කාටවත් සෙල්ලම් නටන්න බෑ | මේක ලොකු වගකීමක් | නීතිය කාටත් එකයි | ටිල්වින් කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 119

  • @naradawarnasundara8941
    @naradawarnasundara8941 3 วันที่ผ่านมา +81

    ආයෙ ඉතින් ලොවෙත් නැති සාධනීය අදහස් තමා අපේ ටිලිවින් අයියාගෙන් හැමදාමත් ගලාගෙන එන්නෙ... ඒ වගේම සිරසෙ මාධ්‍ය වේදීන් හැමෝම වාගේ මේ ජනතා ජයග්‍රහණය වෙනුවෙන් බොහෝ දායකත්වයක් දුන්නා එකෙන්ම... ඔවුන්ටත් මේ ගරුත්වයේ කොටසක් හිමිවිය යුතුමයි...

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 2 วันที่ผ่านมา +1

      සියත ටෙලි වැකිය ත්
      🎉🎉🎉

  • @bihandusandesh7725
    @bihandusandesh7725 3 วันที่ผ่านมา +21

    ඔබ ආදර්ශමත් නායකයෙක් .වෙන අය තනතුරු ලබා ගැනීමට පොරකනවා.තෙරුවන් සරණයි

  • @DilankaSanjeewa-r5n
    @DilankaSanjeewa-r5n 2 วันที่ผ่านมา +15

    ටිල්වින් සහොදරයා ඔයාලාගේ අදහස් වලට කොහෙම සැලියුට් කරන්නද හිතා ගන්නත් බැ ❤ ❤ ❤

  • @sachindragamage4077
    @sachindragamage4077 3 วันที่ผ่านมา +42

    පිලිම නෙලා නැති විරුවෙක්, ටිල් වින් 🖤

  • @thushariwijenayake7671
    @thushariwijenayake7671 3 วันที่ผ่านมา +31

    අපේ විස්වාසය ඔබ සහ ජනාධිපතිතුමයි....❤❤❤❤

  • @DilanWanigarathna
    @DilanWanigarathna 2 วันที่ผ่านมา +19

    අර මල පෙරේතයෝ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී කන් බෙදාගන්න බැරුව මරාගන්නවා... පේනවනේ රවී... ඒත් ලොකු අයියා... කථා නායක.. අගමැති... මේ සියල්ල දාලා එදත් ලොකු අයියා... අදත් ලොකු අයියා.... හෙටත් ලොකු අයියා.....❤❤❤

  • @ruwankumara3152
    @ruwankumara3152 2 วันที่ผ่านมา +12

    ටිල්වින් සිල්වා කියන්නේ ඇත්තටම මාරම චරිතයක්.. මන් හිතන්⁣නෑ එහෙම චරිතයක් ටිල්වින් සිල්වා ඇරෙන්න මේ ලෝකෙවත් නැති තරම්. අපේ නාමයෙන් කිව්වොත් ලොකු අයියා. ඒක මාරම ගැම්මක් අපි ග්‍රාමීය මිනිස්සු වශයෙන් ඒකට හරි කැමති මොකද අපේ හැඟීම් දැනිම් ඒ කතාව ඇතුලේ තියෙනවා. අපි අපේ රට හදමු සහෝදරයා.. අප⁣ට ඔන නිදහස් නිවහල් රටක්..

  • @රසදියත-RasaDiyatha
    @රසදියත-RasaDiyatha 3 วันที่ผ่านมา +45

    ටිල්වින් සහෝදරයා කියන්නේ සම්පතක්.

  • @AthapaththuA.M.K.B
    @AthapaththuA.M.K.B วันที่ผ่านมา +3

    අපේ ලොකු අයියා ,පක්ශයේ හදවත සහ පරම ආදර්ශය 🌹🌹🌹🌹

  • @virajvaas1620
    @virajvaas1620 2 วันที่ผ่านมา +13

    අපේ ආදරනීය ලොකු අය්යා❤❤❤
    ඒ වගේම සිරසට මෙන්න සැලියුට් කලා❤❤❤

  • @desinguwaadugep1971
    @desinguwaadugep1971 วันที่ผ่านมา +2

    Til win සහෝදරය ඔබ දිනන තුරු වෙයි දිනල ඉවරයි. ඔබේ ගති පැවතුම් ගැන සිතීමෙදි මෙය ලියන මට මහත්ම මහත් වු පුදුමයක් ඒ තමයි හික්මීම යනු මට හිතෙන්නේ. ඔබේ නායත්වයට ජය වේවා, ඔබට බුදුසරනයි.❤❤❤

  • @ediri1289
    @ediri1289 3 วันที่ผ่านมา +49

    ටිල්වින් කියන්නෙ මාරම මිනිහෙක් .... හිතාගන්න අමාරුයි ලංකාවෙ දේශපාලනයෙ මෙහෙම කෙනෙක් ඉන්න පුලුවන් ද කියලා.

    • @gangasiriwardhana
      @gangasiriwardhana 2 วันที่ผ่านมา +1

      @@ediri1289 ටිල්වින් තමයි අධ්‍යාත්මික නායකයා. ඔහු තමයි සියල්ලන්ගෙම නායකයා.

  • @Gee-sp8nd
    @Gee-sp8nd 3 วันที่ผ่านมา +13

    ඔබ යෝද ගසකි...අතුපතර විහිදෙන ....එහි සෙවන ලබන්න අපිත් පින් කලෙමු.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 3 วันที่ผ่านมา +25

    ජවිපෙ යෝධ ශක්තිය ටිල්වින් සහෝ ❤❤❤

    • @chamindahemakumara3504
      @chamindahemakumara3504 2 วันที่ผ่านมา

      @@kushanthiranasinghe9107 ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණේයි අනිත් පක්ශයි අතර වෙනස

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 2 วันที่ผ่านมา +9

    ශ්රේෂ්ඨ ටිල්වින් සහෝදරයා අවංකයි රටට ජයවේවා
    ජයවේවා

  • @sriyamaleeaththanayaka4859
    @sriyamaleeaththanayaka4859 2 วันที่ผ่านมา +7

    ඔබනම් සහෝදරයන්ට ආදරණී ය පියෙක්.

  • @ashokadamayanthi663
    @ashokadamayanthi663 3 วันที่ผ่านมา +14

    ඔබගේ සවිය නිසා තමයි මේ ජයග්‍රහණය ට එක් හේතුවක් උනේ.
    ආදරෙයි ටිල්වින් සහෝදරයා ❤

  • @PoddiwalaP.H
    @PoddiwalaP.H 4 ชั่วโมงที่ผ่านมา +1

    නාකි මයිනාත් ⁣ හොර කපුටාත්
    කනත්තට යැවිවා .වහල්ලුත්
    ඒ පස්සෙම පලයවි .ටිල්වින් අපේ
    න්‍යායාචාර්යතුමා

  • @KarunadasaKaru-l1e
    @KarunadasaKaru-l1e 3 วันที่ผ่านมา +10

    විශිෂ්ඨ මාධ්‍යවේදින් නම් සිරස තමයි❤ විශිෂ්ඨ නායකයා ටිල්වින්❤❤

  • @wasanthakumara3653
    @wasanthakumara3653 2 วันที่ผ่านมา +2

    ටිල්වින් සහෝදරයා නියමයි ඔබනම් .පක්ෂ ලේකම්වරයා ලෙස නොසැලෙන නායකයා .අනුර සහෝදරයට අවු විසිගානක් අකංඩව පාර්ලිමේන්තු අසුනදී ඔබ කල කැපකිරීම ගෞරවනීය වේ .එක පවුලින් දෙන්නා පාර්ලිමේන්තු එද්දී ඇමතිකම් ගද්දී මිනිස්සු අපිට අපහාස කරද්දී ඔබවැනි මිනිසුන් භූමියේ අපිට අප්‍රරමාන ශක්තියක් සහෝදරයා ❤❤

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 วันที่ผ่านมา +2

    A very honest honourable choice is Tilvin for the NPP party. Great soul and a precious human who is working towards the prosperity of SL that we all need. Such an asset to the country.

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 3 วันที่ผ่านมา +20

    TiLWIN සහෝදරය යනු අමුතුම මානුෂීය අදහස් දරන පුද්ගලයෙකි.

  • @tilakaratnayake4015
    @tilakaratnayake4015 3 วันที่ผ่านมา +5

    නියමයි. කුනුහරැප චරිත ගාතන එක් එක්කෙනාගේ පුද්ගලික ජිවිත විවේචන නතර විය යුතුයි.
    මෙච්චර කල් උනේ කුනු කතා මිසක් අහින්සක මිනිස්සුන්ගේ ප්‍රශ්න නෙමේ නේ. 👍

  • @sunethradissanayake641
    @sunethradissanayake641 วันที่ผ่านมา +2

    මේ අපේ ටිල්වින් සිල්වා සහෝදරයා
    ටිල්වින් සිල්වා මහත්තයා නෙමේ .
    අපේ ටිල්වින් සිල්වා සහෝදරයට ජයම වේවා !

  • @sriyamaleeaththanayaka4859
    @sriyamaleeaththanayaka4859 2 วันที่ผ่านมา +5

    හැමදෙම අත්හරින්න හොඳ නැ. ඔබලත් ලස්සනට ගාම්භීර ව ඉන්න

  • @r.k.ldezoysa7966
    @r.k.ldezoysa7966 2 วันที่ผ่านมา +6

    Excellent person 👏👍❤👌

  • @poornawithana8635
    @poornawithana8635 2 วันที่ผ่านมา +2

    Tilvin සහෝදරයා ගැම්මක් තමයි ❤️💪

  • @shanthasilva9587
    @shanthasilva9587 2 วันที่ผ่านมา +6

    අනිවාර්යයෙන්ම මාලිමාවට මේ බලය ලැබූනේ පක්‍ෂ විනය නිසා❤
    ඒක තවත් ගුණාත්මකව ඉදිරියට ගෙනියන්න ඕන ❤❤

  • @nishanthifernando6748
    @nishanthifernando6748 3 วันที่ผ่านมา +24

    ජාතික ජනබල වේගය මිනිස්සුන් ගේ හදවත තට්ටු කලා ජනතාව ගේ හදවතේ ගැස්මේ හඩට ඇහුම් කන් දුන්නා එකයි 7/10 ක බලයක් ජනතාව දුන්නේ

  • @NeharaJayasuriya
    @NeharaJayasuriya 4 วันที่ผ่านมา +19

    මේ තමයි ජනතාවගේ කැමැත්ත

  • @UdayaKumara-bw5xn
    @UdayaKumara-bw5xn วันที่ผ่านมา +2

    ❤❤t win

  • @sampathsasa
    @sampathsasa 2 วันที่ผ่านมา +3

    ලොකු අය්යත් එක්ක ලේසි වෙන්නේ නැ ❤️❤️

  • @chamindawickramasinghe3712
    @chamindawickramasinghe3712 2 วันที่ผ่านมา +6

    double salute

  • @onlineenglishlessons918
    @onlineenglishlessons918 3 วันที่ผ่านมา +20

    රුසියානු නවකතාවල එන චරිතයක් වගේ අප්‍රතිහත ධෛර්යය සහිත පරමාදර්ශී චරිතයක් වේ නම් ඒ ❤ටිල්වින් මහත්මයා ය

  • @kavindasampath3340
    @kavindasampath3340 4 วันที่ผ่านมา +11

    Jaya wewa ape Tilvin Sahodaraya

  • @SandyaKumari-p6o
    @SandyaKumari-p6o 2 วันที่ผ่านมา +3

    Aderei ❤❤❤❤oba thumata jathiyema pranamaya dirgausa lebewa 🙏🙏🙏🙏 bu s mama Saudi Arabia sita

  • @PradeepPriyantha-fm1xq
    @PradeepPriyantha-fm1xq 3 วันที่ผ่านมา +11

    ලොකු අයියා

  • @PriyanthaGunawardhane
    @PriyanthaGunawardhane 2 วันที่ผ่านมา +6

    නිරෝගී සුව පාර්තනා කරනවා අයියේ ඔයාට .අපෙ චේ

  • @MAXYOUTUBE428
    @MAXYOUTUBE428 2 วันที่ผ่านมา +2

    the man who wont defeat ever ,simble of honest tilwin

  • @ShanthaThilakarathna-gp4ce
    @ShanthaThilakarathna-gp4ce 3 วันที่ผ่านมา +5

    ප්‍රතිපත්තියක් නමි ටිල්වින් මහතා
    දේශපාලන ඉතිහාසයේ ප්‍රතිපත්ති රකින්නකු වශයෙන් මෙතුමා අංක එක කතා දෙකක් නැත

  • @sureshlgm5
    @sureshlgm5 3 วันที่ผ่านมา +3

    Clearly this was a Democratic Revaluation and a vindication for all those who sacrificed everything .. even lives to achieve this victory to the motherland...

  • @PriyanthaRuwan-e5b
    @PriyanthaRuwan-e5b วันที่ผ่านมา +1

    ටිල්වින් අයියේ යන්න එපා පක්සය රැකගන්න

  • @mybsclass2542
    @mybsclass2542 3 วันที่ผ่านมา +5

    Niymai brother

  • @irulz3415
    @irulz3415 2 วันที่ผ่านมา +2

    Team work is speciality for Npp party and also is beauty ❤❤❤

  • @UmayangaSansala
    @UmayangaSansala 4 วันที่ผ่านมา +6

    car permit be bar permit be jaya wewa NPP

  • @gaminipriyantha8256
    @gaminipriyantha8256 19 ชั่วโมงที่ผ่านมา +1

    අපිට ඔබ ගැන සුවර්, පැන්ෂන්, පර්මිට්, සුපුරි රථ, පොලිස් ආරක්ෂාව ඉවත් කරන්න

  • @KalinguHemaka
    @KalinguHemaka 4 วันที่ผ่านมา +3

    siyalla jaya ganna lebewa!

  • @vishwawijesinghe6502
    @vishwawijesinghe6502 3 วันที่ผ่านมา +2

    ආදරණීය සුසිල් අයියා ...!❤❤❤

  • @pancha_7
    @pancha_7 3 วันที่ผ่านมา +4

    ලොකූ අයියා❤

  • @DananjayaDissanayaka-jr4th
    @DananjayaDissanayaka-jr4th 3 วันที่ผ่านมา +3

    ටිල්ව්න් අයියා කියන්නෙ පුදුම නිහතමානි මනුස්සයෙක් 🎉

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 2 วันที่ผ่านมา +2

    Watched twice

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 3 วันที่ผ่านมา +2

    👏👏👏👏👏

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 3 วันที่ผ่านมา +2

    ආදරණීය ලොකු අයියේ ඔයා වගේ අය ලොවෙත් නැහැ .

  • @sriyamaleeaththanayaka4859
    @sriyamaleeaththanayaka4859 2 วันที่ผ่านมา +1

    විපක්සයේ තාමත් කුහක නරි ඉන්නවා.

  • @Tomorrow_is_world
    @Tomorrow_is_world 3 วันที่ผ่านมา +1

    ටිල්වින්ලා නැති කාලෙක මේ පක්ශය තියෙයිද😢

  • @McJayalal1964
    @McJayalal1964 วันที่ผ่านมา +1

    Padiya pakaheta padiya
    Deemana 300,000.
    159x300,000.00
    Nearly 50m
    Per year 600 m
    Padiganne nathinam
    Kiyanna ewa rajayata kiyala tika dennek kiyanawa mp la
    Boruwa Hama thana
    Mewaye interst eken padigewanna puluwan
    Padiya pakaheta denna thahanam ne
    Gon katha

  • @anurudhdhasurendra9262
    @anurudhdhasurendra9262 2 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @sisirabandara3808
    @sisirabandara3808 2 วันที่ผ่านมา +1

    Api jvp chandi dunni .api hamadinama dunni rata ganahithalami.athe jvp ek වැරැද්දක් karothe ek අපිටත් balapanawa.ehima nowanna karagana yanna❤

  • @Mokobalanne-q3p
    @Mokobalanne-q3p 4 วันที่ผ่านมา +3

    😘🥰 Hadawathe nayakaya

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 3 วันที่ผ่านมา +2

    ♥️♥️♥️👍🏻👍🏻👍🏻👍👍

  • @PreyanthaPreyantha143
    @PreyanthaPreyantha143 3 วันที่ผ่านมา +1

    🎉🎉🎉❤❤❤❤❤

  • @ranjithlalamaranayake6469
    @ranjithlalamaranayake6469 3 วันที่ผ่านมา +1

    මුල් දවසෙම කවුද දොස්තරයෙක් කියල ගෝතයෙක් පරන අයට වැඩිය පිස්සුවක් නැටුවා නේද,එයත් කිව්වෙ සංස්කෘතිය වෙනස් කරනවා කියලා

  • @VijithaMalanee
    @VijithaMalanee 4 วันที่ผ่านมา +3

    Oba pethu lowa idi wenawanam ape pethum siyalla itu wenawawa. adarey loku ayye

  • @InduwaraAkash-t5l
    @InduwaraAkash-t5l 3 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️

  • @isuruvirajithwickramasekar9139
    @isuruvirajithwickramasekar9139 3 วันที่ผ่านมา +1

  • @KasuniWeerakoon
    @KasuniWeerakoon 4 วันที่ผ่านมา +4

    hadawathe nayakoyo tika.

  • @navodyadesiva5083
    @navodyadesiva5083 17 ชั่วโมงที่ผ่านมา +1

    Rajaya sewaye hamoma postal vot kale na 80ta thawa ekatu wenawa

  • @RightwayPrinting
    @RightwayPrinting 3 วันที่ผ่านมา +1

    Now Till Won

  • @sanjikapriyamanori4696
    @sanjikapriyamanori4696 3 วันที่ผ่านมา +1

    💐💐💐💐💐👍👍👍

  • @sidathsenna
    @sidathsenna 3 วันที่ผ่านมา +1

    එහෙම මන්ත්‍රීලවඅයින් කරන්න මහලොකු විධායක කියන ජනපතිටත් බෑ. ඒකයි ජේආර් ලියුම් ගත්තෙ.. එහෙමනම් ටිල්වින් කොහොමද මන්ත්‍රීලව අයින් කරන්නෙ..පක්ෂෙ බූදලයක් නෙමේ මන්ත්‍රීකම කියන්නෙ, ජනතාව ඡන්දෙන් පත් කරපු අය...

    • @nalinpradeep8499
      @nalinpradeep8499 3 วันที่ผ่านมา +2

      @@sidathsenna ආසයි නේ ආන්ඩුවට කෙල වෙනවනම්

    • @disnajayatissa9676
      @disnajayatissa9676 2 วันที่ผ่านมา

      @@nalinpradeep8499 ඇයි අප්පා එහෙම... මේව අහලවත් හැදෙන්න බැරි අයත් ඉන්නව

    • @virajvaas1620
      @virajvaas1620 2 วันที่ผ่านมา

      හා...😂

  • @kalumsenawirathna3479
    @kalumsenawirathna3479 3 วันที่ผ่านมา +2

    බොරු සෝබන වැඩ එපා සිස්ටම් එකම චේන්ජ් කරමු

  • @DiasChandralalSaman
    @DiasChandralalSaman 2 วันที่ผ่านมา +1

    Methuma adharshayenma thanathuru athhala adharshamath charithayak. eya mohuge naminma is athu wenava.
    Till.. Ithuru.. Thek... Dhakva
    Win.. Dineema.. Dhinana

  • @NuwanSenevirathne-dg8sm
    @NuwanSenevirathne-dg8sm 3 วันที่ผ่านมา +2

    Isthira police pathi???

  • @BumbleBeeSL360
    @BumbleBeeSL360 3 วันที่ผ่านมา +1

    Too much toughness is not a good governess tactic. MPs should be respected and should not be micro management. 95% of them are elected by the people and not by unelected party leaders. So be it. Party rules and governing rules must not be mixed up. Making tough statements could make things worse because people are emotional and act accordingly.

    • @sampathsasa
      @sampathsasa 2 วันที่ผ่านมา

      In future you can understand what JVP ❤️❤️ is. Just wait and watch what they will do.

  • @Voiceofthegod
    @Voiceofthegod 3 วันที่ผ่านมา +1

    Tillwin දන් Afterwin

  • @nalakawijerathne281
    @nalakawijerathne281 2 วันที่ผ่านมา +3

    රන්ජන් රාමනායක මම ආදරෙඅයි.එත් රන්ජන් වඩා සුපිරි ටිල්වින් අයියා❤

    • @chamalwijewardana4843
      @chamalwijewardana4843 2 วันที่ผ่านมา

      @@nalakawijerathne281 ඊයියා බන් බම්ඩු කාරයෙක් නෙ ඌ...

  • @TeenaPerera-b7v
    @TeenaPerera-b7v 4 วันที่ผ่านมา +5

    winaya nam npp thamay

  • @Lionkingbonafide
    @Lionkingbonafide 3 วันที่ผ่านมา +1

    Thaman merila chanda deenagena lebena MP Padiya kohomada Pakshayata denney ? Eka harida - Human Rights/Fundamental Rights walata pataheni neththda ? MP lagey pawuley yepennangey (Wife, kids, parents, parents-in,law) wiyadam kohomada karanney ? 😢😮😮 Meka boru news ekak neda , NPP eka patta gahanna ? Nethinam NPP MPs-lata bribe ganna weida thamagey pawuley wiyadam tike gewanna ?

  • @chamaraasanka3515
    @chamaraasanka3515 3 วันที่ผ่านมา +2

    🤴🤴🤴🤴🤴

  • @upuljanaka562
    @upuljanaka562 3 วันที่ผ่านมา +1

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸

  • @OkenKanishka
    @OkenKanishka 4 วันที่ผ่านมา +2

    🧭🧭🧭🧭🧭🧭🧭

  • @sameerathanthirige7649
    @sameerathanthirige7649 3 วันที่ผ่านมา +1

    Tilvin oka anurata kiyalath kiyawapan

  • @Ruwan-y6g
    @Ruwan-y6g 2 วันที่ผ่านมา +1

    ටිල්වින් ලා වගේ නාකි මයින්නු මාලිමාවට අවශ්‍ය නෑ තරුණයන්ට ඉඩදෙමු මාලිමාවට ජයවේවා 💪💪💪

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 3 วันที่ผ่านมา +2

    Coved nisa pina parak wedune tilvin malli.. kooootiyak minissu anith petthe enna.. u know that..?

    • @ChamariShashikala
      @ChamariShashikala 3 วันที่ผ่านมา

      @@DanukaRathnayaka-e7d Ehemda koi peththeda innne. Ethkota kauda dinuve. Unge Eva okkkom ekthu krl 2n guna kalth NPP dinnnva. Ane plyn gavayo ynnna 🤣🤣🤣🐂🐂🐂🐂

  • @NiroshanaChandika-n9t
    @NiroshanaChandika-n9t 3 วันที่ผ่านมา +2

    Janadipathi thumani ubata chandaya dagaththe obala jvp newei nnp kiyala. Jvp namata minissu bayai.a nisa nnp nama nitharama bawitha karanna.api laba dun balaya watta ganna epa.

    • @blackpanthar2959
      @blackpanthar2959 21 ชั่วโมงที่ผ่านมา

      Npp ekata chande jipu kenek ubawaga hithanne na ubala sajiyata x gahala dan boru baila gahanna epa aluth account hadagena 😅😅😅

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 3 วันที่ผ่านมา +2

    JVP aramudale salli koheda hangala tiyenne keyala ahapiya...

  • @kiriherath7974
    @kiriherath7974 3 วันที่ผ่านมา +3

    Kuhakayek danukaya Gon thadiya

  • @NuwanAnuranga-w8f
    @NuwanAnuranga-w8f 3 วันที่ผ่านมา +1

    Npp ප්‍රදාන ලේකම් සම්බන්ද කරගතයුතුයි නේද මේ වැඩසටහන් වලට? මම හිතන්නේ ජාතික ජන බලවේගයේ ලේකම් ගෙනත් වැඩසටහනක් කරන්න. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන්නේ ටිල්වින් සිල්වා මහතා.. දැන් බලයේ ඉන්නේ ජාතික ජන බලවේගය..

  • @johnniesins4230
    @johnniesins4230 3 วันที่ผ่านมา +4

    @Howtvlanka‬
    ෆෝමිට් නෙවෙයි, ප(ර්)මිට්. අනිත් අයට "be civil" කියන්න කලින් උඹ civil වෙලා ඉඳපන්.

    • @sujithslic0731
      @sujithslic0731 3 วันที่ผ่านมา

      @@johnniesins4230 mud only people were giving over two thirds majority. that's enough

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 3 วันที่ผ่านมา +1

    බස්වලද එන්නෙ මංත්‍රිල????

    • @ruwangn6713
      @ruwangn6713 2 วันที่ผ่านมา

      @@sarathchandra-vl3zf transport එකක් දෙන්න බැරිද

    • @virajvaas1620
      @virajvaas1620 2 วันที่ผ่านมา

      නෑ විල්බැරැක්කෙන්

    • @wmdsweerasooriya9090
      @wmdsweerasooriya9090 2 วันที่ผ่านมา

      @@sarathchandra-vl3zf නෑ, නෑ කරත්තේ උඹ තමයි හරකට බදින්නේ🤣🤣🤣

    • @blackpanthar2959
      @blackpanthar2959 21 ชั่วโมงที่ผ่านมา

      Sajiyata puka dila dan ahanawa bus ekeda enne kiyala 😂😂

  • @skyphone8133
    @skyphone8133 2 วันที่ผ่านมา

    2016 යහපාලන කාලයේ ටීල්වින් සිල්වා සහබගිවු රැපවාහීනී මාධ්‍ය සාකච්ඡා වකදී මාධ්‍යවේදියෙකු අසනුයේ ඩී ඇන් ජී බද පටි සීකෝ ඕරලෝසු ආදි ලක්ෂගණනක් වටිනා ඇදුම් සපත්තු ඇමරිකානු සුපිරි ධනවතුන් පමනක් පරිසරනය කරන දේ ටිල්වින් සිල්වාට ගත්තේ කෙසෙද කියා. එවිට මේ යෝදයා කියනුයේ රටටම ඇසෙන ලෙස පක්ෂයේ හිතවතුන් නිකන් ඔහුට ලබාදුන් බවය.
    ඒ අනුව පසු කාලිනවද මෙම ධනවතුන් පරිහරණය කරන කෝටි ගණනක් වටිනා ඇදුම් අනුරකුමාර දිසානායක ලාල්කාන්ත පමනක් නෝව විධායක සභිකයන්ද පරිහරනය කරන බව මාධ්‍ය භමුවේ අනාවරණය වුයේ මෙවා නිකන් ලබාදීමට තරම් පක්ෂ සාමාන්යයෙන්ගේ වත්කම ගැන සිතා ගත යුත්තේ ඇමරිකානු සුපිරි ධනපතියන්ටද වඩා ධනවත් පක්ෂ සාමාන්යයෙන්ගෙන් සැදුම්ලත් ජනතා විමුක්ති පෙරමුණක් ලංකාවේ තබෙන බවත් දුප්පත් මිනිසුන් කෝටිපතියන් කලහැකි මුදලක් ඔවුන් විසින් මේ නාකි මෘතදේහයන් තරැණයන් බවට වෙස් ගැන්වීම සදහා නිර්ලේභීව වැයකරන බවය.
    එහෙත් අරගලයේන් පසුවය ඇත්ත හෙලිවුයේ
    2015 මහින්ද රාජපක්ෂලා පලවා හැර අතේ පැලවෙන බොරැ වපුරා යහපාලනය නමින් ආණ්ඩුව පිහිටවීම පසුපස සිටියේ ජනතා විමුක්ති පෙරමුනය.
    මහබැංකුව වංචාව පිටුපස සිටියේද ජනතා විමුක්ති පෙරමුණය
    එපමනකින්ද නොනැවති සමස්ථ නාකෝටි යනුවෙන් හදුන්වන මත්ද්‍රව්‍ය නාශක අංශය ලවා රටපුරා මත්ද්‍රව්‍ය බෙදාහැරිම ආරම්භ කරන්නේද ජනතා විමුක්ති පෙරමුණ හා මදුෂක අතර ඇතිවන සහෝදර බැදිම සමගිණි.
    එපමනකින්ද නෝනැවති යහපාලන කාලයේ සිදුවු කෝටිගනනක් වටිනා නීල්මැණික අයිතිකරැගෙන් පැහැරගූනීම සංවිධානය කරනුයේද අනුරකුමාරගේ අනුදැනුම යටතේ ජනතා විමුක්ති පෙරමූනය හා රංජන්ගේ ආධාරයේන් මධුෂ්කගේ මෙහෙයවිමෙන් දෙවැනි ඉනිම නලුවන් යොදවලාය.
    එපමනකින්ද නොනැවති බෝරැ පරීක්ෂණ වාර්තා සකස්කර අනුමතකර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සදහා ලබාදීමට ඇති මුදල් අයතා ලෙස කෝල්ලකන්නේද ජනතා විමුක්ති පෙරමුණේ විශ්වවිද්යාලයේ නවකවද කල්ලිය යොදාගෙනය.
    පාස්කු බෝම්බය එල්ලකරන අයගෙ පියාවු දෙමටගොඩ කුඵබඩු වයාපාරිකයා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව මගින් පාර්ලිමේන්තුවට පයගැසීමට සිටි ජනතා විමුක්ති පෙරමුණේ තීරනගන්නා විධායක කමිටු සාමාජිකයෙකි.
    ඔසු කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ විසින් විශ්වවිද්යාලයේදී නවකවදයට මුවාවී දුෂනයකරන ලද ගැහැණු උපාධි අපේක්ෂිත සිසුවියන් උපාධිය සමත්වු පසු වරායේ රැකියාවලට යෝමුකර බැලැක්මෙල් කරමින් ඔවුන්ලවා පුස්කැ මැලේසියාවෙන් ආනයනය කල බාලගම්බිරිස් කොලබ වරායට ගෙන්වා මෙහිදී ලංකාවේ හොද ගම්බිරිස් සමග මිශ්‍ර කර ලංකාවේ සිට අපනයන කරන අයුරින් ලිපි සකස්කර යුරෝපීය රටවලට අපනයනය කිරීම මගින් අධික ලාභ ලැබීමය.
    ඒ අනුව ගම්බිරිස් අපනයනය කිරිම පසුපස සෙම පාස්කු බෝම්බ පසුපසද ජනතා විමුක්ති පෙරමුණ සිටිනුයේ තම පක්ෂයේ විධායක සහිකයා සහරාන්ට බෝම්බ පිපිරවීමට මුදල් දුන් බව සහරාන්ගේ භාර්යාව පිලිගෙන තිබීමය.
    ඒ අනුව හෝදටම සංවර්ධනය වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ඇම්බැට්ටයෝ ටික බව අවිවාදිතය.
    තරෑණ කල ඇදුමට පැලදූමට පියසීලිව වීකුණන් කෑ ටිල්වින් සීල්වා වැනී නපුංසකයෙන් 2022 ගෝල්පේස් කුඩාරම් තූල විකුණුවේ පෙම්වතියන්ව සල්ලාලයන්ට අරගලය කියමින් තරැ හෝටල්වල මසවුලු රසබලමින් සාමාජික වැඩකරන ජනතාවගේ සොච්චම් වැටුපෙන්ද රැපියල් සියයක් කපා ගන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගේ ලමයි ජාත්‍යන්තර පාසැල්වලට යවා උන්ටද ලක්ෂ ගණන්වල සපත්තු ජොඩු දෙක තුන අරන්දී එය වසාගැනීමට වෙනත් අයට නිකරුණේ චෝදන කරනු මිස එම චොදනා ඔප්පුකර අධිකරණයේදී නඩු පැවරීමක් නොකරන්නේය. සමාජවාදය කියාගත්තවුන් ධනවාදී ජිවන පියාසෑරියකට අර අදීද්දී සාමාන්‍යජනතාවගේ කනකර අබරණ උගස්කඩයට සින්න වීම ආරැමයක් නොවන බව ලේනින් මාක්ස් ලියුපොත්පත්වල මනාව පැහැදිලි කර ඇත්තේය.

    • @sujeewafernando380
      @sujeewafernando380 2 วันที่ผ่านมา +2

      @@skyphone8133 thota pissu puke idan pala angoda. Gam kabara wesige putha thopita redde rewila inne.dena de kala wena de balan hitapan.

    • @sigirivithanage2057
      @sigirivithanage2057 2 ชั่วโมงที่ผ่านมา

      @@skyphone8133 oyaata. Me gama. Binnacle. Mada. Walata. Hodagaanak. Lebuna. Needa

  • @sameerathanthirige7649
    @sameerathanthirige7649 3 วันที่ผ่านมา +1

    Ko hutthoo mu ain karanawa kiwwa waradak kaloth😂😂

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 3 วันที่ผ่านมา +2

    Anura paraya..

    • @apidennalive
      @apidennalive 3 วันที่ผ่านมา

      හොරෙක් නේද තෝ පරයා

  • @isurusriwardana2094
    @isurusriwardana2094 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @WAKSS-f6t
    @WAKSS-f6t 2 วันที่ผ่านมา