Buddhanusathi Bawana - බුද්ධානුස්සතිය වඩමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 373

  • @akilapubudu3850
    @akilapubudu3850 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු
    මහා බලසම්පන්නයි මාගේ අරමුණ වෙත යන්න මේ බුද්දනුසතිය මහත් අවස්ථාවක්.
    මාගේ කියා කිසිවක් නොමැති මේ ජිවිතේ ධර්මය අවබෝධ කරගැනීම මිසක් වෙන කිසිවක් නොමැත.
    අනිකුත් සියලු දේ මා විසින් සාදාගන්නා ලද දේවල්. සියලු දේ අනිත්‍ය ලෝකයේ තවත් මාගේ කියා සිටීමෙන් පලක් නොමැත.
    තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @somasoma8982
    @somasoma8982 6 ปีที่แล้ว +22

    දැනේන සහනය කියා නිමකල නොහැක ස්වාමීන් වහන්සේ මේපිනේන්ම නිවන් දකිත්වා

  • @EasyCraft2
    @EasyCraft2 3 ปีที่แล้ว +41

    රෑ 1.05 හිත හරිම කලබලයි.දුකයි. හොයාගෙනම ආවෙ මේ භාවනාව...♥️ දැනෙන සැනසීම අප්‍රමාණයි..💯

    • @VisitMelb
      @VisitMelb 2 ปีที่แล้ว

      මේ ඥානසාර හාමුදුරුවෝ කියන්නේ 😕

    • @chamilapriyadarshani7984
      @chamilapriyadarshani7984 ปีที่แล้ว

      99o00oo9kiiolll

  • @h.l.malani.6278
    @h.l.malani.6278 หลายเดือนก่อน

    🙏🙏🙏 ඒ භාග්‍යයවත් අරහත් සමිමා සමිබුදු රජාණන්වහන්සේට මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @nilukaridmani
    @nilukaridmani 11 ปีที่แล้ว +8

    සියඑ ලෝවැසියන්ට ධර්මයම අව‍‍බෝධ වේවා
    ධර්මයම අව‍‍බෝධ වේවා
    ධර්මයම අව‍‍බෝධ වේවා
    තෙරුවන් සරණයි..! දීර්ඝ ආයුෂ ලැබේවා....
    ...ඔබ අප සෑම දෙනාටම මේ සසර කතරින් එතෙර වන්නට ලොව්‍තුරු බුදුගුණ නිරන්තරයෙන්ම අවබෝද වේවා ...නිවන් දක්නා ජාති දක්වා කලන මිතුරු අසුරම ලැබේවා...සියලුම දෙනාට තෙරුවන් සරණයි.........

  • @cityshop1511
    @cityshop1511 4 ปีที่แล้ว +1

    Athipujjaya.suwamin.wahansa.obawahanseta.niwan.doratu.viwarawewa.semata.theruwan.saranin.sethwewa

  • @KAVII-r9w
    @KAVII-r9w 2 ปีที่แล้ว +22

    🌬️🌼🏳️‍🌈හදවතට දැනෙන මිහිරිම කඩහඩක් .මන් හැමදාමත් මේ බාවනාව අහලා නිදාගන්නේ.බුදු ගුණ අනන්තයි. හිතට ශාන්තියක් මේ බාවනාව.🙏🙏🙏☸️

  • @withoutname3403
    @withoutname3403 4 ปีที่แล้ว +24

    මෙ වගේ හොඳ වැඩ කරන එවුන්ව මම අනිවාර්යයෙන්ම SUBSCRIBED කරනවා.

  • @dewmisharindi6882
    @dewmisharindi6882 3 ปีที่แล้ว +4

    Me buddanussathi bawana balayen Mage achchi amma suwapath wewa..🙏🤍🧡💛

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏 obavahanseta utumu chaturaarya satya dharmavabhodayama saakshaatveva pinvath swaminvahansa, niduk veva, neerogi veva, suvapathveva, dheerghayusha lebeva pinvath swaminvahansa 🙏 🌷 🌻 ❤️

  • @shaniadhikari1663
    @shaniadhikari1663 4 ปีที่แล้ว +1

    Teruwan saranai oba wahanseta...anantha wu teruwan guna belen oba wahanseta niduk nirogi bawaya dirgausha lebewa... mage hithata senasima suwaya lebenawa me sumihiri budu guna wandanawa esena wita wandana karana wita niraturuwa mage denetin kadulu kada helenawa.. mage budu piyanan wahanseta sasara purawatama akikaru wima nisa paschaththapa wemi..hadawatata kiyaganna beri hegimak denenawa..oba wahanseta bohoma pin...mama denagena hitiye ne ape hamuduruwane oba wahanse me buddhanussati kawi bana desanawa sidu karana bawa...teruwan saranai..me uthum gautama budu sasunedima oba wahanseta niwan suwaya awabodha wewa...

  • @achalaprabodh2457
    @achalaprabodh2457 3 ปีที่แล้ว +11

    බුද්ධානුස්සති බාවනාව ඇහෙන යම් ක්ශනයෙන් පටන් ගතට,මනසට දැනෙන ඒ උතුම් බුදු පියානන් වහන්සේගෙ මහා කරුනාව සියලු ලෝ වැසියන්ගේ සිත් ක්‍රෝධ , තරහා , ඊර්ශා මනස විකෘති වන සියලු මෝහයන්,දෝශයන් යටපත් වී , සියලු සිත් වල පැහැදීමක්, සතුටක්, සැහැල්ලුවක්, සතයක් , නීරෝගයක් ලැබේවා, කිසිම රෝග බියක් අමනුෂ්‍ය බියක් නෙදැනේවා , මෙම බුද්ධානුස්සති භාවනාව දේශනා කරන ඔබහන්සේටද නිවන කරා යන ගමනටද හේතු වෙවා වාසනා වේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd 2 ปีที่แล้ว

    Teruwan saranyi pinwat suwamin wahanseta magei namaskaraya weiwa...sadu.....sadu....sadu magei jivitaya darmaya desata harau palamuwa ma asu mei buddanustiya.

  • @asokaasoka63
    @asokaasoka63 8 ปีที่แล้ว +55

    අති පූජ්‍ය ගලගෙඩ අත්තේ ඥාණසාර අපේ හාමුදුරුවන් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි.

  • @pradeepsenaratne1367
    @pradeepsenaratne1367 8 ปีที่แล้ว +56

    හිමියනි, ඔබවහන්සේ පැතූ දේශය අපි ගොඩනගන්නෙමු.එය අපේ අධිෂ්ඨානය යි. තෙරුවන් සරණයි!..

  • @deepikand5722
    @deepikand5722 7 ปีที่แล้ว +7

    සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට අපේ හාමුදුරුවනේ

  • @නිමාවක්සොයා-ට5ප
    @නිමාවක්සොයා-ට5ප 6 ปีที่แล้ว +13

    සුගත හිමි නාමය
    ව් ලොව කුසුම් දාමය
    දුරුව බල කාමය
    උදා වේවා ලෝක සාමය
    තෙරුවනේ අනන්ත සුවිසි මහ ගුණ බෙලෙන් සියලුලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා

  • @mytv6634
    @mytv6634 7 ปีที่แล้ว +43

    හිත හුගාක් සැහැල්ලු උනා හාමුදුරුවනේ නුබ වහන්සේට පින්..

  • @ruwankumara5644
    @ruwankumara5644 3 ปีที่แล้ว +2

    Oba වහන්සේට නිවන් දොර විවර වේවා ....sadu...sadu...sadu...

  • @maheshpriyantha4084
    @maheshpriyantha4084 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Oba wahanseta namaskara wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamaleepriyanti5340
    @shyamaleepriyanti5340 5 ปีที่แล้ว +2

    SDu Sadu Sadu 🙏🙏🙏oba wahansata Dirgays labawa

  • @ashouranjanikarandagaspiti7194
    @ashouranjanikarandagaspiti7194 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu ...

  • @lakshmiliyanaarachchi4212
    @lakshmiliyanaarachchi4212 6 ปีที่แล้ว +3

    සාධු... සාධු... සාධු...
    ඔබ වහන්සේ ට බොහොම පිං. නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
    🌼🌼🌼 🙏🙏🙏 🌼🌼🌼

  • @vihagadananjaya4163
    @vihagadananjaya4163 2 ปีที่แล้ว +3

    Theruwan saranai 🙏🏻
    Siyalu sathwayo suwapath wewa.
    ☸️☸️🙏🏻☸️☸️

  • @manke7562
    @manke7562 5 ปีที่แล้ว +18

    බුද්ධ සාශනයත් රටත් රැක ගැනීම පිණිස ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @akilanisal09
    @akilanisal09 3 ปีที่แล้ว +1

    මම අදටත් මේක අහනවා....

  • @deshankawishkakularathna7203
    @deshankawishkakularathna7203 3 ปีที่แล้ว +10

    හිත සන්සුන් වේන එකම බාවනාව .. හරිම ලස්සනයි හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ගෝඩාක් පින් 🙏🙏🙏🙏....

  • @pagngnasekara5557
    @pagngnasekara5557 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @TheSriDeeM
    @TheSriDeeM 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🌸🌸🌸🌸🌸💐💐💐

  • @princesspiane4461
    @princesspiane4461 5 ปีที่แล้ว +1

    oba wahanseta samma sambudu saranai

  • @amilaperera466
    @amilaperera466 2 ปีที่แล้ว +3

    අපේ පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේලාගේ මේ මෛත්‍රී භාවනාව අපිට ආහාරයකි, සිත නිවන මහා පින්කෙතකි ඔබවහන්සේට තව තවත් ශක්තිය දහිර්‍ය ලැබේවා තෙරුවන් සරනයි

  • @akilapubudu3850
    @akilapubudu3850 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මට මාව පේනවා. මට කියා මාගේ කියා කිසිවක් නැ සිත බොහොම තැන්පත්.
    සිතේ සුබාවය හරිම පුදුමයි.මාගේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජාම වේවා පූජාම වේවා පූජාමය වේවා

  • @sandyakumari6189
    @sandyakumari6189 6 ปีที่แล้ว

    Oba wahansege me madhura swaraya apoorwai.ape sith api nodanama dahan gatha karnawa.....Apa wenuwen handa awadi karana obawahanseta siyalu yahapathama we..wa!

  • @anjulaakalanka3728
    @anjulaakalanka3728 8 ปีที่แล้ว +61

    මට මේ භාවනව හොයාගන්න ඕනෙ වෙලා තිබ්බෙ.ගිහාන් ඔබට පින්!.මේ සජ්ජායනා කරන්නෙ ගලගොඩ අත්තේ ඥානසාර හිමි කියලා දැනගත්තෙ දැන්.

    • @marambagnanaeathi9093
      @marambagnanaeathi9093 4 ปีที่แล้ว

      උ bavana

    • @MemesKalapaya
      @MemesKalapaya 3 ปีที่แล้ว +1

      මාත් අද දන්නෙ ඥානසාර හිමි කියලා. මෙච්චර කාලයක් හෙව්වා සම්පූර්ණයෙන්ම තියන එක

  • @දිලිනිවීරසිංහ-ථ8න
    @දිලිනිවීරසිංහ-ථ8න 8 ปีที่แล้ว +34

    අපේ හාමුදුරුවන් වහන්සේ හරි ලස්සනට ගායනා කරනවා.....තෙරුවන් සරණයි !!!

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 5 ปีที่แล้ว +4

    ඔබවහන්සේට උතුම් නිර්වානය වැඩි ඈතක නොවේවා!!! 🙏💐🙏💐🙏සාදු සාදු සාදු

  • @amilaperera7399
    @amilaperera7399 4 ปีที่แล้ว +7

    ඔබවහන්සේට බොහෝමත්ම පින් තව තවත් ශක්තිය, දහිර්‍ය, වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා තෙරුවන් සරනයි

  • @niranjaniperera8134
    @niranjaniperera8134 6 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏 මෙම බුදුගුණ භාවනාව සිය දහස් වාරයක් මම අසා තියනවා මට තව තවත් ධර්ම මාර්ගයේ යන්න ලොකු රැකවරණයක් වුනා මම අදටත් තවමත් මෙම බුදුගුණ භාවනාව ශ්රවණය කරනවා ඒ පින් ඔබවහන්සේට අනුමෝදන් කරමි....අනුමෝදන් වෙත්වා....සාදු සාදු සාදු🙏🙏🙏 ඔබවහන්සේට තියෙන මාර බලවේග මගහැරී නිවනටම මේ පින්
    උපනිශ්‍රය වේවා🙏🙏🙏

  • @sithumbandara1143
    @sithumbandara1143 3 ปีที่แล้ว +3

    ඇත්තටම හිත නිවෙනව බුදු සරනයි ❤️අපෙ හාමුදුරුවනෙ ඔබ වහන්සේට බොහොම පින්

  • @pemalathaalias3697
    @pemalathaalias3697 7 ปีที่แล้ว +3

    pinatha hamuduruwane siyalu loka siyalu sathawayanta sri saddarmaya dasana karana obawahNsa amamaha n irwanaya sat sat wewa sadhu sadhu sadhu

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว +3

    ☸️🙏නමෝ බුද්ධාය 🙏☸️

  • @dushanthikuruppu987
    @dushanthikuruppu987 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +4

    කොච්චර ලස්සනට කියනවද
    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ පතනවා 🙏❤

  • @dahamicreations
    @dahamicreations 2 ปีที่แล้ว +3

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏☸ සාධූ සාධූ සාධූ සාධූ 🌺☸🙏

  • @amanimali5468
    @amanimali5468 8 ปีที่แล้ว +31

    සාදු ....සාදු ....සාදු ..
    තෙරුවන්ගේ අනන්ත ගුණ බලෙන් ශාසනික කටයුතු කරගෙන යාමට ශක්තිය ලැබේවා ......තෙරුවන් සරණයි ඔබ වහන්සේට .

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว +3

    Sadu sadu sadu A bhagge yath budurajanan sarana yami 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 8 ปีที่แล้ว +31

    බුදු ගුණ අනන්තයි ඔබ වහන්සේ ගෙ සියලු වැඩ කටයුතු කරගන්න සක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 6 ปีที่แล้ว +2

    සාධූ.......සාධූ.....සාධූ....!!! පිරිතේ බලයෙන්
    සියලු සත්වයෝ
    සුවපත් වේවා..... නිදුක් වේවා..... නිරොගි වේවා......ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා! නමෝ බුද්ධාය බුදුගුණ අනන්තයි

  • @pemalathaalias3697
    @pemalathaalias3697 7 ปีที่แล้ว

    sadu sadu sadu theruwan sarani

  • @nisansalasaro1660
    @nisansalasaro1660 5 ปีที่แล้ว +2

    hithata puduma sanasillak danenawaa,amurthe wage,swamin wahanseta ikman bhawayakadi niwan dakinna me pin kusalaya heethu wevaa!🙏

  • @chithranisamanthilaka3976
    @chithranisamanthilaka3976 5 ปีที่แล้ว +10

    හිත ගොඩක් නිවුණ අහන කොට .ඔබ වහන්සේට ගොඩක් pin සිදු වේවා

  • @amanimali5468
    @amanimali5468 8 ปีที่แล้ว +14

    සාදු ....සාදු ...සාදු ....
    තෙරුවන්ගේ අනන්ත ගුණ බලෙන් සියලු ලෝක සත්වයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා ....

  • @sudheerapitiyegedara7011
    @sudheerapitiyegedara7011 6 ปีที่แล้ว +1

    Oba wahanseta deergausa labewa ape hamuduruwane sadu sudu sadu.....

  • @lakminilelwalage3071
    @lakminilelwalage3071 3 ปีที่แล้ว

    Obawahanseta
    THERUWAN SARANAI!!!
    Hitha puduma vidiyata nivenawa.
    Godak pin ape hamuduruwane.

  • @Lionsmembers
    @Lionsmembers 6 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu!!!!!!! Oba wahsnseta ikmanin nidhahas suwaya labethwa!!!

  • @theleenasamanthi4655
    @theleenasamanthi4655 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු...🙏🙏🙏

  • @niranjaniperera8134
    @niranjaniperera8134 6 ปีที่แล้ว +2

    ගිහාන් මහත්මයා ඔබතුමාට අනේක වාරයක් පින් ස්වාමින්වහන්සේගේ මෙම බුදුගුණ භාවනාව ශ්රවණය කරන්න සැලසුම් කරාට ඔබතුමාට සම්මා සම්බුදු සරණයි!

    • @dailymind
      @dailymind  6 ปีที่แล้ว

      niranjani perera තෙරුවන් සරණයි !!

  • @devikalakmali1723
    @devikalakmali1723 12 ปีที่แล้ว +1

    Sadu sadu sadu!!! Meweni deyak sawandimata seleswu obatath theruwan saranai!w

  • @madushikarunarathna9185
    @madushikarunarathna9185 5 ปีที่แล้ว +1

    Mage geewetaya puja karami. Sudu sadu

  • @nadeeshapriyantha8325
    @nadeeshapriyantha8325 4 ปีที่แล้ว +1

    Podi kale ahapu lassanama. Budu guna adath aheddi mathak wenne podi klae saduuuu saduuuu saduuuu samata yahaoathakma wewAaa

  • @gamindabandara7683
    @gamindabandara7683 ปีที่แล้ว

    මේකන්ම් හරිම සුන්දර භාවනාවක්. ඔබ වහන්සේගේ හඩ සිත් නිවනව.සාදු සාදු සාදු....🙏තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @MrNWB
    @MrNWB 11 ปีที่แล้ว +3

    Suppabuddhan Pabujanthi - Sadha Gothamasawaka
    Yesan Divacha raththocha - Nichchan Buddhagatha sathi
    If any one remind Supreme buddha... He/She is always awake with greatest happy...
    Awan Buddhan sarananthana - Dhamman Sangancha Bikkawo
    Bhayan wa jambhithaththan wa - Lomahanso wa na hessathi thi.
    If you remind supreme lord Buddha Dhamma or Sanga you will not feel fear or terrify because of Supreme one will not turn back for any reason. Supreme one has no fear to any things. Namo Buddhaya !

  • @yasaschandira
    @yasaschandira ปีที่แล้ว

    මහා කාරුණික වූ ශාන්ති නායකයාණන් වහන්ස
    ජීවිතයම පුදා ඔබ වහන්සේ සරණ යමි..!
    යන අතක් නොම දැන ක්ලේශ වසඟයට හසුවූ
    මාගේ ජීවිතය පූජා කරමි..!
    හිස් වචන දොඩමින් අයාලේ ගිය මගේ සිතුවිලි
    මේ මොහොතේ පටන් හරි මගට ගෙන එමි..!
    බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමී
    මගේ දිවි දෙවැනි කොට බුදුරජාණන් සරණ යමි..!
    සිතනා මොහොතකින් සියළු දුක් නිවී යන ඔබ වහන්සේ සරණ යමි..!
    ඔබේ රුව දුටුව පමණින් ශාන්ත සුවයෙන් සිත පිරී යයි
    සිතනා ඇසිල්ලකින් සිතට සහනය ගෙනේ
    ජිවිතේ දෙවැනි කොට ඔබ වහන්සේ සරණ යමි..!
    හිස් වචන දොඩමින් නිසරු දේ ගැන සිතමින්
    ගෙවුනු කාලය නිමා කරමි..!
    නොදැන මා කළ සියළු වරදට සමාවන සේක්වා..!
    පා දූවිල්ලක් සෙයින් සිරිපා සිඹිමි බැතියෙන්
    සියළු සත්වයන්ගේ සැපත සැනසුම සඳහා
    තම ජීවිතයම පූජා කළ බව සත්‍යයයි..!
    එම සත්‍ය ගුණයට මාගේ ජීවිතය පූජා වේවා..! පූජා වේවා..!
    මුලු ලොවට වැඩ පිණිස අනේක හිරිහැර විඳි බව සත්‍යයි
    මාගේ සිත ද ඒ මගට යොමු වේවා..!
    ජීවිතයම පුදා තම සෙනග රැකගත් බව සත්‍යයි
    මාගේ ජීවිතය ද ඒ මගට යොමු වේවා..!
    මාගේ සිරස මහා කාරුණිකයන් වහන්සේට සුවයහනක් වේවා..!
    මාගේ හදවත බුදු කුටියක් වේවා..!
    දිය පොදක් නැති කතරට මහා වැස්සක් වේවා..!
    අන්ධකාරයට ආලෝකයක් වේවා..!
    රුවලක් නැති නැවට රුවලක් වේවා..!
    තරණය කරන්නට පාලමක් වේම්වා..!
    ශාන්ති නායකයන් වහන්ස මාගේ ජීවිතය
    බුද්ධ පූජාවක් ලෙසින් පූජා කරමි..!
    බුදු සිරිපා මුල පා දූවිල්ලක් සෙයින් දාසයෙක් වෙමි
    පා පිස්නා බිස්සක් සෙයින් මානය දුරලමී..!
    නිශායම පුන්සඳ සේ අප වෙත ගලා එන්නේ
    ඔබ වහන්සේගේ හදවතින් ගලා ගිය සිසිලසයි..!
    උදෑසන රන් හිරු සේ ගලා ගෙන එන්නේ
    අවබෝධයේ රැස් කිරණයි..!
    මහා බුදු අනුහසින් මා වෙලා ගනිත්වා..!
    මාගේ ජීවිතය මේ මොහොතේ පටන්
    සිරිපා මුල වැතිර පූජා කරමි..! පූජා කරමි..! පූජා වේවා..!

  • @sudathsudathdehipitiya3938
    @sudathsudathdehipitiya3938 2 ปีที่แล้ว +1

    Oba Wahanse Suwpath Wevewa!

  • @chamoththila
    @chamoththila 11 ปีที่แล้ว +3

    godak pin.. mage hita suwapath karata!!!

  • @chamilakumari8839
    @chamilakumari8839 3 ปีที่แล้ว +3

    තෙරුවන්ගේ ගුණ බලයෙන් හාමුදුරුවන්ට දීර්ඝායු සම්පත් ලැබේවා !

  • @nevillepremasiri323
    @nevillepremasiri323 6 ปีที่แล้ว +1

    මාර්ගය නොවඩන අය මාර්ගයට පැමිනෙත්වා!
    මාර්ගය වඩන අයගේ ගමනාන්තය මෑතකම වේවා!
    බුදු සසුන තව බොහෝ කලක් මිහිපිට පවතීවා!
    අප්‍රමාදීව තෙරුවන්ම සරණ කොටගනිත්වා!

  • @champasurangi8166
    @champasurangi8166 11 ปีที่แล้ว +1

    seyaluma sathwayoo suwapath wewa

  • @chamilarx
    @chamilarx 11 ปีที่แล้ว +1

    උතුම් ධර්ම දානයක්ම වේවා! සම්මා සම්බුදු සරණයි!

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 5 ปีที่แล้ว +3

    ගිහාන් ඔබට මේපින් නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා වාසනා වේවා !!!💐💐💐

    • @dailymind
      @dailymind  5 ปีที่แล้ว

      Bohoma pin

    • @Itsme-vl7ob
      @Itsme-vl7ob 3 ปีที่แล้ว +1

      @@dailymind ඇත්තටම ගොඩාක් පින්.. මේ භාවනාවෙන් මගේ ජීවිතේ ගොඩාක් වෙනස් උනා..ඒකෙ පින් ඔයාටත් අයිතියි.. බොහොම පින්..✨️💛

    • @dailymind
      @dailymind  3 ปีที่แล้ว +1

      @@Itsme-vl7ob mata bohoma sathuti!!! Theruwanasaranai obata!

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 8 ปีที่แล้ว +29

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් තෙරුවන් සරණයි

    • @uaeuaq3970
      @uaeuaq3970 4 ปีที่แล้ว +1

      Godak pin ape hamuduruwane niwan pinisama me pina hethu wewa oba wahanseta siyalu sathwayo niduk wewa niroga wewa suwapath wewa

    • @uaeuaq3970
      @uaeuaq3970 4 ปีที่แล้ว

      Kanata ama diya daharak wage me uthum bddanussathi bawanawa siyalu sathwYo asathwa suwapath wethwa me pinen mage demapiyo daru patiya sarayo suwapath wewa

  • @thareeshadewani4463
    @thareeshadewani4463 3 ปีที่แล้ว

    Hithata Maha sanasillak danenava.sadu sadu🙏🙏

  • @mallikaherath2920
    @mallikaherath2920 8 ปีที่แล้ว +2

    sadhuu..sadhuu..sadhuu. ape sinha saga raju. gnasara hiyani oba wahanseta thunuruwangema saranaii. semata theruwan saranaii..

  • @tmscreations3878
    @tmscreations3878 3 ปีที่แล้ว +4

    සිත ගොඩක් සැහැල්ලු උනා🙏🙏 නිවන් අවබෝධවේවා හාමුදුරුවනේ..ගොඩක් පින්🙏🙏

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 5 ปีที่แล้ว +1

    පින්වත් ඔබ වහන්සේට සුවපත් නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා !!!🙏💐🙏💐🙏

  • @maricute5448
    @maricute5448 9 ปีที่แล้ว +6

    Sadu...sadu....sadu!!!
    Siyalu sathwayo me pin balen uthum u niwanata paminethwa!!!

  • @gayanasanka8373
    @gayanasanka8373 4 ปีที่แล้ว +1

    sadu sadu sadu... තෙරුවන් සරණයි ..!

  • @rumesjayasingha2297
    @rumesjayasingha2297 5 ปีที่แล้ว +8

    මේ හාමුදුරුවන් ගැන ඉතාමත් සතුටුයි

  • @dilrukshiperera7300
    @dilrukshiperera7300 3 ปีที่แล้ว +1

    උතුම් වූ ඒ නිවන්සුවයම අපට හිමිවේවා🙏🙏🙏🙏

  • @chandrikapriyalatha1341
    @chandrikapriyalatha1341 5 ปีที่แล้ว

    Oba wahanseta deirgausa kabewa teruwn saranai

  • @dipthilatha1669
    @dipthilatha1669 4 ปีที่แล้ว

    Pinwath suwamin wahansa oba wahanseta theruwan saranai

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว +3

    සාධු! සාධු!!සාධු!!!. උතුම් තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී දීර්ඝායු සම්පත්තියම සැලසේවා.. 🙏🙏🙏🙏

  • @amanulrahumanamanulrahuman6563
    @amanulrahumanamanulrahuman6563 6 ปีที่แล้ว +1

    සාදු🌼සාදු🌼සාදු🌼
    ☸☸☸☸☸☸☸
    🌷නමෝ බුදධාය!!!🌷

  • @oxgraphic
    @oxgraphic 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු..... 🙏තෙරුවන් සරණයි.....

  • @jesicafernando8028
    @jesicafernando8028 2 ปีที่แล้ว +3

    මගේ හිත සන්සුන් උනා... ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා...

  • @Danesh_Ranasinghe
    @Danesh_Ranasinghe 5 ปีที่แล้ว +1

    ඥානසාර හිමියන්ගේ සජ්ජායනාව.මාරම ලස්සනයි .පිං

  • @wasanthinadeeka5292
    @wasanthinadeeka5292 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    තෙරුවන් සරණයි ..!!
    🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @montrealbuddhist7268
    @montrealbuddhist7268 5 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට ඉක්මනින් සිරකුටියෙන් නිදහස ලැබේවා......අසිංහලය අවදිකළ වරදට ඔබ වහන්සේ අද සිරබත් කනව....මොන අපරාධයක්ද මේ.

  • @kusumrathnayaka6089
    @kusumrathnayaka6089 5 ปีที่แล้ว +2

    ඔබවහන්සේට නිඩුක් නිරොගි දිර්ගෞ ලබෙවා බොහො පින්

  • @upuli7528
    @upuli7528 4 ปีที่แล้ว +4

    මාගේ අමාමෑණිි බුදු පියාණන් වහන්සේට මාගේ ඡිවිතය පුඡා⁣ කරමිි🙏🙏🙏

    • @dailymind
      @dailymind  4 ปีที่แล้ว

      තෙරුවන්සරණයි!

  • @sugathnarashinghe7347
    @sugathnarashinghe7347 5 ปีที่แล้ว +2

    සාධු ... සාධු ... සාධු ... තුණුරුවනට මාගේ නමස්කාරය වේවා ...

  • @mallikawasanthi4820
    @mallikawasanthi4820 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ 💛💛💛

  • @ashendiwanka3684
    @ashendiwanka3684 7 ปีที่แล้ว +2

    සාදු ...සාදු ...සාදු ..බුදු සරණයි අපේ හාමුදුරුවන්ට පින්

  • @nayaniperera7772
    @nayaniperera7772 8 ปีที่แล้ว +2

    buddanusthita my favorite meditation.

    • @sumanawidanage5626
      @sumanawidanage5626 5 ปีที่แล้ว

      Sadu sadu sadu danena manasiki suwaya kiya nimakala nohaky.oba wahanseta mahath pala mahanisansa labewa....sumana widanage,hakana

    • @thimuththiwanka1612
      @thimuththiwanka1612 5 ปีที่แล้ว

      බුදු සරණයි ඔබ වහන්සේට

  • @NelumLanka
    @NelumLanka 6 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @UdaniKaushalya-gl1kw
    @UdaniKaushalya-gl1kw ปีที่แล้ว

    නමෝ බුද්ධාය...

  • @wasanaeirisinha6396
    @wasanaeirisinha6396 7 ปีที่แล้ว

    bohoma kamkalu. Sith. niwana sumihiri sajgayanawak. oba wahanseta neerogi suwayath. deergausath. leaba. budu sasune. chirath kalayak. weajabewa

  • @indranisenanayakesenanayak3137
    @indranisenanayakesenanayak3137 8 ปีที่แล้ว +9

    සාදූ සාදූ සාදූ ,නමෝ බුද්ධාය ,අපේ උතුම් සුවාමින් වහන්සෙට බොහෝම පින් තෙරුවන්සරනයි !!!

  • @anuperera4151
    @anuperera4151 4 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏