කලියුගයේ අදහන්න බැරි සිදුවීම්.. | Deegoda Kumara | Dew Suwa Deshaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 151

  • @senarathsunethra8192
    @senarathsunethra8192 2 ชั่วโมงที่ผ่านมา +1

    අපි නොදන්න ,නොහිතන බොහෝ දෑ පිලිබදව සිත පතුලටම කතා කරන ගුරු පියානෙනි ,ඔබතුමාට නමස්කාර වේවා ! ගුරු පියානන් ,සුදු අම්මා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි .

  • @priyanthadesilva5925
    @priyanthadesilva5925 3 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාගේ දිව්‍යමය ශක්තියෙන් සියලු දෙනගෙ සිත් සුව වේවා සියලු ලෙඩ දුක් සුව වේවා තෙරුවන් සරණයි ඔබතුමාට පවුලේ සියලු දෙනාට ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @NandiSamarathunga
    @NandiSamarathunga ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි පින්වත් ගුරුපියානන්ට සුදු අම්මාටත් දෙව් සුව පඋලේ සියලූම දෙනාට🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @pubudiniper5301
    @pubudiniper5301 3 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට .. තුමියටත් වේවා !!! සියලුම සත්වයෝ සුවපත් වේවා !
    🙏🍁🍁⚕️💦🌐💦⚕️🍁🍁🙏

  • @Ishara_wickramasinghe
    @Ishara_wickramasinghe 2 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @kumududisanayake4683
    @kumududisanayake4683 3 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත් සුදු අම්මාටත් කාර්‍ය් මණ්ඩලයේ සැමටත් දෙවිසුව පවුලේ සැමටත් 🙏🙏🙏🙏

  • @samanliyange9173
    @samanliyange9173 3 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි ඔබතුමාගේ අවවාද අනුශාසනා හරිම වටිනවා.

  • @ashokamalkanthi8465
    @ashokamalkanthi8465 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි ...! දෙවි පිහිටයි ...!විශ්ව මාතාවට බොහොමයක් ස්තුතියි ....!

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 ชั่วโมงที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් පියාණනි බොහොම ඉස්තුතියි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sujmathupala8058
    @sujmathupala8058 ชั่วโมงที่ผ่านมา

    සමාජ පිලිල අප ආක්‍රමණය කිරීමට පෙර මහත් කරුනාවෙන් අප දැනුවත් කල උතුමානෙනි ඔබතුමන්ට දීර්ඝායුෂ වේවා!!!
    තෙරුවන් සරනයි!! 💜💜💜💜

  • @premapathirana3499
    @premapathirana3499 3 ชั่วโมงที่ผ่านมา +1

    ඔබතුමා කියන දේ අහලා මේ රටේ ගැහැනු මිනිස්සුන් හැදෙනවනම්මේ රට කොච්චර.ලස්සනදඔබතුමාට දීර්ඝායුෂ ලැබේවාේ

  • @champikadeepangani1785
    @champikadeepangani1785 ชั่วโมงที่ผ่านมา

    අම්මෝ තව කොයිතරම් නම් තියෙනවා ද අපිට හැදෙන්න.. ඇත්ත තමයි අද දේශනා ව අපිට ගොඩක් වටිනවා .ගොඩක් පින් ගුරුපියානන් ට ..තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 3 ชั่วโมงที่ผ่านมา

    ආදරනීය දෙවි පියාණන්ට නමස්කාර වේවා . 🙏🙏🙏🙏 බොහෝ ස්තූතියි පියාණනේ . නිදුක් නීරෝගී වේවා . දීර්ඝායුශ වේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 3 ชั่วโมงที่ผ่านมา

    දෙව් පියාණනී , ඔබ වහන්සේගේ යහපත්වූ වටිනා දේශණයට ස්තුතිවේවා . දෙව්සුව දේශයේ සියළුදෙනාම යහපත්වූ හඳවත් ඇත්තවුන් බවට පත්වී සදාකාලික සතුට ලබනාඅදුරෙන් ආලෝකය කරා පියමනිනා ජීවිතයට පා තබනා දිනය ඉතා ඉක්මනින්ම ලගාවේවායි මගේ මගේ එකම ප්‍රාර්ථණයයි. දෙව් පියාණන්ට , සුදු අම්මාට දීර්ඝායුවේවා . නිදුක්වේවා . නීරෝගිවේවා . සුවපත්වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏

  • @shamanirupa4380
    @shamanirupa4380 2 ชั่วโมงที่ผ่านมา

    Theruwan saranai dewi 🎉🎉🎉 පිහිටයි බුද්ධ puththrayanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට

  • @asokawijayaratne332
    @asokawijayaratne332 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ ආද්ධ්‍යාමික ගුරැපියාණෙනි කතාව නමි සහිත ඇත්ත මෙහෙ වෙන එකදෙයක් ගැහැනිය එකතු කරන්නේ කුණු විතරමයි අවුරුදු 25 පරණ දෙයක් දැන් කලාවගේ කියනව. ඔබතුමා සුදුඅමිමා දෙවුසුව පවුලේ ලෝකවාසී සියලුම දෙනාට තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤ විශ්වයට ස්තූති වෙිවා 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු අනුග්‍රහය ලබාදුන් සැමට සියලුම බලාපොරොත්තු සපල වේවා!

  • @dumindabandara8124
    @dumindabandara8124 3 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි!සියලුම දෙනා නිරෝගී වේවා!🙏🙏🙏🙏🙏🙏🙏

  • @KusumIshwarage
    @KusumIshwarage ชั่วโมงที่ผ่านมา +3

    දාබරෙ මහත් මිය ගෙ පැතුම් මල්ඵල ගැන්වේ ❤🎉

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ชั่วโมงที่ผ่านมา

    Apge dewi පියාණන් සුදු අම්මා ඇතුළු dew සුව පවුලේ හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි lakwasi ලෝකවාසී සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏💐

  • @isurufernando9674
    @isurufernando9674 3 ชั่วโมงที่ผ่านมา

    ස්තූතියි ගුරු දේව්. ජේසු පිහිටයි 🙏🙏🙏

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි 🙏🏿ගුරු පියාණනි🎉 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏿🙏🏿🙏🏿

  • @Chandrakanthi_Kodikara
    @Chandrakanthi_Kodikara 2 ชั่วโมงที่ผ่านมา

    ස්තුති ගුරු පියානනි සාදු සාදු සාදු ම⁣ගේ නමස්කාර වෙිවා

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 2 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමා සුදු අම්මා දෙව්සුව පඋලෙ සැමටම තෙරුවන්සරනයි දෙව්පිහිටයි

  • @sachithdesilva7966
    @sachithdesilva7966 3 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ගුරුපියානෙනි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 3 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!🙏🙏🙏

  • @dilan-lf8yf4pe5w
    @dilan-lf8yf4pe5w 3 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට ❤🎉,🙏

  • @RohiniKumari-ce6dm
    @RohiniKumari-ce6dm 2 ชั่วโมงที่ผ่านมา

    ආදරනීය ගුරු පියානනි ඔබට දීර්ගයුස ලැබේවා ❤❤❤❤

  • @ranawakaarachchi9794
    @ranawakaarachchi9794 2 ชั่วโมงที่ผ่านมา +2

    ජීවමාන දෙවි පියාණනි මාගේ නමස්කාරය වේවා 🙏 බොහෝමත්ම ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා.සම්මා සම්බුදු සරණයි.❤❤❤❤❤

  • @chandaniranasinghe6756
    @chandaniranasinghe6756 3 ชั่วโมงที่ผ่านมา

    ❤️🙏 තෙරුවන් සරණයි !!දෙව් පියාණෙනි !!

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 2 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි 🙏🙏🙏

  • @InduFernando-hp5kx
    @InduFernando-hp5kx 3 ชั่วโมงที่ผ่านมา

    🌺🙏🌺🙏🌺🙏🌺🪔දෙවි,.පිහිට යි,.ඔබ,.තුමට,.
    🙏🪔🙏🪔සුදු.අම්මට,.කරක.
    මන්ඩලේ,🌺🙏🌺🙏සියලු,.දෙනාට
    🪔🙏🪔🙏🪔🙏

  • @lakshmihewagalamula
    @lakshmihewagalamula ชั่วโมงที่ผ่านมา

    තෙරැවන් සරනයි ගුරු පියාණනි සුදුඅමිමාඇතුලුදෙවිසුව පවුලේ සැමටම🎉🎉🎉❤😮❤❤❤

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 2 ชั่วโมงที่ผ่านมา

    සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා...

  • @I.P.HETTIARACHCHI
    @I.P.HETTIARACHCHI 4 ชั่วโมงที่ผ่านมา +6

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරුපියානනි !🙏 සුදු අම්මාටත් දෙව්සුව කාර්‍ය්මන්ඩලයටත් දෙව්සුව ඣාතීන් සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව දීර්ගායුෂ වේවා .🌹

  • @Samanlatha-x2p
    @Samanlatha-x2p ชั่วโมงที่ผ่านมา

    නමස්කාර වේවා ගුරුපියාණනී 🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @NuwanNishantha-kx9rd
    @NuwanNishantha-kx9rd 2 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි❤️🌹

  • @DivineMiracle-z2v
    @DivineMiracle-z2v 2 ชั่วโมงที่ผ่านมา +1

    ස්තුතියි🙏🏻🙏🏻🙏🏻 ගුරු තුමනි ඔබට සහ මගේ කාලි මෑණියන්ට 💐💐💐🤍🤍🫂🫂🪔🤍🕊️

  • @PushpaIrangani-ie7rt
    @PushpaIrangani-ie7rt 2 ชั่วโมงที่ผ่านมา

    ගුරු පියානන්ට මාගේ නමස්කාරය වේවා

  • @JayaGamage633
    @JayaGamage633 2 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏
    සුවදායක. සැන්දෑවක් වේවා
    අපේ ආධ්‍යාත්මික ගුරු පියාණනි බෝහෝම ස්තුතියි බොහෝම පින් උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි අනුග්‍රාහකත්වය ලබා දුන් පින්වත් සැම දෙනාටම නිරෝගී සම්පත්තිය ලැබේවා දෙව්සුව මාධ්‍ය පවුලේ සැමදෙනාටම ලක්වාසී ලෝකවාසී සැමට පින්බර දවසක් වේවා
    නමස්කාර වේවා පින්වත් උතුම් දෙව් පියාණන්ට 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🌹❤️🌹♥️🌹♥️🌹♥️🌹♥️🌹♥️🌹♥️🌹

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 2 ชั่วโมงที่ผ่านมา

    කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @Samali-b7q
    @Samali-b7q 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ mage guru piyanani oba kiyana Sama wachanayakma satyai mage namaskaraya🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @KusumalathaPremakanthi
    @KusumalathaPremakanthi 2 ชั่วโมงที่ผ่านมา

    දෙව්පියාණන්ට සුදුඅම්මාට දීර්ඝායුෂ ලැබේවා.බොහොම ස්තුතියි දෙව්පියාණන්ට අපේ දුල පුතාලා යහමඟට ගන්නට මෙතරම්ම උත්සාහ දරන අවස්ථාවක ,ඒ දරුවන්ගෙ මව්පියො වන අපි දරුවන් ගැන විමසිලිමත්ව සිටිය යුතුයි.අපි දෙව්පියාණන් කල දේශනාවට දොස් කීවාට පලක් නැත එසේ කලොත් එය අපේ මෝඩකමයි.අපි දෙව්පියාණන්ගේ දේශනාව තුල කියවුන සෑම දෙයක් ගැනම දරුවන්ව දැනුවත් කර අපේ රටේ සියලුම දරුවන්ව රැක ගනිමු.ශ්‍රීලංකාවේ සිටින සියලුම දෙනාගේම බුද්ධිය අවදිවේවා.දෙව්පියාණන්ට සුදුඅම්මාට දෙව්සුව පවුලේ සියලුම දෙනාට මාධ්‍ය අංශයේ සියලුම දෙනාට තෙරුවණ්සරණයි දෙවි පිහිටයි.

  • @renukaperera2460
    @renukaperera2460 2 ชั่วโมงที่ผ่านมา

    නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි .. සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @nilminidevika3877
    @nilminidevika3877 2 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි ගුරුපියාණනි ,සුදු අම්මා ඇතුලු දෙව්සුවපවුලේ සැමට .

  • @kirthiperera4327
    @kirthiperera4327 3 ชั่วโมงที่ผ่านมา

    ගුරු පියානෙනි ඔබතුමාට මම නිතර විටින් විට ඇතිවෙන බඩේ අමාරුවක් ගැන සදහන් කලා, මට අම්ල පිත්ත රෝගය තිබෙන බවත් කිව්වා මම ඔබතුමා අපට උගැන්වූ ආස්වාස ප්‍රාස්වාස ක්‍රම ද අනුගමනය කලා. පුදුමෙක මහත ඊයෙ ඉදන් මට ඒ අසනීපය නෑ. ඔබතුමාට ගොඩාක් පින්

  • @Kamal-o4h
    @Kamal-o4h 2 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉 පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දේව සේවා කාර්යය මණ්ඩල සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @asankapriyanath-wy4fs
    @asankapriyanath-wy4fs 2 ชั่วโมงที่ผ่านมา

    Obathumata theruwan saranai devi phtai sadu sadu sadu

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv 3 ชั่วโมงที่ผ่านมา

    Therwan saranai oba thumata devi phtai gurtumani ♥️♥️♥️♥️♥️🙏🙏🌹🌹🌹

  • @dorinperera6124
    @dorinperera6124 ชั่วโมงที่ผ่านมา

    Theruwan saranai dewpiyaneni sthuthi 🙏🏻 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ChamikaDhilshan-o1f
    @ChamikaDhilshan-o1f 4 ชั่วโมงที่ผ่านมา +3

    ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා! ඔබ තුමා සහ සුදු අම්මා ඇතුලු සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබෙවා! යහපතක්ම වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏🙏

  • @Randulaudani
    @Randulaudani 3 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරනයි . දෙවි පිහිටයි❤❤❤❤❤

  • @chandranigamage3660
    @chandranigamage3660 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @peraraperara639
    @peraraperara639 4 ชั่วโมงที่ผ่านมา +2

    🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි සුදු අම්මාට ත් කාර්යය මණ්ඩලයේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දායකත්වය ලබා දුන් මහත්මිය ටත් ඇයගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @thamaradesilva1148
    @thamaradesilva1148 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @PemikaAmali-j5v
    @PemikaAmali-j5v ชั่วโมงที่ผ่านมา

    Dew piyanange deeshana ahuwe nathnam mama ada pissek wela. Theruwan saranai dewipihitai.

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 3 ชั่วโมงที่ผ่านมา

    දෙවියනේ ගුරු පියණනි ඇත්තටම මේවා බයානක දේවල් අපෝ මේ රටට ආවොත් ලෝක විනාශයක් අනේ ගුරු පියණනි ඔබ තුමාට ගොඩක් පින් මේවා අපේ දරුවෝ විනාසවෙයි දැමිම දැනුවත් කරනවට ගොඩක් පින් මට නම් ඇඟ හිරිවැටනවා 😢😢😢අපට දුකයි

  • @sriyanisriyani6093
    @sriyanisriyani6093 ชั่วโมงที่ผ่านมา

    Theruwan saranai guru piyanani sudu ammr 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ManjuManju-c9y2t
    @ManjuManju-c9y2t 58 นาทีที่ผ่านมา

    Stutiyi guru piyanani namaskaraya wawa utumanani ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @jayawathikariyawasamjayala2355
    @jayawathikariyawasamjayala2355 ชั่วโมงที่ผ่านมา

    Piyanani,obathumata sthuti.dirgayusa lebewa.budu saranai devi pihitai.

  • @chandraskg5927
    @chandraskg5927 3 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්ත ගුරු පියාණෙනි. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි. 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @priyankathushari2119
    @priyankathushari2119 3 ชั่วโมงที่ผ่านมา

    Theruwan saranai devi pihitai siyalu denatama 🙏🙏🙏

  • @shironisamarakoon-lj2be
    @shironisamarakoon-lj2be 2 ชั่วโมงที่ผ่านมา +1

    නමස්කාර වෙිවා ගුරු පියාණනි .දැන් කාලයේ ගෘහ ජිවිත තුල ගෙදර ගෘහ මුලිකයා වෙලා ඉන්නේ ගැහැනු අයයි .පිරිමින් ඉන්නේ ගැහැනු අය ගානට දාලා .මම ත් ජිවිතේ වැඩි පුරම කලේ ඉවසන එකයි .ඉවසලා ඉවසලා බැරි තැනත් ඉවසපු කෙනෙක් මම .ගුරු පියාණන් හට හා සුදු අම්මා ට තෙරුවන් සරණ වේවා .

  • @subadradissanayake531
    @subadradissanayake531 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @prasannadhanapala425
    @prasannadhanapala425 4 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏

  • @queenal427
    @queenal427 2 ชั่วโมงที่ผ่านมา

    Dewepiyananiobatumatabudusarani❤❤👑👑

  • @gunawathiwannigama4107
    @gunawathiwannigama4107 ชั่วโมงที่ผ่านมา

    😂 තෙරුවන් සරනයි දෙවිපිහිටයි ගුරුපියානනි ඔබතුමාට සුදුඅම්මාට දෙව්සුව කාර්‍ය මඩුල්ලටත් එසේම වේවා

  • @sasssenarath
    @sasssenarath 2 ชั่วโมงที่ผ่านมา

    Theruwa saranai dewi pihitai guru piyayanani ❤❤❤

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉😂Dewpiyanan ta theruwan saranaie devipihitaie🎉🎉🎉

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 4 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනාට

  • @lakshmanabbeywarden6184
    @lakshmanabbeywarden6184 2 ชั่วโมงที่ผ่านมา

    Obatumata Budusaranai Deewipihatai

  • @VajiraDissanayaka-l5t
    @VajiraDissanayaka-l5t 3 ชั่วโมงที่ผ่านมา

    ඇත්ත ගුරු පියානනි දැන් ලංකාවේ ඒ බෝනික්කෝ ඉන්නවා

  • @wamalalelwala2950
    @wamalalelwala2950 3 ชั่วโมงที่ผ่านมา

    Teruva saranai devipihitai❤❤❤❤❤❤un

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 2 ชั่วโมงที่ผ่านมา

    මම මුලින්ම හිතුවේ ඉවසීම පුරුදු කරගත්තා කියලා,විශේෂම දේ තව කෙනෙකුගේ හිත රිද්දන්න අකමැති නිසා ත් මගේ හිත රිදෙනවා ට අකමැති නිසා ත්, මම හරි නිදහස් කෙනෙක්, තරහෙන් අනෙක් අය කියන දේ මට ආදරෙන් කියන්න පුළුවන්, මම වත් දන්නේ නැහැ කොහොමද එහෙම වුණේ කියලා හැමදේම බදාගෙන දගලන්නෙ නැහැ ලිමිට් එකක් තියනවා වැඩ වල,ඔබ තුමා කියන දේවල් කොපමණ හරිද කියලා විග්‍රහ කරන්න වචන නැහැ.ඕනවට වඩා සමාජය දුවනවා වැඩි.ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු මෙම වැඩසටහන මෙහෙය වන ඔබ සැමටත් දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️

  • @wgmangalika4200
    @wgmangalika4200 4 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි.බොහොම ස්තූතියි දීර්ඝායු වේවා බොහොම ස්තූතියි

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 2 ชั่วโมงที่ผ่านมา

    ඉස්සර මං ඉඳලා හිටලා මොකක්හරි ප්‍රශ්නයකට බැන ගෙන තියෙනවා. නමුත් දුරදිග යන්නේ නෑ. ඒක වැරදි කියලා මං අවබෝධ කරගෙන සමාව ඉල්ලලා තියෙනවා. දැන් බලද්දි ඒක බොහෝ දුර‍ට අඩු වෙලා තියෙන්නේ.ඇත්තම කියනවා නම් ගුරුතුමනි මං මගෙ යුතුකම් ඉටු කරනවා මිසක් බැඳීම් වලින් තොරයි. මොකද ගුරුතුමාගෙ දේශනාව ඇහුවට පස්සේ මං දැන් අවුරුදු දෙකක ඉඳන් මෙහෙම තමයි ඉන්නේ. බොහෝ දුර‍ට අවබෝධ කරගෙන ඉන්නේ. ලබන ආත්මේ එයාම ලැබෙන්න කියලා නෙමෙයි ප්‍රාර්ථනා කරන්නේ මේ සසරින් නිවෙන්න. අපේ ගුරුපියාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🌹🌹🌹🌹.

  • @JanakaChathuranga-j3z
    @JanakaChathuranga-j3z 3 ชั่วโมงที่ผ่านมา +3

    ඒකත් කරලම බලමුකෝ කට පරිස්සම් කර ගන්න තමා අමාරුම අවුරුදු 14 කුත් උනා😊😮😮😮😮😮😮😊

  • @Kusumawathie-r4t
    @Kusumawathie-r4t ชั่วโมงที่ผ่านมา

    Budusaranayi🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chandanihemamala9256
    @chandanihemamala9256 4 ชั่วโมงที่ผ่านมา

    ජිව මාන දෙව් පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා 🙏 ස්තූතිය ගුරු පියානෙනි 🙏❤️🌹 පින්වත් පියානෙනි ඔබටත් ආදර සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai 🙏❤️🌹❤️❤️❤️🌹🌹🌹🌹

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 4 ชั่วโมงที่ผ่านมา

    ගොඩාක් ස්තූතියි මගේ ආදරණීය ගුරු සමිඳුනි. තෙරුවන් සරණයි. දෙව් රැකවරනයි 🙏🙏🙏💞

  • @lakshansureshperera9955
    @lakshansureshperera9955 3 ชั่วโมงที่ผ่านมา

    Theruwan saranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @nandawathiabeywardhane3882
    @nandawathiabeywardhane3882 3 ชั่วโมงที่ผ่านมา

    Dewepiyanani obatumata suduammata dergayusa labewa devisuwa desaye samata, budusarani devipihiti

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ නමෝ ඛූද්ධාය අනුග්‍රහය ආශිර්වාද දක්වන සියලුම දෙනාට යහපතක්ම වේවා ඒ අය සිතන පතන සෑම දෙයක්ම හොඳින් ඉෂ්ඨ සිද්ධ වේවා ❤❤❤ අපේ ගුරු පියණන්ට සහ සුදු අම්මාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 දෙවිසුව පවුලට දෙවිසුව දේශයට මාධ්‍ය අංශයටද විදේශීය රටවල සියලුම දෙනාටද යහපතක්ම වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි සොරගුණේ හල්දුම්මුල්ල

  • @SupunSiyumal
    @SupunSiyumal 3 ชั่วโมงที่ผ่านมา

    Guru dewaynan wahansa sudu amma saha deusuwa paule sama denatama theruwan saranai devi pihitai.

  • @indranibamunuge667
    @indranibamunuge667 ชั่วโมงที่ผ่านมา

    Theruwan saranai

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 4 ชั่วโมงที่ผ่านมา

    දීර්ඝායුෂවේවා දෙවි පියතුමනි ❤❤❤❤

  • @upalidanansuriyaappuhamila1673
    @upalidanansuriyaappuhamila1673 2 ชั่วโมงที่ผ่านมา

    Obathuma kiyanade hariyatama hari

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 4 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි!🙏🙏🙏🙏🙏

  • @latarupasinghe4446
    @latarupasinghe4446 3 ชั่วโมงที่ผ่านมา

    Kumara mathiduni, oba thuma kiyana de Hari. Mama wadakara owa hadana companyaka. Manager wasayen Hong Kong wala. Depaksayama toys hadanawa. Robert wage hadanawa. Ewa Katha karanne ne. Api kiyana onama deyak karanawa. Kumara mahaththaya Sudu Amma athulu dewu suwa pawule siyalu denatama theruwan saranai.. ❤🙏🙏❤️🙏🙏

  • @AchiniBandara-w7d
    @AchiniBandara-w7d ชั่วโมงที่ผ่านมา

    Mey desanawalata sawandee therum Gena pawul sathutin samayen jeewath weemata wera darathwa....kumara mathiduntath mathiniyatath asana balana samatath jayasiri sapatha udaawewa....

  • @Samali-b7q
    @Samali-b7q 3 ชั่วโมงที่ผ่านมา

    Ma labu siyaluma jayagrhana walata mage wishwa piyananta mage wishwa maneyanta mage namas karaya wewa mage wishwayata bhoho se stuti wewa Sama aurikenma harimaga penwana mage guru piyananta Saha sudu ammata dergausha wewa namaskara wewa

  • @سيانيكماري
    @سيانيكماري 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤ තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 2 ชั่วโมงที่ผ่านมา

    Semata Suva Athwewa

  • @pubududhananjaya536
    @pubududhananjaya536 3 ชั่วโมงที่ผ่านมา

    ගතින් වයසට ගියත් සිතින් තරුණව සිටිමු ! 🤘👱💐💫

  • @ChandrikaVikramage-kx1jh
    @ChandrikaVikramage-kx1jh 3 ชั่วโมงที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉🎉🎉❤❤

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 4 ชั่วโมงที่ผ่านมา

    තෙරැවන්සරනයිදෙවිපිහිටයි

  • @queenal427
    @queenal427 2 ชั่วโมงที่ผ่านมา

    Obatumatabudusaranideegodakumaasair❤👑

  • @Jayawardana-io3vd
    @Jayawardana-io3vd 4 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන්සරනයි❤

  • @kirthiperera4327
    @kirthiperera4327 3 ชั่วโมงที่ผ่านมา +1

    ගුරුපියානෙනි අහින්සක සුන්දරව සිටින හැහැනියට කිසිම ආදරයක් කරුනාවක් නැතුව ලින්ගිකත්වය සදහා පමනක් ඇසුරු කරන ස්වාමීවරු නිසා අසරන වුන ගැහැනුත් නැතුව නොවේ

  • @HappyBaseballStadium-fx9vl
    @HappyBaseballStadium-fx9vl ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි දේවිපිහිටයි ගුරු පියාණන් සුදු අම්මා ඇතුළු සියලුම දෙනාටම