SPMP - Takaal (Tackle) | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 2.1K

  • @DILUBeats
    @DILUBeats ปีที่แล้ว +250

    ❤❤❤

  • @bigdoggythemc
    @bigdoggythemc ปีที่แล้ว +2224

    "ගමේ එකේක් හීන්දානේ සැලකීලී කුඩම්මාගේ" love that bar bro 🖤 All the best ✌️

    • @SHANPUTHA
      @SHANPUTHA ปีที่แล้ว +138

      Loku ayye ❤

    • @SanjuJay.
      @SanjuJay. ปีที่แล้ว +59

      Big doggy🔥Big brother❤✅

    • @itzFirecat
      @itzFirecat ปีที่แล้ว +40

      ​​@@SHANPUTHA අම්මෝ එකව්ට් දෙකකින් වැඩ දාන උන්නැහේ ❤😅

    • @sihinafonseka
      @sihinafonseka ปีที่แล้ว +14

      Big doggy ❤

    • @lavirusec
      @lavirusec ปีที่แล้ว +7

      🙂💔

  • @DJJNK
    @DJJNK ปีที่แล้ว +904

    DIFF LIT VIBE EVER | Shan Putha | Magampura ❤️🔥

  • @Dimi3
    @Dimi3 ปีที่แล้ว +418

    Let's Go ☠

  • @sahanmandaram8249
    @sahanmandaram8249 ปีที่แล้ว +4

    Ammo eka.adarey sahan putha.❤❤❤.mirisse patte awoth sapak thama.🤛🤛🥰❤️🤓

  • @MADUWA
    @MADUWA ปีที่แล้ว +269

    Mko wenne Manika ?
    Partner! ❤

    • @hashanthikshana
      @hashanthikshana ปีที่แล้ว +11

      මදුවා හෙට රැප රෙඩිදෝඕඔ

    • @lakiya9979
      @lakiya9979 ปีที่แล้ว +13

      උබලා අපිව පිස්සො කරන්න යන්නෙ ලග ලග සැප දීලා😅❤

    • @KAWUSHAN
      @KAWUSHAN 3 หลายเดือนก่อน +2

      Maduwa 💥

  • @ShanPuthaMP
    @ShanPuthaMP  ปีที่แล้ว +512

    Stream & Download: band.link/Tackle
    Lyrics:
    2023 කරටියෙ බැස්සෙ මං 2020,
    තනිගේම ඇද්දාමං වැලිනෑ දනිස්සේ
    ඇවෑමෙන් කාලයාගෙ ඉඟුරුත් මිරිස්වේ
    රැප වල් ඌරෙක්නම් අඩො ඇන්න මං කිනිස්සෙන්,
    බින්න බහින්නයි ආවෙ යන්න නෙමෙයි අකුලන්
    උකුසු ඇස් තියුණු කොරහෙත් හිටියා කිඹුලන්
    රැකවරනෙ දැඩිමුණ්ඩ මටත් ඕන මගුලක්
    බොලා දින්නා කියලා හිතුවද,
    හුත්තො මේක උගුලක්
    පිස්සට නෑ හැතැක්ම DISS මේවා රැප් අන්දරේට
    මූනිස්සම් හතක්ම පන ගහන් UNDERTAKER
    කෝ රැපාලා underrated
    අපි බැස්සා මණ්ඩපේට
    පොදි ගහපු දේවල් කෝශ දෙකයි ඇත්තෙ සන්තකේට
    ගරුකල යුත්තාට ගරූ.. කරා
    බිමදාන්න කඳු වල් බල්ලෝ බිරූ තරම්
    හරෝ හරා, හොර රහසෙ අපිව Follow කරා,
    මෙලෝ රහක්, නැති එවුන් යවමි එලොව කරා,
    වද්දගන්න නහින නැහිල්ලේ..
    සීමාවක් තියාගනිං හබල් ගාන වංශෙ තතු ඇහිල්ලෙ,
    නිශ්පලයි වඳින එකාට ගහන ගැහිල්ලේ,
    ගම වටේ දිව්වැකි http උඹව ගහගෙන කිහිල්ලේ,
    මැදුරට ආවෙ මහපාරෙන්
    රැප චීන අදිරාජ්‍ය මමයි චීන ප්‍රාකාරේ
    ආවට කම් නෑ මල්ලි අපි ආපාරේ
    බලපං ගිලිහුන ගේම ශෙනිකව අල්ලන ආකාරේ,
    අස්සහං මල් අහන උන්ට මේ ගීය
    ඇඟිලි ලේවකන්න නෙමෙයි මං කැඩුවෙ මීය,
    පැතීය..! බුදුවේවා rappersලා දහසකට පස්වාන්..!
    එක ගානෙ මාසෙකට මම ගේම දෙන්නෙ ඇස් වහං...
    "Its my turn"
    බොලා විලි වහගනිං..
    බොලා බය උනේ අපි සෙල්ලම බිලිබාගනී
    "Its my turn"
    කංවල ඇඟිලි ගහගනිං
    ගැලපෙන එවුන් එක්ක බුදු මල්ලි වලි දාගනිං...//
    කෝලං එපා.. වෙලා..
    වැටුනාම ආර්ථිකේ.. ඒ..
    ඕලක් ඔතන් බීලා..
    දින ගෙවං සාර්ථකේ,
    මෝලම් දෙකක් ගහලා
    Festival type එකෙන්
    රැපයි තොපියි යා කරල
    ගැහුව්වා පාලං දෙකාක..
    මනබැන්දු හිතරැන්දු ගීත,
    කනවැද්දුං රැප, යලිබැන්දු
    බලපංඩො ගැලපිල්ල ආතල්
    නලවන්නෑ වදන් පදබැන්දු,
    ගහපු ඒවා සිහි විකල්.කරා,
    ගියේ බකාල් ගගා
    ඕන ගේමක් අපි ටකල්.කරා,
    ගහ ඵලබරයි පොලු ගහල
    කඩංකාදෙං..
    ගමෙන් එකෙක් හින්දනෙ සැලකිලි කුඩම්මාගෙ,
    සෙල්ලමට කඟවේනා වගේ මං
    කෙලං ආවෙ,
    ඉතා අසීරු භාදක මැදයි මේගඟ
    ගලං ආවෙ
    මුං මාව මරංකාවී
    සිංදු නොදා හිටියොතින් සෙනික,
    මොකද වෙන්නෙ මැණික,
    පැදුර සැපයි සෙට්වෙන්නැ මෙට්ටෙහෙක,
    එකෙම්ම ගොඩෙ උපත හින්දුස්ථාන් පොට්ටෙකක
    අපි දැකල මොකෑ.... මේ පිම්ඹිලි
    බල කරවල අස්සෙ කවුද ගැහුවෙ මල්ලි බොම්බිලි,
    ලෙසි වෙන්නෑ තැම්බිලි,
    පුලුන් වලා යටින් යන්නෙ සීන් එකේ මාමා වගේ අමිබිලි,
    නැති තැන වනසෝනො
    මූනිච්චාවට මූනට ගගා ඉන්නෙ සුදු හූණු,
    ගෑණු වගේ පිරිමි පිරිමි උනා ගෑණු
    ජීවිතේනම් ලේසිනොවේ නොවුනෝතින් පුහුණූ..
    කැරට් අලේ පෙන්නා පෙන්නා සූරකයි ශ්‍රමේ..
    නැගනිය දැනුවත්ද ඇන්නා පැන්නා සල්ලාල ක්‍රමේ..
    නයා කියා පෙනේ පෙන්නා පෙන්නා ඉන්නම ඕනෙ නෑ..
    රතු කට්ටා පයිනට ඔන්න මෙන්න ගැහුවට කාරිනෑ...
    වදින තැන් ගෙවුනෙ වැදිලමයි
    හිතාගනිං මේ අවුරුද්දෙ නවතින්නෙ හැදිලමයි..
    කිරි එරෝගන්න ඕන අඬලමයි
    කිරි නාවත් වැලපෙන්නෑ අඬන්නෙ නෑ හොඳළමයි..
    කරත්ත වල නොනැග අනූනවයෙන් බේරුනාම..
    කෝකත් එකයි වගෙ දැනෙයි මේ ෆැන්ටසිය තේරුනාම..
    තැනක් නොතැනක් නෑ පුතෙ Rap වයිරසේ බෝඋනාම
    මෝඩයො එක්ක බෑ ජිල් ගහන්න එපා වෙනෝ එහෙම උනාම...
    හෙන ලයින් කනයොන්ගෙත් කාලෙ ලුල්ලු කටපියන් හිටපු,
    කොට්ටෝරුවා කන්ඩම් උනා කෙහෙල් ගහට කොටපු,
    වැරදි කටක් අවුස්සගත්තෙ හුත්තො පාඩුවෙ හිටපු,
    බුලත් කොලෙයි රුපියල් 5යි දීලා ගස්සනවා තොට වටපුක්,
    කෑවා වගේ නයි පොළොන් උග්‍ර විස සර්ප
    නරක නාම සමඟින් වඳුරු කුණුහර්ප
    ගෙයින් එලි බහින්නෑ සමාජෙ ගැන තර්ක
    අඩෝ ඇඹරෙයිද මාගම්පුර, ගෝතයොන්ට ගොරක...
    "Its my turn"
    බොලා විලි වහගනිං..
    බොලා බය උනේ අපි සෙල්ලම බිලිබාගනී
    "Its my turn"
    කංවල ඇඟිලි ගහගනිං
    ගැලපෙන එවුන් එක්ක බුදු මල්ලි වලි දාගනිං.
    "Its my turn"
    බොලා විලි වහගනිං..
    බොලා බය උනේ අපි සෙල්ලම බිලිබාගනී
    "Its my turn"
    කංවල ඇඟිලි ගහගනිං
    ගැලපෙන එවුන් එක්ක බුදු මල්ලි වලි දාගනිං.

    • @vishanmusic659
      @vishanmusic659 ปีที่แล้ว +16

      SHAN PUTHA.😌❤️ SPMP GammA Ayya😘❤️

    • @suganthavithanage6846
      @suganthavithanage6846 ปีที่แล้ว +10

      ආදරෙයි ශාන් අයියේ...💟💟💟

    • @krishmanoj4864
      @krishmanoj4864 ปีที่แล้ว +8

      Shan putha❤

    • @kavishniranjan5563
      @kavishniranjan5563 ปีที่แล้ว +8

      Eka Patta Aiye.. Adarai Pana Wage ❤❤❤

    • @ThamodVish92
      @ThamodVish92 ปีที่แล้ว +7

      Karima Dope oi

  • @akilachathuranga7419
    @akilachathuranga7419 ปีที่แล้ว +71

    දැක්කා එක එකාගෙ කැරි වැඩ ❤️🤘 ශාන් පුතා අපේ එකා 👌❤️

  • @sudararanuka3793
    @sudararanuka3793 ปีที่แล้ว +19

    වාසී අම්මා ❤️

  • @kaniyaaa1
    @kaniyaaa1 ปีที่แล้ว +28

    MR.PUTHAAAAA! GOD.FKING.DAAAAAAMN! 🔥

  • @dinuksathemina7045
    @dinuksathemina7045 ปีที่แล้ว +40

    මල් සීන් එකට නොයා💝

  • @hennayakapathirana4166
    @hennayakapathirana4166 ปีที่แล้ว +55

    ...අඩෝ ඇඹරෙයිද මාගම්පුර, ගෝතයින්ට ගොරක.... 🤘
    ආදරෙයි මයේ පුතේ.. හැමදාම ♥️🙏

  • @shashithperera5674
    @shashithperera5674 ปีที่แล้ว +474

    හැබැයි මෙහෙමයි පුතා, තව තව මේ වගේ සුපිරි tracks ඕන අපිට, අවුරුද්දටම හරියන්න එකක් දීලා මදි 😢❤

    • @nandiya187b
      @nandiya187b ปีที่แล้ว +13

      Brother track ekema Shana kiyanwa neh masekata ekaa gaane pora bassanwa kiyla tracks ❤❤❤

    • @pasindulalin7318
      @pasindulalin7318 ปีที่แล้ว +5

      Aniwa

    • @sachithnimesh3540
      @sachithnimesh3540 ปีที่แล้ว +6

      ඔව් ඔව් සිරා කතාව..... 😒😶✌️👀

    • @ruwansampath5275
      @ruwansampath5275 ปีที่แล้ว +2

      සිරාම කතාව 💖

    • @lashiththiranjaya9062
      @lashiththiranjaya9062 26 วันที่ผ่านมา

      පිට පිට නෙවෙයි මචං කලාතුරෙන් shana දෙන්නෙ ආතල් එක ගින්දර නං........ වදන් පෙට්රල්. 💥

  • @kasuntharaka1048
    @kasuntharaka1048 ปีที่แล้ว +2

    Geyin eli bahinne ne samaje gena tharka ado adareyida magampura gothayonta goraka ❤

  • @Armygirl-qr1vz
    @Armygirl-qr1vz ปีที่แล้ว +2

    Api magampura komlo ❤

  • @malakaprasad
    @malakaprasad ปีที่แล้ว +111

    බැනපු එවුන්ට ගෞරවයෙන් බුදු සරණයි 🙏🏻❤️‍🔥

  • @shansandaru7836
    @shansandaru7836 ปีที่แล้ว +241

    "බල කරවල අස්සේ කවුද ගැහුවේ බොම්බිලි" ඒකනම් වදන 😂🖤 lets go shan putha magampura ❤️😍

  • @TheIzzu
    @TheIzzu ปีที่แล้ว +8

    Shaan ayyh 🌪

  • @chamoddilshan2978
    @chamoddilshan2978 ปีที่แล้ว +107

    Next level ❤ අහන්න එපා ඇබ්බැහි වෙන සුලුයි 💥🔥💆‍♂️💯

  • @dinethudayantha1116
    @dinethudayantha1116 ปีที่แล้ว +16

    ඕවා හොදා🤧

  • @LukeZeBoy
    @LukeZeBoy ปีที่แล้ว +119

    දින්නා කියලා හිතුවා හුට්ටො මේක උගුලක්😂🔥❤️

  • @sunethrakumari1529
    @sunethrakumari1529 ปีที่แล้ว +39

    නයා කියා පෙනේ පෙන්නා පේන්නා ඉන්නම ඕනෙ නෑ,❤

    • @sunethrakumari1529
      @sunethrakumari1529 ปีที่แล้ว +4

      අපි බැස්සා මන්ඩපේට❤😊

  • @garusingechaminduyasithgar1675
    @garusingechaminduyasithgar1675 ปีที่แล้ว +14

    Diluge mawila song එකෙන් පස්සෙ එන ඊලග මාගම්පුර ඊලග හිට් එක ❤❤

  • @ChathumikaWickramasinghe
    @ChathumikaWickramasinghe 27 วันที่ผ่านมา +1

    Supiri ❤❤❤

  • @manojweerasinghe1101
    @manojweerasinghe1101 ปีที่แล้ว +1

    බර අවි ❤

  • @LakmalBanuka
    @LakmalBanuka ปีที่แล้ว +13

    මෝලක් දේකාක් ගහලා festival type එකේ පාලම් දේකාක් ගැහුවා රැප් උන් යා කරලා.. Deep meaning උත්තෝ 👌👌👌👌සිරා උන් රැප් කියලා හිතන් ඉන්න විදිහ වෙනස් කරාට

  • @Moniyo_
    @Moniyo_ ปีที่แล้ว +175

    SPMP❤️🔥

  • @_Thusitha__
    @_Thusitha__ ปีที่แล้ว +16

    ගොඩ යමන් ආඩම්බරයි හෙමින් හෙමින් බඩ ගාල ❤️🔥
    SPMP🔥
    Shan aiya ❤️🔥

  • @udiya.
    @udiya. ปีที่แล้ว +3

    Shana me widiyatama yamu me vibe eka maru, pulath innawa gammatama paharak tami gys 💥👽

  • @isurusrimal3156
    @isurusrimal3156 ปีที่แล้ว +2

    Shanawa awssapu ekata tnx ❤

  • @danudararathnayaka3647
    @danudararathnayaka3647 ปีที่แล้ว +15

    මයිල් කේලින් වේන්ට දිලා තියනවා 🤪
    සුපිරික් තමා 💪❤️ අදරේයි ඈ..

  • @Rasa_music
    @Rasa_music ปีที่แล้ว +12

    ඒක පදිරි 👀👌💛💫

  • @anushkadarshani631
    @anushkadarshani631 ปีที่แล้ว +10

    ඇගෙම්ම පෙනව ශාන් පුතාගෙ රැප් ස්ටයිල් එක . Respet shana. Uba mage eka. Aadareyi

  • @SadarasManusha
    @SadarasManusha ปีที่แล้ว +2

    මාගම්පුර. ගැම්ම😊❤

  • @ThejanaJayarathna
    @ThejanaJayarathna ปีที่แล้ว +1

    Yow seen එකේ ❤

  • @kavindukalhara5639
    @kavindukalhara5639 ปีที่แล้ว +10

    Shanata gahanna ekek thama dakke na bn supiri ❤

  • @ishanhassaka
    @ishanhassaka ปีที่แล้ว +4

    ගෙම😮😮😮

  • @B2K295
    @B2K295 ปีที่แล้ว +4

    Dakuna tama wtto ඉතින් ☠️😌🥱

  • @Ganidudilshan163
    @Ganidudilshan163 ปีที่แล้ว +2

    ❤ adrai shna ela ....

  • @priyanthapriyantha6615
    @priyanthapriyantha6615 ปีที่แล้ว +19

    අඩේ ඇති වෙන්නේ නෑ wutto ශානා ට්‍රැකට වැටිලා ආපහු ❤️💝මල් සින්දු දාන්න එපා අයියේ ඒවයේ තියෙන්නේ දුකනේ 😗❤️

  • @AsithMusick
    @AsithMusick ปีที่แล้ว +5

    මාගම්පුර 🖤😈

  • @ALFHA44
    @ALFHA44 ปีที่แล้ว +102

    "අරෝ හරා
    හොර රහසෙ අපිව FALLOW කරා"
    SHAN PUTHA LIT BRO 🖤💯

  • @chamathbandara8023
    @chamathbandara8023 ปีที่แล้ว +77

    "රැප චීන අධිරාජ්‍ය මමයි චීන ප්‍රාකාරේ" | Sri Lankan Rap King | Shan Putha ❤️

  • @SMBrothers93
    @SMBrothers93 ปีที่แล้ว +2

    Wasiyak ❤

  • @denu_2008
    @denu_2008 ปีที่แล้ว +2

    මාගම්පුර 😌 ♕

  • @senulasanvidu9515
    @senulasanvidu9515 ปีที่แล้ว +33

    ඔක්කොටම උණ බහින්න බෙහෙත් දුන්නා ඒනම් ආ ශාන් පුතෙ ඔයා 🔥🖤

  • @Imal_Abhishek
    @Imal_Abhishek ปีที่แล้ว +65

    "ගෙයින් එලි බහින්නේ නෑ සමාජේ ගැන තර්ක".💯

  • @Dinuwamusic
    @Dinuwamusic ปีที่แล้ว +102

    This is da Goldern Flow 💓 Real Downsouth Vibe 🔥🔥🔥

  • @YasiruNethmina-s4h
    @YasiruNethmina-s4h ปีที่แล้ว +2

    Eka phrk❤️✌️

  • @ShanNiro
    @ShanNiro 10 หลายเดือนก่อน +3

    මේ යකාට මේ වචන කොහෙන් එනවද මංදා 😂😂😂.
    යස්සයා දස්සයා ❤❤❤
    ආදරෙයි ශානෝ ❤

  • @Smile_First_Brow
    @Smile_First_Brow ปีที่แล้ว +8

    අහ්න්න පුලුවන් 1st රැප් එක 💝 සුපිරි

  • @sameera1992
    @sameera1992 ปีที่แล้ว +43

    බැන්නෙ අපරාදෙ ඕයි තවුසෙට
    මේක 🔥

  • @chalibeats
    @chalibeats ปีที่แล้ว +32

    "ශානා ඔනේ තව තව" ඕනෙ 👀💗

  • @pramodhaniDananja
    @pramodhaniDananja 4 หลายเดือนก่อน +2

    lassanai ayye❤❤❤❤

  • @Shaggy_A
    @Shaggy_A 11 หลายเดือนก่อน +2

    මගේ එකා හුත්තෝ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakiya9979
    @lakiya9979 ปีที่แล้ว +25

    Next Level ඩෝ 🔥 ශාන කරොත් වැඩක් ඉතින් ටොපේ ටොප් 👌ආදරෙයි බ්‍රෝ දිගටම ඔහොම යන් ❤️‍🔥💯

  • @IconicJunior
    @IconicJunior ปีที่แล้ว +7

    Vibe ek athal❤🔥

  • @dumi877
    @dumi877 ปีที่แล้ว +4

    Ekh wazi shana💜️

  • @maleeshasewmini9901
    @maleeshasewmini9901 ปีที่แล้ว +1

    ගැම්මක්

  • @PrashanNethsara-g4c
    @PrashanNethsara-g4c 2 หลายเดือนก่อน +2

    අඩො තව එකක් ඔනෙ ලගදි ම ❤❤

  • @danikagoshitha5409
    @danikagoshitha5409 ปีที่แล้ว +9

    ආසම කේනා ❤❤❤

  • @sinidunimnajith5582
    @sinidunimnajith5582 ปีที่แล้ว +4

    Ammo

  • @darkdina123
    @darkdina123 ปีที่แล้ว +4

    tha onee shaneee\🤩🤩🤩🤩🤩

  • @AshenDilanka-be3ul
    @AshenDilanka-be3ul ปีที่แล้ว +2

    Gammak gammak

  • @RASHAA2004
    @RASHAA2004 ปีที่แล้ว +3

    ඇන්නා මං කිනිස්සෙන් 😈😈

  • @chathuseweandi3508
    @chathuseweandi3508 ปีที่แล้ว +20

    ශානා පුතාගෙ රැප් අහනකොට වෙනම ලෝකෙකට යනවා..❤තව තව රැප් ගොඩක් ඕන..😍👊ගැම්මක් තමයි...❤️👊😜

  • @IsuruMadushanka-vn7kw
    @IsuruMadushanka-vn7kw ปีที่แล้ว +8

    Its my turn ...සුපිරියක් මාගම්පුර 💜️🙏

  • @niwanjanasrimal9600
    @niwanjanasrimal9600 ปีที่แล้ว +5

    ගැම්මක් 🖤🖤🖤s p m p

  • @dewikamihirani5788
    @dewikamihirani5788 ปีที่แล้ว +1

    ශාන් පුතා ගැම්මක් තමයි බන් 👍💕😁

  • @edwardfernando3137
    @edwardfernando3137 ปีที่แล้ว +1

    Ekenma eka set brooo❤

  • @anjanasineth40
    @anjanasineth40 ปีที่แล้ว +20

    රැකවරණේ දැඩිමුණ්ඩ මටත් ඕන මගුලක්😏👊💥

  • @akashperera-c4i
    @akashperera-c4i ปีที่แล้ว +9

    ඩිස් එක කාටද කියල හිතාගන්න වත් බෑ මරු ඉතිම්... Mewa thama real DISS.. Shana oya waddek ❤

  • @nipunmaduranga931
    @nipunmaduranga931 ปีที่แล้ว +17

    උබ මරු ශානා ❤,දුක් මැද්දෙන් ඇවිල්ල ගේමක් ගහපු කොල්ලෙක්ට ලස්සන සින්දුවක් ගහමු 😌🙏

  • @kasuntharaka1048
    @kasuntharaka1048 ปีที่แล้ว +2

    ශාන නම් වෙනම ගැම්මක්

  • @vihangabanda2877
    @vihangabanda2877 ปีที่แล้ว +1

    Adarei eka fatta .....

  • @suganthavithanage6846
    @suganthavithanage6846 ปีที่แล้ว +35

    ශානා කරොත් ඉතින් ආය දෙපාරක් හිතන්න දෙයක් නෑ සුපිරියෙත් සුපිරියක් තමා ඒක....💟💟💟💟💟ආදරෙයි ශානෝ....💟💟💟💟💟💟

  • @Cartoon-pw1ks
    @Cartoon-pw1ks ปีที่แล้ว +31

    ඒ හඬ නම් පිස්සුවක්❤

  • @kavinduharshana6849
    @kavinduharshana6849 ปีที่แล้ว +5

    පිස්සුවක්...💉👽🍁

  • @Conor76919
    @Conor76919 ปีที่แล้ว +2

    Balagena inna😮

  • @amrithsudarshan2062
    @amrithsudarshan2062 11 วันที่ผ่านมา +1

    තුන් වෙනි ඇහෙනුත් ඇඩුනා. සාන් පුතෝ !!!

  • @MN-yz8uf
    @MN-yz8uf ปีที่แล้ว +7

    බිලීබාගෙන ඉවරයි ඩෝ😁❤

  • @kalshanstudio
    @kalshanstudio ปีที่แล้ว +510

    මල් සින්දු කියනවා කිය කිය නහයෙන් අඬපු උන්ට වැදියන් ඩෝං.. 😏🖤🔥මා මා මා මාගම්පුර.. 🖤💯🔥

    • @ShanPuthaMP
      @ShanPuthaMP  ปีที่แล้ว +74

      ❤❤😅

    • @kalshanstudio
      @kalshanstudio ปีที่แล้ว +19

      @@ShanPuthaMP 🖤🫡

    • @Diliya
      @Diliya ปีที่แล้ว +16

      නැත්තං🤚රිදෙන්නම🤘

    • @kalshanstudio
      @kalshanstudio ปีที่แล้ว +5

      @@Diliya 🖤🔥

    • @sushanthsing6
      @sushanthsing6 ปีที่แล้ว +21

      Mekath Mal sinduwakne oii 😂😂😂

  • @saminduamd6605
    @saminduamd6605 ปีที่แล้ว +47

    මොනා වුනත් ශානාගෙ රුප් වලට ගහාන්න රුප් නැ බන්👍. දකුනෙ ගැම්මක් ශානෝ උබ............👍🖤🤗🤗

  • @Highlander-l4s
    @Highlander-l4s 5 หลายเดือนก่อน +1

    Superior shan putha❤

  • @GAMESTORMfromkalana
    @GAMESTORMfromkalana ปีที่แล้ว +2

    Edath gemma adath gemma❤😊

  • @rana5374
    @rana5374 ปีที่แล้ว +7

    අම්මප අයියෙ මරන් කනෝ.🌚🖤

  • @vroomlanka123
    @vroomlanka123 ปีที่แล้ว +424

    SPMP කියන්නේ වෙනම level එකක්♥️
    ශාන් පුතාගේ රැප් එකක් නෑර අහපු එවුන් මේ පැත්තට😊 3:21

    • @ShanPuthaMP
      @ShanPuthaMP  ปีที่แล้ว +20

      ❤❤

    • @akashperera-c4i
      @akashperera-c4i ปีที่แล้ว +6

      කුනුහර්ප නැති රැප්.. පට්ට ශාන ❤ Next Level..

    • @MohomadRamsan-mb3fe
      @MohomadRamsan-mb3fe ปีที่แล้ว +1

    • @snake2005.
      @snake2005. ปีที่แล้ว

      ​@@akashperera-c4iහරියට අහලා නෑ එහෙනම් උබ 😂

    • @dananjaya-me9om
      @dananjaya-me9om ปีที่แล้ว +1

      Mr inno😊

  • @nethjay4008
    @nethjay4008 ปีที่แล้ว +36

    "බලපං ගිලිහුන ගේම ශෙනිකව අල්ලන ආකාරේ" Magampura ❤🔥

  • @Nowtynowty-m5w
    @Nowtynowty-m5w ปีที่แล้ว +2

    Meka nam supriyk manika sahna

  • @pathumudara7634
    @pathumudara7634 ปีที่แล้ว +3

    Addict un do mekata ❤️

  • @sasidudshan3161
    @sasidudshan3161 ปีที่แล้ว +78

    මාගම්පුර පුරොහිත,
    අනුකම්පා විරොහිත. ශාන් පුතා
    ගැම්මක් booz 😍❤️

  • @Thavi_Indeevari
    @Thavi_Indeevari ปีที่แล้ว +4

    mage asama raper oya ... oyage ahapu nethi rap ekak ne...my favourit

  • @ThamaraDinusha
    @ThamaraDinusha ปีที่แล้ว +6

    තනි ගෙම ඇද්දා මන් වැලි නැ දනිස්සේ❤❤❤❤❤ නියමයි.මගම්පුර❤

  • @Samith12354
    @Samith12354 ปีที่แล้ว +2

    Porak💥

  • @Rutzee
    @Rutzee ปีที่แล้ว +3

    ගැම්මක් booz 😍❤

  • @Thisarashalintha
    @Thisarashalintha ปีที่แล้ว +6

    Shanaa⚡️

  • @virajmaduranga9836
    @virajmaduranga9836 ปีที่แล้ว +56

    මේකත් ගැම්මක් තමා අඩිය අඟලට බස්සලා ගහපු SPMP🎉❤

  • @SanukaNethulaka
    @SanukaNethulaka 7 หลายเดือนก่อน +2

    ක්ශනිකව අල්ලන ආකාරේ //Master piece brother ❤

  • @sepalika8867
    @sepalika8867 ปีที่แล้ว +2

    Gammak wu### 😘💖💤

  • @kaushaldesilva294
    @kaushaldesilva294 ปีที่แล้ว +19

    "ජීවිතේනම් ලේසිනොවේ නොවුණෝතින් පුහුණු " 🎭🔥