"Dhamma Dayada" (2018-12-22) Ven. Hanwalle Medhankara Thero- පූජ්‍ය හංවැල්ලේ මේධංකර හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 46

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 หลายเดือนก่อน +1

    "බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි. තෙරුවන් සරණයි යහපතක්ම වේවා! ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා. සත්පුරුෂයින්ම මුන ගැසේවා! මෙ පිංකුසල්ම ගේ අප්පච්චිටත් මගේ අම්මටත් ලැබේවා"

  • @Deepikakumudunigamage
    @Deepikakumudunigamage 5 หลายเดือนก่อน +3

    උතුම් තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏

  • @hmadarasingha3089
    @hmadarasingha3089 3 ปีที่แล้ว +8

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
    සත්‍ය දේශනා.
    තමා පිළිබඳව තමා සොයා ගැනීම බුදු දහමයි.

  • @asankahettiarachchi4513
    @asankahettiarachchi4513 3 ปีที่แล้ว +6

    ඒ උතුම් බුද්ධ රත්නයට, සිරි සත්ධර්ම්ම රත්නයට, අට අරිය පුද්ගල මහ සංඝ රත්නයට, අනන්ත සාසන ගුණයට මාගේ අග්‍ර වූ, ශ්‍රේෂ්ට වූ, අසමසම වූ නමස්කාරය වේවා!
    ඔබවහන්සේටත්, මේ ධර්ම දානයට සිතිවිලි මාත්‍රයක තරම් හෝ සම්බන්ධ වූ සියලු දෙනාටමත්, විරෝධතාවයක් නොදක්වා ඉවසා සිටි පමණකීන් හෝ දායක වූ සියල්ලන්ටමත් දෙවු, මිනිස් සැපයට අග්‍ර වන අමා මහ නිවන් සැනසීම ම අත්වේවා! සාදූ! සාදූ!! සාදූ!!!

  • @jayanthirenuka5987
    @jayanthirenuka5987 2 ปีที่แล้ว +3

    උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට 🌺🌺🌺🌺🌸🌸🌸🌸

  • @kulanis2266
    @kulanis2266 9 หลายเดือนก่อน +5

    Sadu 🙏🌹 sadu 🙏🙏🌹💐 saadu 🙏🙏🙏🌹💐🌺 💕 Seyàlu lokawala warsayakarana seyaluma sathwayo suwapath veewa, 🙏🙏🙏🌹💐 Theruwan Saranai, 🙏🙏🙏🌹💐🌺💕

  • @sidathkumara1748
    @sidathkumara1748 4 ปีที่แล้ว +8

    ඔබ වහන්සේගේ ධර්මය හොදින් පැහැදිලි .
    සාදු සාදු සාදු

  • @warunasamarakoon4228
    @warunasamarakoon4228 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි...

  • @piyanandadap
    @piyanandadap 5 ปีที่แล้ว +11

    සියලුදෙනාට මෙවැනි උතුම් දහම් දෙසුම් අසා අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා. අපේ හාමුදුරුවන්ට හැකි ඉක්මනින් නිවන සාක්ෂාත් වේවා. සාදු ! සාදු ! සාදු !

  • @dammikanettikumara9400
    @dammikanettikumara9400 ปีที่แล้ว +1

    වැටහෙනවා ස්වාමීන්වහන්ස! අනර්ඝ දේශනාවක්! සාදූ සාදූ සාදු!!!

  • @priyadarshanajayaweera7212
    @priyadarshanajayaweera7212 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @darahanaekanayaka2002
    @darahanaekanayaka2002 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu..!!

  • @sameeramadushan5448
    @sameeramadushan5448 4 ปีที่แล้ว +2

    සියලු ලෝ සතුන් ගේ සසර දුක් නිවේවා

  • @ekplakshima9264
    @ekplakshima9264 26 วันที่ผ่านมา

    වෙලාවක් නැහැ බන අහන්න.අද ට්‍රේනින් එකට ගියා.පැය තුනක් බස් එකේ.අද ඇහුව බන.පුදුම සතුටක් දැනුනෙ.ජීවිතේ මොකද්ද කියලා තේරුම් ගත්තා ගොඩක් පින් .

  • @ayeshikaayeshika2563
    @ayeshikaayeshika2563 4 ปีที่แล้ว +9

    ඔබවහන්සේ පතන ආකාරයෙන් ම ඒ අමා මහ නිවන් සැප ඉක්මනින් ලගාකර ගැනීමට ලැබේවා ... තෙරුවන් සරණයි ...

  • @thasunipasanga
    @thasunipasanga 5 หลายเดือนก่อน +2

    🌷නිබ්බාන🌺පරම🌼සුකයෙන්🌹සුකිත💐තර🌸වෙත්වා!🌺

  • @kelumlakshan7039
    @kelumlakshan7039 5 ปีที่แล้ว +3

    waha wahama nirwana dharmaya shak sath kara ganna me uthum dharma danamaya pin kama hethu wasana wewa......

  • @lakshyadananjani6980
    @lakshyadananjani6980 4 ปีที่แล้ว +1

    sadu sadu sadu sadu !!!!

  • @DamayanthiSingappuli
    @DamayanthiSingappuli 4 หลายเดือนก่อน

    සත්‍යය බණ.සාදු

  • @thusithadissanayaka1822
    @thusithadissanayaka1822 5 ปีที่แล้ว +5

    සාදු සාදු

  • @ChamaraIresh
    @ChamaraIresh 4 ปีที่แล้ว +2

    සාදු සාදු 🙏🙏🙏

  • @hmwijerathne7854
    @hmwijerathne7854 5 ปีที่แล้ว +3

    Teruwan saranai ape hamuduruwane

  • @harshaharischandra1021
    @harshaharischandra1021 10 หลายเดือนก่อน +2

    Saadu.....saadu.....saadu..🙏🙏🙏

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshasudarshani4392
    @niroshasudarshani4392 3 ปีที่แล้ว +2

    🌼🌼🌼🙏🙏🙏

  • @DamayanthiSingappuli
    @DamayanthiSingappuli 4 หลายเดือนก่อน

    😢බණ කියන්නේ මේවා ට තමයි

  • @samanthichandrika7497
    @samanthichandrika7497 5 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 5 ปีที่แล้ว +1

    Mamada.siyaluloka siyalusadwayo sasaradukin midawa

  • @lakminiprasadika6697
    @lakminiprasadika6697 5 ปีที่แล้ว +3

    Sadhu!sadhu!!sadhu!!!

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 5 ปีที่แล้ว +2

    Laksaganan rahathunwahansala mihimatha pahalawawa

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 5 ปีที่แล้ว +2

    Sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @irekavithanage8159
    @irekavithanage8159 5 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @321Deepika
    @321Deepika 5 ปีที่แล้ว +3

    sadu

  • @geethakumari9557
    @geethakumari9557 2 ปีที่แล้ว +1

    ,,🙏💅🌷🌺🙍

  • @Waharaka_Thera_Waruna
    @Waharaka_Thera_Waruna ปีที่แล้ว +1

    සාදු ! සාදු ! සාදු !

  • @sayurihimaya9522
    @sayurihimaya9522 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 4 ปีที่แล้ว +1

    Mamada.siyaluloka siyalusadwayo sasaradukin midawa

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 4 ปีที่แล้ว +2

    Laksaganan rahathunwahansala mihimatha pahalawawa

  • @mangalikaamarasinhaamarasi5334
    @mangalikaamarasinhaamarasi5334 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @isurumadusanka5191
    @isurumadusanka5191 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kumarigalagedara110
    @kumarigalagedara110 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @uduljayarathne1510
    @uduljayarathne1510 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @banazethan4465
    @banazethan4465 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏