Yes!! we have one and only prophet of God to our nation, and he is Prophat JEROME FERNANDO, Thanks for your explanation, "සැබවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන්ගේ රහස තමන් මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට එළිදරව් නොකර කිසිවක් නොකරනසේක." - (ආමොස් 3:7 [CBS-ROV-1995])
Your preaching is correct there are many fake churches...but u cannot preach and teach like prophet Jerome. I’ve been following Jesus under Prophet Jerome’s guidance for 2 years, and got healing also, but still haven’t spent a penny for his church! Thank you Lord!
මේ වීඩියෝ එක බලනකොට මට හොඳටම තේරෙනවා ඔයාලා දිවැසිවර ජෙරොම්ව හරියට තේරුම් අරන් නෑ කියලා, ඒ ඔයාල හැමදෙයක්ම හරියට දැකලවත් අහලවත් නැති නිසා, ඔයාට අවශ්‍ය කරුණු විතරක් තෝරගෙන ඒ ගැන කතා කරනවා. ඕගොල්ලො දිවැසිවර ජෙරොම්ට පැහැදිලිව අහුන්කන් දෙනවා නම් ඔහු කියන දේවල් ඕගොල්ලන්ට තේරෙයි. දිවැසිවරයා පල්ලියෙන් උපයන්නේ නැති බවට සාක්ෂි තියෙනවා. ඔහුට මිලියන ගණනක් උපයන ව්‍යාපාර 7ක් විතර තියෙනවා. එයා මිනිස්සුන්ගෙන් හම්බකරලා ජීවත් වෙන මනුෂ්‍යයෙක් නෙවෙයි. මේ දේවල් ගැන නොදන්නා අය ගැන මට හරිම දුකයි. ලබන වසරෙ ඕගොල්ලන්ට තේරෙයි කියල මම බලාපොරොත්තු වෙනවා. මම කතා කළේ දිවැසිවර ජෙරොම් ගැන විතරක් කියන එක තේරුනා කියල මම හිතනවා. මම අනිත් දේවගැතිවරු ගැන නොදන්නා නිසා මම අනිත් අය ගැන කතා කරන්නෙ නෑ. ඔබ නොදන්නා දේවල් ගැන කතා නොකර ඉන්න. හරියට දේශනා බලන්න පටන් ගන්න. සිදුවන්නේ මොකද්ද, කතා කරන දේ මොනාද කියල හරියට දැනගන්න ඇවිත් බලන්න. වසර ගානකට පෙර මං ඉගැන්වීම් අහපු පාස්ටර් ඩිලන්තට ගොඩක් ගරු කරනවා, දෙවියන් වහන්සේගෙ ජ්‍යෙෂ්ඨ දේවගැතිවරයෙක්ට දෙවියන් වහන්සේගෙ දිවැසිවරයෙක්ව හරියට දන්නෙ නැතුව, දකින්නෙ නැතුව, ඇහෙන්නෙ නැතුව නිවැරදිව තේරුම් ගැනීමට නොහැකි වූ ආකාරය දකින විට කණගාටුයි. ලබන වසර අවසන් වීමට පෙර වැරදි වැටහීම් තේරුම් ගනී කියල මං හිතනවා. සහෝදරයාටත් පාස්ටර් ඩිලන්තටත් ජේසු පිහිටයි. When i watch this video I can clearly understand that you have not understood Prophet Jerome correctly, that's because you never saw or heard everything, you only pick the points you want and speak about those. If you listen to Prophet Jerome very clearly you will understand what he says. There's evidence that he doesn't earn from the church. He owns about 7 businesses which generates him millions. He's not a man who earns from people and live. I feel very sad for people who don't know about these things. I hope by next year you all will understand. I hope you realized I only spoke about Prophet Jerome and not anyone else, because I do not know about others, since I don't know about others I choose not to talk about others. I hope you don't talk about stuff that you have no idea about. Start to watch sermons correctly. Come physically and see what happens, and hear what is being spoken. I dearly respect Pastor Dilantha for his teachings which I use to listen many years back, it's sad to see how such a senior man of God not being able to understand a Prophet of God correctly without knowing, seeing or hearing things correctly. I hope the misunderstandings will be understood before next year ends. God bless you brother and Pastor Dilantha.
දෙවියන් වහන්සේගේ වචනයට අනුව සත්‍ය එලිදරව් කීරිමයි අපි කරන්නේ. එළිදරව් 2 : 2 2 එනම්, නුඹේ ක්‍රියාවල්ද, නුඹේ වැඩ සහ ඉවසීමද, නුඹ නපුරන් නුරුස්සන බවද, ප්‍රේරිතයන් නොවන නුමුත් තුමූ ප්‍රේරිතයෝය කියන්නන් නුඹ සෝදිසිකර බලා ඔවුන් බොරුකාරයන්යයි නුඹ දැනගත් බවද, එළිදරව් 2 : 3 3 ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් උසුලා ක්ලාන්ත නොවූ බවද දනිමි. Revelation 2 : 2 2 "I know your works, your labor, your patience, and that you cannot bear those who are evil. And you have tested those who say they are apostles/prophets and are not, and have found them liars; එපීස 5 : 11 11 අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබාපල්ලා / එලිකරන්න Ephesians 5 : 11 11 And have no fellowship with the unfruitful works of darkness, but rather expose [them.]
There are no command to give tithes in New Testament and also there are no command not to give tithes. So what Jesus said give willingly it’s your heart and relationship with God. No rules but love
Bal man is in fear & weakened to confront before a Prophet, a True man of God. One who challenge against a another Man of God will end with an elimination by the Lord God. This will be the wisdom of God. Even the devil knows the Bible and scriptures because he is a fallen angel.
Revelation 2 : 2 2 "I know your works, your labor, your patience, and that you cannot bear those who are evil. And you have tested those who say they are apostles/prophets and are not, and have found them liars;Revelation 2 : 3 3 "and you have persevered and have patience, and have labored for My name's sake and have not become weary.
Biblical scriptures are available to confront, But the humbleness would lead to remove bad thoughts, and make mind to visit physically present on the 24th of November 2024, for better understanding of the work of the Lord.
එළිදරව් 2 : 2 2 එනම්, නුඹේ ක්‍රියාවල්ද, නුඹේ වැඩ සහ ඉවසීමද, නුඹ නපුරන් නුරුස්සන බවද, ප්‍රේරිතයන්/ප්‍රෝපේතවරු නොවන නුමුත් තුමූ ප්‍රේරිතයෝය කියන්නන් නුඹ සෝදිසිකර බලා ඔවුන් බොරුකාරයන්යයි නුඹ දැනගත් බවද, එළිදරව් 2 : 3 3 ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් උසුලා ක්ලාන්ත නොවූ බවද දනිමි. Revelation 2 : 2 2 "I know your works, your labor, your patience, and that you cannot bear those who are evil. And you have tested those who say they are apostles/prophets and are not, and have found them liars; එපීස 5 : 11 11 අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබාපල්ලා / එලිකරන්න Ephesians 5 : 11 11 And have no fellowship with the unfruitful works of darkness, but rather expose [them.]
Best way is to name whom you are talking about instead of trying to make it general. Never criticise a Prophet or a Pastor pray for them . Praying will expose if they are incorrect. Talking with the media is not your job.Yes two edged sword will do the need ful.
I speak about my pastor something what he was doing with my friend, HOLY SPIRIT speak to me and tell me do not speak my ANOINTED. Then I stopped talking about GOD CHOSEN. I don't know you all speak about prophet Jerome why? I would like to tell you preach the gospel to Sri Lanka. Bring people in to GOD. Go and see what he doing.then speak beloved. Level him alone. And do what GOD tell you to do.
දෙවියන් වහන්සේගේ වචනයට අනුව සත්‍ය එලිදරව් කීරිමයි අපි කරන්නේ. එළිදරව් 2 : 2 2 එනම්, නුඹේ ක්‍රියාවල්ද, නුඹේ වැඩ සහ ඉවසීමද, නුඹ නපුරන් නුරුස්සන බවද, ප්‍රේරිතයන් නොවන නුමුත් තුමූ ප්‍රේරිතයෝය කියන්නන් නුඹ සෝදිසිකර බලා ඔවුන් බොරුකාරයන්යයි නුඹ දැනගත් බවද, එළිදරව් 2 : 3 3 ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් උසුලා ක්ලාන්ත නොවූ බවද දනිමි. Revelation 2 : 2 2 "I know your works, your labor, your patience, and that you cannot bear those who are evil. And you have tested those who say they are apostles/prophets and are not, and have found them liars; එපීස 5 : 11 11 අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබාපල්ලා / එලිකරන්න Ephesians 5 : 11 11 And have no fellowship with the unfruitful works of darkness, but rather expose [them.]
දෙවියන් වහන්සේගේ වචනයට අනුව සත්‍ය එලිදරව් කීරිමයි අපි කරන්නේ. එළිදරව් 2 : 2 2 එනම්, නුඹේ ක්‍රියාවල්ද, නුඹේ වැඩ සහ ඉවසීමද, නුඹ නපුරන් නුරුස්සන බවද, ප්‍රේරිතයන් නොවන නුමුත් තුමූ ප්‍රේරිතයෝය කියන්නන් නුඹ සෝදිසිකර බලා ඔවුන් බොරුකාරයන්යයි නුඹ දැනගත් බවද, එළිදරව් 2 : 3 3 ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් උසුලා ක්ලාන්ත නොවූ බවද දනිමි. Revelation 2 : 2 2 "I know your works, your labor, your patience, and that you cannot bear those who are evil. And you have tested those who say they are apostles/prophets and are not, and have found them liars; එපීස 5 : 11 11 අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබාපල්ලා / එලිකරන්න Ephesians 5 : 11 11 And have no fellowship with the unfruitful works of darkness, but rather expose [them.] සත්‍ය ඔබව නිදහස් කරයි
දෙවියන් වහන්සේගේ වචනයට අනුව සත්‍ය එලිදරව් කීරිමයි අපි කරන්නේ. එළිදරව් 2 : 2 2 එනම්, නුඹේ ක්‍රියාවල්ද, නුඹේ වැඩ සහ ඉවසීමද, නුඹ නපුරන් නුරුස්සන බවද, ප්‍රේරිතයන් නොවන නුමුත් තුමූ ප්‍රේරිතයෝය කියන්නන් නුඹ සෝදිසිකර බලා ඔවුන් බොරුකාරයන්යයි නුඹ දැනගත් බවද, එළිදරව් 2 : 3 3 ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් උසුලා ක්ලාන්ත නොවූ බවද දනිමි. Revelation 2 : 2 2 "I know your works, your labor, your patience, and that you cannot bear those who are evil. And you have tested those who say they are apostles/prophets and are not, and have found them liars; එපීස 5 : 11 11 අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබාපල්ලා / එලිකරන්න Ephesians 5 : 11 11 And have no fellowship with the unfruitful works of darkness, but rather expose [them.]
If you both are true Christians you will never criticised Another man of God whom use by God so powerfully. Shame on you both. You will face the judgement of God. Not someone else. Absolutely disgraceful. We know who used Butterfly as their logo. Absolutely shame on you. Check your own walk with God, before passing judgement on someone else. 🇬🇧
Revelation 2 : 2 2 "I know your works, your labor, your patience, and that you cannot bear those who are evil. And you have tested those who say they are apostles/prophets and are not, and have found them liars; එපීස 5 : 11 11 අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබාපල්ලා / එලිකරන්න Ephesians 5 : 11 11 And have no fellowship with the unfruitful works of darkness, but rather expose [them.]
ඹවි කිව්ව දේ තමයි කරන්නේ 1 යොහන් 4 : 1 ප්‍රේමවන්තයෙනි, බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන්වහන්සේගෙන්දැයි පරීක්ෂාකරපල්ලා. එළිදරව් 2 : 2 2 එනම්, නුඹේ ක්‍රියාවල්ද, නුඹේ වැඩ සහ ඉවසීමද, නුඹ නපුරන් නුරුස්සන බවද, ප්‍රේරිතයන් නොවන නුමුත් තුමූ ප්‍රේරිතයෝය කියන්නන් නුඹ සෝදිසිකර බලා ඔවුන් බොරුකාරයන්යයි නුඹ දැනගත් බවද, එළිදරව් 2 : 3 3 ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් උසුලා ක්ලාන්ත නොවූ බවද දනිමි. Revelation 2 : 2 2 "I know your works, your labor, your patience, and that you cannot bear those who are evil. And you have tested those who say they are apostles/prophets and are not, and have found them liars; එපීස 5 : 11 11 අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබාපල්ලා / එලිකරන්න Ephesians 5 : 11 11 And have no fellowship with the unfruitful works of darkness, but rather expose [them.] සත්‍ය ඔබව නිදහස් කරයි
Prophet jerome is a true man of god.he is highly annointed❤
ගොඩක් අයට රිදුනා උනත්, මේ නිර්භීත දැනුවත් කිරීම ගැන සහෝදර තුමන්ලාට ස්තුතියි.දෙවිදුන්ට ප්‍රශංසා වේවා
⁰07⁷⁷⁷ the new ⁰0
ස්තුතියි ඔබතුමන්ලාටවචනය තේරුමි කරදුන්නාට යේසු පිහිටයි
ගොඩක් ස්තුතියි ඔබ සහෝදර දෙපලට ශුද්ධාත්මයාණන් වහන්සේ තුල මේ වටිනා පැහැදිලි කිරීමට. ඇත්තටම අද ගොඩක් අය විව්ධ අයගේ උදා:- " තම ආත්මීක පියා ක්‍රිස් කියාගෙන ඌබර්ට් එන්ජල් කියාගෙන ක්‍රියාත්මක වෙන බාල් ප්‍රොපේත්වරු ගොඩක් අද ලංකාවේ සිටිනවා. " ඒ අයගේ දේශනා අහගෙන විනාශයට යන බොහොමයක් පිරිසට මේ වටිනා දැනුවත් කිරීම ගොඩක් ප්‍රයෝජනවත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල හරි මාර්ගය තෝරා ගන්න 🙏🏻
ඔබ දන්න අයටත් ඒක කියන්න ඒ වගේම කියන්න කිසිම කෙනෙක් දසයෙන් කොටස් සම්මාදම් කිසිම දාසයෙකුට සභාවකට දෙන්න එපා කියල මොකද ඒක වැරදියි කියල මෙයාල කියන නිසා
@@oneTwo-r4m"බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඔව්හු බැටළු වේශයෙන් නුඹලා ළඟට එති, නුමුත් ඇතුළතින් ඔව්හු කෲරවූ වෘකයෝය.ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳින ගන්නහුය.මනුෂ්‍යයෝ කටුගස්වලින් මුද්‍රික ඵලවත් ගොකටුවලින් අත්තික්කා ඵලවත් නෙළාගනිද්ද? - (මතෙව් 7:15 -16)
Yes!! we have one and only prophet of God to our nation, and he is Prophat JEROME FERNANDO, Thanks for your explanation,
"සැබවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන්ගේ රහස තමන් මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට එළිදරව් නොකර කිසිවක් නොකරනසේක." - (ආමොස් 3:7 [CBS-ROV-1995])
මුන්ට පිස්සු.
Your preaching is correct there are many fake churches...but u cannot preach and teach like prophet Jerome.
I’ve been following Jesus under Prophet Jerome’s guidance for 2 years, and got healing also, but still haven’t spent a penny for his church! Thank you Lord!
මේ දැනුවත් කිරීම හරිම වැදගත්
ස්තූතියි සහෝදරයා .....ඇත්ත කතා කලාට
සත්‍යයේ හඩ ගෙනෙන ඔබලාට ජේසු පිහිටයි
Excellent message brother thankyou Jesus.
Pastor obage pahadili kerima godak watinawa...❤❤❤❤❤
Pastor mata Pastor ekka katha karana puluwanda... ape prashnayak gana...
මේ වීඩියෝ එක බලනකොට මට හොඳටම තේරෙනවා ඔයාලා දිවැසිවර ජෙරොම්ව හරියට තේරුම් අරන් නෑ කියලා, ඒ ඔයාල හැමදෙයක්ම හරියට දැකලවත් අහලවත් නැති නිසා, ඔයාට අවශ්‍ය කරුණු විතරක් තෝරගෙන ඒ ගැන කතා කරනවා. ඕගොල්ලො දිවැසිවර ජෙරොම්ට පැහැදිලිව අහුන්කන් දෙනවා නම් ඔහු කියන දේවල් ඕගොල්ලන්ට තේරෙයි. දිවැසිවරයා පල්ලියෙන් උපයන්නේ නැති බවට සාක්ෂි තියෙනවා. ඔහුට මිලියන ගණනක් උපයන ව්‍යාපාර 7ක් විතර තියෙනවා. එයා මිනිස්සුන්ගෙන් හම්බකරලා ජීවත් වෙන මනුෂ්‍යයෙක් නෙවෙයි. මේ දේවල් ගැන නොදන්නා අය ගැන මට හරිම දුකයි. ලබන වසරෙ ඕගොල්ලන්ට තේරෙයි කියල මම බලාපොරොත්තු වෙනවා. මම කතා කළේ දිවැසිවර ජෙරොම් ගැන විතරක් කියන එක තේරුනා කියල මම හිතනවා. මම අනිත් දේවගැතිවරු ගැන නොදන්නා නිසා මම අනිත් අය ගැන කතා කරන්නෙ නෑ. ඔබ නොදන්නා දේවල් ගැන කතා නොකර ඉන්න. හරියට දේශනා බලන්න පටන් ගන්න. සිදුවන්නේ මොකද්ද, කතා කරන දේ මොනාද කියල හරියට දැනගන්න ඇවිත් බලන්න. වසර ගානකට පෙර මං ඉගැන්වීම් අහපු පාස්ටර් ඩිලන්තට ගොඩක් ගරු කරනවා, දෙවියන් වහන්සේගෙ ජ්‍යෙෂ්ඨ දේවගැතිවරයෙක්ට දෙවියන් වහන්සේගෙ දිවැසිවරයෙක්ව හරියට දන්නෙ නැතුව, දකින්නෙ නැතුව, ඇහෙන්නෙ නැතුව නිවැරදිව තේරුම් ගැනීමට නොහැකි වූ ආකාරය දකින විට කණගාටුයි. ලබන වසර අවසන් වීමට පෙර වැරදි වැටහීම් තේරුම් ගනී කියල මං හිතනවා. සහෝදරයාටත් පාස්ටර් ඩිලන්තටත් ජේසු පිහිටයි.
When i watch this video I can clearly understand that you have not understood Prophet Jerome correctly, that's because you never saw or heard everything, you only pick the points you want and speak about those. If you listen to Prophet Jerome very clearly you will understand what he says. There's evidence that he doesn't earn from the church. He owns about 7 businesses which generates him millions. He's not a man who earns from people and live. I feel very sad for people who don't know about these things. I hope by next year you all will understand. I hope you realized I only spoke about Prophet Jerome and not anyone else, because I do not know about others, since I don't know about others I choose not to talk about others. I hope you don't talk about stuff that you have no idea about. Start to watch sermons correctly. Come physically and see what happens, and hear what is being spoken. I dearly respect Pastor Dilantha for his teachings which I use to listen many years back, it's sad to see how such a senior man of God not being able to understand a Prophet of God correctly without knowing, seeing or hearing things correctly. I hope the misunderstandings will be understood before next year ends. God bless you brother and Pastor Dilantha.
අපි පුද්ගලයෙක් ගැන කතාකරේ නෑ.අපි කතා කරේ අන්ධකාරයේ ක්‍රියාවන් ගැන.පුද්ගලයා කවුරු උනත් අපි අන්ධකාරයේ ක්‍රියාවන් එලිකරන්න ඕන.ඔබ හිතන පුද්ගලයා තුල අපි කතාකර පැහැදිලි කරපු දෙවල් කරනවානම් ඔබ තීරණය කරන්න ඔබ යන මාර්ගය හරිද කියලා. බාල් හා දෙවියන් වහන්සේ අතර හිරවෙන්න එපා.එක මාර්ගයක් තෝරගන්න.විනිශ්චය දවසේදි ගනණ් දීමක් ඔබටත් තියෙන බව සිහියේ තියා ගන්න.
Aniwaryenma❤🙏
API WACHANAY GANAE KIYANNA .ME WACHANAYA DEVIYANWAHANSEGE WACHANAYAE.AMEN THANK JESUS.OBADEPALATA JESU PIHITAE 🙏🏻🙏🙏🙏
@@ManojMadusanka ඒත් සමනල ලාංඡනය තියෙන්නෙ දිවැසිවර ජෙරොම්ගෙ පල්ලියේ විතරයි කියල කවුරුත් දන්නවා, 2021 දෙසැම්බර් 31 සවස 4 ට දෙවියන් වහන්සේ දර්ශනයකින් දිවැසිවරයා වෙතට ඇවිල්ල පල්ලියේ නම සහ ලාංඡනය වෙනස් කරන්න කිව්වා. විනිශ්චය දවස ගැන දිවැසිවරයා සහ මුළු සභාවම දන්නවා, අපි සූදානම් වෙන්න ඕන ආකාරය සහ කළ යුතු දේ ගැන දිවැසිවරයා කථා කරා, අපගේ ජීවිතයට දෙවියන් වහන්සේගේ දී තිබෙන කැඳවීම සහ පැවරුම ඉටු කරන්න ඕනා. යේසුස් වහන්සේ කිව්වා බොරු දිවැසිවරු එනවා කියලා, නමුත් යේසුස් වහන්සේ කිව්වේ නෑ ඇත්ත අය නෑ කියල, ඇත්ත අය ඉන්නවා, ඒකයි බොරු අය ගැන දැනගෙන ඉන්න ඕනේ, "ඔවුන්ගේ ඵලවලින් ඔබ ඔවුන්ව දැනගන්නවා", දිවැසිවර ජෙරොම් ගැන ලබන අවුරුද්දේ ඔයාලට ගොඩක් දේවල් තේරේවි මොකද දිවැසිවර ජෙරොම් කරන්න හිතාගෙන ඉන්න දෙයක් නිසා, දිවැසිවරයා සමනලයා ගැන, පල්ලියේ නම ගැන මේ දේශනා වලින් හැම දෙයක්ම විස්තරාත්මකව කියලා දුන්නා, ඔයාලට හැමදේම විස්තරාත්මකව දැනගන්න කැමති නම් මම කාරුණිකව ඉල්ලනවා ඔබට පැහැදිලි අදහසක් ගන්න මේවා බලන්න කියල.
th-cam.com/video/y7SzX669KXw/w-d-xo.html
th-cam.com/video/kUi49_TLFuc/w-d-xo.html
සමනලයට රිදිල
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා🙏
ISTHUTHI🙏🙏PASTOR 🙏🏻DEWAWACHANAYA.NERBETHAWA KATHAKARATA.JESU OBATA ASIRWADAKARANAWA🙏🏻🙏🏻AMEN
Good meseg thankyou explan great
God bles 🙏🙏❤
Thank you God bless.
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා 🙏 අපිට brain wash එකක් අවශ්‍යයි. ඉතිං දේව වචනය කියවන්න ආසාවක් ඇතිවෙනවා... ජේසු පිහිටයි
බාල්ගෙ prophet ලව දෙවියන් වහන්සේ ගේ prophet පරාජය කලා නමුත් මේ prophet ව පරාජය කරන්න ඔයාලට බෑ නේද එන්න එන්නම ඔවුන් වර්ධනය වෙනවා නේද රෝගීන් සුවය ලබනවා අන්ධයින් පෙනීම ලබනවා කොරැන් ඇවිදිනවා වචනය බලවත් ලෙස ප්‍රචාරය වෙනවා දෙවියන් වහන්සේ ට ස්තුති වේවා
අවසාන කාලයේ යක්ෂයත් හාස්කම් කරනවා.
2 තෙසලෝනික 2 : 9
9 ඔහුගේ ඊම සාතන්ගේ ක්‍රියාකිරීමේ හැටියට බොරුවූ සියලු ආකාර ආශ්චර්යවලින්ද ලකුණුවලින්ද පුදුමවලින්ද,2 තෙසලෝනික 2 : 10
10 විනාශවෙන්නවුන්ට අධර්මිෂ්ඨකමේ සියලු රැවටිලිවලින්ද යුක්තවේ; මක්නිසාද ගැළවෙන පිණිස ඔව්හු සැබෑකමට ප්‍රේමවීම පිළි නොගත්තෝය
ඇවිත් බලන්න.
MiracleDom ekata avilla balala katakaranna please,oyala gana dukai ai mehema minissunva nomaga yavanne,irshayavsa nisa oba inne papaya tulai,
දෙවියන් වහන්සේගේ වචනයට අනුව සත්‍ය එලිදරව් කීරිමයි අපි කරන්නේ.
එළිදරව් 2 : 2
2 එනම්, නුඹේ ක්‍රියාවල්ද, නුඹේ වැඩ සහ ඉවසීමද, නුඹ නපුරන් නුරුස්සන බවද, ප්‍රේරිතයන් නොවන නුමුත් තුමූ ප්‍රේරිතයෝය කියන්නන් නුඹ සෝදිසිකර බලා ඔවුන් බොරුකාරයන්යයි නුඹ දැනගත් බවද, එළිදරව් 2 : 3
3 ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් උසුලා ක්ලාන්ත නොවූ බවද දනිමි.
Revelation 2 : 2
2 "I know your works, your labor, your patience, and that you cannot bear those who are evil. And you have tested those who say they are apostles/prophets and are not, and have found them liars;
එපීස 5 : 11
11 අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබාපල්ලා / එලිකරන්න
Ephesians 5 : 11
11 And have no fellowship with the unfruitful works of darkness, but rather expose [them.]
JESUS CHRIST SAID GO AND TELL THE WORLD not come and see....
ඔයාලත් මඩ ප්‍රචාරය කරන්න පටන් ගත්තා නේද.....වැඩි කාළයක් යාමට පෙර මේ channel එක මිනිස්සුන්ට එපා වෙනවා...
අද ගොඩාක් බාල්ගේ පාරේ යන්නේ.ස්තුති පාස්ටර් අපට නිවැරදි එලිදරවිව දිම ගැන.
ඔය ඉගැන්වීමත් බාල්ගෙ
My.jesus..mudal,.gana.gaburin.danaganna.dunna..karunavata.sthuthi.paster..harima.premaniiyai.piyanani❤
🙏🙏🙏
Thank you ❤❤
Godak ayata ridenna nm athi methuma kiu dewal walata.kese wethath deviyan wahanseta prashansa karanawa mea wage balwaru gana methuma thulin apata kiya deema gana.hale luuiya🙏
Mama.piligannawa.aya.sbawae.sathyae🙏🏻🙏🏻Amen
Thank you❤️ brother
Amen hallelujah glory to jesus that true speaking ❤
All the glory to heavenly Christ Jesus ❤
Thank you Jesus .....❤❤❤
Amen.haleluiya
Give with a joy full heart ❤️
ආමෙන් ආමෙන් ආමෙන් 🍇🍇🍇 හලේලුයියා
1 යොහන් 2.9
Thanks you ❤
"ඒ හැටියට තමාගේ මාංසය සඳහා වපුරන්නා මාංසයෙන් කුණුවීම කපාගන්නේය; ආත්මයාණන්වහන්සේ සඳහා වපුරන්නා ආත්මයාණන්වහන්සේගෙන් සදාකාල ජීවනය කපාගන්නේය." - (ගලාති 6:8 [CBS-ROV-1995])
මේ බීජද වපුරලා තියෙන්නේ
Amen hallelujah ❤
කුණු ලෝභ ක්‍රිස්තියානි කාරයන් ට හොඳ දේශනාවක්
Salli walina jesu manina oyalt hodai unaw
Thank you. God bless.very happy to see our lovely leader again.
වපුරනවා කියපුවාම බීජ විතරක් නෙවෙ මුදල්ද බිජද අපි කියන කරන කොයිදෙයක් වුනත් වැපිරිමක් තමා
මමත් ඒ ගැන දුක්වෙන වා
Amen❤
God bless paster erhakota bibelaye thiyena dasapanathe thiyena widiyata neweida dasen kotasa sabhawata denna kiyanne pujaka warun????
Pasta aka athta katawa gogak aya rathtaran badu pawa danna kiyanawa jasu pihitay mama ma pastala 2 wachanaya nitara ahanawa kamthtan jasu pihitay
Ammen grazie signore Gloria a te padre eterno
ඇත්තටම ස්වාමින්වහන්සේ ට ආදරේ මිනිස්සු සඵලත්වය හොයන්නේ නෑ. හැබැයි ඒ අය ආර්ථිකවත් ආත්මිකවත් සඵලවත්
Sapalathwaya kiyapu gaman mudal issarahata da ganna thramata danuma adunam, aniwarayen ee vishaya hondi hadaranna, Sabaa guruwarayekugen, baibale pada pennuwata hama kenek saba guruwarayekugen nowe, saathanda wachanaya dansitiya, premaya nathnam eya deviyanwahansegen nowe,
Be careful!!
Gesu pihitai
තමන්ගේ සභාවේ මිනිස්සු සීයක් වත් නැති උනහම අනිත් අයට මෙහෙම කියන එක හොඳයි නේද.. යේසුස් වහන්සේගේ ගෝලයෝ සුභාරංචි සේවය කරේ කොහොමද කියලා ක්‍රියා පොතේ ඉඳන් බලන්න පුළුවන් අනුන්ගේ සීනි කිරන්නේ නැතුව ශ්‍රී ලංකාවේ ආත්ම ගැලවීම උදෙසා හොඳ සේවයක් කරන්න උත්සාහ කරන්න 🎉ඔයාලා යාඥා කරාට සෙනඟ ගැලවෙන්නේ නැහැ නේද අවුරුද්දකට දහ දෙනෙක් වත් ගැලවෙන්නේ නැහැ හොඳයි ඒ බාල්ගේ ප්‍රොපේතවරු වගේ නම් ඔයාලා යේසුස් වහන්සේගේ ගෝලයෝ විදිහට කෙලින් ඇවිල්ලා යක්ෂයන්ව පරාජය කරලා දෙවියන් වහන්සේගේ බලය පෙන්නන්නකෝ 🎉
යේසුස් වහන්සේ හාස්කමක් කරලා කිව්වෙ ඒක කාටවත් කියන්න එපා කියලා.අපි හාස්කම් මාර්කට් කරන් නැ. අපි තුලින් වෙන හාස්කම් Market කරන්න අපි බොරු youtube shows දාන්නේත් නෑ. අපි යන තැන් වල යක්කු ඇවිස්සෙනව වගේම අපිව දකිනකොට දුවනව. අපි අන්ධකාරයේ දෙවල් එලිකරනකොට යක්කු ඇවිස්සේන්න පුළුවන් කොහොමත්. මුදල් දෙවියෝ කරගත්ත අය ගොඩක් ඉන්නවා.අපි කිසිම පුද්ගලයෙක් ගැන කතා කරේ නෑ.අන්ධකාරයේ ක්‍රියා ගැන කතා කරේ.අපි තුලින් වෙන හාස්කම් බලන්න එනවනම් එ එන අය ලග ඉන්න යක්ෂයිත් දුරු වෙන්න පුළුවන්.
ඒ වගේම පූජකයන් ඉදිරියේ පෙනී සිටින්න කියලා යෙසුස් වහන්සේ කිව්වා.. සහෝදරයා නොකරනවා කියන්නේ එක දෙයක් නොහැකියාව කියන්නේ තව දෙයක්
මාර්කට් කරන්න නම් එච්චරටම දේවල් තියෙන්න ඕනේ.. සහෝදරය හාස්කම් සුවවීම් කොහෙත් වෙනවා තමයි නැත්තේ නැහැ..ඒ සියල්ලට දෙවියන් වහන්සේට ස්තූති වේවා.. ඇස් කන් නෑ වගේ කතා කරන්න එපා කුහක වෙන්න එපා සහෝදරයා ඇත්ත කතා කරන්න ඇත්ත දකින්න.. අද මේ රටේ මිනිස්සු කී දාහක් ප්‍රොපර් ජෙරම දෙවියන් වහන්සේ පාවිච්චි කරලා රටේ අහු මුළු වල ඉන්න මිනිස්සු පවුල් ජීවිත දරුවෝ දෙමව්පියෝ කොටින්ම කිව්වොත් මුළු රටටම යේසුස් වහන්සේ කියන නේ දෙවියන් වහන්සේ කියලා සහ ඒ මිනිස්සුන්ගේ ඇස්වලින් කඳුළු පිස දාලා තියෙනවා ඔයාලට පේන්නේ නැද්ද.. යේසුස් වහන්සේ මාකට් කරේ නෑ මොනවද ඔයාලා මේ කියන්නේ..ඒ කාලයේ සමාජ මාධ්‍ය තිබ්බෙ නෑ සහෝදරයා ඒක හින්දා තමයි පවුල තුමාලට එක තැනකින් නම් තවත් තැනකට යන්න සෑහෙන්න කාලයක් ගත වුණේ..සමාජ මාධ්‍ය කියන්නේ මිනිසුන්ව ආමන්ත්‍රණය කරන්න පුළුවන් හොඳ මාධ්‍යයක්..
නැවත මම ඔයාට රිප්ලයි කරන්නේ නැහැ.. හැබැයි සහෝදරයා යේසුස් වහන්සේගේ හදවත ඔයාට තියනවනම් කරන්න ඕනේ මේ වගේ දේවල් නෙවෙයි ඉල්ල ගන්න හොඳ ආලේපයක්. හොඳ කරුණාවක් හොඳ අනුග්‍රහයක්.. කාලය ආසන්නයි..මේ රටේ හද්ද වන්නිවල අහු මුළු වල ඉන්න මිනිස්සු ඕගොල්ලෝ ගැන දන්නේ නැහැ..හැබැයි හැමෝගාවම ෆෝන් තියනවා මේ දේවල් වීඩියෝ කරලා දාලා තියෙන හින්දා ඒ මිනිස්සු දෙවියන් වහන්සේගේ කරුණාව සොයාගෙන එනව..මහිමාන්විත සභාවට විතරක් නෙවෙයි තව රටේ ඕනතරම් සභා තියෙනවා..TH-cam වල දාන නිසා ඒවා බලලා තමයි මිනිස්සු එන්නේ ඇවිල්ලා ජේසු කියන්නේ කවුද කියලා ඊට පස්සේ මිනිස්සු බලලම තේරුම් ගන්නවා.. සහෝදරයා හැමෝගෙම සේවය එක වගේ එක විදිහට හැමෝම කරන්නේ නැහැ..යේසුස් වහන්සේකර ඒක විදිහකට තවත් කෙනෙක් කරන්නේ තව විදියකට ගෝලයෝ දොළොස් දෙනා කළේ වෙන වෙන විදියට..ඔයාට යේසුස් වහන්සේගේ හදවත තියෙනවා නම් දණ ගහලා කරුණාව ඉල්ලගෙන රටට සුභාරංචිය පතුරුවන්න..ශුද්ධාත්මයාණන් වහන්සේගේ ආලය පිට විරුද්ධව කතා කරලා උන්වහන්සේගේ උදහස ලබාගන්නේ නැති නිහතමානී කෙනෙක් වෙන්න..සමනළු ගැන මිනිස්සු දැනුවත් කරන්න ඕනේ නැහැ ඔයා දෙවියන් වහන්සේව දැනුවත් කරන්න මිනිස්සුන්ට සමනළු ගැන දැනුවත් කරා කියලා ඔයාට රාජ්‍යය මුකුත් ලැබෙන්නේ නෑ. හැබැයි දෙවියන් වහන්සේව දැනුවත් කරන්න ඔයාට රාජ්‍යයේ නමක් ඉතුරු වෙයි
@ යේසුස් වහන්සේ කිව්වේ හාස්කමක් කරපු හැම වෙලාවෙම ඒක ප්‍රසිද්ධ කරන්න කියලා.අපි කිසි පුද්ගලයෙක් ගැන කතා කරලා නෑ.බයිබලයේ තියේන ඇත්ත කතා කරේ.එ සත්‍ය මිනිසුන්ව නිදහස් කරයි.
එපීස 5 : 11
11 අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබාපල්ලා / එලිකරන්න
Ephesians 5 : 11
11 And have no fellowship with the unfruitful works of darkness, but rather expose [them.]
Irisiyawa awet balanna
යේසුස් වහන්සේ කිව්වේ ලෝකය ගිහින් කියන්න කියල,නැත්නම් ඇවිත් බලන්න කියල නෙමෙයි...
JESUS CHRIST SAID GO AND TELL THE WORLD not come and see....
ඇව්ත් බලන්න..😊 ගිහින් බලන්න
🙏🙏🙏🙏🙏
ලංකාදීපයේ විශාල පිබිදීමක්.
යේසුස් වහන්සේ කිව්වේ ලෝකය ගිහින් කියන්න කියල,නැත්නම් ඇවිත් බලන්න කියල නෙමෙයි...
JESUS CHRIST SAID GO AND TELL THE WORLD not come and see....
ඇව්ත් බලන්න..😊 ගිහින් බලන්න
🙏🙏🙏🙏🙏
ලංකාදීපයේ විශාල පිබිදීමක්.
Etakota dasayen kotasa dennathiwa apita ashirwada labenawada parana givisume 10/1 denna kiyala tiyanawa neda
Amen 🙏🙏🙏🔥
සහෝදරයා ඔබගේ ඉගැන්වීම සම්පූර්ණයෙන් වැරදි. ඔබ ශු බයිබලයේ පොඩි කොටසක් අරන් මිනිසුන් නොමග යවන්න එපා. වැපිරීම ගැන මොනාද මෙ කියන විහිලු කතා. හැමෝම වී වපුරලද සභාවට හාල් ද දසයෙන් කොටස දෙන්නේ. ප්‍රථම ඵල , අනෙකුත් දීමනා ඵලදාවෙන් කාලයෙන් මුදලින් දෙන්න පුලුවන්. ඕනාම සභාවකට කැමති සලකුණක් තබා ගන්න පුලුවන් එයට නමස්කාර නොකර. දේව කැමැත්ත කරන සභාවල් දවසෙන් දවස උන්වහන්සේ ආරක්ෂා කරමින් වර්ධනය කරනවා. ඔබලාගේ සභාවන් වල මිනිස්සු නෑ... මොකද ඔබලාගෙ ඵල මිනිස්සු දකින්නෙ නෑ. පරණ ඉගැන්වීම් , හාස්කම් නෑ....මිනිස්සු හිගන්නෝ , මිනිස්සු ආත්මිකව භෞතිකව ජැමදාම දුප්පත් . සභාවේ මිනිස්සු 20 නෑ හොයාගන්න. මිරැකල් ඩෝම් එකට මඩ ගහන්නෙ ඉරිසියාවට. ඔබලාගේ සතුරා ප්‍රොප්ට් ජෙරොම් මිසක් යක්ෂයා නෙමෙයි. ඔබලගේ මිනිස්සු ප්‍රොප්ට්ව හොයන් යනවා සුවය හාස්කම් හොයන් ඔබලාගෙ සභාව හිස් . ඔබලා මේ කරන්නෙත් ප්‍රොප්ට් ව මඩ ගහ ගහ යූටිබ් චැනල් එකට සල්ලි හොයනවා. ඔබලා වගේ නෙමෙයි ප්‍රොප්ට් ගෙ කියන්න වරදක් නෑ. අනුන් විනිශ්චය කරන්න කලින් තමුන්ගේ ඇහේ කුණු ඉවත් කරන්න. පරිසිවරුත් ඔබ වගේ දේශනා කලාට ජීවිතේ ක්‍රියාව නෑ. බාල්ගේ ප්‍රොපේත වරු ගැන නෙමෙයි කතා කලේ ප්‍රොප්ට් ගැන මේක ඉගැන්වීමක් නෙමේ කුහක කතාවක්. ඔබලට හරි එලිදරව්වක් නෑ. මිනිස්සු සභාවේ නෑ දේශනා අහන්න ඒ නිසා මේව වලින් දේශනා කරනවා වෙනුවට දේශපාලකයො වගේ කුණු අවුස්ස අවුස්ස රස බලනවා. මිරැකල් ඩෝම් ගිය කෙනෙක් දන්නවා වෙන්නෙ මොනාද කියලා. මිනිස්සු කැමැත්තෙන් සල්ලි දෙනවා ලක්ෂ ගනන්
ඔවුන් දීම ආශිර්වාදය ලබනවා දෙවිදුන් ඔවුනට සපයනවා.ගිහින් බලන්න ඩෝම් එකට
ඹබ කිතුනුවෙක් ද? ඇයි තව කෙනෙක් ලගට යනනේ ? ඹබට සුව කරන්න බැරිද?
Meka tamai brother atta! Kelinma kiwwa kiyana tika😂
Amen
👍
Gaburu..than..pahedili,karala,dena,visa,sthuthi,piyanani❤
Winishchaya nokaranna
Amen jesus
This word is given in Romans 11:4,❤
❤🙏🙏
Pastor
Avith balanna
යේසුස් වහන්සේ කිව්වේ ලෝකය ගිහින් කියන්න කියල,නැත්නම් ඇවිත් බලන්න කියල නෙමෙයි...
JESUS CHRIST SAID GO AND TELL THE WORLD not come and see....
There are no command to give tithes in New Testament and also there are no command not to give tithes. So what Jesus said give willingly it’s your heart and relationship with God. No rules but love
❤❤❤
මතෙව් 23 / 23
*******************
හැබැයි පරණ ගිවිසුම තුල හිටිය ලියන්නෝ -------------
යන අයට තමයි මේ යේසු කිව්වෙ ---------- ඔබ තුමා ඉතාමත් කාලයට ගැලපෙන
දේ කථා කිරිම ගැන ඔබ දෙපලටම යේසු පිහිටයි !!!!!!!❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ශුද්ධවර මතෙව් 23:23 NRSV
Share
“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ සුවඳතලා, ශතපුෂ්ප, සුදුදුරු යන මෙයින් දසයෙන් කොටස දෙන්නහු ය. එහෙත්, යුක්තිය ද දයාව ද ඇදහිල්ල ද යන ව්‍යවස්ථාවලියේ වඩා බරපතල කාරණා ඔබ පැහැර හරින්නහු ය. ඒවාත් පැහැර නොහැර, මේවාත් පිළිපැදිය යුතු ව තිබිණි.

This is what the bible says

Please cristions obay to the word of god.jesus is coming very soon.
Yes!! we have one and only prophet of God to our nation, and he is Prophat JEROME FERNANDO, Thanks for your explanation, Lion from Asia to the world, ✨♥️👍 අදටත් දෙවියන්වහන්සේ ලොව පුරා සිටින දිවැසිවරයා න් හරහා උන්වහන්සේගේ සෙනග දැනුවත් කරමින් සිටිනවා , ඒ අතරින් ශ්‍රි ලංකා දේශය උන්වහන්සේගේ ට විශේෂයි , අපි හරි ආශිර්වාදිතයි, දිවැසිවර ජෙරොම් ප්‍රනාන්දු වගේ දිවැසිවරයෙක් ලබන්න , ඒ තරම් දේව වචනය නිසා පීඩා වින්දා කෙනෙක් තවත් මේ දේශයේ නෑ , 🔥 ගින්නෙන් polish වෙලා ඉන්නෙ , හිරගෙදාර ගියට පස්සේ ආලේපය තවත් වැඩි වෙලා , ජේසුස් වහන්සේ උන්වහන්සේ දේව පුත්‍රයා බව නොබියව කී ලෙසම , දිවැසිවර ජෙරොම් ප්‍රනාන්දු දෙවියන්වහන්සේ ගෙන් බව නොබියව කියනවා , ඒ නිර්භීත කම , හැමෝටම නෑ ,
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Bal man is in fear & weakened to confront before a Prophet, a True man of God.
One who challenge against a another Man of God will end with an elimination by the Lord God. This will be the wisdom of God.
Even the devil knows the Bible and scriptures because he is a fallen angel.
Revelation 2 : 2
2 "I know your works, your labor, your patience, and that you cannot bear those who are evil. And you have tested those who say they are apostles/prophets and are not, and have found them liars;Revelation 2 : 3
3 "and you have persevered and have patience, and have labored for My name's sake and have not become weary.
Biblical scriptures are available to confront, But the humbleness would lead to remove bad thoughts, and make mind to visit physically present on the 24th of November 2024, for better understanding of the work of the Lord.
Jiwamana daviyan wahansata stuthi
බයිබල් පද සදහන් කරන්නකො pastor.
"නුමුත් ධනවත්වන්ට ආශා ඇත්තෝ පරීක්ෂාවකද මලපතකද මනුෂ්‍යයන් නාස්තියෙත් විනාශයෙත් ගිල්වන්නාවූ, අඥානවූ, අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවලද වැටෙන්නෝය.
"මක්නිසාද වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලයවී ඇදහිල්ලෙන් මුළාව ගොස්, බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය." - (1 තිමෝති 6:9-10)
ශුද්ධවර මතෙව් 23:23 NRSV
Share
“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ සුවඳතලා, ශතපුෂ්ප, සුදුදුරු යන මෙයින් දසයෙන් කොටස දෙන්නහු ය. එහෙත්, යුක්තිය ද දයාව ද ඇදහිල්ල ද යන ව්‍යවස්ථාවලියේ වඩා බරපතල කාරණා ඔබ පැහැර හරින්නහු ය. ඒවාත් පැහැර නොහැර, මේවාත් පිළිපැදිය යුතු ව තිබිණි.
Oh why this mis under standing! Come And See pl!
යේසුස් වහන්සේ කිව්වේ ලෝකය ගිහින් කියන්න කියල,නැත්නම් ඇවිත් බලන්න කියල නෙමෙයි...
JESUS CHRIST SAID GO AND TELL THE WORLD not come and see....
Prophets of Baal are everywhere, money money money
මම හිතන්නේ මේ සභාව අාරම්භ කරන කාලේ මෙයාලා එලියා ගැන විතරවෙන්ට අහලා තියෙන්න අැත්තේ.
🙏🙏🙏❤️😍❤️✝️✝️✝️
Hama youtuber genek ma viral wenna dagalanawa wage 😂
අැත්ත තමා. මේ අාත්ම අපගේ දෙව්මැදුරු තුළ ද ක්‍රියාත්මක වන බව පැහැදිලි ය.
මලගිය ආත්ම රින්ගනව පාලු ස්තාන වලට ,
පල්ලි කියන්නෙ haunted ස්තාන .😙
ඔබගෙ කතාව හරි .
Don’t get caught to dogs ❤
කතරගමි ගියා වගේ😢
😂මාත් කලින් ජෙරම් ගේ කතරගම ගියා 😂
අනේ මන්දා කවුරු විස්වාස කරන්නද කියලා කිසිම මනුස්සයෙක් යේසුට ආදරේට සාබාවකට ආවේ නෑ හැම මනුස්සයම ආවේ හාස්කමක් ලබා ගන්න මට තියෙන පර්ස්නයනම් ඔය කියන සබාව තුල හැම ඉරිදට ම මනුස්සයෝ සිය ගනම් ගැලවීම ලබනවා සුව වෙනවා මිනිස්සු නිදහස් වෙනවා බාල් නමස් කාර කරන සබාවල් වල මෙහෙම හාස්කම් වෙනවනම් ඇයි ඔය කියන විදිහට එළියගේ ආත්මේ න් පුර්ණ සබාවල් වල කෝ මිනිස්සු නිදහස් වෙනවා ඉරිදා ට මේ 10. 15. ක් නිදහස් වෙන ඒක නෙවි කියන්නේ මට ඕන මේ දේශයේ හැම මනුස්සයෝ ම ගැලවීම ලබන ඒක විතරයි මගේ දන නමන්නේ ම මේ දේශයේ ඉන්න දේව දාසයෝ සුද්ද ආත්මයෙන් පුර්ණව මේ දේශය ගලවා ගන්න එක් සිත් වෙන්න කියලා විතරයි
එපීස 5 : 11
11 අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබාපල්ලා / එලිකරන්න
බොරු කියන්න එපා මමත් ගියා දවස් 4 මන්නම් සුව උනේ නෑ😢
ඒගොල්ලෝ කියනවා අපේ ඇදහිල්ල නැති නිසා සුව උනේ නෑ කියල ඒත් ඉතින් මට වඩා අඩු ඇඩිහිල්ලක් තියෙන අයත් එතන සුව වෙන්ව ඒ කොහොමද දන්නේ නෑ
මුදල් ගැන පොඩ්ඩක් කතා කලාට කමක් නැහැ නේද 😂
පාස්ට ඔයාලා දෙන්නාගෙ කතාවෙන් ඉතාම පැහැදිලියි ප්‍රොපට් ජෙරොම් එක්ක තරහට ඊර්සියාවටයි ඕවා කියන්නෙ
ඔය වගේ ප්‍රොපට්ව ව්වේචනය කරන්න කරන්න දෙවියන් වහන්සේ තව තව ඔහුව මහිමාන්විතව ඔසවනවා
ප්‍රොපට් ජෙරොම් කියන්නේ දෙවියන් වහන්සේ අපේ රටට දීපු දිවැසිවරයෙක්
ඔයාලා පාස්‍ටර්ලා වෙලා ඔහොම කතා කරන එක ගැන කනගාටුයි
ඔයාලගේ වීඩියෝ එක එක්කෙනා බැලුවම මිරකල් ඩෝම් එක තවත් සෙනගගෙන් පිරෙන එකයි වෙන්නේ
ඔයාලටත් ඕනිනම්
ඇව්ත් බලන්න
ඔහ්
එළිදරව් 2 : 2
2 එනම්, නුඹේ ක්‍රියාවල්ද, නුඹේ වැඩ සහ ඉවසීමද, නුඹ නපුරන් නුරුස්සන බවද, ප්‍රේරිතයන්/ප්‍රෝපේතවරු නොවන නුමුත් තුමූ ප්‍රේරිතයෝය කියන්නන් නුඹ සෝදිසිකර බලා ඔවුන් බොරුකාරයන්යයි නුඹ දැනගත් බවද, එළිදරව් 2 : 3
3 ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් උසුලා ක්ලාන්ත නොවූ බවද දනිමි.
Revelation 2 : 2
2 "I know your works, your labor, your patience, and that you cannot bear those who are evil. And you have tested those who say they are apostles/prophets and are not, and have found them liars;
එපීස 5 : 11
11 අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබාපල්ලා / එලිකරන්න
Ephesians 5 : 11
11 And have no fellowship with the unfruitful works of darkness, but rather expose [them.]
Thank you brother Manoj. Very true may God bless you and pastor Dilantha abundantly. He will protect you both. ❤❤😊😊🇱🇰🇱🇰🇬🇧🇬🇧💯🙏🙏
Best way is to name whom you are talking about instead of trying to make it general. Never criticise a Prophet or a Pastor pray for them . Praying will expose if they are incorrect. Talking with the media is not your job.Yes two edged sword will do the need ful.
Ephesians 5 : 11
11 And have no fellowship with the unfruitful works of darkness, but rather expose [them.]
I speak about my pastor something what he was doing with my friend, HOLY SPIRIT speak to me and tell me do not speak my ANOINTED.
Then I stopped talking about GOD CHOSEN.
I don't know you all speak about prophet Jerome why?
I would like to tell you preach the gospel to Sri Lanka.
Bring people in to GOD.
Go and see what he doing.then speak beloved. Level him alone.
And do what GOD tell you to do.
දෙවියන් වහන්සේගේ වචනයට අනුව සත්‍ය එලිදරව් කීරිමයි අපි කරන්නේ.
එළිදරව් 2 : 2
2 එනම්, නුඹේ ක්‍රියාවල්ද, නුඹේ වැඩ සහ ඉවසීමද, නුඹ නපුරන් නුරුස්සන බවද, ප්‍රේරිතයන් නොවන නුමුත් තුමූ ප්‍රේරිතයෝය කියන්නන් නුඹ සෝදිසිකර බලා ඔවුන් බොරුකාරයන්යයි නුඹ දැනගත් බවද, එළිදරව් 2 : 3
3 ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් උසුලා ක්ලාන්ත නොවූ බවද දනිමි.
Revelation 2 : 2
2 "I know your works, your labor, your patience, and that you cannot bear those who are evil. And you have tested those who say they are apostles/prophets and are not, and have found them liars;
එපීස 5 : 11
11 අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබාපල්ලා / එලිකරන්න
Ephesians 5 : 11
11 And have no fellowship with the unfruitful works of darkness, but rather expose [them.]
දේව වචනය දේසනා කරානම් හොදයි ,
දෙවියවහන්සේ වගේ විනිශ්චය කරන්න ගියෝත් සහෝදරයා ,ඔයා තමයි දෙවියන් වහන්සේ .
සභාවන් වල අඩුපාඩු හරිගස්වන්න දෙවියන් වහන්සේ ඔබ තුමාට කිව්වනම් කමක් නැහැ,
හොදයි අදාල කෙනාට පුගලිකව මේ කාරනා කිව්වනම් .
ලෝකෙට කෑ ගහලා ,ලෝකයා ගැලවීම ලබන්නේ නැහැ ,
සභාව විහිලුවට ලක් වෙනවා නේ .
දෙවියන් වහන්සේගේ වචනයට අනුව සත්‍ය එලිදරව් කීරිමයි අපි කරන්නේ.
එළිදරව් 2 : 2
2 එනම්, නුඹේ ක්‍රියාවල්ද, නුඹේ වැඩ සහ ඉවසීමද, නුඹ නපුරන් නුරුස්සන බවද, ප්‍රේරිතයන් නොවන නුමුත් තුමූ ප්‍රේරිතයෝය කියන්නන් නුඹ සෝදිසිකර බලා ඔවුන් බොරුකාරයන්යයි නුඹ දැනගත් බවද, එළිදරව් 2 : 3
3 ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් උසුලා ක්ලාන්ත නොවූ බවද දනිමි.
Revelation 2 : 2
2 "I know your works, your labor, your patience, and that you cannot bear those who are evil. And you have tested those who say they are apostles/prophets and are not, and have found them liars;
එපීස 5 : 11
11 අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබාපල්ලා / එලිකරන්න
Ephesians 5 : 11
11 And have no fellowship with the unfruitful works of darkness, but rather expose [them.]
සත්‍ය ඔබව නිදහස් කරයි
Today unsubscribe
Video eka baluwada? සත්‍ය ඔබව නිදහස් කරයි.
එලියාපවා ගැනියකුට බයෙ හැංගුනා මෙ සභාවෙ අයත් එහෙමද දන්නේ නැ නේද
එලියා විනිශ්චය ප්‍රකාශ කරා.බාල්ගේ ප්‍රෝපේතවරුන්ට ප්‍රසිද්දීයේ අභියෝග කරා.එලියා තුල ක්‍රියා කල ශුද්දාත්මයානන් වහන්සේගේ ක්‍රියාවට විරුද්ධව කතා කරන්න එපා.
කුහකයි ඊර්ෂ්‍යායි 😔🙈
දෙවියන් වහන්සේගේ වචනයට අනුව සත්‍ය එලිදරව් කීරිමයි අපි කරන්නේ.
එළිදරව් 2 : 2
2 එනම්, නුඹේ ක්‍රියාවල්ද, නුඹේ වැඩ සහ ඉවසීමද, නුඹ නපුරන් නුරුස්සන බවද, ප්‍රේරිතයන් නොවන නුමුත් තුමූ ප්‍රේරිතයෝය කියන්නන් නුඹ සෝදිසිකර බලා ඔවුන් බොරුකාරයන්යයි නුඹ දැනගත් බවද, එළිදරව් 2 : 3
3 ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් උසුලා ක්ලාන්ත නොවූ බවද දනිමි.
Revelation 2 : 2
2 "I know your works, your labor, your patience, and that you cannot bear those who are evil. And you have tested those who say they are apostles/prophets and are not, and have found them liars;
එපීස 5 : 11
11 අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබාපල්ලා / එලිකරන්න
Ephesians 5 : 11
11 And have no fellowship with the unfruitful works of darkness, but rather expose [them.]
If you both are true Christians you will never criticised Another man of God whom use by God so powerfully. Shame on you both. You will face the judgement of God. Not someone else. Absolutely disgraceful. We know who used Butterfly as their logo. Absolutely shame on you. Check your own walk with God, before passing judgement on someone else. 🇬🇧
Revelation 2 : 2
2 "I know your works, your labor, your patience, and that you cannot bear those who are evil. And you have tested those who say they are apostles/prophets and are not, and have found them liars;
එපීස 5 : 11
11 අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබාපල්ලා / එලිකරන්න
Ephesians 5 : 11
11 And have no fellowship with the unfruitful works of darkness, but rather expose [them.]
අසරණ වෙන මිනිසුන් මුලා නොකරන්න
එපීස 5 : 11
11 අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබාපල්ලා / එලිකරන්න
looka oyath baila porak wage.
katai lajjai hirikitai.oi.
apita penne oyath lawata dobi kenek wage.
christian sewaya kiyanne lankawe ada .anunge redi sedeema.
top oi thopi 2 nodakin.
එපීස 5 : 11
11 අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබාපල්ලා / එලිකරන්න
😂,මේ තමයි බොරු
බයිබලය බොරු කියලද කියන්නේ ?
@ManojMadusanka බයිබලය මොවුන් වැරදියට පාවිච්චි කරන්නේ . සාතන් පවා බයිබලයේ පද තමයි වැරැදි අබිප්‍රායට මේ වගේ යොදාගත්තේ
@@ManojMadusankaබයිබලේ ඇත්ත ඔහේල කියන්නෙ බොරු සහ වැරදි
😂 මෙතැන සුභරංචිය ප්‍රකාශ කරනවා ද? තවත් සභාවක් විවේචනය කරනවා ද?
දෙවියන් වහන්සේ කරන්න කිව්ව දේ කරන්න Brother 🙏🏻
ඹවි කිව්ව දේ තමයි කරන්නේ
1 යොහන් 4 : 1
ප්‍රේමවන්තයෙනි, බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන්වහන්සේගෙන්දැයි පරීක්ෂාකරපල්ලා.
එළිදරව් 2 : 2
2 එනම්, නුඹේ ක්‍රියාවල්ද, නුඹේ වැඩ සහ ඉවසීමද, නුඹ නපුරන් නුරුස්සන බවද, ප්‍රේරිතයන් නොවන නුමුත් තුමූ ප්‍රේරිතයෝය කියන්නන් නුඹ සෝදිසිකර බලා ඔවුන් බොරුකාරයන්යයි නුඹ දැනගත් බවද, එළිදරව් 2 : 3
3 ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් උසුලා ක්ලාන්ත නොවූ බවද දනිමි.
Revelation 2 : 2
2 "I know your works, your labor, your patience, and that you cannot bear those who are evil. And you have tested those who say they are apostles/prophets and are not, and have found them liars;
එපීස 5 : 11
11 අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබාපල්ලා / එලිකරන්න
Ephesians 5 : 11
11 And have no fellowship with the unfruitful works of darkness, but rather expose [them.]
සත්‍ය ඔබව නිදහස් කරයි
@ManojMadusanka yes, all that for your own self. But what God told us to do is SPREAD THE GOOD NEWS. And make everyone deciples. Not a NEWS Channel.
One nethi mathruka
බොරු ගහන අය ඇවිල්ලා බලන්න
බයිබලයේ වචනය අපි කතා කරන්නේ.ඔබ කියන්නේ බයිබලය බොරු කියලද?