ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස උතුම්වු නිර්වානාවබෝධය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
අප කෙරෙහි මහා අනුකම්පාවෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා..විකාශන දායකත්වය දරන පින්වත් පිරිසටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා මෙම ධර්ම දානය පින්වත් ස්වාමීන් වහන්සේටත් අප සැමටත් නිවන් දොරටුවක් වේවා..සාදු සාදු සාදු
මලින් මල එකතු කරලා අලංකාර මල් මාලාවක් ගොතනවා වගේ මාත්‍රයෙන් මාත්‍රය හරි නිවන් මග යන්න මග පෙන්වන අපෙ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹 ස්වාමීන් වහන්ස ප්‍රාර්ථනීය බොධියකින් නිවන් සුව ලබත්වා 🙏🙏🙏 මටත් මෙ කුසලය නිවන් පිණිසම පාරමිතාවක් වෙත්වා 🙏🙏🙏🌹
මේ දේශනා නම් ඇත්තටම හදවතට හුඟාක් දැනුණා අපේ ස්වාමීන්වහන්ස, දෑසට කඳුළක් උනන තරමට ම..අහසෙ පාවෙන සරුංගලයක් දකින කෙනෙක්ට හිතෙන්න පුළුවන් "අනේ මේ නූල නැත්නම් සරුංගලේ තව උඩ යනවා නේද" කියලා.. යම් දවසක නූලෙන් ගිලිහුනොත්..සරුංගලේට සිද්ධවෙන කතන්දරේ පුංචි දරුවෙක් වුණත් දන්නවා.අපේ ජීවිතත් හරියට ඒ වගේමයි.. සත්පුරුෂයන්ගෙ,,කල්‍යාණමිත්‍රයන්ගෙ අවවාද කියන නූලෙන් ගිලිහුනොත් විනාශ වෙලාම යයි ස්වාමීනි...ළදරුවෙක්ට කවදාවත්ම තනියම නැගිටින්න, ඇවිදින්න බෑ. *ඒකාන්තයෙන්ම වැටෙනවා වැටෙනවාමයි*..කල්‍යාණමිත්‍රයන්ගෙ උපකාරයක්, අවවාදයක් නොලැබෙන ජීවිතේටත්...ඒ ටිකමයි...කට්ටක් ඇනිලා තියෙනවාට වඩා අමාරුයි, වේදනාකාරියි.. ඒ කට්ට ගලවන්න උත්සාහ කරද්දි. ඒ වේදනාවට බයෙන්, කට්ට තියෙන්න ඇරියොත්...ජීවිතේට වුණත් හානිවෙන්න බැරි නෑ.සමහර දේශනා අහද්දි නොරිදෙනවාම නෙවෙයි, අපි 100% complete මිනිස්සු නොවන නිසා, සත්පුරුෂයන් විසින් නින්දා කරන ලාමක දුර්ගුණ පේනවා තමන්ගේ ජීවිතේ ඇතුළෙ. ඒ නින්දාවට බයේ අවවාදයෙන්, කල්‍යාණමිත්‍රයන්වහන්සේලාගෙන් ඈත් වුණොත් නම්.. හානිය මේ ජීවිතේට විතරක් සීමා වෙන්නෙ නම් නැතිවේවි...අනේ මේ දවස් ටිකේම උඩුගත වෙච්ච දේශනා ජීවිතේට වටිනා පාඩම් රාශියක් කියලා දෙන, ඉතාමත් වටිනා දේශනා අපේ ස්වාමීන්වහන්ස..නමුත්, මේ දේශනාව නම් ඇත්තටම හිතට හොඳටම දැනුනා...අනේ ඒ ගැන කියාගන්නත් අමාරුයි..තෙරුවන් සරණයි🙏🏼🙏🏼🙏🏼🙏🏼
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@@dammavimanssilmeniyo9262 🙏🙏🙏❤️
සාදු.සාදු.සාදු.🙏🙏🙏පුජ්‍යණියිය.වන්දණියිය.කරැණාගුණසාගර.පිංසාර.පිංවන්ත.ස්වාමින්වහන්සේ .පාදනමස්කාරකරමි.චිරංජයතු නමාමියි .සමිදුනේ.බුදුගුණවදන්නක්.කියාදියි.හරිමගටයවණ.යතිවරයානමිවහසේ.මාදකිනා.රහතුන්.ඔබමයි.ලොව.සමිදුඅපගෙම.සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාදු සාදු සාදු , පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ,සියලුම සම්‍යක්දාෂ්ටික දෙවි දේවතාවන්ගෙ පිහිට රැකවරණය ලැබේවා !!!🌼🙏🙏🙏🌼
සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිං වත් අපේ සුවාමින් වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාධූ සාධූ සාධූ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මාවබෝධය සදහාම මේ උතුම් කුසලය හේතු පාරමිතාවක්ම වේවා🌷🌷 ස්වාමීන්වහන්ස ඔබවහන්සේට
අගෙයි අපේ හාමුදුරුවනේ.. මේ සංසාරය ගැන කළකිරෙනවා.. කවදා හෝ මෙයින් අත්මිදෙමි.. මේ නිස්සාර ගිහි ජීවිතයට ඇලුම් නොකරමි.. මා මාගේ හිතටම වෛර කරමි.. මක් නිසාදයත් මේ හිත තරම් මා සසරේ ගෙන ආ කෙනෙක් නැත..මේ ආත්මෙත් මට හරස් කපනවා.. අභිබවා යමි මමද යම් දිනෙක.. ඔබ වහන්සේගේ දේශනා වෙන් මා නරන්තරයෙන් සුවපත් වෙමි.. ඔබ වහන්සේලාට තෙරැවන් සරණයි.. 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
සාදු සාදු සාදූ පරක් තෙරක් නොපනෙන මේ සසර ගමන බිය දෙශනා කරන ඔබ වහන්සේ ට මාගේ නමස්කාර පුර්වකව වන්දනා කරමි සාදූ සාදූ සාදූ
Sasunata badi me tikata oba වහන්සේ kala සේවය ඉමහත් ...sasune diunuva පිණිස ...දීර්ඝ ..ගමනක් යාමට ..oba..වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා ..saadu saadu saadu 🙏🙏🙏🙏oba vahanseta uthum nirvanaya අවබෝධ වේවා ....
බොහෝම පින් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා.
තෙරුවන් සරණයි අපේ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ උත්තමාංග වැදුම වන්දනාව නමෝ නමස්කාරය ශීර්ෂ ප්‍රණාමය හිමි වේවා
සම්බුද්ධ දේශනාව මානාව වටහා දෙමින් සසර කෙලවර කරගන්නට අපට පිහිටවන පින්වත් ස්වාමින්වහන්සේ ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සමිදුනේඔබවහන්සේ..බුදුපුතු.වෙිලා.මිනිස්සුගෙ.පවගලවන්නයි.ලොවිතුරාබුදුපුතුරස්මිය.වෙින්නෙ.අනේසාදු.🙏🙏🙏මගෙ.ලංකාවෙි.මිනිස්සු.සැම.සුවපත්වෙිවා.බුදු බණඅසා.පවෙින්.ගැලවෙිවා.සාදු සාදු සාදු සාදු
ගෞරවණීය ස්වාමීන්වහන්ස..මට මගේ දුර්වලතා හදුනාගන්න මෙම දේශනය උපයෝගී වුණා.ඔබ වහන්සේට උතුම් නිවන් අවභෝධයම වේව..
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏 🌺🌺🌺🌺🌺🌺 ගොඩක් දෙවල් ඉගෙන ගත්තා බොහොම පින් ස්වාමින් වහන්ස 🙏🙏🙏 🌺🙏🙏🙏🙏
සාධු සාධු සාධු🙏🏽🙏🏽
Sadu sadu sadu oba vahanseta mage namaskarayama veva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️
තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝද වී පතන්නා වූ බෝදියකින් නීවීමට හැකි වෙත්වා නමෝ බුද්දාය තෙරුවන් සරනයි 💖🙏🌍
Apa.niwane.niwannata..Obawahanse.darana.wehesa..Apamanaya.Obawahanse.Nodanna.mage.gunada..Samanya.minisun.lañga.netha.Eya.Athma.Warnanawak.nowe..m.kudakalasita.geneana..jiwithaya.maithrie.kiyana.mage.namata.gelapena.paridimaya.Obawahansege.shielaya.gunaya.utumbawata.Desanakaushallyayata.m.gaurawa.adare.nisama.mage.putha.kiyala..hithuna.Ath.mathu.mage.puthuwenna.pathanne.ne.mokada.mebhawayen.pasu.obawahanse.menma.mada.sasare.nethi.nisa..mama?ada.dawase.desana.6k.Asuwa.4k.obawahansegeEhema.karanne.SangaRathnaya.Athara.beda.weyei..biyanisa.nethuwa.bennama.Thrahawela.nowe.kisima.durgunayak.mlanga.nehimyyane.mama.mage.sanga.Rathnayata.harima.Adarei..Amage#heti.Dullabena.mayaladdan.Budda.puththan.namamahamSadu.Sadu.Sadu
@@maithreeranathunga3559 🙏💖
තෙරැවන් සරණයි🙏,,ස්වාමින් වහන්ස !ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසෙත්වා 🙏🙏🙏 🌻🌻🌻💛💛💛
🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..සාදු සාදු සාදු ..
සාදු සාදු සාදු 🙏🙏🙏 ,බොහොම පිං සිදු වෙවා අපෙ පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
බොහොම පිං සිදු වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ඔබ වහන්සේගේ ධර්ම දේශනා අපිට අපිවම පිරික්සා මැන බලන්නට අවස්තාවක් මයි. තෙරුවන් සරණයි 🙏🙏
උතුම් පින්වත් ස්වාමින් වහන්සේට අපේ මනස පිරිසිදු කර ගැනීමට දහම් කරුණු කියා දීම ගොඩක් පින් ඔබවහන්සේට පතන බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ හැමදාමත් අපේ ස්වාමින් වහන්සේගේ දේශනාවක් අහනවමයි මට දැන් ඒක පුරුද්දක් වෙලා දහම් කරුණු ඉගෙන ගෙන ජිව්තෙ ගුණ ධර්ම පුරුදු කරනවා අපේ හාමුදුරුවනේ හරිම ආසාවෙන්
මේ විෂඝෝර සංසාරය කෙටි කර ගැනීමට අපට පිහිට වන අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යයම අවබෝධ වේවා!!!🙏🙏🙏අප හට ද මේ බව සසර නිමා කර ගැනීමට හැකි වේවා!!!🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.... සාදු සාදු සාදු...🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවපත් බව labeava . සුන්දර දේශනයක් . සාදු සාදු සාදු !!!... ප්‍රේමා හදුන්ගොඩ .
මාගේ පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස 🙏🙏උතුම් නිවනින් නිවෙන්නට මෙි කුසල් පාරමිතාවක්ම වේවා 🙏සුවපත් වේවා 🙏🙏🙏
සිල්වත් වූ ගුණවත් වූ, උත්තම පුඤඤ ක්ෂේත‍්‍රයක් බඳු, දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ, පසඟ පිහිටුවා ගෞරවයෙන් වැඳීමට සුදුසු වන්නා වූ, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ආදී උත්තමයන්ගෙන් පැවත එන්නා වූ, ශ‍්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු වූ, බුද්ධ පුත‍්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි...!
🌺සාදූ 🌺සාදූ🌺 සාදූ 🌺 තුණුරුවන් සරනයි පිං වත් ස්වාමීන් වහන්ස ...නිදුක් නිරෝගී චිරජීවනයම සැලසේවා පිං වත් ස්වාමීන් වහන්සේට ...!!! 🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼
සාදු සාදු සාදු 🙏🙏🙏පිං සිදු වේවා ස්වාමින් වහන්ස
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගේ හැම ධර්ම දේශනාවකම ගත යුක්තක් ඇත මගේ ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන්සරණයි ස්වාමීන්වහන්ස 🙏❤
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
ගෞරවණීය සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
Sadu sadu sadu !theruwan saranai swaminwahanseta !
සාධු සාධු සාධු පිංවත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼
වන්දනීය පූජනීය තෙරුන් වහන්සේට මම නමස්කාර කරමි. !!!!! සාදු🙏🏼🙏🏼🙏🏼 සාදු 🙏🏼🙏🏼🙏🏼සාදු🙏🏼🙏🏼🙏🏼
සසරින් එතර වීමට උතුම් කල්‍යණ මිත්‍රයෙක් ලෙස සදහම් මාර්ගය පෙන්වා දෙන ඔබ වහන්සේට උතුම් නිර්වාණා බෝදය ලැබේවා !!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදුසාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරොගි වේවා
අප නොදන්නා බොහෝ දහම්කරුනු ඔබවහන්සෙ ගේ දෙශනා තුළින් ලබා ගත්තා ..ඔබවහන්සෙට නිවන්සුවයෙන් සෙනසිම ලබෙවා සාදු සාදු සාදු ....
පතන්නා වූ බෝධියකින් උතුම් නිවනෙන් සැනසීම ලබේ වා ස්වාමීන් වහන්ස 🙏
Ape swameen wahanseta nirogi suvaya labeva, apta dan tika tika dharmaya vatahenawa, budu bawa labewa, 🙏
බොහොම පින් මගේ පින්වත් ස්වාමීන් වහන්ස.මෙවන් කාලසීමාවක් තුල අපට ධර්මයේ පිළිසරණ හැර අන් කවර පිළිසරණක්ද?ඉතාමත් අවබෝධයකින් යුතුව ධර්ම දේශනාවට සවන් දෙන්නේම මේ සසරේ බියකරු බව දැනී සසරෙන් එතෙර වන මාර්ගය සොයා යා යුතුම නිසාවෙනි..පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි අපව නිවැරදිම දහම් මගට යොමු කරනවාට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
තමන්ගේ ජීවිතය සකස් කර ගැනීම ඇත්තේ තමන් සතුවමයි....... ගුණවන්ත කම වර්ධනය කරගැනීම නිවනට මඟම තමයි....ඔබ වහන්සේ මෙවැනි හද පතුලටම කිඳා බසින දහම් කරුණු දේශනා කරද්දී පාරමිතා පිරීම අත් හරින්න හිතෙන්නෙත් නැහැ....තව තවත් වීර්යය වැඩි වෙනවා වගෙයි දැනෙන්නේ.....ඔබ වහන්සේ නම් ජීවිතයට පහල වූ වටිනාම කල්‍යාණ මිත්‍ර සම්පත්තියම තමයි......
ගොඩක් පින් මගේ පින්වත් ස්වාමීන් වහන්ස..!!! ඔබ වහන්සෙට නිදුක් නිරෝගී චිර ජීවනය ම හිමිවේවා..!!!🙏🙏🙏🙏
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
Theruwansaranai ape hamuduruwane obawahansege deshana thulin mage jeewithe waradi adupadu godak therum aran mama ewa hadagaththa apawa niwan magata yomukarawana obawahanseda prarthaneeywuo bodiyakin uthum niwansuwayama labathwa 🙏🌹🙏🌹
සාධූ සාධූ සාධූ ....🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි සියලූම දෙනාට 🙏🌸
සාදූ.සාදූ.සාදූ.පින්වාත්ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙටමාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏🙏
Sadhu sadhu sadhu 💐💐💐🙏🙏🙏
Pinvath swamin vahansa! Oba vahanseta mage namaskaraya wewa! Sadu! Sadu! Sadu!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සාදු ..සාදු ..සාදු ..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මෘදු හා පරුෂ වචන දෙකම ඇහුවාමයි හොඳින්ම හික්මෙන්ම පුලුවන් වුනේ.තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
තෙරුවන් සරනයි ඔබ වහන්සේට
Oba vahanseta godak pin.Theruvan saranai.🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස .🙏🙏🙏
An excellent sermon
සාදු සාදු සාදු මගේ ස්වාමින් වහන්සේ ට උතුම් නිවන අවබෝධ වේවා
Sadu sadu oba vhase nidul veva
සාදු සාදු සාදු
සාදු සාදු සාදු....
තේරැවන් සරණයි අපේ හාමුදුරැවනේ
Theruwansaranayi pinwath suwaminwahansa oba wahanseta mage namaskaraya wewa.
Sadu Sadu Sadu 🙏 Theruwan saranai!!!
උතුම් වූ නිර්වාණ සුවය ශාක්ෂාත් කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා.🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් අපේ ස්වාමින්වහන්සේට ....
Sadu sadu sadu teruvan sarani swaminvahanseta
තෙරුවන්සරනයි සුවාමින්වහන්ස 🙏🙏🙏
සාධූ සාධූ සාධූ..🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාධූ ,සාධූ ,සාධූ !🙏🌼🙏🌼🙏🌼
සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස!!!
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස....!!!!!!!!!!!
Teruwan saranai ape penwat swamenwhnsa chturarya Satya awaboda wewa derga aysa labewa 🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ... 🙏🙏🙏
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
Theruvan sarani ape pinvath swameen wahansa 🌷🌷🌷
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
Namo Buddhaya saadu saadu saadu..darma danaya dun a siyaluma denata boho pin ath wewaaa.dirgauu wewaaa..saadu saadu saadu..
Namo Buddhaya saadu saadu saadu..pin aththo mema deshanawa srawanaya karathwaa.saadu saadu saadu..
සාදු !! සාදු !!🙏🙏
හැමදෙනාටම ගොඩාක් පිං මෙ දේශනා අනික් අයටත් බලන්න සෙයාර් කරන්න
Namo Buddhaya saadu saadu saadu.pinwath Oba wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.
Sadu sadu sadu...
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
🙏🙏🙏💐💐💐
sadu sadu sadu
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
🙏 🙏 🙏 🙏 🙏
පින්වත් ස්වාමින්වහන්ස කරුණු කාරණා වැටහෙන්න පමා මේ අසරණ උපාසක අම්මා ව නම් අ තාරින්න (නසන්න )එපා ..දිගටම දේශනා වෙන් දැනුවත් කරන්න...
පින්වත් අපේ ස්වාමින්වහන්ස .මේ වටිනා දේශනා වලින් ලැබෙන ධර්ම කාරනා තුළින් අපේ ජීවිත හැඩගැහුනා.තව තවත් මෙවැනි මිණි වන් ඔවදන් මේ දෙසවන් වලට වැටේවා!!තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස .
💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස උතුම්වු නිර්වානාවබෝධය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
අප කෙරෙහි මහා අනුකම්පාවෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා..විකාශන දායකත්වය දරන පින්වත් පිරිසටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා මෙම ධර්ම දානය පින්වත් ස්වාමීන් වහන්සේටත් අප සැමටත් නිවන් දොරටුවක් වේවා..සාදු සාදු සාදු
මලින් මල එකතු කරලා අලංකාර මල් මාලාවක් ගොතනවා වගේ මාත්‍රයෙන් මාත්‍රය හරි නිවන් මග යන්න මග පෙන්වන අපෙ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹 ස්වාමීන් වහන්ස ප්‍රාර්ථනීය බොධියකින් නිවන් සුව ලබත්වා 🙏🙏🙏 මටත් මෙ කුසලය නිවන් පිණිසම පාරමිතාවක් වෙත්වා 🙏🙏🙏🌹
මේ දේශනා නම් ඇත්තටම හදවතට හුඟාක් දැනුණා අපේ ස්වාමීන්වහන්ස, දෑසට කඳුළක් උනන තරමට ම..
අහසෙ පාවෙන සරුංගලයක් දකින කෙනෙක්ට හිතෙන්න පුළුවන් "අනේ මේ නූල නැත්නම් සරුංගලේ තව උඩ යනවා නේද" කියලා.. යම් දවසක නූලෙන් ගිලිහුනොත්..සරුංගලේට සිද්ධවෙන කතන්දරේ පුංචි දරුවෙක් වුණත් දන්නවා.
අපේ ජීවිතත් හරියට ඒ වගේමයි.. සත්පුරුෂයන්ගෙ,,කල්‍යාණමිත්‍රයන්ගෙ අවවාද කියන නූලෙන් ගිලිහුනොත් විනාශ වෙලාම යයි ස්වාමීනි...
ළදරුවෙක්ට කවදාවත්ම තනියම නැගිටින්න, ඇවිදින්න බෑ. *ඒකාන්තයෙන්ම වැටෙනවා වැටෙනවාමයි*..
කල්‍යාණමිත්‍රයන්ගෙ උපකාරයක්, අවවාදයක් නොලැබෙන ජීවිතේටත්...ඒ ටිකමයි...
කට්ටක් ඇනිලා තියෙනවාට වඩා අමාරුයි, වේදනාකාරියි.. ඒ කට්ට ගලවන්න උත්සාහ කරද්දි. ඒ වේදනාවට බයෙන්, කට්ට තියෙන්න ඇරියොත්...ජීවිතේට වුණත් හානිවෙන්න බැරි නෑ.
සමහර දේශනා අහද්දි නොරිදෙනවාම නෙවෙයි, අපි 100% complete මිනිස්සු නොවන නිසා, සත්පුරුෂයන් විසින් නින්දා කරන ලාමක දුර්ගුණ පේනවා තමන්ගේ ජීවිතේ ඇතුළෙ. ඒ නින්දාවට බයේ අවවාදයෙන්, කල්‍යාණමිත්‍රයන්වහන්සේලාගෙන් ඈත් වුණොත් නම්.. හානිය මේ ජීවිතේට විතරක් සීමා වෙන්නෙ නම් නැතිවේවි...
අනේ මේ දවස් ටිකේම උඩුගත වෙච්ච දේශනා ජීවිතේට වටිනා පාඩම් රාශියක් කියලා දෙන, ඉතාමත් වටිනා දේශනා අපේ ස්වාමීන්වහන්ස..
නමුත්, මේ දේශනාව නම් ඇත්තටම හිතට හොඳටම දැනුනා...
අනේ ඒ ගැන කියාගන්නත් අමාරුයි..
තෙරුවන් සරණයි🙏🏼🙏🏼🙏🏼🙏🏼
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@@dammavimanssilmeniyo9262 🙏🙏🙏❤️
සාදු.සාදු.සාදු.🙏🙏🙏පුජ්‍යණියිය.වන්දණියිය.කරැණාගුණසාගර.පිංසාර.පිංවන්ත.ස්වාමින්වහන්සේ .පාදනමස්කාරකරමි.චිරංජයතු නමාමියි .සමිදුනේ.බුදුගුණවදන්නක්.
කියාදියි.හරිමගටයවණ.යතිවරයානමිවහසේ.මාදකිනා.රහතුන්.ඔබමයි.ලොව.සමිදුඅපගෙම.සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාදු සාදු සාදු , පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ,සියලුම සම්‍යක්දාෂ්ටික දෙවි දේවතාවන්ගෙ පිහිට රැකවරණය ලැබේවා !!!🌼🙏🙏🙏🌼
සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිං වත් අපේ සුවාමින් වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාධූ සාධූ සාධූ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මාවබෝධය සදහාම මේ උතුම් කුසලය හේතු පාරමිතාවක්ම වේවා🌷🌷 ස්වාමීන්වහන්ස ඔබවහන්සේට
අගෙයි අපේ හාමුදුරුවනේ.. මේ සංසාරය ගැන කළකිරෙනවා.. කවදා හෝ මෙයින් අත්මිදෙමි.. මේ නිස්සාර ගිහි ජීවිතයට ඇලුම් නොකරමි.. මා මාගේ හිතටම වෛර කරමි.. මක් නිසාදයත් මේ හිත තරම් මා සසරේ ගෙන ආ කෙනෙක් නැත..මේ ආත්මෙත් මට හරස් කපනවා.. අභිබවා යමි මමද යම් දිනෙක.. ඔබ වහන්සේගේ දේශනා වෙන් මා නරන්තරයෙන් සුවපත් වෙමි.. ඔබ වහන්සේලාට තෙරැවන් සරණයි.. 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
සාදු සාදු සාදූ පරක් තෙරක් නොපනෙන මේ සසර ගමන බිය දෙශනා කරන ඔබ වහන්සේ ට මාගේ නමස්කාර පුර්වකව වන්දනා කරමි සාදූ සාදූ සාදූ
Sasunata badi me tikata oba වහන්සේ kala සේවය ඉමහත් ...sasune diunuva පිණිස ...දීර්ඝ ..ගමනක් යාමට ..oba..වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා ..saadu saadu saadu 🙏🙏🙏🙏oba vahanseta uthum nirvanaya අවබෝධ වේවා ....
බොහෝම පින් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා.
තෙරුවන් සරණයි අපේ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ උත්තමාංග වැදුම වන්දනාව නමෝ නමස්කාරය ශීර්ෂ ප්‍රණාමය හිමි වේවා
සම්බුද්ධ දේශනාව මානාව වටහා දෙමින් සසර කෙලවර කරගන්නට අපට පිහිටවන පින්වත් ස්වාමින්වහන්සේ ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සමිදුනේඔබවහන්සේ..බුදුපුතු.වෙිලා.මිනිස්සුගෙ.පවගලවන්නයි.ලොවිතුරාබුදුපුතුරස්මිය.වෙින්නෙ.අනේසාදු.🙏🙏🙏මගෙ.ලංකාවෙි.මිනිස්සු.සැම.සුවපත්වෙිවා.බුදු බණඅසා.පවෙින්.ගැලවෙිවා.සාදු සාදු සාදු සාදු
ගෞරවණීය ස්වාමීන්වහන්ස..
මට මගේ දුර්වලතා හදුනාගන්න මෙම දේශනය උපයෝගී වුණා.
ඔබ වහන්සේට උතුම් නිවන් අවභෝධයම වේව..
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏 🌺🌺🌺🌺🌺🌺 ගොඩක් දෙවල් ඉගෙන ගත්තා බොහොම පින් ස්වාමින් වහන්ස 🙏🙏🙏 🌺🙏🙏🙏🙏
සාධු සාධු සාධු🙏🏽🙏🏽
Sadu sadu sadu oba vahanseta mage namaskarayama veva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️🙇♀️
තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝද වී පතන්නා වූ බෝදියකින් නීවීමට හැකි වෙත්වා නමෝ බුද්දාය තෙරුවන් සරනයි 💖🙏🌍
Apa.niwane.niwannata..Obawahanse.darana.wehesa..Apamanaya.Obawahanse.Nodanna.mage.gunada..Samanya.minisun.lañga.netha.Eya.Athma.Warnanawak.nowe..m.kudakalasita.geneana..jiwithaya.maithrie.kiyana.mage.namata.gelapena.paridimaya.Obawahansege.shielaya.gunaya.utumbawata.Desanakaushallyayata.m.gaurawa.adare.nisama.mage.putha.kiyala..hithuna.Ath.mathu.mage.puthuwenna.pathanne.ne.mokada.mebhawayen.pasu.obawahanse.menma.mada.sasare.nethi.nisa..mama?ada.dawase.desana.6k.Asuwa.4k.obawahansegeEhema.karanne.SangaRathnaya.Athara.beda.weyei..biyanisa.nethuwa.bennama.Thrahawela.nowe.kisima.durgunayak.mlanga.nehimyyane.mama.mage.sanga.Rathnayata.harima.Adarei..Amage#heti.Dullabena.mayaladdan.Budda.puththan.namamahamSadu.Sadu.Sadu
@@maithreeranathunga3559 🙏💖
තෙරැවන් සරණයි🙏,,ස්වාමින් වහන්ස !ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසෙත්වා 🙏🙏🙏 🌻🌻🌻💛💛💛
🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..සාදු සාදු සාදු ..
සාදු සාදු සාදු 🙏🙏🙏 ,බොහොම පිං සිදු වෙවා අපෙ පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
බොහොම පිං සිදු වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ඔබ වහන්සේගේ ධර්ම දේශනා අපිට අපිවම පිරික්සා මැන බලන්නට අවස්තාවක් මයි. තෙරුවන් සරණයි 🙏🙏
උතුම් පින්වත් ස්වාමින් වහන්සේට අපේ මනස පිරිසිදු කර ගැනීමට දහම් කරුණු කියා දීම ගොඩක් පින් ඔබවහන්සේට පතන බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ හැමදාමත් අපේ ස්වාමින් වහන්සේගේ දේශනාවක් අහනවමයි මට දැන් ඒක පුරුද්දක් වෙලා දහම් කරුණු ඉගෙන ගෙන ජිව්තෙ ගුණ ධර්ම පුරුදු කරනවා අපේ හාමුදුරුවනේ හරිම ආසාවෙන්
මේ විෂඝෝර සංසාරය කෙටි කර ගැනීමට අපට පිහිට වන අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යයම අවබෝධ වේවා!!!🙏🙏🙏
අප හට ද මේ බව සසර නිමා කර ගැනීමට හැකි වේවා!!!🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.... සාදු සාදු සාදු...🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවපත් බව labeava . සුන්දර දේශනයක් . සාදු සාදු සාදු !!!... ප්‍රේමා හදුන්ගොඩ .
මාගේ පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස 🙏🙏උතුම් නිවනින් නිවෙන්නට මෙි කුසල් පාරමිතාවක්ම වේවා 🙏
සුවපත් වේවා 🙏🙏🙏
සිල්වත් වූ ගුණවත් වූ, උත්තම පුඤඤ ක්ෂේත‍්‍රයක් බඳු, දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ, පසඟ පිහිටුවා ගෞරවයෙන් වැඳීමට සුදුසු වන්නා වූ, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ආදී උත්තමයන්ගෙන් පැවත එන්නා වූ, ශ‍්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු වූ, බුද්ධ පුත‍්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි...!
🌺සාදූ 🌺සාදූ🌺 සාදූ 🌺
තුණුරුවන් සරනයි පිං වත් ස්වාමීන් වහන්ස ...නිදුක් නිරෝගී චිරජීවනයම සැලසේවා පිං වත් ස්වාමීන් වහන්සේට ...!!! 🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼
සාදු සාදු සාදු 🙏🙏🙏
පිං සිදු වේවා ස්වාමින් වහන්ස
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගේ හැම ධර්ම දේශනාවකම ගත යුක්තක් ඇත මගේ ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන්සරණයි ස්වාමීන්වහන්ස 🙏❤
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
ගෞරවණීය සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
Sadu sadu sadu !theruwan saranai swaminwahanseta !
සාධු සාධු සාධු පිංවත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼
වන්දනීය පූජනීය තෙරුන් වහන්සේට මම නමස්කාර කරමි. !!!!! සාදු🙏🏼🙏🏼🙏🏼 සාදු 🙏🏼🙏🏼🙏🏼සාදු🙏🏼🙏🏼🙏🏼
සසරින් එතර වීමට උතුම් කල්‍යණ මිත්‍රයෙක් ලෙස සදහම් මාර්ගය පෙන්වා දෙන ඔබ වහන්සේට උතුම් නිර්වාණා බෝදය ලැබේවා !!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදුසාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරොගි වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
අප නොදන්නා බොහෝ දහම්කරුනු ඔබවහන්සෙ ගේ දෙශනා තුළින් ලබා ගත්තා ..ඔබවහන්සෙට නිවන්සුවයෙන් සෙනසිම ලබෙවා සාදු සාදු සාදු ....
පතන්නා වූ බෝධියකින් උතුම් නිවනෙන් සැනසීම ලබේ වා ස්වාමීන් වහන්ස 🙏
Ape swameen wahanseta nirogi suvaya labeva, apta dan tika tika dharmaya vatahenawa, budu bawa labewa, 🙏
බොහොම පින් මගේ පින්වත් ස්වාමීන් වහන්ස.මෙවන් කාලසීමාවක් තුල අපට ධර්මයේ පිළිසරණ හැර අන් කවර පිළිසරණක්ද?ඉතාමත් අවබෝධයකින් යුතුව ධර්ම දේශනාවට සවන් දෙන්නේම මේ සසරේ බියකරු බව දැනී සසරෙන් එතෙර වන මාර්ගය සොයා යා යුතුම නිසාවෙනි..පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි අපව නිවැරදිම දහම් මගට යොමු කරනවාට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
තමන්ගේ ජීවිතය සකස් කර ගැනීම ඇත්තේ තමන් සතුවමයි....... ගුණවන්ත කම වර්ධනය කරගැනීම නිවනට මඟම තමයි....ඔබ වහන්සේ මෙවැනි හද පතුලටම කිඳා බසින දහම් කරුණු දේශනා කරද්දී පාරමිතා පිරීම අත් හරින්න හිතෙන්නෙත් නැහැ....තව තවත් වීර්යය වැඩි වෙනවා වගෙයි දැනෙන්නේ.....ඔබ වහන්සේ නම් ජීවිතයට පහල වූ වටිනාම කල්‍යාණ මිත්‍ර සම්පත්තියම තමයි......
ගොඩක් පින් මගේ පින්වත් ස්වාමීන් වහන්ස..!!! ඔබ වහන්සෙට නිදුක් නිරෝගී චිර ජීවනය ම හිමිවේවා..!!!🙏🙏🙏🙏
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
Theruwansaranai ape hamuduruwane obawahansege deshana thulin mage jeewithe waradi adupadu godak therum aran mama ewa hadagaththa apawa niwan magata yomukarawana obawahanseda prarthaneeywuo bodiyakin uthum niwansuwayama labathwa 🙏🌹🙏🌹
සාධූ සාධූ සාධූ ....🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි සියලූම දෙනාට 🙏🌸
සාදූ.සාදූ.සාදූ.පින්වාත්ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙටමාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏🙏
Sadhu sadhu sadhu 💐💐💐🙏🙏🙏
Pinvath swamin vahansa! Oba vahanseta mage namaskaraya wewa! Sadu! Sadu! Sadu!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සාදු ..සාදු ..සාදු ..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෘදු හා පරුෂ වචන දෙකම ඇහුවාමයි හොඳින්ම හික්මෙන්ම පුලුවන් වුනේ.
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
තෙරුවන් සරනයි ඔබ වහන්සේට
Oba vahanseta godak pin.Theruvan saranai.🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස .🙏🙏🙏
An excellent sermon
සාදු සාදු සාදු මගේ ස්වාමින් වහන්සේ ට උතුම් නිවන අවබෝධ වේවා
Sadu sadu oba vhase nidul veva
සාදු සාදු සාදු
සාදු සාදු සාදු....
තේරැවන් සරණයි අපේ හාමුදුරැවනේ
Theruwansaranayi pinwath suwaminwahansa oba wahanseta mage namaskaraya wewa.
Sadu Sadu Sadu 🙏 Theruwan saranai!!!
උතුම් වූ නිර්වාණ සුවය ශාක්ෂාත් කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා.🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් අපේ ස්වාමින්වහන්සේට ....
Sadu sadu sadu teruvan sarani swaminvahanseta
තෙරුවන්සරනයි සුවාමින්වහන්ස 🙏🙏🙏
සාධූ සාධූ සාධූ..🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාධූ ,සාධූ ,සාධූ !🙏🌼🙏🌼🙏🌼
සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස!!!
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස....!!!!!!!!!!!
Teruwan saranai ape penwat swamenwhnsa chturarya Satya awaboda wewa derga aysa labewa 🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ... 🙏🙏🙏
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
Theruvan sarani ape pinvath swameen wahansa 🌷🌷🌷
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
Namo Buddhaya saadu saadu saadu..darma danaya dun a siyaluma denata boho pin ath wewaaa.dirgauu wewaaa..saadu saadu saadu..
Namo Buddhaya saadu saadu saadu..pin aththo mema deshanawa srawanaya karathwaa.saadu saadu saadu..
සාදු !! සාදු !!🙏🙏
හැමදෙනාටම ගොඩාක් පිං මෙ දේශනා අනික් අයටත් බලන්න සෙයාර් කරන්න
Namo Buddhaya saadu saadu saadu.pinwath Oba wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.
Sadu sadu sadu...
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
🙏🙏🙏
💐💐💐