“Clean Sri Lanka” සමගාමීව පොලීසියෙන් නව ව්‍යාපෘති දෙකක් - ඔබේ වාහනයේත් මෙවැනි දේ ඇත්නම් ඉවත් කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 253

  • @Sugathasiri-je2d
    @Sugathasiri-je2d 16 วันที่ผ่านมา +20

    ගොඩක් හොඳ වැඩක්,මේවා තම වෙන්න ඕනි

  • @ChamathWickramasinghe
    @ChamathWickramasinghe 16 วันที่ผ่านมา +22

    හොද වැඩක්..

  • @prasadchaminda1229
    @prasadchaminda1229 16 วันที่ผ่านมา +28

    නිතියට driving කරන්න බැරිනමිි ගෙදරට වෙලා ඉදපල්ලා....

  • @indikaherath2917
    @indikaherath2917 16 วันที่ผ่านมา +41

    බොහොම හොඳයි ....මෙහෙ රටවල් වල ...අපි නිතරම යන බස් එකෙ ....කිසිම කෙනෙකුට හයියෙන් කෑගහලා කතා කරන්න වත් දෙන්නෙ නැහැ ...අනික් අයට කරදරයක් කියලා ....කෑම කන්න දෙන්නෙ නැහැ ....මිනිස්සු පාඩුවෙ ගමන යනවා ....මේ නාලිකා වලින් ඒ වගේ වැඩ සටහන් පෙන්නලා දෙන්න ඕනි ...මිනිස්සුන්ට වෙනස තේරෙන්න

  • @rncautoelectrics1941
    @rncautoelectrics1941 16 วันที่ผ่านมา +15

    නියම වැඩක්

  • @percywick7005
    @percywick7005 16 วันที่ผ่านมา +22

    සේරම අනවශ්‍ය කෑලි ගලෝල ඉවත් කරන්න ඕනේ නැත්නම් නඩු දාන්න

  • @technosrilanka4268
    @technosrilanka4268 16 วันที่ผ่านมา +14

    මුන්ට බයේ මේ වැඩේ පස්සට ගන්න නරකයි. දිගටම කරගෙන යන්න ඕන. ඔලුව කැරකෙනවා බස් එකට නැංගාමි. තොරණක් වගේ ලයිට් දාලා සින්දු දාලා. සාමාන්‍ය පරිදි හැමදේම කරන්න ඕන. කරදරයක් නොවෙන් න

  • @erandahansamal5504
    @erandahansamal5504 15 วันที่ผ่านมา +2

    මගීන් විදිහට, රටේ ජනතාව විදිහටම, මේ වෙනසට ගරු කරනවා...😊🥰

  • @judeprasadasanka7782
    @judeprasadasanka7782 16 วันที่ผ่านมา +55

    සරසන්න ඕනෙ නම් ගෙදර සරස ගනින්. මේ පොදු ප්‍රවාහනය. පිටරටකට ඇවිත් බලපන් විනය.

    • @Movie_Land123
      @Movie_Land123 16 วันที่ผ่านมา +1

      podu wahana ubage salli walin newei ne gaththe

    • @naleenrandeniya3741
      @naleenrandeniya3741 16 วันที่ผ่านมา +5

      @@Movie_Land123 පර්මිට් එක දුන්නේ රජයෙන් නේද? බස් එකේ යන්නේ මිනිස්සු නේද? එහෙනම් රටේ තියෙන නීතියට අනුව දුවන්න ඕන
      එහෙම බැරිනම් වාහනේ ගෙදර තියාගෙන ලස්සන බල බල ඉන්න

    • @ගජමෑන්-හ6බ
      @ගජමෑන්-හ6බ 16 วันที่ผ่านมา

      Gedara tiyagattanam oitawadiya sapai.... Langama bus ekakata nagala balanna atula komada kiyala....
      e atin mewa diwyaloka

    • @MilitaryMarvels467
      @MilitaryMarvels467 15 วันที่ผ่านมา +2

      @Adeeshavidusara-x2p ubala balanne bus eke lassana vitharathe

    • @MilitaryMarvels467
      @MilitaryMarvels467 15 วันที่ผ่านมา

      @Adeeshavidusara-x2p kavadha hari vena ratavala thiyana standerd ekata lankave podu pravahanaya geniyanna one nadha

  • @samarakoonamg7703
    @samarakoonamg7703 16 วันที่ผ่านมา +19

    නියමයි පොලීසියේ මහත්වරු.

  • @Chku-bf1qz
    @Chku-bf1qz 16 วันที่ผ่านมา +54

    අමු ගවයින් ඉන්න රටක් හදන්න බෑ😢

    • @jinapalahewage8373
      @jinapalahewage8373 16 วันที่ผ่านมา +4

      පුංචි දරුවෙක් කෑම කන්නෙ නැහැ කියලා බඩගින්නෙ තියෙන්නේ නැහැනෙ. මොන උප්පරවැට්ටි දාලාහරි කන්න දෙනව.
      අපේ රට පුංචි රටක්.ඒ වගෙ 0:00 උපක්‍රමශීලීව,ඉවසීමෙන් ,ප්‍රවේශමෙන් කොහොම හරි අඩුපාඩු හදාගෙන නිවැරදි නීති ගරුක,ගුණ ගරුක සංවේදී මිනිසුන් බවට ජනතාව හැසිරවීමේ වගකීම නව රජයට තියෙනවා.ඔබටත් මටත් පුරවැසියන් ලෙස ඒ වෙනුවෙන් සක්‍රීයව දායක වෙමු.

    • @sweenyfernando8830
      @sweenyfernando8830 16 วันที่ผ่านมา +1

      😂ow ,, may saththu jathiyak !

    • @mrdasiya
      @mrdasiya 16 วันที่ผ่านมา

      මෙයාට පිස්සු...

  • @bonifesperere5059
    @bonifesperere5059 16 วันที่ผ่านมา +32

    අනිවාර්යයෙන්ම මෙම නීතිය අකුරට ම ක්‍රියාත්මක විය යුතුයි

  • @rohansamarakoon7168
    @rohansamarakoon7168 16 วันที่ผ่านมา +15

    ඇත්තටම හොද වැඩක්

  • @boxplots5024
    @boxplots5024 16 วันที่ผ่านมา +6

    අනිවාරෙන් මේක වෙන්නම ඕන අපේ උන්ගේ ආකල්ප කොහොම හරි බලෙන් හරි හදන්නම ඕන එතකොට අනාගතේ සමාජෙට යන්න ඉන පොඩි එකෙකුට හරි නිදහසේ ජිවත් වෙන්න පුළුවන් වෙයි.

  • @dilumdamayantha879
    @dilumdamayantha879 16 วันที่ผ่านมา +13

    පනත් අලුතෙන් දාල හරි මේ නීති ක්‍රීයාත්මක කරන්න.

  • @patrickperera9261
    @patrickperera9261 16 วันที่ผ่านมา +2

    නියම වැඩක් ❤

  • @robertgamage6220
    @robertgamage6220 16 วันที่ผ่านมา +4

    හොද වැඩක්

  • @SamanSenadeera-p4c
    @SamanSenadeera-p4c 15 วันที่ผ่านมา

    දිගටම කරගෙන යන්න ඕන

  • @indrajithupul6395
    @indrajithupul6395 16 วันที่ผ่านมา +10

    මෙය දිගටම ක්‍රියාත්මක කරන්න පොලිස්පතිතුමනි ඉතාමත්ම හොද දෙයක් මෙ රට නීතිය නතිව හද්න්න බහ.තව වඩි කරන්න .ගරු ජනාධිපතිතුමාගෙ clean sri lanka concept එකට අපි සියලු දෙනා සහයෝගය දෙනවා.බස් ගමුනුට ඔනෙ විදිහට.රට කරන්න එපා.

  • @cptdemel2680
    @cptdemel2680 16 วันที่ผ่านมา +6

    Excellent work of roadmap safety is being implemented by the Department of Police in Sri Lanka and we thank their leadership and dedication for the safety of passengers and other riders on the streets.

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 15 วันที่ผ่านมา

    නීයමයී❤❤❤❤

  • @අරගලයටජය
    @අරගලයටජය 16 วันที่ผ่านมา +4

    අපිනම් මාලිමාවට ඡන්දය දුන්නේ මෙවැනි වැරදි අවම කරලා ,නීතිගරුක රටක් හැදීමටය.අපි කැමතියි නිත්‍යානුකූලව ධාවනය කරන ,නිත්‍යානුකූල ප්‍රමිතියෙන් යුතු වාහනවල ගමන් යන්න..👍👍👍

  • @user-bo6zn2ur2v
    @user-bo6zn2ur2v 16 วันที่ผ่านมา +3

    🎉ගැසට් නිවේදනේ හැම බස් රතයකම ත්‍රීරෝද රථයකම ප්‍රදර්ශනය කරමු

    • @gunapalamalavige8151
      @gunapalamalavige8151 14 วันที่ผ่านมา

      ප්‍රවාහන අධිකාරිය විසින් කාලයක සිට යම් නීති ඇතුලත් කහපාට කොලයක් බස් රථ ඇතුලේ ඇලෙව්වා ඒක දිහා බල බල මුන් ඒව උල්ලංඝණය කරනවා. ඒව මතක් කර දෙන අයට බස් එකෙන් බැහැල යන්න අණ කරනවා.Clean කිරීමටත්වඩා තදබල ක්‍රියාවක් මේවට අවශ්‍යයි

  • @INDIRA2023SL
    @INDIRA2023SL 16 วันที่ผ่านมา +3

    නියමයි නියමයි👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @merajsamarasinghe985
    @merajsamarasinghe985 15 วันที่ผ่านมา

    ලංකාව දියුණුම රාජ්‍ය කරමු......

  • @SesadiDihansha-wt9rt
    @SesadiDihansha-wt9rt 15 วันที่ผ่านมา

    නියමයි.ගොඩක් හොද වැඩක්.❤

  • @sweenyfernando8830
    @sweenyfernando8830 16 วันที่ผ่านมา +2

    Hodhama VADAK !!❤❤❤❤❤ GOOD JOB !!!❤❤❤❤

  • @DinesDinessampath
    @DinesDinessampath 16 วันที่ผ่านมา +3

    මග මරුවන්ට දෙකට නැමෙනෙවද කියල බලමු රජයක්.

  • @SahanRashmika-c9g
    @SahanRashmika-c9g 16 วันที่ผ่านมา +2

    Niyamai❤

  • @sadeepdissanayake8826
    @sadeepdissanayake8826 15 วันที่ผ่านมา

    good job srilankan police ❤

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 16 วันที่ผ่านมา +9

    නියමයි.
    මෙය කලයුතුම වැඩක්.

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 16 วันที่ผ่านมา +8

    රටෙ මනුස්සයොත් හැදෙන්න මින් මෙම රටවලට ඇවිත් බල පල්ලා කොහොමද මෙම මනුස්සයො පාරෙ යන හැටෘ හැදෘයවි පාරෙ යන්න කතාව හරි විජිත සර් මුන් ජීවිතයට හැදෙන්නෙ නැහැ israel

  • @silverhillteaexporte.1988
    @silverhillteaexporte.1988 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @JayasingheBandara-oq6wm
    @JayasingheBandara-oq6wm 15 วันที่ผ่านมา

    ඇත්තෙන්ම හොඳ වැඩක් අනිවාර්යයෙන්ම නීතියට අනුව වාහනයක් තිබිය යුතුයි.

  • @ASrikanthi
    @ASrikanthi 15 วันที่ผ่านมา

    Jayawrwa nalimawata

  • @PraneethFernando-e6z
    @PraneethFernando-e6z 15 วันที่ผ่านมา

    Very good

  • @pali516
    @pali516 15 วันที่ผ่านมา

    ඉතා හොඳ වැඩපිළිවෙළක් මීට කලින් කල යුතුව තිබු දෙයකි. පොදු මහඡනයාගේ පහසුව ආරක්ෂාව වෙනුවෙනි.

  • @chamaleesilva
    @chamaleesilva 16 วันที่ผ่านมา +14

    තව රේස් පදින මෝටර්බයිසිකලුත් අල්ලන්න ඕනා

    • @LalithLalith-jm4ir
      @LalithLalith-jm4ir 15 วันที่ผ่านมา

      උම්බැ කියන්න එපා පිහිය තිබ්බට මිනි මරන්න බැනේ​@@LFCH

    • @gunapalamalavige8151
      @gunapalamalavige8151 14 วันที่ผ่านมา

      රජය මුට්ටිය දාල බැලුව විතරයි. ඒකටත් පොලු පාර දෙන්න ලෑස්ති ජහමනය ගෙ කතා නවතන්න උත්සාහ කරමු

  • @thivinithi5949
    @thivinithi5949 16 วันที่ผ่านมา +9

    මේක දැන් වන වෙලා තියෙන්න. නැත්නම් goverment එකෙන් ආයතනයක් පටන් අරන් , අයිතිකරුවන් ගෙන් rent 1kata අරන් bus ධාවන කරන වැඩ පිලිවෙලක් තිබුණා නම් ලේසියි. එතකොට මෙහෙම තරගයක් නැ. පාර දිගට කෑ ගහ ගහ සෙනග එකතු කරන්න ඕනෙත් නෑ. Conductors ලා drivers ලා වෙනම පුහුණුවක් දීල ගන්නවා. Bus එකම colour 1k ,එකම තත්ත්වයට standerds තියන්න පුළුවන්.

    • @gunapalamalavige8151
      @gunapalamalavige8151 14 วันที่ผ่านมา

      ආරම්භයේදිම පුද්ගලික බස් ධාවනය පිළිගත් සමාගම් වලට පමණයි කියල පටන් ගත්ත නම් මේ කිසි අවුලක් ඇතිවෙන්නෙ නැහැ . හෙංචයියන්ට ලංගම වෙන්දේසිවලින් බස් අරගන්න දීල දැන් පාරවල්වල රජකරන තත්වයට පත් කරපු JR ඇතුළු නායකයන්ට තවමත් කත් අදින උන්ගෙ බලපුලුවන්කාරකම් ගැන ජනතාවට තවමත් නිශ්ශබ්දව බලා ඉන්න සිදුවෙලා තියෙනවා

  • @Kuttyfamily_bro
    @Kuttyfamily_bro 16 วันที่ผ่านมา +1

    Yes❤

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 16 วันที่ผ่านมา +2

    අනිවාර්යයෙන් මේව වෙන්න ඕනෙ දේවල්..
    මගී ප්‍රවාහන වාහනවල අනිත් මිනිස්සුන්ට/මගීන්ට හිරිහැර වෙන ආකාරයේ සියලු දේ ඉවත් කල යුතුයි(subwoofer,dj/party light,etc.)

  • @rohiniigk9886
    @rohiniigk9886 15 วันที่ผ่านมา

    මේ රියදුරන්ට සහ කොන්දොස්තර වරුන්ට පිටරටවලින් ඊට අදාල නිලධාරීන් ගෙන්වලා පුහුණුවක් දෙන්න
    සවි කර තිබෙන කෑලි බෑලි ඉවත් කිරීමට ඔවුන්ට කාලයක් ලබා දෙන්න

  • @Tomorrow_is_world
    @Tomorrow_is_world 16 วันที่ผ่านมา +1

    අපිට මේ මොකා එපා කීවත් කරන්න ඔනා දෙයක්.උන්ගේ වාහන නියාමනය වෙන්න ඔනා❤

  • @MinhajMuhammed-zo9zb
    @MinhajMuhammed-zo9zb 15 วันที่ผ่านมา

    Good

  • @netrocomputers9700
    @netrocomputers9700 16 วันที่ผ่านมา +2

    Good job akd

  • @dhanudaanuththara9564
    @dhanudaanuththara9564 15 วันที่ผ่านมา +1

    කොහොමත් නිතියට වැඩ නොකරන අයට මෙිව වැරදියට පෙනෙයි.හැබැයි හරියට ඉන්න අයට මෙිකෙන් කිසිම ප්‍රශ්නයක් නැ..ඒ නිසා ලංකාව දියුනු කරනව කියන්නෙ මෙිවට තමයි..ඒ නිසා හැමෝම මෙිකට ශක්තියක් වෙනින🙏

  • @sunithaperera902
    @sunithaperera902 14 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍 මෙච්චර කාලයක් නීතිය ක්‍රියාත්මක වුනෙ නැ. ඒනිසා මිනිසුන් වල් බූරු නිදහස වැරදි මාර්ග නීති හරිකියල තමයි හිතාගෙන වැඩ කලේ. දැන් ඉතින් මේ නීති ක්‍රියාත්මක කරන්න එකපාර අපහසු යි. හැම අතින්ම විනාශ කාරි වු රටක් කොහොමද හරි මගට ගන්නෙ. මිනිසුන් හිතන පිලිවෙල වෙනස් විය යුතුයි. මේ කරනෙ හොඳ දෙයක් කියන එක. වාහනය සැරසුවාට වැඩක් නෑනෙ. මින්සුන්ගෙ වැරදි හදාගෙන නැත්නම් . ඉස්සර හිටිය බස් රියදුරු මහත්මයෙක් බසයට නගිනවිට තෙරුවන් සරනයි !!! බහිනව්ටත්, තෙරුවන් සරනයි !කියල ආසීර්වාද කරනවා !!! අද ඒකට. මේ වැඩේ දිගටම ක්‍රියාත්මක කරන්න ඕනෙ අපේ රට වෙනුවෙන්. සමහර අය හරිම මෝඩයි. මේ රට ක්ලීනින් කලොත් පුදුමයි.මොකද මමත් පිට රට ගිය කෙනෙක් ටොෆ් කොලයක් පාරෙ දාන්න දෙන්නෙ නැ. දඩ. ඒ රටවල් ලස්සන වෙලා තියෙන්නෙ එහෙම.

  • @chathuraalahakoon2693
    @chathuraalahakoon2693 16 วันที่ผ่านมา +1

    බස් රියදුරන් කොන්දොස්තරවරුන් කොනක ඉඳලා හදන්න ඕන පාරක යන්න බැහැ.
    ත්‍රී රෝද රථත් එහෙමමයි. හිටපු ගමන් හිතුණු තැනින් හරවනවා.
    මොන විරෝධතා ආවත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න.
    ලස්සනට රට හදන්න.
    Respect police 🫡🫡
    Good job 👏 👍

  • @janakasunimal3583
    @janakasunimal3583 16 วันที่ผ่านมา +4

    මෙච්චර මේ රටේ අපරාධ වෙද්දි මුන් මේ බස් අල්ලන් දඟලන්නේ මුන්ට තියෙන්නේ මොළේ අමාරුවක්

    • @studiofocuskandana4433
      @studiofocuskandana4433 15 วันที่ผ่านมา

      කවදද මේ වැඩේ පටන් ගන්නඕන බ්‍රො

    • @gunapalamalavige8151
      @gunapalamalavige8151 14 วันที่ผ่านมา

      මුට්ටිය දාන විටම පොලුපාර දෙන්න බලාගෙන ඉන්න පිරිසක්
      සිටින රටක වඩා දරුනූ හොරකම් නැවැත්වීමට උත්සාහ කරන්න පුළුවන්ද

  • @GunasriGunu
    @GunasriGunu 15 วันที่ผ่านมา

    Patt

  • @AthulaDs
    @AthulaDs 16 วันที่ผ่านมา +2

    රටක මිනිස්සුන්ගේ ආකල්ප හමින් වෙනස් වෙන්න ඔනි. අනික මෙිවා කියාදෙන පොලසියේ සමහර නිළධාරීන් ගොඩක් හොඳින් කියාදෙනවා...ඒත් සමහර නිළධාරීන්ගේ හැසිරීම අන්තිමයි... නීතියේ ඒ පැත්තත් ක්ලීන් වෙන්න ඔිනි...

  • @dahamsathsara3771
    @dahamsathsara3771 16 วันที่ผ่านมา +1

    බලෙන් hari munwa හදන්න ඕනෑ ❤❤❤

    • @Controller_chronicals
      @Controller_chronicals 15 วันที่ผ่านมา

      Ek nikm balen huknv vgevdkne 😂 mehemi ok krnn one simavkt ethnin ehat kram ek minissunge nidhstth blpanv bm

  • @topbest6140
    @topbest6140 16 วันที่ผ่านมา +3

    පේනවා නේද මිනිස්සුන්ගේ ආකල්ප.. කනපිට ගහන්න වෙනවා අමුතුවෙන්ම.. 😢

  • @niro6057
    @niro6057 16 วันที่ผ่านมา +4

    බස් එකේ දුම් රියේ රටකජු කන එවුන්ට පන්දාහක් දඩ ගහන්න ඕනා 😂

    • @WasanthaGunasekara-je8cp
      @WasanthaGunasekara-je8cp 16 วันที่ผ่านมา

      @@niro6057 විකුනන ඉස්සර විකුනපු එවුන්ටත් අනුර අැතුළු බෙල්ල කපන්ඩ ඔ්නෑ

  • @atheekahamed3617
    @atheekahamed3617 16 วันที่ผ่านมา +7

    අනේ අයින් වෙයල්ල . ඊට පස්සේ public transport එක රජයෙන් කරන්න තියෙන්නේ . Gulf , Europe වගේ

    • @DhasunBimsara-eq1vf
      @DhasunBimsara-eq1vf 15 วันที่ผ่านมา

      Dei public tranfort thope maha eka😂

  • @mangalaprasanna9815
    @mangalaprasanna9815 16 วันที่ผ่านมา +2

    පාරෙ කලුදුම දාන වාහන අල්ලන්න.හොරට දුම් සහතික අරන් දුවන්නෙ.

  • @SankaMunasinha
    @SankaMunasinha 16 วันที่ผ่านมา +4

    ඡන්දෙ දුන්න කියල නාතිය කාටත් එකයි ඒක තෙරෙන්නෙ නැතා කරල තියෙන්නෙ දැනුම බිංදුවයි

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 15 วันที่ผ่านมา

    ඇත්තටම සිදුවිය යූත්තක්. ටිකක් අපහසුවෙයි. කාලයක් තිබූණු පුරුදු නිසා

  • @topbest6140
    @topbest6140 16 วันที่ผ่านมา +2

    චන්දෙ දුන්නෙ මේවා කරන්න නෙවේලු.. ඉතින් බලපල්ලකෝ.. අනිත් අය නීති කඩද්දි අල්ලන්න ඕන අපිව අතාරින්න.. 😂

  • @jayanthajayasekara1786
    @jayanthajayasekara1786 15 วันที่ผ่านมา

    ගොඩාක් රියදුරන්ගේ ඔය ජංගම දුරකථනය වාහනයේ උපාංගයක් වගේ පාවිච්චි කරන්නේ

  • @hiranthasampath9826
    @hiranthasampath9826 16 วันที่ผ่านมา

    Hofai

  • @anushkamadushan9479
    @anushkamadushan9479 15 วันที่ผ่านมา

    CTB දාලා දුවමු

  • @ismaththee6674
    @ismaththee6674 16 วันที่ผ่านมา +5

    Bahubutha siyalla galawanna.. Bring Low & Justice to act.

  • @Pathmini-j3v
    @Pathmini-j3v 16 วันที่ผ่านมา +1

    ❤❤❤😢😢😢😢

  • @susanthakumara2307
    @susanthakumara2307 15 วันที่ผ่านมา

    කලිනුත් මේව තිබ්බ ..ඒත් ටික දවසයි මේ රජයවත් දිගටම කරොත් හොදයි

  • @niro6057
    @niro6057 16 วันที่ผ่านมา +3

    නියම තැනින් ක්ලීන් කරන්න අරං තියෙන්නේ ❤

  • @HemakanthiTikirikumari-k1i
    @HemakanthiTikirikumari-k1i 14 วันที่ผ่านมา

    ජනතාවට ආරක්ෂාව අවශ්‍ය වෙනවා ,සුවපහසුව ලබාදීම වෙනුවට අනවශ්‍ය සැරසිලි ශබ්ද විදුලි බුබුළු නිසා ජනතාවට හිරිහැරයක් ආසාව නම් තමාගේ ගෙදර ඒ සියල්ලම කරන්න ලංගම බස් වැඩි කරන්න ඒවායේ වැරදි වන්නේ නැත. පෞද්ගලික බස් වල වැරදි වැඩියි. කිසිම විනයක් නැත මගීන් බහින්න යනකොට හදිසියි. ඉතිරි මුදල් දෙන්නේ නැත ටිකට් නැත

  • @nayanadie5305
    @nayanadie5305 16 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබට., ඵක ඵකාට ඕන විදියට මොන ලෝකෙද ජිවත්වන්නේ.😂

  • @ranithakannangara5782
    @ranithakannangara5782 15 วันที่ผ่านมา

    කොයි වෙලේ ජීවිතය නැතිවෙයිද බයේ බස් එකේ යන්නේ. හැමදේම වෙනස් විය යුතුයි

  • @MawathagamaGedaraNawarathna
    @MawathagamaGedaraNawarathna 16 วันที่ผ่านมา +1

    මොනව උනත් වාහන වල හෙඩ් ලයිට් අයන් කරන්න මෙවුන් එක්ක පාරෙ යන්න බෑ වාහනයකට කවදාකවත් ඩිම් කරන්නෙ නෑ ඔය මොකා කිවත් කරන වැඩ පිලිවෙල හොදයි ප්‍රයිවට් බස්වල ඩ්‍රයිවර්ලා කවදාකවත් සිට් බෙල්ටට් එක දාන් නෑ නිතරම පෝන් එක කනේ නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න

  • @dhanudaanuththara9564
    @dhanudaanuththara9564 15 วันที่ผ่านมา

    බස් වලට නැග්ගම අහන්න අප්‍රසන්නයි සිංදු විඩියෝ දානව...කනක් ඇහෙන්න නැ...බස් එකක් තියෙන්නෙ නිදහසේ අවධානයෙන් යන්න මිසක් තොරන් බලන්නවත් කාවඩි නටන්නවත් නෙමෙයිනෙ..අහන්න පුළුවන් ලස්සන සිංදුවක් දැමිමට කමක් නැ..⁣ෙමික එහෙමයැ..යකෝ කෝල්එකක් ගත්තට කතාකරන ඒවවත් ඇහෙන්නැ..ඒ තරමට ඇතුලෙ කාවඩි බයිලා දානව..ඒ අස්සෙ රේස් යනව බහිනකං ඉන්නෙත්නැ

  • @ranithakannangara5782
    @ranithakannangara5782 15 วันที่ผ่านมา

    හොඳ වැඩක් හැම දෙනාම සහයෝගය දිය යුතුයි

  • @roshanchaminda9102
    @roshanchaminda9102 16 วันที่ผ่านมา +2

    උඹල චන්දෙ දුන්නේ උඹලට ඕන විදියට ඉන්නද නීති කඩන්නද

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 16 วันที่ผ่านมา

    මේ නීතිය නැගෙනහිර පළාතේ සේරුවිල සහ අවට මාර්ගවල ක්‍රියාත්මක වන්නේ නැත්තේ ඇයි

  • @anojajayawardana2181
    @anojajayawardana2181 16 วันที่ผ่านมา

    Good move.
    After all we wil be able to experience a decent and reliable bus service.
    Thank you police.

  • @ruwanchamara5957
    @ruwanchamara5957 15 วันที่ผ่านมา

    ලොකු ගානක් වියදම් කරලා කාර් ගන්න බැරි අපිට ලස්සනට හදපු බස් එක්ක යන්නවත් ඉඩ තියපල්ලා......මේ බලු වැඩ නවත්තපල්ලා...බලු වැඩ කරන්න එපා අපේ චන්දෙ අරං රට හදපල්ලා බලු වැඩ එපා 🎉

  • @nishanthadabare7322
    @nishanthadabare7322 16 วันที่ผ่านมา

    අවුරුද්දට මිනිස් ජිවිත 2800 ක් එක හොදනම් වර්ජනය කරපන්

  • @SumithKumara-pv6fo
    @SumithKumara-pv6fo 16 วันที่ผ่านมา +1

    මුන් ඉන්න කැමති ජරාවට

  • @rohanafernando9021
    @rohanafernando9021 16 วันที่ผ่านมา

    වාහන වල සියලුම ඇණවුස්ය් දැ ගලවන්න. නීතියට ආදා ල දැ පම්නක් තිබුණම් අති
    පණ්ඩිත රියදුරන් වර්ජනය කළොත් ගෙදරට වෙලා ඉන්න දෙන්න. ආණ්ඩුව. රියිඩුදුරන්ට යට්ස්වෙන්න එපා. බස් ටික රාජ් සන්තක. කරන්න.

  • @ShanthiniM-pk7ze
    @ShanthiniM-pk7ze 15 วันที่ผ่านมา

    NIYAMAI, ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය
    POLICE MAHATG WARUNI,
    ලංකාවේ මුළුමනින්ම CLEAN WEDE හොඳට
    KARANNA,
    පුදුම SRI ලංකාවත්
    NIYAMA WEDE,,,,

  • @lahirumadushan670
    @lahirumadushan670 15 วันที่ผ่านมา

    පාරට තොරන් ඕනි නෑ,යන්න එන්න බස් තමා ඕනි ,පිස්සො ඉන්න උන් බස් එක ගෙදර තියාගෙන තොරන් බැදගන්න පුලුවන්

  • @lcreations3961
    @lcreations3961 16 วันที่ผ่านมา

    ඔව් අනවශ්‍ය ඔක්කොම ගලවන්න ඕනී.. හෝන්, කැසට් , ලයිට ඒ ඔක්කොම. මිනිහෙකට පාඩුවේ බස් එකක යන්න තියෙන්න ඕනී

  • @pushpapushpa4501
    @pushpapushpa4501 16 วันที่ผ่านมา +1

    take strict actions
    fine heavily
    they automatically adapt 😊

  • @gunapalamalavige8151
    @gunapalamalavige8151 14 วันที่ผ่านมา

    සාධාරණ අසාධාරන කම් ගැන කතා කරන්න බස් රියදුරන්ට කොන්දොස්තරලට හෝ ජනතාවට අයිතියක් හෝ හැකියාවක් නැහැ ඒක පුද්ගලයා අනුව වෙනස්වන දෙයක්. ඒ නිසා නීතිය ගැන විතරක් කතා කරන්න ඉඩ දෙමු

  • @virathKohli766
    @virathKohli766 16 วันที่ผ่านมา

    නීතියා පාරේ යන්න බැරි උන්ගේ ලයිසන් කැන්සල් කරලා බස් පර්මිට් අයින් කරලා දාන්න ඕන

  • @susanthakumara2307
    @susanthakumara2307 15 วันที่ผ่านมา

    බzරි අය යන්න ...මේක හොද වzඩක්

  • @lakumari-gf2je
    @lakumari-gf2je 16 วันที่ผ่านมา

    කමක් නෑ ඔයාලා යන්න

  • @lahirul9294
    @lahirul9294 15 วันที่ผ่านมา

    ඔන්න ඕක තමා කියන්නෙ, චන්දෙත් දීලා පුපෙත් ඇරගන්නව කියලා.අපිට ගහන්න ඕනී,මඩු වලිගය නවලා පුපෙ😢

    • @lahirul9294
      @lahirul9294 15 วันที่ผ่านมา

      Clean sri lanka කිව්වම,පරිසරය විනාස වෙන විදියෙ වැඩ නවත්වපියව්,ඒකට වාහන වල පොඩි පොඩි ගැජට් කෑලි ගලවලා හරියන්නෙ නෑනේ

  • @MalishaShiny
    @MalishaShiny 15 วันที่ผ่านมา

    අපිට පුකද උඹල අයින් උනා කියලා😹 තොපි වගේ ෑන් අයින් වෙන්නම තමා ඕනේ. මේක තමයි. Clean කරනවා කියන්නෙ. උඹලා තමයි clean වෙන්න ඕනේ. පුලුවන්නම් නීතියට ගරැ කරපල්ලා නැත්තන් අයින් වෙයල්ලා. ඕකුන් වර්ජන නෙමෙයි පාරේ රෙනවා කියලා පපුවට ැත තියලා කිව්වත් මේ වැඩේ නවත්තන්න එපා. ඉන්නවනම් හරි විදියට රස්සාව කරපල්ලා නත්තන් පලයල්ලා. අපිටත් ඕනෙ ඒක ජයවේවා!

  • @SurangaMadurajith
    @SurangaMadurajith 16 วันที่ผ่านมา

    Horu allala innako mahaththayo

  • @nishaltissera8609
    @nishaltissera8609 16 วันที่ผ่านมา

    ගැසට් එකක් ගහන්න ඕනෙ තොරණ් වෙසක් පොසොන් මාසවල පමණක් නොව අවුරුද්දේ මාස 12ම තොරණ් ප්‍රදර්ශනය කල යුතුයි කියා.මොකද මේ තරම් හැකියාව තියන තොරණ් කරුවන් මෙරට සිටියදී මාස දෙකක් පමණක් නොසෑහෙන නිසා...

  • @Yathmitha-pv4pl
    @Yathmitha-pv4pl 14 วันที่ผ่านมา

    හොද වැඩක් මේක කරන්න පුලුවන්වගේ රටේ හල් පශ්න ය විසදන්න පුළුවන් ද 😂 😂😂😂😂😂😂

  • @KanthiKanthi-o3n
    @KanthiKanthi-o3n 15 วันที่ผ่านมา

    Rata hadana malimawata jayawawa

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q 15 วันที่ผ่านมา

    අමතර එල්ලන සෑම උපකරණයකටම...5000 ගානේ යාවත්කාලීන වෙන බද්දක් ගහන්නකෝ....
    එතොකොට හරි ....දඩ ගහනවා කීවාමනේ ආන්ඩුවට බැනලා රෙන්ඩ හදන්නේ.....😂😂😂

  • @kanti7069
    @kanti7069 15 วันที่ผ่านมา +1

    Ubala gedaratama wela edapalla kanna wenne pasthamai

  • @ColomboExpress-o7e
    @ColomboExpress-o7e 16 วันที่ผ่านมา

    අමු ගවයින් bus walin ain wenawalu, kalakanni

  • @RPerera-s9v
    @RPerera-s9v 16 วันที่ผ่านมา +1

    තොපි එකෙක්වත් ජනතාව ගැන හිතන්නෙ නැහැ. අනේ අපි වහනේ දිහා බලලා නගින්නෙ නැහැ. අපේ ලංකාවේ බස් අන්තිම ජරාව බල පියාවි පිට රට වල බස් එහෙකට නැගලා තියන නිදහස් කම යන අයට කිසිම කරදරයක් නැතුව යන්න පුළුවන්. එහේ බස් එහෙක වාඩි වුනා කියන්නේ නැකිටින්න හිතෙන්නේ නැහැ ඒ තරම් අසයි.

  • @travelwithpriyankara
    @travelwithpriyankara 16 วันที่ผ่านมา

    Led lights vip light bar modifications item ලංකාවට ගෙන්වීම තහනම් කරන්නෙ නැතුව මෙවගේ නීති ගේන්න එපා

  • @pathumd5203
    @pathumd5203 16 วันที่ผ่านมา

    හැබැයි මේ රටේ ඔයිට වඩා හොයන්න දේවල් තියෙනව. ඔයිට වඩා ලොකු ප්‍රශ්න තියෙනව .මේ රටේ

    • @MilitaryMarvels467
      @MilitaryMarvels467 15 วันที่ผ่านมา

      but we have to start somewhere right

  • @palithamadurapperumage6740
    @palithamadurapperumage6740 16 วันที่ผ่านมา

    Obala.ainweyalla.api.hmudawa.yodola.dawanaya.karanawa