iPhone 14 Pro vs 14 Pro Max in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • iPhone 14 Pro vs 14 Pro Max in Sri Lanka
    ..
    Contact me on - chanux@geek.lk
    Website : ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    Twitter : / chanuxbro

ความคิดเห็น • 738

  • @Dark_Knight_30
    @Dark_Knight_30 ปีที่แล้ว +59

    Display ලොකුවට තියෙන එක හොදයි.Game එකක් ගහන කොට film එකක් බලන කොට Display එකේ size එක ගොඩක් වැදගත්.6.1 inches size එක මටනම් මදි

  • @CHATHU970
    @CHATHU970 ปีที่แล้ว +167

    සුපිරිම 😊😊 ගන්න සල්ලි නෑ බලලා හරි සතුටු වෙනවා ❤️❤️👈

    • @aroshadithya2507
      @aroshadithya2507 ปีที่แล้ว +2

      Attac 😹😹

    • @nadeeshnadeeshprivandiya
      @nadeeshnadeeshprivandiya ปีที่แล้ว +3

      😀

    • @janakasunimal3583
      @janakasunimal3583 ปีที่แล้ว +1

      මාත් එහෙමයි 🥺☺️☺️

    • @keshananuradhadhikari9541
      @keshananuradhadhikari9541 11 หลายเดือนก่อน +2

      උත්සාහ කරපන්. උබට ගන්න ලැබෙනවා අනිවා.

    • @CHATHU970
      @CHATHU970 11 หลายเดือนก่อน

      @@keshananuradhadhikari9541 tnq 😍😍

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว +37

    14 pro my choice it’s very easy to handle and hassle free 🎉thanks for sharing

  • @nsvisuals1
    @nsvisuals1 ปีที่แล้ว +219

    iPhone 14 Pro Max එක්ට වඩා iPhone 14 Pro එකේ size එක අතට පහසුයි ඒක නිසා මන් නම් ඒකට තමා කැමති 👌

    • @shane_14
      @shane_14 ปีที่แล้ว +17

      Ganath adui ne😂😂😂

    • @chamaralasitha120
      @chamaralasitha120 ปีที่แล้ว +9

      Gnn puluwnnm ookth prashnykd bn atha kdenne nane ook alln iddi 😆😆😆😆

    • @shane_14
      @shane_14 ปีที่แล้ว +2

      @@chamaralasitha120 ekane bro🤣

    • @lahirumadhushan7525
      @lahirumadhushan7525 ปีที่แล้ว +9

      මගෙත් ඒකට තමා කැමැත්ත...ඒත් මම ඉදල හිටල පාන් බාගයක් ගන්නෙත් කාසි එකතු කරල..🙂

    • @sarathwasanetha2260
      @sarathwasanetha2260 ปีที่แล้ว

      Rrth

  • @senujathejana2212
    @senujathejana2212 ปีที่แล้ว +15

    ආසාවෙන් හිටිය video එකක් ❤️❤️❤️

  • @pavithrarathnayake6154
    @pavithrarathnayake6154 ปีที่แล้ว +23

    ගොඩ කාලෙකින් ඔයාගෙ video එකක් බලන්නේ chanux... මේ දවස්වල studies නිසා වෙලාවක් නැහැ video එකක්වත් බලන්න... කොහොම වුනත් අදත් මරු ආ! Keep it up bro! Good Luck! ❤❤👋👍🙌

  • @samankumara8682
    @samankumara8682 ปีที่แล้ว +6

    දැන්ම ගන්න බැරි උනාට හැමදාම Video දාන දාන එක බලනවා අයියා..කවදාහරි ගන්නවා හැබැයි..හීනයක් තියෙනවා..❤️🥰

    • @rinoshimuhandiramge3135
      @rinoshimuhandiramge3135 5 หลายเดือนก่อน

      මාත් iphone එකක් ගන්න හීනයක් තියනවා 😢😢😢

  • @rusiru_1
    @rusiru_1 ปีที่แล้ว +14

    Got 14 Pro last October. Loving it🙌

  • @thisukarathnayake
    @thisukarathnayake ปีที่แล้ว +12

    ගැම්මක් තමයි ඉතිං Chanux...🤩

    • @sulakshananipun7822
      @sulakshananipun7822 ปีที่แล้ว

      @@_Fuck_Lanka_ තොගෙ පවුල විනාශ වෙවා 💀😂

  • @vishmaranaweera3074
    @vishmaranaweera3074 ปีที่แล้ว +19

    වීඩියෝඑක දානෙකක් නෑ කියල තරහෙන් හිටියෙ, ගැම්මක් තමයි,ආදරෙයි ඈ...❤️❤️❤️❤️❤️❤️

  • @swarnamalajayasinghe8868
    @swarnamalajayasinghe8868 ปีที่แล้ว +22

    14 pro is best for me , I owned space black 🖤☠️

  • @KratosUmar
    @KratosUmar ปีที่แล้ว +19

    In this video there is a Core Feature Chanux doesn't tell
    People who concerns on High Quality Videos like ProRes Video which records 4K in 30fps
    - if you buy a 128GB Base model on both 14 Pro/14 Pro max then you will get only 1080HD in 30Fps
    -if you buy a 256GB or above on both model then you will get 4K 30fps
    ProRes Video means they support 10 bit color with HDR and the reason for limiting 1080HD for 128GB models is because of the Video Size
    1 minute of ProRes Video is 1.7GB in HD and 6Gb in 4k for 1 min Video. So apple took a precaution not to fill the storage in 128 Base model
    ========================================================================================================================
    මේ වීඩියෝ එකේ Chanux නොකියන Core Feature එකක් තියෙනවා
    30fps වලින් 4K වාර්තා කරන ProRes Video වැනි උසස් තත්ත්වයේ වීඩියෝ ගැන සැලකිලිමත් වන පුද්ගලයින්
    - ඔබ 14 Pro/14 Pro max දෙකෙහිම 128GB මූලික ආකෘතියක් මිලට ගන්නේ නම්, ඔබට 30Fps වලදී ලැබෙන්නේ 1080HD පමණි.
    -ඔබ මාදිලි දෙකෙහිම 256GB හෝ ඊට වැඩි මිලක් ගන්නේ නම් ඔබට 4K 30fps ලැබෙනු ඇත
    ProRes වීඩියෝ යනු HDR සමඟ බිට් 10 වර්ණ සඳහා සහය දක්වන අතර 128GB මාදිලි සඳහා 1080HD සීමා කිරීමට හේතුව වීඩියෝ ප්‍රමාණයයි.
    ProRes වීඩියෝවේ මිනිත්තු 1 ක HD වලින් 1.7GB සහ විනාඩි 1 වීඩියෝවක් සඳහා 4k 6Gb වේ. එබැවින් ඇපල් 128 මූලික මාදිලියේ ගබඩාව පුරවා නොගැනීමට පූර්වාරක්ෂාව ගත්තේය
    This is applicable on 13 Pro series as well.
    this was translated by google, sorry for the translation

  • @hesharamaduranga7280
    @hesharamaduranga7280 ปีที่แล้ว +4

    3 weeks walata kalin math 14 pro max ekak aragatta,kisi case ekaka nathuwa hndata use karanawa ,suipiri 4n eka kalin ewata Wada mara fast wagema patta clear ❤,Eda indanma gatte pro max nisa Matanm Dan podi size ekak use Karanna tikak amarui,ithin man kawadath ganne thiyena lokuma size eka 👍

  • @imeshheshan4965
    @imeshheshan4965 ปีที่แล้ว +6

    Bug ඇවිත් නේද අලුත් අප්ඩේට් වලින්? ඒ ගැන පොඩ්ඩක් කියන්න..

  • @ksPAcc
    @ksPAcc ปีที่แล้ว +17

    ඇයි ඉස්සර වගේ tutorial Tech news වගේ ඒව ගේන්නෙ නැත්තෙ 💔😣

  • @janakashamila1805
    @janakashamila1805 ปีที่แล้ว +14

    14 pro අතටත් සුමුදුයි සුවපහසුයි...
    හෙන ගහන මිල රැසකින් දැන් වෙලඳපොලේ 🤪

  • @SLASIBRO
    @SLASIBRO ปีที่แล้ว +5

    Ayya android vs ios aluth flagship phone tike video ekak genna ❤

  • @nethandayananda8077
    @nethandayananda8077 ปีที่แล้ว +14

    බලලා සතුටු වෙනවා,දැනට කවදහරි මගේ මහන්සියෙන් එකක් ගන්නවාමයි.

    • @user-ii9vv6zb9p
      @user-ii9vv6zb9p 4 หลายเดือนก่อน

      Wmxjxj😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 1:46 ❤

  • @JeizerRoys
    @JeizerRoys ปีที่แล้ว +2

    Heena kiyana dewal aththa wenna nam godak mahansi wela igena ganna monawa hari . Eta passe lankawa kiyana raten tikak ath wela wena ratakata yanna . Hebei me harak wage cleaning karanna nemei. Monawa hari deyak igena gena yanna. Oya heena thamai kiyala ke gahana mallilata therei heena kiyanne lambogini ekak ferrari ekak wage dewal walata kiyala. Nikan phone ekakata nemei

  • @mpsxyasiya7078
    @mpsxyasiya7078 ปีที่แล้ว +6

    Games ගහන කෙනෙක් විදිහට display size එක battery life එක refresh rate එක කියල වැඩක් නැ මටනම් සුපිරි i phone 14 pro max 😇

  • @imeshmadubashana2806
    @imeshmadubashana2806 ปีที่แล้ว +14

    I phone 14 pro ආසම හීනයක් 🥺 දවසක අනිවාර්යයෙන් හෑබෑ කරගන්නවා මම්. 🤗❤️

    • @gamingwitharrow
      @gamingwitharrow ปีที่แล้ว +1

      Mn parthana karannawa iakmanntama pluwan wei

  • @dilshanmadushanka4947
    @dilshanmadushanka4947 ปีที่แล้ว +4

    මම බලාපොරොත්තුවෙන්ම හිටපු විඩියෝ එකක් බ්‍රෝ.....❤️💚

  • @avdisa1452
    @avdisa1452 ปีที่แล้ว +2

    පලවෙනි කමෙන්ට් එක මගෙන්....😍😆ආදරෙයි අයියේ...

  • @rzaifz7789
    @rzaifz7789 ปีที่แล้ว +5

    Bro... pls do a review on 14 plus vs 13 pro max and 14 plus vs 14 pro max

  • @sulakshananipun7822
    @sulakshananipun7822 ปีที่แล้ว +4

    මටනමි pro max aka set මාසයක experience එකකින් කියන්නෙ 😀

  • @dinidumadhusara3289
    @dinidumadhusara3289 ปีที่แล้ว +25

    14 Pro max එක හොදයි
    ලොකු screen එකකට මං කැමතියි

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +6

    සුපිරියක් තමා අයියේ ගැම්මක් තමා අයියේ

  • @sasindujayashan9146
    @sasindujayashan9146 ปีที่แล้ว +2

    Apple iphone 14 pro series එක මරු 😎🤩🔥 Purple colour එකේ අමුතු look එකක් තියෙන්නෙ 😍🖤Chanux Bro with iphone 14 pro series 🤩

  • @KAVI391
    @KAVI391 ปีที่แล้ว +7

    අදත් සුපිරියක් ❤️😍

  • @Luzey668
    @Luzey668 ปีที่แล้ว +2

    14 pro eka mama ganna kiyanne mokada supiri eka athin pavichchi karanna puluwm kisima karadarayak nathiwa anika camera bump eka supiri 14pro max ekata wadaa kapila peenawa 🥰💜

  • @Udeniprabath1989
    @Udeniprabath1989 ปีที่แล้ว +1

    ලංකාවේ ගොඩක් අය iphone ගන්නෙ ලොකුකම පෙන්වන්නයි ඒකෙන් පොටොස් ගහන්නයි විතරයි use කරන්නෙ.සල්ලි ගෙවලා කිසි දෙයක් ගන්නෙ නෑ .ඒකෙ app තියෙනවා විතරයි

  • @dssachinthaka3847
    @dssachinthaka3847 ปีที่แล้ว +2

    මගේ 14 ප්‍රෝ එකේ physical සිම් 2 ක් පුලුවන්නෙ😢

  • @tharangamaliyadda8378
    @tharangamaliyadda8378 ปีที่แล้ว +30

    Price එකත් දැම්මනම් වටිනවා 👍❤️

  • @tharinduudara9858
    @tharinduudara9858 ปีที่แล้ว +1

    සැහෙන්න resrch කලා iphone 14pro එක ගැන එහෙම ඉද්දි ඔයා මේක දාපු එක ගොඩක් වටිනව chanux .දැනට මන් iphone 12 එකක් use කරන්නෙ ඒක මාරම ලේසි අතට අමාරුත් නැ එක නිසා මන් හිතන් ඉන්නේ iphone 14 pro එකට මාරු වෙන්න ❤

  • @maleeshanethmina7504
    @maleeshanethmina7504 ปีที่แล้ว +1

    පට්ට ලස්සනයි පට්ට ලස්සනයි පට්ට ලස්සනයි Chanux Bro ආදරෙයි පට්ට ලස්සනයි 😎😎😎❤️❤️❤️😎😎😎

  • @jayamalinuwanthi7324
    @jayamalinuwanthi7324 ปีที่แล้ว +4

    iPhone 14 pro max එක හොඳයි අයියෙ ,battery life එකයි display එකයි මරු..

  • @pahandhanuka6386
    @pahandhanuka6386 ปีที่แล้ว +2

    Iphone 14 pro max එක තමා මටනම් හොදම මොකද මං වැඩිපුරම social media බාවිතයට ගොඩක්ම Film,TV serial බලන කෙනෙක් නිසා ලොකු screen එකක් තියන එක මට වැදගත් අනික ලොකු Battery capacity එකක් තියන එකත් ගොඩක් වැදගත්

  • @sindukamarelogs3569
    @sindukamarelogs3569 ปีที่แล้ว +2

    S22 ultra vidiyoo eka onneeeeee

  • @JustRavindu
    @JustRavindu ปีที่แล้ว +7

    Watching From a 14 Pro ❤

  • @mrpandayt2433
    @mrpandayt2433 ปีที่แล้ว +3

    Gammak chanux ayye 😘❤️❤️❤️😂

  • @infinitymedia4578
    @infinitymedia4578 ปีที่แล้ว +1

    Ayye cryptocurrency ගැන video ekak geenako

  • @RAIDZAV
    @RAIDZAV ปีที่แล้ว +1

    Best review bro. and bro can you make a video with High end smartphone.

  • @dnscvlog
    @dnscvlog ปีที่แล้ว +2

    Thanks 👍

  • @shehan1835
    @shehan1835 ปีที่แล้ว +2

    Apple I phone ganna hoda shpos tikaka video ooneh !!!!

  • @rashannimarasa
    @rashannimarasa ปีที่แล้ว +3

    super chanux bro 😯😄😄😄

  • @cenzo617
    @cenzo617 ปีที่แล้ว +4

    14 එකක් තියා 6s එකක්වත් ගන්න නැති බලා හිත පිනවා ගන්න මන් වගේ තවත් අය සිටීද

  • @nethan.shenul
    @nethan.shenul ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා අය්යේ කියලා දීපු ඒවා
    මන් use කරන්නේ 13 pro එකක් එකත් අව්ලක් නැ

  • @susanthiwicramasingha9704
    @susanthiwicramasingha9704 ปีที่แล้ว +1

    පලවෙනි කමෙන්ට් එක මගෙන් ආපු ගමන් බැලුවා

  • @5rmrd_soul847
    @5rmrd_soul847 ปีที่แล้ว +2

    මේ වගේ වීඩියෝ එකක් බලලා සතුටු වෙන මම🥲

  • @chanakakumara5998
    @chanakakumara5998 ปีที่แล้ว +2

    Man gaththa iPhone 14pro max 1TB aka SGD2600

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 3 หลายเดือนก่อน

    I think 14 pro is the best one when comparing 14 pro max according to this video only display size and the battery health is different and all the other features are same.

  • @liamluke6693
    @liamluke6693 ปีที่แล้ว +3

    iPhone 14 pro best for simple and care handling / easy to pocket-size / very handy

  • @Loveandhappiness2345
    @Loveandhappiness2345 ปีที่แล้ว +1

    Loku battery difference ekk thiynwne pro eka gttoth battery madida kiyla bayai. Pro ekata asai smooth hinda. Ane kiynnko gannamai ahanne

    • @erandagalkanda
      @erandagalkanda 10 หลายเดือนก่อน

      මටත් ඒ ප්‍රශ්⁣නේ තියේන්නේ.pro use කරන ⁣කෙනෙක් කියනවාද?

  • @shenul873
    @shenul873 ปีที่แล้ว +7

    දෙකම හොදයි 🥺ඒත් අපිට ඕවා හීන 😔

  • @AUTO_LANKA
    @AUTO_LANKA ปีที่แล้ว +1

    green line එන එකත් කතා කරමු නේද 😕 @chanuxbro

  • @dhanujaprabashwara
    @dhanujaprabashwara ปีที่แล้ว +1

    ලබන සතියෙ ගන්න ඉන්නෙ...වෙලාවට මෙ විඩියොඑක දැම්මෙ ✌️🥲

  • @thanujanishantha606
    @thanujanishantha606 ปีที่แล้ว

    So valuable..thank you Chanux

  • @nimanthachanaka6143
    @nimanthachanaka6143 ปีที่แล้ว +1

    Supri mama pawicci keranne iPhone 14 pro max

  • @user-gc6bj7gw9d
    @user-gc6bj7gw9d 20 วันที่ผ่านมา

    What's the best phone can recommend of 14 pro max or 15 pro max?

  • @thisurasenidu
    @thisurasenidu ปีที่แล้ว +1

    Galaxy A73 and A53 gana video ekak onee

  • @user-es6dw1ql2v
    @user-es6dw1ql2v 5 หลายเดือนก่อน

    අයියේ හොදම i phone එකක් ගම්නේ කොහෙම්ද ඔයාලා ගෙ ශොප් එක කොහෙද 🙄

  • @primashdasun7590
    @primashdasun7590 ปีที่แล้ว +1

    Man gatte USA version eka eke physical Sim danna be esim vitarai puluwan

  • @savindumihiranga
    @savindumihiranga ปีที่แล้ว +1

    ලගදිම ගන්නවා My dream IPhone Pro Max❤❤
    නියමයි Chanux අයියේ🤩🥰

  • @kingshana6617
    @kingshana6617 ปีที่แล้ว +2

    Mathath ekak thibbanam

  • @prabashanasamarasinha8518
    @prabashanasamarasinha8518 ปีที่แล้ว +1

    Android phone vala loku capacity ekak thiyana battery thiyana kota aayi apple la mechchara adu capacity battery eyalage phones valata danne

  • @kaveeshakaveesha7264
    @kaveeshakaveesha7264 ปีที่แล้ว +5

    Iphone 14 pro max.battery,display eka supiri e nisa patta

  • @cm_mapper
    @cm_mapper ปีที่แล้ว +1

    Mama 14 pro eka 8-9 h withara screen active use karanawa pro max eka 10-11 h withara puluwan low power mode eke iddi 14 pro eka 13-14 h puluwan pro max eka 17-18 h puluwan mekai size ekai witharai phone deke wenasa eka hinda athata pahasu 14 pro eka thama mata nm hoda mokada dawasa anthimata battery bahina 14 pro eka hodai ethakota mata reta charge karala udeta pavicci karanna puluwan work karanna yanakota 14 pro max eke 20% wage ithuru unata wadak nane

  • @VipBinuwa
    @VipBinuwa ปีที่แล้ว +2

    Patta...❤️

  • @susiruwijesiri3513
    @susiruwijesiri3513 8 หลายเดือนก่อน +1

    Aiye i phone 14 pro max LL/A version eke dual nano sim tiyena phn ekk mn lg tynne. Eth LL/A DUAL e-sim withrai awe kynwne. Shop ekakin gatte used ekak.

  • @Nimna_Vlogs
    @Nimna_Vlogs 6 หลายเดือนก่อน

    Very good explanation...👍

  • @SLGEEK4UBHASURUINDURANGA
    @SLGEEK4UBHASURUINDURANGA ปีที่แล้ว +1

    Super

  • @m.k.bandara3994
    @m.k.bandara3994 ปีที่แล้ว +1

    අයියෙ 7 plus එක 2022/2023 ගැලපෙනවද ?

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 ปีที่แล้ว

      😂pissude bn,, ee 70 deela sony 1 mark 2 ekak hari,, LG v60 ekak hari ganin,,naththan pixel 4XL

  • @vihagakiduranga2628
    @vihagakiduranga2628 ปีที่แล้ว +1

    Niyamai

  • @user-pp2vz8dj1m
    @user-pp2vz8dj1m ปีที่แล้ว +1

    Ayye ma kaleta iPhone 12 eka hodaida

  • @rashmikadias2046
    @rashmikadias2046 ปีที่แล้ว +1

    Aneeeeeeeee plzzz oppo reno 9 pro plus eka review ekk oniiiiiii❤

  • @MohammedMohammed-ik9sd
    @MohammedMohammed-ik9sd ปีที่แล้ว +5

    14 pro max තමා කැමැති 🔋 එකයි ඩිස්ප්ලේ කොලටියකයි 👌👌👌👌අතේ තියං ඉන්නකොට මාර ගතියක් තියෙනෝ

  • @nadiniduwara891
    @nadiniduwara891 ปีที่แล้ว +8

    හිනෙන් දැකලා හරි සතුටු වෙනවා🥺 පොන් එකනම් පට්ට 😴🥺

  • @kaviduthenn4435
    @kaviduthenn4435 ปีที่แล้ว +1

    Mama ganne 14 proax ek.හේතුව picsal gana wady.

  • @thilinachanaka9193
    @thilinachanaka9193 5 หลายเดือนก่อน

    14 ප්‍රෝ එක හොඳයි.ගොඩක් අය ගන්න බෑ බලල සතුටු වෙනව කියල දාලා තියෙනව.මමත් ඉස්සර එහෙම බැලුවා.අද ගන්න බලනව.උත්සාහවනූත වෙන්න.බැරි දෙයක් නෑ.හැමෝටම පුළුවන්.. හැබැයි දැනටත් මම කල්පනා කරනව මේක මට ඕනද මීට අඩු මුදලින් මගේ අවශ්‍යතා කෙරෙන නිසා ගන්න ඕනද කියල. හැමෝටම මේ ෆෝන් එකක් ගන්න පුලුවන් තත්වයක් ඇතිවේවා කියල ප්‍රාර්ථනා කරනවා

  • @dhammikachandrasekara1559
    @dhammikachandrasekara1559 ปีที่แล้ว +1

    Pro saha pro max deke prices kohomada

  • @chana94ru
    @chana94ru ปีที่แล้ว

    මොකක් ද iphone වල ZPA කියන්නේ ? LLA කියන්නේ ? මොකක් ද හොඳ ?

  • @Charaka_Kaushal_14
    @Charaka_Kaushal_14 ปีที่แล้ว +5

    දෙකෙන් එකක්වත් ගන්න සල්ලි නෑනේ එක නිසා ගන්න ඕනි මොකද්ද කියලා හිතාගන්න බෑ 😔☺️❤️

  • @milan-chamod-z8n
    @milan-chamod-z8n ปีที่แล้ว

    Apple 14 pro max එක මිල කීයක් වුනාද කියන්න පුලුවන්ද?

  • @Pd_lahiru2799
    @Pd_lahiru2799 ปีที่แล้ว

    අනේ කවුරු හරි කියන්නකෝ 14 එකෙන් photo එකක් ගත්තම එකෙ කොලිටි එක යනවනේ.ඒක හදන්නේ කොහොමද.

  • @user-gc6bj7gw9d
    @user-gc6bj7gw9d 20 วันที่ผ่านมา

    14 pro max❤ because of diplay size and comfortable for watching photos and videos..

  • @wizkalifa4014
    @wizkalifa4014 ปีที่แล้ว +2

    iphone එක්ක් ගන්න සල්ලි එකතු කර කර ඉන්න මම 🤤🤤❤️‍🔥

  • @VINI_BUS
    @VINI_BUS ปีที่แล้ว +2

    Aiye mata one oka

  • @amilachanuka4084
    @amilachanuka4084 ปีที่แล้ว +2

    සුපිරියක් තමයි ඉතිම් .....😍😍😍😍😍😍

  • @ishanlahiru3049
    @ishanlahiru3049 ปีที่แล้ว +2

    හායි චනුක්ශ්

  • @ACMHANOUFF
    @ACMHANOUFF ปีที่แล้ว

    Chanux iPhone 14 Pro max network issues have????

  • @isurumadushan6026
    @isurumadushan6026 ปีที่แล้ว

    Charage card kiyella ekakuth thiyenwada aiie mokak hari 🤔

  • @ThasanTech2023
    @ThasanTech2023 ปีที่แล้ว +3

    සුපිරියක් අයියේ

  • @vimukthisachintha6666
    @vimukthisachintha6666 ปีที่แล้ว

    Chanux අයියෙ දැනට ඔයා පාවිච්චි කරන්නෙ මොන phone ekada🤔🤔

  • @tintin3953
    @tintin3953 ปีที่แล้ว +1

    ROG phone 6 එකේ video එකක් ඕන.😁😁

  • @456Zombie
    @456Zombie ปีที่แล้ว

    iphone 14 pro එකේ dual sim tray version එක මොකද්ද?

  • @hsjshhshshshs5604
    @hsjshhshshshs5604 ปีที่แล้ว

    Super chanux bro

  • @dinukanilmina1801
    @dinukanilmina1801 ปีที่แล้ว +1

    poco f4 review එකක් ඕනේ

  • @booyaaking5360
    @booyaaking5360 ปีที่แล้ว

    Brother, google account එකේ තියෙන Enhanced Safe Browsing enable කලොත්
    account එකට ලැබෙන වාසි අවාසි මොනවාද? reply plzzzzz....

  • @KC_PRODUCTION
    @KC_PRODUCTION ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @youcantoopagelk
    @youcantoopagelk ปีที่แล้ว +1

    I like 🍎 i phone pro max ....bcs pf the display advantage