නිදහසේ වැටිලා ඉන්න තියන ගෙටත් බදු ? Wealth Tax | Dhananath Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • 👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න
    Facebook - / advocatainstitute
    Facebook A+ - / advocataplus
    Instagram - / advocatalk
    Twitter - / advocatalk​​​​
    Twitter A+ - / advocataplus
    Tiktok - / advocatalk​​​​
    Tiktok A+ - / advocataplus
    Podcast Channel -podcasters.spo...
    අපේ සිංහල videos සඳහා Advocata Plus TH-cam channel එකට subscribe කරන්න
    ( / @advocataplus )
    අපේ අළුත්ම Advoකතා videos නැරඹීමට Advoකතා TH-cam channel එකට subscribe කරන්න
    ( / @advokatha )
    අපේ ඉංග්‍රීසි videos සඳහා Advocata TH-cam channel එකට subscribe කරන්න
    ( / @advocatainstitute )
    අපිට සහාය ලබාදෙන්න support.advocata.org වෙත පිවිසෙන්න!

ความคิดเห็น • 96

  • @Jupitor3078
    @Jupitor3078 2 หลายเดือนก่อน +5

    මේ රටට කෙලවෙන්න හේතු
    1. පාර්ලිමේන්තුවේ නඩත්තුවට යන අධික මුදල
    2. ඉහල පෙලේ ව්‍යාපාරිකයන්ගේ බදු පැහැර හැරීම් සහ ණය පැහැර හැරීම්
    3. චන්ද පදනම රැක ගන්න අසීමිත ආකාරයට රාජ්‍ය සේවයේ "ඇතැම් අංශ" වලට සේවකයන් බඳවා ගැනීම.
    4. ගොබ්බ සහනාධාර ක්‍රම. .

  • @sameeramm
    @sameeramm 2 หลายเดือนก่อน +13

    ටියුෂන් කාරයෝ, lawyers , specialist doctors , බදු ගෙවන්නේ නෑ.. ආදායම් track කරන්නෙ පුලුවන් ක්‍ර්ම වේදයක් ගේන්න ඕන..අතට සල්ලී දෙන්න නැති වෙන්න , digitalize වෙන්න ඕනේ !!

  • @amithachandima3318
    @amithachandima3318 2 หลายเดือนก่อน +36

    රාජ්ය සේවකයෝ 2/3 ක් කප්පාදු කරන්න ඕනේ.

    • @ravijayawardana9177
      @ravijayawardana9177 2 หลายเดือนก่อน +9

      Aththa nathnam mulu ratama evarai

    • @gamikaya5968
      @gamikaya5968 2 หลายเดือนก่อน +2

      එලවමු.. ගහල..

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 2 หลายเดือนก่อน +3

      athiriktha rajya sewakayo laksha 8yi. inta padi gewanna masekata rupiyal biliyana 55 yi

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u 2 หลายเดือนก่อน +5

      ඉස්සෙල්ලා ම රජයේ ගුරුවරු අඩු කරන්න ඕනෙ. කාර්යක්ෂම තාවයක් ඇත්තේ ම නෑ. ප්‍රාථමික පාසල් විතරක් තිබුණාම ඇති. 6 වසර සිට ඉහළට රජය වවුචර් මගින් දෙමාපියන් ට මුදල් ලබා දෙන්න ඕනෙ ට්‍යුෂන් ගන්න පුලුවන් වෙන්න.

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 2 หลายเดือนก่อน

      @@user-tk9sy5yz4u රජයේ ගුරු පඩි වලට විතරක් මාසෙකට රුපියල් බිලියන 14 ක් ඒ කියන්නෙ අවුරුද්දකට රුපියල් බිලියන 170 ක් පමණ වැය වෙනවා. ඒත් ලමයි ඉගෙන ගන්නෙ ටියුෂන් වලින්

  • @orith589
    @orith589 2 หลายเดือนก่อน +7

    කාලකණ්ණි රටත් කාලා ,ගත්ත ණයත් ගිලලා දැන් දුක් මහන්සියෙන් ගෙයක් හදාගත්තම හරියට රජයෙන් ආධාර දිලා මිනිස්සු ගෙවල් හදලා වගේ බදු ගහන්න හදන්නේ .අනික කාලකණ්ණි ණය අරන් ඒවා උන්ගෙ පරිභෝජනයට වියදම් කරලා කරන්න තියෙන හැම මගඩියක්ම කරලා අන්තිමට අහිංසක මිනිස්සු ඒවා ගෙවන්න මුන්ට සල්ලි දෙන්න ඕනෙ .පිටරටක ජිවත් වෙන මිනිස්සු බදු ගෙව්වට ඒවට සාධාරණයක් වෙන නිසා ඒ ගැන ඉවසලා ඉන්නවා .ඒත් අපේ රටේ දරුවෙක් ඉපදුණු දවසෙ ඉඳලම ලොකුමහත් කරන්න දෙමව්පියෝ කොච්චර නම් දුකක් විඳිනවද.මේ කාලකණ්ණි දේශපාලුවෝ රටට කරපු විනාශයට මැරෙන්න මොහෙතක් තියලා හරි මේවා පලදෙන්නම ඕනෙ .නැත්නම් ඉදිරියට එන එවුනුත් මේකම තමයි දිගටම කරගෙන යන්නෙ.

  • @dhanushkanuwanwijewardane6178
    @dhanushkanuwanwijewardane6178 2 หลายเดือนก่อน +22

    දැනට බදු පැහැර හැරපු ඒව එකතු කරා නම් අලුතෙන් බදු ඕනේ නෑ

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u 2 หลายเดือนก่อน +2

      ඒවා සිද්ධවෙයි කියලා හිතන් න එපා. මහ එවුන් ගේ කළු සල්ලි ආයෝජනය කරලා තියෙන්නේ ත් ඔය කියන ව්‍යාපාර වල තමා.

    • @sajithnadeera4576
      @sajithnadeera4576 2 หลายเดือนก่อน

      ඊට පස්සේ ?

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 2 หลายเดือนก่อน +1

      ඇයි ඔච්චර මෝඩ . මෙච්චර කාලෙකට නොගෙවප්‍ය් අයකරගන්න පුලුවන් බදු ප්‍රමාණය උපරිම වශයෙන් රුපියල් බිලියන 100 ක් විතර ඇති. ඒකෙන් මාසෙකට රාජ්‍ය සේවයේ පඩි ගෙවන්නත් මදි . ජෙප්පො කියන ගොං කතා විස්වාස කරන්න එපා.

  • @smaduraliyanage880
    @smaduraliyanage880 2 หลายเดือนก่อน +16

    දැන් මැති ඇමති වරුන්ට ගෙවල් 2-3 තියනවා.. ඉන්නෙ නිල නිවසේ.. ඒවාට අනික් ඔක්කොම බිල් අපි ගෙවනවා වගේ මේ මන්දිර බද්දත් අපිට එවැන්නෝ........
    රජයේ විශාල නිල නිවාස ප්‍රමාණයක් රට පුරාම තියනවා...
    ඒවායේ මන්දිර බදු අපිට එවන්නෝ.......
    ජනාධිපති මන්දිර 7-8 මන්දිර බදු අපිට එවන්නෝ.... .

    • @GatherGlam
      @GatherGlam 2 หลายเดือนก่อน

      ආදායම් බදු වගේ රාජ්‍ය සේවකයන්ට බදු නිදහස් කරයි සරලය් ඒ තරම්ම...😊😊

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 2 หลายเดือนก่อน +1

      ane umba wage gonek

    • @GatherGlam
      @GatherGlam 2 หลายเดือนก่อน

      @@buddhikaprasannakumara9828 මොකක්ද බොල මං කියල තියෙන ගොං කතාව... උං මෙච්චර කාලයක් කරේ ඔය ටිකනෙ.. මුන්ටම කහින තෝ වගේ හරක් ඉන්නවනෙ තාමත් මේකෙ..

  • @erandamudalige139
    @erandamudalige139 2 หลายเดือนก่อน +14

    උන්ගෙ වැරදි වලට අපි මුදල් ගෙවන්න ඕන මුන් පන්නන ඕනෙ නැද්ද ...?

    • @rehansayaf6254
      @rehansayaf6254 2 หลายเดือนก่อน

      පන්නන්න එපා තව ගෙවපල්ලා,😂😂

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 2 หลายเดือนก่อน +7

    අරූව කොහොම හරි මහ උළු ගෙදරට යවලා , අපි, අපේ ගෙදර නිදහසේ ඉමු.
    මේ සඳහා කැපවීමට කාලය යි මේ.

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 2 หลายเดือนก่อน +1

      කවුද අරූ කියන්නේ. අනුර කුමාරද 😂😂😂

  • @dhanawathiegamage9749
    @dhanawathiegamage9749 2 หลายเดือนก่อน +7

    අර වැඩිහිටි fd වලින් කපාගත්තු 5%බද්ද ආපහු දෙනව කිව්ව . තවම දෙනව කිව්වට ලැබුන කෙනෙක් නෑ.දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියනව වැඩිම බදු ආදායම ලැබුනෙ 2023 අවුරුද්දෙ කියල. මේකත් ඒ වගේ මොකක් හරි උප්පරවැට්ටියක් වෙයිද.

  • @amithprasannna
    @amithprasannna 2 หลายเดือนก่อน +10

    බදු මූල දර්ම කැඩුවද නැද්ද කියල තේරුම් ගන්න පුලුවන් එකතු නොකල බදු ගැන බැලුවම

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 2 หลายเดือนก่อน

      මොනවාද එකතු නොකළ බදු . 😂😂😂.
      Assessment notice එකක් එවපු පලියට බදු ගෙවන්න කාටවත් පිස්සු නෑ.

    • @amithprasannna
      @amithprasannna 2 หลายเดือนก่อน

      @@buddhikaprasannakumara9828 එකතු නොකල බදු කියල කිව්වෙ ගෙවිය යුතු තාමත් ගෙවල නැති මහ පරිමාන ව්‍යාපාර වල . සාමන්‍ය මිනිස්සු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කොහොමත් ගෙවනව සහ ගෙවන්න වෙනව . ඇසෙස්මන්ට් නෝටීස් එකක් ආව හින්දද කලබල උනේ 😂

  • @bimsarabasnayake
    @bimsarabasnayake 2 หลายเดือนก่อน +5

    Good explanation. කෙනෙක් පදිංචි නිවසකට කුලී ආරෝපණ බද්දක් දැමීම කොහෙත්ම හරි නැහැ. හැබැයි ඒ පදිංචි නිවසේ වටිනාකම යම්කිසි නිර්ණායකයට අනුව වැඩි නම් සහ ඒ අයතිකරුට TIN number එකක්වත්, ඔවුන් බදු ගෙවීමක්වත් කර නැත්නම් ඔවුන්ව අනිවාර්යෙන්ම් IRD එක investigate කල යුතුයි.
    මට හිතෙන්නෙ මේක රජයේ ආදායම වැඩි කර ගන්න කල අදහසක්. කව්රු හරි Excel sheet එකක් දිහා බලාගෙන කල ඉලක්කම් සෙල්ලමක් මිස කිසිම පදනමක් ඇති දෙයක් නෙවෙයි.
    ඔයිට වඩා ලෙහෙසියෙන්ම බදු දැල වැඩි කර ගන්න පුළුවන් විදෙස් ගමන් ticket ගන්න කොට TIN number එක අනිවාර්ය කලොත්, ඒ වගේම පාවිච්චි කරන වාහන අනුවත්.

  • @PriyanthaDias
    @PriyanthaDias 2 หลายเดือนก่อน +3

    Very good explanation on Taxation Principles.

  • @chithrakajayawantha6795
    @chithrakajayawantha6795 2 หลายเดือนก่อน +2

    Similar property tax is imposed in VIC Australia. There is exemption on residence

  • @Honokaa65
    @Honokaa65 2 หลายเดือนก่อน +6

    wealth tax එක හොදයි බන්. සල්ලි කාරයින්ට ගහන නිසා නෙවෙයි. බූදල් කාරයින්ට ගහන නිසා. රටේ තියෙන වත්කම් වලින් මුදල් ආදායම් උපයන්නේ නැතිනම් ඒවා වෙන එකෙක් හරි ආදායම් හොයනවා නම් ඒක හරිනේ.

  • @pf8032
    @pf8032 2 หลายเดือนก่อน +3

    JVP ආවයින් පස්සේ එක්කෙනෙකුටවත් බදු නැහැ කියල කියන්න පුලුවන්ද? එහෙම නැත්නම් කොහොමද බදු අය කරන්නේ කොහොමද?

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 2 หลายเดือนก่อน +1

    බදු ගෙවන අපි..සෘජු බදුත් ගෙවනව වක්‍ර බදුත් ගෙවනවා..උපයන විටත් ගෙවනවා...ඔක්කොම ගෙවලා ගොඩනගාගත් වත්කම් වලටත් බද්දක් ගෙවනව....
    මේ රටේ මොකුත්ම නොකර හිගන්නෙක් වගේ ගෑනියෙකුත් පන්නගන ඇවිත් හිතුමතේ ළමයි හදල සමාජෙට අතඇරලා පිනට දෙන දේවල් වලින් කාල බීලා ඉන්න එක තමයි හොදම..මේ විදිහට බැලුවොත්..😢😢
    බදු ගෙවන කොටස සියලු දේ ගෙව්වත් රජයේ බදුමුදල් යොදවන කිසිම පහසුකම් පාවිච්චි කරන්නෙත් නෑ..
    රජයේ පාසල්..
    රජයේ රෝහල්..
    ප්‍රවාහන සේවා....කිසිම දෙයක්...
    තවත් මේක දරාගන්න පුලුවන් ද..😢😢

  • @jaymgmt4198
    @jaymgmt4198 2 หลายเดือนก่อน +1

    Metana oya kiyanawidiya poddak weradi concept ekka tama rats wenayi . Gov eka wenayi. Gov eke tama expenditure exceed wela tiyenne eka whole economy system ekata deviate karanawa . Eyaki den wela tiyenne .

  • @user-tk9sy5yz4u
    @user-tk9sy5yz4u 2 หลายเดือนก่อน +2

    ලංකා බෙල් එක ලංකා වට ගෙන්වා ගන්නට දීපු බදු සහන ය , විදේශ ආයෝජකයන් පිටව ගිය පසුව ත් අවුරුදු 20 ක් පුරාවට තොට ළඟ හැරී ට ලබා දුන් එකෙන් රජයට අහිමි වුනු බදු ආදායම කොපමණද

  • @kasunbuddhi
    @kasunbuddhi 2 หลายเดือนก่อน +1

    කොල්ලුපිටියෙ හන්දිය කිට්ටුව, ඉඩමක බුලත් කඩයක් දා ගත්තොත් වැඩක් නෑ නෙ, ඒ නිසා අපේක්ශිත වෙළඳපොල දායකත්වය අදාල ඉඩම්ව්න් ලැබෙන්නෙ නෑ, ඒ ඉඩම අවභාවිතා වීමල් වෙන්නෙ, ඒ නිසා එවැනි ඉඩම් වලට ආයෝජන ක්‍රමයක් වගේම ආරක්ශණයක් ආඬුවෙන් ලැබෙන්න ඕනෙ, ඉඩම් හිමියට, බදු ගෙවන නිසා, මොකක් හරි ඛර තැබ්බක් වෙලා ගෙවන්න බැරි උනොත් ඉඩමෙ වටිනාකමට වඩා ගෙවිය යුතු මුදලක් සෙට් වෙයි කාලයක් යනකොට,
    ඒ වගේම මේ බද්ද මුදල් විශිද්ධිකරනයට වැට බැන්න්ශීමකුත් වෙයි...

  • @stevvic
    @stevvic 2 หลายเดือนก่อน

    Please furnish the percentage of the unnecessary state spendings.
    There should be a method of accountability of the taxes levied before everything. The thumping unnecessary expenditure of the state should be abolished to bridge the balance of payments.

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 2 หลายเดือนก่อน

    ආදායමට වඩා වියදම් වැඩිවෙන්නේ කොහොමද කියලා බලන්න ස්වාධීන කමිටුවක් දාන්න ඕනේ දේශපාලනඥයන් පත් නොකරන එතකොට ඔය සල්ලි කොහාටද යන්නේ කියලා වියදම් පේනවා
    හුඟක් වෙලාවට නිෂ්පාදනය ටත් නිෂ්පාදනය කරන රටටත් වඩා අතරමැදියා මුදල් ගන්නවා

  • @rehansayaf6254
    @rehansayaf6254 2 หลายเดือนก่อน +1

    ඉතිං ඉඩම් විකුනන කොට 4% බදු ගහනවානේ ධනනාත් ආයි මොන කෙහෙල්මලකට බදු ගහන්නේ 😁

  • @mohamedshuaib874
    @mohamedshuaib874 2 หลายเดือนก่อน

    Mahataya Pl note the Givt exoenditure more than Income is their own making But every individual who had disciplined peronal financial are also facing the same issue. How are they going to live and who is going to bail them Will it be IMF becuse the Govt is bankrupt.

  • @russelfernando8468
    @russelfernando8468 2 หลายเดือนก่อน +3

    ඔය සේරටම කලින් දේශපාලන පිංපියෝ නඩත්තුව නැවතූවනම් නේද හොද

  • @DrTsdk
    @DrTsdk 2 หลายเดือนก่อน

    Developed countries has this property tax. I Can not understand why people are against this. This is the way to minimize huge gap among income in the country. Fx properties over 100 millions rupees should pay tax. Developed countries has same system. Wealthy people should pay more tax including Top tax and High property tax. So you Can reduce VAT which affect poor people. This is important for equal society. Their should be a proper digitalised system to valuate property value and income also.

  • @chamalrodrigo8325
    @chamalrodrigo8325 2 หลายเดือนก่อน

    Already We are paying tax for our house. More than one house, must tax.✌.

  • @samankonegahage6277
    @samankonegahage6277 2 หลายเดือนก่อน

    Imf henchaiya badu gahala minissunge salli mantree lata bedanawa Pinage weda owa thamai

  • @rangasam8162
    @rangasam8162 2 หลายเดือนก่อน +1

    Actually, there is no solution right, Government doing all these business and people have to pay to run these business. LOL
    I really can’t ask to get rid of the employees, because I know they also having families!

  • @asoka1516
    @asoka1516 2 หลายเดือนก่อน

    ඇයි මේ වියදම් අඩුකරගන්න IMF උපදෙස් දෙන්නේම, නැතුව පීඩනයක ඉන්න මිනිස්සුන්ටම බදු පටවන්නේ…!!!

  • @SenarathGajasinghe
    @SenarathGajasinghe 2 หลายเดือนก่อน

    226 ge gewal walata pamanak badu gahanna krmayak ethi karanna on.

  • @maheshsrilanka3398
    @maheshsrilanka3398 2 หลายเดือนก่อน

    1970 - 77 Sri Lanka samaja vadhi anduvenuth oka kriyathmaka kara. Lankave minissu dhanapathi artika kramayak illela, badhu gevanne kemathi ne. bahutharaya Kalin Hora kala ho Badhu no geva vathkam res karapu Eya. apahu gevana eke Naraka baddak unath bankolath karapu nisa gevana eka sudusui. Dupath minissuth ape rate horakan karanawa ekai sathya. Hema kenek ma hora kala thiyanawa.

  • @user-bd3xh1wj6k
    @user-bd3xh1wj6k 2 หลายเดือนก่อน

    තමන්ගේ මුදල් වලින් මිලදී ගත් ඉඩමේ තමන් දුක් මහන්සියෙන් උපයගත් මුදලින් සදගත් නිවසට බදු ගහන එක හොඳද

  • @msacademy3522
    @msacademy3522 2 หลายเดือนก่อน

    ඇමතිලා ගාව තින ගෙවල් අනිතිමට එක එකත් ගෙවපල්ලාකො

  • @sanjayajayalath5673
    @sanjayajayalath5673 2 หลายเดือนก่อน

    kalakanni rataka, kalakanni hora palakayo

  • @hemaranawaka90
    @hemaranawaka90 2 หลายเดือนก่อน

    Dhanayata neweyi Thanayatath mu Badhu gahayida danne ne

  • @siriwansaathapattu4840
    @siriwansaathapattu4840 2 หลายเดือนก่อน +1

    දැන් බීපු බෙහෙත් පෙත්තටත් බදු ගහල තියෙන රටක් මේක මේ බදුවලින් කරන්නෙ මොනවද කියල ජනතාව දන්නෙත් නැහැ
    සංවර්ධන ව්‍යාපෘති වලට ගත් ණය ගෙවන්න වෙනකොට තමයි කොල නිල් කාට කාටත් තෙරෙන්නෙ පාලකයො හොරකම් කරපු මුදල් වලටත් බදු ගෙවන්න
    වෙන්නෙ ජනතාවට ම තමයි

  • @bmjinadasa6076
    @bmjinadasa6076 2 หลายเดือนก่อน

    ඊලග චන්දෙ දීපු වම හරි හුස්ම ගන්න වට බද්දක් ගහනවා

  • @ravindrasilva51
    @ravindrasilva51 2 หลายเดือนก่อน +1

    Tax Ranilya pannapala

  • @rehansayaf6254
    @rehansayaf6254 2 หลายเดือนก่อน

    ධනනාත් රටේ ජනතාවගේ ආදායම වැඩි කරලා තමා බදු ගහන්න ඕනේ., නැතුව බදු ගැහුවාම වෙන්නේ, ඒක වක්‍රරාකාරව තව පැත්තකින් ආන්ඩුවට ආදායම නැතිවීමක් තමා.,😁මොකද තියෙන ටික ටැක්ස් ගෙව්වාම ආයි වියදම් කරන්න දෙයක් නෑ, එතකොට ආනයනය බදු ලැබෙන එක අඩුවේවී., කොහෙන් කරකවලා ගත්තොත් තියෙන මුදල්නෙ ගන්න ඕනේ.,🤣🤣

  • @nalindammika7953
    @nalindammika7953 2 หลายเดือนก่อน +3

    ලැට් බදු

  • @amdcminipe
    @amdcminipe 2 หลายเดือนก่อน +1

    Tahikena tax ne enne

  • @FCSVolumeTrader
    @FCSVolumeTrader 2 หลายเดือนก่อน

    oken aniwarenma salli thiyana aya meka dala yano

  • @GatherGlam
    @GatherGlam 2 หลายเดือนก่อน

    8:17 + නාත් ටත් වදීද 😊😊😇

  • @OneScienceTeacher
    @OneScienceTeacher 2 หลายเดือนก่อน

    black background not good

  • @lakruwanbandara4171
    @lakruwanbandara4171 2 หลายเดือนก่อน

  • @NP-fk4mq
    @NP-fk4mq 2 หลายเดือนก่อน +2

    ඔබ නියෝජනය කරණ ධනවාදී මතවාදය තුල ඔය බදු තියෙනව.

  • @rehansayaf6254
    @rehansayaf6254 2 หลายเดือนก่อน +1

    Apartments වලට ටැක්ස් ගැහුවොත් ඔක්කොම aprtments ටික විකුනලා සල්ලි ටික වෙන රටක ආයෝජන කරයි,😁 අනේ මුන්ගේ ගොන්මොලේ.,😂
    ආයි ඩොලර් රේට් එක වැඩි කරගන්න හදන්නේ,😂

  • @Ap-zh6gr
    @Ap-zh6gr 2 หลายเดือนก่อน

    ලක්ෂෙට වඩා ආදායම් උපයන විට බදු අය කිරීමත් තෝර තෝර බදු ගැසීමක් ම තමයි.

  • @kushanschoolvlogs433
    @kushanschoolvlogs433 2 หลายเดือนก่อน

    amo amo big brain pala pala http 🤣

  • @upalihettiarachchi8135
    @upalihettiarachchi8135 2 หลายเดือนก่อน

    බිලියන 60 - 2025 නිවැරැදි නොවන බව පෙනේ. එය බිලියන 160 ක් පමණ විය යුතුයි

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 2 หลายเดือนก่อน

    දැන් ඉතින් මැරේන්න වත් නිදහසක් නෑ

  • @sunokasewwandi
    @sunokasewwandi 2 หลายเดือนก่อน

    O g p

  • @user-tk9sy5yz4u
    @user-tk9sy5yz4u 2 หลายเดือนก่อน

    ධනනාත් මහතා, තෝර තෝරා බදු ගහන එක වැරදියි නම් තෝර තෝරා බදු සහන දෙන එකත් වැරදියි නේද.

  • @rehansayaf6254
    @rehansayaf6254 2 หลายเดือนก่อน

    මිනිසුන්ගේ ජීවන වියදම වැඩිවුනාම සුරාබදු අදායම අඩුවෙනවා., අන්න ඒ වගේ තමා කොහෙන් හරි ගන්න කොට තව තැනකට අඩුවෙනවා.,ඒකට මුන්ට තේරෙන්නේ නැහැනේ.,

  • @allhuman8118
    @allhuman8118 2 หลายเดือนก่อน

    This guy MCC agent
    Selling mother

  • @saliyanawarathna4320
    @saliyanawarathna4320 2 หลายเดือนก่อน +4

    මේක ඉතාම වැරදි අදහසක්,
    බදු මූලධර්ම කුමක් වුවත්, දේපල මත බදු අය කල යුතුයි.
    බදු අය කිරීමේ මූලික මූලධර්මයක් තමයි ආර්ථික සාධාරණත්ව, ආර්ථිකය බෙදීයාමේ විෂමතාව අවම කිරීම.
    මෙහිදී තේරුම් ගන්න අවශ්‍ය, විශේෂයෙන් ලංකාව වගේ රට ක ඉතුරුම් කියන්නෙම දූෂිත මුදල් කියන එක. එක අධල නොවෙන සුළු පිරිසක් ඉන්න පුළුවං. එක නීතියට අනුව හෝ බදු මූලධර්ම වලට අනුව ඔප්පු කරන්න පුළුවන්ද බැරිද කියන එක වෙනම කතාවක්. නමුත් මේ සමාජ දේශපාලන ප්‍රශ්නය විසඳන්න අවශ්‍යයි. එක විසඳන්න ම ඕනේ.
    ඒ නිසා පොත් වල තියෙන ආර්ථික මූලධර්ම ප්‍රායෝගික භාවිතයට කොතරම් ගැලපෙනවද කියන එක තේරුම් අරගෙන කටයුතු කළ යුතුව තිබේ. ඒකෙන් අදහස් කරන්නේ නෑ හිතෙන හිතෙන දේ කරන්න ඕනේ කියන එකක්.
    මේ ඉලක්කම් එක්ක ගණන් හඳල සමාජ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා හිතන්න එපා. ඉලක්කම් වලින් පුළුවන් ඇත්ත ප්‍රශ්න බොරු කරන්නත් බොරු ප්‍රශ්න ඇත්ත කරන්නත්, එක පැහැදිලිව තේරුම් ගැනීම අත්‍යවශ්‍ය. මොකද මූල්‍ය වෙළදපොල දත්ත මූර්ත වෙළදපොල දත්ත සමග සමපාත වෙන්නේ නෑ වගේම දැවැන්ත පරතරයක් පවතිනවා. එක තමයි මේ සියලු ප්‍රශ්න වලට හේතුව. එකයි ඉලක්කම් එහා මෙහා කරලා ප්‍රශ්න මේ වගේ තාවකාලිකව විසඳන්න හදන්නේ. මොකද මේවා කරන අයට මේ තියෙන විෂමතාවය විසඳන්න විසඳුම් නැහැ. එක ඉතාම සංකීර්ණ තැනකට දැන් ඇවිල්ලා තියෙන්නේ.
    නමුත් පාලනයක් අවශ්‍යයි. එහෙමයි කියලා පොත් වල තියෙන බොරු 100% ක්‍රියාත්මක කළ යුතු නෑ.

    • @dhanawathiegamage9749
      @dhanawathiegamage9749 2 หลายเดือนก่อน +4

      අනේ මන්ද ඉතුරුම් කියන්නෙම දූශිත මුදල් කියන්නෙ මිනිස්සු ජීවිත කාලෙම වැඩ කරල ලැබෙන provident fund එක දමන්නෙ fd එකක. ඒකෙ පොලිය දමන්නෙ ඉතුරුම් ගිනුමක. ඒකෙ අමාරුවෙන් කීයක් හරි පරිස්සම් කරනව ලෙඩකට බෙහෙත් ටිකක්වත් ගන්න දරුවන්ට බරක් නොවී. ඒවත් දූශිත මුදල් කියල බදු ගැහුවොත් ඔබතුමාලට ප්‍රශ්නයක් නැතිව ඇති. ඒත් අනිත් අයට....

    • @බූටෑවේරටේරාලගෙමුනුබුරා
      @බූටෑවේරටේරාලගෙමුනුබුරා 2 หลายเดือนก่อน +1

      උබ ගෙවපන් ඉතින් හිගන්නො බදු දේපළ මත😂😂

    • @saliyanawarathna4320
      @saliyanawarathna4320 2 หลายเดือนก่อน

      @@dhanawathiegamage9749 ඔබ දේපල බද්ධ හෝ ධන බද්ධ කියන්නේ මොකද කියන එක තේරුම් අරගෙන තියෙන ආකාරය වැරදි.

    • @saliyanawarathna4320
      @saliyanawarathna4320 2 หลายเดือนก่อน

      @@බූටෑවේරටේරාලගෙමුනුබුරා ලෝකේ කොහේවත් හිගන්නොන්ගෙන් බදු ගන්නේ නෑ,.

    • @barneycasting8331
      @barneycasting8331 2 หลายเดือนก่อน

      @@saliyanawarathna4320 මොනවා ද මේ කියන කතා!හිගන්නෙක් වූනත් භාණ්ඩයක් හෝ සේවාවක් ගන්නවා නම් sales tax ගෙවන්න ඕනි, ගිහන්නෙක් යම් හෝ ආකාරයක අදයකමක් ලබනවා නම් ඒවාට බදු වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනි රජයට. මිනිස්සු ඒවා කරන නොකරන එක දන්නේ නැහැ. නමුත් USA වල හැමෝම tax file කරන්න ඕනි, එතකොට තමයි දන්නේ දුප්පත් ද නැති නම් පොහොසත් ද කියල.

  • @manojkorala
    @manojkorala 2 หลายเดือนก่อน +1

    තව බදු ගහල හාල් බෙදපල්ල

    • @dhanawathiegamage9749
      @dhanawathiegamage9749 2 หลายเดือนก่อน

      කියල වැඩක්නෑ. අපෙන් බදු ගහල නිකම් අතින් දෙනව වගේ සල්ලි,හාල් බෙදනව.

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 2 หลายเดือนก่อน

      @@dhanawathiegamage9749 hal bedhanne imf condition ekak anuwa

  • @Silva768-z3t
    @Silva768-z3t 2 หลายเดือนก่อน +1

    සීනි වලට ලොකු බඳු ගහලා වැඩක් නෑ.....ධනවත් පුද්ගලික නිවාස සඳහා බඳු පැනවීය යුතුයි .......රනිල් හරි ❤❤❤❤