ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ශිරාන් හැමදාම දෙන වදන් ටික පට්ට ඇහ්... 💪💪❤✌🏻✌🏻කට්ටියම නිහඬයි ඇහ් ආදරෙයි ශිරාන්, ආසම චරිතයක්...
එයාගෙ චරිත හරිම ලස්ස්න්‍යි
@@sohelkhan1372 ඇත්තටම පට්ට ලස්සනයි.. මම ආසම චරිතය.
@@MadeendiRastha මමත් එයා ලස්සන්ට චරිතෙට් පන දෙන්වා එහෙම අය නිසා කාතා බල්න්න පියහිතෙන්වා
@@sohelkhan1372 එයා ඉන්න කතා ගොඩක් බලනවා, හැම කතාවෙම එයාගෙ රංගනය පට්ට ලස්සනයි. එයාට දෙන චරිතය ඒ විදියටම ඉදිරිපත් කරනවා...
උ කතා කරන හැම වචනයක්ම තෙරැමක් තියෙනවා....හොදට හිතන්න දෙයක්.අැත්තටම උ කියන්නේ අැත්ත
ලොකුම නිධානය එකමුතුකම❤️සමන්ත දිල්රුක්ශි පට්ට👍❤️
මේ කතාවේ ඇත්තටම පට්ටම ආදර්ශයක් ජනතාවට දෙන්නේ සිංහල & මුස්ලිම් ගැටුම ඇති කරන්නේ කාලකන්නි දේශපාලකයො... හාමුදුරුවනේ ඔබ දෙන දේශනා ටික ආදර්ශමත්...
හරි හොද කතාවක්
@@champsurangi4316 නිසැකවම
සමන්තයා වගේ මැච් එකක් ගහන් ෆිල්ම් එකක් බලන් කැමති වෙලාවට වැඩට ගිහින් පොඩි වලියක් දාගෙන සැපේ ඉන්න ආසයි... ඒකටම ගැලපෙන කෙල්ල 😍
මේ කතාව ලංකාවේ හැමෝම බලනවනම් ලොකු දෙයක්
අපේ හාමුදුරුවරු මේ වගේ හරිදේ වෙනුවෙන් පෙනී සිටින්නෙ නැති එක තමා අපේ රටට වුනු කරුමෙ
2023 balana aya innavada?
ශිරාන්ගෙ වදන් ❤✌️
lokuma nidanaya එකමුතුකම....❤
කලණ මොකේ හිටියත් එක පට්ට
මේක බැලුවනම් ගෝට මහින්දල ගැන තාමත් කඩේ යන උන්ට තේරුම් ගන්න පුලුවන්..කාලකන්නි පවුල රටම කාල ජාතීනුත් කොටවල බලේට ඇවිත් අවුරුදු 2ක් ඉන්න බැරි උනා..😤
යකො අන්න සහිර්ගෙ කෙල්ල වෙන එකෙක් එක්ක රවුම් ගහනවා මුන්නම් මාර කෙල්ලො
ලස්සනයි
සමන්ත ගෙ wife වගේ wife කෙනෙක් හම්බුනොත්
මහින්දය රටට කරපු දේ තමයි මේ ටෙලි නාට්‍යයේ තියෙන්නෙත්
නියම කතාවක්
Lassanai me kathawath 🌹🌹🌹
Shiran ❤
පට්ට ඕයි
හාමුදුරුවන්ට මොළේ තියෙනවා .සබාපති කපට්යා
Aruni Aruni ඔය නලල පැදිලා තියෙන්නෙ බොරුවට නෙවෙ 😃😃👈
Ape rate Giya aurudu pahe wune mekama thama denwath minissu therum aran issaratawath ehema dewal nowenna weda karoth hodayi
Me kathave episode vala cmnt dala thyana eva baluvama ape rate inna ewnge modakama gana dukai😏😏
දේශපාලකයො අපිව එදා ඉදලම අන්දනව බන්.
ඔය කැද බොන්න එන ම්නිහා තමා වද පෙති දැම්මේ
😍😍😍😍😍
Thanks ❤2024.04.29
😃😃😃😃😃
👍👍👍
කෙටියෙන්ම කිවොත් ක්‍රිඩාවට සංන්ගිතයට.නැති ජ්තිවාදය කොහොමද බන් දෙසපලනයට ආවෙ?? දෙසත් පෙරෙමිත්වය තවර ගත්ත නකි රන්චුවගෙ අසර්තක පාලනය වසා ගන්න එක අස්සෙ හැන්ගෙන්න උන්ම නිර්මාණය කරපු සලුවක් තමයි ජාතිවාදය.ජාතින් අතර අසමගිය නිර්මාණය කරපු රටක ජාතික ආර්කසාවක් බලාපොරොත්තු වෙන්න එපා සහොදරයා..🖤🖤❤️
කතාව පටන් ගද්දිම සමන්ත කියන්නේ අපේ ගමේ උන් එකමුතුයි එකෙක්ට එකෙක් ඉන්නවා කියලා 😴 එපි 10 එක උස්සලා
සභාපති තමයි සේරම නරක් කරන්න හදන්නේ ....
සබාහපතියා දෙපත් නයා
❤️
Onna okai prasne සිංහල ayata drama ekenma thawath සිංහලයට ඒක නීතියක් කියන කතාව ඇත්ත කරලා නේද
a කෙල්ල wena ethi wada පෙති danna ඇත්තේ
ඇව්ලේන ගින්නට oxygen දාන්න එපා.ගොනා ඇහේරේන්නේ ටොපි කොලේ කන්නද පොල් පැලේ කන්න්ද කියාලා
ශිරාන් කියන කතා ටිකම ඇති.
යකෝ ඔහොම ජියර් දාන්න එපා..
😂😂 yako pathale balapn sinahala muslium tamil un ekata ne horakan karne mini marne..kauda yako sanhidiyawa na kiyane 😂
Me comment eka nam maru..eka aththa..pathaleta oya jathi beda na..gon harak..
සිරවට බං ඒකනම්😂👍
Jh
මුස්ලිම් සිංහල දෙගොල්ලම් ජාතිවාදය වපුරනවා නමුත් drama eke යන්නේ සිංහල මිනිස්සුගේ වැරදි vithrai නේද????????
km Dissanayake නෑ බන් කඩේ මුස්ලින් බුවාත් මුස්ලින් ජාතීවාදී පොරක්.. ඒ නිසා සම සමව යනවා
km Dissanayake ජාති වාදය වපුරන්නේ සම්පූර්ණයෙන්ම politicians ලා මචන්
gon part daanna epa harako
කමෙන්ට් එකෙන් පවා හදන්නේ ජාතිවාදය වපුරන්න 🤐👎🖕
buruwo uba kathwa bagetda balanne?
Me link eken Salli pokuru saha Thriloka remix eka ahannath-cam.com/video/hvEsFE8YBnE/w-d-xo.html
Digata yanne සිංහල මිනිස්සු thamai මුස්ලිම් prasne adinne kiyala edat kadu polu aran hitiye sinahal aya e kiyanne drama eken wardda patawanne කාටද ?????????
ඒක මටත් හිතුනා.. අනික් හැම ජාතියක්ම සිංහලයට උදව් කරනවා, අපි විතරක් මුකුත් හිතන්නෙ නෑ වගේනේ කතාව යන්නේ.. එහෙම කරන එක නම් හරි වැරදි! ඇත්ත ජිවිතේදි වෙන්නේ ඒකෙ අනිත් පැත්ත..කතාව ලස්සනයි, ඒත් මේ පෙන්නන දේ වැරදියි..
km Dissanayake ane gono..kathava hariyata poddak balapanko bn..nahayen adanne nathuva
@@sankhabalasuriya7960 baluw baluwa bn yannema සිංහල un game adina kathamane kadu ganne සිංහල poluganne සිංහල issaraa police ආවොත් aran yannet බොබ්මාලි සෙට් eka thama balnko
km Dissanayake machan kathawa hariyata balapan,sinhala deshapalakayai muslim deshapalakayai diha hodata balapan
@@sankhabalasuriya7960 anthimata kadu palli wala thiyan hitiye kawda bn....ape duwath maruna katuwapitiya bomben...
නිවට සිංහලයෝ
සිංහල මිනිහව සමච්චලයට ලක් වෙනවා මේ කතාව ඇතුලේ,මුල ඉඳං හිතලා බලපියව් මේකෙ තියෙන්නේ සිංහල උංගෙම වැරදුනේ 😡😡😡
ඔව් ඒක ඇත්ත.. ඒත් ඒක තමයි යථාර්තය..☹️☹️ ඒ දේවල් දකින කොට ටිකක් රිදෙනවා නේද....
Ape minissunta therenne tikak parakku wela.eekai ඇත්ත
Cash Onex bob marley wage hithanna epa
ඉතින් ව
වද කරන ජෙල් දාපි බ්‍රා එකක වීඩියෝ එකක් හම්බුන මට.
මේ කතාවේ ගොඩාක් සිංහල එවුන්ගේ වැරදි තමයි වැඩිපුර පෙන්නන්නේ .මේවා ජාති වාදී ඇවිස්සෙන වැඩ නේද ?
ඔයා තේරුම් අරන් නැ කතාව.
සබුද්දිකව කතාව බලන්න සහෝදරය.කතාවෙන් දෙන හරය හොදට හිතට ගන්න.
ශිරාන් හැමදාම දෙන වදන් ටික පට්ට ඇහ්... 💪💪❤✌🏻✌🏻
කට්ටියම නිහඬයි ඇහ් ආදරෙයි ශිරාන්, ආසම චරිතයක්...
එයාගෙ චරිත හරිම ලස්ස්න්‍යි
@@sohelkhan1372 ඇත්තටම පට්ට ලස්සනයි.. මම ආසම චරිතය.
@@MadeendiRastha මමත් එයා ලස්සන්ට චරිතෙට් පන දෙන්වා එහෙම අය නිසා කාතා බල්න්න පියහිතෙන්වා
@@sohelkhan1372 එයා ඉන්න කතා ගොඩක් බලනවා, හැම කතාවෙම එයාගෙ රංගනය පට්ට ලස්සනයි. එයාට දෙන චරිතය ඒ විදියටම ඉදිරිපත් කරනවා...
උ කතා කරන හැම වචනයක්ම තෙරැමක් තියෙනවා....හොදට හිතන්න දෙයක්.අැත්තටම උ කියන්නේ අැත්ත
ලොකුම නිධානය එකමුතුකම❤️
සමන්ත දිල්රුක්ශි පට්ට👍❤️
මේ කතාවේ ඇත්තටම පට්ටම ආදර්ශයක් ජනතාවට දෙන්නේ සිංහල & මුස්ලිම් ගැටුම ඇති කරන්නේ කාලකන්නි දේශපාලකයො... හාමුදුරුවනේ ඔබ දෙන දේශනා ටික ආදර්ශමත්...
හරි හොද කතාවක්
@@champsurangi4316 නිසැකවම
සමන්තයා වගේ මැච් එකක් ගහන් ෆිල්ම් එකක් බලන් කැමති වෙලාවට වැඩට ගිහින් පොඩි වලියක් දාගෙන සැපේ ඉන්න ආසයි... ඒකටම ගැලපෙන කෙල්ල 😍
මේ කතාව ලංකාවේ හැමෝම බලනවනම් ලොකු දෙයක්
අපේ හාමුදුරුවරු මේ වගේ හරිදේ වෙනුවෙන් පෙනී සිටින්නෙ නැති එක තමා අපේ රටට වුනු කරුමෙ
2023 balana aya innavada?
ශිරාන්ගෙ වදන් ❤✌️
lokuma nidanaya එකමුතුකම....❤
කලණ මොකේ හිටියත් එක පට්ට
මේක බැලුවනම් ගෝට මහින්දල ගැන තාමත් කඩේ යන උන්ට තේරුම් ගන්න පුලුවන්..කාලකන්නි පවුල රටම කාල ජාතීනුත් කොටවල බලේට ඇවිත් අවුරුදු 2ක් ඉන්න බැරි උනා..😤
යකො අන්න සහිර්ගෙ කෙල්ල වෙන එකෙක් එක්ක රවුම් ගහනවා මුන්නම් මාර කෙල්ලො
ලස්සනයි
සමන්ත ගෙ wife වගේ wife කෙනෙක් හම්බුනොත්
මහින්දය රටට කරපු දේ තමයි මේ ටෙලි නාට්‍යයේ තියෙන්නෙත්
නියම කතාවක්
Lassanai me kathawath 🌹🌹🌹
Shiran ❤
පට්ට ඕයි
හාමුදුරුවන්ට මොළේ තියෙනවා .සබාපති කපට්යා
Aruni Aruni ඔය නලල පැදිලා තියෙන්නෙ බොරුවට නෙවෙ 😃😃👈
Ape rate Giya aurudu pahe wune mekama thama denwath minissu therum aran issaratawath ehema dewal nowenna weda karoth hodayi
Me kathave episode vala cmnt dala thyana eva baluvama ape rate inna ewnge modakama gana dukai😏😏
දේශපාලකයො අපිව එදා ඉදලම අන්දනව බන්.
ඔය කැද බොන්න එන ම්නිහා තමා වද පෙති දැම්මේ
😍😍😍😍😍
Thanks ❤2024.04.29
😃😃😃😃😃
👍👍👍
කෙටියෙන්ම කිවොත් ක්‍රිඩාවට සංන්ගිතයට.නැති ජ්තිවාදය කොහොමද බන් දෙසපලනයට ආවෙ?? දෙසත් පෙරෙමිත්වය තවර ගත්ත නකි රන්චුවගෙ අසර්තක පාලනය වසා ගන්න එක අස්සෙ හැන්ගෙන්න උන්ම නිර්මාණය කරපු සලුවක් තමයි ජාතිවාදය.ජාතින් අතර අසමගිය නිර්මාණය කරපු රටක ජාතික ආර්කසාවක් බලාපොරොත්තු වෙන්න එපා සහොදරයා..🖤🖤❤️
කතාව පටන් ගද්දිම සමන්ත කියන්නේ අපේ ගමේ උන් එකමුතුයි එකෙක්ට එකෙක් ඉන්නවා කියලා 😴
එපි 10 එක උස්සලා
සභාපති තමයි සේරම නරක් කරන්න හදන්නේ ....
සබාහපතියා දෙපත් නයා
❤️
Onna okai prasne සිංහල ayata drama ekenma thawath සිංහලයට ඒක නීතියක් කියන කතාව ඇත්ත කරලා නේද
a කෙල්ල wena ethi wada පෙති danna ඇත්තේ
ඇව්ලේන ගින්නට oxygen දාන්න එපා.
ගොනා ඇහේරේන්නේ ටොපි කොලේ කන්නද පොල් පැලේ කන්න්ද කියාලා
ශිරාන් කියන කතා ටිකම ඇති.
යකෝ ඔහොම ජියර් දාන්න එපා..
😂😂 yako pathale balapn sinahala muslium tamil un ekata ne horakan karne mini marne..kauda yako sanhidiyawa na kiyane 😂
Me comment eka nam maru..eka aththa..pathaleta oya jathi beda na..gon harak..
සිරවට බං ඒකනම්😂👍
Jh
මුස්ලිම් සිංහල දෙගොල්ලම් ජාතිවාදය වපුරනවා නමුත් drama eke යන්නේ සිංහල මිනිස්සුගේ වැරදි vithrai නේද????????
km Dissanayake නෑ බන් කඩේ මුස්ලින් බුවාත් මුස්ලින් ජාතීවාදී පොරක්.. ඒ නිසා සම සමව යනවා
km Dissanayake ජාති වාදය වපුරන්නේ සම්පූර්ණයෙන්ම politicians ලා මචන්
gon part daanna epa harako
කමෙන්ට් එකෙන් පවා හදන්නේ ජාතිවාදය වපුරන්න 🤐👎🖕
buruwo uba kathwa bagetda balanne?
Me link eken Salli pokuru saha Thriloka remix eka ahanna
th-cam.com/video/hvEsFE8YBnE/w-d-xo.html
Digata yanne සිංහල මිනිස්සු thamai මුස්ලිම් prasne adinne kiyala edat kadu polu aran hitiye sinahal aya e kiyanne drama eken wardda patawanne කාටද ?????????
ඒක මටත් හිතුනා.. අනික් හැම ජාතියක්ම සිංහලයට උදව් කරනවා, අපි විතරක් මුකුත් හිතන්නෙ නෑ වගේනේ කතාව යන්නේ.. එහෙම කරන එක නම් හරි වැරදි! ඇත්ත ජිවිතේදි වෙන්නේ ඒකෙ අනිත් පැත්ත..
කතාව ලස්සනයි, ඒත් මේ පෙන්නන දේ වැරදියි..