Kadathira | කඩතිර | Episode 24 | අවසාන කොටස | sinhala teledrama | RK Studio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 67

  • @S.T-yr8ud
    @S.T-yr8ud 9 หลายเดือนก่อน +9

    කුඩා කල දරුවන්ගේ මනසට වැද්දු බිය සහ නොහැහැකියාව ලබා නොදුන් ආදරය මේ ජිවිත දෙක විනාශ කළා.😢😢😢😢😢

  • @S.T-yr8ud
    @S.T-yr8ud 9 หลายเดือนก่อน +6

    නිලන්කත්,ධර්මසිරිත් කොහොමද මේ දුක දරාගන්නේ. කතාව අති සාර්තකයි.කිසිම කෙනෙක් රගපානවා දැනුනේ නෑ.ඇත්තම සිද්ධියක් දකිනවා වගේ දුකක් හිතට දැනුනා 😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @ranjankumara2320
    @ranjankumara2320 9 หลายเดือนก่อน +3

    මේ කතාව මම ටීවී එකෙන් බලපු කෙනෙක්...ධර්මසිරි ලෞකික ජීවිතයේ නිසරු බව වටහාගෙන අවසානෙදි මහණ වෙනවා.අන්න එතනදි පසුබිමෙන් "අසාරේ සාරමතිනෝ ...." කියන ධම්මපද ගාතාව ඇසෙනවා...ඒ ගාතාවෙ තේරුමත් කියවෙනවා....අසාර දේ සාර ලෙසින්ද සරු දේ අසාර ලෙසින්ද ගන්නා අසාරවත් දෙයක්ම ලබයි යන මැයෙන්...මෙතනදු ධර්මසිරි නැවත මහණ දම් පුරන ස්වභාවය තමයි කතාවෙ "කඩතිර"කියන නම වැටෙද්දි දකින්න ලැබෙන ඉර බැස යන දර්ශනය

    • @swarnakumari571
      @swarnakumari571 9 หลายเดือนก่อน +1

      අනේ එහෙම අවසානයක්ද තිබුනේ.කොයිතරම් ලස්සනද? නිර්මාණයට ලොකු අසාධාරණයක් .......😢😢😢😢😢😢

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 9 หลายเดือนก่อน

      #ranjankumara2320 Sthuthi obata Kathawe Awasanaya Gena kiwwata💐💐

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 9 หลายเดือนก่อน +12

    කොටස් අඩු හින්දා අවසාන කොටස කියලා දැම්මට මතුසම්බන්දයි කියලා දැම්මේ මීට පස්සෙ බාගෙට කතා දාන්න ඵපා කවුරු කවුරු දාන ඒවද දන්නෙ නෑ මම කීපයක්ම නාට්ටි බාගෙට බලලා තියනවා

    • @uindrani3199
      @uindrani3199 9 หลายเดือนก่อน

      Molayak nrddatha

    • @uindrani3199
      @uindrani3199 9 หลายเดือนก่อน +1

      මොලයක් නැද්ද අඩුවෙන් දාන්නේ ඕව

    • @RoshanKuruppuStudio
      @RoshanKuruppuStudio  9 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට..කතාව අවසානයි.

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 9 หลายเดือนก่อน

      එක ඇත්ත අපිත් බලන්නේ පරණ drama .eth hemekakma bageta aparade deta

    • @swarnakumari571
      @swarnakumari571 9 หลายเดือนก่อน

      Ik ​@@uindrani3199

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 9 หลายเดือนก่อน +8

    මස් බදින්න රත් කරපු තෙල් තාච්චිය මූණට යවනව මම එහෙම නම්..😂😂

    • @sunithafernando7638
      @sunithafernando7638 9 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් ,ගෑනු උනත් ඕනෑවට වඩා නිවට වෙන්නහොද නෑ.මං නම් කරන්නේ එච්චරයි .

    • @shamilahameed4164
      @shamilahameed4164 9 หลายเดือนก่อน +3

      Maat

    • @S.T-yr8ud
      @S.T-yr8ud 9 หลายเดือนก่อน +2

      😅😅😅😅😅😅😅😅

    • @ishankadupitiarachchige2819
      @ishankadupitiarachchige2819 หลายเดือนก่อน

      ඇත්තම තමා ඒකම තමා කරන්න ඕන

  • @DilrukshiLasantha
    @DilrukshiLasantha 9 หลายเดือนก่อน +2

    සර්ගේ කතා මට ලගදි දවසක තමා මට හම්බ උනේ .එ කතා වලින් ලස්සන කතාව තමා මිහිදුම් සෙවනැලි❤❤❤❤🎉❤❤❤

  • @romaindekauwe7574
    @romaindekauwe7574 9 หลายเดือนก่อน +2

    Would love to see the continuation please.

  • @sunithafernando7638
    @sunithafernando7638 9 หลายเดือนก่อน +3

    ඉවරයි කියල දැම්මට,මතු සම්බන්ධයි කියල දැම්මනේ.

  • @suneethrahettiarachchi1529
    @suneethrahettiarachchi1529 9 หลายเดือนก่อน +10

    තාත්තට බයේ වෙව්ලපු නිලංක රටේ මිනිස්සුන්ට ත් බය උනා. ඔහොම හිර කරල දරැවො හදන්න හොඳ නෑ.

  • @purni9266
    @purni9266 6 หลายเดือนก่อน +1

    මේ කතාව හරිම ලස්සනයි.. මං නම් කලින් බලලා නෑ. බලපු අය කියන විදිහට මේකෙ අවසාන කොටස මේකෙ නෙමෙයි නම් ඇත්තටම මෙතනින් අවසානයි කියලා දාපු එක නිර්මාණයේ ගුණාත්මකභාවයට, රසවින්දනයට හානියක්.. අවසාන කොටස බලලා තියන අය ඒ ගැන කිව්වට ගොඩක් ස්තූතියි ❤

    • @RoshanKuruppuStudio
      @RoshanKuruppuStudio  6 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට..මෙම කතාවේ අවසානය මෙය තමයි. වෙනස් එකක් තව කවුරු හරි කලාද අප දන්නේ නෑ. එහෙම කල බවක් දන්න කෙනෙක් ඉන්නව නම් දන්වන්න.

  • @uindrani3199
    @uindrani3199 9 หลายเดือนก่อน +5

    මම උනානම් නාකියගේ තට්ටය පලලාතමයි පස්ස බලන්නේ

    • @S.T-yr8ud
      @S.T-yr8ud 9 หลายเดือนก่อน

      😅😅😅😅😅😅

    • @ishankadupitiarachchige2819
      @ishankadupitiarachchige2819 หลายเดือนก่อน

      ඕකව මරනවා මම දර්මසිරි උනානම්

  • @shamaranaveera9857
    @shamaranaveera9857 9 หลายเดือนก่อน +6

    මෝඩ ගෑණු අනතුරකින් බේරෙන්න දන්නැහැ ගෑණුන්ට ඔයිට වැඩිය ස්ථානෝචිත ප්‍රඥාව තියෙනවා උපතින්ම

    • @ishankadupitiarachchige2819
      @ishankadupitiarachchige2819 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ඕකට හොඳ පාඩමක් උගන්වන්න තිබුනා නුවණ පාවිච්චි කලානම්

  • @KamaniRupasinhe
    @KamaniRupasinhe 9 หลายเดือนก่อน +6

    මතු සම්බන්ධයි කියලා වැටුනේ

    • @RoshanKuruppuStudio
      @RoshanKuruppuStudio  9 หลายเดือนก่อน +1

      ස්තූතියි ඔබට..කතාව අවසානයි.

  • @user-fx4jelqd41
    @user-fx4jelqd41 9 หลายเดือนก่อน +3

    මුලදි ලස්සන කතාවක් අවසානෙ කිසි තේරුමක් නෑ මං හිතන්නෙ කොටස් අඩුයි

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 9 หลายเดือนก่อน +6

    මේ යකා ගෑනුන්ට අරක්කු පොවනකල්,මේ ගෑනී බය උනේ ඇයි .නාකියාට හොඳ ගුට් පහරක් දෙන්න එපායැ.බොලද උනාම ඔහොම තමයි .මේ ටෙලිඩරාමා එකේ ඉගෙනගන්න දේවල් ඇත

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 9 หลายเดือนก่อน +1

    මේ ආදර්සය වඩාත් වටින්නේ සිවුරු අරින හාමුදුරුවන්ට.ඒවගේම මෝඩ තාත්තා අපල කියමින් ප්‍රශ්න හදාගෙන ඒ ඔස්සේ දුවපු නිසයි මේ ඔක්කොම .එසේ නොමැති උනානම් වයසට අනුව පොඩි පුතාට නිලන්කාත් ලොකු පුතාට එයාගෙ වයසට කෙල්ලෙකුත් දේපල පිලිවෙලටත් අම්මා සතුටිනුත් මේ සේරම ලස්සනට සිදුවෙනව.ලස්සන නාට්‍යයක්

  • @nimalifonseka122
    @nimalifonseka122 9 หลายเดือนก่อน +2

    මේ අවසාන කොටසද?
    හරිම දුකයි!

  • @ShyamalieWijesekara
    @ShyamalieWijesekara 9 หลายเดือนก่อน +1

    මේක අවසාන කොටසද, එහෙම දැම්මෙ නැහැනෙ.තවත් තියෙනවද

  • @thamalmahindarathna6232
    @thamalmahindarathna6232 9 หลายเดือนก่อน +1

    please upload the final episode. Mr. Dhamasiri goes to the temple again and the chief incumbent dies just after his arrival

    • @RoshanKuruppuStudio
      @RoshanKuruppuStudio  9 หลายเดือนก่อน

      There is no such ending in the copy I have received

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 9 หลายเดือนก่อน +2

    Awasana kotasa kiyala mulin damma.

    • @RoshanKuruppuStudio
      @RoshanKuruppuStudio  9 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට..24 කතාව අවසානයි.

  • @uindrani3199
    @uindrani3199 9 หลายเดือนก่อน +1

    ඔව් මාත් හිතන්නේ

  • @romaindekauwe7574
    @romaindekauwe7574 9 หลายเดือนก่อน +1

    How sad. Thought it will be a happy ending ..

  • @ranjankumara2320
    @ranjankumara2320 9 หลายเดือนก่อน +4

    මේ කතාව ඉවර නෑ....ධර්මසිරි ආයෙ මහණ වෙනව...ඒ සීන් එක පැහැදිලිව තියෙනවා ...අවසාන කොටස 25වෙනි කොටසයි

    • @RoshanKuruppuStudio
      @RoshanKuruppuStudio  9 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට..24 කතාව අවසානයි.

  • @thamalmahindarathna6232
    @thamalmahindarathna6232 9 หลายเดือนก่อน +1

    where is the final episode ?

  • @nithyanithya5991
    @nithyanithya5991 9 หลายเดือนก่อน +1

    Mewa balana Api tharam modayo thawath rate innawani. " sudu andagena kalu awidin " wage usas nirmana balapu ayata mewa monatharam praatha mikada..

  • @neetaadikari1790
    @neetaadikari1790 9 หลายเดือนก่อน +4

    අවශානයක්‌ නැහ තේරුමක්‌ නැහ

  • @dpsnmuditha7708
    @dpsnmuditha7708 9 หลายเดือนก่อน +1

    Nilankatanm hondawade charithayak unath nilanka wage moda ganunta wena oni oyadema thamaikath kautuwath natuwa yanna onimai

  • @nimalifonseka122
    @nimalifonseka122 9 หลายเดือนก่อน +1

    කතාව ඉවරද?

  • @BoyBoy-t5z
    @BoyBoy-t5z 9 หลายเดือนก่อน +2

    Paw nilanka..
    Samaja awbodaya nati unama ohomatama...

    • @jayanthisamarasekera8005
      @jayanthisamarasekera8005 9 หลายเดือนก่อน

      Habai ganunta I've kiyala deyak thiyanawa, anathema adana ganne

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 9 หลายเดือนก่อน +2

    ❤❤

  • @malinidoha3144
    @malinidoha3144 9 หลายเดือนก่อน +1

    මේ නාකියාට මොකද වෙලා තියෙන්නෙ .

  • @thanujaa4015
    @thanujaa4015 9 หลายเดือนก่อน +1

    😢😢

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 9 หลายเดือนก่อน +6

    මොනවා වෙන්නද අරකි නාකියා එක් ලව්.ධර්ම සිරිඅායේ පන්සලටම යයි.මට හිතෙන හැටියට.

    • @sunithafernando7638
      @sunithafernando7638 9 หลายเดือนก่อน +1

      ඒ කෙල්ල ඕනකමින් කරපු දෙයක් නෙමේනේ.නාකිය බොන්න දීල කරපු වැඩේනේ.ධර්මසිරි පංසලට යයි,කෙල්ල ගෙදර .

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 9 หลายเดือนก่อน +1

      ඔ්නකමින් නෙමෙයි තමයි එ්ත් ඔච්චර දෙයක් කරන්න ඔ්නෙද බබා.නේ.බීපන් බීපන් කියන කෝට බොන්නයි.තෙල්ගාපන් එ්කත් අමාරැවකට කියමුු.කන්න ගෙනත් දෙනගානේ .මස්බැදපන් කියන කොට එ්කත්.පිස්සු.

  • @lathapn8728
    @lathapn8728 9 หลายเดือนก่อน +1

    ඇඩ්මින් පුතේ ,කතාව ඉවරද?

    • @RoshanKuruppuStudio
      @RoshanKuruppuStudio  9 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට..කතාව අවසානයි.

  • @WR.hewawitharana
    @WR.hewawitharana 9 หลายเดือนก่อน +1

    Adin kathawa iwrada...😢

    • @RoshanKuruppuStudio
      @RoshanKuruppuStudio  9 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට..කතාව අවසානයි.

  • @PadmaGunasilee
    @PadmaGunasilee 9 หลายเดือนก่อน +1

    Iwarada.darmasirita mokada une

  • @maligerner9675
    @maligerner9675 9 หลายเดือนก่อน +1

    Ada mokak wayda danne naha katawa iwaray nam

    • @RoshanKuruppuStudio
      @RoshanKuruppuStudio  9 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට..කතාව අවසානයි.

  • @SalankaRuchitha
    @SalankaRuchitha 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @blessitapeiris6240
    @blessitapeiris6240 9 หลายเดือนก่อน +1

    😢😢😢