මේකිලා සිහිනැති වෙලා වැටෙන්නෙ දකුණු අත බිමට තියලා බොලං 😂 kagama sirinanda thero 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • මේකිලා සිහිනැති වෙලා වැටෙන්නෙ දකුණු අත බිමට තියලා බොලං 😂 kagama sirinanda thero 2024
    #kagamasirinanda
    #කාගමසිරිනන්දහිමි
    #kagamasirinandahimi
    #kagamasirinandathero
    #kagamasirinandathero2024
    #vihilubana
    Kagama Sirinanda Thero2024
    Dharma Deshana 2024
    Buddhist sermons 2024
    Meditation teachings
    Spiritual guidance 2024
    Buddhism in Sri Lanka
    Kagama Sirinanda Thero teachings
    Buddhist philosophy 2024
    Mindfulness practices
    Buddhist monk 2024

ความคิดเห็น • 129

  • @himanshiruvindhaya8621
    @himanshiruvindhaya8621 12 วันที่ผ่านมา +7

    ගැහැනු අයගේ පිරිමින්ට සාපේක්ෂව බොරු රගපැම් වැඩියි තමා... ඒවුනාට හැම බණකටම ගැහැනුඅයව ඔච්චර පහත් කරන එක වැරදී... පටාචාරා වස්ත්‍රයක් නැතුව ආපූ වෙලේ බුදුහාමුදුරුවෝ නැගෙනිය කියලා කතා කළා... ඒ දවස්ව මේ හාමුදුරුවෝ හිටියනම් දැන් ගෑනූ බණ කියන තැන්වලටත් රෙදි නැතුව එන්නේ පුතා කියයි...

  • @r.m.s.d5465
    @r.m.s.d5465 13 วันที่ผ่านมา +8

    ඇත්ත කතාව එක

  • @kalanidissanayake8221
    @kalanidissanayake8221 18 วันที่ผ่านมา +4

    Theruvan saranai ape hamuduruvane 🎉🎉🎉

  • @ErangaSandamal
    @ErangaSandamal 10 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්ත ඇත්ත 🙏🙏🙏

  • @danuskaariyarathne1312
    @danuskaariyarathne1312 11 วันที่ผ่านมา +4

    දේශනාව කුමන ආකාරයක වුවද ඇතුලාන්තය අවබෝධයෙන්ම තේරුම් ගනිත්වා.ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් බව මගේ බුදුහාමුදුරුවෝ දේශනා කලානේ.ඒ බව දේශකයාණන් වහන්සේට යලි සිහි ආවර්ජනය වේවා

    • @gayathchathuranga5121
      @gayathchathuranga5121 4 วันที่ผ่านมา

      ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් බව ඇත්ත..ඒත් ඒ කියපු දේවල් ඔක්කොම ඇත්ත..මල ගෙදරක පාංශකූලෙ දෙන වෙලාවට ගිහින් බලන්න ඔය රංගනය ඔහොම්ම වෙනවා😊

    • @padmawijethunga9456
      @padmawijethunga9456 4 วันที่ผ่านมา

      @@gayathchathuranga5121 කිසිම මළ ගෙයක පිටින් ආපු අය එහෙම අඬන්නෙ නෑ. තමන්ගේ ළඟම කෙනෙක් නැති උනාම ලොකු දුකක් තියෙන වා තමයි නමුත් මේ කියන්නෙ කෙන්ද කන්ද කරල
      කොහො උනත් මේ කතා දර්ම දේශනා වකට නොගැලපේ.

    • @manjulagayan5458
      @manjulagayan5458 15 ชั่วโมงที่ผ่านมา

      බුදුන් වහන්සේ කියා දුන්නෙ ඒ දුක නැති කරන මාර්ගයයි.ඒ මාර්ගයේ යන්න. සත්‍ය තේරුම් ගත් කල වෙන්වීමක් නිසා දුක් වෙන එක විහිලුවක් තමයි.෴

  • @PathmaAmarasiri
    @PathmaAmarasiri ชั่วโมงที่ผ่านมา

    Ape hamuduruwo atta kiyanne🙏

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 11 วันที่ผ่านมา +6

    ඇත්ත තමා වසංගත ගෑන්න්ට කියන්නේ ......

  • @inokasamanthi6010
    @inokasamanthi6010 5 วันที่ผ่านมา +3

    4:23 සාදු

  • @rivi6449
    @rivi6449 4 วันที่ผ่านมา +2

    හාමුදුරැවනේ ඔබ වහන්සේගෙඉ අම්මත් ගෑනියෙක් නේද ඔයවිදියට ගහන්න එපා හැම ගෑනියෙක් ම එහෙම නෑ පිරිමි හොරෙන්නේ කරන්නේ හාමුදුරැවනේ උදාහරණ වළට ගෑනුමද ඉන්නෙ මට අනුකම්පායි ඔබ වහන්සේ ගැන

  • @Chuti1
    @Chuti1 22 ชั่วโมงที่ผ่านมา

    තමන්ගේ ළඟ මනුස්සයෙක් නැති වුනාම ඒ වේදනාව දන්නේ ඒ මිනිස්සු විතරයි. වේදනාවත් විහිලුවට අරන්.

  • @yohanmishayel8227
    @yohanmishayel8227 วันที่ผ่านมา +1

    හිනා යන කාලීන බණ..

  • @ThisaraJayasinghe.pitumpe
    @ThisaraJayasinghe.pitumpe 6 วันที่ผ่านมา +3

    කෝපිකඩේ අබිලිං.
    වෙන නම් කියන්න නමක් නෑ මේ පින්බතාට

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 17 วันที่ผ่านมา +5

    🙏🙏🙏🙏🙏🙏

  • @janakarathnayake7511
    @janakarathnayake7511 12 วันที่ผ่านมา +2

    කොහොමත් දැන්වත් බොරු රඟපෑම් කරන එක නතරකරන්නත් මෝඩයෝ වගේ ඒවාට අහුවෙන එක නතර කරන්නත් ඕනි.

  • @aselaasela1029
    @aselaasela1029 2 วันที่ผ่านมา

    Athttha

  • @geethasudarshani-yd6fs
    @geethasudarshani-yd6fs 8 ชั่วโมงที่ผ่านมา

    Atta

  • @charlesanthony-hn7qt
    @charlesanthony-hn7qt 2 วันที่ผ่านมา

    Acselant Banthae.

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 17 วันที่ผ่านมา +3

    ස්වාමින් වහන්ස කොතෙක් දේශනා කලත් කරන ගොන්කම් කරනවා.

  • @ThakshilaJayarathna-ko9sc
    @ThakshilaJayarathna-ko9sc 21 ชั่วโมงที่ผ่านมา

    Apoo mee hamuduruwanta geenu alajic da koida,anika mewa banada ,katha krana hetiiii eeyaaa

  • @quintusfernando7396
    @quintusfernando7396 19 วันที่ผ่านมา +2

    Unnanse Rahath Wenna ***

  • @AsankaJayawardhana
    @AsankaJayawardhana 9 วันที่ผ่านมา

    Ane sadu ape Lanka genunta kiwwata wedak na.

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 14 วันที่ผ่านมา +3

    ගෑණූ ගැනම දේශනාකරන්නමයි හිත නේද?

    • @dilushanifdo963
      @dilushanifdo963 12 วันที่ผ่านมา

      Ponnayo ganath essarahata kiyai ethakota ahagena innako 😂😂😂

    • @ErangaSandamal
      @ErangaSandamal 10 ชั่วโมงที่ผ่านมา

      ​@@dilushanifdo963😂😂😂😂

    • @ErangaSandamal
      @ErangaSandamal 10 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත යකෝ

  • @SuraniShiwangi-bb3tp
    @SuraniShiwangi-bb3tp 14 วันที่ผ่านมา +1

    Banada appa mawa .budunge bana nawae mawa lajjae

    • @dilushanifdo963
      @dilushanifdo963 12 วันที่ผ่านมา

      Lajja wenna one thamai ubala 😂😂😂

  • @udithacosta288
    @udithacosta288 54 นาทีที่ผ่านมา

    මූට තියෙන්නෙ ගෑණුත් එක්ක නොසිඳෙනා ඇරියස් එකක් පුතා. උගෙ අම්ම විතරක් යශෝදරා දේවිය.

  • @aselaasela1029
    @aselaasela1029 2 วันที่ผ่านมา

    Therim ganilla yakune.

  • @thusharialagoda2557
    @thusharialagoda2557 15 วันที่ผ่านมา +10

    අනේ මන්දන්නේ නෑ.මේවා .ගෑනු මේ තරම් පාච්චල් කරන්නේ ඇයි ද කියලා

    • @dilushanifdo963
      @dilushanifdo963 12 วันที่ผ่านมา +1

      Ridenne gon ganunta 😂😂

    • @indumathisilva6645
      @indumathisilva6645 10 วันที่ผ่านมา +1

      Ganun.ge.tiyana.නොහො.bina.කමට .owa.අහgena .babara.chakkara
      නිසා .හැමෝම .මෙවැනි දේවල් .අහන්න .වෙනවා

    • @gayathchathuranga5121
      @gayathchathuranga5121 4 วันที่ผ่านมา +1

      පාච්චල් නෙවෙයි ඇත්තම කතාව කිව්වෙ..බලන්න මල ගෙදරකට ගිහින් පාංශකූලෙ දෙන වෙලාවෙ ඔය කියපු ටික ඒ විදිහටම වෙනවා

    • @SurenPeiris-ul8be
      @SurenPeiris-ul8be 3 วันที่ผ่านมา

      ඔයා එහෙම නැත්නම් ඒ ගැන වැඩිය worry වෙන්න එපා හමූදුරුවො කියන්නේ බන නෙමෙයි යථාර්ථය එතකොට රිදෙන අයට රිදෙනවා ඔයා එහෙම නැත්නම් ඇගට ගන්න එපා

  • @UdayanganiEkanayaka-vf7tp
    @UdayanganiEkanayaka-vf7tp 14 วันที่ผ่านมา +6

    මෙි ගැහැනු හිනා වෙනවා ලැජ්ජයි බොලවු මෙි කියන ඒවා කියන්නේ හිනා වෙන එවුන්ටත් එක්ක කියලා හිතෙන්නේ නැති හැටියක්.

    • @kelumpriyanjana8434
      @kelumpriyanjana8434 12 วันที่ผ่านมา +2

      ඇත්ත කියද්දි අමාරුයි වගේ..😅😅

    • @dilushanifdo963
      @dilushanifdo963 12 วันที่ผ่านมา

      ​@@kelumpriyanjana8434joliyata gahala karumeta epaduna ewn bn me 😂😂😂

    • @gayathchathuranga5121
      @gayathchathuranga5121 4 วันที่ผ่านมา +1

      ඉතින් ඇත්තනේ කියන්නෙ ගිහිල්ලා බලන්න මල ගෙදරක පාංශකූලෙ වෙලාවට..ඔය ටික ඔහොම්ම වෙනවා

    • @SurenPeiris-ul8be
      @SurenPeiris-ul8be 3 วันที่ผ่านมา +1

      ඈ බොලව් උබ මොකද ටිපර් උනේ උබ එහෙම නැත්නම් සහෝදරි වැඩිය ඒ ගැන හිතන්න එපා.
      එතන ඉන්න කාටවත් ඒක වැදූනේ නැහැ උබටනේ බං වැදිලා තියෙන්නෙ

    • @UdayanganiEkanayaka-vf7tp
      @UdayanganiEkanayaka-vf7tp 3 วันที่ผ่านมา

      @@SurenPeiris-ul8be වියෝවු පසුවයි දැනෙන්නේ ⁣preamayea අබිමන්.

  • @InraduGhg
    @InraduGhg 7 วันที่ผ่านมา

    Muntanam aththatama pissu hamuduruwo monawa kiwath ahagena inna un mona nadagamakda me

  • @RajiNisansala
    @RajiNisansala 12 วันที่ผ่านมา +1

    Bana kanna apa

  • @isuruamila9531
    @isuruamila9531 12 วันที่ผ่านมา +2

    මූට බඩුවක් ගැස්සුවනම් හරි, මේ කියන ගොන් කතා හරියයි

    • @dilushanifdo963
      @dilushanifdo963 12 วันที่ผ่านมา

      Ammawa dipan ehenam 😂😂

    • @isuruamila9531
      @isuruamila9531 10 วันที่ผ่านมา

      @@dilushanifdo963 ආ උඹ දරැව නේද

  • @sirivoice1
    @sirivoice1 14 วันที่ผ่านมา

    oyage malshainge ath dekama bimalu ai oya malshanita ehema hikuwe? oyage ata 2 tiynwda ballna malshanigei azzrage yatasaya asseda dannah ne?

    • @NelhasaLanka
      @NelhasaLanka  14 วันที่ผ่านมา

      Yanda apayak hoyaganiw

    • @dilushanifdo963
      @dilushanifdo963 12 วันที่ผ่านมา

      Jesuta kiyala puke araganin ponna wesi 😂😂

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 19 วันที่ผ่านมา +2

    😂😂😂

    • @KarunawathiA35
      @KarunawathiA35 16 วันที่ผ่านมา +1

      😂😂😂😂😂😂

  • @aurora8057
    @aurora8057 16 วันที่ผ่านมา

    Ane kawuda munta bana kiyanna enna kiyanne.me harak ne budu ban tikak kiyawan nathuwa ganunta apahasa karanawa.maha sugaruwa ne inna un ganu dakalama na un karana ewa ahaganna epa

    • @dilushanifdo963
      @dilushanifdo963 12 วันที่ผ่านมา +1

      Bana ahan inna bari ewnta ridenawa kohomath gon huththiyo

  • @wq5456
    @wq5456 13 วันที่ผ่านมา +2

    මේ මිනිහා හැමදාම ගෑනු අයට බනින එකමයි වැඩේ මේ ගෑනු අයත් මේ මිනිහා කියන දේවල් වලට හිනා වෙනවා නේ

    • @dilushanifdo963
      @dilushanifdo963 12 วันที่ผ่านมา

      Ubala wage wassiyonta thamai mewa kiyanne para ballige katata hena gahanna one 😂😂😂

    • @wq5456
      @wq5456 11 วันที่ผ่านมา +1

      @@dilushanifdo963 පලයන් පර බල්ලා යන්න උබ මෙතන පුක දෙන්න එන්නෙ නැතුව

    • @dilushanifdo963
      @dilushanifdo963 11 วันที่ผ่านมา

      Gon wesi 🤣🤣🤣🤣🤣

    • @gayathchathuranga5121
      @gayathchathuranga5121 4 วันที่ผ่านมา

      ඉතින් ඇත්ත නේ කියන්නෙ..ගිහින් බලන්න මල ගෙදරක පාංශකූලෙ දෙන වෙලාවට ඔය කියපු ඔක්කොම බලාගන්න පුළුවන් වෙයි😂

    • @hiruu2630
      @hiruu2630 วันที่ผ่านมา

      ​@@gayathchathuranga5121බලා ඉන්න අපට එහෙම පෙනුනට ඒ කෙනාට ඒක කොච්චර වේදනාවක්ද.අපි ඔක්කොම රහත් වෙලා නෑනෙ. ප්‍රශ්නය තමන්ගෙ නොවන විට උත්තර හරි දාර්ශනිකයි නේද

  • @ajaniranwala8999
    @ajaniranwala8999 16 วันที่ผ่านมา +1

    Ayyo monavade mei banada ?

    • @dilushanifdo963
      @dilushanifdo963 12 วันที่ผ่านมา

      Ubata hithenne monawa kiyalada aththa piliganin 😂😂

  • @dinushabandu3996
    @dinushabandu3996 19 วันที่ผ่านมา +13

    ඔය ගොං කතා නවත්තලා උතුම් බුදු දහම දේශනා කරනවා හලෝ.. හැමදාම ගෑණුන්ට මිනිස්සුන්ට බැන බැන මොකක්ද මේ කරන විකාරේ.. බුදුන් වහන්සේ පැහැදිලිව පෙන්නලා තියනවා ලෝකෙ යන්නේ දැන් අවරට කියලා . සිවුර නිසාම සසරින් එතෙර වෙන්න ලැබිච්චි අවස්තාව ගොං කතා කියලා නැති කරගන්න එපා . වෙන කිසිම ආගමක ඔහොම ඕපාදූප විවේචන ගොං කතා බයිලා නැහැ

    • @RoshaChaturanga-td1hw
      @RoshaChaturanga-td1hw 18 วันที่ผ่านมา

      Atta kiuwahama ridenawa..😅

    • @dinushabandu3996
      @dinushabandu3996 18 วันที่ผ่านมา +2

      @@RoshaChaturanga-td1hw . ඒක සම්පූර්ණයෙන් ඇත්ත .. බුදු දහම මුවාවෙන් ඕපාදූප වැල් බයිලා ගහලා මෝඩ හැත්ත රවටනවා කියලා කියද්දී ඒ මෝඩ හැත්ත ට රිදෙනවා ... ඕක සංසාරේ පතාගෙන එන පව්කාර කම මිසක් වෙන මොකක්ද බං

    • @user-md6xn1tk2j
      @user-md6xn1tk2j 17 วันที่ผ่านมา

      Aththne kiynne

    • @dinushabandu3996
      @dinushabandu3996 17 วันที่ผ่านมา +2

      @@user-md6xn1tk2j . ඇයි උබලා ට මොලයක් නැද්ද ඇත්ත නැත්ත මොකක්ද කියලා තේරුම් ගන්න .. මෙයාලා ලගට ඇවිත් කියලා දෙනකං තොපි තොත්ත බබාලා ද.. අනේ නිකං පලයං මුන්ට හුරේ දාලා තවත් පව් පුරවන්න හුරේ නොදා..

    • @ShaniNanayakkara
      @ShaniNanayakkara 14 วันที่ผ่านมา +1

      ඔව් ගිහි කාලෙ ගෑනියෙක් හොදට රවට්ටලා අතෑරලා ඇති.එකයි ගෑණුන්ට වෛර කරන්නෙ.කිසිම කෙනෙක්ට අපහස කරන්න බුදු දහමෙ කියලා නෑ.

  • @DampallaPateranahepuhspa-kh2br
    @DampallaPateranahepuhspa-kh2br 4 วันที่ผ่านมา +1

    අපිටනමි,ඔහොම,ලෙඩනැ,ටිකක්,පිස්සු,

    • @SurenPeiris-ul8be
      @SurenPeiris-ul8be 3 วันที่ผ่านมา

      ඔයා එහෙම නැත්නම් ඔයා ඇගට ගන්න එපා එහෙම කරන අයට කිව්වේ ඔයා මොකද චූටි ටිපර් උනේ

  • @Bosathmaga
    @Bosathmaga 8 วันที่ผ่านมา

    Me banada joke da

  • @user-om5gm9dq4t
    @user-om5gm9dq4t 13 วันที่ผ่านมา +4

    නොදකින් පිස්සුද කොහෙද

    • @LakshithaMadhushanka-nm7oi
      @LakshithaMadhushanka-nm7oi 9 วันที่ผ่านมา

      තොට පිස්සු පව්කාරයා

    • @SurenPeiris-ul8be
      @SurenPeiris-ul8be 3 วันที่ผ่านมา

      ඇයි බං උබ එහෙම කිව්වෙ.
      මේ කියන විදිහටම තමයි සිංහල බෞද්ධයට බන කියන්න ඕනේ මේක බනකුත් නෙමෙයි හරියට බැළුවොත් lecture එකක්.
      උබට වැරදිද

    • @ShakilaUdani-wj7kl
      @ShakilaUdani-wj7kl 3 วันที่ผ่านมา +3

      පිස්සු නෙවෙයි බොල ඇත්ත බලපන් මළ ගෙදරක ගිහින් කනත්තට ගිහින් වලට පනින්න හදනව පස් කන්න හදනව මිනිය වලල ගෙදර එනකොට මෙන්න උන් හිනා වෙවී ජෝගි නටනව

  • @padmawijethunga9456
    @padmawijethunga9456 19 วันที่ผ่านมา +6

    මේ ගොන් කතා වලට ඇයි මේ කාන්තාවො හිනාවෙන්නෙ ?අපි නම් කොහේවත් දැකල නෑ අනුන්ගෙ මල ගෙවල්වල ගිහින් අඩා වැටෙන ගෑනු . අතිශෝක්තියෙන් කියන්නෙ .

    • @indiegamedevelopment
      @indiegamedevelopment 18 วันที่ผ่านมา

      Anunge ewa uba modayekda bn 😂😂😂😂

    • @dinushabandu3996
      @dinushabandu3996 18 วันที่ผ่านมา +1

      @@padmawijethunga9456 . හරියට හරි . මුං මේ සිවුරු පොරෝගෙන කරන්නේ රැල්ලට නමක් හදාගෙන ප්‍රසිද්ධ වෙන්න විතරයි . හින්දු මුස්ලිම් ක්‍රිස්තියානි කිසිම පූජකයෙකු කවදා කොතනක වත් මිනිස්සුන්ව පහලට දාලා විවේචනය කරන්නේ නැහැ . මේ සිවුරු කාරයෝ දෙතුන්දෙනෙක් විතරයි මේ තුප්පහි කතා කියලා මිනිස්සුන්ට බනින්නේ

    • @dinushabandu3996
      @dinushabandu3996 18 วันที่ผ่านมา +5

      @@indiegamedevelopment .මෝඩයා කවුද කියලා පැහැදිලිව පේනවා තොගේ ෆ්‍රෝෆයිල් පික්චර් එක දැක්කම .. 😄😄😄😄 මිත්‍යාව පස්සේ දුවන නව පරපුරේ මරිමෝල් මෝඩ මී හරකා.

    • @indiegamedevelopment
      @indiegamedevelopment 18 วันที่ผ่านมา

      @@dinushabandu3996 profile picture ekenda huththo modayada kiyala baluwe

    • @indiegamedevelopment
      @indiegamedevelopment 18 วันที่ผ่านมา

      @@dinushabandu3996 Uba wage gaanu akarshanaya karaganna kiyala hithagena profile picture daanne na bn 😂

  • @Chuti1
    @Chuti1 22 ชั่วโมงที่ผ่านมา

    තමන්ගේ ළඟ මනුස්සයෙක් නැති වුනාම ඒ වේදනාව දන්නේ ඒ මිනිස්සු විතරයි. වේදනාවත් විහිලුවට අරන්.

    • @manjulagayan5458
      @manjulagayan5458 16 ชั่วโมงที่ผ่านมา

      නැතිවීම නිසා වේදනාවට පත්වෙන්නෙ සත්‍ය තේරුම් නොගත් අයයි.෴

    • @manjulagayan5458
      @manjulagayan5458 16 ชั่วโมงที่ผ่านมา

      නැතිවීම නිසා වේදනාවට පත්වෙන්නෙ සත්‍ය තේරුම් නොගත් අයයි.෴

    • @PathmaAmarasiri
      @PathmaAmarasiri ชั่วโมงที่ผ่านมา

      Onawata wada raganna Honda nh, ekath sikshanayak teena ona

  • @akshithaidunil7149
    @akshithaidunil7149 12 วันที่ผ่านมา

    Aththa