#Southkoreancompany

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 79

  • @dmvideolanka175
    @dmvideolanka175 4 ปีที่แล้ว +19

    මම කොහොමහරි කට්ටක් කාලා සිහින දේශයට දකුණු කොරියාවට එනවා අනිවාර්යයෙන්ම ඒක මගේ ලොකුම සිහිනය සහෝදරයා

    • @lowbagetvehicle288
      @lowbagetvehicle288 3 ปีที่แล้ว

      බැරිම උනොත් උතුරු කොරියාවට පලයන්

  • @rasikamahen3101
    @rasikamahen3101 4 ปีที่แล้ว +8

    🇰🇷🇱🇰අපේ කම්පැනිය😍😍💪ආදරෙයි සෙට් එකට ❤️

  • @චතුමල්ලි-ග3ඪ
    @චතුමල්ලි-ග3ඪ 4 ปีที่แล้ว +7

    ගොඩක් පින් අයියෙ ලංකාවේ ඉන්න අපි ගැනත් හිතල වැඩ කරනවට,වරදින්න එපා ඔයාලට කවමදාකවත් .තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️

  • @sandaruwanweerarathna5186
    @sandaruwanweerarathna5186 4 ปีที่แล้ว +2

    ජයෙන් ජයම වේවා....!!!!!
    මංජු අයියේ ......බුදු සරණයි ..!!!
    ඔයාගෙ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ....

  • @udithaabeywardhana2269
    @udithaabeywardhana2269 2 ปีที่แล้ว +1

    මන්ජු අයියගෙ හැම වීඩියෝ එකක්ම බැලුවා.. මේක මිස් වෙලා දැන් ඒකත් හරි 🙂 කොරියාවට එන්න ඉන්න අපිට ගොඩක් වටිනවා ❤️🙏

  • @lrpunchihewa
    @lrpunchihewa 4 ปีที่แล้ว +5

    රජීව් අයියා 2011 ඉඳන් අද වෙනකන් අපේ දන්සලේ ප්‍රධාන අනුග්‍රාහකයා.. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.. ❤️

    • @wijayarathna9779
      @wijayarathna9779 4 ปีที่แล้ว

      Rajeew Aiya lankawen laksha 5 wage maseta gannawa malli. Dansal denna berida gamatama

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 4 ปีที่แล้ว +2

    Apee aya dakshai, awankai godak aya.... Theruwan saranai oyaalata

  • @chethankaushalya1192
    @chethankaushalya1192 4 ปีที่แล้ว +1

    ඉස්සරහටත් මේ වගේ videos කරන්න . Salary එකත් කිව්වනම් තවත් සුපිරී
    ජය වේවා...🖤🖤🖤

  • @dmvideolanka175
    @dmvideolanka175 4 ปีที่แล้ว +1

    තවත් මේවගේ වීඩියෝස් කරන්න.මම කොරියන් exam එකට පාඩම් කරනගමන් වීඩියෝස් බලන්නේ

  • @ranilgunarathna5022
    @ranilgunarathna5022 3 ปีที่แล้ว +3

    අපිත් අපේ company එකේ ලංකාව උඩින් ම තිබ්බා.스리랑카 일자레 කොරියො කිව්වෙ ඔහොම තමයි අපිට 🇱🇰🇰🇷

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 4 ปีที่แล้ว +1

    Lankaawa Honda namak THIYAAGENA inne... Theruwan saranai oyaalata 🥀 🥀 🥀 🥀

  • @IamIndika
    @IamIndika 3 ปีที่แล้ว

    හොඳ කොල්ලෝ සෙට් එකක් ජයවේවා හැමෝටම

  • @hasith8647
    @hasith8647 2 ปีที่แล้ว

    nice aniwaren korean enawa exam liyana aya hodata exam eka karaganna jaya wewa good luck

  • @dmvideolanka175
    @dmvideolanka175 4 ปีที่แล้ว +1

    නියමයි බ්‍රදර්

  • @thanujaravisanka2125
    @thanujaravisanka2125 4 ปีที่แล้ว

    තව විඩියෝ එකක් ඉක්මනින් ගෙන්න....❤️❤️❤️

  • @prasaddissanayake7925
    @prasaddissanayake7925 4 ปีที่แล้ว

    අනිවරෙන් එනවා

  • @dassa662
    @dassa662 4 ปีที่แล้ว +2

    Ela ela ela..............👏👏👏👏👏👏👏👏👏👏👏👏👍👍👍

  • @surasl6284
    @surasl6284 4 ปีที่แล้ว

    ela jaya wewa koriyawe kollo okkotama.....

  • @madurasouthkorea9093
    @madurasouthkorea9093 4 ปีที่แล้ว +1

    Niyamai Aiye❤️ Ara Agreement ewith cancel una kiwe Mage Agreement ekada mnda😁

  • @susanthmd6491
    @susanthmd6491 3 ปีที่แล้ว

    Me kampani ekanam maru hude aiya.

  • @nalindukanchana8240
    @nalindukanchana8240 4 ปีที่แล้ว

    Ela aiye aymth aluth ekk krnnna bs

  • @sahanchamalka128
    @sahanchamalka128 3 ปีที่แล้ว +1

    මන්ජු අයියේ මාත් ආසයි කොරියාවට එන්න.මගෙතී හීන ගොඩක් තියන්වා.මෙහෙ ජොබ් ගොඩක් කරා.එකක්වත් හරි ගියේ නැ.කොහොමද කොරියාවට එන්නේ.මන් මොකක්ද ඉස්සල්ලාම කරන්න ඕනේ.ලොකු උදවුව්ක්..

  • @sandunlakshan545
    @sandunlakshan545 4 ปีที่แล้ว

    Ape company video 1 karamu ❤

  • @dmvideolanka175
    @dmvideolanka175 4 ปีที่แล้ว +1

    Conrajiletion brother

  • @nipunimadushika6939
    @nipunimadushika6939 2 ปีที่แล้ว

    Chatuva niyamai math lagadima enwa

  • @darshanacreation7988
    @darshanacreation7988 4 ปีที่แล้ว

    නියමයි

  • @chethankaushalya1192
    @chethankaushalya1192 4 ปีที่แล้ว

    Thanks 🙏🙏 ayye.

  • @kasunnuwan9749
    @kasunnuwan9749 2 ปีที่แล้ว

    Aiyye koriya ena fisical test ekedi bara kiyak balanwada usa mahatha islamabada

  • @thilankamanosha3614
    @thilankamanosha3614 2 ปีที่แล้ว

    එළ අයියා

  • @janithkalhara3468
    @janithkalhara3468 3 ปีที่แล้ว

    ජිවත් වෙන්ට මාසෙට කියක් විතර ඔනෙද අයියා එ කිවෙ සාමාන්‍යයෙන් ටිකක් හොදට,,,,video එකක් ඔනෙ

  • @prasad91maduranga59
    @prasad91maduranga59 4 ปีที่แล้ว

    රජුවා..❤️

  • @shankamalith6992
    @shankamalith6992 3 ปีที่แล้ว

    Watinawa bro

  • @therelaxsubnow
    @therelaxsubnow 3 ปีที่แล้ว

    ara kollo 2 machine akak athulata giya kiwwa neda a machine aka mona wageda aka gana video akak genna

  • @dineshsandaruwan7005
    @dineshsandaruwan7005 3 ปีที่แล้ว

    එල

  • @sasindurangana5162
    @sasindurangana5162 3 ปีที่แล้ว +1

    මන් කොහොම හරි එනො අයියෙ 🇱🇰🇰🇷

  • @janakakumara8967
    @janakakumara8967 4 ปีที่แล้ว +1

    Wayasa 30 penapu ayata chanse aduida? Company wala

    • @surangaruwan2629
      @surangaruwan2629 4 ปีที่แล้ว

      Ahema deyak nh..job set wenawa malli

  • @wijayarathna9779
    @wijayarathna9779 4 ปีที่แล้ว

    Good ♥️♥️

  • @vidurasakumara7902
    @vidurasakumara7902 4 ปีที่แล้ว

    Manjuuuuuuuwa

  • @short_story7305
    @short_story7305 3 ปีที่แล้ว

    Company yak hoyagannakan enta kamara theyana thanak keyanawada සල්ලි gewala hari masa 3 k enta පුළුවන් thanak please !

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      මාස තුනක් මොකටද මල්ලි,කොහේද ඉන්නෙ ජොබ් එකක් සතියෙන් හොයා ගන්න පුලුවන් ..

    • @short_story7305
      @short_story7305 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea eka nam watinawa අයියා. Man enne osan wala. Luma damme ne thama. Thama company ye enne.

  • @dasungeethanjana2018
    @dasungeethanjana2018 4 ปีที่แล้ว +1

    ❤👌

  • @weerasooriyaamila4138
    @weerasooriyaamila4138 3 ปีที่แล้ว

    Ape ekatath 24 gaththa api

  • @supunmadushan8896
    @supunmadushan8896 4 ปีที่แล้ว

    Supir

  • @janithkalhara3468
    @janithkalhara3468 3 ปีที่แล้ว

    එහෙ කෙල්ලෙක් සෙට් කරගන්නෙ කොමද බන්

  • @dmvideolanka175
    @dmvideolanka175 4 ปีที่แล้ว +1

    주하합니다 친구

  • @gayandanush5641
    @gayandanush5641 3 ปีที่แล้ว

    👌👌🇱🇰

  • @kavishkasandamal1622
    @kavishkasandamal1622 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤

  • @sanjeewadsa2188
    @sanjeewadsa2188 4 ปีที่แล้ว +1

    👍👍👍👍❤❤❤

  • @therelaxsubnow
    @therelaxsubnow 3 ปีที่แล้ว

    ade oya ayyata ganna kiyapallako kollanwa web ake innawa henata

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      එහෙම ගන්න බෑ මල්ලි කාටවත්ම

  • @therelaxsubnow
    @therelaxsubnow 3 ปีที่แล้ว

    agrement dena kale me inna un lokkanta kiwwa nam goda kollanta

  • @lakshanchaturanga5894
    @lakshanchaturanga5894 4 ปีที่แล้ว

    👍👍👍

  • @pethummadhuranga9858
    @pethummadhuranga9858 4 ปีที่แล้ว

    🤩

  • @dilhannalinda6338
    @dilhannalinda6338 4 ปีที่แล้ว +2

    පිස්සු ද බං . කොරියාවේ කොහෙද තණකොළ ගලවන්න දෙන්නේ.

  • @ishantharuka7827
    @ishantharuka7827 4 ปีที่แล้ว

    ♥️♥️

  • @madusankasamaranayeka5168
    @madusankasamaranayeka5168 4 ปีที่แล้ว

    ❤️❤️❤️🙂👍

  • @janithkalhara3468
    @janithkalhara3468 3 ปีที่แล้ว

    😂

  • @thanujaravisanka2125
    @thanujaravisanka2125 4 ปีที่แล้ว

    ♥♥♥♥

  • @pathum175
    @pathum175 3 ปีที่แล้ว +1

    මාස kiyakda inne puluwan ,pr aka ganna baride aiye

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      4/10ක් පුලුවන්,,pr කොරි කෙල්ලෙක් තමා බදින්න වෙන්නෙ😂

  • @wajirabuddika1698
    @wajirabuddika1698 3 ปีที่แล้ว

    Yalu koheda enne Korea

  • @supunsaranga6768
    @supunsaranga6768 4 ปีที่แล้ว

    ❤❤😍

  • @සංජයමදුසංක
    @සංජයමදුසංක 4 ปีที่แล้ว

    ❤❤