Rocky (රොකී) | Episode 127 | 06th February 2025 | Sirasa TV
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
Cast -
Randika Gunathilaka | Dilushi Hansika | Sachin Chathuranga Mendis | Kaushan Gunarathne (Shan Putha) | Wasanthi Ranwala | Dasuni Navodya | Palitha Silva | Amaya Adikari Fernando | Niroshan Wijesinghe | Sachini Dilhara | Harshana Bethmage | Anushki Premachandra (Anu Kanu) | Ishara Athukorala
#Rocky #SirasaTV #ThePeoplesChannel #lka
මිරා-comment 🥰
නෙහා-like❤️
නේහා ට තමා ආස❤❤❤
🥰🥰🥰🥰🥰
ගෑන්ග්ස්ටර් මීරා 😂
රොකී.නම්.මාරම..ගැම්මක්.මීරාට.හොද වැඩේ 😮
රොකි කතාවට මම වගෙ ඇබ්බැහි වුන තව අය ඉන්නවද 🤘❤️❤️
Ow මමත් kuwait ඉඳලා balanna❤❤
Mamath bn
රොකී බලන්න ඇබ්බැහි වුණු කතාවක් ❤❤❤
සිරාවට
Aththa❤
Sirawte😅😅
රොකි ❤ රන්දික ..❤❤ bast action ..👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️🌼
රොකිගේ රංගනය ඩ්‍රාමා එකක් කියලා හිතන්නවත් බැ ඒ තරමටම තාත්විකයි
උදාරයිනේ 🌚
උදාරයි උදාරයි
කල්කිට රඟපාන නළුවා මරු 🔥
මහඔය කොල්ලෙක්❤
ඔව් බෙස්ට්
රොකී🔥🔥 රන්දික අයියා හින්දාමයි කතාව බලන්නේ...රොකීගේ fighting & රොකී නේහගේ කොටස් ටිකට ආසයි❤️
.සාලියගේ කොටස් බලන්න එපා වෙනවා🥲
බලපු සුපිරිම කතාව තමයි මේක..❤🎉
ඔච්චර දෙයක් වෙලත් මීරගේ ආත්ම ශක්තිය නියමයි
❤❤❤❤❤ අමිමෝ රොකි නියමයි ❤❤❤❤
රොකී.නියමයි....❤❤❤❤❤
රන්දික❤😊
ඇහ් ඒ පාර අයිමිි නූර් ලු,හැබැයි එයත් ලස්සනයි
සුපිරියක් තමයි...❤❤❤
Akarsha katha karana vidiha lassanai.eyath lassamai,eyage ragapemath lassanai
මේකටම කොහොමද රෙදිමෝල වත්තෙ අනාවත් සෙට් වෙන්න කතාව ගැහුවනම් හොදයි කියන උන් මේ පැත්තට
එහෙනම් ඉතින් උදාරයි ♥️♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සිරාවටම බං
ඔලුවටම වෙඩි තියපු උන්ට පන එනවා මහපාර මැද්දෙ වෙඩිතියාගන්නවා ඇයි බං තාත්වික විදියට ස්ක්‍රිප්ට් එකක් ගහන්න මොලේ තියෙන උන් නැත්තෙ 😒
ඈ බොල මහපාර මැද්දේ වෙඩිතියාගෙන නැද්ද ඇත්තටම?😀😀
ඔයා හොලිවුඩ් කොලිවුඩ් බලලම නැද්ද අඩුගානෙ කොරියන් හින්දි ෆිල්ම් එකක්වත්. බලල තියෙන්නෙ වැදි චිත්‍රපටි විතරද 😂
ඔලුවට තියපු සීන් එකනම් ඇත්ත.. පාරවල් වලනම් යස අගේට වෙඩි තියාගන්නේ...
ඒක නෙවෙයි ප්‍රශ්නේ.. මීරා එක්ක හිටපු උන් තුවක්කු තියන් බලන් ඉන්නවා වෙඩි තියනකල්..😂😂
අනේ ඉතිං ඉන්දියාවේ මරා ගන්න කතා යටින් යන අකුරුත් කියෝ කියෝ බලද්දී මේ කිසිම ප්‍රශ්නයක් නෑ ඒ ලෙවල් එකට අපේ රටේ කතාවක් හැදුනම ඒකේ දහසක් අඩුපාඩු හොයනවා.ඉස්සෙල්ලාම අපේ දේ අගේ කරපල්ලා
Duminda silwata pana awe.oluwata wadila
නේහා ❤️❤️❤️රොකී
Oyai❤mai
😂😂😂@@herathkithsiri7347
Oya koheda
මීරා උබ සුදු පුතාගෙන් ඈත් වෙලා ඉදපන්😢😢
❤❤❤කාලෙකින් බලන ලස්සන කතාවක්❤😂😂😂
කතාවට පොලිසියක අවශ්‍යතාව ලොකුවටම තියනවා..😂 මන් කැමති පඩි නැතුව පොලිස් කාරයට රගපාන්න 😂
Sira😂
😂😂😂😂
සුපර් බයියෙක් නේ
කැම්රි කමෙන්ට් එක😂😂😂😂
😂😂😂
රොකි= රන්දික 😁
රොකි ❤❤❤ රන්දික ❤❤❤
රොශාන් පිලපිටිය ❤❤❤
පට්ටම තාත්විකයි 😂
රොකී ඉන්දියන් ෆිල්ම් එකක් වගේ කියන කට්ටිය 😂😂 දාන්න බලන්න 👍👍
වගේ නෙවෙයි බං කොපියක්ලු 😂
මේ මීරා කියන එකී මට නම් අල්ලන්නෙ නෑ😂මේකිගෙ බම්බුවේ ආදරේ.නේහා පව්.ඒ කෙල්ලගෙ ආදරේ මහ මෙරක් වගේ.
නේහා❤රොකී❤දැන් කතාව සුපිරි❤
Hi sadani
Oya koheda
Oya koheda
රන්දික thumbnial එකේ ඉන්න විදිය😂😂😅😅
Joker කෙනෙක් වගේ😂😂
😂😂
Mn kiyanna yaddi oya kiyala😂😂
Ammo😂
ඇස් දෙකෙන් බලන කට්ටිය 😅 මෙ පැත්තට 🥹🙂🥲😐
මම බලන්නෙ කටින් 😁😁😁
😂😂😂😂😂
Man ahanna kandeken😅😅@@SriyaniJayalath-i2f
Mn puken balanne
🥲
Rocky neha.kamathi අය ko❤❤❤❤❤❤
මම හරි ආසයි බලන්න රොකි caritatayat
කොච්චර ගහා මරා ගත්තත් පොලීසියනම් ගාව ගන්න එපා කතාවට😂
මීරට රොකී එක්ක හැරෙන්නවත් බෑ
මේකත් දැන් ලංවී ඩ්‍රාම එක වගේ 😂😂
එ ආදරය මටත් එහෙම ආදරයක් තිබුනන් එාත් ආදරය කරන අය දිහා හරි බලන් ඉන්න තරම් රත්තරන් ඈස් දෙකක් මටත් තියෙනවා❤️
මීරා මදිවට තව ගෑනියෙක් ගේන්නද හදන්නෙ නේහාගෙ තරගෙට 😂
නේහා & රොකි
දැන් කතව ස්කිප් කර කර බලන්නෙ 😂 එතරන් හොදයි දැන් මෙක 😂
මම.කුවෙිටි.ඔයාට.බුදුසරනයි❤❤❤❤❤❤
කොටස් 1000 වත් තියෙන්න ඕන කතාවක් ok ❤❤❤❤🎉
😁යාලුවනේ ඔයාලා මේ කතාව බලන්නේ මෝන රටේ සිටද 🥰💐 කියලා comment කරන් යමු බලන්න 😁😁 මන් UAE🌍🥰🥰❤යාලුවනේ පුංච් ඉල්ලීක් හොදෙ සාබ්ස්ක්‍රබ් කරන් යමු 👍🥺🥺
Uae paw oya .😂😂😂😂😂😂😂😂😂😂😂
රජරට ඉදන්
Sri lanka
කුවේට් 🥰🥰
Hi kohamada oyata
Thambnail එකේ රොකියාගේ කැත 😂❤️👌
Roki.niyamai.👍👍👍👍❤️
සුපිරී🌝❤️
මෙක KGF වගෙ කියන අය කො බලන්න 😊😊
නියමයි රොකි
❤❤❤❤සුපිරි ❤❤❤❤
Roki❤
ලෝහ පිස්තෝල බිම වැටෙද්දී ප්ලාස්ටික් සද්දයක් ඇහෙන්නේ ඇයි 😂😂😂
අද ලයික් ඒක රොකිට ❤️❤️❤️❤️❤️❤️
"Mama adakubai" kiyna stage drama eka balapu dwasema hithuwa randi ayye oya acting field eke superbullet ekk wei kiyla😘😘😘😘 good luck randi ayya😘😘audience ekta kthwak kiyla amthaka wena thramtama oonima character ekk live play krnna puluwn talent eka nm marai❤❤❤best of luck randika gunathilaka ayye❤❤❤you are rocking star⭐🌟
දේපාරක් විතර බලපු කට්ටිය යින්නවදා❤
රොකී....මීරා ..කිව්ව අය කොහෙද දන්නෑ
Gun eka bima wateddi plastic mona hari waten saddayak ahunu un kan sudda karaganiyau😁😂
Meka film akak unanm maru ❤
පොඩියට තුවාල වෙන්න වෙඩි තියන්න කියලා දෙන්නකෝ...😅
තියන්න කකුලෙ ඇට කටුව බේරලා මස් වල වැදිලා යන්න
පෙට්ටි බර නෑ කියල පේනව වාහනේට දාපු විදිහෙන්, අත ඉලක්ක කරල වෙඩි තිබ්බමත් කකුලට වදින්නේ
😀😀😀😀
කතාව හොඳයි හැබැයි ගෑනු නම් වැඩි කරන්න එපා එක මිනිහගේ පිටිපස්සේ😂😂😂
A thram rockyta demand eka wedi❤
කො රොකි බලන අපෙ ජානතාව 😮
කොටස් 127 ම පොන් එකෙන් බලපු උන් මෙ පැත්තට එන්න එපා වෙන කොහෙ හරි පලයම් 🫠
ඒ පාර තව හොල්මනකුත් එවන්න පටන් ගනීද දන්නෙ නෑ අභිලාශ් ගෙ පස්සෙන්.නේහා පව්
Ewanna deyak na ada ada enawa
ගම් කබර සෙවලයා... සාලිය. චීත්තයක් පැටලුවනම් හරි ඌට
7:50 ප්ලාස්ටික් කෑල්ලේ සද්දේ ඇහුනද 😂
අන😅😅😅
මීරා වෙඩි එකක් වත් නොතිබ්බේ ඒක ප්ලාස්ටික් කියල දන්න නිසා වෙන්න ඕනි
ඒකනේ තව ටිකක් තාත්වික උනා නම් සුපිරි.. තුවක්කුව අල්ලනවිදියත් අව්ල් රොකී.. වෙඩි තියන විදියත් අව්ල්...
Asama binsaratayi eyage
Rocky ❤❤❤❤❤
මොනව උනත් පිස්ටල් එක බිම දාන වෙලාවේ යකඩ කෑල්ලක් හරි බිම වැටෙන සවුන්ඩ් එකක් දාන්න තිබ්බා..
රොකීගෙ අම්මට ඇස් පේනව ඒත් රගපාන්නෙ පේන්නෑ වගේ කියන අය මේ පැත්තට ❤
Lassanai machn..
ලංකාවේ පොලිසිය නැතුව දුවන එකම ටෙලියද කොහෙද
ඇයි අප්ප මේක film එකක් විදියට දෙන්න තිබ්බේ...
❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤wammmmma❤❤❤❤❤rokia...jawawa
ලස්සනනම කතාව
Patta lassanai hemadama balanawa Saudi idan
මේ කතාවේ පොලිසිය ඉන්නම ඔනේ එක පොඩ්ඩක් අඩුවක් දැනෙනවා
ගැසට් එකක් දාමුද
Roky wadithiyanakan aru balan idiya 😂
අනේ ඉතින් 😢😢😢😢😢😢😢😢
❤❤❤❤❤❤ harima lassani katawa hamotama budu saranai dp ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නිකන් අහන්නෙ මේ කතාවේ පොලිසිය නැද්ද ?
😂 එපා බං තව ඇදේවී
හොරා පොලිස්
මෙකා ඩාමා එක්ක්
😢❤❤❤❤
Roke mera❤❤❤
Me kathawe polisiyak nadd nikn ahnne😹😹ekath athel😹😹
Addicted mekanm❤️
අනුහස්ගෙ කෙල්ල ගැන කවි ගී ලියන්න ඕන ඈ කට්ටිය දන් ඉස්සරලා බැන්නට😂😂😂😂
❤️❤️❤️❤️❤️
පට්ටම පට්ට
No sound 😂 thanks
කක්කුස්සියෙ ඉදන් බලන කට්ටිය මේ කොනට.😢
Neha roki ❤❤❤
mehema thma katha hadanna one me wageeema hadanna katha mokada issara siradata gahanna chanal ekek tibbe baaaa apahu e place eka adu una eth dn rocky nisa apahu e kaaake wageeema udaya awa jawa wewa❤
එක බුලට් එකට දෙකක් ඩවුන් වෙනවානෙ😮😅
Plastic pistol bima danna epa..sadde kathai
..😂😂😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දෙහිවල bodare✌️
මේ කමෙන්ට් කියවන අයට සුබම සුබ අනාගතයක් උදාවේවා❤❤❤❤
ක්වේටී
💙💕💕💕
Adanam roki supar patta miusik tika. Roki balanna puduma. Asawen inne ❤❤❤❤❤❤