Refrigeration not COOLING - fridge not working in sinhala sl easy tec channel,

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 41

  • @SandunTV
    @SandunTV หลายเดือนก่อน +1

    ෆ්‍රිජ් ඒක හොඳටම cool වෙනවා මේ වර්ගෙම lg double door frij ඒකක්. නමුත් compressor ඒක off වෙන්නේ ඉතා කලාතුරකින් cool ඒක අඩුම කරලා තියෙද්දී ඉක්මනින් compressor off වෙන්න ඕනේ නේද. thermostat එකත් මාරු කලා නමුත් එසේමයි.

    • @sleasytec3543
      @sleasytec3543  หลายเดือนก่อน +1

      බලන්න නැවත හරියට thermostat වයර් සම්බන්ද වෙලා තියෙනවාද කියලා

  • @dilrukshidharmarathna786
    @dilrukshidharmarathna786 3 ปีที่แล้ว +1

    niyamai.

  • @OshadaJayasundara-hl9vw
    @OshadaJayasundara-hl9vw หลายเดือนก่อน +1

    👍

  • @somasirimahagamage4728
    @somasirimahagamage4728 ปีที่แล้ว +1

    Thanks

  • @surajathukorala4243
    @surajathukorala4243 2 ปีที่แล้ว +1

    Oya brand ekema refrigerator ekaka fan eka weda timer ekath weda,heter weda eth pahala cool eka enne na.feezer eke door eka open kalama yatata cool eka enawa twrenawa.feezer eke door eka wehuwama enne na.ekata hethuwa mokakada, plz reply

    • @surajathukorala4243
      @surajathukorala4243 2 ปีที่แล้ว +1

      Yata tiyana air hole walata atha tiyala beluwama cool eka enawa terenawa,uda door eka wehuwama ,cool eka pahalata enne nathuwa yanawa. Uda door eke door switch ekakuth na

    • @sleasytec3543
      @sleasytec3543  2 ปีที่แล้ว +1

      Balanna air kaulu open karana kotasa uda feezer ekalaga tiyanawa eke max agaya (4ta wage) dagana balanna hariyai.

    • @indunilmadusanka7796
      @indunilmadusanka7796 ปีที่แล้ว +1

      මේ වර්ගයේම එකක යට කොටසෙන් වතුර එනව අනේ මොකද කරන්නේ ෆෑන් වැඩ කරනව ඩ්‍රේන් එකෙන් වතුර එන්නෑ

    • @sleasytec3543
      @sleasytec3543  ปีที่แล้ว

      Wathura line eka block wela tiyenne video ekak dnnam lagadima

  • @priyanthapathirana5969
    @priyanthapathirana5969 ปีที่แล้ว +1

    Good

  • @NethmiKavindya-pm6fl
    @NethmiKavindya-pm6fl 10 หลายเดือนก่อน +1

    මගේ ගෙදර ෆ්‍රිජ් එකේ උඩ කොටසෙන් සද්දයක් එනවා. ඒ නිසා ෆ්‍රිජ් එක ඕෆ් කරනවා. ටික වෙලාවකින් ආපහු ඔන් කරාම වෙලාවකට සද්දෙ නෑ. ඒත් ආපහු ටික වෙලාවක් ගියාම අමුතු සද්දයක් එනවා විසිල් හඩක් වගේ. ඒ ඇයි කියන්න පුලුවන් ද? එවැනි වෙලාවක ෆ්‍රිජ් එකේ ඔන් එකේම තිබුනට ප්‍රශ්නයක් වෙයිද?

    • @sleasytec3543
      @sleasytec3543  10 หลายเดือนก่อน

      Gas wala sadde wenna Puluwan firj eke compressor off wenakota sadde ahenne wenna Puluwan oya kiyana vidihata eka aulak na. Fan bleed eke saddayaknam balanna wenawa galawala.

  • @hemikathilanjana2588
    @hemikathilanjana2588 2 หลายเดือนก่อน +1

    මුලූ ශීතකරණයේම අයිස් බැදීමට හේතුව කුමක්ද?

    • @sleasytec3543
      @sleasytec3543  2 หลายเดือนก่อน

      ශීතකරන වර්ගය සහ මොඩ්ලය මොකක්ද ?

  • @Rohan-u6i
    @Rohan-u6i ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @sugathmunasinghe1548
    @sugathmunasinghe1548 2 ปีที่แล้ว +1

    Sisil R72 ෆ්‍රිජ් එකේ freezer කොටසෙ ජලය දැමූවිට අයිස් බවට පත් නොවෙන්න හේතුව කුමක් වියහැකිද.පහල කොටසෙ කූල් එක තියෙනව.

    • @sleasytec3543
      @sleasytec3543  2 ปีที่แล้ว

      Pahalata cool eka yana wa kauluwa wadi agayakata dala balanna ethakota ihala kotasata cool eka wadi wenawa

  • @svwenkagunesekera664
    @svwenkagunesekera664 10 หลายเดือนก่อน +1

    මගෙ ශිතකරනය තප්පර ගානක් cool වෙලා ඉතා ඉක්මනින් off වෙනවා ඇයි ඒ අයිස් කිුමි එහෙම දියවෙනවා ඒ ඇයි කියලා දැනගන්න පුලුවන්ද

    • @sleasytec3543
      @sleasytec3543  10 หลายเดือนก่อน +1

      Owalord pariksha karagana balanna

    • @sleasytec3543
      @sleasytec3543  10 หลายเดือนก่อน +1

      Meka balanna th-cam.com/video/rLPpiIc1qVQ/w-d-xo.html

  • @somapalaliyanapathirana6081
    @somapalaliyanapathirana6081 ปีที่แล้ว

    Pahala kotasa adikalesa coolwela alawalu galawanna mokada karanne ? Please reply

  • @chamarachathuranga5645
    @chamarachathuranga5645 8 หลายเดือนก่อน

    Bymetal chack karanne kohomada?

    • @sleasytec3543
      @sleasytec3543  8 หลายเดือนก่อน

      Meka man karapu vedio ekak balanna oyata adahasak ganna Puluwanwei th-cam.com/video/VpEeZuK7Ok0/w-d-xo.htmlsi=BCWF3LfJzRZ44B1b

  • @BimalPrasanna-gg8dn
    @BimalPrasanna-gg8dn ปีที่แล้ว +1

    පෑන් එක වැඩ උඩ අයිස් බැඳෙනවා කොයිල් එක සේරම මද රස්නෙ වතුර ටකක් දැම්මම හරි යනවා ආයිත් දවස් 3 කින් විතර උඩ කොයිල් එකේ අයිස් බැඳෙනවා මොකද වෙලා තියෙන්නෙ

    • @sleasytec3543
      @sleasytec3543  11 หลายเดือนก่อน

      Defrost timer pariksha karaganna wenawa. Meka balanna
      th-cam.com/video/1xbyEnOskXM/w-d-xo.html

  • @jayanchamara5574
    @jayanchamara5574 ปีที่แล้ว +1

    Pitupasa rathwenne aida

    • @sleasytec3543
      @sleasytec3543  ปีที่แล้ว

      Eka normal. samanneyen rathwenna oni.

  • @kgyohan4837
    @kgyohan4837 2 ปีที่แล้ว +1

    Fan eka weda neththan mokada karanna puliwan?

    • @sleasytec3543
      @sleasytec3543  2 ปีที่แล้ว

      Fan eka check karala repair Karanna puluwan.( coil eka aulak naththam godadanna puluwan)

  • @nirosharajapaksha3313
    @nirosharajapaksha3313 3 ปีที่แล้ว +1

    😍

  • @hcnchamara4924
    @hcnchamara4924 ปีที่แล้ว +1

    Fan එකෙන් ටික වෙලවකින් ලොකු සද්දයක් එන්නෙ ඇයි ශ්‍රී තකරනෙ පහල කොටස විවෘත කරම සද්දෙ නැති වෙලා ආයි ටිකකින් එනො සද්දෙ

    • @sleasytec3543
      @sleasytec3543  ปีที่แล้ว

      Fan eke peththak kadila hari naththam ice hadila fan eke wadinawada danna.

  • @sureshmadusanka2539
    @sureshmadusanka2539 10 หลายเดือนก่อน +1

    Fan ekath weda aiya e unta cool wenawa madi ai e

    • @sleasytec3543
      @sleasytec3543  10 หลายเดือนก่อน

      Thamostat eka wadi karalaa balanna adu karala tibunoth ikmanata compressor off wenawa

  • @gaminiwelgolle394
    @gaminiwelgolle394 ปีที่แล้ว +1

    සද්දේ ඇහෙන්නෙම නැහැ.

  • @dhammikasilvadhammika7671
    @dhammikasilvadhammika7671 ปีที่แล้ว

    මට මල්ලිගෙ ටෙලිෆෝන් නම්බර් එක එවන්න පුලුවන්ද ප්ලීස් මගේ ෆීජි එකෙ පොඩි ප්‍රශ්නයක් තියෙනවා

  • @chamarachathuranga5645
    @chamarachathuranga5645 11 หลายเดือนก่อน

    Cool ඒක නැත්නම් fan ඒක වැඩ කරාට

  • @mohamedinzamam8478
    @mohamedinzamam8478 2 ปีที่แล้ว

    Oyage phone number eka danna puluwanda?