Thriloka - ත්‍රෛලෝකා | Episode 12 - (2019-03-02) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 60

  • @KasunSuranjaya
    @KasunSuranjaya 5 ปีที่แล้ว +55

    සුනිල් + පූමනී ආදර කතාව, අද කාලෙ සීනිබෝල ආදර කතාවලින් හත් ගවුවක් දුර ගියපු, හරිම පරිණත සුන්දර ආදරයක්...
    සුපිරි...!

  • @treasureislandofworld
    @treasureislandofworld 5 ปีที่แล้ว +50

    අවසාන කෑල්ල ඇහෙද්දි මුලු ඇඟම හිරිවැටිලා ගියා.......
    දවසින් දවස කමෙන්ට්ස් වල ගොන් ගති ගිහිල්ලා මනුස්සකම පිරුණු ශ්‍රී ලාංකික ගතිය ඉස්මතු වෙන්න පටන් අරන් බව පෙනෙද්දි..........
    විශිෂ්ටයි ත්‍රයිලෝකයේ එකමුතුකම !

  • @sayumikoushi8005
    @sayumikoushi8005 5 ปีที่แล้ว +27

    ජයප්‍රකාශ් නියමයි..චරිතය සුපිරියටම කරනවා..ජයවේවා!!

  • @lakshandisanayake9130
    @lakshandisanayake9130 3 ปีที่แล้ว +12

    ලංකාවේ මිනිස්සු බලන්න ම ඕන කතාවක් ❤

    • @Adishadimantha
      @Adishadimantha 3 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්ම

  • @Eff-08788
    @Eff-08788 5 ปีที่แล้ว +16

    මේක කොටස් 14තියෙන්නෙ.තව තවත් මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.මෙවැනි නිර්මාණ තුලින් පුලුවන් මිනිස්සුන්ගෙ ඔලු ගෙඩි ටික හදන්න.අන්න එදාට අපි එපා කියලා අත ඇරලා දාලා ආපු අපේ රට තරම් වටින රටක් තවත් නැති වෙයි.සිංහ කොඩිය හදේ ගහන්න ඕන නෑ.රුසියාව,ඇමරිකාව තරම් බලවත් වෙන්න ඕනෙත් නෑ.පුලුවන්නම් සමගිය,සහයෝගය සහ මනුෂ්‍යත්වය පිරි ලෝකෙ උතුම්ම රට ලංකාව කියන නාමය ලෝකෙ වටේ ගෙනියන්න.එදාට තේරෙයි අපි ලංකාවෙ ඉපදෙන්න තරම් කොච්චර පිං කරලා තියනවද කියලා.තම තමන් හිතලා ඔලුගෙඩි ටික වෙනස් කරගන්න.එදාට නිදහසේ හුස්ම ගන්න පුලුවන් වෙයි අපිට.හිතේ හැටියට🙏🙏

  • @thilanikombala6808
    @thilanikombala6808 3 ปีที่แล้ว +5

    භාවනා කරන්න ඕන මිනිස්සු ත්‍රී වීල් එලවන වා, ත්‍රී වීල් එලවන්න ඕන මිනිස්සු භාවනා කරනවා... ඒක 😅😅

  • @samandarshana453
    @samandarshana453 5 ปีที่แล้ว +15

    සෞදී ඉන්න අපි ඇත්තටම ශ්‍රී ලාංකික හැගීමෙන් මුස්ලිම්..දෙමළ අපේ අය එක්ක සහෝදරත්වයෙන් ඉන්නේ..ජාති..ආගම් බේද අපි අතරේ නැහැ.ඒත්ලංකාවේ ජාතිවාදී දේශපාලකයන් ගේ ඉත්තෝ ජාතිවාදය මෙහෙත් වපුරන්න හදනවා...මෙවැනි නිර්මාණ වලින් සැබෑ මානව වාදී මිනිසුන් ගොඩනගන්න විශාල පිටුවහලක් ලැබෙනවා..

  • @mapavijesinha9650
    @mapavijesinha9650 5 ปีที่แล้ว +10

    ලස්සන ම ලස්සන කතාවක් ..හැබැයි රඟපාන නළු නිළියන් මුස්ලිම් විදිහටම රඟපානවා ...

  • @නුවරඅහස
    @නුවරඅහස 3 ปีที่แล้ว +5

    රසිකා දම්මි ,දක්ශ නිළියක්❤️

  • @chathunadeesha7641
    @chathunadeesha7641 3 ปีที่แล้ว +5

    2021 බලනෝ ❤️❤️

  • @MadeendiRastha
    @MadeendiRastha 5 ปีที่แล้ว +12

    ඔන්න අපේ කතාව... 😘😘❤🌹😘😘

  • @srilanka421
    @srilanka421 4 ปีที่แล้ว +9

    කලනයා පට්ට නලුවා

  • @හිතවත්මිනිසා
    @හිතවත්මිනිසා 5 ปีที่แล้ว +16

    සාහිල්ගෙ කෙල්ලට මොකක් හරි සීන් එකක් තියෙනව එතකොට අර වීල් එකෙන් අහුවුන බැක් එක ඒක මෙකිගෙ... හදිස්සියට අමතක් කරල ගිහින් මාට්ටු වෙයි කියල ඒවගෙ බැග් එකක් ගන්න ඇති

  • @IsuruAbeywardana
    @IsuruAbeywardana 5 ปีที่แล้ว +34

    මේකට දෙමළ සබ්ටයිටල් දැම්මනම් හොද නැද්ද 🤔

    • @lasanthawijekoon
      @lasanthawijekoon 5 ปีที่แล้ว +2

      Kemathi ayata sub danna option ekak youtube eke thiyenawa. ITN eken on karanna ona. Koobiyo eke English sub dannath kattiya illuwa. hari giye ne. ITN ewn upload karana eka witharai karanne.

    • @SinhaleaNationalOrganaization
      @SinhaleaNationalOrganaization 5 ปีที่แล้ว +2

      Isuru Abeywardana අහවල් එකත් දෙමුද දෙමලාට

    • @IsuruAbeywardana
      @IsuruAbeywardana 5 ปีที่แล้ว +4

      @@SinhaleaNationalOrganaization ඇයි බොල :D සින්හල එවුන්ගෙ ප්‍රශ්නයක් විතරක් නෙමෙයිනෙ මේක

  • @sulekageethanjali9645
    @sulekageethanjali9645 5 ปีที่แล้ว +1

    Sahid hari ....eyata thanai me prashne wisadanna potak padune😍

  • @jihansanethaki9307
    @jihansanethaki9307 5 ปีที่แล้ว +27

    ඕක තමයි ලංකාවේ ඡාතිවාදයේ නියම ස්වභාවය උබලා තේරැම් ගත්තත් නැතත්

  • @pubudhuudhara1796
    @pubudhuudhara1796 5 ปีที่แล้ว +2

    නියමයිනේ 👌👌👌👌👌

  • @මිලාමිලානෝ
    @මිලාමිලානෝ 4 ปีที่แล้ว +6

    මාලි රිද්දුව්ද හැමොටම ඒ සමාජේ හැටී තේරුම් ගන්න ...

  • @champsurangi4316
    @champsurangi4316 5 ปีที่แล้ว +2

    හොඳම කතාවක්

  • @manujakithmina5396
    @manujakithmina5396 2 ปีที่แล้ว +1

    2:38 කිලිනොච්චියේ😂

  • @lahirusandaruwan7066
    @lahirusandaruwan7066 5 ปีที่แล้ว +7

    Atta කතාවක් lankawe desapaluwonta one minissunwa bedanna

  • @slimsheydy8850
    @slimsheydy8850 5 ปีที่แล้ว +10

    අම්ම නියම නලුවො ටික ඉන්නෙ

  • @timetogetit1384
    @timetogetit1384 4 ปีที่แล้ว +10

    සමන්ත ඡන්දෙ ඉල්ලන එක නවත්තන්න කරපු සභාපතිගෙ plan එකක්

  • @abd9677
    @abd9677 5 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @markmendis5951
    @markmendis5951 5 ปีที่แล้ว +5

    That burger looks Delicious

  • @paulrcrd4552
    @paulrcrd4552 5 ปีที่แล้ว +1

    Jayaprakash😀😀😀😀

  • @ishanweerasuriya
    @ishanweerasuriya 5 ปีที่แล้ว +2

    2 more episode.

  • @kddilshan7699
    @kddilshan7699 5 ปีที่แล้ว +1

    Patta kathawak danenna dila thiyenne

  • @මනුවා-ම3ට
    @මනුවා-ම3ට 2 ปีที่แล้ว +1

    2022

  • @japan6560
    @japan6560 5 ปีที่แล้ว +4

    තම්බි පව්........කියලා තමා මේ drama එකෙන් කියන්නේ..

  • @Lakmali-y8p
    @Lakmali-y8p 5 ปีที่แล้ว +10

    සාහිල්ගේ කෙල්ල ගණිකාවක්දෝ කියලා හිතුනේ මට විතරද යාළුවනේ ...මහ රෑ කොළඹ කලින් දවසකත් කොල්ලෙක් එක්ක කාර් එකක යනවා සාහිල් දැක්කා නේද...?

  • @mithilasajeepa2195
    @mithilasajeepa2195 5 ปีที่แล้ว +5

    Mn 1st 👍 and comments

  • @lahirusandaruwan7066
    @lahirusandaruwan7066 5 ปีที่แล้ว +5

    Bedala unge chandaaa goda wadi kraganna

  • @blessitapeiris311
    @blessitapeiris311 2 ปีที่แล้ว

    🌷🌷🌷

  • @samibro9020
    @samibro9020 4 ปีที่แล้ว

    👌❤️

  • @malithabandaradissanayake
    @malithabandaradissanayake 5 ปีที่แล้ว +1

    Me nattiyama demalenuth gahala dammanan hodai

  • @malindasampath5438
    @malindasampath5438 4 ปีที่แล้ว

    ♥️♥️

  • @SinhaleaNationalOrganaization
    @SinhaleaNationalOrganaization 5 ปีที่แล้ว +7

    සහජීවනය නම් තම්බි කෙල්ලෝ සිංහල කොල්ලන්ට දෙන්න පුලුවන්නේ.. කෝ එහෙම කරණවාද?

    • @v..feciyanas5878
      @v..feciyanas5878 5 ปีที่แล้ว

      Newa Black & White ඕනතරම් ඉන්නවා බන් බැදලා පවුල් කන

    • @pathummadhusanka2808
      @pathummadhusanka2808 4 ปีที่แล้ว

      ithin set krn bedpnko yako ubt ochr onenm

    • @isharahasithanapagoda507
      @isharahasithanapagoda507 3 ปีที่แล้ว +4

      උබ මේ කතාව බලන එකත් අපරාදේ.. නොබලා ඉදපන් ප්ලීස් මීටත් වඩා ඉතින් තේරුම් කරන්න අමාරුයි.මොලේ දෙන්නත් පුලුවන් දැන් නුවනයි බුද්ධියයි දෙන්න බෑ තාම.පුලුවන් කාලයක් ආවාම ඒකත් පුලුවන්නම් ගනින්.පාඩුවේ ඉදපන්🙏

  • @familamorine5587
    @familamorine5587 5 ปีที่แล้ว

    👍

  • @madawawijerathna6671
    @madawawijerathna6671 5 ปีที่แล้ว

    3

  • @emilgomes4671
    @emilgomes4671 3 ปีที่แล้ว

    shahid ge threewheel eke apu eka gama gana kataha akarana seen eka nn pattama gon....hena athawikai

  • @dilhancharly8352
    @dilhancharly8352 5 ปีที่แล้ว

    මේ අර ඇක්සිඩන්ට් වෙලා මැරුන කෙල්ල නේද

  • @hirantharanga3627
    @hirantharanga3627 5 ปีที่แล้ว

    2nd

  • @samananuhas5205
    @samananuhas5205 5 ปีที่แล้ว

    පකේ කතා

  • @dhggvhff4184
    @dhggvhff4184 5 ปีที่แล้ว

    ලස්සනයි

  • @ranjithdilshan5274
    @ranjithdilshan5274 ปีที่แล้ว

    ❤❤❤

  • @pasindupabasara4452
    @pasindupabasara4452 ปีที่แล้ว