වීසා සිද්ධියේදී රටම කතා වූ තරුණයා අද පාර්ලිමේන්තුවට..."හැමෝගෙම ඇස් ඇරවූ ඔහුව දඩයම් කරන්න එපා"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ค. 2024
  • #visa #parliament
    Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Business #Technology #PoliticalNews #TrendingNews #ViralNews

ความคิดเห็น • 147

  • @user-vj4le2up5q
    @user-vj4le2up5q 28 วันที่ผ่านมา +60

    එක කොන්ද කෙලින් තියෙන මනුසයෙකුට පුලුවන් උනා කැබිනට් එකෙ තිරනයක් වෙනස් කරන්න පෙනව.නෙ මහජනයගෙ.නැගිටිම 💯♥️

  • @chanakalp
    @chanakalp 28 วันที่ผ่านมา +17

    ස්තුතියි තරුණයා. ඔබගේ ක්‍රියාව නිසා රටට සුගතියක් වූවා.
    අලස් ඔබගේ විලාසය රටකට ගැලපෙන්නේ නෑ. මීටවඩා වගකීමෙන් වැඩ කරන්න.
    ස්තුතියි තරුණයා. ජයවේවා ශ්‍රී ලංකා මාතා 🇱🇰

    • @Inside25
      @Inside25 26 วันที่ผ่านมา

      💯💯💯💯

  • @monthilagurusinghe3843
    @monthilagurusinghe3843 28 วันที่ผ่านมา +15

    ටිරාන් අලස් නොකියා කිව්වේ ඒ තරුණයා මාලිමාවේ ක්‍රියාකාරිකයෙක් කියලා...
    ටිරාන්ගේ ඒ ප්‍රකාශයෙන්ම චන්ද විසි තිස් දාහක් අලුතෙන් මාලිමාවට එකතු උනා...

    • @shanthalalbulathsinghala3356
      @shanthalalbulathsinghala3356 26 วันที่ผ่านมา +1

      Well said my dear

    • @user-pf5jm5ny8o
      @user-pf5jm5ny8o 26 วันที่ผ่านมา

      ඒ කොල්ලා ජාතික වස්තුවක් වුනා එක දවසින්,,,ගිහි පිරිත් කියන හීරලුවා වැසිකිලි වලේ,,,

  • @UdayasiriHerath
    @UdayasiriHerath 28 วันที่ผ่านมา +25

    කොල්ලට කෙලවන්න හදලා වැඩ වරද්දගන්න තමා හදන්නෙ නාකි හමිපයො

  • @mr.madushan
    @mr.madushan 28 วันที่ผ่านมา +39

    ටිරාන් අල්ලස් කියනවා නම් මේක පිටිපස්සේ පක්ශයක් ඉන්නවා කියලා ඒ පක්ශේ මොකක්ද කියන්න, කවදාවත් ඡන්දේ පාවිච්චි කරන්නේ නැති මම ඊලග ඡන්දෙදි ඒ පක්ශෙට ඡන්දේ දෙනවා. මොකද ඒ පක්ශේ රටේ අපි නොදන්න ලොකු ප්‍රශ්නයක් එලි කරන්න කටයුතු කරලා තියනවා.

    • @Ariyasinghe-mb1le
      @Ariyasinghe-mb1le 28 วันที่ผ่านมา

      Well said 🎉

    • @asankajayasundara6175
      @asankajayasundara6175 26 วันที่ผ่านมา

      Aniwaryenma

    • @champjanlyn8740
      @champjanlyn8740 26 วันที่ผ่านมา

      හරියට හරි. රටේ හොර මගඩි එලි කරන පක්ෂයට මාගේ චන්දයත්.👍අනික මේ වගේ හොරුන්ගෙන් ඒ එඩිතර අවංක නීති උපාධිධාරී තරුණයාට හා රටටම බලපාන ප්‍රශ්නයක් මහජනතාව වෙනුවෙන් කථාකලා කියලා අනුකම්පාවක් මොකටද? සිවිල් සංවිධාන නීති සංගම් මේ ප්‍රශ්ණයට මැදිහත් වෙන්න ඉල්ලා සිටිනවා. මේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ කතා කරන්න ඕන කාරනා. උන් කතා නොකරන නිසා දැන් අපිට කතා කරන්න වෙලා. මිනිස්සුන්ගෙ බදු මුදලින් මේ පාර්ලිමේන්තුවේ හොරු නඩත්තු කරන්නේ මන්දැයි සිතා බැලිය යුතුයි.😮

    • @emnd4540
      @emnd4540 24 วันที่ผ่านมา

      Aniwa ban

    • @mithumdissanayake7813
      @mithumdissanayake7813 24 วันที่ผ่านมา

      AKD

  • @vandenriesen1294
    @vandenriesen1294 28 วันที่ผ่านมา +20

    අල්ලස් ඇමති "වීසා මගෝඩි මඩේ" එරිලා, හිරවෙලා වචන ගිලිනවා. මෙයා රනිල්ට එකතු වුනේ ඩොලර් මඩි ගහන්න, 'යුක්තියේ ' නාමයෙන්. මගඩිය හෙළි කල තරුණයා රැක ගමු.

  • @sujeewasenadhipathi4102
    @sujeewasenadhipathi4102 28 วันที่ผ่านมา +15

    මේපාර සංචාරකයන්ට අැරලා,උන් දන්නැ අැරලා කියලා,
    මාර හොර මොලේ.
    සංචාරක ව්‍යාපාරයට දෙවි පිහිටයි.

  • @user-ge8fv2nx9x
    @user-ge8fv2nx9x 28 วันที่ผ่านมา +23

    ටිරාන් ඇමති තුමනි,කරුනා කරල කියන්න ලන්කාවේ මොන කෙනාද කිසියම් වූ දේශපලනයකට අයත් නොවන්නේ? (අගවිනිසුරු ඇතුලුව}

  • @mkaj1142tops
    @mkaj1142tops 28 วันที่ผ่านมา +20

    අපි මේ පාර්ලිමේන්තුවේ 🐂එවුන්ට අපේ වියදමින් තවදුරටත් බත් කන්ඩ දෙන්ඩ ඕනෙද..... මහජනතා විදියට හිතපල්ලා.

    • @user-pf5jm5ny8o
      @user-pf5jm5ny8o 26 วันที่ผ่านมา

      මොන පක්⁣ෂෙ වුනත් කමක් නැ අපි එ්කට ,,,

  • @Inside25
    @Inside25 26 วันที่ผ่านมา +4

    ඒ තරුණය වනුවෙන් අපි ඉන්නවා

  • @naveenperera7118
    @naveenperera7118 28 วันที่ผ่านมา +9

    හොරැන්ව පාර්ලිමේන්තු යැව්වම ඉතින් ඔහොම තමයි. තමන්ගෙ රටේ තමන්ගෙ මිනිසුන්ට ගේන බේත් වලිනුත් ගහන රටක මේවානම් මොනාද 😂

  • @janakasamarasekara5151
    @janakasamarasekara5151 27 วันที่ผ่านมา +4

    ඇයි බන් මේ රනිල්ට ලොන්ත පෝල් පොරවල්ම set වෙන්නේ .
    මංගල සාගල අකිල ටිරාන්

  • @koekloeren3797
    @koekloeren3797 28 วันที่ผ่านมา +5

    අයියෝ කිරි වෙවුල වෙවුල කතා නොකර පල ගෙදර ,මුං දියවන්නාවේ ඇතුලේ මැරිලා පේරේත කුම්භාණ්ඩය වෙනවා ෂුවර්,

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 28 วันที่ผ่านมา +11

    මෙිනාකියොන්ට කතාකරන්න පනත්නැ නොදකින් මෙිඋන් මැරිලාවත් යන්නැනේ

  • @thivankamperera2338
    @thivankamperera2338 28 วันที่ผ่านมา +15

    ටිරාන් කියන්නේ මිනිස්සුන් ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ආපු කෙනෙක් ද??

    • @dejavu1754
      @dejavu1754 25 วันที่ผ่านมา

      Eyath Pin Janapathi wage laisthuwen aapu nikamek?

    • @user-si2wc6vu7m
      @user-si2wc6vu7m 24 วันที่ผ่านมา

      Pinata apu ekek 🐃🐺🐖💯🇱🇰

  • @SrilankaChaneL
    @SrilankaChaneL 28 วันที่ผ่านมา +12

    Npp එකට මුන් පුදුම බයක්නෙ කමක් නැ අවසාන ජවනිකාව හොරුන්ට තව ටික දවසයි බලය තියෙන්නෙ

  • @rainforestprotectors
    @rainforestprotectors 27 วันที่ผ่านมา +2

    ඒ පුරවැසියාට ප්‍රණාමය. හොරුන්ට ගහල පන්නන්න ඕන. පේනවනේ රටට එන විදේශ විනිමය ඉන්දියාවට යවන්න මුන්ට තියෙන කැක්කුම. ඒ අස්සේ මේ ඔක්කොම පාර්ලිමේන්තුවේ සම්මත වුනා කියල පට්ට පල් බොරුත් කියල නේද..

  • @smaduraliyanage880
    @smaduraliyanage880 28 วันที่ผ่านมา +4

    දැක්කොත් බුවා... නොදැක්කොත් එබුවා..

    • @sinhalaapiuk
      @sinhalaapiuk 28 วันที่ผ่านมา

      😂😂😂

  • @user-on1vy6db2f
    @user-on1vy6db2f 28 วันที่ผ่านมา +21

    උබල අවදි වෙනකොට පෙරහර ගිහින් ඉවරයි . යන්න සූදානම් වෙයල්ල. වෙන විකල්ප නෑ.

  • @kG-vj7tl
    @kG-vj7tl 28 วันที่ผ่านมา +3

    මේ මුදල් මංකොල්ල කන්නෙ සංචාරකයන් ගෙන් විතරක් නෙමේ පිටරට පදිංචි ලංකාවේ ඉපදුනු මිනිස්සුත් මේක ගෙවනවා. ලංකාවේ ඉපදුනු මිනිස්සු වෙන රටකට යනවට වඩා එන්න උත්සාහ කරන්නේ ලංකාවට​. මේ වැඩි කල එක නෙමේ ප්‍රශ්නෙ. රට හිඟමනට පත්වෙලා තියෙන වෙලේ වීසා ගාස්තු වැඩි කරලා ඒ මුදල් රටේ යහපතට යෙදෙව්වනම් අපි කැමතියි. මේවා යන්නේ සාක්කු වලටයි රටින් පිටටයි. මේ දරුවා නොහිටියානම් කිසි කෙනෙක් දන්නෙ නැහැ. රට හිඟමනට පත්වෙලා තියෙන හැටි දැක්කම අපිට වේදනයි. මුන්ට හිතක් පපුවක් නැහැනෙ. කිසිම හේතුවක් නැහැ සමාගමකට දෙන්න​.

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v 28 วันที่ผ่านมา +8

    Thawath poya 6yayi.. NPP aawaama all back to normal. Visa only by sri lankans

  • @janakaperera-yv6iw
    @janakaperera-yv6iw 27 วันที่ผ่านมา +1

    ඒ තරුනයාට පුපේ අමාරුවක් තිබෙන නිසයි එදා කැගැහුවේ ටිරානයෝ

  • @shihanjanith1804
    @shihanjanith1804 28 วันที่ผ่านมา +6

    කොටි ටිරාංගේ රට බයිලා..ජාවාරම් පප්පල

  • @hiranthe5723
    @hiranthe5723 27 วันที่ผ่านมา +2

    අනේ විමල් සහෝදරයා , තව ටිකක් ලඟට ගිහින් ටිරාන්ගේ කකුල ඉම්බා නම් හොඳ නැත්ද ? ඔබතුමා තවමත් මුන්ට බයයි . අන්තිමේ අපි ගෝටා ට වගේ ඔයාටත් රැවටෙයි වගේ . මට නම් එපා වුනා ඔබගේ අයැදීම !

  • @hdgroup2380
    @hdgroup2380 28 วันที่ผ่านมา +7

    කෝ මේ වෙන හැම බලු බෙට්ටටම රෙද්ද උස්සන් එන ජෙරි කැප්පො ටික 😂😂

    • @RawanaMayadunna-pz9ny
      @RawanaMayadunna-pz9ny 28 วันที่ผ่านมา +1

      @hggroup,,බලපං,රෙදි උස්සගෙන එන කාඩ ජෙප්පො ,මාලිමාමට කියං එනවා,,මුං ඕන ලබ්බක් දැක්කම පුප්පනවා,,😂😂😂

    • @asankajayasundara6175
      @asankajayasundara6175 26 วันที่ผ่านมา

      Mokada me halparuwa

    • @zhou11234
      @zhou11234 26 วันที่ผ่านมา +1

      ම්ම්ම්ම්ම් වලව් කුක්කට රිදිලා 😂😂😂😂 …චන්දයක් එනකං ඉන්නකො ජෙරි කැප්පො එන විදිය බලන්න… පිලිකන්නෙ දාපු ඉදුල් ටික කාලා ඉදපං එතකං

    • @hdgroup2380
      @hdgroup2380 25 วันที่ผ่านมา +1

      @@zhou11234 රටේ දේවල් ගැන කතා කරන්නෙ නැතුව කට උල් කරන් බොරු කිව්වට වැඩක් නෑ ජෙරි කැප්පෝ 🤣🤣 රැල්ලට පුප දීලා එක පාරක් ඇර ගත්ත උන් තමයි මේ පාර ඔය මාලිමාවො වෙලා එන්නේ. එහෙම ආවම තව අවුරුදු පහකට හොදටම ඇර ගන්න පුලුවන් අම්ම අප්ප දන්නෙ නැති පුන්චම්මා ආවම 🤣🤣 ජෙප්පො කියන්නේ කැස්සක් ආවම සොරි කියන පඩයක් ගියාම ඒක උගේ එකක් නෙවේ වගෙව් ශේප් වෙලා යන කුහක උන් ටිකකට කියල දන්න නිසා උබල වගේ රට හරක් එක්ක කතාවට යන එක මන් නවත්තල ගොඩක් කල් දැන් ✋🤣🤣

    • @zhou11234
      @zhou11234 25 วันที่ผ่านมา +1

      @@hdgroup2380 කුක්කා කුලප්පු වෙලානෙ😂😂කූක්කො දන්නෙ පුංචි අම්ම ගැනයි ලපේ ගැනයි විතරයි… වැදගත් දෙයක් දන්නෑ … මං ජෙප්පො ගැන නං දන්නෑ හැබැයි උබ වගේ වලව්වෙ දංකුඩ කන කුක්කො කලබල වෙලා තියන තරම දකිනකොට ජෙප්පාන්ට දෙන්නමයි හිතෙන්නෙ

  • @ajithsiri2781
    @ajithsiri2781 25 วันที่ผ่านมา

    ඒ මහත්මයා ට පාර්ලිමේන්තුවේ ආසනයක් දිය යුතුය..

  • @arunakumari6028
    @arunakumari6028 25 วันที่ผ่านมา

  • @nandaniesilver-polz9926
    @nandaniesilver-polz9926 24 วันที่ผ่านมา

    වීසා ගාස්තු වැඩි කලොත් සංචාරකයො හිතා බලයි එනවද නැද්ද කියල. එයාල ආවොත් තමයි ලංකාවට මුදල් එන්නෙත්. අහිංසක හිත හොඳ මිනිසුන් තවත් සූරා කන්න එපා 🙏🙏🙏🙏🙏

  • @soheilycreations6078
    @soheilycreations6078 28 วันที่ผ่านมา +1

    ඇත්තටම මුං තමයි බං හොදම නලුවෝ ටික😂😂😂

  • @tarakalakshan3945
    @tarakalakshan3945 23 วันที่ผ่านมา

    කිරිඇල්ගේ අම්මට හුකවන්න ඕනේ

  • @user-ox7tf3mm1k
    @user-ox7tf3mm1k 28 วันที่ผ่านมา

    The arrival hording is in English and Hindi. Any reason for this hording

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 25 วันที่ผ่านมา

    මන් මුලින්ම කිව්වා ඔය තරුණයා පාර්ලිමේන්තුවට ගේන්ඩ කියලා .

  • @weerarathnahk8222
    @weerarathnahk8222 25 วันที่ผ่านมา

    ටිරාන් අලස් හරීම සංවරයි නේද?? අපේ හාමුදුන්නුවනේ 😂😂

  • @hiranthe5723
    @hiranthe5723 27 วันที่ผ่านมา

    ඒ තරුණයා එක්ක උඹලාට හැරෙන්නවත් බැහැ විමල් කොල්ලෝ

  • @bandulaish
    @bandulaish 28 วันที่ผ่านมา +1

    The issue is tht wht MP Marikkar says is true....the company will pocket out more than $ 5 Million per month...over LKR 1.5 Billion just for uploading a photo and Passport biopages which the applicant himself has to do...what a crime...day light robbery of national resources

  • @sarathnandalal-ff7yp
    @sarathnandalal-ff7yp 24 วันที่ผ่านมา

    විජිත හේරත්ට අනුව නීතිවේදියෙක් උනොත් ඒකට ඕනම රජයක් ගෙන එන නීතියක් වෙනස් කිරීමට සහ අයුතු මැදිහත් වීමක් සදහා නීතිය ක්‍රියාත්මක කල නොහැකිද

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 24 วันที่ผ่านมา +1

    ජනාධිපති තුමනි මේ ටිරෝන්
    නැමති
    හාල් පාරුවා එලවා දමනු.

  • @user-bo6jk1nj6i
    @user-bo6jk1nj6i 26 วันที่ผ่านมา

    ටිරාන් අලස් උඹ ටිකක් ඔහොම හිටපන් මගෝඩියා

  • @Lalithkumara-gj6sd
    @Lalithkumara-gj6sd 26 วันที่ผ่านมา

    සීනි බදු වන්චා වෙන් රුපියල් කෝටි 1600 ක් හොර කෑවේ වීසා හොර කමින් කෝටි 1800 පට්ට හොර කමක්

  • @thusharilanka8081
    @thusharilanka8081 28 วันที่ผ่านมา +1

    Vsf aka parlimethuwata genga apalu athanath wedha karanne indiyan aya witharane.athanath gasa kem ahema thamai.

  • @asankasandun1383
    @asankasandun1383 26 วันที่ผ่านมา

    ඔය ටිරාන් කියන එකා මට පෙනේන්ඩ බැ...

  • @user-sx8kf6cq6q
    @user-sx8kf6cq6q 26 วันที่ผ่านมา

    ටිරන් දෙ ජනාධිපති කියෙපන් අපිට

  • @annaperera6830
    @annaperera6830 24 วันที่ผ่านมา

    ටිරාන්.අද.උබ.බබා.පලයන්.බං.අපිව.කාල.තොපි.මකබැවෙල.ලල.තොත්තබබා.නැලවි.නැලවි

  • @user-xe5rw9mw3e
    @user-xe5rw9mw3e 28 วันที่ผ่านมา

    යකෝ යටටා දාගෙන ඉන්නේ. දැන් ඔබට මහජනතාවට ඔබව සවාරියකට ගෙන යා නොහැක.
    උත්සාහ කර බලන්න 225 දෙනාටම පාර්ලිමේන්තුවෙන් පිටවෙන්න වෙනවා

  • @fightagantswrongdoing6251
    @fightagantswrongdoing6251 27 วันที่ผ่านมา

    බබා. හොරැන්ට අලුතෙන් උගන්වන්න ඔින නැහැ.

  • @ChalsKumara-dy9pk
    @ChalsKumara-dy9pk 20 วันที่ผ่านมา

    ටිරාන් දැන් සැපදෝ 😂😂😂😂

  • @dejavu1754
    @dejavu1754 25 วันที่ผ่านมา

    Ethakota Diana awurudu 10 hora visa walin hitapu ekata eyawa genalla ahanne nadda nidahasata ponna wada karanna epa harida pirimi kamatath nigawak ohelage me double game harida?

  • @DarshanaWickramasinghe-ut9zw
    @DarshanaWickramasinghe-ut9zw 26 วันที่ผ่านมา

    පොලිසියෙන් නිතය කිුයාත්මක කරන්නෙ අයිතිවාසිකම් වෙනුවෙන් ඇත්ත කතා කරන අයට විතරද.😂😂😂😂😂

  • @jayakusumtv1480
    @jayakusumtv1480 26 วันที่ผ่านมา

    ගසා කන්න දෙන්න එපා රට අගාධයට දාලා වෙනත් කොම්පැනිය හරහා...

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm 26 วันที่ผ่านมา

    විමලේ පෙන්නන්න නම් බෑ

  • @ShalithaPerera96
    @ShalithaPerera96 28 วันที่ผ่านมา +1

    මේකත් NPP පිට දාපන්

  • @tarakalakshan3945
    @tarakalakshan3945 23 วันที่ผ่านมา

    ඕකගේ අම්මට හුක වෙන්න ඕනේ

  • @user-qm6vn3ju6i
    @user-qm6vn3ju6i 25 วันที่ผ่านมา

    Arasaka amazing kiyala uta onadawala karanna dila balana htiyota hodata hiti yakka putuna tawa tawata bihiwawa

  • @asankasanjeewa5107
    @asankasanjeewa5107 26 วันที่ผ่านมา

    මුන්ට දැන් රෙවිල තියෙන්නේ

  • @emmanuelfernando594
    @emmanuelfernando594 28 วันที่ผ่านมา +2

    Hora TIRON HAREEN HORA

  • @samanpremakumara4538
    @samanpremakumara4538 26 วันที่ผ่านมา

    L.
    ..

  • @roshanperera5257
    @roshanperera5257 28 วันที่ผ่านมา +2

    dakkne mun kalim comis thama gahala tiyenne

  • @MohammedNawsad-ku5oi
    @MohammedNawsad-ku5oi 24 วันที่ผ่านมา

    අලස්ගෙ කොහොමද බබා පාටි එක.

  • @upaliupa5766
    @upaliupa5766 26 วันที่ผ่านมา

    T...range...eta...eta ..talanna..oni.

  • @methsiriparanavithana6974
    @methsiriparanavithana6974 27 วันที่ผ่านมา

    🥴🫣

  • @gamagesomasiri9430
    @gamagesomasiri9430 28 วันที่ผ่านมา +1

    Ekenuth gahan karanna hadanne horu horu horu

  • @koekloeren3797
    @koekloeren3797 28 วันที่ผ่านมา

    බලපල්ලා හොදට ටකරන් ගේ දුෂ්ඨ මුහුණ

  • @bigbird_D
    @bigbird_D 25 วันที่ผ่านมา

    Kastiyata aayeth bere wawe nanna ona wela wage?

  • @ioannamotiti3136
    @ioannamotiti3136 28 วันที่ผ่านมา +1

    Kohoma unath horane kawe 😅😅 udin giyath yatin giyath wattakka wattakamai

  • @SurprisedCheese-kt6wg
    @SurprisedCheese-kt6wg 26 วันที่ผ่านมา

    අන්න උඹලගෙ වැඩ නිසා, vfs එක ඩේටා ලීක් කරල. රාජ්‍ය ආරක්ශාව තුට්ටු දෙකට දැම්ම මුං චන්දෙට සල්ලි හොයන්න

  • @user-ed9wk3vd2r
    @user-ed9wk3vd2r 25 วันที่ผ่านมา +1

    මේ වගේ ජාතික හොරුන්ව ජනතා අධිකරණයට ගේන්න වෙනවා. තියෙන අධිකරණයෙන් දේශපාලන හොරුන්ට දඬුවම් කරන්න බැහැ. ලාල් කාන්ත නිවැරිදියි.

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 27 วันที่ผ่านมา

    හරින් පර්නන්දු, ජනාදිපති, ටිරාන් අල්ලස් මුං මිනිස්සු ද? කැබිනට් එකේදි අත ඉස්සුවා. අද මේ ජරා වැඩේ ගැන දැනුවත් වෙලා මිනිස්සු ඒකට විරුද්ධව පෙළගැහෙනකොට මුං සුදනො වෙන්න හදනවා. මුං නම් සාපයක්.

  • @maheshpathirajawasan8795
    @maheshpathirajawasan8795 28 วันที่ผ่านมา +1

    Redi endagena amu heluwen 😂😂😂

  • @antonypaul3609
    @antonypaul3609 25 วันที่ผ่านมา

    Tiran chande Pahuvenkan oba Nithi Rithi Hadanna.. inpasu oya nithi Rithi kalikasale Guran..

  • @janpur1417
    @janpur1417 28 วันที่ผ่านมา +1

    WE NEED AN ANSWER... TO WHOM'S POCKET THAT $50.77 GO INTO? TIRAN BALLA LOST IN ALL SIDES EVEN PONNA RANIL TURN BACK ON HIM... YAKO TIRAN BALLO... LEARN HOW TO STEAL FROM NAKI MAINA....

  • @navarathnaKanahera
    @navarathnaKanahera 24 วันที่ผ่านมา

    Tiran pl go home

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 27 วันที่ผ่านมา

    මුංගෙ පරම්පරාවලටම සහ ගහනවා රට මේ විදියට කාබාසිණය කරනවට මොනතරම් කාලකන්නිද තොපි ඔක්කොම මකබෑවිලා යන්නේ කවදද

  • @user-bg2is6ki7u
    @user-bg2is6ki7u 24 วันที่ผ่านมา

    මුන් ඔක්කොම පට්ටම හොරු .මාලිමාවට ජයවෙවා ❤❤❤

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 28 วันที่ผ่านมา

    This man Tiran Allas will ruin Tourism with Harin .

  • @srilankantopnews
    @srilankantopnews 26 วันที่ผ่านมา

    Hora eliyata. Titraaaan walata😂😂😂

  • @dilansenanayake1533
    @dilansenanayake1533 28 วันที่ผ่านมา

    Ganan wenas karata.. Vfs ain karada? Mun hemoma wate yanne...

  • @lankansvoice3456
    @lankansvoice3456 28 วันที่ผ่านมา +1

    Tiran kiyanne thadi horek 😂

  • @user-kc9km8pl2b
    @user-kc9km8pl2b 25 วันที่ผ่านมา

    Patta hora ....tiran alas wha atadanguwata ganu

  • @troncykadana1117
    @troncykadana1117 25 วันที่ผ่านมา

    Patta හොරු රැල රනිල ge...ara තරුණ කොල්ල නිසා tamai බේරුණේ ...e තරුණ කොල්ල ta අත නොතබනු tiran..

  • @Weerapperuma1987
    @Weerapperuma1987 28 วันที่ผ่านมา +1

    Polis dog

  • @andrewjaz5246
    @andrewjaz5246 28 วันที่ผ่านมา

    Harin බල්ල

  • @user-tu9gj5nf2q
    @user-tu9gj5nf2q 28 วันที่ผ่านมา

    නිකන් බන බන මුන්ට ශප කරන එකනෙ හමඩම කරෙ .
    ඔය්ට වඩිය හො ද නඩ්ඩ චන් ද ක්තිරෙ ගහනකොට මොලෙ පවිච්ච් කරන්න
    හම ඩම හොරු ගෙනල්ල උන්ට බනින්ව.
    මර රටක් ඔය් මෙක 😂😂😂😂

  • @rohanaperera2485
    @rohanaperera2485 24 วันที่ผ่านมา

    බැංකු හොරු.

  • @mallawarupasinghe8372
    @mallawarupasinghe8372 28 วันที่ผ่านมา

    Ehema paksayak tiyanaeanam Koch hara hodada.

  • @kennetbandara8245
    @kennetbandara8245 26 วันที่ผ่านมา

    SIRILANKA ..BATH KANA..MINISSU..ME NAKI ..HAMPADA..GEDARA..YAWAPALLA...ME YAKKU..RATA..KANAWA..NEME...WANASANAWA....

  • @chandimabandara1995
    @chandimabandara1995 28 วันที่ผ่านมา

    Pakshe hoyanawa...Mun Deshapaluwo ..Amanayoo...
    Munta Chande dunne harak

  • @dushanthamaduranga9475
    @dushanthamaduranga9475 28 วันที่ผ่านมา

    Oka tama salli gahapu eka...wewlanawa....okkoma horu

  • @user-pj8lm6ev3y
    @user-pj8lm6ev3y 25 วันที่ผ่านมา

    Me tiranayage oluwa thawama adu wela ne...

  • @WeMol
    @WeMol 25 วันที่ผ่านมา

    Game rajyak

  • @Kumari-fm9ps
    @Kumari-fm9ps 25 วันที่ผ่านมา

    Ai ee tarunayata Anita aya venuven kata karanna tahanamda .topi topi gana balagattata ahinsaka minissu ekamutuyi balapiyau chance devastata.

  • @mrsheikh4166
    @mrsheikh4166 28 วันที่ผ่านมา

    Tiran lata hena 7 wadiyan 😢 VFS eka SLT ekata dunna nam iwarai. Harin Thotha Baba wenna hadanawa 😂

  • @upaliwansa
    @upaliwansa 26 วันที่ผ่านมา

    - 🗣 - BABA TALK - 🛩- ANY ONE CAN FIGURE OUT WHAT IS AT THE END OF THE TUNNEL - 💰💰💰-😜😜.

  • @advinoworld
    @advinoworld 26 วันที่ผ่านมา

    Tiran Alles is the biggest joker...

  • @user-hx1qu2zc6f
    @user-hx1qu2zc6f 26 วันที่ผ่านมา

    Typical corrupted 'BAI' individuals being safeguarded by Ranil. Tiran, not the 'Yukthiya' mission; look at this man. 😉

  • @warsil3735
    @warsil3735 28 วันที่ผ่านมา

    Vimalge oassport naduwa tirqn ahamw jatane😂😂

  • @kanchanasamarasingha4466
    @kanchanasamarasingha4466 25 วันที่ผ่านมา

    😂😂😂

  • @ralphtissera6207
    @ralphtissera6207 28 วันที่ผ่านมา

    Looks like Tiran Allas is lying from his mouth while looking at the public. This visa issuing process by giving to a foreign company, People of Sri Lanka will lose billions of dollars. Similarly, this will cause starvation, economic loss, tourism down tern and millions of people in Sri Lanka will suffer immensely at present and in the future generations to come. For an example,
    1 first, If Sri Lanka give the visa issuing to a foreign company, any financial activity by importing or loss foreign currency to out side of Sri Lanka, the economic loss due to multiplier effect is about 10 to 15 times of the value of the transaction. For an example with service charge from VHS global is about US$25, if we get two million tourist per year the loss for Sri Lanka will be about 50 million dollars. With the total loss for the Sri Lanka economy will be about 500 million dollars.
    2. Second, Due to increase in visa fees from about $m 50 to $100, the tourism operators believe the number of tourists visiting Sri Lanka will decrease about 50%. Therefore, billions of dollars will loss from the economy of Sri Lanka.
    3. Third, with the increase of visa fees to about $100, Sri Lanka will have the highest visa fees in Asia. This will cause travel few tourists, reduction of tourism income and other investments etc
    4. Finally, by giving the tourist visa issuing information to foreign country this company will have all the information, who travel to Sri Lanka. This company will sell this information to India or other country to travel for cheaper price. This will cause to loss of tourist arrivals in the future. These are just few reasons of negative effects to people of Sri Lanka from giving visa processing to foreign company. There are hundreds of more. Therefore, government of Sri Lanka must stop this act immediately and put Tiran Alas in jail for stealing the public income from people of Sri Lanka.

  • @kelumnishantha6689
    @kelumnishantha6689 25 วันที่ผ่านมา

    Tiran kiyanne boru karayek

  • @RbnKumara-sd7fs
    @RbnKumara-sd7fs 26 วันที่ผ่านมา

    Ubala natapalla boru baila gaha gaha hora heththa...yako apima kathíre gahala yawapu baiyo apitama kelinnane hadanne...sadaru kelin katha karapu níyama sinhayek.thopi ekawa billata ganna hadanna epa...kohoma ubala natanne 9-17-10,16 athara ena chande wenakam witharai..aye thopita kathire gehuwoth gahana unge walawal walatath hena gahanawa me ratata karana aparadeta.

  • @cocoon2024
    @cocoon2024 28 วันที่ผ่านมา +3

    වෙන ඒවාට කෑ ගහන ජෙප්පො මීක් නෑ. ඒ මදිවට ලාල් කාන්ත බලේ බෙදන්නත් යනවා. කෑලි වලට කැඩුව තරමට අපේ රට අල්ලෙ නටවන්න ලේසියි වෙන රට වලට.

    • @anura1068792
      @anura1068792 28 วันที่ผ่านมา +4

      Ai යකෝ ada parliament එකේ විජිත හේරත් කතා කෙරුවෙ balapan

    • @SrilankaChaneL
      @SrilankaChaneL 28 วันที่ผ่านมา

      Uba wage gon bayyek Thopita ohoma wela madi adiwatha nathiwenna ona 🖕🏼🖕🏼

    • @TUBEH991
      @TUBEH991 28 วันที่ผ่านมา +2

      තෝ පොට්ටයෙක්ද?

    • @kamalrathnappriya138
      @kamalrathnappriya138 28 วันที่ผ่านมา +2

      Alle neme ban rata naya karala,naya gewanna bari taramata rata pat karala rata bandesiye tiyala denna vena taramata patwela tibune tope maha ekalage keruwawal nisa.

    • @-xxx527
      @-xxx527 28 วันที่ผ่านมา

      @@anura1068792 ඔව්, ඇඟ බේරගන්න