොහොමද කියන්නෙ හැකියා මායිමෙ හැඩය අවතල කියලා? රේඛාව සරල රේඛීය උනොත්, උත්තර අංක 1ත් හරිනේ? රිප්ලයි එකක් ඕනෙ❤

    • @econok11
      @econok11  หลายเดือนก่อน

      @@imranhilmy3152 සාමාන්‍යයෙන් ලෝකෙට වඩාත් ප්‍රායෝගික වන්නේ වැඩිවන ආවස්ථික පිරිවැය. ඒවගේම තමයි මෙතන තව අපිට හිතන්න පුළුවන් ආන්තික ආවස්ථික පිරිවැය සහ අවස්ථික පිරිවැය අතර පවතින වෙනසත්. කිසියම් භාණ්ඩයක් වැඩි කළහොත් එම භාණ්ඩයේ අවස්ථික පිරිවැය වැඩි වෙනවා ඔය වැඩිවන ආන්තික පිරිවැය නීතිය කියලා ඉල්ලුම සැපයුමේත් ඉගෙන ගන්නේ

  • @nikeshalathathsarani
    @nikeshalathathsarani หลายเดือนก่อน +1

    සර් මට 1 තමා අවුල් උනේ 2 එක හොදටම කරා සර්. සර් අර තරු දාල තියන ඒව නැතුව 35 තියනවා.2 එකට 40 එයි කියල හිතෙනව.A එකක් ගන්න මේකට ඒ 35 ඇතිද සර්😢.සර් රිප්ලයි ප්ලීස්😢

  • @theekshana2131
    @theekshana2131 2 หลายเดือนก่อน +13

    Orginal marking එක මේ විදියටම තිබ්බොත් මරු❤😊

  • @KD_Reacts
    @KD_Reacts 2 หลายเดือนก่อน +12

    41k thiyanawa mcq . 2 part ekata kela una hodatoma

  • @Sk-m5p
    @Sk-m5p 2 หลายเดือนก่อน +11

    Sir මන් sir කිව්ව විදිහට කරලා mcq වලට 31 ක් ගත්තා ❤❤❤

  • @chamudisilva6443
    @chamudisilva6443 2 หลายเดือนก่อน +2

    sir thanku mata 38 k thiyena sir ge video mn baluwa thanku 😊😊😊😊😊

  • @shiromanidarshani8089
    @shiromanidarshani8089 2 หลายเดือนก่อน +12

    සර් 2023 නව මහ බැංකු පනත යටතෙ මුදල් අච්චු ගැසීම ඉතාම සීමිත කරලා කියලා හිරු නිව්ස් වල ඒ දවස් වල කිව්ව එතකොට සර් 30ට 1 වෙන්න බැරි ද උත්තරයක් ඔඕනෙ🥺

    • @shiromanidarshani8089
      @shiromanidarshani8089 2 หลายเดือนก่อน

      th-cam.com/video/3WUcxGWpPmg/w-d-xo.htmlsi=RQUfzeQ8fcavZ3_-

    • @Mashi_thennakoon
      @Mashi_thennakoon 2 หลายเดือนก่อน +2

      මත් එක ලකුනු කරෙ

    • @BridgetFernando62
      @BridgetFernando62 2 หลายเดือนก่อน +1

      Ow 1 thamai news walata kiyanawa

    • @mithunikadeshan9800
      @mithunikadeshan9800 2 หลายเดือนก่อน

      ඒ IMF එකෙන් නේද බන්

    • @mithunikadeshan9800
      @mithunikadeshan9800 2 หลายเดือนก่อน

      @@shiromanidarshani8089 මමත් ඒක තමා ගැහුවෙනම්

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 2 หลายเดือนก่อน +5

    Mata 41k thiye sirge marking eka anuwa. Aul wechcha tikama thama sir waradila thibbe.... Kamak na 2nd ekath liuwa mn hodata A ekak shuwer

  • @ItsD2128
    @ItsD2128 2 หลายเดือนก่อน +6

    Thank u sir❤❤
    මගේ ජීවිතේටම හම්බෙච්ච හොදම ගුරුවරයා 🥺❤️

    • @econok11
      @econok11  2 หลายเดือนก่อน

      @@ItsD2128 ❤❤

  • @nikeshalathathsarani
    @nikeshalathathsarani หลายเดือนก่อน

    Sir තිහට 1 දැම්මෙ 35 ට 2 දැම්මෙ.46 තුන දැම්මෙ

  • @KawishkaSadew-kt6me
    @KawishkaSadew-kt6me 2 หลายเดือนก่อน +2

    Siir mcq 41 tiyenwa second ekta prashna 3i thwa prashnayakin roma ilakkam dekai liyanna puluwan une kelaweida sirr❤😢😢😢

  • @imranhilmy3152
    @imranhilmy3152 2 หลายเดือนก่อน +2

    Sir 22 gaana poddak hadhala pennanako please?

  • @Shyamashya
    @Shyamashya 2 หลายเดือนก่อน

    Sir mcq nam visi ganak wage hari.. 2nd ekath tikak hodata liwwa ithin.. B ekak ena ekak nathi weida sir.😢

    • @econok11
      @econok11  2 หลายเดือนก่อน

      @@Shyamashya puluwan❤

  • @Itzz-me-seww
    @Itzz-me-seww 2 หลายเดือนก่อน +6

    සර් ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්ති සන්දර්භය තුල බහුලව භාවිත කෙරෙන මුදල් සමස්ත තුන මොනවද ?

    • @Kosl7890
      @Kosl7890 2 หลายเดือนก่อน

      Kauruth dnne ndd ekt uttre

    • @DrDreInYourArea
      @DrDreInYourArea 2 หลายเดือนก่อน +2

      Money aggregates kiyala google eke search karana awenam M1,M2,M3,M4 tika bn ewa ganada koheda ahanne....paper ekanam kisima wadak na lamayage danuma nme check karanne samaana padha dannawada kiyala.. wistra karanna ewa hugak dila thybba e hinda time madi una liyannath.. kalekin apu jarama paper ekak shame on u paper panel!!! mge MCQ 45k hri second ekata atttatama time madi una 1st qs ekatama payak giya...hodak wennepa paper panel ekata kalin exam thiyala thawa papersuth kela karala danawa sht

    • @Kosl7890
      @Kosl7890 2 หลายเดือนก่อน

      @siyumiperera8227 itin othnm 4k tiynw ne

    • @WickramasingheVidyarathna
      @WickramasingheVidyarathna 2 หลายเดือนก่อน

      @@Kosl7890 M4 kiyane thama ath hada balimak witharai

    • @WickramasingheVidyarathna
      @WickramasingheVidyarathna 2 หลายเดือนก่อน

      Uthare M1 M2 M2B

  • @MadushanNavodya
    @MadushanNavodya 2 หลายเดือนก่อน +5

    2 කොටසත් දාන්නකෝ සර්..

  • @tharushinihansa
    @tharushinihansa 2 หลายเดือนก่อน +2

    Mcq 39 ane eth second ek hodtm awul giya 🥺 mt bayai C ekkt wateyid kiyl

    • @BosaMageeka
      @BosaMageeka 2 หลายเดือนก่อน

      මටත් 😢

    • @tharushinihansa
      @tharushinihansa 2 หลายเดือนก่อน

      @@BosaMageekahena awul appa second ek thmyi hodt krnn hitiyet ganan wltm lasthi wela giye shik appa 😢

    • @BosaMageeka
      @BosaMageeka 2 หลายเดือนก่อน

      @@tharushinihansa කියලා වැඩක් නැහැ රාජ්‍ය ආර්ථිකය ප්‍රශ්නයේ ප්‍රශ්න දෙකක් කර ගන්න බැරි වුණා මුදල් වල එකයි time මදි එකයි වුණේ මට 😓

  • @slbro357
    @slbro357 2 หลายเดือนก่อน +3

    46 ta 1 nemeda aluth bank report eke thiyenne 65 wedi ayane wayas gatha aya vidiyata

    • @kavindapramod8109
      @kavindapramod8109 2 หลายเดือนก่อน +1

      බැංකු වාර්තාවේ තිබ්බට ජන හා සංඛ්‍යා දෙපාර්තමේන්තුවේ තියෙන්නේ 60 කියල

  • @DanithaNimsara-u3p
    @DanithaNimsara-u3p 2 หลายเดือนก่อน +5

    අත ඇරලම තිබ්බ econ ඉගෙන ගන්න ආසවක් ඇති කරෙ සර්❤

    • @econok11
      @econok11  2 หลายเดือนก่อน

      @@DanithaNimsara-u3p ❤❤❤❤

  • @solo_hikergh
    @solo_hikergh 2 หลายเดือนก่อน +1

    විභාගෙ සමූපූර්ණයෙන් ඉවර වෙන්න කලින් උත්තර දාන සැබෑ නොවන ගුරුවරුන්ගෙ උත්තරනම් අලන්න එපා.

  • @NethuWeerasinghe-x7d
    @NethuWeerasinghe-x7d 2 หลายเดือนก่อน +1

    දන්න කෙනෙක් කියන්නකො උද්දමනය ඉලක්කගත මට්ටමෙ තියාගන්න සාදක මොනවද කිය්ල🥲

  • @SandamithBasnayaka
    @SandamithBasnayaka 2 หลายเดือนก่อน +2

    2nd prt ekath dnnko sir..

  • @kavindapramod8109
    @kavindapramod8109 2 หลายเดือนก่อน +1

    සර් 22 ගාන හදද්දී මිශ්‍ර ආදායම් වල දළ කියලා තියන නිසා ඒකෙන් ක්ෂය අඩු කරන්නෙ නැද්ද.සාමාන්‍යයෙන් දළ කියලා තියෙන්නෙ ක්ෂයත් එක්කනේ.

  • @slmgsong4482
    @slmgsong4482 2 หลายเดือนก่อน

    සර් මේ සැරේ අයට සහනයක් දෙයිද
    මේ ගංවතුර තත්වේ නිසා😢
    මගේ MCQ 33ක් හරි❤
    Reply please 🎉

    • @econok11
      @econok11  2 หลายเดือนก่อน

      @@slmgsong4482 Aekak ewi❤

  • @nishadisadamini8564
    @nishadisadamini8564 2 หลายเดือนก่อน +1

    අනෙ මට 24 යි mcq 😔c ekak thiyena ekk nathi weid 😔

    • @econok11
      @econok11  2 หลายเดือนก่อน

      @@nishadisadamini8564 ethii❤

  • @Malkihiranya
    @Malkihiranya 2 หลายเดือนก่อน

    අනේ සර් මට මෙකට උත්තරයක් දෙන්නකො pleaseeee😢😢😢
    මට mcq එකට 36ක් තිබ්බා...
    මට A ekk එයිද😓😓😭😭😭
    ලියන එක හොදට ලිව්වා

    • @econok11
      @econok11  2 หลายเดือนก่อน

      Sure 💜

  • @prarthana1748
    @prarthana1748 2 หลายเดือนก่อน +2

    40 k 😫❤️

  • @lic12345
    @lic12345 2 หลายเดือนก่อน +2

    Mn nm marking chek karan nh dn
    Habai mn econ walata ona kenekta kiyanne... Amila sir hodai kiyala.
    Attata sir sir nisa mn godak amaru concepts kata padam karan natuwa awaboden igana gaththa...❤❤

    • @econok11
      @econok11  2 หลายเดือนก่อน

      @@lic12345 ❤❤❤❤

    • @amadhisoorasinghe
      @amadhisoorasinghe 2 หลายเดือนก่อน

      Mth🥰🥺

    • @cinderella9826
      @cinderella9826 2 หลายเดือนก่อน

      මාත්

  • @NavodyaMadhubashanee-t4e
    @NavodyaMadhubashanee-t4e 2 หลายเดือนก่อน +1

    Mata 33 / 34 k wage A ekak enne nathi weyida 😢

    • @myblablachannel
      @myblablachannel 2 หลายเดือนก่อน

      second ekh hodt krnm aniw A enw😊

  • @manukakeshan2078
    @manukakeshan2078 2 หลายเดือนก่อน +2

    45 ❤😊

    • @econok11
      @econok11  2 หลายเดือนก่อน

      @@manukakeshan2078 ❤❤❤

  • @ravindudananjaya4912
    @ravindudananjaya4912 2 หลายเดือนก่อน +1

    සර් බාල භාණ්ඩ වල මිල පහල ගියාම මූර්ත ආදායම ඉහල යන හින්ද ඉල්ලුම් ප්‍රමාණය අඩුන්වෙනව නේ

    • @NethuWeerasinghe-x7d
      @NethuWeerasinghe-x7d 2 หลายเดือนก่อน

      මිල ප්‍රතිවිපාකය ඔස්සෙ ඉල්ලුම් නීතියට අනුකූලයි නෙ බාල බාන්ඩ ඒකයි..ඒකෙ ආදයම් ප්‍රතිවිපාකය ට වඩා ආදේශන එක බලවත්..ගිෆන් වල මේකෙ අනිත් පැත්ත

  • @kasun606
    @kasun606 2 หลายเดือนก่อน

    සර් 04ට 04 ගන්න බැරිද 03 උත්තරේ සම්පත්වල පොදු අයිතියට අමතරව ප්‍රධාන කර්මාන්ත වලත් පොදු අයිතිය කියලා කියනවානෙ..එේත් සර් සමාජවාදීවල දේපල අයිතිය විතරයි නේද රජයට තියෙන්නෙ..එතකොට 4 හරියන්නැද්ද සර් ❤

    • @YushmithaAkash
      @YushmithaAkash 2 หลายเดือนก่อน

      ඒ සමාජවාදි වෙළෙදපොළ ආර්තික වල තමා රජය සතුව දේපල හිමික තියාගෙන මිල යාන්ත්‍රනයෙන් මුලික ආර්ථික ප්‍රශ්න විසදන්නේ ,සමජ වාදි කියන්නේ විධාන ආර්ථික වලටමයි

    • @econok11
      @econok11  2 หลายเดือนก่อน

      Smajawadee weladapola kiyala ne neda

    • @YushmithaAkash
      @YushmithaAkash 2 หลายเดือนก่อน

      @@econok11 සමාජවාදී වෙළෙදපොළ කියලා ආර්ථික තියෙනවා ,චීනයේ ක්‍රියාත්මක වෙන්නේ එහෙම ආර්ථිකයක් ,සම්පත් හිමිකාරිත්වය රජය සතු මුලික ආර්ථික ප්‍රශ්න මිලයාන්ත්‍රනයෙන් විසදන ආර්ථික

    • @econok11
      @econok11  2 หลายเดือนก่อน

      @YushmithaAkash මම කිව්වේ ප්‍රශ්න මේ කියල තියෙන්නෙ සමාජවාදී ආර්ථික කියලත් නේද. සමාජවාදී වෙළඳපළ කියලා නැහැ නේද Puthe

    • @YushmithaAkash
      @YushmithaAkash 2 หลายเดือนก่อน

      @@econok11 ආ සොරි මම හිතුවේ එහෙම ආර්ථික නෑ කිව්වා කියලා ,ගොඩක් ලමයි හිතන් ඉන්නේ ප්‍රශ්නෙන් ඇහුවේ සමාජවාදි වෙළෙදපොල ආර්තික ගැන කියලා එයලා හිතන් ඉන්නේ සමාජවාදි ආර්තික කියන්නේ සමාජවාදි වෙළෙදපොල ආර්ථික වලට කියලා

  • @YashohariMalshani
    @YashohariMalshani 2 หลายเดือนก่อน

    Mcq 38i sir A ekk bari wei da.second eka hithpa thrm ma hodt liygn bari una sir eeth eekth 75k wage athi kiyl hithewnw A ekk dagn bari weid sir econ😢

  • @tharidubro9414
    @tharidubro9414 2 หลายเดือนก่อน

    2 කොටසත් ලිව්වා eke 8 prasne witharai poddak awl une

    • @LakshuXZY
      @LakshuXZY 2 หลายเดือนก่อน +1

      Bedaddi anith pththt bedl mn😪

  • @nimeshasewwandi3733
    @nimeshasewwandi3733 2 หลายเดือนก่อน +1

    Sir me welawe marking damma eka hari nane lakunu adu Lamai manasikawa watenawane

    • @econok11
      @econok11  2 หลายเดือนก่อน +1

      නැහැ මම දැක්කා උත්තර හයක් හතක් විතර වැරදි මාකින් එකක් share වෙනවා. එතකොට පිළිවෙලට වැඩ කරපු ළමයිනුත් ගොඩක් අප්සට් යනවා. එකක් දෙකක් වැරදි මාකින් එකක් උනානම් කමක් නැහැ ඒක සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් පේපරේ හදන ප්‍රොෆෙසර්ගේ මතයත් එක්ක. ඒත් ගොඩක් වැරදි මා කියන එකත් සොයා උනොතින් ඒක හරියට වැඩ කරපු ළමයි මානසිකව වැටෙනවා

    • @nimeshasewwandi3733
      @nimeshasewwandi3733 2 หลายเดือนก่อน

      @@econok11 eka nan attha habai

  • @cinderella9826
    @cinderella9826 2 หลายเดือนก่อน +3

    22ට එන්නේ 2

    • @nikeshalathathsarani
      @nikeshalathathsarani หลายเดือนก่อน

      නෑ දාල තියන උත්තරේ හරි

    • @cinderella9826
      @cinderella9826 หลายเดือนก่อน

      @nikeshalathathsarani නෑ

    • @nikeshalathathsarani
      @nikeshalathathsarani หลายเดือนก่อน

      @@cinderella9826 na eka adu karala hadanna oona ethakota dala thiyana uththare hari

    • @cinderella9826
      @cinderella9826 หลายเดือนก่อน

      @@nikeshalathathsarani maha banku warthawa blnn 2023,2022

    • @cinderella9826
      @cinderella9826 หลายเดือนก่อน

      Dala meheyum athirikathaya gaththata mishra adayame dhala ganne na

  • @gajidukeshanwanigarathna3566
    @gajidukeshanwanigarathna3566 2 หลายเดือนก่อน

    වෙලදපොල සැපයුම් වක්‍රය කෙරෙහි බලපාන රජයේ ප්‍රතිපත්ති උපකරණ මොනවාද සර්

  • @RashmiRanasinghe-kp7gb
    @RashmiRanasinghe-kp7gb 2 หลายเดือนก่อน +3

    29 thiyenne 🥺

    • @econok11
      @econok11  2 หลายเดือนก่อน

      සකන්ඩ් එක හොඳට කරාද

    • @RashmiRanasinghe-kp7gb
      @RashmiRanasinghe-kp7gb 2 หลายเดือนก่อน

      @econok11 B එකකට හිතානා ලිවුව හැබැයි අමාරුයි සමහර ඒවා 🥺

    • @econok11
      @econok11  2 หลายเดือนก่อน +1

      @@RashmiRanasinghe-kp7gb ehenm baya wenna epa

  • @NisansalaDilrukshi-mj6cw
    @NisansalaDilrukshi-mj6cw 2 หลายเดือนก่อน

    Sir wena marking ekakin baladdi 23 i thibbe sigen baladdi 27k vithara thiye ane sirge marking vidiyata awothnam hodai..🥹🥹

  • @udithalakshan1992
    @udithalakshan1992 2 หลายเดือนก่อน +2

    Sir mata mcq awl giya 26k wage thiyenne. ලියන එක නම් ප්‍රශ්නයක් උනේ ම නැ මොකක් වගේ risat එකක් ඒවි ද sir. Econ wala බැරි උන eka bisnes studies walin cover karanna බැරි ද sir

    • @econok11
      @econok11  2 หลายเดือนก่อน

      @@udithalakshan1992 aniwaryen puluwan

  • @jananidananjana4694
    @jananidananjana4694 2 หลายเดือนก่อน

    Mcq 38 sir

  • @KalinduPremasinghe
    @KalinduPremasinghe 2 หลายเดือนก่อน

    Mcq 34 ❤

  • @samanthakumara3963
    @samanthakumara3963 2 หลายเดือนก่อน +2

    සර් 4 ට 4 වැරදි ද ?

  • @pasindubhagyamal6614
    @pasindubhagyamal6614 2 หลายเดือนก่อน

    S eka denne kiyenda ?

  • @tharidubro9414
    @tharidubro9414 2 หลายเดือนก่อน

    සර් 37 වගේ තියෙන්නෙ A ගන්න බැරිවෙයිද😢

    • @econok11
      @econok11  2 หลายเดือนก่อน +1

      @@tharidubro9414 sure A

  • @AhamedAhamed-u1c
    @AhamedAhamed-u1c 2 หลายเดือนก่อน

    Sir 38 uttere 5 enna nedda

    • @econok11
      @econok11  2 หลายเดือนก่อน

      @@AhamedAhamed-u1c ❤❤

  • @AhamedAhamed-u1c
    @AhamedAhamed-u1c 2 หลายเดือนก่อน +1

    Sir 7 ta 5 ha weni uttare

    • @econok11
      @econok11  2 หลายเดือนก่อน

      Oo

  • @shanakaprabhath543
    @shanakaprabhath543 2 หลายเดือนก่อน

    😩Mehema thibboth goda...

  • @Mashi_thennakoon
    @Mashi_thennakoon 2 หลายเดือนก่อน +1

    32 හරි

  • @rashmisavindi9545
    @rashmisavindi9545 2 หลายเดือนก่อน

    28ක් වගේ තියෙන්නෙ සී නේද

  • @RavinduMadhushan-tn9et
    @RavinduMadhushan-tn9et 2 หลายเดือนก่อน +2

    සර්ගෙ විදියටනම් 40 ක් තියෙනවා. 2nd part එකටනං නහුතෙටම කෙළවුණා😢.

    • @econok11
      @econok11  2 หลายเดือนก่อน +1

      @@RavinduMadhushan-tn9et A ekak ewi

    • @RavinduMadhushan-tn9et
      @RavinduMadhushan-tn9et 2 หลายเดือนก่อน

      @@econok11 ❤️

    • @pabasara-e6m
      @pabasara-e6m 2 หลายเดือนก่อน +1

      මට ඒකට වෙලාව මදි උනා

    • @pabasara-e6m
      @pabasara-e6m 2 หลายเดือนก่อน

      @@RavinduMadhushan-tn9et දුක තමා 🤕

    • @pabasara-e6m
      @pabasara-e6m 2 หลายเดือนก่อน +1

      1st 44 විතර එනවා

  • @Rukshana27
    @Rukshana27 2 หลายเดือนก่อน

    Sir 35k thibboth A ekk ganna barida?😢

    • @Rathnayka-x7p
      @Rathnayka-x7p 2 หลายเดือนก่อน +1

      පුළුවන් අනිවාර්යයෙන්ම

  • @dilmishalika6914
    @dilmishalika6914 2 หลายเดือนก่อน

    සර් මට 30 යි c එකක් නේද එතෝට

    • @econok11
      @econok11  2 หลายเดือนก่อน +3

      සකන් දෙක හොඳට ලිව්වනම් ඩී එකක් කෝ ඒ එකක් උනත් ගන්න පුළුවන්

  • @RavinduKumara-gc8lk
    @RavinduKumara-gc8lk 2 หลายเดือนก่อน +4

    S එක 40 න් ද දෙන්නෙ

  • @gamingtutorial2023
    @gamingtutorial2023 2 หลายเดือนก่อน

  • @shiromanidarshani8089
    @shiromanidarshani8089 2 หลายเดือนก่อน +1

    සර් 35ට 2 වෙන්න බැරි ද

    • @econok11
      @econok11  2 หลายเดือนก่อน

      ❤❤

  • @Dilrukshi825
    @Dilrukshi825 2 หลายเดือนก่อน

    Mata 38 sir

  • @Rish497
    @Rish497 2 หลายเดือนก่อน +1

    Mcq 35i...2nd ekanm hodatama awl unaa

    • @econok11
      @econok11  2 หลายเดือนก่อน

      @@Rish497 ehema hithanna epa anith deka hodata karanna

  • @kala__x
    @kala__x 2 หลายเดือนก่อน +2

    B එක දෙන්නේ කියෙන්ද
    44 ක්‌ තියෙනවා 👍🏻

  • @AhamedAhamed-u1c
    @AhamedAhamed-u1c 2 หลายเดือนก่อน

    Sir 30 hari uttare kiyada

    • @econok11
      @econok11  2 หลายเดือนก่อน

      @@AhamedAhamed-u1c 2

  • @nethini7747
    @nethini7747 2 หลายเดือนก่อน

    🎉44iiiiiiii

  • @Physogamerofficial
    @Physogamerofficial 2 หลายเดือนก่อน

    Mage 10i😢😢

    • @econok11
      @econok11  2 หลายเดือนก่อน +1

      සකන්ඩ් එක හොඳට ලිව්වනම් කමක් නෑ

  • @theharasesadi-w4b
    @theharasesadi-w4b 2 หลายเดือนก่อน +1

    C ekak gann ලකුණු 55 thiyenn oned

    • @myblablachannel
      @myblablachannel 2 หลายเดือนก่อน

      Oww😢

    • @Parami.Sandachaya
      @Parami.Sandachaya 2 หลายเดือนก่อน

      50

    • @Kosl7890
      @Kosl7890 2 หลายเดือนก่อน

      ​@@Parami.Sandachaya 50 k d 55 kd

    • @nishadisadamini8564
      @nishadisadamini8564 2 หลายเดือนก่อน +2

      50 i🥺

    • @crick_49_8
      @crick_49_8 2 หลายเดือนก่อน

      Shuwarda​@@nishadisadamini8564