මනසේ මායාව | සාමූහික මුලාවෙන් නිදහස් වන්න : පූජ්‍ය හලාවත රාහුල ස්වාමීන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • WhatsApp : 076 033 9032 - Rev. Halawatha Rahula Thero
    Facebook :
    web.facebook.c...

ความคิดเห็น • 25

  • @ChithraWikramasinghe
    @ChithraWikramasinghe 15 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු 🙏🙏🙏
    මගේ නමස්කාර වේවා 🙏🙏

  • @padmakumari8352
    @padmakumari8352 22 วันที่ผ่านมา +2

    🙏🙏🪷🪷🙏🙏තෙරුවන් සරනය් ගෞරවනීය සුවාම්න් වහන්ස 🙏🙏🙏🪷🪷

  • @damayanthialuthgama
    @damayanthialuthgama หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🙏🙏

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm หลายเดือนก่อน +2

    නමස්කාර වේවා ඔබ වහන්සේට.

  • @NilushiGunathilaka-oh8ul
    @NilushiGunathilaka-oh8ul หลายเดือนก่อน +2

    Oba wahanse ge deshana saralawa apata therena widhiyata deshana karanawata oba wahanse ta godak pin🙏🙏🙏

  • @gayanpushpakumara9254
    @gayanpushpakumara9254 หลายเดือนก่อน +5

    Theruwan Saranai!!! Oba wahanseta

  • @Chathuranidammalage8804
    @Chathuranidammalage8804 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏

  • @roshinigamage8375
    @roshinigamage8375 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @rupikajayasekara
    @rupikajayasekara หลายเดือนก่อน +4

    🙏🙏🙏🌷

  • @DarmaAnuththara
    @DarmaAnuththara หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seelamunasinha9339
    @seelamunasinha9339 หลายเดือนก่อน +2

    🌺🌺🌺🌹🌹🌹🌹🙏🙏🙏

  • @karunajayamini6370
    @karunajayamini6370 หลายเดือนก่อน +5

    ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්ස මෙම දේශනා ගොඩදෙනෙකුට ස්‍රවනය කිරීම සදහා රූපවාහිනී නාලිකාවෙන් විමසා සිටින්නට අවසරද

    • @WaruniPerera-jf3kg
      @WaruniPerera-jf3kg หลายเดือนก่อน +4

      Yes godak denekuta athishaya wedagath

  • @RamyalathaJeewani
    @RamyalathaJeewani หลายเดือนก่อน +13

    සවාමීන් වහන්ස මට තියෙන ප්‍රශ්නය තමයි ඔබවහන්සේ සාකච්ඡාව මුලදි කිව්වා වගෙ කොච්චර දහම අවබෝධ කරමින් ඉදිරියට ගියත් ප්‍රශ්නය ක් ආවම ඒකට මුහුණ දීමට නොහැකියාව නිසා මෙතෙක් කල උත්සාහ ය නිරර්ථකද කියල් හිතෙනව දැනට මහ ලොකු අවබෝධ යක් නැති උනත් සත්වයෙක් පුද්ගලයකු නැති බව සියල්ලම සිතිවිලි ගොඩක් විතරයි නේද කියල සිතත් ඒ මොහොතේ ඇතිව නැති වන දෙයක් මිස ඒකීය රේකාවක රැදුණු දෙයක් නොවන බවත් යම් තාක් දුරකට වැටහිලා තියෙනවා නමුත් ප්‍රායෝගිකව එය ගලපා ගන්න බැරිවී ඇත්තේ ඇයි ස්වාමීන් වහන්ස සතියේ දුර්වල කමනිසාද කරුනාවෙන්ෙය පහදා දෙන්න්දෙන්න්න්

    • @ruwanabeygunawardana4499
      @ruwanabeygunawardana4499 หลายเดือนก่อน

      මේ දේශනා ඇතුලු දම්මානුදම්ම ප්‍රතිපදාවෙ ඉන්නකොට එක මොහොතක නිරෝදය අද්දකිනව. ඉන්පසු ආයෙත් මනස එනවත් එක්කම ලෝකය ගොඩ නැගෙනව. එතනදි ලෝකයේ සැබෑ ස්වරූපය අවබෝද කරනව. එදා ඉඳල සිත හොඳින් පෙනෙනව, කෙලෙස් ටික ටික දුරුවෙනව. එවිට ප්‍රශ්නවල බර ටිකින් ටික අඩුවෙනව, කම්පාව දවසින් දවස අඩු වෙනව. ප්‍රශ්න නැතිවේගෙන යනව. එහෙම නැතුව මේව දැනගත්ත කියල ප්‍රශ්නයක් ආවම කම්පාවීම නැතිවෙන්නෙ නෑ. අර මොහොත දැකිය යුතුයි, ඒ මොහොතගැන බොහෝ පරමාර්ථ දහම දේශනා කරන ස්වාමීන්වහන්සෙ සහ ගිහි පින්වතුන් පෙන්වා දෙනව

    • @RamyalathaJeewani
      @RamyalathaJeewani หลายเดือนก่อน +1

      @ruwanabeygunawardana4499 මම පුළුවන් තරම් උත්සාහ වත් වෙනව ඔබවහන්සේ ගේ වට්නා කාලය මිඩංගු කර මගේ ප්‍රශ්නය ට පිලිතුරක් ලබාදීමට ඔබවහන්සේ ට පාද නමස්කාර පූර්වක ස්තූතිය පුදකරනව මේ විදියට ප්‍රශ්නය යොමුකලේ වැඩසටහන යන වෙලාවට මට ඔබවහන්සේ ගෙන් මේ පිලිබඳ විමසන්න අවස්ථාව ක් ලබා ගැනීමට නොහැකි නිසයි ස්වාමීන් වහන්ස ඉරිදා ත් මට වැඩ කිරීමට සිදුවන නිසයි මට විවේක යක් තියෙන්නේ සැන්දෑ හයෙන් පසුවයි නැත්නම් ඔබවහන්සේ ගෙන් දැනගන්නට බොහෝ කාරනා තියෙනවා නමුත් මේලෙස හෝ අනුකම්පා කොට පිලිතුරක් ලබාදීම සම්බන්ධයෙන් නැවත ඔබවහන්සේ ට ස්තූතිය වන්ත වන අතර ඔබවහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවායි ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි

  • @nimmimudalige1784
    @nimmimudalige1784 หลายเดือนก่อน +4

    🙏🙏🙏🪷🪷🪷

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 หลายเดือนก่อน +5

    බුදුන්වහන්සේ පැහැදිලිකලේ “මනස” පිලිබඳ පමණයි. ඒක තමයි මිනිස්සුන්හට අවශ්‍ය වුනේ. පටිච්චසමුප්පාදය යෙන් පැහැදිලි කරන්නේ මනස පිලිබඳ විග්‍රහයකි. මනස කියන්නේ මොකක්ද? මනස යනු ඉපදෙන මොහොතේ සිට නිර්මාණය වීමට පටන්ගෙන මියයන මොහොතේ නැතිව යන මිනිසා තුල තනිව ක්‍රියාත්මක වන තනිව හැසිරෙන යාන්ත්‍රණයක්.ඉපදෙන්නට පෙර තිබුණු දෙයක් නොවේ.ඉපදෙන මොහොතේ සිතිවිලි නැත, එනිසා ඉපදෙන මොහොතේ මනසක් නැත. දැනුම නැත, පළපුරුද්ද නැත,බුද්ධිය නැත. මනස නිර්මාණය වන්නේ කෙසේද? පංචෙන්ද්‍රිය බාහිරයට විවුර්ත වීමෙන් තමයි මනස නිර්මාණය වන්නේ. බාහිරින් එන නිමිති(රූප)නිසා පංචෙන්ද්‍රිය රුප්පනය වීමෙන් ඇතිවන සංඥා නිසා සිතිවිලි නිර්මාණය වී මනසේ සටහන් වීමෙන් මනස නිර්මාණයවේ. ඉපදුණ මොහොතේ සිට මියයන මොහොත දක්වා මේ ක්‍රියාදාමය සිදුවේ. නමුත් ඔබට පෙනෙන්නේ නැත, දැනෙන්නේ නැත. ඔබට නොපෙනීමට නොදැනීමට හේතුව කුමක්ද? මෙම ක්‍රියාව කාලයට යටත්නොවී “අකාලිකව” සිදුවන්නක්. නමුත් මනස තේරුම්ගන්න පුළුවන්. බලන්න බැහැ. පෙනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. අවශ්‍ය වන්නේ මනස කියන්නේ මොකක්ද කියල තේරම් ගැනීම පමණයි. මිනිසා තුල සිදුවන මේ “අකාලික” සිදුවීම තමයි “ලෝක” කියන්නෙත්, සක්කාය කියන්නෙත්, පටිච්චසමුප්පාදය කියන්නෙත්, පංච උපාදාන ස්කන්ධ කියන්නෙත්. මිනිසා හට අවශ්‍ය වන්නේ මනස නිර්මාණය වන ආකාරය, මනසේ පැවැත්ම සහ මනස නැතිවන ආකාරය තෙරුම් ගැනීම පමණයි. මනසේ මේ ස්වභාවය අනුව කිසිම කෙනෙකු හට රහත්වන්න හෝ නිවන්දකින්න බැහැ.

  • @NuraaA-b7k
    @NuraaA-b7k 15 วันที่ผ่านมา +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharangaranathunga7451
    @tharangaranathunga7451 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @devikathushari3735
    @devikathushari3735 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @LankaWijewardhana
    @LankaWijewardhana หลายเดือนก่อน +4

    🙏🌹

  • @NilushiGunathilaka-oh8ul
    @NilushiGunathilaka-oh8ul หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nandanakudaarachchige6011
    @nandanakudaarachchige6011 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @menikep2172
    @menikep2172 หลายเดือนก่อน +2

    🙏🙏🙏