Bim Saviya Wedasatahana | බිම් සවිය වැඩසටහන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 50

  • @sunimalferdinando4165
    @sunimalferdinando4165 ปีที่แล้ว

    Himikam sahathikaya ahimikam sahathikaya wela ,niraul depola aaraulwela eaya niraulkaradenna .

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว +2

    ගොඩක් ජනතාව ඉඩම් නඩු ඉල්ලා අස්කර ගෙන දැන් සැනසිල්ලේ ජීවත් වෙනවා.බැoකු වලින් ණයත් ගත්තා.රජයට පින් දෙනවා.

  • @sunimalferdinando4165
    @sunimalferdinando4165 ปีที่แล้ว

    Mr.udaya,apage idama bimsaviyata manapu minindor mahatha room eaka saha bath room eaka anith idama yawena vidiyat erak gasa aarawul kara atha ,eaya niraul kara denna.😢

  • @sunimalferdinando4165
    @sunimalferdinando4165 ปีที่แล้ว

    Ape niraul idama bimsasviyata mana aaraul Kara atha,room eaka Saha bathroom eake kotasakak anith idamata yanna plan eaka ada atha eaka niraul karadenna.

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว +2

    අයිතියක් නැතිව බලෙන් ඉන්න කෙනා කොතරම් කාලයක් සිටියත් බිම් සවිය සහතිකය නිකුත් කරන්න එපා.ඒඅයට දඩුවමක් දුන්නේ නැත්නම් කවදාවත් ඉඩම් ගැටලු විසදෙන්නේ නැහැ.සාදාරනව සිටින අයට සහතිකය නිකුත් කරන්න.

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว

    ඔව්, නැත්නම් කල්ලතෝනි වගේ තමයි ඉන්න වෙන්නේ.

  • @kamalthennakoon9436
    @kamalthennakoon9436 8 หลายเดือนก่อน

    ඒ ඒ ප්‍රදේශවල මිනුම් කටයුතු කරන නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු ගන්නෙ කොහොමද?
    මැනලා ගියාට පස්සෙ යම් දැනුවත් කිරීමක් එම නිලධාරීන් වෙත කළ යුතුනම් කොහොමද දැනුම් දෙන්නෙ?

  • @sadunikanchana2810
    @sadunikanchana2810 2 ปีที่แล้ว

    බිම් සවිය කඩිනම් කරන්න රජය දැඩි ක්‍රියාමාර්ග ගන්න.නැත්නම් මහජන මුදල් නාස්ති වෙනවා.ආරවුල් ,නොබෙදූ ඉඩම් රජයම මැදිහත් වී විසදා දීමට දැඩිව තීරන ගන්න.නිලදාරීට උපදෙස් දෙන්න.

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว +1

    ඉඩමේ පැහැදිලිව අයිතිය තිබෙන අයට හිමිකම් සහතිකය නිකුත් කරන්න අනෙක් පාර්ශවල එකගත්වයෙන් තොරව.

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว

    අනාගතයේ බිම් සවිය හිමිකම්, සහතිකය නැත්නම් කල්ලතෝනි වගේ ඉන්න වෙන්නේ.

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว

    මේ කාර්‍යයන් ක්‍රියාත්මක කරන විටයිඅඩුපාඩු දුර්වලතා පේන්නේ.නිලදාරීන්ටත් අලුත් අත්දැකීමක් නිසා පැන නැගෙන ගැටලු අනුව කාලීනව නීති රීති වෙනස් කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว +2

    හිමි කම් සහතිකය ලබා ගැනීම අනිවාර්‍ය නීතියක් බවට පත් කරන්න.

  • @sunimalferdinando4165
    @sunimalferdinando4165 ปีที่แล้ว +1

    Niraul depola aaraulkaranna bimsaviyak mokatada.manapu eakage addresseaka hoyala denna puluvanda.

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว +2

    පත් ඉරු වල සටහන් වන ආකාරයට පමනක් හිමිකම පවරන්න.ඇගේ හයියට ඉඩමේ ප්‍රමානය අල්ලාගෙන සිටින අයට දඩුවමක් ලෙස බුක්තියට තැනක් දෙන එපා.එවිට නීතිය වල්වැදෙනවා.

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว +1

    ඉඩමේ බලහත්කාරයෙන් වැඩියෙන් බුක්ති ව්දින අයට දඩුවමක් ලෙස අනෙක් අයිතිකරුවන්ට හිමිකම් සහතික නිකුත් කරන්න දැඩි නීති රීති ගේන්න.

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว

    හවුල් ඉඩමක වැඩියෙන් අල්ලාගෙන බුක්ති විදින අයට දඩුවම් ලෙස එ අය අකමැති නම් ඉඩම අනෙකුත් අයට බෙදා දීම සිදුකරන ආකාරය පැහැදිලි කරන්න.

  • @rohanamalaviarachchi2649
    @rohanamalaviarachchi2649 3 ปีที่แล้ว

    excellant programme

  • @sunilwidanagamage3490
    @sunilwidanagamage3490 3 ปีที่แล้ว

    මෙය ඉතා කාලෝචිත මෙන්ම ඉතා අගනා වැඩසටහනක් .රජයේ දැඩි කොන්දේසි මත මෙය ක්‍රියාත්මක කිරීමට විධිමත් වැඩපිළිවෙළක් තිබිය යුතුමය .එසේවුවහොත් තමා ඉඩම් ආරවුල් වලට තිත ,යන වැකියෙ සැබෑ අරුත වන්නේ .නැත්නම් ඉඩමේ සැබෑ හිමිකාරත්වයට බරපතළ අසාධාරණයක් .රජයේ මෙම සත්කාරය මගින් ඉඩමේ සැබෑ හිමිකාරත්වයට තිත නොතැබිය යුතුමය .

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว

    ඉඩමේ හතර මායිම් ගොඩක් අය දන්නවා.එම ඉඩම නොබෙදූ ඉඩමක් නිසයි ආරවුල් ඇති වන්නේ.ඒ නිසා පත් ඉරු වලට අනුව මායිම් සකස් කර ආරවුල් විසදීමට තරයේ මැදිහත්වීමට හැකි ලෙස නීති රීති කාලයට අනුව සන්ශෝදනය කර දෙන්න රජයේ නිලදාරීන්ට.නැත්නම් ආරවුල විසදෙන්නේ නැහැ කවදාවත්.

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว

    හවුලේ කැදත් එපා කියන්නෙ හවුල් ඉඩම් නිසාම තමයි.

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว

    මුලින්ම ප්‍රදේශයේ නොබෙදූ ඉඩම් වලට සහනය සලසන්න. ඒ අයයි වගා කරන්න නොදී ඉඩම් වලට ආරවුල් ඇති කර ගෙන මරා ගන්නේ.

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว

    රජයෙන් කරන යහපත් හොද දේටත් විරුද්ද ව්න්නේ අකුල්හෙලන්නේ කුහක ,සාර දර්ම වලින් පිරිහුණු,සමාජයටම කරදරයක් වු තිරිසන්නූන්ටත් වඩා අන්ත පිරිසකුයි.

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว

    පත් ඉරු ලබා ගැනීම ,පැටිකිරිය බැලීම ආදී ක්‍රම කාලය ,දනය,ස්‍රමය විනාශ වීමක්.ඒ නිසා හිමිකම් සහතිකය කාලෝචිතයි.

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว

    දෙවැනි,තුන්වැනි පන්තියේ හිමිකම් සහතික නිකුත් කරනවා කියන්නේ නැවත පරන ක්‍රමයටම යාමක් .ඒ නිසා රජය මේ කෙරෙහි දැඩි අවදානය යොමු කරන්න.පලවෙනි පන්තියේ සහතික පමනක් නිකුත් කිරීමට රජය නිලදාරින්ට උපදෙස් දෙන්න.

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว

    කවුරුත් කැමතිනම් ඉඩම් ගැටලු ඇතිවන්නේ නැහැ නේද.?ඒ නිසා ඉඩමේ වැඩියෙන් අයිති කෙනාගේ තීරනයට ඉඩ සලසන්න.

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว

    බිම් සවිය මැනීමෙන් පසුව නැවත අදිකරනයට යාමෙන් ඉඩම් ආරවුල් බාගෙට විශදිමක් නේද කරන්නේ.

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว

    අපේ ගමේ මේ රජය මගින් කරන කාලෝචිත සත් කාර්‍යට හැමෝම අත් දෙකම ඔසවා කැමැත්ත ලබා දෙනවා.

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว

    හයි වේ මාර්ග වගේ බිම් සවියටත් සවියක් වන්න ජනාදිපති තුමනි.මුදල් ඇමති තුමනි.,ඉඩම් ඇමති තුමනි.

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว

    අපේ රටේ ඉඩම් කැලේට ,මිනිස්සු උසාවි ගානෙ රන්ඩු වෙවී කාලය නාස්ති කරන කොට කොහොමද රටක් දියුනු වෙන්නේ.

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว

    පත් ඉරු වලින් එන අයිතියට පමනක් පලවෙනි පන්තියේ සහතිකය ලබා දෙන්න.

  • @sunilwidanagamage3490
    @sunilwidanagamage3490 3 ปีที่แล้ว

    ඉඩම් ආරවුල් ඇති අපට එය මහත් සතුටු විය හැකි කරුණක් .මෙම bimsaviya සහතික පත ලබා ගැනීම සඳහා බාධාකාරී පවුලේ අනෙත් පදිංචි කරුවන්ට මෙය වැළැක්වීමට හැකියාව තිබෙනවාද .සහෝදරයින් පදිංචිව සිටින්නේ පියා මිලදී ගත්ත කොටසෙහි .මම මෙම ඉඩමෙන් හයෙන් 3 මිලදී ගත්ත .නමුත් මම රැකියාව කරන්නේ කොළඹ .දැනට ඉන්නෙත් කොළඹ .ගරු ලේකම් තුමානි
    Bimsaviya යටතේ හිමිකම් සහතික පත ලබා ගැනීම සඳහා බාධාවක් නොවේද . ස්තුති .

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว

    ඉඩමෙ වටේ පමනක් මැනීමෙන් ආරවුල් විසදෙන්නෙ නැහැ නේද?ප්‍රශ්න තිබෙන්නේ ඉඩම නොබෙදු ඉඩමක් නිසයි.ඒ නිසා පත් ඉරු පරීක්ශා කර ඒඅනුව මායිම් වැටවල් නිවැරදිව සකස් කර ගැනීමට තරයේ උපදෙස් දෙන්න.නැත්නම් මහජන මුදල් නිකරුනේ නාස්ති වනවා නේද?

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว

    කැනඩාව ඇමරිකාව ආදී දියුණු රටවල් සන්වර්දනය වෙලා තිබෙන්නෙ මේ වගේ ක්‍රම නිසයි.

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว

    ඉඩමක ට හිමිකම් සහතිකය නිකුත් කිරීමේදී වැඩි අයිතිය හිමි කෙනා ගේ තීරනයට පමනක් ඉඩ දෙන්න.නැත්නම් හැම දෙනාගේම කැමැත්ත ලබාගැනීමට යාමෙන් කවදාවත් ඉඩම් නිරවුල් වන්නේ නැහැ.

  • @sunilwidanagamage3490
    @sunilwidanagamage3490 3 ปีที่แล้ว

    We have a undivided land .but l have a deed and l bought 4/6 of the property which belongs to my uncle .then are we able to get a bimsaviya certificate . Land is at denagama east , Hakmana thanks.

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว +1

    පලවෙනි පන්තියේ හිමිකම් සහතිකය පමනක් නිකුත් කරන්න.ආපසු අදිකරනයට යාමෙන් නැවතත් ජනතාව පාරට ඇදදැමීමක් නේද සිදු වන්නේ.බිම්ට අවියක් නොවී බිම්ට සවියක්ම වන්න මහත්මයා.

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว

    බිම් සවිය කඩිනම් කරන්න.ජනතාව මේ කෙරෙහි නොඉවසිල්ලෙන් සිටින්නේ.සමහර කාර්‍යාලවල නිලදාරීන් අඩුයි.

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว

    ගමේ සාමය ආරක්ශා කිරීමට රජය ගත් බුද්දිමත් පියවරක්.

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว

    නොබෙදූ,හවුල් ඉඩම් මුලින්ම කලා නම් වඩාත් හොදයි නේද?

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว

    ඉඩමේ වැඩි කොටසක් අයිති කෙනාට මුලින්ම වෙන් කිරීමට කටයුතු කරන්න නීති රීති ගේන්න.

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว

    නගරවලට වඩා ඉඩම් විශාල ලෙස වගා නොකර තිබෙන්නේ ගම් වලයි.රට සන්වර්දනය වීමට නම් මුලින්ම නොබෙදු එම ඉඩම් මැනීම් කර කඩිනම්න් සහනයක් සලසන්න.

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว

    ඉඩම වටේ මැන්නම අයිතිය පැහැදිලියි.හිමි කරුවන්ට අයත් ප්‍රමානය පැහැදිලියි.අපැහැදිලි කොටසක් තිබේනම් ඒ කොටස හිමිකාරිත්වයකින් තොරව වෙන් කර තැබීමට කටයුතු කරන්න.ආරවුල් නැති කිරීමටනම්.

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว

    කාලාව රෝදයයි ,බුක්තියයි, බලන්නම එපා.ඒ දෙක නිසයි ඉඩම් ආරවුල් වැඩි .

  • @namidusanjana1012
    @namidusanjana1012 3 ปีที่แล้ว

    Mage idame oppuwe thibbe kuburu kiyana wargayata a nisa bank long ganna bari una namuth dn bimsaviya oppo tiyenwa mata bank long walata yanna puluwanda dn

  • @sadunikanchana2810
    @sadunikanchana2810 3 ปีที่แล้ว

    බිම් සවිය ආරම්බ කර දැනට අවුරුදු 15ක් පමන නේද?කැම්පස් වලින් පිටවන සිසුන් යොදවා ඒ කාර්‍යයන් කඩිනම් කරන්න.

  • @jaynade2248
    @jaynade2248 4 ปีที่แล้ว

    බිම් සවිය මැනීමේදී අදාල මිනින්දෝරු තැන විසින් වැරදි ග්‍රාම නිලධාරී වසමක් කැඩෑත්තර සිතියම් වල යෙදීම නිසා ගැටළුවක් පැන නැගීමෙන් අවුරුදු 5ක් විතර ඔප්පුවක් ගන්න බැරුව ලත වෙනවා.

  • @jesminjesmin9899
    @jesminjesmin9899 3 ปีที่แล้ว

    ADALA telipon no labadenna