අක්කර 2 ගෙදර|ඇපල් පේර|ගම්මිරිස්|පොල් ගස් |Low Budget House Sale in Sri Lanka|@ApeSuduMalli-සුදුමල්ලි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • මෙම නිවසේ අයිතිකරු - Tel. 071-4411 455 / 077-8876 200 (WhatsApp) අපේ සුදු මල්ලි - Tel. 076-5726535 (WhatsApp/Imo/Viber)
    Hi, Welcome to Ape Sudu Malli Official TH-cam Channel
    Don't Forget to LIKE 👍 SUBSCRIBE 🔔️️️ SHARE ↗️Comment
    Ape Sudu Malli - ගෙවල් ඉඩම් ඕනෑම දේපළක් කිසිදු අතරමැදියෙකු නොමැතිව විශ්වසනීයව මිල දී ගන්න හොයන අයට වගේම තමන්ගේ නිවස ඉඩම ඉක්මණින් විකුණගන්න ලොව පුරා ලාංකිකයන් අතර සුප්‍රකට යූ ටියුබ් නාලිකාව.
    ✅ ගෙවල් ඉඩම් පිළිබඳ වැදගත් තොරතුරු නරඹන්න අපේ සුදුමල්ලිව Subscribe කරන්න -
    www.youtube.co....
    Best Real Estate TH-cam Channel in Sri Lanka 🇱🇰
    #srilanka #apesudumalli #australia

ความคิดเห็น • 184

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 ปีที่แล้ว +26

    අනෙ හරිම ලස්සනයි බලද්දී ආසයි ...සල්ලි තිබ්බා නම් ගන්න ඒ තරම් වටිනවා .ලස්සනයි ..මෙ ඉඩමෙ වටිනා කම දන්නා කෙනෙක් අතටම මෙය පත්වේවා..මේ තරම් මහන්සී යෙන් කැපවීමෙන් හදපු මේ ඉඩම මෙච්චර කල් ආදරෙන් බලාගත්තු ඒ නිවසේ අයිතිකරු විදියට ම බලාගන්න දෑතකට පත් වේවා..🌹👌👌

    • @apesudumalli-7983
      @apesudumalli-7983  ปีที่แล้ว +1

      මා එක්කම රැදිලා ඉන්න ස්තූතියි ඔයාට ස්තූතියි ❤️🙏

    • @travelwithajith7157
      @travelwithajith7157 ปีที่แล้ว +1

      @@apesudumalli-7983 qqqqqqqqqqqqqqqqqqqqqqqqq

    • @travelwithajith7157
      @travelwithajith7157 ปีที่แล้ว +1

      @@apesudumalli-7983 qqqqqqqqqqqq

    • @Chunlani._4246
      @Chunlani._4246 ปีที่แล้ว +1

      මට නම් සල්ලි තියෙනවා..ඒත් ගාල්ලේ ඉදලා එන්න යන්න අමාරුයි නේ..අරන් දුන්නොත් ඔයා බලා ගන්නවද කියන්නකෝ..රාධී...😘😘

    • @niranathunga4484
      @niranathunga4484 28 วันที่ผ่านมา

      ​@@Chunlani._4246 man bala gannam

  • @spathirana1233
    @spathirana1233 ปีที่แล้ว +22

    අනේ මහත්තයෝ කියන විදියට මේ විශ්ව ධාතු වේ පවතින උතුම් පින් බිමේ පෙර පිනට ඔබට ලැබුණ චුටි කොටස සැබවින් ඔබ සාධාරණය ඉටු කල නිසා ඔබේ දරැවන්ට ඔබේ පින් බිම සාධාණය ඉටු කලා ඔබ අද එය මුදල් කර සතුට සොයා යන්න ලැහැස්තී මේ ලෝකයේ සැබැ සතුට ඇති අවස්ථාව මග හැර හදා ගන්නා සතුට නොව මේ ලෝකයම අපට නොපෙනුනාට තප්පරයක් පසා වෙනස් වෙති. සුන්දර නෑ පින් බිම අතහරින්න පෙර සදාතනික සතුට යනු..... දෙපාරක් හිතන්න.

    • @apesudumalli-7983
      @apesudumalli-7983  ปีที่แล้ว +1

      මා එක්කම රැදිලා ඉන්න ස්තූතියි ඔයාට ස්තූතියි ❤️🙏

  • @tanujasajeewani3464
    @tanujasajeewani3464 ปีที่แล้ว +12

    ගොඩක් ලස්සනයි ආසයි පෙර බවේ කර පවක් නිසා මෙහෙම ඉන්නවා මොනවා කරන්නද දැක බලා සතුටු වෙනවා ගහ කොළ වලට ආදරය කරන කෙනෙක්ට මේ නිවස හිමි වේවා

  • @chandikavilashiniethugala5009
    @chandikavilashiniethugala5009 ปีที่แล้ว +7

    ගසට වැලට ආදරය කරන කෙනෙක් වීදියට මේක මට ඉතාම වටිනවා. ඒත් ප්‍රදේශය සහ නිවාසවල පැරණි බවත් එක්ක මිල නම් බොහොම වැඩියි. හැකිනම් පින් බිම ඒ විදියට රකින අයෙකුට සැබෑ සාධාරණ මුදලකට දෙන්න.

    • @seethawarna281
      @seethawarna281 ปีที่แล้ว

      Mila godak wadee. Wikunanne nathuwa athi

  • @malanigunasekara9638
    @malanigunasekara9638 ปีที่แล้ว +14

    ඉඩම නමි සුපිරි පින්වන්ත බුමියක් ඒ නිවසේ අයට දිර්ගායු ලැබෙන්න ඔනෙ දැතේ සවි ශක්තියෙන් දරැවන් යහමග යවා මෙවගෙ වෙහෙස නොබලා වගාවන් හදලා ඒ ශක්තිය ට දෙවියොත් බලනව ස්තුතියි මල්ලි විඩියො එකට ඒත් ලක්ෂ 500 කොහෙන් ද හොයන්නෙ රනිලගෙ පිහිට තමයි ජයවෙිවා මල්ලි 🙏🙏

    • @jcp2214
      @jcp2214 ปีที่แล้ว +2

      😁🤣🤣🙏

    • @chandani9203
      @chandani9203 ปีที่แล้ว

      Oyata ganna kiwe nehane.

  • @priyanipriyani5546
    @priyanipriyani5546 ปีที่แล้ว +9

    හරිම .ලස්සනයි.ගන්ට ඔච්චර .මුදල් නැහැ..ඉඩම .ලස්සන නිසා..බැලුවා
    පින් බිමක්ම තමා

    • @apesudumalli-7983
      @apesudumalli-7983  ปีที่แล้ว

      මා එක්කම රැදිලා ඉන්න ස්තූතියි ඔයාට ස්තූතියි ❤️🙏

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 ปีที่แล้ว +5

    අයියෝ අපරාදෙ විකුනන එක 😭හිතක් පපුවක් නැති ඉඩම කෑලිකඩල විකුනන ඉඩම් මස්වැද්දෙක් ගත්තොත් හැමදේම ඩෝසර් කරල දායි ,ගන්න කෙනා මේ ඉඩම මේ තත්වයෙන්ම පවත්වගෙන යනවනම් සතුටුයි,නිසැකවම මේ අයිති කරැවන් දවසක හඩාවැටේවි විකුනපු දුකට ,වයසට ගියකලකට මේ වගාවන් තවත් දියුනු කරගෙන නිවහල් සතුටක් ලබන්න තිබුනා, ඇත්තටම කනගාටුයි

  • @dineshnalakakadadora3471
    @dineshnalakakadadora3471 ปีที่แล้ว +11

    අනේ ඒකට අපේ ගමේ....
    අපිට ඵලදාව නෙළන්න කිසිම මහන්සියක් වෙන්න ඕන නෑ....
    අපේ ගමේම එවුන් නෙලාගෙන යනවා....

  • @kumarikumari8573
    @kumarikumari8573 ปีที่แล้ว +6

    ලක්ෂ 500 ක් හොයාගන්න හොද සුපිරි රටක වැඩ කරන්න වෙනවා හොද රැකියාවකට

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +6

    ඔන්න ඔයාව
    Sub කලා ලස්සන විඩියෝ එකක් 🙏🙏🙏
    ඉඩම නොගත්තත් මාරම ලස්සන නිසා ඒ අසාවට බරලුවාහ්...
    ගෙවල් ඉඩම් ගන්නේ නැතත් මේ වගේ ලස්සන වටපිටාවලින් තියෙන විඩියෝ ගෙනාවොත් නම් හැමදාාම බලනවාහ් ලස්සනයි තෙරුවන්සරණයි🙏🙏🙏

  • @indikasusantha4206
    @indikasusantha4206 ปีที่แล้ว +2

    අනේ මහත්තයෝ මටනම් හරිම ආස හිතුනා ඉඩමට ලස්සනයි වාසනාවන්ත ඉඩමක්

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 ปีที่แล้ว +4

    ඇත්තටම හොදට වටිනා ඉඩමක්...හොද පිලිවෙලට වගාවන් නඩත්තු කරන මහතෙක්...බලාගන්න කෙනෙක් මට හිටියනම් අරන් දානවා....

    • @apesudumalli-7983
      @apesudumalli-7983  ปีที่แล้ว

      මා එක්කම රැදිලා ඉන්න ස්තූතියි ඔයාට ස්තූතියි ❤️🙏

  • @nbkumarinaida1644
    @nbkumarinaida1644 ปีที่แล้ว +3

    ලස්සනයි පැත්ත .ගාන කියන්න විස්තර ලියන්න ස්තුතියි සියලුදෙවිපිහිටයි

  • @mbcchannel1025
    @mbcchannel1025 ปีที่แล้ว +4

    දකින්නත් සතුටුයි. ඔබ තුමාට තව, තවත් ශක්තිය ලැබේවා 🙏

  • @nisanka1725
    @nisanka1725 ปีที่แล้ว +5

    ඉස්සෙල්ලම මිල, ස්ථානය කියනව නම් හොඳයි.

  • @ishaniviranga1970
    @ishaniviranga1970 ปีที่แล้ว +3

    Dakkamath hithata nidahasak danenawa harima lassanai

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว +6

    Ane ගොඩක් pin wanatha damawpiyo dannak watina ඉඩමක් නිවසක් adaran ma විදිහට බලාගන්න haki කට්ටියක් atata path wawa.

  • @rukmaldisanayaka7897
    @rukmaldisanayaka7897 ปีที่แล้ว +2

    පට්ට ලස්සන ඉඩමක් හොදට හදාගෙන තියෙන්නවා.ඒත් ඇයි මේ වගෙ එකක් විකුන ගන්නෙ.හැබැයි ගාන වැඩී

  • @somasoma9332
    @somasoma9332 ปีที่แล้ว +1

    ජයවේවා. හරිම. ලස්සනයි. ආස. හිතෙනවා. 👍👍👍

  • @moonrathnamalala6554
    @moonrathnamalala6554 ปีที่แล้ว +15

    මොන සාදාරණයක් ද ලක්ෂ 500ක් කියන්නෙ😅

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +4

    පින්බිමේන්. උපන් පින්වත් දරැවො..
    තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන.

  • @Sisirakumara-kt3yq
    @Sisirakumara-kt3yq ปีที่แล้ว +2

    මම ඕක ගන්නම් 2048 රනිල් රට සංවර්ධන කරාම
    සුවර් ඈ.
    කාටවත් දෙන්න එපා
    🚶

  • @feelingthoughts9415
    @feelingthoughts9415 ปีที่แล้ว +4

    මොන තරම් වටිනා සම්පතක්ද?
    සතුට වගේම ආදායම් මාර්ගයත්,
    කෙතරම් නිදහස්ව භුක්ති විදිනවද?
    තමන්ගේ දවසම එක තැනකට සිර වී,
    මහ මග පීඩා විදිමින් කාලය නාස්ති කරන,
    වතුපිටි තියන අයට හොද ආදර්ශයක්

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    Good morning
    Ekenma වැදගත් වීඩියෝ එකක්
    Thank for sharing Full

  • @RaniRani-hh5fm
    @RaniRani-hh5fm ปีที่แล้ว +1

    Mama ..harima..asai..
    Godak..lassanai..jayama
    Jaya..pin..bimak
    Theruwan..saranai

  • @kolithavije6090
    @kolithavije6090 ปีที่แล้ว +1

    Really beautiful house and a garden

  • @nbkumarinaida1644
    @nbkumarinaida1644 ปีที่แล้ว +2

    එතුමා ගේ.නොම්රය ලියන්න ස්තුතියි ඔයාට සියලුදෙවිපිහිටයි

    • @chandimaihalagedara8143
      @chandimaihalagedara8143 ปีที่แล้ว +1

      ඩිස්ක්‍රිප්ශන් බොක්ස් එකේ තියෙනවා.

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว +3

    Thank you

  • @wellcome1996
    @wellcome1996 ปีที่แล้ว +2

    හරියටම කිහාන් බං... කිලෝ පේර,ඇපල් පේර කියන්නේ දෙවර්ගයක්..😉.
    ඇපල් පේර හොදයි...කිලෝ පේර ඉක්මනින් මණුවෝ ගාහානෝ

  • @DeviDevi-xx4ot
    @DeviDevi-xx4ot ปีที่แล้ว +2

    බුදු සරනයි රත්තරං දැත් පිංවන්ත මනුස්සයො බුදු සරනයි

    • @apesudumalli-7983
      @apesudumalli-7983  ปีที่แล้ว

      මා එක්කම රැදිලා ඉන්න ස්තූතියි ඔයාට ස්තූතියි ❤️🙏

  • @wazeerahmed4113
    @wazeerahmed4113 ปีที่แล้ว +1

    Niyamai....ratata saha gaskolangwalatta adarekarana kattiyatta waradinnehe....
    Best wishes ❤

  • @prasadabeysingha9647
    @prasadabeysingha9647 ปีที่แล้ว +6

    ඔච්චර හොද වටිනා ඉඩම විකුනන්නේ ඇයි

  • @ranjanimarayanan7360
    @ranjanimarayanan7360 ปีที่แล้ว +1

    God bless them 🙏 ❤

  • @anushawickramapala4642
    @anushawickramapala4642 ปีที่แล้ว +2

    Ane mahathyo oya pinbima vikunana epa rata giyama pasuthawenna wei niwaduwak gathakara apasu ratta enna budusaranai

  • @damithachila7491
    @damithachila7491 ปีที่แล้ว +5

    තොට පිස්සුද යකෝ පේර ගෙඩි ටිකක් එක්ක ලක්ශ 550 කට මෙක ගන්න

  • @linabas9007
    @linabas9007 ปีที่แล้ว +1

    Watina idama wikunala batalande siya dala yanta wage lasthi 😢😢😢😢
    Best of luck with new journey 💐

  • @theglobaldiary6827
    @theglobaldiary6827 ปีที่แล้ว +1

    Valuable property.

    • @klkanthiklkanthi8508
      @klkanthiklkanthi8508 ปีที่แล้ว +1

      ඇයි අප්පේ විකුනන්නේ මේක හදාගන්න කොච්චර මහන්සියෙන් ද

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว +1

    🎉🎉ganan sara vadei needs

  • @edwardedward7710
    @edwardedward7710 ปีที่แล้ว +2

    Kuliyapitiya lankawe hoda sarawath bimak tiyena peththak aparede wikunanne puthalata berida demaupiyange depala araksha kara ganna ehenam ithin puthala fall

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 ปีที่แล้ว

      පට්ට රස්නෙ නේ ඒ පැත්ත

  • @rmgroshan8882
    @rmgroshan8882 ปีที่แล้ว +5

    පින්බිම ගන්න කෝටි පහමාරක් නැත...🤔😁

    • @apesudumalli-7983
      @apesudumalli-7983  ปีที่แล้ว

      මා එක්කම රැදිලා ඉන්න ස්තූතියි ඔයාට ස්තූතියි ❤️🙏

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว +1

    Harima lassanai ganna widiha na ane

    • @apesudumalli-7983
      @apesudumalli-7983  ปีที่แล้ว

      මා එක්කම රැදිලා ඉන්න ස්තූතියි ඔයාට ස්තූතියි ❤️🙏

  • @upulchandanagoonetilleke7617
    @upulchandanagoonetilleke7617 ปีที่แล้ว +3

    පට්ටම ලාභයි.

    • @apesudumalli-7983
      @apesudumalli-7983  ปีที่แล้ว

      මා එක්කම රැදිලා ඉන්න ස්තූතියි ඔයාට ස්තූතියි ❤️🙏

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    Thank for sharing

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 ปีที่แล้ว +1

    වෑඋඩ පැත්තෙන් ටිකක්අඩුවට ඉඩමක් හොය දෙන්න පුලුවන්ද උල්පත් වතුර තියෙන පර්චස් 50ට වැඩි , ග්‍රාමීය පරිසරය සහිත

  • @udayanganie2945
    @udayanganie2945 ปีที่แล้ว +1

    ආණමඩුව පැත්තෙන් පොල් අක්කර දෙකක් විතරහොයල දෙන්න

  • @kumary3467
    @kumary3467 ปีที่แล้ว +1

    ගොඩක්ම ලස්සන යි

    • @apesudumalli-7983
      @apesudumalli-7983  ปีที่แล้ว

      මා එක්කම රැදිලා ඉන්න ස්තූතියි ඔයාට ස්තූතියි ❤️🙏

  • @gckchannel3515
    @gckchannel3515 ปีที่แล้ว +2

    ජයවේවා

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 👌

    • @apesudumalli-7983
      @apesudumalli-7983  ปีที่แล้ว

      මා එක්කම රැදිලා ඉන්න ස්තූතියි ඔයාට ස්තූතියි ❤️🙏

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +1

    බලන්න ලස්සනයි ..

    • @apesudumalli-7983
      @apesudumalli-7983  ปีที่แล้ว

      මා එක්කම රැදිලා ඉන්න ස්තූතියි ඔයාට ස්තූතියි ❤️🙏

  • @maladayangani6910
    @maladayangani6910 ปีที่แล้ว +1

    Aparade daruwange daruwanta Hari ithuru karanna.wikunanna apa .appaa

  • @sobitha6221
    @sobitha6221 ปีที่แล้ว +1

    So beautiful.....

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว +2

    Theruwansaranai

  • @nimalimenaka2366
    @nimalimenaka2366 ปีที่แล้ว +1

    Pattama lassanai eth mata rs nane ganna

  • @rathnayaka8715
    @rathnayaka8715 ปีที่แล้ว +1

    Alawwen hari polgahawelin hari wikunanna thiyena niwasa dannakoooo plzzz

  • @beetahettiarachchi5131
    @beetahettiarachchi5131 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඒත් අපිට එච්චර මුදලක්

    • @apesudumalli-7983
      @apesudumalli-7983  ปีที่แล้ว +1

      මා එක්කම රැදිලා ඉන්න ස්තූතියි ඔයාට ස්තූතියි ❤️🙏

  • @swarnanishanthi9056
    @swarnanishanthi9056 ปีที่แล้ว

    Ane godaaak hodai.hmotama ohoma karanna ba.aparade vikunanne

  • @kwdh4280
    @kwdh4280 ปีที่แล้ว +1

    Attatama harima lassanaiane Anita nam ganna wathkamak na ath oba tumalata godak pin me wage rttaran bimak goda naguwata

    • @apesudumalli-7983
      @apesudumalli-7983  ปีที่แล้ว

      මා එක්කම රැදිලා ඉන්න ස්තූතියි ඔයාට ස්තූතියි ❤️🙏

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว +1

    ලස්සනයි video akak

    • @apesudumalli-7983
      @apesudumalli-7983  ปีที่แล้ว

      මා එක්කම රැදිලා ඉන්න ස්තූතියි ඔයාට ස්තූතියි ❤️🙏

  • @renukapriyadarshani9562
    @renukapriyadarshani9562 ปีที่แล้ว +5

    Kiyada

  • @wivant9008
    @wivant9008 ปีที่แล้ว +6

    අපරාදේ මේ වගේ ඉඩමක් විකුනන්නේ අපේ රට තරම් සුන්දර රටක් වෙන කොහෙද

    • @apesudumalli-7983
      @apesudumalli-7983  ปีที่แล้ว

      මා එක්කම රැදිලා ඉන්න ස්තූතියි ඔයාට ස්තූතියි ❤️🙏

    • @5k140
      @5k140 ปีที่แล้ว +1

      වෙන රටකට ගිහින් තියෙනවද

  • @appkappk5531
    @appkappk5531 ปีที่แล้ว +3

    මේ ඉඩම විකුණ අයට පිස්සු

  • @herathjayasiri1775
    @herathjayasiri1775 ปีที่แล้ว +7

    ඉඩමේ විශ්ව ශක්තියක් තියනවා නේද?

    • @PereraAjith
      @PereraAjith ปีที่แล้ว +1

      😁😁😁

    • @Chunlani._4246
      @Chunlani._4246 ปีที่แล้ว +1

      ඖ ඒකත් තියෙනවාලු...😂😂

  • @user-tt8wr2mc1j
    @user-tt8wr2mc1j ปีที่แล้ว

    මල්ලි හරිම ලස්සනයි මට දුම්මලසුරියෙන් ඉඩමක් සොයා දෙන්න

  • @mahendraperera109
    @mahendraperera109 ปีที่แล้ว +1

    ලක්ෂ 550ක්‌ හරි සාදාරන මහත්තයෙක් 😄

  • @manjulajagath8047
    @manjulajagath8047 ปีที่แล้ว +2

    ලස්සන නිසා ආසවට බැලුව

  • @oriljayakodey2299
    @oriljayakodey2299 ปีที่แล้ว +3

    අපරාදෙ විකුණන්නෙ. සල්ලි තිබුණනම් අපි ගන්නව

  • @nayomihansila2124
    @nayomihansila2124 ปีที่แล้ว +1

    Ane kumudu antige gedara ❤

  • @ruwanranasingha4145
    @ruwanranasingha4145 ปีที่แล้ว +1

    Gana wadine godakma laksa150wage nam sadarani

  • @matildaranjani3946
    @matildaranjani3946 ปีที่แล้ว +1

    Ai ana වටිනා idamk wekunana. අපිට මුදල් na. ??

  • @shashibalasooriya2247
    @shashibalasooriya2247 ปีที่แล้ว +3

    Oya kale gananam wadiwadi😀😀😀

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 ปีที่แล้ว +3

    ඇත්තටම ලස්සනයි, කොටස් වශයෙන් දෙන්නේ නැතිද

    • @apesudumalli-7983
      @apesudumalli-7983  ปีที่แล้ว

      දැන්ම අයිතිකරු අමතන්න 071-4411455 / 077-8876200

    • @sanathpushpakumara2283
      @sanathpushpakumara2283 ปีที่แล้ว +1

      ඉඩම තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ ද

  • @surathnikahettiarachchi1860
    @surathnikahettiarachchi1860 ปีที่แล้ว +2

    ඇයි ඔහොම පින් බිමක් විකුනන්නේ.

  • @chamindajayasinghe5634
    @chamindajayasinghe5634 ปีที่แล้ว +5

    ගාන දාපං බං විකාර නැතිව

    • @appkappk5531
      @appkappk5531 ปีที่แล้ว +1

      ඇයි යකෝ ඉවරවෙනකම් බලන්න

    • @grandstartelisha274
      @grandstartelisha274 ปีที่แล้ว

      Koti pahamari 5.5

  • @chamindajayasinghe5634
    @chamindajayasinghe5634 ปีที่แล้ว +1

    It's for sale what is the price

  • @faisarmohamed762
    @faisarmohamed762 ปีที่แล้ว +1

    good good

  • @malikwt6387
    @malikwt6387 ปีที่แล้ว +1

    Meachchara hoda iedame viekunanne aeaie

  • @jsshostel5269
    @jsshostel5269 ปีที่แล้ว +3

    පින් බිම විකුණන්නේ ඇයි!!!

  • @suminda8308
    @suminda8308 ปีที่แล้ว +1

    සුපිරියි

  • @luckybilly8808
    @luckybilly8808 ปีที่แล้ว +4

    විකුනන්න එපා යකෝ

  • @swarnadias5846
    @swarnadias5846 ปีที่แล้ว +1

    තාම තියෙනවාද

  • @danushikanishadani4407
    @danushikanishadani4407 ปีที่แล้ว +2

    ගම්පොළ අවට අක්කරයක දෙකක ඉඩමක් නැද්ද.තේ උනත් කමක්නැ

  • @samoll1959
    @samoll1959 ปีที่แล้ว +1

    Kotas wasayen wikunanawada

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 ปีที่แล้ว +1

    Dakiddith asai..

    • @apesudumalli-7983
      @apesudumalli-7983  ปีที่แล้ว

      මා එක්කම රැදිලා ඉන්න ස්තූතියි ඔයාට ස්තූතියි ❤️🙏

  • @ghsdyj90
    @ghsdyj90 ปีที่แล้ว +3

    Kitak kiyanawada

    • @apesudumalli-7983
      @apesudumalli-7983  ปีที่แล้ว

      දැන්ම අයිතිකරු අමතන්න 071-4411455 / 077-8876200

  • @swarnanishanthi9056
    @swarnanishanthi9056 ปีที่แล้ว

    Aahh pol dekala na wage

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 ปีที่แล้ว +3

    Ane wikunanna duka nedda😢

    • @apesudumalli-7983
      @apesudumalli-7983  ปีที่แล้ว

      මා එක්කම රැදිලා ඉන්න ස්තූතියි ඔයාට ස්තූතියි ❤️🙏

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว +1

    කෑලි වලට විකුනන්න

  • @dayanirathnayake111
    @dayanirathnayake111 ปีที่แล้ว +1

    මෙච්චර වට්න ඉඩම ඇයි විකුණන්නෙ....

  • @rutv2116
    @rutv2116 ปีที่แล้ว +1

    Api gedara yanne Mee gedara pahu karagenA.

    • @apesudumalli-7983
      @apesudumalli-7983  ปีที่แล้ว +1

      මා එක්කම රැදිලා ඉන්න ස්තූතියි ඔයාට ස්තූතියි ❤️🙏

  • @janakasampathjanakasampath6285
    @janakasampathjanakasampath6285 ปีที่แล้ว +1

    Maccara watinni ni wadima koti 3k wati ETA aiha watinni ni

  • @priynthasirisoma173
    @priynthasirisoma173 ปีที่แล้ว +4

    බොරු. පුක. තමා. බොරු කරන්නෙපා. Pakoo

  • @jagathsamarasingha7635
    @jagathsamarasingha7635 ปีที่แล้ว +1

    You Told to President Ranil wicramsingha he can buy. 😢

  • @darshiliyanage9429
    @darshiliyanage9429 ปีที่แล้ว +1

    How much, just tell around how much

    • @apesudumalli-7983
      @apesudumalli-7983  ปีที่แล้ว

      මා එක්කම රැදිලා ඉන්න ස්තූතියි ඔයාට ස්තූතියි ❤️🙏

    • @thejaherath9665
      @thejaherath9665 ปีที่แล้ว

      50 million

  • @pawanmadushanka5189
    @pawanmadushanka5189 ปีที่แล้ว +1

    Mila kohomada

  • @manojey3501
    @manojey3501 ปีที่แล้ว

    ඩ්‍රැගන් ෆෘට්

  • @romwij
    @romwij ปีที่แล้ว +2

    අන්නාසි නැද්ද?

  • @user-pt2si1nf1n
    @user-pt2si1nf1n 7 หลายเดือนก่อน

    Laksa 50 watinakama

  • @kumarihassan7885
    @kumarihassan7885 ปีที่แล้ว +3

    මල්ලි පුළුවන්ද මට කුලියාපිටියේ පන්නල උඩුබද්දාව ලක්ෂ 5 පොල් ඉඩම සෙයලා දෙන්න

  • @baddon5340
    @baddon5340 ปีที่แล้ว +4

    Ai ban mee pinbima dala pitarata yanne..giyama therei meeke watinkam...

    • @apesudumalli-7983
      @apesudumalli-7983  ปีที่แล้ว

      මොනා කරන්නද. මා එක්කම රැදිලා ඉන්න ස්තූතියි ඔයාට ස්තූතියි ❤️🙏

  • @rohinirohini6432
    @rohinirohini6432 ปีที่แล้ว +1

    Anthima keeyada

    • @apesudumalli-7983
      @apesudumalli-7983  ปีที่แล้ว

      අයිතිකරු අමතන්න ස්තූතියි ❤️🙏