ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Kadelle athi wu kirilli wageDemaw piyan sewane, nidelle unne ma winodayenwinda amoda sahane, mangala nakathininPembarayeku ha heta ma pitawenawaE gena sithana mohothak pasaDenetha piri yanawaWesena penana dukakinya pa thabanneMa piyo dedena nangi malli genamai sihiwanneKadelle athi wu kirilli wageDemaw piyan sewane, nidelle unne ma winodayenwinda amoda sahane,Pelena welena, hadagasma ma pelanneAadara semiya mawana lokayeSepa pathaminyanneKadelle athi wu kirilli wageDemaw piyan sewane, nidelle unne ma winodayenwinda amoda sahane
කැදැල්ලේ ඇතිවූ කිරිල්ලී වගේදෙමාපියන් සෙවනේනිදැල්ලෙ උන්නේ මා විනෝදයෙන්විද අමෝද සහනේමංගල නැකතින් පෙම්බරයෙකු හාහෙට මා පිටවෙනවාඒ ගැන සිතනා මොහොතක් පාසාදෙනෙත පිරි යනවා.වෙසෙනා තැනටා දුකකින්ය පා තබන්නේමව්පියෝ දෙදෙනා නංගී මල්ලිගැනමයි සිහි වන්නේ.කැදැල්ලේ ඇතිවූ කිරිල්ලී වගේදෙමාපියන් සෙවනේනිදැල්ලේ උන්නේ මා විනෝදයෙන්විද අමෝද සහනේ.
❤❤😍
Kadelle athi wu kirilli wage
Demaw piyan sewane, nidelle unne ma winodayen
winda amoda sahane, mangala nakathinin
Pembarayeku ha heta ma pitawenawa
E gena sithana mohothak pasa
Denetha piri yanawa
Wesena penana dukakinya pa thabanne
Ma piyo dedena nangi malli genamai sihiwanne
Kadelle athi wu kirilli wage
Demaw piyan sewane, nidelle unne ma winodayen
winda amoda sahane,
Pelena welena, hadagasma ma pelanne
Aadara semiya mawana lokaye
Sepa pathaminyanne
Kadelle athi wu kirilli wage
Demaw piyan sewane, nidelle unne ma winodayen
winda amoda sahane
කැදැල්ලේ ඇතිවූ කිරිල්ලී වගේ
දෙමාපියන් සෙවනේ
නිදැල්ලෙ උන්නේ මා විනෝදයෙන්
විද අමෝද සහනේ
මංගල නැකතින් පෙම්බරයෙකු හා
හෙට මා පිටවෙනවා
ඒ ගැන සිතනා මොහොතක් පාසා
දෙනෙත පිරි යනවා.
වෙසෙනා තැනටා දුකකින්ය පා තබන්නේ
මව්පියෝ දෙදෙනා නංගී මල්ලි
ගැනමයි සිහි වන්නේ.
කැදැල්ලේ ඇතිවූ කිරිල්ලී වගේ
දෙමාපියන් සෙවනේ
නිදැල්ලේ උන්නේ මා විනෝදයෙන්
විද අමෝද සහනේ.
❤❤😍