Andura Bindinnata (Sanketha Live) - Victor Rathnayake Ft. Sanka Dineth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Andura Bindinnata (Sanketha Live) - Victor Rathnayake Ft. Sanka Dineth
    Original Song Credit
    Artist: Victor Rathnayake
    Lyrics: Premakeerthi De Alwis
    Composed: Victor Rathnayake
    Live music arrangements by Sugath hettiarachchi
    Production Director & editor : Nalaka Dayanath
    Follow SANKA DINETH on Social Media!
    🔰 Facebook: tiny.cc/SankaFb
    🔰 Instagram: tiny.cc/SankaIG
    🔰 Twitter : tiny.cc/SankaTw...
    🔰 TH-cam: ‪@SankaDinethOfficial‬
    🔰 Tik Tok : tiny.cc/SankaTi...
    ℗ 2023 Trans Studios.
    © 2023 Trans Studios.
    #Sanka #VictorRathnayake #SANKETHA

ความคิดเห็น • 94

  • @SuperRoadend
    @SuperRoadend ปีที่แล้ว +14

    ආචාර්ය වික්ටර් රත්නායක තමයි හැබැම දේශීය සංගීතය ජනගත කල ශිල්පියා...ඕනෙම තාලෙක ...අපේ කම තියාගෙන නිර්මාණ කරපු කෙනෙක් ..දීර්ඝායු වේවා

  • @champikanew9300
    @champikanew9300 ปีที่แล้ว +6

    🙏 ඇත්තටම ලංකාවෙි වැඩිඩෝ දිර්ග අයුශ ලැබෙිවා

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 ปีที่แล้ว +17

    සංක ඔබ උත්සහවන්තයෙක්ම වගේම වාසනාවන්තයෙක්. මෙවන් ජේශ්ඨයෙක්ගෙ අවධානය ලැබීමම එයට උදාහරනයක්. වික්ටර් රත්නායකයන්ට නිරෝගිමත් සහ සතුටින් පිරුණු දීගාසිරි පතනව! සුඛී දීඝ යුඛො භව! ඔබ අතීතයෙන් පන්නරයත්( වික්ටර්), වර්තමානයෙන් සහයෝගයත්( කසුන්) හොද අනාගතයක් හදමින් ඉන්නව❤️🙏

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 ปีที่แล้ว +8

    ඔබතුමා අපිට ජාතික වස්තුවක්. ඔබටනිදුක් නීරෝගී සුව දීර්ගායුෂ ලැබේවා! නිරහංකාර නිහතමානීත්වය තමුන්ගේ ගීතය සංක සමග බෙදාගනෙ කියද්දි අදත් එදා වගේම දකිනවා... ඔබ දෙදෙනාට සුබ පතනවා! ජේසු පිහිටයි!

  • @sithummaharage7704
    @sithummaharage7704 ปีที่แล้ว +18

    අපේ ඇස් පිං කරල තියෙන තරම්.♥️😍

  • @buddhikamadusanka1299
    @buddhikamadusanka1299 ปีที่แล้ว +4

    Niyamaaaaiiii vayasata giyata obathumange handa esemai..deergayusha vewa

  • @pushpawarnakulasuriya4323
    @pushpawarnakulasuriya4323 10 หลายเดือนก่อน +4

    වික්ටර් සර්.. ඔබ විශාල ගසක් ඔබ ලගට ලන්වෙන්නවත් කෙනෙක් ලංකාවේ නෑ කියලයි මට හිතෙන්නේ....
    දීර්ගායුශ

  • @shiraniranasinghe8522
    @shiraniranasinghe8522 ปีที่แล้ว +5

    Dirgausha wewa obathumata!!!! Ape jathika sampathak......

  • @kaushalyafernando7185
    @kaushalyafernando7185 13 วันที่ผ่านมา

    Wow!!! What's a nice songs.

  • @thilakdesilva1307
    @thilakdesilva1307 2 หลายเดือนก่อน +1

    Victor Ratnayaka is my favorite singer.From my childhood i liked his songs snd i can sing very well also.God bless you.

  • @shehanhapuarachchi1005
    @shehanhapuarachchi1005 ปีที่แล้ว +9

    Sir වික්ටර් එදා වගේමයි.

    • @expatriate2477
      @expatriate2477 ปีที่แล้ว

      නෑ හඬ ඉතා දුබලයි, ගතින් දුබලයි! කොයි කව්රුත් වගේ වයස්ගත වීමේ ප්‍රතිපල තමා.

  • @ajitdev4090
    @ajitdev4090 ปีที่แล้ว +3

    Victor's Victorious voice one & only true living legend

  • @expatriate2477
    @expatriate2477 ปีที่แล้ว +2

    දයාබර වික්ටර් අයියේ, කරුණාකර දැන්වත්, අනෙක් ගායක පුතුන්ට වගේ, ලෙලුම්ට ඔබගේ ගීත ගයන්නට අවසර දෙන්න. ඔබතුමා තරමට නැතුවත්, ඔබතුමාගේ පෙර ස්වරූපය ජානමය වශයෙන් හිමිවී ඇති ඔහුට, ඔබේ ඒ පෙර හඬට සමීප හඬකින්, ඒ ගීත වල වචන නිවැරදිව ගයන්නට හැකිබව මට නම් විශ්වාසයි. එවිට ඔබතුමා මේලොව නැති දිනෙක වුවත්, මෙලොවින් තුරන් වූ අන් ගායකයන්ගේ පුතුන් දකින, අසන විට අපට ඔවුනගේ ඒ අමරණීය ගායක පියවරුන් සිහියට නැගෙන්නාසේ, අපගේ සිත් වලට ඔබතුමාගේ පෙර හැඩරුව/ කටහඬ නිතැතින්ම සිහියට නැගේවි. මා ඔබතුමාගේ "ස" ප්‍රසංගය සජීවීව 30 වතාවක් නරඹා ඇති, දෙවරක් එහි අත්වැල් ගායනාද කර ඇති, ඔබගේ ගී වටිනා සමුච්චිය අභාවයට යනු දකිනු අකැමැති, සත්සමුදුරින් එහා ඈත රටක වෙසෙන, ඔබතුමාගේ ප්‍රභල රසිකයෙක්!

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 ปีที่แล้ว +4

    ඔබ ගොඩාක් වාසනාවන්තයි වික්ටර් සර් එක්ක ගීත ගයන්නට ලැබු වරම , මම 1974 මහනුවර ශාන්ත අන්තෝනි ශාලාවේ ස ප්‍රසන්ගය බැලුවේ පළවෙනි පේලියේම මගේ පන්තියේ යාලුවෙක් උන කල්‍යාණි ගොඩගම ගෙ සහෝදරයා ඒක සන්විධානය කළ නිසාම , ඩ්ල්ශාන් සර් කීවා වගේම අපි ඒ ගීත වලින්ම ජීවත් උන අය .

    • @expatriate2477
      @expatriate2477 ปีที่แล้ว +2

      ඔය ප්‍රසංගය බලන්න මම කොළඹ සිට නුවරඑළියේ යනගමන් සවස 3:30 show එකට ගිය වෙලාවේ, ටිකට් නැතුව ආපහු නුවර එන්න පිරුනු බස් එකකට නැග්ග හැන්දෑවේ, මගේ සාක්කුවේ තිබුනු රුපියල් 150 පොකට් ගැහුවා. ඒ කාලේ ඒක ලොකු ගාණක්. ඒ හිතේ අමාරුව තාම එහෙමමයි!

    • @dayanikulatunga9734
      @dayanikulatunga9734 ปีที่แล้ว

      @@expatriate2477 ඒවා නොමැකෙන සිහිවටන , ඒ කාලෙ මාර ලොකු ගානක් ඒක අනිවාර්යයෙන්ම

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 ปีที่แล้ว +18

    දීර්ඝ ආයුෂ ලැබේවා ..නිදුක් නිරෝගී සුව ලැබේවා ....අපේ රටේ ජාතික සම්පතක් ....!

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 ปีที่แล้ว +3

    Deergausha labewaa mata mathak wenaw sa prasangya Khawathtata apu kale budusaranai

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 ปีที่แล้ว +1

      වික්ටර් මහත්තය කඩුගන්නාව කිර්ති හෝල්එකලග ඉන්නෙ මමපේරාදෙනියෙ ude ඉරියගම. වික්ටර් මයාගෙ තාත්තා නුවර hospital එකෙ apo බෙහෙත් කලවං කරලා අපිටබෙහෙත් දෙනවා තාත්තා හරිම නිහතමානී සුන්දර පුද්ගලයෙක් . .

  • @ajjj772
    @ajjj772 ปีที่แล้ว +5

    Appreciate giving us chances to watching this great full video . Good luck your Channel!

  • @hansakaprabashwara6264
    @hansakaprabashwara6264 ปีที่แล้ว +7

    ඇත්තටම ආඩම්බරයි

  • @hiranfernando5263
    @hiranfernando5263 ปีที่แล้ว +5

    We need another සංඛේත for Colombo.... 👍

  • @shanikawickramasinghe6510
    @shanikawickramasinghe6510 ปีที่แล้ว +3

    සංඛ හරිම නිළය ඇල්ලුවා ❤

  • @mahilshalitha1233
    @mahilshalitha1233 ปีที่แล้ว +1

    ආසම ආසයි ඔබේ හඩ අහන්න ලැබීම ගුරුතුමනි.

  • @user-cw3mq3jn2h
    @user-cw3mq3jn2h 2 หลายเดือนก่อน

    වික්ටර් රත්නායක ගී සර තාමත් ඒ වගේම තමයි ඔබත් සමග කියද්දී එතුමන්ගේ විශිෂ්ට බව අපට මනාව පේනවා. ඒ ලයාන්විත බව සැබවින්ම විස්මිතයි ❤❤❤

  • @prasannask4574
    @prasannask4574 ปีที่แล้ว +4

    බුදූස‌‌‌රණයි....

  • @mypushpi
    @mypushpi ปีที่แล้ว +17

    ඔබ තුමන් නැවතත් අපි අතර ඉන්න එක අපි ලැබූ මහඟු දායාදයක්. ඔබ තුමන් ට දිගු කාලයක් ඉතා හොඳින් සිටීමට නිරෝගී සුවය හා දීර්ගායුසම්පත් පතමු.
    සංක මහත්මා හට විශේෂ ස්තුති කිරීම ජ්‍යෙෂ්ට අය සමග කලා කෙත ශක්තිමත් කිරීම හා මේ මහා ගාන්ධර්වයා නැවත අපි අතරට ගෙන ඒමට ඔබ ඇතුළු කිහිපදෙනෙක් ගත් ඉතා වටිනා උත්සාහ යේ පුණ්‍යකර්මය වෙනුවෙන්.
    ඔබ දෙපලට ම සුබ පතමු.

    • @lankanavodaya4918
      @lankanavodaya4918 ปีที่แล้ว

      විශේෂ ඉස්තුති ඔහුගේ බිරිඳට සහ ඇගේ පවුලට

  • @lahiruranathunga9515
    @lahiruranathunga9515 25 วันที่ผ่านมา

    ❤❤❤

  • @supundasanayake5896
    @supundasanayake5896 ปีที่แล้ว +5

    Mona pihiten hari me Dawanthaya sakriyawa sitima wasanawak😍😍

  • @leenafernando7276
    @leenafernando7276 ปีที่แล้ว +7

    👍♥️♥️ගොඩාක් ලස්සනයි 🌷🌷😘😘

  • @kavinusenarathpathirana
    @kavinusenarathpathirana ปีที่แล้ว +7

    Respect !

  • @adikariamaranath7063
    @adikariamaranath7063 ปีที่แล้ว +1

    ❤❤❤🙏🙏🙏

  • @iranitenghult2726
    @iranitenghult2726 ปีที่แล้ว +1

    ❤❤❤❤❤😮😮😮😮😮😮😮

  • @induhewapathirana8924
    @induhewapathirana8924 ปีที่แล้ว +1

    Theruwan saranai nirogi suwa

  • @dilhanialuvihare3317
    @dilhanialuvihare3317 หลายเดือนก่อน

    දීර්ඝායුෂ ලැබේවා!!!

  • @yasithashehan6349
    @yasithashehan6349 ปีที่แล้ว +4

    Long live king

  • @Gewaa.h
    @Gewaa.h ปีที่แล้ว +9

    Past and Present in one stage❤️

  • @waves545
    @waves545 ปีที่แล้ว +2

    සංක මදි පුතේ

  • @asankalakmal9025
    @asankalakmal9025 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @bigbird_D
    @bigbird_D ปีที่แล้ว +4

    🤗❤️🥰🙏

  • @SandunSuranga
    @SandunSuranga ปีที่แล้ว +1

    Thank you 💝

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 ปีที่แล้ว +1

    සුපිරියි සංඛ❤

  • @stlonline6157
    @stlonline6157 ปีที่แล้ว +4

    Legends ❤️🔥

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹💐💐💐💐💐😊😊😊😊😊😊

  • @pushpawarnakulasuriya4323
    @pushpawarnakulasuriya4323 10 หลายเดือนก่อน +1

    Nice

  • @yamunaguruge7852
    @yamunaguruge7852 ปีที่แล้ว +2

    🌹🌹🌹 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰

  • @w.n.t.g.pdayakeerthi9057
    @w.n.t.g.pdayakeerthi9057 ปีที่แล้ว +2

    වියපත්වීම සොබා දහම අනුව කාටත් පොදුයි. එහෙත් ඒ හඬ කොහොම ඇසුවත් කනට මිහිරක්.

  • @athulasamansiri3480
    @athulasamansiri3480 11 หลายเดือนก่อน +2

    දීර්ඝායු වේවා....ඇත්තටම පුදුම කටහඩක්....අපේ ජාතික සම්පත් ...සංකවත් ඇතුලුව ...👍👍👍

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 ปีที่แล้ว +2

    🥰🥰🥰

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +4

    😍❤️❤️

  • @lankanavodaya4918
    @lankanavodaya4918 ปีที่แล้ว

    කදිමයි.
    He is back again. Thank U to his wife and rest of her family for bringing him back to this singing level so that we can enjoy him back again ❤

  • @sulariudawatte35
    @sulariudawatte35 ปีที่แล้ว

    Woooow ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KasunSuranjaya
    @KasunSuranjaya ปีที่แล้ว

    ආසම දෙන්නෙක් ❤

  • @sanduneranda4972
    @sanduneranda4972 ปีที่แล้ว

    Woow. ❤️
    Saxophone ekath one.. feel wenawa madi..

  • @nilasamaradiwakara
    @nilasamaradiwakara ปีที่แล้ว +1

    ❤️👌

  • @expatriate2477
    @expatriate2477 ปีที่แล้ว

    සංඛ: "හිස්වන පදවිත" නොව "හිස්වන හදවිත"! කරුණාකර පද නිවැරදිව ගයන්න.

  • @dinudin2
    @dinudin2 ปีที่แล้ว +1

    ❤❤🥰

  • @nishanuthpalajayasinghe-yt5tb
    @nishanuthpalajayasinghe-yt5tb ปีที่แล้ว

    patta

  • @Kaush_Fernando
    @Kaush_Fernando ปีที่แล้ว

    ❤️🙏

  • @chandimaharishchandra7771
    @chandimaharishchandra7771 ปีที่แล้ว +2

    තමන්ගෙ දරුවොත් එක්ක මේ දේ කළා නම්, වඩාත් ලස්සනයි කියලා, මට හිතෙනවා, තාත්තා කෙනෙකු වශයෙනි.

    • @lankanavodaya4918
      @lankanavodaya4918 ปีที่แล้ว +2

      ඔහුගේ බිරිඳට සහ ඇගේ පවුලට බොහොම ඉස්තුතියි ඔහුව මේ තත්වයට ගෙනැවට කොච්චර බාදක සහ අපහාස මැදද ඇය එය කරේ ❤

    • @expatriate2477
      @expatriate2477 ปีที่แล้ว

      @@lankanavodaya4918 ඒ කොහොම වුනත්, අනෙක් ගායක පුතුනට වගේ, ජීවතුන් අතර සිටින තරුණ ලෙලුම්ට තම පියාගේ ගීත ගයන්නට අවසර නොදීම නම්, රසික අපට කරන බලවත් අසාධාරණයක්! ඒ වගේම බලවත් පාපයක්!

    • @shaneerarupassara1766
      @shaneerarupassara1766 8 หลายเดือนก่อน

      හැමෝම දරුවෝ තමා

  • @viraj.madhushanka
    @viraj.madhushanka ปีที่แล้ว +3

    හපොයි සිංදුව.
    ඉක්මනට පරණ ඔරිජිනල් එක අහල ඇද ඇරල හිත හදාගන්න ඕන

  • @ravindumadushan2103
    @ravindumadushan2103 ปีที่แล้ว +2

    මේ ෆුල් ශෝ එක යූ ටියුබ් දාන්න පුලුවන්ද

  • @chandanaperera4004
    @chandanaperera4004 ปีที่แล้ว

    Shnhka wagema mitakalin tm puthu jayntha rathnayka, ththa washayen mahtak wennadda

    • @lankanavodaya4918
      @lankanavodaya4918 ปีที่แล้ว

      එයාගේ පවුල එයාව almost මරා ගත්ත. ඒ පුත්තු ළඟ නැතිම එක හොඳයි

  • @slgaming4117
    @slgaming4117 ปีที่แล้ว +2

    Puppet jeromy hondata voice eka hadala deela wage !! Cheers awidina malaminiya >3

    • @alphaxtv6840
      @alphaxtv6840 ปีที่แล้ว +1

      UBa mona pa...yekda

    • @slgaming4117
      @slgaming4117 ปีที่แล้ว +1

      @@alphaxtv6840 tho wage awajatthakayek newe !!

    • @suranjisaumaya3770
      @suranjisaumaya3770 ปีที่แล้ว

      Ponnaya thopita monawada karanna puluwan anunta aphasa vitharayi ekane me ratata mehema wela thiyenne ponna bawuddaya gu kapiya ponnaya tho buddata kiyala payiya nagga ganna balapiya .mata ahuwunoth thoge payiya nagganne naha bassala hama arinne

    • @slgaming4117
      @slgaming4117 11 หลายเดือนก่อน

      @@suranjisaumaya3770 ane pala awajathaka samanal ponsiya ...thoge amma wate gihin baduwa wunata api mona karannada ...ponsi tattagen ahapan

  • @suranjisaumaya3770
    @suranjisaumaya3770 ปีที่แล้ว

    වික්ටර් රත්නායකව සුව කෙරුවෙ අර පාස්ටර් කින්ස්ලිනේ දොස්තරත් අයෙ කටහඬ ගන්න බැහැ කියලා නෙ කිවුවෙ .

  • @travelvlog3984
    @travelvlog3984 ปีที่แล้ว

    @Sandun Suranga

  • @chandanihandapangoda787
    @chandanihandapangoda787 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 ปีที่แล้ว +1

    Deergausha labewaa mata mathak wenaw sa prasangya Khawathtata apu kale budusaranai

  • @lochanamiyurukumara5655
    @lochanamiyurukumara5655 ปีที่แล้ว +2

    💖💖🙏🙏

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @neeshakarunaratne4969
    @neeshakarunaratne4969 ปีที่แล้ว +1

    ❤❤❤

  • @lakshikadawson
    @lakshikadawson 11 หลายเดือนก่อน +1

    ♥️♥️♥️

  • @chulithajayasekara1966
    @chulithajayasekara1966 ปีที่แล้ว +3

  • @hashanichathurika6468
    @hashanichathurika6468 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️

  • @tharindudilshanthotagamuwa1794
    @tharindudilshanthotagamuwa1794 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @tharindubandara9196
    @tharindubandara9196 ปีที่แล้ว +3

    ❤❤

  • @chithraneedodampegamage9295
    @chithraneedodampegamage9295 ปีที่แล้ว +1

    🙏

  • @qeenqeen3181
    @qeenqeen3181 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @chameerairoshan4667
    @chameerairoshan4667 ปีที่แล้ว +1

    ❤️❤️