ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බෙරෙ වැව මමැදිහදෙ පන්සලට ගියෙ නැද්ද.එකත් ලස්සනයි
අක්කෙ අර boat ride giye koheda
ශොක් නන්ගි .ඇත්තටම වටිනා video එකක් .. මෙච්චර ලග ඉදලත් මම ගිහිල්ලා නැහැ. මම අනිවාර්යයෙන්ම යනවා .. අපේ රටේ කොච්චර වටිනා දේවල් තියෙනවාද?.. Thanks nangi මේවා video කරලා පෙන්නුවාට ? Good day nangi ..❤❤
ඇත්තටම අක්කේ මේ පුංචී රටේ කොච්චර ලස්සන දේවල් තියෙන්වද ? Good day to you 🥰🥰🥰🥰😘
හරිම ලස්සනයි අක්කේ
අනෙ අක්කිට වගේම අපිටත් ගොඩක් සතුටුයි.. පොඩිම දෙයක් හරි ඔයා අපිත් එක්ක ශෙයා කරගන්න අමතක කරන්නෙ නෑ ඒක නිසාම මන් නම් ඔයාට පුදුම තරම් ආදරෙයි❤❤අක්කිගෙ අම්මත් බබාලත් ඔයා වගේම පොඩි දෙයකින් හරි හුගක් සතුටු වෙන හරිම හොද අය.. මන් එයාලටත් ගොඩක් ආසයී.. මාත් ඕනෙ තරම් විහාරමහා දේවි ගිහින් තියෙනවා කවදාවත් බොට්ටුවෙ නම් ගිහින් නැ😂😂ඔන්න අක්කගෙ විඩියො එක දැකලා අමුතු ආසාවක් ආවා ඒ අත්දැකීම ලබා ගන්න.. ඊලග සැරේ නම් මාත් ඒ ලස්සන අත්දැකීම ලබාගන්නවා❤❤❤❤
අනිවර්‍යෙන්ම නන්ගින්... ශෝක් එදානම් ... ආදරෙයි ඔයාටත් මං 😘😘😘
Oyage vlog eka enakn baln hitye akke. Sanipa ne wage ikmnata sanipa wenna akki budusarani ❤❤
Akka asanipen wage.😢ikmanata sanipa wenn❤🎉
Akki park eka koheda price ehema kiyannako
Eka හුණු කිල්ලෝටයක් අක්කි ඉස්සර කාලේ
අඩේ එහෙමද නංගී... මන් දැන්නේ දැක්කේ 😮😮
Colombo kittuwa idala wahanayak thibila gangarame yanne naha kiuwama pudumai
Ganagarame newei kadawatha bimbarameta yanneth awuruddata dawasai dekai 🙈🙈
Me video eka madi akki... diga ekak one...❤❤❤
හරි දෙන්නම් නංගී 😘😘
❤❤❤❤❤
දිග වීඩියෝ එකක් ඕනේ අක්කේ
Hari nangi dennam . Kalin video eka balando
Akki collagen eka gena vedio eka nane
Ada eno nangi ekak 🙈🙈🥰
@@paradisetiliz okay akka ♥️
Akke kata hada awl wagei oyaagee.. asaniipenda
ඔව්නෙ පැට්ටෝ 🥰🥰
අර ඔයා දන්නෙ නෑ කිව්ව එකට කියන්නෙ හුණු කිල්ලෝටය කියලා. බුලත් කන අය හුණු දාගෙන යන්න පාවිච්චි කළ එක. ඒක පොඩි ලොකට් එකක් වගේ
Vihara maha devi parkda akke?
Ow nangi
පරණ සෙම්බු අතරේ නාකි මයිනෙකුත් ඉන්නවා 😂
ඔයාව දැක්කම මට මගේ නංගි විදිහට මයි පේන්නේ. එයත් ඔයාවගේ ❤❤ හරිම ආදරෙයි ඔයාලට❤❤
Mamath adarei kalhari oyata 🥰🥰🥰
Doni akuru kiyawapu ake video akak nedda dr
Eka thamai danna hitiye 🙈🙈
Hunu killotaya mekata thamay hunu dala ine radawaganne
Katahada wenasa wagene.අසනීප da
හුණු කිල්ලොටය ඔය වගේ නේද