How to apply UK visit visa (Eng Sub) | UK Tourist Visa Guide ආදිගේ සීයලා ආවේ මෙහෙමයි | Vlog #97

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • How to apply UK visit visa (Eng Sub) | UK Tourist Visa Guide ආදිගේ සීයලා ආවේ මෙහෙමයි | Vlog #97
    ඔන්න අදත් අරන් ආවේ ඔයාල ගොඩක් කල් තිස්සේ අපෙන් ඉල්ලපු වීඩියො එකක්..මෙන්න මෙහෙමයි ආදිගේ ආච්චිලා සීයලට වීසා දැම්මේ..හිතනව මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියල..ඒක නිසා ඉවර වෙනකන්ම බලන්න..එහෙනම් ජයවේවා 😍🥰💪
    ➣Don't forget to subscribe to our channel
    👇👇👇
    / sanjeewithrandi
    ______________________________________
    Follow Us
    👇👇👇
    ➣ FACEBOOK: / sanjeewithrandi
    ➣ INSTAGRAM: / sanjee_with_randi

ความคิดเห็น • 57

  • @naturecraft5210
    @naturecraft5210 หลายเดือนก่อน +2

    ගොඩක් වටින video එකක්. මේක බලලා මමත් තනියම visa apply කරා මගේ අම්මටයි තාත්තටයි. අද visa වැදුන passport ආවා❤ . Agency වලට සල්ලි පුදන්නෙ නැතිව තනියම apply කරන්න හිතුනෙ අයියහෙ video එක නිසා. Thank you. Keep it up❤

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  หลายเดือนก่อน +1

      බොහොම ස්ත්තුයි මල්ලි.සතුටුයි වීස හම්බුන එකට.ඔව්
      වීසා දාගන්න එක ලොකු දෙයක් නෙමේ documents requiremnts ටික හරියට ගොඩ දාගන්නව නම්..all the best..අනෙක් අයටත් share පාරක් දාන්න ❤️❤️

  • @sanjeewalive
    @sanjeewalive 3 หลายเดือนก่อน +1

    බොහොම ලස්සනට පැහැදිළිවම හැම පැත්තක් ම බලලා කරලා තියනවා වීඩියෝ එක. අරමුණ වීව්ස් වලට වඩා කෙනෙක්ට දෙයක් දෙන එකක් කියලා හොඳටම පේනවා. ජය වේවා කියල පතනවා🤩💪🙏

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 😍😍😍😍🥰🥰

  • @udith3078
    @udith3078 3 หลายเดือนก่อน +2

    මම කීව එක දාලා Thankyou අයියේ.මග බලන් හිටියේ මේකට ❤❤❤❤

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤ thank you nangi ❤

  • @nisansalapremasinghe9627
    @nisansalapremasinghe9627 3 หลายเดือนก่อน +2

    මේක නන් හැමෝටම වටින video එකක්..හැමදාමත් වගේ ඉතින් ලස්සනටම පැහැදිලි කරල දෙනව.....❤❤❤❤

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  3 หลายเดือนก่อน +1

      කාලෙකින් වීඩියො එකක් බලල ❤️😍❤️❤️ බොහොම ස්තුතියි

  • @marsh2891
    @marsh2891 3 หลายเดือนก่อน +2

    Thank you ❤

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  3 หลายเดือนก่อน

      You're welcome 😊❤😍

  • @vedda_vannialaaththo
    @vedda_vannialaaththo 3 หลายเดือนก่อน +2

    👍👍👍

  • @anthar-jalayen3182
    @anthar-jalayen3182 3 หลายเดือนก่อน +2

    අයියෙ පට්ටම වටිනව video එක. හුගක් ස්තූතියි! මමත් හිතාගෙන ඉන්නව අම්මව ගෙන්නගන්න සති දෙකකට. Full journey එකටම මම fully sponsor කරනව. අම්ම රජයෙ සේවකයෙක්. එහෙම පෙන්නන්න ලොකු bank balance එකක් අම්මගෙ account eke නෑ. හැබැයි clean bank records පෙන්නන්න පුලුවන්. මුලු journey එකටම මම fully sponsor කරනව කියල පෙන්නුවොත් මගෙ bank records එක්ක අව්ලක් වෙන එකක් නැද්ද? ලොකු ගානක් එකපාරට අම්මගෙ account එකට දැන් transfer කරන එක අව්ලක් වෙයි කියලහිතෙනව

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි මල්ලි ❤️❤️ඔයා sponsor කරන නිසා අවුලක් වෙන එකක් නෑ..හැබැයි අම්මගෙ statemnts ඔක්කොම දාන්න.. අපි තමයි අම්මලට sponsor කරේ..ඒත් අපි එහේ accounts වල balance නම් පෙන්නුව..ඔයා කවද වගේද ගෙන්නන්නේ..අර මං කියපු විදියට accounts update කරල පෙන්නන්න බලන්න

    • @anthar-jalayen3182
      @anthar-jalayen3182 3 หลายเดือนก่อน +1

      @@SanjeeWithRandi තව මාස 3කින් වගේ අයියෙ. දැන් සල්ලි දැම්මොත් අව්ලක් වෙයි කියල හිතුවෙ ඒකයි.

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  3 หลายเดือนก่อน

      @@anthar-jalayen3182 masa 3k thiynawa nam danma danna..puluwan masa 4k complete wenakn indala statement ganna deposit date eka statement ekata watennethiwenna

  • @pilotdilu9860
    @pilotdilu9860 3 หลายเดือนก่อน +1

    Very informative video. ❤❤❤

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  3 หลายเดือนก่อน

      Glad you think so!❤😍

  • @devipriyapolineni821
    @devipriyapolineni821 3 หลายเดือนก่อน +2

    Thanks for the info

  • @indumalkanthi873
    @indumalkanthi873 2 หลายเดือนก่อน +1

    Thankyou

  • @shashiperera8525
    @shashiperera8525 3 หลายเดือนก่อน +2

    Thank you bro👍

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  3 หลายเดือนก่อน

      No problem 👍thanks for watching ❤

  • @anushiwijesinghe8487
    @anushiwijesinghe8487 3 หลายเดือนก่อน +1

    Very good content .....අයියේ අම්මා විතරක් මාස 6 කට වගේ එනවා නම් කොච්චර වගෙ salli
    පෙන්නන්න ඔනිද ?

    • @anushiwijesinghe8487
      @anushiwijesinghe8487 3 หลายเดือนก่อน +1

      Please give me a rough idea regarding this ?

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  3 หลายเดือนก่อน +1

      කොහොමත් මාස6ක් හම්බෙන නිසා ඔයා මාස 6කට වීසා දන්න එපා..පෙන්නන්න තියන සල්ලි අඩු නම් මාස ගාන අඩු කරන එක හොඳයි..සල්ලි මෙච්චරක් ඕන කියල හරියටම මට කියන්න බෑ..ඉන්න මාසා ගාන අනුව දවසකට යන වියදම cal;culate කරල පෙන්නුව නම් හරි ❤

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  3 หลายเดือนก่อน +1

      @@anushiwijesinghe8487 මාස6ට පෙන්නන්න ඕන නෑ..මාසෙකට වගේ 15 lakh වගේ පෙන්නන්න..ඉතින් ඔයාට මාස 6ට ඕනම නම් මාස6න් වැඩි කරල ගන්න..එහෙම ඕනි නෑ ඉතින්

    • @anushiwijesinghe8487
      @anushiwijesinghe8487 3 หลายเดือนก่อน

      Thanks bro 🙏🤗

  • @sanojkavindya4073
    @sanojkavindya4073 3 หลายเดือนก่อน +2

    Very informative video 👌 I’m hoping to bring my parents for my wife’s graduation. As we are mentioning that they will come for the graduation and after that if they stayed upto 5-6 months with us, E maasa 6 hitapu eka iilaga paara visa apply karaddi prashnayak weida?

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  3 หลายเดือนก่อน +1

      Thank you very much❤.no that's totally fine.bcz they grant the visa for 6 months. but i think 5 months max is better...but it won't be a problem.dnt exceed the 6months period

    • @sanojkavindya4073
      @sanojkavindya4073 3 หลายเดือนก่อน +1

      @@SanjeeWithRandi Thank you very much for your response

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  3 หลายเดือนก่อน

      @@sanojkavindya4073 all the best 😍😍💪

  • @Licious.DiaryUK
    @Licious.DiaryUK 3 หลายเดือนก่อน +2

    nice sharing👌👌👌❤❤❤

  • @hubbyNwiffy9093
    @hubbyNwiffy9093 หลายเดือนก่อน

    Thank you very much for this valuable vedio aiya.
    I am planning to take our parents uk. They are pensioners but they don’t have much bank balances. I have a doubt that If we open fixed deposits or put money for them before six months is that gonna be risk or not as can’t show the source of how money comes.
    Thank you

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  หลายเดือนก่อน

      I'm glad it helps you. I suggest depositing money in a regular account instead of a fixed deposit. Start depositing money for 6 months, then take a statement within 5 months. Don’t show the initial deposit. If you need a 6-month statement, start depositing 7 months before. Then you don't need to show the source. However, if it is a large amount rather than a normal income, instead of pension slips, provide proof like selling a land or vehicle, or receiving an insurance payout.

  • @kasungunathilake5642
    @kasungunathilake5642 2 หลายเดือนก่อน +2

    Do I need two separate invitation letters for mom and dad mentioning their names separately on it or one letter is fine with both names on it?

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  2 หลายเดือนก่อน

      since we are applyiing for both we submitted two by customizing to each.but its not must..as per my experience it's the best pracitse...

  • @kavishkakavindi8841
    @kavishkakavindi8841 3 หลายเดือนก่อน +2

    Saving account ekak pennaddi bank balance confirmation & bank statements dekama pennana ona da ayye?

  • @minhajnaleer1343
    @minhajnaleer1343 21 วันที่ผ่านมา

    Family visit visa ganna wena wenama applications fill karanna onada? For my wife and child

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  21 วันที่ผ่านมา +1

      ow thundenta application 3k thiyanna ona

  • @navindumadushan7269
    @navindumadushan7269 3 หลายเดือนก่อน +2

    Ayye Mage Ammawa Withrak genna gannawa nam Marriage certificate 1kay Ammage Birth Certificate 1kay danna onada?( Wifege Graduation 1kata thamay Genna ganna hitha gena inne)

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  3 หลายเดือนก่อน +1

      Ow..thiyana okkoma documnts danna malli relationship penna oni dewal..marriage certificate eka kiwwe
      Kage ekada

    • @navindumadushan7269
      @navindumadushan7269 3 หลายเดือนก่อน +1

      Ammage Marriage Certificate 1ka Ayye.

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  3 หลายเดือนก่อน

      @@navindumadushan7269 ow ekath danna kiyanna.oyage sir name eka eke link wenawa neda

  • @ceylonviator
    @ceylonviator 3 หลายเดือนก่อน +1

    Man dala thibba comment eka aulda delete karala thiyenne .visa information gana

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  3 หลายเดือนก่อน +1

      mokadda bro comment eka..man thama dekke ne..man samanyen mata banina ewawath delete karanne ne..

    • @ceylonviator
      @ceylonviator 3 หลายเดือนก่อน +1

      @@SanjeeWithRandi mn damme mn visa hadagann use karapu documents monawada kiyala .oya ain kale nathnm youtube eken filter wela ain unada danne . Ehenm sorry

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  3 หลายเดือนก่อน

      @@ceylonviator held for review ekata gihin thibbeth ne..man ayin kare ne bro..mata comments watinawa..so ain karanne ne..video eka baluwada..okkoma documents gana man eke kiwwa..iwara wenakan balanna

    • @SunilaDewika-tx5rr
      @SunilaDewika-tx5rr 3 หลายเดือนก่อน +1

      මේක නම් වෙන් ප්‍රශ්නය ක්.දැන් caregiver visa දෙන්න නේ නැද්ද ?depend ගේන්න බැරිද?

    • @SanjeeWithRandi
      @SanjeeWithRandi  3 หลายเดือนก่อน

      @@SunilaDewika-tx5rr th-cam.com/video/afWZy9dB6HY/w-d-xo.html