Discharge From Breasts - What are the dangerous signs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 15

  • @nisansalamadhu2991
    @nisansalamadhu2991 2 ปีที่แล้ว

    ඔබ තුමා මෙ කරන සෙවයට ගොඩක් පිං

  • @nalindaprasad9964
    @nalindaprasad9964 ปีที่แล้ว

    බුදුසරණයි 🙏🙏🙏

  • @tharukadilhani963
    @tharukadilhani963 7 หลายเดือนก่อน

    ඩොක්ටර් මට අවුරුදු 36 .
    මගෙ එක පියයුරුවක් රිදෙනවා .ස්‍රාවයක් එනවා මුලින්ම කහ පාටට ආවේ .ඉට පස්සේ රතු පාටට ..දැන් අවර්නයි .පියයුරු ව රිදෙන පැත්තෙම කිහිල්ලෙත් වේදනාවක් තියනවා ..
    මෙහෙම වෙන්නේ ඇයි ඩොක්ටර් .
    වෙලාවකට ඉදිකටු තුඩකින් අනිනවා වගේ .

    • @CancerInSriLanka
      @CancerInSriLanka  7 หลายเดือนก่อน

      මට පරික්ෂාකර බලන්න අවශ්‍යයි. ස්කැන් කරගන්න. එකෙන් තව දේවල් දැන ගන්න ලැබෙනවා

  • @yuwanikadevindi6760
    @yuwanikadevindi6760 ปีที่แล้ว

    ඩොක්ටර්, මගේ පියයුරු වල කලු කොටසේ, පියයුරු දෙකේම එකම තැන්වල කුරුලෑ දෙකක් තියනවා. දැනට අවුරුදු 05ක වගේ ඉදන්. රිදීමක් නෑ. ඒත් මිරිකුවාම සැරව වගේ එනවා. දවස ගනනේ මිරිකුවාම එනවා. ඒ කුරුලෑ හොද වෙන්නේ නෑ. මේක මොන රෝගී තත්ත්වයක් ද ඩොක්ටර් ? මන් මෙයට හමුවිය යුත්තේ කුමන වෛද්‍යවරයකු ද?

    • @CancerInSriLanka
      @CancerInSriLanka  ปีที่แล้ว +1

      මේවා කුරුලෑ. ස්ථීරවම සුව කරගැනීමට නම් සැත්කමක් කල යුතුයි. ශල්‍ය වෛද්‍ය වරයකු හමුවන්න

    • @Banu_girl195
      @Banu_girl195 10 หลายเดือนก่อน

      Dactor mage wayasa 42.awrudu 12ka duwek innawa.piyayuru dekenma aduru patata srawayak enawa.eka sidurakin kalu pata.dimbakosha gedi prasnekata mithuri sudu peththa bonawa.awruddak biwwa.menses nathara karanna aka bonna kiwwa.meka piyayuru prasneta balapanawada.please help me.God bless you.

  • @piyumihansika3979
    @piyumihansika3979 ปีที่แล้ว

    ඩොක්ටර් මට වයස 25යි මගේ වම් පියයුරේ ගැටිත්තක් තියෙන්වා.ඒක ඔසප් දින වලදි රිදෙන්න ගන්නවා.මේ ළඟදී මම වම් පියයුර මිරිකූ විට ඒකෙන් සුදු ශ්‍රාවයක් ආවා.ඒ වගෙම දකුණු පියයුරෙනුත් ආවා.මෙය පිළිකාවක්ද ඩොක්ටර් මට මානසික වදයක් මේක.ඔබතුමාගෙන් පිළිතුරක් අවශ්‍යයි🙏

    • @CancerInSriLanka
      @CancerInSriLanka  ปีที่แล้ว

      පිළිකාවක රෝග ලක්ෂණ නොවෙයි. නමුත් ශල්‍ය වෛද්‍ය වරයකු සමු වී උපදෙස් ලබාගන්න. ස්කැන් පරීක්ෂණයක් කරගන්න.

    • @piyumihansika3979
      @piyumihansika3979 ปีที่แล้ว

      බොහොම ස්තූතියි.ඔබතුමා හමුවීමට හැකිද?

  • @prashithahansani5507
    @prashithahansani5507 2 ปีที่แล้ว

    ඩොක්ට මම කිරි දෙන මවක් 1වෙනි බාබා හම්බවුනේ වයස අවු 27 න් දැන් වයස 31 බාබා ට මාස 4 මගේ වම් පියයුරේ නිපල් එක වටේ කලු පාට කොටසේ පොඩි බිබිල ක් තියෙනවා ඒක මිරිකුවාම කිරි පාට ට චුට්ටක් ඇවිත් නවතිනවා ආයෙත් ටික දවසකින් මිරිකුවාම ත් කිරි පාට ට චුට්ටක් ඇවිත් නවතිනවා මෙහෙම වුනේ 1 බාබා ට කිරි දෙන කාලේ ඉදන් දැනට අවු 2 ක් වගේ කාලයක

    • @CancerInSriLanka
      @CancerInSriLanka  2 ปีที่แล้ว

      මට ඒක බලන්නේ නැතිව මුකුත් කියන්න බෑ. නමුත් ඔය කියන විදිහට භයානක ප්‍රශ්නයක් නෙවෙයි. සමහරවිට දාඩිය ග්‍රන්ථයක් අවහිර වෙලා වෙන්න පුළුවන්.

  • @nadeeshapriya2039
    @nadeeshapriya2039 ปีที่แล้ว

    ඩොක්ටර් පියයුරැ දෙකම ටිකක් කැක්කුමයි,දකුණු එකෙන් විතරක් ශ්‍රවයක් එනවා,

    • @CancerInSriLanka
      @CancerInSriLanka  ปีที่แล้ว +1

      වෛද්‍යවරයකුට පෙන්වා උපදෙස් ගන්න

    • @nadeeshapriya2039
      @nadeeshapriya2039 ปีที่แล้ว

      Thank you doctor