EASY EVERYDAY MAKEUP 10 MINUTE MAKEUP TUTORIAL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 62

  • @LifestyleParadiseya
    @LifestyleParadiseya  4 ปีที่แล้ว +5

    ඔයාලා ගේ ඉල්ලීම නිසාම කරපු වීඩියෝ එකක් මේක .දිනපතා දාන්න පුලුවන් මේකප් එකක් ඉල්ලපු නිසාම මේක කරේ .ඉතිම් ඔයලා පරිස්සමින් ඉන්න හැමෝම .වෙලා තියෙන විදිහට වීඩීයෝ කොහොම හරි ගේනවා ඔයාලා වෙනුවෙන්ම. ගොඩරියක් ආදරේ හැමෝටම.

  • @dulariillukkumbura2363
    @dulariillukkumbura2363 2 ปีที่แล้ว +2

    Thank you akki

  • @senaniliyanage9594
    @senaniliyanage9594 2 ปีที่แล้ว +1

    💖👍

  • @thurshifernando3822
    @thurshifernando3822 2 ปีที่แล้ว +1

    Nice looking

  • @chenubabyart5453
    @chenubabyart5453 2 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹

  • @dilmichamari6927
    @dilmichamari6927 2 ปีที่แล้ว +1

    Godak lassanai akke

  • @dineshkumara476
    @dineshkumara476 ปีที่แล้ว +1

    Harima lassani oya

  • @Everything-z8r
    @Everything-z8r ปีที่แล้ว

    Thank YOU so much AKKA. ..!!!***

  • @sadanadamayanthi5692
    @sadanadamayanthi5692 2 ปีที่แล้ว +1

    Oyage face eka hari clean🥰

  • @ajithpriyasampath4834
    @ajithpriyasampath4834 3 ปีที่แล้ว +1

    Akke meka oily thalelu skin ekakata gelapenawada

  • @roshnichristopher559
    @roshnichristopher559 3 ปีที่แล้ว +1

    Akke oya Dan ues karapu viana cream touch powder aka Hoda viana moisturizing compact aka .mageth theyanne oyage wegema skin color akk mokkda Hoda keyala hethaganna ba akki aki please reply karnna

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว +1

      Dekama hodayi darling man ekath pawichchi karala thiyenawa. ❤️

  • @kamanilochana106
    @kamanilochana106 4 ปีที่แล้ว +2

    thz..😍😍 & congratulations👍😍

  • @ajithpriyasampath4834
    @ajithpriyasampath4834 3 ปีที่แล้ว +1

    Me powder eka gelapenawada oily thalelu skin ekakata

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว

      හොදට ටෝනර් කරලා ගාන්න පුලුවන් ඩියර්.

  • @ayeshajayawardhana4121
    @ayeshajayawardhana4121 4 ปีที่แล้ว +1

    Akke toner ekata rose water hoda ndd

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 ปีที่แล้ว

      රෝස් වෝටර් හොදයි ඒත් ටෝනර් එක්ක ගන්න .මොකද ටෝනර් එකකින් විවුර්ත වුන රෝම කූප වැසෙන නිසා.

  • @samaliudeshika7637
    @samaliudeshika7637 4 ปีที่แล้ว +1

    akke, hoda eyebrow kit ekak kiyannako?

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 ปีที่แล้ว +1

      ලංකාවේ නම් තියෙන ඒවා මන් දන්නේ නෑ පැටියෝ. Nyx and maybelin brand ewath hodayi. Online ganna puluwanda kiyalabalanna. Aa lankawe jordana brand eke thiyenawa mata mathaka widihata.

  • @sanathliyanapathirana4881
    @sanathliyanapathirana4881 3 ปีที่แล้ว +1

    Oyata oy makeup look ek lassanata mach wenawa.harima lassanai 😍😘😘

  • @ishumallikarachchi1486
    @ishumallikarachchi1486 4 ปีที่แล้ว +1

    Viana normal lipstick colour range eka gana video ekak kranna akkii.. curfew ain karama..😊

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 ปีที่แล้ว +1

      ඔව් මන් කරන්නම් ඒත් මේ කරදර නිසා මුකුත්ම කරන්න බැහැ නේ. අපිට නම් මුල ඉදන්ම curfew . 😊❤

    • @ishumallikarachchi1486
      @ishumallikarachchi1486 4 ปีที่แล้ว

      @@LifestyleParadiseya mm akki..😘

  • @buddhikarandika5380
    @buddhikarandika5380 4 ปีที่แล้ว +1

    Godak asawen balagena hitiye vedio ekak danakL godak lassanai

  • @sA-yz3gu
    @sA-yz3gu 4 ปีที่แล้ว +1

    Akkki kannat karabu daddi redune nadda

    • @sA-yz3gu
      @sA-yz3gu 4 ปีที่แล้ว +1

      Anne akkii lapa wlat hoda cream ekk kiynko

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 ปีที่แล้ว

      හ්ම්ම් ටිකක් රිදුනා. සතියක් විතර ගියාම වේලෙනවා. එතකන් නිදියද්දී කොට්ටෙට වදින කොට ටිකක් අමාරුයි. 😁

    • @sA-yz3gu
      @sA-yz3gu 4 ปีที่แล้ว

      @@LifestyleParadiseya hapoiii ehnoo bayaiiii

  • @Travelwithdumi213
    @Travelwithdumi213 3 ปีที่แล้ว +1

    😍

  • @damayanthe6240
    @damayanthe6240 4 ปีที่แล้ว +1

    Me poweder eka olili skin ekata puluwnda

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 ปีที่แล้ว

      ඔව් ඩියර් පුලුවන් මේක පව්ඩර් එකක් නිසා ඕනිම සමකට සුදුසුයි. නමුත් ඔයාගෙ සමේ පැහැය බලලා ගන්න . පාට.

    • @damayanthe6240
      @damayanthe6240 4 ปีที่แล้ว +1

      Thenk you

  • @nitumchenitha3243
    @nitumchenitha3243 4 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කේ

  • @sasik05
    @sasik05 4 ปีที่แล้ว +1

    Ear piercing ekak kranne kohomada ehema cartilage piercing karama kohomada maintain krnne kiyalath video ekak krnna akki.☺️

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 ปีที่แล้ว +1

      ඔව් මන් ඒකට වීඩියෝ එකක් කරන්නම් පැටියෝ.

  • @ishumallikarachchi1486
    @ishumallikarachchi1486 4 ปีที่แล้ว +1

    Akkii o lipstick eka gawama crack wenawane akkii.ai e

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 ปีที่แล้ว +1

      Lips ස්ක්‍රබ් කරලා වියලි පොතු එහෙම නැතිවෙන්න ඕනී. ගොඩාක් වියලි තොල් වලට මැට් ලිප්ස්ටික් ගාන්න බෑ තවත් වියලි වෙනවා. ඒනිසා නිතර තොල් පෙති වල තියෙන මැරුනු සම ඉවත් වෙන විදිහට මූනට වගේම තොල් වලටත් ක්ලෙන්ස් ස්ක්‍රබ් කරන්න.

    • @ishumallikarachchi1486
      @ishumallikarachchi1486 4 ปีที่แล้ว

      @@LifestyleParadiseya thank youuu akki bolee..😘

  • @ayeshajayawardhana4121
    @ayeshajayawardhana4121 4 ปีที่แล้ว +1

    Thank you akki pana.. mn illapu vedio ekk oya kalaa... love you so much..

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 ปีที่แล้ว

      ව welcome darling . පොඩ්ඩක් පරක්කු වුනා සොරි. ❤❤❤

  • @brightco8472
    @brightco8472 4 ปีที่แล้ว +1

    very useful Akki..

  • @ishumallikarachchi1486
    @ishumallikarachchi1486 4 ปีที่แล้ว +1

    Soo beautiful..😍😘😘

  • @jananijayakodi3467
    @jananijayakodi3467 4 ปีที่แล้ว +1

    Beauty queen😘 thank youuuuu

  • @thilinimadhushika5740
    @thilinimadhushika5740 4 ปีที่แล้ว +1

    Akka mg pimple wagayak awith nathi wechcha red colour marks wagayak thiynawa kohomd ewa nathi krnn kranna puluwan

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 ปีที่แล้ว

      The ordinary peeling solution eka pawichchi karanna patiyo. ❤😊

  • @ajithpriyasampath4834
    @ajithpriyasampath4834 3 ปีที่แล้ว +1

    Akke meka oily thalelu skin ekakata gelapenawada