Ran Bandi Minissu Episode 36 || 04th JUNE 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 150

  • @RedRose-vx4ir
    @RedRose-vx4ir 5 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි .
    මේ විශ්මිත විශ්වයේ රහස් බොහොමයි.
    කිරිමුත්තට උනේ එවන් සිදු වීමක්..
    මේක දැකලා නාගයෝ හොයන අයත් ඇති..
    තණ්හාවට නොපෙනෙන ලෝකයෙන් ඉඩක් නැත..
    සුවපත් වෙත්වා..

  • @indu7347
    @indu7347 5 ปีที่แล้ว +33

    මෙ වාගේ ගැමි චරිත අදත් තිබුනා නමි හොදයි බලන්න මිනිස්සු එක මුතු කම මම නමි මෙි නට්‍ය හරිම ආසවෙන් බලන්නේ වෙලවනට බය හිතේනවා

  • @bedoomessmksa5500
    @bedoomessmksa5500 5 ปีที่แล้ว +58

    මේ කථාවේ බොහෝ කොටස් සත්‍යසිදුවීම්... ඒවා රගපා පෙන්නන්න වුනාම අතිශෝක්තියක් වෙනවා.... සුරංගනා කථා වෙනුවට සුන්දර අතීත කථාන්ගයක්.....⚘⚘⚘

  • @sandunirajapaksha4354
    @sandunirajapaksha4354 5 ปีที่แล้ว +20

    හුගක් දෙනෙක් මේ කතාව බලන්නෙ අවබෝධයක් නැතුව වගේ කියල මට හිතෙනවා. Comment දිහා බැලුවම.ඇත්තටම මේ අපේ කොන්ඩදෙනිය හමුදුරුවන්ගේ කතාව හරිම ලස්සනයි .

    • @tharinduboy7083
      @tharinduboy7083 5 ปีที่แล้ว +1

      sanduni rajapaksha මේ මිනිස්සු කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ කියන්නේ කවුද කියලාවත් දන්නේ නෑ මෝඩයන්ට තේරුන් කරලා වැඩක් නෑ

    • @sandunirajapaksha4354
      @sandunirajapaksha4354 5 ปีที่แล้ว

      @@tharinduboy7083 ඒ කතාව ඇත්ත.

    • @sajeewakafonsaka7432
      @sajeewakafonsaka7432 5 ปีที่แล้ว

      කාතව ඔදයි කොමෑඩ කරන්න පිස්සු

    • @nilankasmith117
      @nilankasmith117 5 ปีที่แล้ว

      @@tharinduboy7083 minissu Dan natnam kiyala danna. Oyata pin labai. Modai kiya kiya baninna epa.

    • @tharinduboy7083
      @tharinduboy7083 5 ปีที่แล้ว

      Nilanka samith
      th-cam.com/video/w1QEgRYo4hc/w-d-xo.html&feature=share

  • @tharindudananjaya7047
    @tharindudananjaya7047 5 ปีที่แล้ว +30

    මේ කතාවේ හාමුදුරුවෝ ඉන්න ඇත්තටම ⁣මේ රටේ වැඩහිටපු හාමුදුරුවෝ නමක්. ඒ තමයි කොන්ඩදෙණියේ සීල රතන හාමුදුරුවෝ...

  • @janithananndagoda7679
    @janithananndagoda7679 10 หลายเดือนก่อน +5

    මෙ කතාව බැලුවම සිංහලයට කොහෙ හරි වැරුදුනාද කියලා හිතෙනවා 🤔

  • @shamalwijethilaka2273
    @shamalwijethilaka2273 5 ปีที่แล้ว +19

    නිර්මාණයක් රස විදිනව වෙනුවට එපා වෙනව කිය කිය දගලන එකේ තියෙන වින්දනය මොකක්ද.

  • @nimeshudayakumara3099
    @nimeshudayakumara3099 5 ปีที่แล้ว +23

    මේ වගේ දේවල් ඇත්තටම වෙනවා...යක්කුන්ට ...සත්තුන්ට....අමනුස්සයෝන්ට උදවු කරාම මේ වගේ දේවල් ලැබෙනවා.

  • @priyanthapushpakumara3660
    @priyanthapushpakumara3660 5 ปีที่แล้ว +8

    සෝබන නැතුව සරල ගැමි ජිවිතය ගෙවුණු විදිහට ආනාගතයට ආදර්ශයක් එක්ක කතාව අවසන් කරන්න වටෙි ගිහින් ආසාවෙන් බලන එක එපා කරන්න එපා

  • @nimeshudayakumara3099
    @nimeshudayakumara3099 5 ปีที่แล้ว +17

    යකා තමයි චාටර් ඒක එච්චර කොලටි නෑ.....🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @user-mp4rv9mj2l
    @user-mp4rv9mj2l 5 ปีที่แล้ว +22

    මේ කතාව සත්‍ය කතාවක් කියල කිව්වට නිධාන යක තිබ්බ පුස්කොළ පොතක් මේක නම් පුදුම සහගත ප්‍රශ්නයක් පුස්කොළ පොත් දිරනවා කොහොමද තියන්නේ නිධානයක් තුළ නිදන් දැකලා නැති නිසා හොඳයි ඉතින් ඒක එහෙම ඇත්තම නිධානයක් වගේ කලාට කමක් නෑ නේ ද නිදන් වල තිබෙන්නේ (අඩි පොත් ) පුස්කොළ පොත් නෑ අඩි පොත් කියන්නෙ ලාච්චුවක ආකාරයකට තිබෙන ලෝහ කවරයක් තුළ ගොණු කර තිබෙන ලෝහ පත්ඉරු ගොනුවකි. අනිත් එක නිදන් වල නිදන් වල පොට කරකවන්න පුළුවන් ලෝහ භාජන නැහැ .... පෙර රජ දවසේ දී අපි අද ඔය පොට කරකවලා හිරකර මූඩිය වෙනුවට පාවිච්චි කළ ක්‍රමයට කියන්නේ සංඝ සූරිය කියලා මේ සංඝ සූරිය තමයි ඉපැරණි යුගයේ දී භාජනයක පොට වෙනුවට යොදා ගෙන තියෙන්නෙ තවත් සරල වශයෙන් කිව්වොත් ශෛලමය තෙල් භාජන ගල් දොර මේවා ඉපැරණි ආකාරයට සීල් තබා තිබෙන්නේ කිලම සහ සංඝ සූරිය යන මේ ක්‍රම දෙකෙන් පමණයි. ඉපැරණි මහා රාජාවලි වදුලේ මේ පිළිබඳ ව මනා විග්‍රහයක් තිබෙනවා පොට කපාපු තබ කලයක් ගත්තහම මේක මේ ඊයේ පෙරේදා වැඩක් කියල තේරෙනවා මොකද ඔය පොට රජ කාලේ භාජන වල තිබ්බේ නෑ තව දෙයක් තමයි නිධානයක් තුළ මැණික් තිබෙනවා නම් ඒවා තිබෙන්නේ ජලය ස්පර්ශ කරවන විදියටයි එහෙම නැත්නම් මැණික් ගල් මැරෙනවා හිතල බලන්නකෝ තව දෙයක් තමයි නිදන් බඳුන එකපාරටම අරින්න ට පුළුවන් දෙයක් නෙමෙයි ......මුලින් ඒ භාජනය බෙහෙත් වතුරෙ දාන්න ඕනේ කීලම බුරුල් වෙන්න ඊට පස්සේ තමයි කියන්න සංඝ සූරිය අරින මන්තරෙන් මන්තර මතුරලා ඔය පියන අරින්නෙ. අනික තමයි පැරණි වෙදදුරෝ නිදන් භාජනයට අත දාන්නේ නෑ ඔය නිදන් භාජන තුළින් එළියට එන දුම විසයි කියලයි කියන්නේ වර්ෂ ගාණක් තිස්සේ පොළොව යට භාජනයක් තැන්පත් වී තිබුණහම ඒ හිස් අවකාශය තුළ ස්වාභාවිකවම ගෑස් හට ගන්නවා ඒ ගෑස් දුම හැදෙන්නේ අවුරුදු ගාණක් පොළොව යට තිබුණ නිසයි ඒක ගෑස් එකක් හා සමානයි අඟුරු කොටා පොට්ටනිය බැඳලා එකෙන්ම ඔය මූන වහගෙන තමයි ඒ දුමට ඈත් මෑත් වෙලා තමයි භාජනය තුළට අත නොදා පොල්කටු හැන්දක් අරගෙන නිදන් බඩු එළියට ගන්නේ නිධානේ පසුබිමේ නම් වරදක් පේන්න නෑ ..පුළුවන් තරම් මේ ව තාත්ව්ක වෙනවා නම් ඉතාම හොඳයි ...මේ කතාවේ වටිනාකම වැඩි වෙනව එතකොට මේ කතාව ඇත්තම කතාවක් වෙනවා .....අනිත් එක තමයි හාමුදුරුවරු වන්දනා කරන කොට පත්කඩය එලා ගන්න ඕනේ පත් කළේය උඩ ඉඳගෙන තමයි වන්දනා කරන්නෙ පත්කඩය එලලා තමයි පසග පිහිටුවල වදින්නෙ ඒක නීතියක් ඒ වගේම කඩ නො කරන චාරිත්‍රයක් ඒක රැකීම වටිනවා...මේ වගේ දේවල් හොයලා බලලා මෙම කතාව තුළ උලුප්පලා පෙන්නන්න පුළුවන්කම තියෙනවා නම් මේ කතා පුවත ඉතාමත් ප්‍රබල වැදගත්කම ක ට පාත්‍ර වන කතාවක් වෙනවා

    • @sanjeewasanjeewa1280
      @sanjeewasanjeewa1280 5 ปีที่แล้ว

      Oba whansa koi pansalada wada sitenna

    • @dayanitemistocleous939
      @dayanitemistocleous939 5 ปีที่แล้ว

      💐💐💐💐💐💐💐💖💖💖

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 5 ปีที่แล้ว +3

      ඔබවාහාන්සේට බොහොම පිං අපි දන්නැති දේවල් ගොඩාක් දේ මේ තුලින් ඔබ වහාන්සේ කියා දෙනවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 5 ปีที่แล้ว +1

      මැනික් ටිකනම් හාමුදුරුවනේ වතුර වගේ මොනවද දාලා තියෙනවා නේද .....

    • @user-mp4rv9mj2l
      @user-mp4rv9mj2l 5 ปีที่แล้ว +1

      ඉල්ලපු අයට මෙන්න නොම්බරය රඹුක්වැල්ලේ වෙද හාමුදුරුවෝ 0775247001

  • @සිහිනයකිනුබමටසිහිනයකිනුබමට

    ලස්සනයි

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 10 หลายเดือนก่อน

    ලස්සනයි තෙරුවන් සරණයි

  • @pubudhuudhara1796
    @pubudhuudhara1796 5 ปีที่แล้ว +5

    නියමයිනේ

  • @sampathpradeep-uv5pq
    @sampathpradeep-uv5pq 3 หลายเดือนก่อน

    Lassana karhwa❤

  • @dineshherath8773
    @dineshherath8773 5 ปีที่แล้ว +2

    Adathe lasasanayi kathawa. Thank you

  • @jagathkegallage7552
    @jagathkegallage7552 5 ปีที่แล้ว +15

    රත්තරං වලටයි මැනික් වලටයි
    වත් පිවෙත් කරන්නේ මොන මොඩයෝද විකුනනවා මිසක්
    මේ කතාව දැන් දැන් නයෛක් අල්ලගෙන
    කතාවේ රසාස්වාදය කා දමනවා .......

  • @maheshperera1476
    @maheshperera1476 5 ปีที่แล้ว +1

    ලස්සන කතාවක්

  • @wimalpathirana131
    @wimalpathirana131 2 ปีที่แล้ว +9

    පවට පින දෙන්න බෑනේ.ඔය මුට්ටි සීන් නම් ඇත්ත හැමෝටම ඔය දේවල් ඇසින් දකින්න ඇහෙන ලැබෙන්නේ නෑ.පින තියේන්නේ ඕන.නමුත් ඕවා ඇත්ත .අපේ පවුලේ බාප්පා කෙනෙක්ට උනා.ඒක අහද්දී මාත් confused උනා.පස් කපද්දී මාර ලස්සන නයෙක් එක්ක මුට්ටියක් උඩට ඇවිල්ලා තියේනවා .මිනිහා ඒක දැකලා හොදට ම බයවෙලා උණත් ගෙන දවස් ගානක් ඉදලා.පුංචි හරි බාප්පා හරි ඊට කලින් 2/3 ක්ම් ඒ නයාව දැකලත් තියේනවා.හාමුදුරු කෙනෙක් බලලා විස්තරේම කියලා story නම් comment එක්නෙන් කියන්න අමාරුය්.ගොඩාක් දිගය්

    • @sam-l2f8y
      @sam-l2f8y 7 หลายเดือนก่อน +1

      මාත් දන්න කතා තියන්වා අපේ සීයලාට වෙච්ච ඕවා කිව්වම කලවම් ජාන ටිපර් වෙනවා

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 5 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dineshrajiv1130
    @dineshrajiv1130 5 ปีที่แล้ว +4

    Kiri muthage duwawa adane dekke,

  • @lakshandanushka1756
    @lakshandanushka1756 5 ปีที่แล้ว +7

    අද සතී නගා නෑනේ :-(

  • @PiyumiImasha-wq5ze
    @PiyumiImasha-wq5ze 6 หลายเดือนก่อน +1

    2024

  • @pallawelarahula4459
    @pallawelarahula4459 4 ปีที่แล้ว

    හොඳ ටෙලිනාට්‍ය යක්

  • @maheshikakaushalya6433
    @maheshikakaushalya6433 2 ปีที่แล้ว +1

    වෙද ගෙදර හරිම අපුරැයි

  • @charuckshy
    @charuckshy 5 ปีที่แล้ว

    අද ටිකක් නීරසයි කතාව

  • @jandrajandra5712
    @jandrajandra5712 5 ปีที่แล้ว

    ලස්සනයි අදත් ගොඩක්

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +1

    nice 👍

  • @sandaruwansan5683
    @sandaruwansan5683 2 ปีที่แล้ว

    WelldonE

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 ปีที่แล้ว

    කොන්ඩදෙනියෙ හාමුදුරැවො අද හිටියනමි මයිනා අැතුලු සනිල්ට රට කන්න වෙන්නෙ නැහැ.

  • @imeshiranethunge9296
    @imeshiranethunge9296 5 ปีที่แล้ว

    Yakava dakiddi mate vitharede hina giye.... aiyooo

  • @muthudell7606
    @muthudell7606 5 ปีที่แล้ว +18

    නයෙක් නිසා කතාව එපා කරවනවා අයියෝ............හ් 🤔🤔

  • @ishankarupasingharupe8586
    @ishankarupasingharupe8586 5 ปีที่แล้ว +1

    Ape kama reka gena aluth de.. aragena supiri natayak ela wes 3 genna maga balan innawa supiri katha set aka no 1

  • @K.WIJEWANTHA
    @K.WIJEWANTHA 2 ปีที่แล้ว

    Ammo mama baya unaa

  • @rashmisilva9265
    @rashmisilva9265 5 ปีที่แล้ว +1

    Lassanai ....

  • @AmalChamaka
    @AmalChamaka 5 หลายเดือนก่อน

    හෙලයන්ගෙ බලයටම තම්‍යි පර සුද්දා පැනලා ගියෙ ලොකෙම යටත් බොල මෙ මන්ත්‍රරවලට

  • @kasunpriyumal8746
    @kasunpriyumal8746 7 หลายเดือนก่อน

    Nagayawa suwa karana episod eka kiyda

  • @flysky8283
    @flysky8283 5 ปีที่แล้ว +5

    ඔචර කල් කිරිමුත්තා මැනික් සෙන්බුවට දුක්වින්දෙ පහුගිය ටිකෙ ලස්සනයි දැන් දැන් විකාර

    • @sandunirajapaksha4354
      @sandunirajapaksha4354 5 ปีที่แล้ว +2

      Meeka wikara kathawak neme.mee pennanne kondadeniya hamuduruwangee thibuna dakshakama. Api mewa gena nodanna hinday ahema hithenne.

    • @nilankasmith117
      @nilankasmith117 5 ปีที่แล้ว

      @@sandunirajapaksha4354 kondadaniya kohomada sambanda wanna. Oya ranbadiwawa

    • @sandunirajapaksha4354
      @sandunirajapaksha4354 5 ปีที่แล้ว +2

      @@nilankasmith117 mee kathawe kiyanne kondadeniya hamuduruwoo gena.kondadeniya hamuduruwooo kiyanne ipaduna gamee namenne swaminwahansee namak hadunwanne.man danna tharamin mahawa kittuwa thamay kondadeniya hamuduwoo weda hitiyee.

    • @nilankasmith117
      @nilankasmith117 5 ปีที่แล้ว +3

      @@sandunirajapaksha4354 thank you kiyala dunnata. Oya gurukam gana dannawada

    • @sandunirajapaksha4354
      @sandunirajapaksha4354 5 ปีที่แล้ว +2

      @@nilankasmith117 man kondadeniya hamuduruwangee gurukan wedakan gena kiyawala thiyanawa.

  • @hashanupeksha6477
    @hashanupeksha6477 ปีที่แล้ว +1

  • @pradeepjanaka1922
    @pradeepjanaka1922 5 ปีที่แล้ว +1

    Lassanai

  • @seethaseetha9409
    @seethaseetha9409 5 ปีที่แล้ว

    Maa kathawa balanna asa hithanawa.

  • @bgspramod
    @bgspramod ปีที่แล้ว +1

    Me pansala koheda tiyenne

    • @jadacmadhushani4074
      @jadacmadhushani4074 หลายเดือนก่อน

      ගිරිඋල්ල මැද්දෙ පොළ පන්සල

  • @RandikaHaridu-uw9qs
    @RandikaHaridu-uw9qs ปีที่แล้ว +3

    පන්සල කොහේ පන්සලද

  • @vineethaswarnalatha2179
    @vineethaswarnalatha2179 7 หลายเดือนก่อน

    රොජර් අයියා අන්‍ය aagamikayek උනත් bawuddayekuta වඩා අපූරුවට paali ගාථා උච්චාරණය කරනවා.

  • @J.samirakumarajayarahnnaJayara
    @J.samirakumarajayarahnnaJayara 4 หลายเดือนก่อน

    .......Just

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +1

    👍

  • @Rukma-x9k
    @Rukma-x9k 9 หลายเดือนก่อน

    රෝජර් ඔබ තුමාටඇස් වහා වැදුනා මට එහේම හිතෙනවා එතරම් විශිෂ්ට රංගනයක්

  • @kanthiherath1404
    @kanthiherath1404 5 ปีที่แล้ว

    MAMA HEMADEMA YAKKUNTA BAYAI RETA NIDA GANNE ESIPITHO GATHAWA KIYALA RATA ENNA NISA WEDIYA SERATA HITHANNA ☺️☺️☺️☺️

  • @shasha1381
    @shasha1381 5 ปีที่แล้ว +2

    Me wage hamuduru kenek adath ape rata ta unnanam....wedak ne kiyala...😌

    • @nilankasmith117
      @nilankasmith117 5 ปีที่แล้ว +1

      Ohh

    • @shasha1381
      @shasha1381 5 ปีที่แล้ว

      @@nilankasmith117 ai hoda nedda

    • @nilankasmith117
      @nilankasmith117 5 ปีที่แล้ว

      @@shasha1381 Hoda. Hoda. Gurukam etin bayai ne

  • @rangirangi7523
    @rangirangi7523 5 ปีที่แล้ว

    Ahema kiyanna apa essara kale nagayo tama godak minissunta පිහිට une essara dewal dan naya maranooo

  • @theislandofceylon5516
    @theislandofceylon5516 5 ปีที่แล้ว

    මා ගාව වටිනා මන්තර පොත් කිහිපයක් ඇත
    මට අවශ්‍ය නොවන බැවින් මා එ සියල්ල විකුණන්න තිරනය කලෙමි.
    අවශ්‍ය අයකු වෙ නම් පනිවිඩයක් මෙ පනිවිඩයටම එකතු කරන්න.
    එක පොතක අන්තර්ගත කිහිපයක් :සෙයියාදු බණ්ඩාර ඡිවම/පිල්ලි අදුන/මහා පිල්ලි රාජ තෛලය/අදුන/බහිරව අංග තෛලය/යක්ෂ අදුන / මෙ කිහිපයකි

  • @chandanasenarath1673
    @chandanasenarath1673 5 ปีที่แล้ว +13

    නැද්ද තුවාල උන නාගයෙක් එහෙම වෙදකම් කරන්න

  • @allrounder9204
    @allrounder9204 5 ปีที่แล้ว +22

    Me කතාව wate යවන්න epa..ehema unoth මේකත් epa weii

  • @sheshanichamalka5132
    @sheshanichamalka5132 5 ปีที่แล้ว +2

    පැහැදිලිව kathawa yanawa athanin methanin pennanne nethuwa හරියටම pennanna waaaa...... lassanai kathawa.... pniyamai mehema katha thamai thiyenna oniii

  • @nuwansanjeewa8205
    @nuwansanjeewa8205 วันที่ผ่านมา

    😮

  • @wasanthiabayarathne714
    @wasanthiabayarathne714 5 ปีที่แล้ว +2

    Anunge wasthuwa thiya thamange wasthuwak wath pansalakata obinne na...ada athalossak arunu kota bahutharayak pujaka kam karanne..ran ridee..muthu ..manik walatai..ekai ape Jathiyata agamata ratata mehema une...pujakayage..aramunath ashawal pasupasa habayamak wela...

    • @kjn241
      @kjn241 5 ปีที่แล้ว

      සනම්පුර්ණ ඇත්තකතාව 100/75ක්‌ම එහෙමයි අපේහාමුදුරුවරු ටිකහරියට හිටියනම් ඔයකාටවත්ම නටන්නබෑ.

  • @samrsinga8756
    @samrsinga8756 5 ปีที่แล้ว +7

    😘😘😘😍😍😍

  • @rangirangi7523
    @rangirangi7523 5 ปีที่แล้ว

    Dan kale meka hamba una nam vikunanwa

  • @upekshamanathunga5077
    @upekshamanathunga5077 5 ปีที่แล้ว +2

    ආසාවෙන් බලන නාට්‍යයක්... දැන් නම් එපා වෙනවා.. ඉවර වෙනකන්ම නයා ගැනයි හාමුදුරුවෝ ගැනයි විතරනි

    • @sandunirajapaksha4354
      @sandunirajapaksha4354 5 ปีที่แล้ว +2

      Hamuduruwoo thamay meke paradana.mokada me kathawa hadala thiyenne kondadeniya hamuduwo gena.

  • @damekadam4774
    @damekadam4774 4 ปีที่แล้ว +1

    යකාට ඇදලා හිටියේ උට්ටියාද

  • @sujithgamage1633
    @sujithgamage1633 5 ปีที่แล้ว +1

    bike ekak start karo

  • @kumudunisamarakon5310
    @kumudunisamarakon5310 10 หลายเดือนก่อน

    😮😮😮😮😮

  • @sunethradasanayaka5309
    @sunethradasanayaka5309 5 ปีที่แล้ว +2

    Kirimuththage wate wage kathawa yanne.epa karanawa

    • @kjn241
      @kjn241 5 ปีที่แล้ว

      දැන් කතාවචාටර් වගේ.

  • @upulkrishan5325
    @upulkrishan5325 5 ปีที่แล้ว +2

    Ane Me katawa Epa Karanna Epa oye Nagayawa Ain Karanna Appa .Dan Suddo Nada

  • @chaddachadda9656
    @chaddachadda9656 5 ปีที่แล้ว +3

    යකෙක් දාලා පුක දුන්නා කතාවට අධ්‍යක්ෂක... 🖕🖕🖕🖕🖕🖕👹👹👹

  • @harshakrishantha4516
    @harshakrishantha4516 5 ปีที่แล้ว

    නෑ

  • @sampaththushi4019
    @sampaththushi4019 5 ปีที่แล้ว

    Mewage ewa mama meeta kalin ahala tiyenawa kiri aththagen podi kale kiri aththa wedakenek dan nam na nathi una awrudu 10ta kalin

  • @jeshanisheranga7633
    @jeshanisheranga7633 5 ปีที่แล้ว +2

    කෝ අපෙ සුදු මැණිකේ නැද්ද

  • @rangirangi7523
    @rangirangi7523 5 ปีที่แล้ว

    Mwnna kata

  • @premadasadideniya7284
    @premadasadideniya7284 5 ปีที่แล้ว +3

    මීත්‍යා අදහස් වැඩියි

    • @chamihashi3210
      @chamihashi3210 5 ปีที่แล้ว +3

      මිත්‍යා කතා නෙවේ කොන්ඩ දෙනියේ හාමුදුරුවන්ගේ සත්‍ය සිදුවීම්

    • @premadasadideniya7284
      @premadasadideniya7284 5 ปีที่แล้ว

      @@chamihashi3210 එදා කොන්ඩ දෙනියේ හාමුදුරුවන්ට තිබුනා යම්කිසි බලයක් ඒ බලය ප්‍රයෝජනයට අරගෙන යක්කුගෙන් වැඩිගත්තා අද සමාජයේ මීත්‍යාව විස්වාස කරන්නේ නැ

    • @wimalpathirana131
      @wimalpathirana131 2 ปีที่แล้ว +1

      පිස්සු ද බන් ඕවා ඇත්ත .හැමෝටම ඔය දේවල් ඇසින් දකින්න ඇහෙන ලැබෙන්නේ නෑ.නමුත් ඕවා ඇත්ත .අපේ පවුලේ බාප්පා කෙනෙක්ට උනා.ඒක අහද්දී මාත් confused උනා.පස් කපද්දී මාර ලස්සන නයෙක් එක්ක මුට්ටියක් උඩට ඇවිල්ලා තියේනවා .මිනිහා ඒක දැකලා හොදට ම බයවෙලා උණත් ගෙන දවස් ගානක් ඉදලා.හාමුදුරු කෙනෙක් බලලා විස්තරේම කියලා story නම් comment එක්නෙන් කියන්න අමාරුය්.ගොඩාක් දිගය්

  • @nilaniperera8128
    @nilaniperera8128 5 ปีที่แล้ว +3

    🤔

  • @nilanthishanika9122
    @nilanthishanika9122 5 ปีที่แล้ว +2

    කිරි මුත්තගේ නාගයා නිසා දැන් නමි කතාව එපා වෙනවා

  • @thisaruanuhas2001
    @thisaruanuhas2001 5 ปีที่แล้ว +1

    මේකත් දැන් විකාරයක් කරලා.

  • @randiludhanashika4710
    @randiludhanashika4710 ปีที่แล้ว

    අනේ කිරි මුත්තට මුකුත් වෙන්න එපා

  • @mudiyanselage.wannie2862
    @mudiyanselage.wannie2862 5 ปีที่แล้ว +2

    Ayyo me kirimutta dagana katawa gu vanwa

    • @kjn241
      @kjn241 5 ปีที่แล้ว

      කතාවේ මුලින්ම ආපුගැන්මනෑ දැන්චාටර් වෙයිවගේ🤔

    • @sandunirajapaksha4354
      @sandunirajapaksha4354 5 ปีที่แล้ว +1

      @@kjn241 mee kondadeniya hamuduruwangee kathawa.chatar kiyala kiyanna kalin tikak hoyala innakoo konda deniya hamuduruwooo kawda kiyala ethakota mee kathawa therun ganna lesiy.

    • @kjn241
      @kjn241 5 ปีที่แล้ว

      @@sandunirajapaksha4354 කොන්ඩදෙනියේ හාමුදුරුවෝ ගැනනම් අහලතියෙනවා..🤔ම්ම්එතකොට එහෙමදවෙන්නේ බලමුඉස්සරහට එහෙනම්නේ ok👍.

    • @sandunirajapaksha4354
      @sandunirajapaksha4354 5 ปีที่แล้ว +1

      @@kjn241 mee drama eka hadala thiyenne kondadeniya hamuduruwooo gena. Meke ena godak siduweem aththatama siddauna dewal..

    • @kjn241
      @kjn241 5 ปีที่แล้ว

      @@sandunirajapaksha4354 ඔයාලගෙගම් පළාතෙද? ඔච්චරටම විස්වාසෙන්කියන්නේ කොහොමද?🤔

  • @harshakumara7952
    @harshakumara7952 ปีที่แล้ว

    L

  • @shermilagunasekaragunaseka5264
    @shermilagunasekaragunaseka5264 5 ปีที่แล้ว

    Ada katawa Wada Naha suds manika choir manika law a pennawa naha ne. .

  • @friends-pr4to
    @friends-pr4to 5 ปีที่แล้ว +1

    Ahanam kathave epa venne mata vitharada...me nai hami

  • @kjn241
    @kjn241 5 ปีที่แล้ว +2

    දැන්නම් කතාවඅනේ මන්දාඅෆ්ෆා🤔🤔👎.

  • @shanikaberuwala1775
    @shanikaberuwala1775 2 ปีที่แล้ว

    🙏gohomegota2022🙏
    🇱🇰ලක් අම්මට කරපු විනාශය අන්තර්ගත කර නිර්මාණය කළ සංවේදී වීඩියෝ පෙළ බලන්න "අලුත් සිනමා" කියලා සර්ච් කරන්න.