අපි මිථ්‍යා දෘෂ්ටිකයෝද? සම්මා දෘෂ්ටිකයෝද?(ලෝකය දැකීම, තැනීම සහ බැදීම)අනවින කොඩිවින සහ මැදුම් පිළිවෙත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • එංගලන්ත සහ යුරෝපා සංචාරය - 2024
    බර්මින්හැම් ජේතවන බෞද්ධ විහාරයේ දී පැවැත් වූ දින 05 භාවනා වැඩසටහනේ, 2024 ජුනි 06 වැනිදා, දෙවන දින දහවල් සහ රාත්‍රී සැසි - "අපි මිථ්‍යා දෘෂ්ටිකයෝද? සම්මා දෘෂ්ටිකයෝද?(ලෝකය දැකීම, තැනීම සහ බැදීම)අනවින කොඩිවින, දුක සතුට සහ මැදුම් පිළිවෙත" - Most Ven. Bambalapitiye Gñanaloka Thero
    "දිසිරුවන (-රූ සර මිණ)" TH-cam නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
    ►► Subscribe: bit.ly/3rMqWYa
    ►► Disiruwana: bit.ly/3Y1sASI
    ►► Facebook: bit.ly/3JesOyS
    ►► Facebook Page: bit.ly/3Jn6K51
    සියලු දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට
    Whatsapp: 071- 44 14 817 "සාහිත පොත් පියස" අමතන්න.
    #දිසිරුවනTV #දහම්සේසත #සාහිතපොත්පියස

ความคิดเห็น • 53

  • @PathmanPriyantha
    @PathmanPriyantha 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @menikerathnayake1211
    @menikerathnayake1211 4 หลายเดือนก่อน +3

    සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani6718 4 หลายเดือนก่อน +4

    අප සිත් නිවාලන්නට , තථාගත ධර්මය ඉතාමත් සුන්දරව පැහැදිලි කර දෙන උතුම් ආර්යයන් වහන්සේට මාගෙ පාදාභිවන්දනා නමස්කාරය කරමි 🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබටත්... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @kittykat4448
    @kittykat4448 4 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි සියලු දෙනාටම

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @sadhnagunawardhane6194
    @sadhnagunawardhane6194 4 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්ස 🙏 ධර්මය ප්‍රායෝගික ඇසකින් මෙතරම් සුන්දර අයුරින් දේශනා කරනවා අසන්න ලැබීමත් කොතරම් භාග්‍යක්ද 🙏 සාදු සාදු සාදු 🙏 පින්වත් ස්වාමින්වහන්ස නිදුක් වේවා 🙏 නීරෝගී වේවා 🙏 සුවපත් භාවයම වේවා 🙏 ඔබවහන්සේ ප්‍රාර්ථනීය බෝධිය සුවසේම සාක්ශාත් වේවා 🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      🌼 *සද්ධර්මධාරා දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම*
      🟠 *'සද්ධර්මධාරා'* භාවනා වැඩසටහනෙහි දෙවන අදියර අගෝස්තු මස 22 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.ගෞරවනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව, අත්තනගල්ල ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි දී සහ මහනුවර යන ස්ථානවලදී දින පහ (05)සහ දින දහයේ(10) වැඩසටහන් ලෙස ආරම්භ කෙරෙනු ඇත.
      🟠මේ සඳහා අයදුම්පත් යොමුකිරීම පහත සබැඳිය ඔස්සේ ඔබට සිදුකළ හැකිය.
      application.srisambuddhamission.org/
      🟠 ඉහත දක්වා ඇති අන්තර්ජාල මාර්ගගත පද්ධතිය තුළින් පමණක් අයදුම්පත් භාර ගන්නා අතර ඒ සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024/08/10 වෙයි.
      🟠 නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සඳහා මෙම අවස්ථාවේදී ප්‍රමුඛත්වයක් ලබාදිය නොහැකි බව සෑම අයදුම්කරුවෙකු විසින් ම දත යුතු ය.
      🟠අත්තනගල්ල සහ මහනුවර යන ස්ථානයන්හි යෝජිත වැඩසටහන් මාලාව පහතින් දැක්වෙයි.
      ස්ථානය/කාලය/යෝජිතදින
      ---------------------------------
      අත්තනගල්ල දින 10 අගෝ.30- සැප්.10
      අත්තනගල්ල දින 05 සැප්.23 - සැප්.29
      අත්තනගල්ල දින 05 ඔක්.02 - ඔක්.08
      අත්තනගල්ල දින 05 ඔක්.13 - ඔක්.19
      මහනුවර දින05 සැප්.13- සැප්.19
      🟠සැ. යු.
      ⭕අයදුම්කරුවන් ට ඉහත දැක්වෙන වැඩසටහන්වලින් එක් දිනයක් හෝ දින කිහිපයක් එකවර ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත.
      ඉන් ඔබට වඩාත් සුදුසු දිනය ස්වයංක්‍රීයව පද්ධතිය මගින් ලබාදෙනු ඇත.
      ⭕දින දහයේ භාවනා වැඩසටහන තාවකාලික පැවිදි දිවියක හුරුව හා මගපෙන්වීම ලබාදෙන අතර ඒ සඳහා අවස්ථාව හා ප්‍රමුඛත්වය හිමිවනුයේ ඊට වඩාත් යෝග්‍ය වන ඒ උතුම් ගුණ පුරාගෙන ගමන් කිරීමට අදහස් කෙරෙන යෝගී පිරිසකට පමණි.
      ⭕ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි සද්ධර්මධාරා භාවනා වැඩසටහන සඳහා මින් පෙර අයදුම් කළ, එහෙත් තවමත් එම අවස්ථාව නොලැබුණු යෝගීන් ද ඉහත සබැඳිය ඔස්සේ නැවත අයදුම්පත් යොමු කළ යුතුය.
      මෙත් සිත් පෙරදැරිව පිළිවෙතින් පෙළ ගැසෙමු.
      සද්ධර්මධාරා
      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @ThilakaMaddage
    @ThilakaMaddage 16 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  15 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @geevnidisanayaka484
    @geevnidisanayaka484 4 หลายเดือนก่อน +3

    බුදු දහමට අනුව ජිවිත යතාර්ථය මෙය බව දැන සිටියත් නිවන් මගේ දොරටුව ව්වර කර ගැනීමට නම් ප්‍රායෝගිකව පිළිපැදිය යුතුමය ,
    බුදුසරණයි !! 🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබටත්... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox 4 หลายเดือนก่อน

    Namaskaraya wewa oba wahanseta sadu sadu sadu 🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @sweerasinghe9740
    @sweerasinghe9740 4 หลายเดือนก่อน +2

    සාදු .............සාදු .............සාදූ

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @PinkLotus99
    @PinkLotus99 4 หลายเดือนก่อน +3

    💐💐💐💐💐💐💐💐

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @dahamdahara8575
    @dahamdahara8575 4 หลายเดือนก่อน +3

    🌸🌼🌺සාදු..සාදු..සාදු..🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @asithasewwantha7189
    @asithasewwantha7189 4 หลายเดือนก่อน +7

    ගරු. ස්වාමින් වහන්ස.ඔබවහන්සේගේ පැහැදිලි කිරීම් ,මාගේ සිතට ඉමහත් සැනසීමක් ගෙන දේ.මගෙ පුතා අ .වු 6න් මියපරලොව ගියා.මට තව මාස 8 ක පුතෙක් ඉන්නවා මම රෝමානු කතෝලික.ඒත් මම බුද්ධ දර්මයටයි නැබුරු.මගෙ ඡීවිතේ උඩුයටිකුරු උනා.මට අනුකම්පාවෙන් මගෙ හිත හදාගන්න ක්රමයක් කියලා දෙන්න ස්වාමින්වහන්ස

    • @VibeQuest-DCS
      @VibeQuest-DCS 4 หลายเดือนก่อน +1

      මගේ කණගාටුව. හැම දේම වෙන්නේ මනුෂ්‍යයන්ටනේ. දුක කියන්නේ ස්වභාවික ක්‍රියාවලියක්. ශක්තිමත් වෙන්න. මේ ලෝකේ සියලු දේම නැතිවෙනවා. ඔයාට පුලුවන් නැතිවුණ දරුවා වෙනුවෙන් හොද දේවල් කරන්න. (සතෙකුට කෑම දීම පවා) මම පොඩි දෙයක් කියන්නම්, කරල බලන්න. හැමදාම උදේ නිදහස් තැනක කොන්ද කෙලින් තියාගෙන වාඩිවෙලා විනාඩි 5ක් 10ක් හොදින් හුස්ම ගන්න. ඒ කාලය තුළ හුස්ම ගන්න එකටම සිත යොදවන්න.

    • @rmcreations4132
      @rmcreations4132 4 หลายเดือนก่อน +2

      0:42 සිංහල සංයුත්ත නිකාය 1,2 පොත් කියවන්න. මේවා තමයි හාමුදුරුවෝ ඔතන කියවන පොත්. මම මගේ කියලා අපේ පාලනයේ කිසිම දෙයක් නැති බව තේරුම් ගන්න. එතකොට ඔය දුක නැතිවෙයි.

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      🌼 *සද්ධර්මධාරා දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම*
      🟠 *'සද්ධර්මධාරා'* භාවනා වැඩසටහනෙහි දෙවන අදියර අගෝස්තු මස 22 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.ගෞරවනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව, අත්තනගල්ල ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි දී සහ මහනුවර යන ස්ථානවලදී දින පහ (05)සහ දින දහයේ(10) වැඩසටහන් ලෙස ආරම්භ කෙරෙනු ඇත.
      🟠මේ සඳහා අයදුම්පත් යොමුකිරීම පහත සබැඳිය ඔස්සේ ඔබට සිදුකළ හැකිය.
      application.srisambuddhamission.org/
      🟠 ඉහත දක්වා ඇති අන්තර්ජාල මාර්ගගත පද්ධතිය තුළින් පමණක් අයදුම්පත් භාර ගන්නා අතර ඒ සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024/08/10 වෙයි.
      🟠 නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සඳහා මෙම අවස්ථාවේදී ප්‍රමුඛත්වයක් ලබාදිය නොහැකි බව සෑම අයදුම්කරුවෙකු විසින් ම දත යුතු ය.
      🟠අත්තනගල්ල සහ මහනුවර යන ස්ථානයන්හි යෝජිත වැඩසටහන් මාලාව පහතින් දැක්වෙයි.
      ස්ථානය/කාලය/යෝජිතදින
      ---------------------------------
      අත්තනගල්ල දින 10 අගෝ.30- සැප්.10
      අත්තනගල්ල දින 05 සැප්.23 - සැප්.29
      අත්තනගල්ල දින 05 ඔක්.02 - ඔක්.08
      අත්තනගල්ල දින 05 ඔක්.13 - ඔක්.19
      මහනුවර දින05 සැප්.13- සැප්.19
      🟠සැ. යු.
      ⭕අයදුම්කරුවන් ට ඉහත දැක්වෙන වැඩසටහන්වලින් එක් දිනයක් හෝ දින කිහිපයක් එකවර ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත.
      ඉන් ඔබට වඩාත් සුදුසු දිනය ස්වයංක්‍රීයව පද්ධතිය මගින් ලබාදෙනු ඇත.
      ⭕දින දහයේ භාවනා වැඩසටහන තාවකාලික පැවිදි දිවියක හුරුව හා මගපෙන්වීම ලබාදෙන අතර ඒ සඳහා අවස්ථාව හා ප්‍රමුඛත්වය හිමිවනුයේ ඊට වඩාත් යෝග්‍ය වන ඒ උතුම් ගුණ පුරාගෙන ගමන් කිරීමට අදහස් කෙරෙන යෝගී පිරිසකට පමණි.
      ⭕ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි සද්ධර්මධාරා භාවනා වැඩසටහන සඳහා මින් පෙර අයදුම් කළ, එහෙත් තවමත් එම අවස්ථාව නොලැබුණු යෝගීන් ද ඉහත සබැඳිය ඔස්සේ නැවත අයදුම්පත් යොමු කළ යුතුය.
      මෙත් සිත් පෙරදැරිව පිළිවෙතින් පෙළ ගැසෙමු.
      සද්ධර්මධාරා

  • @thilakweerawansa7042
    @thilakweerawansa7042 4 หลายเดือนก่อน +2

    හොද ධර්ම දේශනාවක් 🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @chani6194
    @chani6194 4 หลายเดือนก่อน +2

    🌺🌺🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @VibeQuest-DCS
    @VibeQuest-DCS 4 หลายเดือนก่อน +2

    🌸🌸🌸🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @menikerathnayake1211
    @menikerathnayake1211 4 หลายเดือนก่อน +1

    අවසරයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🏻🙏🏻
    මෙම ධර්ම පුස්තකය ලංකාවේ මිලදී ගන්න අවස්ථාවක් , ස්ථානයක් දැනගන්න පුලුවන් නම් අනේක වාරයක් පින්සිදුවේවා 🙏🏻 🙏🏻🙏🏻 පාරමිතා සම්පූර්ණ වේවා 🙏🏻 සුවපත් වේවා🙏🏻 සුවපත් වේවා🙏🏻 සුවපත් වේවා🙏🏻

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      www.srisambuddhamission.org/ssm/application-si.php

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      නැදිමාල පොත් මධ්‍යස්ථාන දුරකථන අංක:-
      011-2728468
      011-2726234
      071-8121111
      071-8123333

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      නැදිමාල පොත් මධ්‍යස්ථාන දුරකථන අංක:-
      011-2728468
      011-2726234
      071-8121111
      071-8123333

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      බුද්ධ වචනය පොතේ PDF පිටපතක් අවශ්‍ය නම්, ඒ බව 071-4414817 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.
      තෙරුවන් සරණයි🙏 🙏 🙏

    • @sulochanadias3691
      @sulochanadias3691 4 หลายเดือนก่อน

      @@-disiruwana3828SriLankan number???

  • @sinhala-lama-geetha
    @sinhala-lama-geetha 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @gkappagoda698
    @gkappagoda698 4 หลายเดือนก่อน +2

    ස්වාමිවහන්සේ ෆෝන් නප් එක දෙන්න පුලුවන්ද තෙරුවන් සරණයි 🙏🏼🙏🏼

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      www.srisambuddhamission.org/ssm/application-si.php

  • @nilmininanayakkara2281
    @nilmininanayakkara2281 4 หลายเดือนก่อน +2

    Uthum suwamin wahansa mokakda amunussa balapam thiyenawanam mokkakda karanna one kiyanna puluwanda? Ape arakshawata mokkakda karanna one

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      🌼 *සද්ධර්මධාරා දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම*
      🟠 *'සද්ධර්මධාරා'* භාවනා වැඩසටහනෙහි දෙවන අදියර අගෝස්තු මස 22 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.ගෞරවනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව, අත්තනගල්ල ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි දී සහ මහනුවර යන ස්ථානවලදී දින පහ (05)සහ දින දහයේ(10) වැඩසටහන් ලෙස ආරම්භ කෙරෙනු ඇත.
      🟠මේ සඳහා අයදුම්පත් යොමුකිරීම පහත සබැඳිය ඔස්සේ ඔබට සිදුකළ හැකිය.
      application.srisambuddhamission.org/
      🟠 ඉහත දක්වා ඇති අන්තර්ජාල මාර්ගගත පද්ධතිය තුළින් පමණක් අයදුම්පත් භාර ගන්නා අතර ඒ සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024/08/10 වෙයි.
      🟠 නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සඳහා මෙම අවස්ථාවේදී ප්‍රමුඛත්වයක් ලබාදිය නොහැකි බව සෑම අයදුම්කරුවෙකු විසින් ම දත යුතු ය.
      🟠අත්තනගල්ල සහ මහනුවර යන ස්ථානයන්හි යෝජිත වැඩසටහන් මාලාව පහතින් දැක්වෙයි.
      ස්ථානය/කාලය/යෝජිතදින
      ---------------------------------
      අත්තනගල්ල දින 10 අගෝ.30- සැප්.10
      අත්තනගල්ල දින 05 සැප්.23 - සැප්.29
      අත්තනගල්ල දින 05 ඔක්.02 - ඔක්.08
      අත්තනගල්ල දින 05 ඔක්.13 - ඔක්.19
      මහනුවර දින05 සැප්.13- සැප්.19
      🟠සැ. යු.
      ⭕අයදුම්කරුවන් ට ඉහත දැක්වෙන වැඩසටහන්වලින් එක් දිනයක් හෝ දින කිහිපයක් එකවර ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත.
      ඉන් ඔබට වඩාත් සුදුසු දිනය ස්වයංක්‍රීයව පද්ධතිය මගින් ලබාදෙනු ඇත.
      ⭕දින දහයේ භාවනා වැඩසටහන තාවකාලික පැවිදි දිවියක හුරුව හා මගපෙන්වීම ලබාදෙන අතර ඒ සඳහා අවස්ථාව හා ප්‍රමුඛත්වය හිමිවනුයේ ඊට වඩාත් යෝග්‍ය වන ඒ උතුම් ගුණ පුරාගෙන ගමන් කිරීමට අදහස් කෙරෙන යෝගී පිරිසකට පමණි.
      ⭕ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි සද්ධර්මධාරා භාවනා වැඩසටහන සඳහා මින් පෙර අයදුම් කළ, එහෙත් තවමත් එම අවස්ථාව නොලැබුණු යෝගීන් ද ඉහත සබැඳිය ඔස්සේ නැවත අයදුම්පත් යොමු කළ යුතුය.
      මෙත් සිත් පෙරදැරිව පිළිවෙතින් පෙළ ගැසෙමු.
      සද්ධර්මධාරා

    • @PathmanPriyantha
      @PathmanPriyantha 3 หลายเดือนก่อน

      Eka dawasakata sahabagi wenna barida

  • @sada.sadalatta2638
    @sada.sadalatta2638 4 หลายเดือนก่อน +1

    Ape.suwamin.wahansa.man.inne.kuweta.rate.oye.phothak.mata.mehen.miladi.ganna.bariweida

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      මෙම පුජ්‍ය ජර්මනියේ ඣාණතිලෝක ගුරු ස්වාමීන් වහන්සේගේ "බුද්ධ වචනය" (Would of the Buddha) සිංහල හා ඉංග්‍රීසි පොත්වල PDF පිටපතක් පින්වත් ඔබට අවශ්‍ය නම්, 071-4414817 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.
      ත්‍රිපිටකයේ, සූත්‍ර පිටකයෙහි, සංයුක්ත නිකාය පොත් මාලාවේ
      1 & 2 books Nadimala book shop eken hari Gunasena book shop eken hari Sarasavi book shop eken ganta puluwan Nadimale SN 1 nd 2 gedaratama genath denawa Rs.4,700/= ta
      නැදිමාල පොත් මධ්‍යස්ථාන දුරකථන අංක:-
      011-2728468
      011-2726234
      071-8121111
      071-8123333
      තෙරුවන් සරණයි!
      🙏 🙏 🙏

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @KushiDiyana
    @KushiDiyana 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @RohiniAmarasinghe-u1z
    @RohiniAmarasinghe-u1z 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏