Dr. Victor Rathnayake, born into our motherland, is truly a treasure and an invaluable pillar of our cultural heritage. His extraordinary talent has shaped our music in ways that cannot be overstated. I still remember hearing his voice during my childhood, a voice that never seems to age, bringing joy and a deep connection to our roots. Without Dr. Rathnayake's immense contributions, our musical landscape would be profoundly diminished. We must wholeheartedly commend him for being not just a versatile artist, but also a steadfast guardian of our cultural identity. His influence is felt in every note, and his legacy is one that we will continue to cherish for generations.
ආචාර්ය වික්ටර් රත්නායක තමයි හැබැම දේශීය සංගීතය ජනගත කල ශිල්පියා...ඕනෙම තාලෙක ...අපේ කම තියාගෙන නිර්මාණ කරපු කෙනෙක් ..දීර්ඝායු වේවා
Dr. Victor Rathnayake, born into our motherland, is truly a treasure and an invaluable pillar of our cultural heritage. His extraordinary talent has shaped our music in ways that cannot be overstated. I still remember hearing his voice during my childhood, a voice that never seems to age, bringing joy and a deep connection to our roots. Without Dr. Rathnayake's immense contributions, our musical landscape would be profoundly diminished. We must wholeheartedly commend him for being not just a versatile artist, but also a steadfast guardian of our cultural identity. His influence is felt in every note, and his legacy is one that we will continue to cherish for generations.
Niyamaaaaiiii vayasata giyata obathumange handa esemai..deergayusha vewa
සංක ඔබ උත්සහවන්තයෙක්ම වගේම වාසනාවන්තයෙක්. මෙවන් ජේශ්ඨයෙක්ගෙ අවධානය ලැබීමම එයට උදාහරනයක්. වික්ටර් රත්නායකයන්ට නිරෝගිමත් සහ සතුටින් පිරුණු දීගාසිරි පතනව! සුඛී දීඝ යුඛො භව! ඔබ අතීතයෙන් පන්නරයත්( වික්ටර්), වර්තමානයෙන් සහයෝගයත්( කසුන්) හොද අනාගතයක් හදමින් ඉන්නව❤️🙏
Dirgausha wewa obathumata!!!! Ape jathika sampathak......
ඔබතුමා අපිට ජාතික වස්තුවක්. ඔබටනිදුක් නීරෝගී සුව දීර්ගායුෂ ලැබේවා! නිරහංකාර නිහතමානීත්වය තමුන්ගේ ගීතය සංක සමග බෙදාගනෙ කියද්දි අදත් එදා වගේම දකිනවා... ඔබ දෙදෙනාට සුබ පතනවා! ජේසු පිහිටයි!
වික්ටර් සර්.. ඔබ විශාල ගසක් ඔබ ලගට ලන්වෙන්නවත් කෙනෙක් ලංකාවේ නෑ කියලයි මට හිතෙන්නේ....
දීර්ගායුශ
🙏 ඇත්තටම ලංකාවෙි වැඩිඩෝ දිර්ග අයුශ ලැබෙිවා
Wow!!! What's a nice songs.
වික්ටර් රත්නායක ගී සර තාමත් ඒ වගේම තමයි ඔබත් සමග කියද්දී එතුමන්ගේ විශිෂ්ට බව අපට මනාව පේනවා. ඒ ලයාන්විත බව සැබවින්ම විස්මිතයි ❤❤❤
ආසම ආසයි ඔබේ හඩ අහන්න ලැබීම ගුරුතුමනි.
Victor Ratnayaka is my favorite singer.From my childhood i liked his songs snd i can sing very well also.God bless you.
අපේ ඇස් පිං කරල තියෙන තරම්.♥️😍
Victor's Victorious voice one & only true living legend
Deergausha labewaa mata mathak wenaw sa prasangya Khawathtata apu kale budusaranai
වික්ටර් මහත්තය කඩුගන්නාව කිර්ති හෝල්එකලග ඉන්නෙ මමපේරාදෙනියෙ ude ඉරියගම. වික්ටර් මයාගෙ තාත්තා නුවර hospital එකෙ apo බෙහෙත් කලවං කරලා අපිටබෙහෙත් දෙනවා තාත්තා හරිම නිහතමානී සුන්දර පුද්ගලයෙක් . .
දීර්ඝායුෂ ලැබේවා!!!
Appreciate giving us chances to watching this great full video . Good luck your Channel!
Where is the full video please?
👍♥️♥️ගොඩාක් ලස්සනයි 🌷🌷😘😘
ඇත්තටම ආඩම්බරයි
දීර්ඝ ආයුෂ ලැබේවා ..නිදුක් නිරෝගී සුව ලැබේවා ....අපේ රටේ ජාතික සම්පතක් ....!
Nice
Thank you 💝
Sir වික්ටර් එදා වගේමයි.
නෑ හඬ ඉතා දුබලයි, ගතින් දුබලයි! කොයි කව්රුත් වගේ වයස්ගත වීමේ ප්‍රතිපල තමා.
ඔබ ගොඩාක් වාසනාවන්තයි වික්ටර් සර් එක්ක ගීත ගයන්නට ලැබු වරම , මම 1974 මහනුවර ශාන්ත අන්තෝනි ශාලාවේ ස ප්‍රසන්ගය බැලුවේ පළවෙනි පේලියේම මගේ පන්තියේ යාලුවෙක් උන කල්‍යාණි ගොඩගම ගෙ සහෝදරයා ඒක සන්විධානය කළ නිසාම , ඩ්ල්ශාන් සර් කීවා වගේම අපි ඒ ගීත වලින්ම ජීවත් උන අය .
ඔය ප්‍රසංගය බලන්න මම කොළඹ සිට නුවරඑළියේ යනගමන් සවස 3:30 show එකට ගිය වෙලාවේ, ටිකට් නැතුව ආපහු නුවර එන්න පිරුනු බස් එකකට නැග්ග හැන්දෑවේ, මගේ සාක්කුවේ තිබුනු රුපියල් 150 පොකට් ගැහුවා. ඒ කාලේ ඒක ලොකු ගාණක්. ඒ හිතේ අමාරුව තාම එහෙමමයි!
@@expatriate2477 ඒවා නොමැකෙන සිහිවටන , ඒ කාලෙ මාර ලොකු ගානක් ඒක අනිවාර්යයෙන්ම
සංඛ හරිම නිළය ඇල්ලුවා ❤
බුදූසරණයි....
We need another සංඛේත for Colombo.... 👍
සුපිරියි සංඛ❤
Theruwan saranai nirogi suwa
වියපත්වීම සොබා දහම අනුව කාටත් පොදුයි. එහෙත් ඒ හඬ කොහොම ඇසුවත් කනට මිහිරක්.
වික්ටර් sir සම කරන්න කවුරුත් නෑ .සංඛ ඔබ ත් එහෙමයි .නියමයි .❤❤❤❤
Respect !
ඔබ තුමන් නැවතත් අපි අතර ඉන්න එක අපි ලැබූ මහඟු දායාදයක්. ඔබ තුමන් ට දිගු කාලයක් ඉතා හොඳින් සිටීමට නිරෝගී සුවය හා දීර්ගායුසම්පත් පතමු.
සංක මහත්මා හට විශේෂ ස්තුති කිරීම ජ්‍යෙෂ්ට අය සමග කලා කෙත ශක්තිමත් කිරීම හා මේ මහා ගාන්ධර්වයා නැවත අපි අතරට ගෙන ඒමට ඔබ ඇතුළු කිහිපදෙනෙක් ගත් ඉතා වටිනා උත්සාහ යේ පුණ්‍යකර්මය වෙනුවෙන්.
ඔබ දෙපලට ම සුබ පතමු.
විශේෂ ඉස්තුති ඔහුගේ බිරිඳට සහ ඇගේ පවුලට
Woooow ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤😮😮😮😮😮😮😮
කදිමයි.
He is back again. Thank U to his wife and rest of her family for bringing him back to this singing level so that we can enjoy him back again ❤
Past and Present in one stage❤️
Didn't you see our future?
@@akilashavinda7337 y
දයාබර වික්ටර් අයියේ, කරුණාකර දැන්වත්, අනෙක් ගායක පුතුන්ට වගේ, ලෙලුම්ට ඔබගේ ගීත ගයන්නට අවසර දෙන්න. ඔබතුමා තරමට නැතුවත්, ඔබතුමාගේ පෙර ස්වරූපය ජානමය වශයෙන් හිමිවී ඇති ඔහුට, ඔබේ ඒ පෙර හඬට සමීප හඬකින්, ඒ ගීත වල වචන නිවැරදිව ගයන්නට හැකිබව මට නම් විශ්වාසයි. එවිට ඔබතුමා මේලොව නැති දිනෙක වුවත්, මෙලොවින් තුරන් වූ අන් ගායකයන්ගේ පුතුන් දකින, අසන විට අපට ඔවුනගේ ඒ අමරණීය ගායක පියවරුන් සිහියට නැගෙන්නාසේ, අපගේ සිත් වලට ඔබතුමාගේ පෙර හැඩරුව/ කටහඬ නිතැතින්ම සිහියට නැගේවි. මා ඔබතුමාගේ "ස" ප්‍රසංගය සජීවීව 30 වතාවක් නරඹා ඇති, දෙවරක් එහි අත්වැල් ගායනාද කර ඇති, ඔබගේ ගී වටිනා සමුච්චිය අභාවයට යනු දකිනු අකැමැති, සත්සමුදුරින් එහා ඈත රටක වෙසෙන, ඔබතුමාගේ ප්‍රභල රසිකයෙක්!
Mona pihiten hari me Dawanthaya sakriyawa sitima wasanawak😍😍
❤️
Legends ❤️🔥
🙏🙏🙏
Long live king
Woow. ❤️
Saxophone ekath one.. feel wenawa madi..
ආසම දෙන්නෙක් ❤
🤗❤️🥰🙏
💖💖🙏🙏
😍❤️❤️
🌹🌹🌹🌹💐💐💐💐💐😊😊😊😊😊😊
🥰🥰🥰
🌹🌹🌹 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰
සංක මදි පුතේ
😊මටත් හිතුන
patta
❤️👌
❤️❤️
සංඛ: "හිස්වන පදවිත" නොව "හිස්වන හදවිත"! කරුණාකර පද නිවැරදිව ගයන්න.
❤❤🥰
දීර්ඝායු වේවා....ඇත්තටම පුදුම කටහඩක්....අපේ ජාතික සම්පත් ...සංකවත් ඇතුලුව ...👍👍👍
❤️🙏
තමන්ගෙ දරුවොත් එක්ක මේ දේ කළා නම්, වඩාත් ලස්සනයි කියලා, මට හිතෙනවා, තාත්තා කෙනෙකු වශයෙනි.
ඔහුගේ බිරිඳට සහ ඇගේ පවුලට බොහොම ඉස්තුතියි ඔහුව මේ තත්වයට ගෙනැවට කොච්චර බාදක සහ අපහාස මැදද ඇය එය කරේ ❤
@@lankanavodaya4918 ඒ කොහොම වුනත්, අනෙක් ගායක පුතුනට වගේ, ජීවතුන් අතර සිටින තරුණ ලෙලුම්ට තම පියාගේ ගීත ගයන්නට අවසර නොදීම නම්, රසික අපට කරන බලවත් අසාධාරණයක්! ඒ වගේම බලවත් පාපයක්!
හැමෝම දරුවෝ තමා
හපොයි සිංදුව.
ඉක්මනට පරණ ඔරිජිනල් එක අහල ඇද ඇරල හිත හදාගන්න ඕන
මේ ෆුල් ශෝ එක යූ ටියුබ් දාන්න පුලුවන්ද
Shnhka wagema mitakalin tm puthu jayntha rathnayka, ththa washayen mahtak wennadda
එයාගේ පවුල එයාව almost මරා ගත්ත. ඒ පුත්තු ළඟ නැතිම එක හොඳයි
වික්ටර් රත්නායකව සුව කෙරුවෙ අර පාස්ටර් කින්ස්ලිනේ දොස්තරත් අයෙ කටහඬ ගන්න බැහැ කියලා නෙ කිවුවෙ .
Puppet jeromy hondata voice eka hadala deela wage !! Cheers awidina malaminiya >3
UBa mona pa...yekda
@@alphaxtv6840 tho wage awajatthakayek newe !!
Ponnaya thopita monawada karanna puluwan anunta aphasa vitharayi ekane me ratata mehema wela thiyenne ponna bawuddaya gu kapiya ponnaya tho buddata kiyala payiya nagga ganna balapiya .mata ahuwunoth thoge payiya nagganne naha bassala hama arinne
@@suranjisaumaya3770 ane pala awajathaka samanal ponsiya ...thoge amma wate gihin baduwa wunata api mona karannada ...ponsi tattagen ahapan
@Sandun Suranga
Deergausha labewaa mata mathak wenaw sa prasangya Khawathtata apu kale budusaranai
❤❤❤🙏🙏🙏
වික්ටර් sir සම කරන්න කවුරුත් නෑ .සංඛ ඔබ ත් එහෙමයි .නියමයි .❤❤❤❤
🙏🙏🙏🙏
❤️❤️❤️
වික්ටර් sir සම කරන්න කවුරුත් නෑ .සංඛ ඔබ ත් එහෙමයි .නියමයි .❤❤❤❤
❤❤
🙏
වික්ටර් sir සම කරන්න කවුරුත් නෑ .සංඛ ඔබ ත් එහෙමයි .නියමයි .❤❤❤❤
❤️❤️❤️
❤️❤️❤️❤️❤️
වික්ටර් sir සම කරන්න කවුරුත් නෑ .සංඛ ඔබ ත් එහෙමයි .නියමයි .❤❤❤❤
❤
වික්ටර් sir සම කරන්න කවුරුත් නෑ .සංඛ ඔබ ත් එහෙමයි .නියමයි .❤❤❤❤
❤❤❤
♥️♥️♥️
❤❤❤❤❤❤
❤❤❤