SEE YOU || EPISODE 193 || සී යූ || 11th December 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 37

  • @sansala636
    @sansala636 2 ชั่วโมงที่ผ่านมา +24

    මේ ධනුෂ්ක රත්නායකගෙ හැම කතාවක්ම මුල ලස්සනයි අග චොරයි

  • @deepajayalath
    @deepajayalath 2 ชั่วโมงที่ผ่านมา +9

    ටෙලි නාට්‍යකින් හරි සමාජයට හොද අාදර්ශයක් දෙනවා මිසක්" මේ මොනවද තකතිරැ වැඩ මිනිමැරැම්ද? අාදර්ශය

  • @Thimiragkd
    @Thimiragkd 42 นาทีที่ผ่านมา +2

    දනුෂකගේ කතා හොදයි ඌට ම බලන්න..😂😂😂😂

  • @entertainment8888.
    @entertainment8888. 3 ชั่วโมงที่ผ่านมา +15

    හොද වෙලාවට මෞලි ආකේශ් වගේ කෙනෙක්ගෙන් බේරුනේ

  • @KumarPanadura-zd6cf
    @KumarPanadura-zd6cf 2 ชั่วโมงที่ผ่านมา +8

    ශලනී රඟපාපු අසාර්ථකම ටෙලි නාට්‍ය විදිහට See you ඉතිහාස ගත වෙයි නමුත් වරද ඇගේ දක්ෂතාවයේ අඩුවක් නොවේ මෙවන් ගොබ්බ කතාවකට සම්බන්ධ වීමයි

  • @RuwanikaM.A.D
    @RuwanikaM.A.D 2 ชั่วโมงที่ผ่านมา +8

    මොනදේ උනත් යාළුවා පව් ආකේෂ් ජාරා යාලුවෙක්

  • @chandragunartthna3079
    @chandragunartthna3079 44 นาทีที่ผ่านมา +1

    ඕක තමයි කියන්නේ අනුන්ගේ මගුල් වලට අත ගහන්න එපා කියලා

  • @deepikakumari6921
    @deepikakumari6921 2 ชั่วโมงที่ผ่านมา +6

    අපේ වරදක් නැතිව අපිව පාවා දෙන කුප්ප යාළුවෙක් නැතුවාම නොවේ 😡

  • @KamashNethsara-g2y
    @KamashNethsara-g2y 3 ชั่วโมงที่ผ่านมา +20

    ආකෙශ්ගෙ යාලුවට උන දෙ කැරි යලුවොන්ට උදව් කරන්න ගියම ඔක තමය් වෙන්නේ 😂

  • @BoshraTererra
    @BoshraTererra 3 ชั่วโมงที่ผ่านมา +5

    අනිවාර්යයෙන් ජාරා යාලුවෙක්

  • @Hishani1985
    @Hishani1985 3 ชั่วโมงที่ผ่านมา +17

    Harima gon widiyata ewara karanna wage hadanne 😂😂😂😂😂

    • @KumarPanadura-zd6cf
      @KumarPanadura-zd6cf 2 ชั่วโมงที่ผ่านมา

      ජීත් මළ සීන් එකේ ඉදන් කතාව ගොන් තමා පටන් ගත්ත නිසා බලනවා විතරයි

    • @nadisusanthi7616
      @nadisusanthi7616 ชั่วโมงที่ผ่านมา +1

      නෙතුමලි පුන්චි හේවා විදියට නේද චන්දෙට ඉදිරිපත් උනේ.ඒත් නිව්ස් වලට දන්නෙ නේහා දත්තනාරයන කියලා 😁😁

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 2 ชั่วโมงที่ผ่านมา +4

    වෙඩ් උන්ඩ අස්සේ ජන්දෙත් දාලා ලපයා දින්නා වාගේනේ බොල
    කාතාවත් ඉවරයිද

  • @KamaniRupasinhe
    @KamaniRupasinhe 2 ชั่วโมงที่ผ่านมา +2

    අපෝ මිනීමරන ඒවා බලන්නද මෙච්චර ආසාවෙන් කතාව බලන්නේ විකාරනේ

  • @nishunish1338
    @nishunish1338 38 นาทีที่ผ่านมา

    Best ending ❤❤❤❤

  • @shanikakulathunga6828
    @shanikakulathunga6828 ชั่วโมงที่ผ่านมา +1

    Ekanam eththa anthim aul

  • @WajiraHerath-ms1bx
    @WajiraHerath-ms1bx 55 นาทีที่ผ่านมา +1

    අය්යෝ....මේ කතාවලිව්ව කෙනාට පිස්සුද....නෙතුමලි පුංචිහේවා ජන්දේ ඉල්ලුවේ...අනේද කියන්නේ...අපේ මොලේටත් සමනල ගැටේ වට්ටනවා යකෝ

  • @JayaniSeneviratne
    @JayaniSeneviratne 3 ชั่วโมงที่ผ่านมา +2

    Mulin yaluwawa ahu kara
    Eeta passe yaluwawa maranna contract eka dunna 😢

  • @DimithukrishanthaDon
    @DimithukrishanthaDon 24 นาทีที่ผ่านมา

    කතාව ඉවරයි නේ මේ සතියේ

  • @SinghaResort
    @SinghaResort 3 ชั่วโมงที่ผ่านมา +4

    Akeshta hoda wade neda....

  • @Dilanya_Prathapasinghe
    @Dilanya_Prathapasinghe 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @sanjayadhanushka5180
    @sanjayadhanushka5180 38 นาทีที่ผ่านมา

    Yaluwanta udau karanne parissamin🙁

  • @chandrikarajapaksha4354
    @chandrikarajapaksha4354 ชั่วโมงที่ผ่านมา +2

    Gon katahwak iwara una widha

  • @malshadivyanjali9496
    @malshadivyanjali9496 3 ชั่วโมงที่ผ่านมา +4

    Shehanta poddak mole thiyenawa ahenam😂

  • @DanushkaKaluarrcchi
    @DanushkaKaluarrcchi 3 ชั่วโมงที่ผ่านมา +1

    Patan ganne nadda

  • @niluuu2790
    @niluuu2790 35 นาทีที่ผ่านมา

    Iwarada😂

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 ชั่วโมงที่ผ่านมา

    Meakathavath punchikaale horaapolice sellamak venava chandi bandi venava inna mama duvanava puluvannam allapalla chi keathe beha

  • @Thimiragkd
    @Thimiragkd 42 นาทีที่ผ่านมา

    😂😂😂😂😂😂😂 පට්ට ගොන් කතාවක්😂😂😂😂😂ලොකු දෙයක් ඉවර උන එක

  • @SapnaShnaha-qf5nd
    @SapnaShnaha-qf5nd 2 ชั่วโมงที่ผ่านมา +1

    Podda Dan yaka aran yay yasa wada ashnta naha denuwa

  • @PradeepaKumari-j3j
    @PradeepaKumari-j3j 3 ชั่วโมงที่ผ่านมา +1

  • @DulipPrasanna-vj9gp
    @DulipPrasanna-vj9gp 3 ชั่วโมงที่ผ่านมา +1

    Pake kathawakne

  • @piumikaudayangi5215
    @piumikaudayangi5215 2 ชั่วโมงที่ผ่านมา +1

    Nethumali punchi hewagen ptn arn neha dantharayna da chnde illuwe

  • @amalneetenaraalwisjayasing9246
    @amalneetenaraalwisjayasing9246 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @Amal-zb9rm
    @Amal-zb9rm 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤