භාවනා කරනකොට ශරීරයේ සිදුවෙන වෙනස්කම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มิ.ย. 2024
  • #අයම අන්තිමා ජාතී
    #මොලේ ඇති සෛල අසුදාහ විනාශ වෙන ආකාරය
    #මහා රාහුලෝ වාද සූත්‍රය
    #මීරිගම #බුද්ධ_භාවනා #අති_ගෞරවනීය_මීවනපලානේ_සිරි_ධම්මාලංකාර_හිමියන්_සමග කරනලද_දහම්_සාකච්චා
    සිරි සද්ධර්මය
    / @nava-kit
    / nava.kit.5
    zeno.fm/radio/samana-arana-vi... (සිරි සද්දම්ම රේඩියෝව ඇසීමට )
    zeno.fm/radio/siri-ariya-vimu... (සිරි අරියවිමුත්ති හිමි රේඩියෝ )
    zeno.fm/radio/siri-saddhamma-... (සිරි සද්දම්ම සාකච්චා රේඩියෝ )
    zeno.fm/radio/bopitiye-sadaha... (බෝපිටියේ සුමංගල හිමි රේඩියෝ )
    parama.nibbana.dharmayathanaya@gmail.com
    www.sirisaddharmaya.net
    www.deshana.sirisaddharmaya.net - ධර්ම දේශණා (MP3)
    www.guwana.sirisaddharmaya.net - ධර්ම දේශණා (ගුවන් විදුලි)
    www.atuvawa.sirisaddharmaya.net - දහම් ගැටළු
    www.helabima.sirisaddharmaya.net - මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව
    www.helayugamehewara.com
    / @nava-kit
    මෙම ලින්ක් එකෙන් බුද්ධ භාවනා පොත බාගත කරගන්න ඉන්පසු භාවනා වැඩසටහනේ යන සූත්‍ර දේශනා පොතත් සමග බලන්න සුවපත් වේවා / 545936662784989
  • บันเทิง

ความคิดเห็น • 53

  • @kanthisriyalatha1573
    @kanthisriyalatha1573 หลายเดือนก่อน +10

    ඉතාමත් හොදින් පැහැදිලි කරගත්ත ඔබ වහන්සේට කායික නිරෝගී සුවපත් භාවයම අධ්ෂ්ඨාන කරමි

  • @sarathwickramaarachchi1413
    @sarathwickramaarachchi1413 หลายเดือนก่อน +10

    කනට මී පැනි දානව වගේ..හරිම සුපැහැදිලි අර්ථ දැක්විමක් ❤ ඔබ වහන්සේ ට දිර්ඝායු වෙිවා ❤

    • @buddhikawijesinghe5754
      @buddhikawijesinghe5754 หลายเดือนก่อน +2

      මහාකච්චයාන අරහතුන් වහන්සේ පැහැදිලි කර මදුපින්ඩ්ක සූත්ත්‍රය අහල එදාත් ඔහොම කියලා තියෙන්නේ සාදු සාදු සාදු

    • @user-xt5sy7lv7v
      @user-xt5sy7lv7v หลายเดือนก่อน +1

      කනට නෙවෙයි katata mee pani wat කරනවා wage පුතේ

  • @leezakrisha5415
    @leezakrisha5415 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේ ට parama නිබ්බාන ය ම වේවා... 🙏🙏🙏🙏

    • @kanthisriyalatha1573
      @kanthisriyalatha1573 หลายเดือนก่อน

      උන්වහන්සේට නිබ්බාන වෙන්න තවත් දෙයක් ඉතිරිව නෑ ධර්මය අහල අපියි නිබ්බාන වෙන්න මගවැඩිය යුත්තේ .
      සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!

  • @dharmerajapaksha412
    @dharmerajapaksha412 หลายเดือนก่อน +4

    මම විවිධ ස්වාමීන් වහන්සේලාගේ බණ අහල තියනවා. මම හෙව්වෙ නිවන් දකින සැබෑ මාර්ගය. මම ඇසූ බණ තුළින් යමක් ගත් බව සැබෑය.නමුත් ඒ හැම දේශනාවකම මට ඕන ම දේ පැහැදිලිව අනාවරණය උනේ නැහැ . ඒ කියන්නෙ මෙකක් හරි සැකයට තුඩු දෙන තැනක් මට පෙනුණා.
    නිවන් අවබෝධ කර ගැනීම ඒකායන අධිෂ්ඨානය කර ගන්නා ඕනෑම කෙනෙකුට පැහැදිලි වූත්, නිරවුල් වූත්, සැකයක් නූපදින්නා වුත් අනුගමනය කළ යුතු මාර්ගය පැහැදිලි කළේ අති පූජ්‍ය මීවනපලානේ මා හිමියන් බව මා නොපැකලිව ප්‍රකාශ කරමි.

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 หลายเดือนก่อน

    ඔබවහන්සේ ට නිදුක්, නිරෝගී, සුවපත් භාවයත් දීර්ඝ ආයුෂත් ලැබීමට මම අධිෂ්ඨාන කරමි. ඔබවහන්සේ ට මාගේ ගෞරවනීය 🙏🙏🙏🙏🙏🙏🙏 පුද කරමි.ඔබවහන්සේට පිං සිදු වේවා! මමත් මෙතෙක් කල් ආන පාන සති භාවනාව වැරදි විධියටයි තේරුම් ගත්තෙ.

  • @RuwanKamburapolage
    @RuwanKamburapolage หลายเดือนก่อน +4

    සත්‍ය වූ සද්ධර්මය ලොවට දේශනා කරන ඔබ වහන්සේ චිරාත් කාලයක් නිදුක් නිරෝගීව වැඩ වෙසේවා!

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co หลายเดือนก่อน +4

    සාදු 🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏👃🙏🌹🌹🌹🌹🌹

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 หลายเดือนก่อน +6

    ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්‍රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී මීවනපලානේ අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏
    තවද මෙම සත්‍ය සිරි සද්ධර්මය ගෝචර වන්නේ පුබ්බේත කත පුන්‍යතා ශක්තිය ඇති පින්වත් පිරිසට පමණක් බව අප විසින් වටහා ගෙන සිරි සද්ධර්මය ශ්‍රවණය කර පින් කුසල් රැස් කරගත්නා මෙන් අනුකම්පාවෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .
    වර්තමානයේ අරහතුන් වහන්සේට අපහාස වන අයුරින් කටයුතු කරන පිරිසට යතාර්තය වැටහී ඔවුන්ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @rockdragon8654
    @rockdragon8654 หลายเดือนก่อน +3

    සුවපත් වේවා

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg หลายเดือนก่อน +2

    අරිහතුන් වහන්සේ කළ යුග මෙහෙවරට අප සදා ණය ගැතියි. අරිහතුන් වහන්සේ අැතුඵ සැම දෙනාම නිදුක් නිරෝගි වෙිවා සුවපත් වෙිවා..!!!

  • @sriyalathacooray603
    @sriyalathacooray603 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු අනුමෝදන් වෙමි

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි .............!🕯️🌻🙏🙏🙏...........!

  • @user-kb3xb2ge9i
    @user-kb3xb2ge9i หลายเดือนก่อน +4

    සත්‍ය දහම

  • @user-nz1ob8mm9x
    @user-nz1ob8mm9x หลายเดือนก่อน +3

    🎉🎉🎉🎉🎉🎉🎉Sadu. Sadu, sadu

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 หลายเดือนก่อน +1

    Sadu sadu sadu mage namasksraya weva paramanibbana suwayen senasewa

  • @dliyanage1575
    @dliyanage1575 หลายเดือนก่อน +2

    අවසරයි..දවස්7න් කර්ම ක්ෂය කරන්න පුලුවන් නමි බුදුහාමුදුරැවෝ අවුරැදු 6ක් දුක් වින්දේ අැයි සුවපත් වෙිවා

    • @shanthasampath5104
      @shanthasampath5104 หลายเดือนก่อน

      බුදුහාමුදරුවෝ නෙවෙයි... සිදුහත් කුමරුයි අවුරුදු හයක් දර්මය හෙවුවේ... බුදුවූවයින් පසු සියල්ල දැක දැන ඒ අනුව කටයුතු කලා... සුවපත් වේවා... 🙏🙏❤❤

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 หลายเดือนก่อน

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @anomasujeewanie9811
    @anomasujeewanie9811 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-xt5sy7lv7v
    @user-xt5sy7lv7v หลายเดือนก่อน

    🎉🎉🎉🎉🙏🙏🙏🙏🎉🎉🎉🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @ARIYAMAWATHA
    @ARIYAMAWATHA หลายเดือนก่อน +7

    අප අරහතුන් වහන්සේට දීර්ඝායු ලැබේවා.
    තව දුරටත් නිබ්බාන මග සරළ ලෙසින් ශ්‍රවණය කරන්න අප සමගද එක්වන්න. සුවපත් වෙත්වා.
    youtube.com/@ariyamawatha?si=qlT8TNtLTDEHvcFu

  • @user-po5gh8ii1e
    @user-po5gh8ii1e หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kamalabesirigunawardana5083
    @kamalabesirigunawardana5083 หลายเดือนก่อน +2

    Perfect

    • @janakieckel3025
      @janakieckel3025 หลายเดือนก่อน +1

      Arahathun Wahanse Suwapath Wewa.

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼

  • @SameeraLakshitha-mh1th
    @SameeraLakshitha-mh1th หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @ChandaniSriya
    @ChandaniSriya หลายเดือนก่อน

    Suwapath wewa.namaskara wewa.

  • @samanthibotheju2482
    @samanthibotheju2482 หลายเดือนก่อน +1

    🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @malanisamarakoon9374
    @malanisamarakoon9374 หลายเดือนก่อน

    Suwapath veewa

  • @malanisamarakoon9374
    @malanisamarakoon9374 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @rangaprasadperera4485
    @rangaprasadperera4485 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @kasunmadusanka9858
    @kasunmadusanka9858 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏.

  • @sandiyapriyadarshani7925
    @sandiyapriyadarshani7925 หลายเดือนก่อน

    Ape sneaking wahnsta nerog wa

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d หลายเดือนก่อน

    එදා බුදුන් වහන්සේ ජීවමනාව වැඩ ඉන්න කලේ රහතන් වහන්සේ ලාගෙන් මිනිස්සු ඔය තරම් ප්‍රශ්න ඇසුවාද නෑ නේ එයාල ගේ ප්‍රචණ ගොචාරයට වැටෙන දර්මයෙන් ඒ අය මාර්ග පළ ලැබුවා නේද අපේ සුවාමින් වහන්ස තෙරුවන් සරණයි ඔබ wahnseta

    • @buddhikawijesinghe5754
      @buddhikawijesinghe5754 หลายเดือนก่อน

      උපතිස්ස කෝලිත පසුව සැරියුත් මුගලන් අස්සජිහාමුදුරුවෝ මුනගැහුන වෙලේ අදවාගේ වැදනමස්කාරකරේ නෑ ප්‍රශ්නකරේ

    • @anushkamalinda3400
      @anushkamalinda3400 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏!!!!!!!!sadu sadu.sadu!!!

    • @anushkamalinda3400
      @anushkamalinda3400 หลายเดือนก่อน

      Anawashya prashna asa un wahanse wehesa nokanawa nam yahapath. Sathara kamatahan wadeemen siyalla awaboda karagatha hakiwevi..

  • @dgsports4359
    @dgsports4359 หลายเดือนก่อน

    අනේ කව්රුහරි අපේ අරිහතුන් වහන්සේ දේශනා කරන ආනාපානසති භාවනාව ගැන සදහන් කරන වීඩියෝ එකක් තිබ්බොත් LINK එක එවනවද 🙌❤️

    • @dgsports4359
      @dgsports4359 หลายเดือนก่อน +1

      th-cam.com/video/mKPefqm7hNo/w-d-xo.htmlsi=ByAIujK7lUXSk-EX

  • @hmjayathissa8
    @hmjayathissa8 หลายเดือนก่อน

    ආනපාන සතිය නිවරදි පාලි බාසාව ඇතුලත් නොකර දේශනාවක් දාන්පුලුවන්ම් මට වැදගත් මට පාලි තේරෙන්නෙ නැ

    • @nava-kit
      @nava-kit  หลายเดือนก่อน

      www.youtube.com/@nava-kit/search?query=ආනපාන%20සති%20සමාධි%20

  • @kanthidissanayake3306
    @kanthidissanayake3306 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස,
    දින 7න් සියලු අතීත ක‌‌‌ර්ම ගෙවා නිම කරන්න පූලුවන් කියලා බුදුන් වහන්සේ කිව්ව නම් උන් වහන්සේ බුදු වුන පසුව දෙවිදත් ගල් පෙරලීම ලේ අතීසාරය සෑදීම කුමන ක‌‌‌ර්මයන් ගේ පල දීමද?පැහැදිලි පිලිතුරක් ශ්‍රාවක යන් උදෙසා බලාපොරොත්තු වෙමි.

  • @supunthenuwara4174
    @supunthenuwara4174 หลายเดือนก่อน

    this is not in sri lanka (majja deshaya)

  • @kgskaushalya4898
    @kgskaushalya4898 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @hasini7991
    @hasini7991 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @mallikadamayanthi1564
    @mallikadamayanthi1564 หลายเดือนก่อน

    🙏🙏🙏