සිතිවිලි හට ගැනීමට හේතුවු විපාක මට්ටමම මායාවක් ලෙස දකීනම් ඔබ මෝ‌හයෙන් නිදහස්/ nirodaarana@gmail.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 85

  • @sumithmeegasthanna1557
    @sumithmeegasthanna1557 10 หลายเดือนก่อน +1

    Oba වහන්සේට deergayu wevw

  • @pradeeplanka1729
    @pradeeplanka1729 ปีที่แล้ว +8

    උතුම් බුදු වදන පැහැදිලි ඉරීමට ඔබ වහන්සේ ගන්නා උත්සසාහය අසිරිමත්
    පින්වත් ඔබ වහන්සේට නමස්කාර වේවා....

  • @NoMud.NoLotus
    @NoMud.NoLotus ปีที่แล้ว +4

    ආශ්චර්‍යයි ආර්‍යන් වහන්ස ඔබවහන්සේගේ පැහැදිලි කිරීම් 🙏🙏🙏
    අදුරේ අතපතගාමින් ඉද්දී හමුවූ පහන් එළියක් ✨️✨️🙏🙏💫💫

  • @susilasuraweera905
    @susilasuraweera905 ปีที่แล้ว +8

    හරිම වටිනවා. අති විශිෂ්ටයි අති ශ්‍රේෂ්ඨ යි. සියලු දෙනාම ආර්ය භූමියට පැමිණෙත් ව. මෑණියන් වහන්සෙ බුදු සසුන බැබළවීමට ශක්තිය ලැබේවා

  • @opanheart130
    @opanheart130 ปีที่แล้ว +3

    අති විෂිශ්ට පැහැදිලි කිරීමක්. මෑණියන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා......

  • @vajirawijenayake5429
    @vajirawijenayake5429 5 หลายเดือนก่อน +1

    චිත්තයෙ ගමන ඒමොහොතෙ පෙනුන මෑනියන් වහන්ස හිනයක ස්වරූපය බවත් දැනුනා ආයෙත් මෝහයෙන් ඉන්න එකගැන ඔබ වහන්සේගෙන් අහන්න ඕන කියල හිතෙන් වත් එක්කම ඔබ වහන්සේ අන්තිමට කියපු ටිකෙන් ඒ ගැන දැනුනා මෑනියන් වහන්ස ඔබ වහන්සේට තව බොහෝ කාලයක් ධර්මය කියා දීමට ශක්තිය ධෛර්‍ය ලැබේවා සාදු සාදු සාදු

  • @sepaligunathilaka480
    @sepaligunathilaka480 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ට නිවනම වෙත්වා !එතුමා නගපු ප්‍රශ්න ටික නිසා මටද විශාල පිටුවහලක් විය.එතුමා ට ද අවබෝධය වෙත්වා !

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි.මෑණියන් වහන්සේ ට.නමස්කාරය වේවා !!

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k 4 หลายเดือนก่อน

    නමස්කාර වේවා පින්වත් මෑණියන් වහන්ස ❤❤❤🙏🙏🙏

  • @karunajayamini6370
    @karunajayamini6370 ปีที่แล้ว +5

    අදනම් ඉතා හොදින් තෙරුනා.මේනියන් වහන්ස නිරෝගී දීර්ඝායුශ වේවා .සියලුම දෙනා මේ දේශනාව දහවරක්වත් අහලා වටහා ගනිත්වා.

  • @chandanik88
    @chandanik88 ปีที่แล้ว +16

    ගෞරවණීය පූජනීය මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! හරිම ආශ්චර්‍යමත් පැහැදිලි කිරීමක්. ගොඩක් ස්තුතියි මෑණියනි. මේ දේශනා අපහට ශ්‍රවණය කරන්නට උපකාරවූ පිංවතුනටත් ධර්මාවබෝධයම ලැබේවා ...!!!

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 ปีที่แล้ว +7

    🙏🙏🙏 පින්වත් තෙරණින් වහන්සේට මාගේ වන්දනාව වේවා ..............

  • @Sethuki00
    @Sethuki00 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු විපාකයට මැවෙන රූප හොඳින් වටහා ගත්තෙමි. මොනවද මම මේ කරන්නෙ. සියල්ල මායාවක්. ඇත්තටම මහා කලකිරීමක් ආවා. විපාක සිතට මවන දේවල් (කම්පනය නිසා) කොහේවත් නෑ.මේ පෙර නොඇසූ දහම ආශ්චර්යයකි. විදර්ශනාව වඩා මේ මුලාවෙන් මිදීයාම හැර වෙනත් කිසිවක් මට නොතේරේ.

  • @chandikawasantha11
    @chandikawasantha11 ปีที่แล้ว +3

    නමස්කාර වේවා 🙏 🙏 🙏 🙏 මෑණියන් වහන්ස 🙏 🙏 🙏 🙏

  • @ChandratikiriKumari
    @ChandratikiriKumari 26 วันที่ผ่านมา

    උතුම් තෙරණින් වහන්ස මාගේ නමස්කාරය වේවා

  • @chandrikagamage5384
    @chandrikagamage5384 ปีที่แล้ว +3

    උත්තම තෙරනින් වහන්සේට නමස්කාර වේවා

  • @mallikaperera6720
    @mallikaperera6720 ปีที่แล้ว +5

    මේ උතුම් ස්වභාවයට මාගේ වන්දනාව වේවා 💐💐💐🙏🙏🙏💐💐💐

  • @inali4881
    @inali4881 2 หลายเดือนก่อน

    ආදරයෙන් කියන්න පුළුවන් ඒ ප්‍රශ්න අහන මහත්තය බොහොම හොදින් සරලව අහනව ගොඩක් අයට ඇති ප්‍රශ්න. බොහොම ස්තුතියි ඔබ‍ට

  • @sandayajayasinghe4290
    @sandayajayasinghe4290 ปีที่แล้ว +1

    Menian wahanseta mage namaskaraya wewa!🌺🌼🌼🌺

  • @manjulaliyanage4575
    @manjulaliyanage4575 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @සයිකෝ-ඞ8ර
    @සයිකෝ-ඞ8ර 7 หลายเดือนก่อน

    හරිම දුක්මුසු හඩක් ඔබට ඉක්මනටම සෙතක් වේවා❤ මහත්මයා

  • @MudithaWijesinghe-e7t
    @MudithaWijesinghe-e7t ปีที่แล้ว +8

    උත්තම වු තෙරණියන් වහන්සෙට මම නමස්කාර කරමි, මගෙ නමස්කාරය වෙවා!🎉🎉🎉🎉🎉

  • @sumanaaththanayake1777
    @sumanaaththanayake1777 ปีที่แล้ว +2

    🙏🙏🙏තෙරනින් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා

  • @monikawijeratne2135
    @monikawijeratne2135 ปีที่แล้ว +2

    ගෞරවණීය මෑණියන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු

  • @sumanalatharanasinghe90
    @sumanalatharanasinghe90 10 หลายเดือนก่อน

    🙏🌹🌹🌹🙏🌹🌹🌹🙏🌹🌹🌹🙏මාගේ නමස්කාරය වේවා මැණියන්වහන්ස.සාධූ!!!සාධූ

  • @asokachandani3138
    @asokachandani3138 ปีที่แล้ว +1

    උතුම් ආර්‍ය්න්වහන්සේ ට මාගේ නමස්කාර වේවා උතුම් නිවනින්ම නිවි sanasewa තෙරුවන් සරනයි උතුම් ආර්‍ය්න්වහන්සේ ආශ්චර්‍ය් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදුසාදු සාදු සාදු සාදු

  • @gnanarathnaathukorala5733
    @gnanarathnaathukorala5733 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු උත්තම වූ මැණියන් වහන්සේ කරුණාවෙන් ධර්මය පහදා දෙනවාද පින් ඇති සියලු දෙනාටම මේ ධර්මය ඇසේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව දිගු ආයුෂ labewa සාදු සාදු සාදු
    ඔබ වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @suriyaperera1428
    @suriyaperera1428 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏,,,,,මෑණියන් වහන්සේට අපගේ අති මහත් වු ගෞරවනීය නමස්කාරය !!!!! සාදු ... සාදු ... සාදු ...

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 ปีที่แล้ว +2

    ධර්මතාවකින් ඔබතුමිය සම්බන්ධ වේවා මගේ නමස්කාරය වේවා

  • @pradeeplanka1729
    @pradeeplanka1729 ปีที่แล้ว

    පින්වත් මෑණියන් වහන්ස
    පටිච්ච සමුප්පාද දහම
    අවබෝධ කරගන්න ඔබ වහන්සේ කරන උ

  • @WikumsiriDharmawardhana
    @WikumsiriDharmawardhana ปีที่แล้ว

    Sadu sadu theruwan sarani

  • @madukamunasinghe9297
    @madukamunasinghe9297 ปีที่แล้ว +1

    NAMASKARA WEWA ARAHATH MANIYAN WAHANSA ........... 🔥🔥🔥🔥 .............. 🌹🌹🌹🌹 ...........

  • @Nalani277
    @Nalani277 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ දේසනාවක් දානකම් බලන් හිටියේ 🙏🙏🙏

  • @AyumaKularathne
    @AyumaKularathne ปีที่แล้ว +2

    Samasta Deshanawa tulam pawatina oba wahan sege karunawa dayawa gena kiyanna baritharam.sadapaharin ethara wanathuru obawahanse apage athwala wewa.

  • @lakshaniabeykoon3869
    @lakshaniabeykoon3869 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏oba wahanseta mage namaskaraya wewa

  • @indrapremalatha-nh7vx
    @indrapremalatha-nh7vx ปีที่แล้ว +1

    Oba vahnseeta mage namaskaraya w3eva!

  • @nilanthaathukorala1839
    @nilanthaathukorala1839 ปีที่แล้ว +2

    Theruwan Sarani Maniyani 🙏🙏🙏🙏

  • @shyamalikumarasinghe5965
    @shyamalikumarasinghe5965 ปีที่แล้ว +1

    Utum Rahath Therninvahansa Aashcharyai Naskara weva Namaskara weva Namaskara weva.🙏🙏🙏

  • @chinthanandani1239
    @chinthanandani1239 ปีที่แล้ว

    Oba wahansege maha pragnawata mage uththama namasksraya wewa

  • @kavindyadissanayake5786
    @kavindyadissanayake5786 ปีที่แล้ว +1

    ගෞරවණීය මෑණියන් වහන්සේට මාගේ පාදනමස්කාරය වේවා සාදූ සාදූ සාදූ! ! !

  • @anushawijesekara386
    @anushawijesekara386 ปีที่แล้ว

    Namaskara wewa aryanwahansa obawahaseta sadu sadu sadu!!!

  • @Lucky-m8d8h
    @Lucky-m8d8h ปีที่แล้ว +1

    🙏 🙏🙏

  • @gunapaladissanayake4368
    @gunapaladissanayake4368 ปีที่แล้ว +1

    Mema maha karunawata namaskara karami.

  • @kumarajeewa9263
    @kumarajeewa9263 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @mallikaabeywikrama4286
    @mallikaabeywikrama4286 ปีที่แล้ว

    Sadu sadu maniyan wahansa

  • @PathminiWijayabandara
    @PathminiWijayabandara 2 หลายเดือนก่อน

    Sadu Sadu Sadu

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +1

    මෑණියන් වහන්සේට මාගේ පාද නමස්කාරය.

  • @RajiveKaushalya
    @RajiveKaushalya 11 หลายเดือนก่อน

    Maniyanwahansewa sambanda karaganimata kumak Kala yuthuda

  • @warunaindika8435
    @warunaindika8435 ปีที่แล้ว

    🍀🍀🍀සාදු🍀සාදු🍀සාදු🍀🍀🍀

  • @indrajithyahampath684
    @indrajithyahampath684 ปีที่แล้ว

    Maniyan wahanse sambanda Karagane keseda

  • @panduladilani7346
    @panduladilani7346 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @geethaperera3667
    @geethaperera3667 ปีที่แล้ว

    🌹🌹🌹🙏🙏🙏

    • @anuanuruddha
      @anuanuruddha 10 หลายเดือนก่อน

      Garu meheninwahsnsa contact number eka apahata karunika wena sekwa...!

  • @hemalisiri
    @hemalisiri 9 หลายเดือนก่อน

    1:36:44.......🌷🌷🌷🙏🙏🙏

  • @gunapaladissanayake4368
    @gunapaladissanayake4368 ปีที่แล้ว

    Meeniyanwahansa pirisidu jalayta pirith sabdatharanga.yomukalamath lassana roopa rata mewena bawata soyagana thinenawa

  • @priyadarshanaherath4332
    @priyadarshanaherath4332 6 หลายเดือนก่อน

    මට මෙහෙණින් වහන්සේ ගේ නම් බර් ඒක දාන්න පුළුවන් ද තෙරුවන් සරණයි

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว

    Sadi sandu saadu

  • @sarathperera1499
    @sarathperera1499 ปีที่แล้ว

    🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏

  • @kaveenfernando7323
    @kaveenfernando7323 ปีที่แล้ว +1

    deergayusha obawahanseta

  • @ramaninishshanka6000
    @ramaninishshanka6000 ปีที่แล้ว

    🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏

  • @madukamunasinghe9297
    @madukamunasinghe9297 7 หลายเดือนก่อน +1

    ශබ්දව අහගනින්කො හැමදේටම හොට දාන්නේ නැතුව ........

  • @GangaramayaGangaramaya
    @GangaramayaGangaramaya 10 หลายเดือนก่อน

    අනේ පවු. මම මගේ කියන දේවල් ටික තියාගෙනම නිවන් දකින්න ගෑනුන්ගෙන් උපදෙස් ගන්න උන් ලංකාවේ ඉන්නේ 😢😢

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 ปีที่แล้ว

    🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏

  • @chitepa1275
    @chitepa1275 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @renukakumari291
    @renukakumari291 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 ปีที่แล้ว

    🙏🙏🙏

  • @SavanthiGuneratne
    @SavanthiGuneratne ปีที่แล้ว

    🙏🙏🙏

  • @malikap4721
    @malikap4721 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shamikashiromi5323
    @shamikashiromi5323 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @kusumdissanayaka2638
    @kusumdissanayaka2638 ปีที่แล้ว

    🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nka7294
    @nka7294 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @devikathushari3735
    @devikathushari3735 2 หลายเดือนก่อน

    🙏🙏🙏