ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ කතාවත් නොවුනානම්.මට ඔබවහන්සේ බැහැදැකල දානෙ වේලක් ඔබවහන්සේට පූජ කරන්න තිබ්බනම්.ඒ සතුට මට හොදටම ඇති අපෙ හාමුඩදුරුවනේ
මේ ඇත්තටම ලංකාවේ ජීවත් වෙච්ච හාමුදුරුවො නමක්.මේ කොණ්ඩදෙනියේ හාමුදුරුවො වෙහෙරගල පන්සලේ සීලරතන හිමි නමින් එහේ වැඩසිටි කාලයෙ සිදු වූ සිදුවීම් සම්බන්ධව නිර්මාණය කළ කතාවක්.
L
@@ජනකදෑලබණ්ඩාර ඒ කියන්නේ මේ හාමුදුරුවෝ කොණ්ඩදෙනියේ හාමුදුරුවො මද
මේ හාමුදුරුවන් මට පේන්නේ ඒ කාලේ හාමුදුරුවෝ නමක්වගේ
අනිවා
දායක වූ සියලු දෙනාට tunuruwange saranai ❤තව තවත් වැඩි වැඩියෙන් මෙවැනි ලස්සන නිර්මාණ කරන්න ලැබේවා ආදර්ශමත් katawak ❤❤
හරිම අර්ථවත් මේ කතාව... රොජර් සෙනෙවිරත්න ගේ රංගනය අති විශිෂ්ටයි...
2024දී අහම්බෙන් දැක්කේ මේ නාට්ටිය අනේ හරිම ලස්සනයි නැවතත් විකාශනය කරොත් හොදයි කියලා මට හිතෙනවා බුදුසරණයි මේ චරිත වලට පන දුන් සමෝහට
අපිට කෙලවුනේ මුල ඉදන්මයි...😔😔..මෙ දෙවල් අදත් තිබ්බනම් අපි අද ලොකේම දිනලා..
නියම තාත්ත්වික රංගනය.ලාංකික ඉතිහාසයේ පෞඩත්වය දැක්වෙන මෙවන් නිර්මාණ අගය කලයුතුයි... 🙏
Me තරම් ලස්සන කතාවක් බලන්න දුන්නට බොහොම pin
බොලාට හිතෙන්නේ නැද්ද සිංහල ජාතියට කෙල උනා කියලා.අපි මුල අමතක කල ජාතිකයන් බන්.ඒකයි පිරිහීමට හේතුව
අනිවාර්යයෙන් eka thamai une. Sinhala මිනිස්සු oni දේවල් athahariya. Oni nathi දේවල් ara suddagen ara gaththa
ඇත්ත bn මේ තරම් වටිනා ශිල්ප ශාස්ත්‍ර තිබ්බ. මේ තරම් වටිනා සිරිත් විරිත් තිබ්බ රටකට කරපු හරියක්.සුද්දෝ කරපු දෙයක්
අති දක්ෂයා රොජර් ජය තෙරුවන්සරණයි
ලස්සනයි ගොඩාක් බුදුසරණයි මගේ රටට දළදා සමිදු පියිටයි
යකාගෙ රඟපෑමක් නේ 😍👌 *රොජර් සෙනෙවිරත්න*
රාහුල හාමුදුරුවන්ගෙ ගල්කනු . ගල් බෙහෙත් ඔරුව . ගල් ඇදන් . තවම තියෙනව අම්බන පන්සලේ . රාහුල හාමුදුරුවන්ගෙ පොත් ගුල තියෙන්නෙත් ඒ පන්සලේම ගල්ගුහාවෙ . 🙏
ඇයි දෙයියනේ මෙච්චර වටිනා රටක් මෙහෙම විනාස උනේ...
එදා රාජසිංහ රජ්ජුරුවෝ පාවා දුන්නේ නැත්තම් අදත් අපි මේවාට අයිතිවාසිකම් කියනවා තමයි😢
😢
හරිම ලස්සනයි කතාව... අද කලේ මේ වගෙ හමුදුරුවෝ ඉන්න තිබුණේ ..
ඔ
හ්ම්ම්ම්
Ow manika
Gm
රොජෙර් සෙනවිරත්න අපේ අතිවිසිස්ට්ස් රන්ගවේදියාට හිමිතැන ලබුනාද එතුමා තාමත් අති විසිස්ට ඉදී..
මෙ වගෙ හාමුදුරුවෝ අදටත් හිටියනම් ...එත් දැන් ඉන්න හාමුදුරුවෝ ...මෙහෙම උනොත් ...හිර ගෙදර තමා ඉන්න වෙන්නෙ ....
Ow neda yalu bs
ඇත් ද
බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි මගේ රටට බුදුසරණයි
හරියටම බැලුවොත් වෙදකමත් ටිකක් ඉගෙන ගන්න පුලුවන් වෙයි වගේ.....
🤣🤣🤣🤣
Ow
අද කාලෙත් පන්සලේ නඩු ඇහුවානම් පාතාලය ගොඩාක් දුරට අඩු වෙන්න තිබුනා ඒ කිව්වෙ හමුදුරුවෝ වයිර කරවන්නෙ නතුව මුදල් නාස්ති නොකර එකිනෙකා අතර අන්‍යොන්‍ය අවබෝධයක් ඇතුව ගමේ මිනිස්සුන්ට සහජීවනයෙන් සහයෝගයෙන්. වඩකරගන්නත් දඩුවමත් පුනුරුත්ථාපනයත් මනාවට ලබාදුන්නා (පුනුරුත්ථාපනය )සිල්ගැනීම තුලින් අද උසවියෙන් හිර ගෙදර එතනින් කෙලින්ම පාතාලයට .රට කොතරම් දූශනය වෙලාද.
Bomba
සමන්ත බඩ්ඩ අතුරලියේ රතන ගලබොඩ අත්තේ ක් යානසාර නියමෙට හිටියි ලංකාවේ බූරුවන්ට සතුටු ඇති
Api Tamil unata me singala kamata godhk adarei 😍😍
Nagaraj nallan api okkoma minissu ekama blood tiyana 👍
මේ චරිත වලට පණ පොවණ සේරෝම මහත්තුරු ඒ ඒ චරිත කතා වලට කරනු ලබන සාදාරණය කියා නිම කල නොහැක 🙏
මේ විදිහට නඩු අහලා මේ වගේ තීරණ තීන්දු දෙන විදිහ අදටත් අපේ රටේ තිබ්බා නම් අපේ රට කොචර ලස්සන රටක් වෙලා තියෙයිද ? අපේ කරුමෙට මේ ඔක්කොම දේවල් වෙනස් වෙලා.. කොචර ලස්සන රටක්ද අපිට තිබිල තියෙන්නේ... බලන්න බලන්න දුකක් එනවා හිතට... !!!
අදත් ලස්සනයි ගොඩක් බුදු සරණයි 👍👍👍👌👌👌
අදත්..ලස්සන යි..රොජ්..ආදරෙයි ..හැමදාම ආදරෙයි ...හැමදාම ආදරෙයි
එ කාලෙ පංසලේ නඩු අහලා තින්දු දුන්න විදියට මිනිස්සු හැදුනා බය උනා වරදට .අද වරද කරපු එකාට දඩුවමක් කරන්නත් බැ එකා පහුව්වදා රිමාන්ඩ්.
Roger Senevirathna super acting❤
දැන් ඉන්න බත් බුදින හාමුදුරැවෝ වගේ ද ඒ කාලේ අපේ දර්මය රැක්ක හා මුදුරැවෝ
Buduhamuduruwo kiwa niwan maga neme ban mewa gurukam mewa sasaren etherawenna puluwan dammanudamma patipadawa neme.
රොජර් අයියා වගේ චරිත ඇගයීමට ලක් උනා මදිද කියල මට වෙලාවකට හිතෙනව .ඔහු රඟපාන්න charitaya මොකක් උනත් ඊට උපරිම සාධාරණය itukaranawa.ඒ ඔහුගේ දක්ෂතාවය .
Ammooo hamuduru wange wada😮😮
ලස්සනයි ....💖💖💖💖💖
Humm ow
Harima lassanai me kathawa
konda deniye hamuduruwo wage hamuduruwaru tawa tawat me pin bime pahala wewa
දෙවනි ඉන්නවානේ ලස්සනයි
Good film
Mamatha Para sudo eka Hari Tharhai mk dannawade mage Jathiyata .me kala giye ..un ape Rata kewa ...hemadeyakma un aran giya .../ බුදුසරණ
ලස්සන kathwak❤❤❤❤❤❤
Ane me kale aye enawa nam niyama hamuduruwo
Rojger ayya charithayata uparima saaranaya ista karanawa❤🎉
Obalata pin Budusaranai lassanama kathawa Teruwansaranai hithata wadina katawa
Chuti manikee 😍😍
Hisenth Wijerathna and G.R.Perera Rip
😍😍
Finest Acting Roger senavirathna
දැන් පන්සල් වලට මෙහෙම බලයක් තිබ්බනන් බඩුම තමයි. 🙈
❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ .අපේ හාමුදුරුවනේ .ඔහොම හිටු
2022 🇱🇰රටට වෙච්ච දේ ගැන තාම ඔයාට වගතුවක් නැත්තම් "අලුත් සිනමා" කියලා සර්ච් කරලා කරපු වින්නැහිය ගැන නිර්මාණය කරපු වීඩියෝව බලන්න🇱🇰
ලස්සන කතාව මම ආසම කතාව
Very good .
මේ හාමුදුරුවන්ට කියලා බැරිවෙයිද අපේ මහ බැංකුව කඩපු උන් ඔක්කොම පිස්සු වට්ටලා ලංකාවට ගෙන්නගන්න..
Kondadeniye hamuduruwo jeewathun Athara wedasitiyanam Esema sidiwewi.
Niyama hamuduruwo
හ්ම්ම්ම්ම්ම්
බෙරේ ගහන්නේ රං රඹුටං රං රඹුටං කියලා
Dan අපෙ ගැනු තම්බින්ට ව්කිනෙන කාලයක් මෙක
Well Done
අපේහාන්දුරුවනේ ඔයයක්‍ෂනීව ලෙහන්නඑපා මෙන්න👃👃 ඕකුන්අහුවෙන තැනගස්මබදින්න ඕනඅම්මප.
❤❤❤❤❤
රන්රබුටන් ගහනවා
Aiyoo bere
💪
Onna ohamai isara Nadu ehuwe
4w44
4w44w4
රටේ මහත්තයාට තරු පෙනිලා
අද කතාවල වගෙ ස්කිප් කරන්න මුකුත් නැ
Dayt eka danna
පරපුරක උරුමය
🙏🙏🙏🙏
පන්සලේ නඩු නියම විදිහට නිතිය සහ රීතිය රැකෙනවා
වා පිත් සේන්💅
Hitha suwapath karana Kala ktuthiyak .wishistai🙏🙏🙏
ඇත්තට ඉස්සර මේ වගේ හාමුදුරුවෝ හිටියා ද මේ වගේ වැඩ කරන ඔය මන්තර බලෙන් අපේ පාර්ලිමේන්තුව මේ සිටින 225ට මුකුත් කරන්න බැරිද දන්නෙ නෑ පාර්ලිමේන්තුවට ආවම නට නට එන්ඩ
Neela RAmani උන් ටික දැනට කරන්නෙත් නටන එක තමා..ඒකනෙ අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ..
😍😍😍😙😙😙
Den නඩු kiyala kiyanne loyer karyo posath karaa aka
nice 👍
Me. Wage. Sanskruthiyane. Vinashakaragaththe
me kathawe "chathuni shehara devindi" kiyala kellek innawada
නාට්‍යයේ නාමාවලිය විකාශනය වෙනකොට බලන්න එහෙම නමක් ගැන සදහන් වෙනවද කියලා......
👊🌚
Mawaga balayak tebba nam prlematuwa ..tastawade225ma marala dala apa rata mawagama බලවේගයක් one rata palanaya karanath
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අබ්බගාත්ලා...😁😁
Me kondadeniye hamuduruwange kathawada?
සමාවෙන්න ඇත්තටම ගුරුකම් වලදි හාමුදුරුවෝ සාර්ථක නෑ ..රගපෑම ගැන මං දන්නෙ නෑ..නමුත් මං සාත්තරය ගැන හොදට දන්නව එතදි පොඩ්ඩක් අවුල් ඒ ගැන දෙපාරක් හිතන්න අපේ සාත්තරය බාල්දු නොවේවා
වසර දෙකක කොමෙන්ට් එකක්. ඇත්තටම මොකක්ද එතන ප්‍රශ්නෙ
අහිංසක අයට උගුල් අටවලා කරදරෙ දාන අසත්පූරුෂ එවුන් ට දඩුවම් දෙන ගුරුකමක් නැද්ද?
Ape kale swamin wahanselata mewage balaya thibba nam poster gahala ad dala sasthrya wikunai ithin. Hari nadda? Ekai mewa dan nathi wela thiyenne.
යකෝ hathmuthu පරම්පරාව කිව්වේ වැරැදියට නේද aththa මුත්ත කිත්ත kirikiththa naththa panaththa කිරිකැ මුත්ත එහෙමයි ඒක කියන්නෙ
ගොන්
රටේ මහත්තය ටයි දාල සරොම් ඇදල....... 😂
🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
❤❤❤
❤❤❤❤
මේ කතාවත් නොවුනානම්.මට ඔබවහන්සේ බැහැදැකල දානෙ වේලක් ඔබවහන්සේට පූජ කරන්න තිබ්බනම්.ඒ සතුට මට හොදටම ඇති අපෙ හාමුඩදුරුවනේ
මේ ඇත්තටම ලංකාවේ ජීවත් වෙච්ච හාමුදුරුවො නමක්.මේ කොණ්ඩදෙනියේ හාමුදුරුවො වෙහෙරගල පන්සලේ සීලරතන හිමි නමින් එහේ වැඩසිටි කාලයෙ සිදු වූ සිදුවීම් සම්බන්ධව නිර්මාණය කළ කතාවක්.
L
@@ජනකදෑලබණ්ඩාර ඒ කියන්නේ මේ හාමුදුරුවෝ කොණ්ඩදෙනියේ හාමුදුරුවො මද
මේ හාමුදුරුවන් මට පේන්නේ ඒ කාලේ හාමුදුරුවෝ නමක්වගේ
අනිවා
දායක වූ සියලු දෙනාට tunuruwange saranai ❤තව තවත් වැඩි වැඩියෙන් මෙවැනි ලස්සන නිර්මාණ කරන්න ලැබේවා ආදර්ශමත් katawak ❤❤
හරිම අර්ථවත් මේ කතාව... රොජර් සෙනෙවිරත්න ගේ රංගනය අති විශිෂ්ටයි...
2024දී අහම්බෙන් දැක්කේ මේ නාට්ටිය අනේ හරිම ලස්සනයි නැවතත් විකාශනය කරොත් හොදයි කියලා මට හිතෙනවා බුදුසරණයි මේ චරිත වලට පන දුන් සමෝහට
අපිට කෙලවුනේ මුල ඉදන්මයි...😔😔..මෙ දෙවල් අදත් තිබ්බනම් අපි අද ලොකේම දිනලා..
නියම තාත්ත්වික රංගනය.ලාංකික ඉතිහාසයේ පෞඩත්වය දැක්වෙන මෙවන් නිර්මාණ අගය කලයුතුයි... 🙏
Me තරම් ලස්සන කතාවක් බලන්න දුන්නට බොහොම pin
බොලාට හිතෙන්නේ නැද්ද සිංහල ජාතියට කෙල උනා කියලා.අපි මුල අමතක කල ජාතිකයන් බන්.ඒකයි පිරිහීමට හේතුව
අනිවාර්යයෙන් eka thamai une. Sinhala මිනිස්සු oni දේවල් athahariya. Oni nathi දේවල් ara suddagen ara gaththa
ඇත්ත bn මේ තරම් වටිනා ශිල්ප ශාස්ත්‍ර තිබ්බ. මේ තරම් වටිනා සිරිත් විරිත් තිබ්බ රටකට කරපු හරියක්.සුද්දෝ කරපු දෙයක්
අති දක්ෂයා රොජර් ජය තෙරුවන්සරණයි
ලස්සනයි ගොඩාක් බුදුසරණයි
මගේ රටට දළදා සමිදු පියිටයි
යකාගෙ රඟපෑමක් නේ 😍👌 *රොජර් සෙනෙවිරත්න*
රාහුල හාමුදුරුවන්ගෙ ගල්කනු . ගල් බෙහෙත් ඔරුව . ගල් ඇදන් . තවම තියෙනව අම්බන පන්සලේ . රාහුල හාමුදුරුවන්ගෙ පොත් ගුල තියෙන්නෙත් ඒ පන්සලේම ගල්ගුහාවෙ . 🙏
ඇයි දෙයියනේ මෙච්චර වටිනා රටක් මෙහෙම විනාස උනේ...
එදා රාජසිංහ රජ්ජුරුවෝ පාවා දුන්නේ නැත්තම් අදත් අපි මේවාට අයිතිවාසිකම් කියනවා තමයි😢
😢
හරිම ලස්සනයි කතාව... අද කලේ මේ වගෙ හමුදුරුවෝ ඉන්න තිබුණේ ..
ඔ
හ්ම්ම්ම්
Ow manika
Gm
රොජෙර් සෙනවිරත්න අපේ අතිවිසිස්ට්ස් රන්ගවේදියාට හිමිතැන ලබුනාද එතුමා තාමත් අති විසිස්ට ඉදී..
මෙ වගෙ හාමුදුරුවෝ අදටත් හිටියනම් ...එත් දැන් ඉන්න හාමුදුරුවෝ ...මෙහෙම උනොත් ...හිර ගෙදර තමා ඉන්න වෙන්නෙ ....
Ow neda yalu bs
ඇත් ද
බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි මගේ රටට බුදුසරණයි
හරියටම බැලුවොත් වෙදකමත් ටිකක් ඉගෙන ගන්න පුලුවන් වෙයි වගේ.....
🤣🤣🤣🤣
Ow
අද කාලෙත් පන්සලේ නඩු ඇහුවානම් පාතාලය ගොඩාක් දුරට අඩු වෙන්න තිබුනා ඒ කිව්වෙ හමුදුරුවෝ වයිර කරවන්නෙ නතුව මුදල් නාස්ති නොකර එකිනෙකා අතර අන්‍යොන්‍ය අවබෝධයක් ඇතුව ගමේ මිනිස්සුන්ට සහජීවනයෙන් සහයෝගයෙන්. වඩකරගන්නත් දඩුවමත් පුනුරුත්ථාපනයත් මනාවට ලබාදුන්නා (පුනුරුත්ථාපනය )සිල්ගැනීම තුලින් අද උසවියෙන් හිර ගෙදර එතනින් කෙලින්ම පාතාලයට .රට කොතරම් දූශනය වෙලාද.
Bomba
සමන්ත බඩ්ඩ අතුරලියේ රතන ගලබොඩ අත්තේ ක් යානසාර නියමෙට හිටියි ලංකාවේ බූරුවන්ට සතුටු ඇති
Api Tamil unata me singala kamata godhk adarei 😍😍
Nagaraj nallan api okkoma minissu ekama blood tiyana 👍
මේ චරිත වලට පණ පොවණ සේරෝම මහත්තුරු ඒ ඒ චරිත කතා වලට කරනු ලබන සාදාරණය කියා නිම කල නොහැක 🙏
මේ විදිහට නඩු අහලා මේ වගේ තීරණ තීන්දු දෙන විදිහ අදටත් අපේ රටේ තිබ්බා නම් අපේ රට කොචර ලස්සන රටක් වෙලා තියෙයිද ? අපේ කරුමෙට මේ ඔක්කොම දේවල් වෙනස් වෙලා.. කොචර ලස්සන රටක්ද අපිට තිබිල තියෙන්නේ... බලන්න බලන්න දුකක් එනවා හිතට... !!!
අදත් ලස්සනයි ගොඩක් බුදු සරණයි 👍👍👍👌👌👌
අදත්..ලස්සන යි..රොජ්..ආදරෙයි ..හැමදාම ආදරෙයි ...හැමදාම ආදරෙයි
එ කාලෙ පංසලේ නඩු අහලා තින්දු දුන්න විදියට මිනිස්සු හැදුනා බය උනා වරදට .අද වරද කරපු එකාට දඩුවමක් කරන්නත් බැ එකා පහුව්වදා රිමාන්ඩ්.
Roger Senevirathna super acting❤
දැන් ඉන්න බත් බුදින හාමුදුරැවෝ වගේ ද ඒ කාලේ අපේ දර්මය රැක්ක හා මුදුරැවෝ
Buduhamuduruwo kiwa niwan maga neme ban mewa gurukam mewa sasaren etherawenna puluwan dammanudamma patipadawa neme.
රොජර් අයියා වගේ චරිත
ඇගයීමට ලක් උනා මදිද කියල මට වෙලාවකට හිතෙනව .ඔහු රඟපාන්න charitaya මොකක් උනත් ඊට උපරිම සාධාරණය itukaranawa.ඒ ඔහුගේ දක්ෂතාවය .
Ammooo hamuduru wange wada😮😮
ලස්සනයි ....💖💖💖💖💖
Humm ow
Harima lassanai me kathawa
konda deniye hamuduruwo wage hamuduruwaru tawa tawat me pin bime pahala wewa
දෙවනි ඉන්නවානේ ලස්සනයි
Good film
Mamatha Para sudo eka Hari Tharhai mk dannawade mage Jathiyata .me kala giye ..un ape Rata kewa ...hemadeyakma un aran giya .../ බුදුසරණ
ලස්සන kathwak❤❤❤❤❤❤
Ane me kale aye enawa nam niyama hamuduruwo
Rojger ayya charithayata uparima saaranaya ista karanawa❤🎉
Obalata pin Budusaranai lassanama kathawa Teruwansaranai hithata wadina katawa
Chuti manikee 😍😍
Hisenth Wijerathna and G.R.Perera Rip
😍😍
Finest Acting Roger senavirathna
දැන් පන්සල් වලට මෙහෙම බලයක් තිබ්බනන් බඩුම තමයි. 🙈
❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ .අපේ හාමුදුරුවනේ .ඔහොම හිටු
2022
🇱🇰රටට වෙච්ච දේ ගැන තාම ඔයාට වගතුවක් නැත්තම් "අලුත් සිනමා" කියලා සර්ච් කරලා කරපු වින්නැහිය ගැන නිර්මාණය කරපු වීඩියෝව බලන්න🇱🇰