Campus යන්න ඉන්න අය, හිතන අය විතරක් බලන්න | University Grants Commission (UGC) | campus potha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 33

  • @TTcreations21
    @TTcreations21 ปีที่แล้ว +4

    ඇත්තටම වටිනා වැඩසටහනක් ❤️ගොඩක් ස්තුති......
    තවත් කියන්න දෙයක් තියෙනවා, මොහු හොඳ දක්ෂ නිවේදකයෙක්. 👌

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 ปีที่แล้ว +9

    අතිශයින් ම වැදගත් වැඩසටහනක් . බොහෝමත් ස්තූතියි A/L කුප්පිය🙏🙏🙏

  • @maleeshasahan1466
    @maleeshasahan1466 ปีที่แล้ว +5

    Niyamai sahodaraya❤️

  • @dushmanthabandara1620
    @dushmanthabandara1620 ปีที่แล้ว +2

    වාර්ෂිකව විශ්ව විද්‍යාලයට බදවගන්න ගාන වැඩි කරයි ඒත් .. ලෙක්ච් එක්ක පුටු ගානවත් හොස්ටල් එක්ක ඇදන් ගාන්වත් වැඩිකරන්නෑ .. විශ්වවිද්‍යාලවල ආචාර්‍යවරු වත් නෑ හරියට උගන්වන්න ... බාහිරින් ආචාර්‍ය වරයෙක් ගන්න සල්ලි තියන්වද කැම්පස් වල... ආචාර්‍ය වරු එන්නේ නෑ සල්ලි හම්බ වෙන්නේ නෑ කියලා ... ප්‍රායෝගික ව ඉගන ගන්න ඕන විෂයන් උගන්වන්නේ අවම පහසුකම් යටතේ දේශන ශාලාවල . ෆීල්ඩ් එකට යන්න සල්ලි නෑ යන්නේ ළමයි අතින් වියදම් කරන් ... කලා උපාදිය ගත්තට වැඩක් නෑ රැකියා වෙලද පලක් නෑ .. ඒහෙනම් මොකටද උපාදි පාට මාලා තියලා ළමයින්ට උගන්වන්නේ ළමයින්ගේ කාලය අපරාදේ මහජනතාවගේ සල්ලි අපරාදේ .. අහවල් එකටද බාහිර උපාදි දෙන්නේ මෙච්චර අභ්‍යන්තර ශිෂ්‍යයෝ ඉදී .. ඇතුලේ ඉදන් අවුරුදු 4 දුක් විදලා ඉගන ගන එක එකා පස්සේ වැද වැද යන්න ඕන ..කිසි දුකක් නොවිඳ බාහිර උපාදි අවුරුදු 3 න් ඉවර කරන අය රජයේ රස්සාවලට අදාල විෂය ගැන කිසි අව බෝදයක් වත් නෑ එයාලට .. .. විශේෂ වෙදි කරන අය ගෙවල් වල .. අපරාදේ අපි ඉගන ගන්නෙ මහපොල හම්බවෙන්නේ කලාතුරකින් අපි ඉගන ගන්නේ දවසට එක වේල ක් කාලා වෙලාවකට ඒකත් නෑ තේ එක්කින් ඉන්නේ .. හැමෝම බයිලා ගහන්වා විතරයි .. හැම අවුරුද්දෙම ළමයි ගාන වැඩි කරාට වැඩක්ද ඒකට හරි වටිනාකමක් නැතුව ... ඕවා ගැන කියලා වැඩක් නෑ අපේ වරද ඉගන ගත්ත එකා .. දුකයි ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගනගන රටට සේවයක් නොකර රට යන්න වුනොත් .....

  • @thanurimalki1993
    @thanurimalki1993 ปีที่แล้ว +1

    Supiri wadak🎉❤

  • @songslyricsspace9994
    @songslyricsspace9994 ปีที่แล้ว

    Very useful.. thank you❤️

  • @punsarajayani8227
    @punsarajayani8227 ปีที่แล้ว +1

    මේ වසරේ District Merit pass ගණන හොයාගන්න පුලුවන් කොහොමද?

  • @slcreative586
    @slcreative586 ปีที่แล้ว

    Wonderful, secretary, go head

  • @bhagyasewmini5858
    @bhagyasewmini5858 ปีที่แล้ว +5

    UGC eke regi wel campes dana closeing date ek kwdd

    • @smaxtech
      @smaxtech ปีที่แล้ว

      5th oct

  • @yoyogirl001
    @yoyogirl001 ปีที่แล้ว +3

    🙏❤️❤️

  • @c.k.ddancing7954
    @c.k.ddancing7954 ปีที่แล้ว +2

    අයියේ රීකනෙක්ශන් දාපු කෙනෙක් විශ්වවිද්‍යාලයට දැම්මාට අවුලක් නැද්ද

  • @sachcreations5063
    @sachcreations5063 ปีที่แล้ว +4

    ❤❤❤❤

  • @hettibasnayakesathya-cd7zb
    @hettibasnayakesathya-cd7zb ปีที่แล้ว +2

    Dapu Unicode aye change karann time period ekk denwad

  • @dammedamme4716
    @dammedamme4716 ปีที่แล้ว

    Thanks obadeplta

  • @sadew1336
    @sadew1336 ปีที่แล้ว +2

    💙

  • @chamugirl4112
    @chamugirl4112 ปีที่แล้ว +1

    ❤️🙏🙏

  • @depaaniuditha9779
    @depaaniuditha9779 ปีที่แล้ว +1

    ❤🎉😊

  • @TaniyaDiwyandi
    @TaniyaDiwyandi ปีที่แล้ว +1

    ❤🥰

  • @harshani5171
    @harshani5171 ปีที่แล้ว +2

    ❤️

  • @chandanayasantha975
    @chandanayasantha975 ปีที่แล้ว +1

    🙏❤

  • @tharu_adhikari
    @tharu_adhikari ปีที่แล้ว +2

  • @k.k.s.dhananjaya963
    @k.k.s.dhananjaya963 ปีที่แล้ว +1

    ❤❤❤

  • @d.tananda6511
    @d.tananda6511 ปีที่แล้ว +1

  • @nadeetharu
    @nadeetharu ปีที่แล้ว

    👍❤️

  • @kaushanimaneesha
    @kaushanimaneesha ปีที่แล้ว