- 23
- 200 365
Buddhist Press
Sri Lanka
เข้าร่วมเมื่อ 4 พ.ค. 2018
"Dhamma Dayada" 2019-03-20 Ven. Medirigiriya Siddhartha Thero - පූජ්‍ය මැදිරිගිරියේ සිද්ධාර්ථ හිමි
Opulent Dhamma Dayada - ඔපියුලන්ට් ධම්ම දායාද
Ven. Medirigiriya Siddhartha Thero
Ven. Medirigiriya Siddhartha Thero
มุมมอง: 13 643
วีดีโอ
"Dhamma Dayada" (2019-02-19)Ven. Mawarale Bhaddiya Thero පූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේ
มุมมอง 17K5 ปีที่แล้ว
Opulent Dhamma Dayada - ඔපියුලන්ට් ධම්ම දායාද Ven. Mawarale Bhaddiya Thero රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ආචාර්ය මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේ
"Dhamma Dayada" (2019-01-20) Ven. Pannala Ananda Thero පූජ්‍ය පන්නල ආනන්ද හිමි
มุมมอง 1.1K5 ปีที่แล้ว
Opulent Dhamma Dayada - ඔපියුලන්ට් ධම්ම දායාද
"Dhamma Dayada" (2018-12-22) Ven. Hanwalle Medhankara Thero- පූජ්‍ය හංවැල්ලේ මේධංකර හිමි
มุมมอง 35K5 ปีที่แล้ว
"Dhamma Dayada" Ven. Hanwalle Medhankara Thero- පූජ්‍ය හංවැල්ලේ මේධංකර හිමියන්ගේ දෙවන ධර්ම දේශනය (2018-12-22)
"Dhamma Dayada" පූජ්‍ය දරනාගම කුසලධම්ම ස්වාමීන් වහන්සේ - Ven. Daranagama Kusaladhamma Thero
มุมมอง 4.5K5 ปีที่แล้ว
Opulent Dhamma Dayada - ඔපියුලන්ට් ධම්ම දායාද
"Dhamma Dayada"2017 07 08 පුජ්‍ය පුහුල්වැල්ලේ සාරද ස්වාමීන් වහන්සේ - Ven. Puhulwella Saradha Thero.
มุมมอง 2685 ปีที่แล้ว
Opulent Dhamma Dayada - ඔපියුලන්ට් ධම්ම දායාද
"Dhamma Dayada" (2017 08 07) පූජ්‍ය ඕපාත සමිත විහාරි හිමි - Ven. Opatha Samitha Vihari Thero.
มุมมอง 2.6K5 ปีที่แล้ว
"Dhamma Dayada" (2017 08 07) පූජ්‍ය ඕපාත සමිත විහාරි හිමි - Ven. Opatha Samitha Vihari Thero.
"Dhamma Dayadha" පූජ්‍ය හංවැල්ලේ මේධංකර හිමි 2018-12-22 පොහොදා උදෑසන 7ට TV දෙරණෙන්
มุมมอง 5345 ปีที่แล้ว
"Dhamma Dayadha" පූජ්‍ය හංවැල්ලේ මේධංකර හිමි 2018-12-22 පොහොදා උදෑසන 7ට TV දෙරණෙන්
"Dhamma Dayada" පූජ්‍ය ගල්කිස්සේ සොමානන්ද ස්වාමීන් වහන්සේ-Ven. Galkisse Somananda Thero
มุมมอง 7525 ปีที่แล้ว
Opulent Dhamma Dayada - ඔපියුලන්ට් ධම්ම දායාද
"Dhamma Dayada" පූජ්‍ය මැදගොඩ අබේතිස්ස ස්වාමීන් වහන්සේ - Ven. Medagoda Abayathissa Thero
มุมมอง 8K5 ปีที่แล้ว
Opulent Dhamma Dayada - ඔපියුලන්ට් ධම්ම දායාද
"Dhamma Dayada" Ven. Kukulpane Sudassi Thero - පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ
มุมมอง 2.7K5 ปีที่แล้ว
Opulent Dhamma Dayada - ඔපියුලන්ට් ධම්ම දායාද
"Dhamma Dayada" පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ 2018/11/22 වැනිදා ධම්ම දායාද තුලින්
มุมมอง 1585 ปีที่แล้ว
Opulent Dhamma Dayada - ඔපියුලන්ට් ධම්ම දායාද
"Dhamma Dayada" Dhamma Dayada 2018 10 24
มุมมอง 1036 ปีที่แล้ว
Opulent Dhamma Dayada - ඔපියුලන්ට් ධම්ම දායාද
"Dhamma Dayada" "Dhamma Dayada" Ven Mathara Mahinda Thero - පූජ්‍ය මාතර මහින්ද ස්වාමීන් වහන්සේ
มุมมอง 4.3K6 ปีที่แล้ว
Opulent Dhamma Dayada - ඔපියුලන්ට් ධම්ම දායාද
"Dhamma Dayada" "Dhamma Dayada" Ven Ududumbara Sobitha Thero - පූජ්‍ය උඩදුම්බර සෝභිත ස්වාමීන් වහන්සේ
มุมมอง 2886 ปีที่แล้ว
"Dhamma Dayada" "Dhamma Dayada" Ven Ududumbara Sobitha Thero - පූජ්‍ය උඩදුම්බර සෝභිත ස්වාමීන් වහන්සේ
"Dhamma Dayada" "Dhamma Dayada" Ven Bogahapura Dewamiththa Thero - පූජ්‍ය බෝගහපුර දේවමිත්ත හිමි
มุมมอง 4006 ปีที่แล้ว
"Dhamma Dayada" "Dhamma Dayada" Ven Bogahapura Dewamiththa Thero - පූජ්‍ය බෝගහපුර දේවමිත්ත හිමි
"Dhamma Dayada" "Dhamma Dayada" Ven.Diyasenpura Wimala Thero - පූජ්‍ය දියසෙන්පුර විමල හිමි
มุมมอง 4756 ปีที่แล้ว
"Dhamma Dayada" "Dhamma Dayada" Ven.Diyasenpura Wimala Thero - පූජ්‍ය දියසෙන්පුර විමල හිමි
"Dhamma Dayada" Ven Gampaha Mahanama Thero -පුජ්‍ය ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේ
มุมมอง 4526 ปีที่แล้ว
"Dhamma Dayada" Ven Gampaha Mahanama Thero -පුජ්‍ය ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේ
"Dhamma Dayada" Ven Kotapola Amarakitti Thero -පුජ්‍ය කොටපොල අමරක්කිත්ති ස්වාමීන් වහන්සේ
มุมมอง 9616 ปีที่แล้ว
"Dhamma Dayada" Ven Kotapola Amarakitti Thero -පුජ්‍ය කොටපොල අමරක්කිත්ති ස්වාමීන් වහන්සේ
"Dhamma Dayada" Ven Malimbada Pannasara Thero - පුජ්‍ය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
มุมมอง 7406 ปีที่แล้ว
"Dhamma Dayada" Ven Malimbada Pannasara Thero - පුජ්‍ය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
"Dhamma Dayada" Ven Polpithimukalane Pannasiri Thero - පූජ්‍ය පොල්පිටිමුකලානේ පඤ්ඤාසිරි හිමි
มุมมอง 14K6 ปีที่แล้ว
"Dhamma Dayada" Ven Polpithimukalane Pannasiri Thero - පූජ්‍ය පොල්පිටිමුකලානේ පඤ්ඤාසිරි හිමි
"Dhamma Dayada" Ven. Hanwalle Medhankara Thero- පූජ්‍ය හංවැල්ලේ මේධංකර හිමි
มุมมอง 92K6 ปีที่แล้ว
"Dhamma Dayada" Ven. Hanwalle Medhankara Thero- පූජ්‍ය හංවැල්ලේ මේධංකර හිමි
"Dhamma Dayada" Ven. Olaganwaththe Chandrasiri Thero - පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ
มุมมอง 6106 ปีที่แล้ว
"Dhamma Dayada" Ven. Olaganwaththe Chandrasiri Thero - පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ
🪷🌺🙏🌼🌷💮🪷🌺🙏🌼🌷💮🪷🪷🙏🏾🙏🏽🥀💐🙏🏿🌼🌷🌸🪷🌺🌸🏵🪻🌹👎🙏🏽⚘️🌷
වෙලාවක් නැහැ බන අහන්න.අද ට්‍රේනින් එකට ගියා.පැය තුනක් බස් එකේ.අද ඇහුව බන.පුදුම සතුටක් දැනුනෙ.ජීවිතේ මොකද්ද කියලා තේරුම් ගත්තා ගොඩක් පින් .
sadu sadu.sadu 🙏🙏🙏
Theruwan saranai
ගොඩක් වටිනා දර්ම දේශනාවක් අපේ ස්වාමින්වහන්ස ප්‍රාර්ථනා කරන බෝදියකින් උතුම් නිවනින් සැනසේවා 🙏
තෙරැවන් සරනයි ස්ම්න්වහන්සේට
"ධර්ම දානය පිණිසයි මෙය අප හට ශ්‍රවණය කිරීමට සැලැස්සු පින් වත් ඔබටද දේශනා කරන ස්වාමීනි වහන්සේට එය ශ්‍රවණය කල මට ඔබට අන් සැමටද එහි ආනිශංසයෙන් නිදුක් නීරෝගි සුවය ලැබේවා සිත් කුසලට නැබුරු වේවා සිත් තුල මෙත් මල් පිපිදේවා නිවන් දකින්නට මේ පින් අනුමෝදන් වේවා!"
"බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි. තෙරුවන් සරණයි යහපතක්ම වේවා! ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා. සත්පුරුෂයින්ම මුන ගැසේවා! මෙ පිංකුසල්ම ගේ අප්පච්චිටත් මගේ අම්මටත් ලැබේවා"
සම්මා සම්බුදු සරණයි
Sadu sadu sadu
Sadu sadu sadu
🙏🙏🙏තෙරැවන්සරණයි ඔබ වහන්සේට
මේ බන තේරුම් ගැනීමට පවා සුලු වශයෙන් හෝ භුද්දියක් තිබිය යුතුය ...
🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻
🙏🙏🙏🙏
බලංගොඩ කස්සප පොලිස්පති කරමු ..ගලගම නීතිපති කරමු 🎉🎉🙏
ස්වාමීන් වහන්සේ නිදූක් වේවා නිරෝගී වේවා සූවපත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා!!!🎉🎉🎉🎉🙏🙏🙏🪔🪔🪔🪷🪷🪷
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු .සාදු .සාදු
සත්‍යය බණ.සාදු
😢බණ කියන්නේ මේවා ට තමයි
සාදු සාදු සාදු 🙏🙏🙏❤️ මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදූ සාදූ සාදූ ඔබ වහන්සේට තෙරුවන් සරනයි! 🙏🙏🙏
JLL so so
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Y
🙏🙏🙏
😊sadu sadu sadu
🐕
සාදු සාදු සාදු 🙏🙏🙏
🌷නිබ්බාන🌺පරම🌼සුකයෙන්🌹සුකිත💐තර🌸වෙත්වා!🌺
උතුම් තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏
වටිනා ධර්ම දේශනයක් . තෙරුවන් සරනයි 🙏
අනේ ඇත්ත ටම මටත් දැන් තාම හරියටම වැටහුනේ
Ane mata may sadu aekka sambanda wenna kauru hari may saduge phone numbers thiyenawnam aewnnako godaki pin
සාදු සාදු සාදු !!!තෙරැවන් සරණයි !!!මුලු ලෝක සත්වයාම මේ බණ අසත්වා.ඇසෙත්වා.සියල්ලෝ නිවනින් සැනසෙත්වා.
මගේ ගෙදර සාංගික දානයකට මේ හාමුදුරුවෝ වඩිය හොද බණකතාවක් කිව්ව2022
ප්රෘතග්ජන මෙලෝ සන්සාරයක් නොදන්නා මිනිසුන්ටඔබ වහන්සේ ගේ දම් අසා සුවපත් වේවා
සියලු සත්වයා ටම මේ දහම් පද ඇසේවා ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
@@KumarasenaSenaසෝතාවදානයේ ප්රන්නාව සැමටම ලැබේවා
මෙලෝ සන්සාරයක් නොමැතිව හැලපින්මේ දුවන මිනිස්සු ට මාර්ගය පෙන්වන ඔබවහන්සේට සකදාගාමි පලය න් නිරෝගි වේවා
බුද්ධ දේශනාව පැවිද්දන්ට මිසක් ගිහියන්ට නොවේ. කරුණාකරලා එක එක මනස්ගාත කියල ගිහියන්ගේ ලසසන් ජීවිත කාලකන්නි කරන්න එපා!!! ජීවිතය ගැන කලකිරුනොත් ගිහියන් පැවිදි වෙයි. ඔබ මහණ වුනා නම් අනුනට ආදර්ශයක් ආකාරයට සර්වඥයින් වහන්සේ දේශනා කල ආකරයට ඒ ජීවිතය ගත කරන්න
මේ කියන උන්වහන්සේත් බෞද්ධ නෙවෙයි. අමු පෘතක්ජනයෙක්
Aththatama bana ahuwa..me wage therena widiyata kawadawath ahuwe nee.mata oba wahanseta katha karanna number ekk denna puluwanda.mage puthala denna mahana karanna asai hamuduruwane.
😢
Sadu,sadu,,sadu,,,harima lassana katath therena widihata bana ahanna abuna pinwath swamen wahanseta sri saddarmayama awaboda wewa siyalu denata theruwan saranai,,,🙏🙏🙏
සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ආර්යයන් වහන්සේලා ට වඳින්න දන්නෙත් නෑ අත් බැඳගෙන. අ හා මිසදිටු චතුර අල්විස් නේ මෙහෙයවන්නෙත් පුදුමයක් නොවේ
කිසි ලෙසකින් ධර්ම ගෟරවය නැති අමණෝඥයෝ පුටුවල ඉඳගෙන තමා අහන්නෙ ඔය පේන්නෙ නැද්ද හදන්න ම බෑ. අපරාදේ ඔබ වහන්සේ ඉස්සරහ ඉන්නෙ හොර නින්දේ අය තමා. හැබැයි ධර්ම දේශනාවට බොහෝ පින් පතනා තුන්තරා බෝධිය ටම හේතු උපනිශ්‍රය වේවා මාත් නිවන පිණිසම ධරම අවබෝධයට ම ඇසූවෙමි.
කිසිම ශ්‍රද්ධාවක් නැති කොළඹ කාක්කෝ වගයක් පුටුවල ඉඳගෙන වැලමිට බැඳගෙන අහගෙන ඉන්නෙත් නිරෝෂා වර්ණකුලසූරිය වැනි දුප්පත් මිසදිටු තරුණියගේ අය වගේ. ඒකයි හෝටලේක වගේ සරසා ඇති මිසක බුද්ධ පූජාව පේන්නත් නැත්තේ. වසර 5කට පෙර අපේ මැදගොඩ හාමුදුරුවෝ කොතරම් හොඳට ධර්ම දේශනාව කලා වුණාට ඔය නරි රැලම පරංගි පරගලයෙත් ඉන්න ඇති. දැනුත් නිරෝෂා සමග බෝධිසත්ව කුමරුන් නෙළුම් උඩ අඩි තැබූ එක ගැන හිනාවෙනවාත් ඇති. ඔවුන්ට ඇත්තේ අවීචිගත වන බුද්ධාදී අටතැන මිසක සැදැහැවත් කම නොවේ. කට කොනින් හිනාවීගෙන හොයනව ඇති බුදුදහමේ ඇදක් හොයන්නට නම් . එක මිසදිටුවෙක් වත් අඩු ගණනේ ළමයි හෝ මහළු මැහැළියන් වත් ශ්‍රද්ධාවෙන් වඳින පාටකුත් නෑ. අපේ හාමුදුරුවනේ ඔය අඥාණයින්ට ධර්මය වැටහුණා නම් අපේ රට අරාජික කරන්නෙ නෑ. නිඝන්ටයෝ වැඩිවෙලා සුදු ඇඳගෙන බොදු වෙස් අරගෙන ඔවුන්ට ධර්ම දේශනා කලාට වැඩක් නැත හාමුදුරුවනේ.
🙏🙏🙏🙏
🙏🙏🙏🙏
Sadu,sadu sadu ,what a wonderful practicable preaching you Aryanwahansa you uttered !!!This is the desana pratiharya.,on my view I believe I understand unexpected I had a chance to hear but never heard like this,anyway I try my best to understand and fallow the the way of real dhamma
සාධූ සාධූ සාධූ
🙏🙏🙏