Foreign Ministry Online Appointment Sri Lanka | 2024 | පෝලිමේ ඉන්නේ නැතුව documents සහතික කරගමු 2024
ฝัง
- เผยแพร่เมื่อ 15 ก.ย. 2024
- #sinhalavlogs #foreignministry #onlineappointment #policereport #certify #onlineeducation
Foreign Ministry Online Appointment Sri Lanka| පෝලිමේ ඉන්නේ නැතුව documents සහතික කරගමු
@GayyainEurope
⭕This Video:
“In this video I’m discussing about Foreign Ministry online Appointment at Foreign Ministry of Sri Lanka. If you plan to go abroad you must attest your documents from Foreign Ministry no matter which country you plan to go. So, without an appointment you’ll not be able to attest your documents at foreign ministry. So, pls watch the video and follow the instructions.
⭕Related Links:
Foreign Ministry - mfa.gov.lk/onl...
E-Channelling (Online Appointment) - echannelling.c...
Telephone Appointments - Dial 225 by mobile or 1225 by Landline
⭕Land address of Foreign Ministry Head office:
16th Floor, “Suhurupaya”
Sri Subhuthipura Road
Battaramulla
Telephone : +94 112 338 812 / +94 112 446 302
Fax : +94 112 473 899
⭕If you think my channel is more informative and useful. Then Pls
✅Subscribe
✅Like
✅Comment
✅Share
canada immigration 2022,temporary foreign worker program canada,farm worker jobs in canada,temporary foreign worker program,hire a temporary foreign worker in canada,canada temporary foreign worker program,jobs in canada,canada pr,temporary foreign worker program 2021,temporary foreign workers program,canada work permit,temporary foreign worker program canada 2022,temporary foreign workers canada,canada farm worker visa,temporary foreign workers, temporary foreign worker program canada,temporary foreign workers canada,temporary foreign worker program,hire a temporary foreign worker in canada,canada temporary foreign worker program,temporary foreign worker program 2021,temporary foreign worker program canada 2022,canada recruitment agency for foreign workers,temporary foreign worker program canada 2021,temporary foreign workers,temporary foreign workers program,temporary foreign workers in Canada, Canada farm worker jobs 2022, farm worker jobs, Canada farm jobs, Canada farm worker visa,
easy jobs in UK, Low IELTS, Low IELTS UK, UK immigration 2022, skilled worker, health and social care, no experience jobs in UK, jobs for Sri Lankans, jobs for Sri Lankans, social worker jobs, recruitment UK, cheap visa visa, low visa fees, NHS jobs, UK health care jobs, home carer, caregiver visa, care giver visa, uk caregiver, staff shortage jobs, uk care giver 2022, caregiver uk jobs, dependant visa uk, dependant visa 2022, dependent visa, care home jobs in uk, carehome jobs, care jobs in UK, care jobs, care worker shortage list, apply with no agent, uk knowledge buddy, uk visa, how to apply for uk visa,
canada seasonal work permit,canada free work permit,types of work permit in safety,canada work permit,types of work permit,work permit,dutch work permit,europe work permit,netherlands work permit,work permit without ielts,seasonal workrs,free work visa,uk free work visa 2022,netherlands work visa for indian,uk work visa,canada salary,europ work how to apply canada job visa
Very valuable information 👌.
Thank you 😊
Thanks👍
හෑලි නෑ හරි සරලයි... බොහොම වටිනවා... සහතික ටික අපිට එදාම ගන්න පුලුවන් නේද???
පුළුවන් මිත්‍රයා 👍
දන්න කවුරු හරි ඉන්නවනම් කියනවද කෝල් එකක් දීලා appointment දා ගන්නෙ කෝමද කියල.මොන නම්බරේටද ගන්න ඕනා .. 😢
Very Valuable ❤👍
Glad to hear that
Aiye mt meka loku prashnyk .mn online education website eken forign dila sahathika print krn demm.itpasse educational eken mg ekk ewl thibba print krl tyenne kiyl.ethkot ew gn ynnth appointment ekk da gn oned
ඔව්. FM එකට appointment එකක් online දාගෙන යන්න. ඔයාට ආව sms එකත් අරන් යන්න 👍
Mn ol al result sheet suhurupayen foreign ministry ekt yawwa appointment ekak dala ganna yanna one eka onama branch ekkin ganna puluwanda kandy walin unath
බැහැ. කොළඹින් පමණයි
Ane Mage cad eke aulak Mata hariyta pemant eka kara ganna bari unane . Udau karanna puluwan kenek innawada . Mama ecunt ekata Salli ewannam 😢
රට ඉන්න කෙනෙක්ගෙ document ලංකාවේ ඉන්න කෙනෙක් අරන් යනවනම් appointment එක දාද්දී carrier details dunnama ඇතිද? නැත්නම් රට ඉන්න කෙනාගෙන් බලය පවරන ලියුමකුත් ඕනද
Lipiyak saha eyage pp copy ekak aran yanna. Eka wadath hodai
අපිට මේ ක්‍රමයට ඕනම සහතිකයක් සහතික කරගන්න පුලුවන්ද සර්?
පුලුවන්.
Matara kenekta colombo walin gan bada
Passport office එකේද දැං තියන්නෙ.නැත්නම් exam department එකේමද.plz reply
Dan Battaramulla neda puluwan danna.Colombo 1 pennanne na select karanna
ඔව්, දැන් බත්තරමුල්ල සුහුරූපායේ 16 වන තට්ටුවේ තියෙන්නෙ.
@@GayyainEurope thanks brother
Mata payment eka karanna yaddi error ekak enawane Transaction fail, e cbannelling contact karanna kiyal. Man mokakda ethakota karanna oni
සමහර විට technical error එකක් වෙන්න පුළුවන්. 0710225225 අංකයට කතා කරලා ඔයාගේ ප්‍රශ්නය කියන්න. 👍
Ape pay karana thana promotion code kiyala ekak illanawa.eekata mokada karanne??
Promotion code එකක් ඇතුල් කිරීම අතයවශ්‍ය නැහැ
Mama foreign ministry ekta giyama eyala ol and Al emails walt thma ewwe. Hard copies dunne na.
Mn aye appointment ekak dan giyoth mt hard copies ganna puluwan weida?
ලංකාවේ තියෙන ආර්ථික අර්බුදය සමඟ මේ විදියට ප්‍රොසෙස් එක වෙනස් කරලා ඇති. Email කරපු කොපි වලින් printout ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ
අයියෙ මම o/l සෙටිෆිකට් එක ගන්න 610 ගෙව්වා ඊටපස්සෙ මැසේජ් එකක් එන්න ඕනද ප්‍රින්ට් කරා කියලා online boking දාන්න
Ow. SMS ekak ewi
දවස් 4 වෙනවා අයියෙ තාම නෑ
පොලිස් රිපෝට් සහතික කර ගන්න බත්තරමුල්ලෙන් පුලුවන්ද
පුළුවන්
Good morning, pogumbodhu enna documents eduthutu poganu ? , anga enna pannuvanga interview ha ?
Pardon, Can you ask in English pls?
Apartment eka dala yanna beri unot aulda? Prashnayak weida@@GayyainEurope
Colombo da certificate karna thana tiyenne බත්තරමුල්ල da
දින කිහිපයකට කලින් බත්තරමුල්ල ට ගෙනගියා
@@GayyainEurope බත්තරමුල්ල passport office ekemad thiynne dn plz reply
@@sadun999 ethanama 16th floor
O/l cetificate eka cetifie karaganna Online applay karala onima brnch ekakin ganna puluwanda
O/L එහෙම ගන්න බෑ. Head office එකෙන් පමණයි
විවාහ සහතිකයක් සහතික කරගන්න මොනාද අරන් යන්න ඕන ඩොකියුමන්ට් කියලා කියන්න පුලුවන්ද?
මුලින්ම විවාහ සහතිකය ඉංග්‍රීසි වලට translate කරගන්න. Original copy එක සහ translation එක ඔයාලගේ nic සමඟ අරන් යන්න
Thankyou..😊
Sounds clear madi tikak
සමාවෙන්න. ඉදිරියේදී එය වැඩිදියුණු කරන්නම්.ස්තූතියි🙏
සහතික දෙකකට දෙපාරකටද apply කරන්න පුළුවන්?එක පාරටම apply කරන්න බැරිද?
එක appointment එකෙන් පුළුවන්
Europe rataka job ekakata yanna birth certificate eka certify karaganna onada...police report awashya nedda???
ඔයා යන රට / රැකියාවකටද, අධ්‍යාපනයටද යන්නේ කියන දේවල් මත මේ අවශ්‍යතා වෙනස් වෙනවා
Document wla aithi karaya natuwa wena kenekta document aran ghn wade kra gnna puluwan neda
පුලුවන්. පැවරුම් ලිපියක් NIC සහ PP කොපියක් සමඟ රැගෙන යන්න වැඩි හොඳට👍
Den police clearances certified karanna colombo forign ministry eleta neweida yanna one battaramullatadA?
Ow Battaramulle, Suhurupaye 16th floor
ගෙදරට online order කරල ගන්න බැරිද කලින් පුළුවන් උනනේ.!!
ෆොරීන් එකෙන් නම් මම දන්න විදියට ගෙදරට එවන්නෙ නෑ.
Malli Romania yanna foreign ministry eken certify karaganna one documents monawada kiyala kiyanna puluwanda.thank u
රැකියාවක් සඳහා පොලිස් රිපෝට් පමණයි
@@GayyainEurope thank u
Bro , good morning, monavadha documents kiyala kivvadha ?
@@punithansudha6586 Police report eka witharai
Ethakota birth certificate eka translate karannath onada
Plz . Mata ikmanata me wada tika karaganna puluwan kenek innawam udauwak karanna 😢
Bank ekata kiyala card eke online payment active karaganna. Issarahata wadagath wei
Setifiy karanna yanna oni baththaramullatada dn passports office eka lagada thiyenne
Passport office ekema 16 floor
අයියා අපි පොලිස් රිපෝට් සහතික කරද්දි පාස්පෝට් එක අරන් යන්න ඕනෙද?
පාස්පෝට් කොපියක් ඇති
Mata ganna ona aviwahaka sahathikayak. Ak mama avivahakai kiyla amma diurum perakshayak dila karaganna puluwannda?
ඒ වගේ එකකට මවගෙන ගන්නවට වඩා lawyer කෙනෙක්ගෙන් affdavit එකක් අරගෙන certify කරගන්න එක සුදුසුයි
මම kandy මට බත්තරමුල්ලෙන් ගන්න ඕන මම බ්‍රාන්ච් එක බත්තරමුල්ල දැම්මට කමක් නැ නේද
Awlak naha..
අපි ඉන්නේ කුවේට් එකේ.අපිට මෙහෙ ඉඳන් අපේ කසාද සහතිකය සිටි ෆයි කරගන්න පුළුවන්ද
ඔයා නම් කරන ලද කෙනෙක්ට ලිඛිත ලිපියක් ලබාදිලා පුළුවන්.
Pdf කරොත් ඇතිද
@@M.S.movies prashnayak naha, obe handumpathe, PP copy ekak samagama yawanna
Ol al certificate foreign ministry 1da ynn dapuwama online .ehen apu link 1tagiyama 800k pay krnn una
ඒක Examination department එකෙන් අයකරන මුදල මිත්‍රයා
Examination department එක වෙනයි, Foreign ministry එක වෙනයි👍
Aiye mata dnagann pluwanda. Mekata mobitel sim ekakma oned 😢
Site එකට ගිහින් online appoinment දාන්න mobitel වෙන්න ඕන නෑ
Ayya police report certified karanda aran yanda one documents mokadda
NIC copy and PP copy අරන් යන්න. තමන්ම යනවනම් වෙන දේවල් අවශ්‍ය නැහැ. ඔයා යන branch එක අනුව pp or nic කොපිය ඉල්ලයි 👍
මං යන රට Foreign ministry අහනවද
සමහර අවස්ථා වල අහනවා. අනිවාර්ය නැහැ
Certificate ekakata kiyak yanawadha Foreign Ministry eken assest karrana?
LKR 1200
Dam meka Kingsbury hotel eka gava neveida thiyenne
නැහැ. බත්තරමුල්ලේ
Appointment eka dala eka dawasin document gnna puluwanda
පුළුවන්
එක certificate එකකට 1200ක් කියන්නේ Certificate 5ක් නම් 6000ක් ද?
ඔව්👍
Mobile number aka daddi mobitel akak wenna ma ona neda SIM AKA
නැහැ, ඕනෑම දුරකථන අංකයක් පුළුවන්
translate කරගන්නවනම් ඒකට ගාන කොහොමද
ට්‍රාන්ස්ලේට් කරන්න සාමාන්‍යයෙන් රුපියල් 800-1000ක් අතර මුදලක් අය කරනවා.
පාස්පොට් එකේ නම් තියන විදියටම ඩොකේයිමන් වලත් නම තිබිය යුතුද
එහෙම තිබ්බනම් හොඳයි
Exam certificate ekath oni baranch ekkin ganna puluwan da
බැහැ, ඒවා සර්ටිෆයි කරන්නේ HO එකෙන් විතරයි. International purpose
Den Dialog no walin appointment danna berida?
මොබිටෙල්
Contact no ek ganna puluwnda oyge
Gayya in Europe FB පේජ් එකට මැසේජ් එකක් දාන්න