රගන චරිත ගොඩයන්නෙ නෑ. ගොඩ යන එකා රගන්නෙ නෑ | Dinesh Muthugala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 759

  • @bhagyasewmini9517
    @bhagyasewmini9517 10 หลายเดือนก่อน +5

    සර්ගේ පින්කාරකම මට කියලා නිම කරන්න බෑ 🥺 සර්ගේ කතා වලින් ජිවිතේට ගොඩක් දේවල් ගත්තා .මන් සර්ට ගොඩක්ම ආසා බුදු දහමට ලැදි කෙනෙක් නිසා.❤

  • @Sasi_Ya4.0
    @Sasi_Ya4.0 ปีที่แล้ว +70

    බයෝ නොකරට ජීවිතේ හදාගන්න උගන්නන හරි අපූරැ ගුරැවරයෙක් ❤❤ තනියම නැගිටින්න උත්සාහා කරන කෙනෙක්ට මේ වචන ටික මාරම වටිනවා. ජීවිතේ ගමනක් යන්න හිත හයිය කරනවට සර්ට ගොඩක් ස්තූතියි ❤

  • @nilumapriyanthi7046
    @nilumapriyanthi7046 ปีที่แล้ว +29

    උත්සාහ කරන එකාට රගන්න වෙලාවක් නෑ." I felt it.

  • @kurugamageHasithaviraj
    @kurugamageHasithaviraj ปีที่แล้ว +5

    රගන චරිත ගොඩයන්නෑ ගොඩයන එකා රගන්නෙ නෑ විබාගෙදි විතරක් නෙමේ මුලු ජීවිත කාලේම ඇත්ත ❤❤❤

  • @BM....AshenzZ....v8
    @BM....AshenzZ....v8 ปีที่แล้ว +296

    බොරු කියන්න ඕනේ නෑ , මන් ජීවිතේට සර්ව දැකලත් නෑ ජීවිතේට සර්ගේ clz ගිහිනුත් නෑ, ඒත් මගේ ජීවිතේට හම්බුන වටිනම ගුරුවරයෙක් තමා සර් , සර්ගේ මේ උපදෙස් මගේ ජීවිතේට ගොඩක් වටිනවා...❤

  • @slcommercetolk.2019
    @slcommercetolk.2019 ปีที่แล้ว +20

    දර්මදේශනයක් ශ්‍රවණය කරා හා සමානයි සර්.
    සර්ට තෙරුවන් සරණයි !....

  • @avishkabandara9261
    @avishkabandara9261 ปีที่แล้ว +204

    උසස් පෙල කාලයේදි ඇසුරු කරන යාලුවා බලපානවා තමන්ට එන result එකට...එන රෑන්ක් එකටත් බලපෑම් ඇති වෙන්න පුලුවන් ඇසුරු කරන පිරිස...සර්ට ගොඩාක් පින්...පන්තියෙදි තියරිත් එක්කම අපේ ජීවිතේට යමක් දෙනවට....!!!❤

  • @vn25136
    @vn25136 ปีที่แล้ว +98

    අපිට මෙහෙම ජිවිතේ කියලා දෙනවාට ගොඩක් පින් සර්
    තෙරුවන් සරණයි❤❤

  • @ManojdeZliva
    @ManojdeZliva หลายเดือนก่อน +2

    මට වයස 32 යි... මං සර් ගේ සිසුවෙක් නෙවෙයි... O/l ෆේල් සාමන්‍ය රස්සාවක් කරන් ඉන්න කෙනෙක්... සර් ගෙ මේ වීඩියෝව මගෙ ජිවිතෙ වෙනස් කරයි අදින් පස්සෙ. This is the First day of my life ❤
    Thank you sir

  • @Boxofficeforyou
    @Boxofficeforyou ปีที่แล้ว +77

    විද්‍යාවට එහා දෙයක් ජීවිතේට එකතු කරන්නෙක්.....❤

  • @asankadilhani3945
    @asankadilhani3945 ปีที่แล้ว +3

    ජීවිතය කියාදෙන වචනයේ පරිසමාප්ත ගුරුවරයෙක් .තෙරුවන් සරණයි සර්ට..🙏❤️

  • @sunethowenseneviratne7160
    @sunethowenseneviratne7160 ปีที่แล้ว +11

    සර්ගෙ හොඳ රසිකයෙක් මම. සර්ගෙ උපදෙස් හරිම වටිනා ඒවා. ජිිවිතේට හොඳ පාඩම්. දිිර්ඝායු සර්. තෙරුවන් සරණයි.!!!!

  • @BBKGIRL
    @BBKGIRL ปีที่แล้ว +33

    සර්ව මෙච්චර කාලෙකට ඇස් දෙකට දැකලවත් නෑ, මම A/L වලට කරන්නෙත් Art , හැබැයි සර් ජීවිතේ ගැන කියා දෙන ගුරුවරුන්ගෙන් කෙනෙක් . කවදා හරි සර් වගේ උතුම් ගුරුවරයෙක් දැකලා කතා කරන එකත් මගේ අනාගත් හීනයක් ❤❤❤❤❤ සර්ගේ හැම කටයුත්‍තක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා , ❤️❤️❤️🙏🙏🙏

  • @AvishkaSadaruwan-j7c
    @AvishkaSadaruwan-j7c ปีที่แล้ว +64

    සර්ගෙ පන්ති එන අපි කොච්චර වාසනාවන්තද ...Thanks සර් අපිට ජිවිතෙ ගැන කියලා දෙනවට ❤❤❤

  • @mangalikap3321
    @mangalikap3321 ปีที่แล้ว +16

    ඔබ තුමාත් තිස්ස ගුරුතුමා වගේ බෝසත් ගති ඇති ගුරුවරු.යහපත් සමාජයක් හදන්න වෙහෙසෙන ඔබ තුමාලා රටට වාසනාවක්.හැදූවැඩූ දෙමාපියන්ට පින්සිදු වේවා! ඔබතුමාල වගේම ගුරුවරු මේ රටේ පහල වේවා! ඔබ තුමාට දීර්ඝායු වේවා! නිරෝගි සුව ලැබේවා!

  • @reshithbinuditha3653
    @reshithbinuditha3653 ปีที่แล้ว +13

    මෙක අහන ගොඩක් අයට අඩු වැඩි වශයෙන් රිදෙන කතාවක් මේක...ඇත්තටම මට උනත් පොඩි රිදීමක් තියෙන තැන් තියෙනවා මේ කතාවෙ.. රිදුනා නම් තාම හැදෙන්න පරක්කූ නෑ...ඇත්තටම මිනිස්සු කියන්නේ කවුද කියලා සර් හැම වෙලේම මතක් කරලා දෙනවා... බුදු සරණයි සර්...

    • @chandikahawatta5082
      @chandikahawatta5082 ปีที่แล้ว +1

      Ugatha mana shilpayamai mathu takena. Mehi akshara gane mage putha sathyaya penwana athi durlaba gurubawathek. Nosalena karunawamai oba rajek une puthune. Digayu labewaa. Obata puthe.

  • @hasinishehara8064
    @hasinishehara8064 ปีที่แล้ว +10

    කුණු කාණු පද්ධති වැඩියි sir ඒකයි අවුල. පිරිසිදු හදවත් කිසිදා නොසැලී සිටිනු ඇත. දළදා සමිඳුන් රැකවරණය ලැබේවා ඔබට.

  • @dulanjalisenarathna9562
    @dulanjalisenarathna9562 ปีที่แล้ว +9

    ඒක ඇත්ත සර් , හොද යාලුවෙක් නැත්තන් තනියම ඉන්න ඕනි,මන් 22A.l කරා මට රිසල්ට් හොදට ම අඩුයි මගෙ යාලුවා කැම්පස්,එයා කරපු දෙ දැන් මට තේරෙන්නෙ , එයා මට උඩට එන්න දුන්නෙම නැ එ හැමදේම කියන්න බැ මෙතන දැන් මන් ආය ක්ලාස් යනවා තනියම කවුරුත් ඇසුරු කරන්නැ , 🙂❤️ මන් දැන් වැඩ කරනවා ❤️

  • @sithulnawodya2460
    @sithulnawodya2460 ปีที่แล้ว +62

    පොතට අබ්බැහි වෙන එකම හොදයි කියල හිතෙනව.❤

  • @ayeshasewwandi5794
    @ayeshasewwandi5794 ปีที่แล้ว +30

    අනිවාරෙන් සර්♥️ ජීවිතේ කියල දෙන එකම පංතිය 💖අපේ සර් 🥰

    • @sarangichamika6459
      @sarangichamika6459 ปีที่แล้ว +2

      එ විතරක්ද අමාරුම විශයක් කියල දෙන ලස්සන ✨🌻

  • @TharuGamachchige
    @TharuGamachchige ปีที่แล้ว +17

    2021 අවුරුද්දේ එකෝමත් එක දවසක .. මුතුගල සර් ගේ "පේරාදෙණියම ප්‍රේමයක් " වීඩියෝ එක හරි අහම්බෙන් හමුවුනා... කැම්පස් යන්න ආසාවක් තිබුණට ටාගට් එකක් තිබුණේ නෑ ,හැබැයි සර්ගේ පේරාදෙණිය කැම්පස් එක ගැන කියපු කතාව අහද්දී කොහොම හරි කැම්පස් යන්න ඕනි කියලා හිතුනා සර් ❤ එදා ඉදන් ඒ හීනේ වෙනුවෙන් ගොඩාක් වැඩ කළා. A/L exam ලියපු පළවෙනි සැරෙන්ම මං කැම්පස් සිලෙක්ට් උනා සර් ... ❤ සර්ගේ වචන ජීවිතේ දිනන්න හීන දකින හැම කෙනෙක්ටම ආශිර්වාදයක් ❤

  • @dilinisashika229
    @dilinisashika229 ปีที่แล้ว +32

    කවදාවත් මං සර්ව දැකලාවත් සර්ගෙ ක්ලාස්වත් ඇවිත් නෑ. ඒත් අපිට ජීවිතේ කියා දෙන ඔබතුමාට දීර්ඝායු ලැබේවා.. ඔබතුමාගේ වීඩියෝ සේරම බලනවා. ඒවගෙන් මං මගේ ජීවිතේ වෙනස් කරගත්ත ගොඩක් තැන් තියෙනවා.. ඔබතුමාට නිදුක් නිරෝගීව තව චිරාත් කාලයක් දරුවන් පෝෂණය කිරීමට ශක්තිය ධෙර්යය ලැබේවා 🙏

  • @kushanharsha2530
    @kushanharsha2530 ปีที่แล้ว +69

    මිනිස්සුන්ට මැරෙනකම් ඉගෙන ගන්න තියෙනවා කියන කතාව හරී. මගෙ වයස 39 යි. ලොකු දුවට 13, චූටි දුවට 10, පුතාට අවුරුදු 2යි. සර්ගෙ හැම වීඩියෝ එකක්ම වගේ මම ලමයිනට අහන්න දෙනවා මාත් අහනවා බලනවා. මම අදටත් සර් දරුවන්ට දෙන උපදෙස් අහලා මමත් තියෙන අඩුපාඩු හදාගන්නවා. කවදාහරි හැබැහින් දකින්න ප්‍රාර්ථනා කරනවා 🙏 දීර්ඝායුෂ ලැබේවා සර්🙏

    • @ajithsisira4754
      @ajithsisira4754 ปีที่แล้ว

      ඇත්තෙන්ම ඔව් මමත් එහෙම තමයි. ස්ර්ට තෙරුවන් සරණයි

  • @manojagunarathna2367
    @manojagunarathna2367 ปีที่แล้ว +37

    තෙරුවන් සරණයි සර්.හරිම වටිනවා ඒ උපදෙස්..කාටත් වරදක් නොකර යහපතම කරන, කියන,අනෙක් අයට උදව් කරන අය කවදත් දිනනවා.ස්වභාව දහම , දෙවිවරු ප්‍රතිචාර දක්වන්නෙත් ඒ අපේ සැබෑ ස්වභාවයට.ආදරණීය ගුරු පියෙක්..❤❤🙏🙏🙏🙏

  • @chathuradilantha1934
    @chathuradilantha1934 ปีที่แล้ว +11

    සර් මගෙ වයස අවුරුදු 7 මම chenuthi මම ස්ර්ගෙ වීඩියෝ බලනවා .මම තාත්තාගේ phone eken tamai වීඩියෝ බලන්නේ මම dan පන්තියේ හොඳට වැඩ කරනවා

    • @ManojdeZliva
      @ManojdeZliva หลายเดือนก่อน +2

      අනාගතයේ නිහතමානි මනුස්සයෙක් වෙන්න උගත් කමින් පිරුනු.. ඔයාට පහලින් ඉන්න මිනිස්සුන්ට නිතරම ගරු කරන්න.... ❤ ජය වේව පුතා

  • @denuwanrashmika
    @denuwanrashmika ปีที่แล้ว +27

    වැඩ ටිකත් ගානට කරන ගමන් ලමයින්ගෙ ගති ගුන හදන එකම පන්තිය ❤ සර්ගෙන් ඉගෙන ගන්න ලමයි හරිම වාසනාවන්තයි..

  • @prasad0524prasad
    @prasad0524prasad ปีที่แล้ว +47

    Sir,මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහනවා,මම ගොඩාක් උත්සාහ කරනවා හරිමග යන්න, ගොඩක් අමාරුයි අපේ මේ එන ජරා පුරුදු නැතිකරගන්න, කොහොම හරි උත්සාහ කරනවා.. දවසක දිනනවා මට වාස්වාසයි..🙏🙏🙏 ❤️❤️❤️

    • @vidunhasara650
      @vidunhasara650 ปีที่แล้ว +1

      උතුම් තිසරණයේ පිහිටයි...!!!
      🙏🙏

    • @kalanamadusanka-zm3bd
      @kalanamadusanka-zm3bd 7 หลายเดือนก่อน

      Gewethe kiyanne mokadda kiyala API therum gaththe sarge.Budussranai sar🎉🎉🎉🎉🎉🎉

    • @SeniyaNilupul-ff7lu
      @SeniyaNilupul-ff7lu 5 หลายเดือนก่อน

      ඔයා හරියටම හරි
      දර්මය හැර වෙන සරනක් නැත
      පටිසෝතගාමී වෙන්න
      පැපිලියානේ ආර්‍යාදේව ස්වාමින් වහන්සේගේ බන අහන්න

  • @charukaperera666
    @charukaperera666 ปีที่แล้ว +26

    Wow...😮 මේ වීඩියෝවෙන් මම දැනගත්ත මම කොච්චර වැරදිද කියල 😢 මමත් හැදෙන්න උත්සාහ කරනවා දැන්.. Thank you sir... ජේසු පිහිටයි ඔබට...

  • @kavindupushpakumara4709
    @kavindupushpakumara4709 ปีที่แล้ว +33

    ජිවිතේ ගොඩ යන හැටි කියලා දුන්නු සර් ❤😻🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +10

    ආයුබෝවන් ... 🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! පින්වත් සර් ඇතුළු පවුලේ සැමට සෙත් වේවා !
    දරු පරපුරක් මෙලෙස යහමග යාමට උපදෙස් දෙන ගුරු දෙවියන් 🙏 සැම වෙනුවෙන් මාගේ හදපිරි ප්‍රණාමය පුදකරමි ! බෙහෙවින් පින් 🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏

  • @Mrbatta713
    @Mrbatta713 ปีที่แล้ว +87

    රගන අය දරුණුත් නෑ
    දරුණු අය රගන්නෙත් නෑ 😊

  • @sarathjayaweera7965
    @sarathjayaweera7965 ปีที่แล้ว +6

    මේ සියලු පින් ඔබට මග පෙන්නූ සියලු සත්පුරුශ යින්ට ලැබේවා !!!""

  • @isharasaduni2448
    @isharasaduni2448 ปีที่แล้ว +50

    සර්ව හදපු දෙමාපියන් වාසනාවන්තයි...සර්ගේ මේ ඔවදන් අහන්න අපි වාසනාවන්තයි ..

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 ปีที่แล้ว +157

    මිනිස්සු කෙනෙක් හොදට ඉන්නවට ඉර්සියයි! ඔයාට කවදාවත් වරදින්නේ නැහැ මගෙ රත්තරන් මල්ලි,,තෙරුවන් සරනයි !

  • @SithusaraLokuge
    @SithusaraLokuge 11 หลายเดือนก่อน +1

    සර්ගේ පැහැදිලි කරන දේ ළමයින්ට හරි දේ කියලා දෙනවා බුදු සරණයි පුතේ ඔයාට නිදුක් නීරෝගි සම්පත ප්‍රාර්ථනා කරනවා ...දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ❤❤❤❤❤❤❤❤

  • @ESSAY_LIBRARY
    @ESSAY_LIBRARY ปีที่แล้ว +9

    සැබෑම නිහතමානී ගුරුවරයෙක්..නිදුක් නිරොගි දිර්ගයුම ලැබෙවා බුදුසරණයි!!! 🙂

  • @jimistodio8813
    @jimistodio8813 ปีที่แล้ว +21

    සර්ට කොහොම ස්තුති කරන්නේ අපිට කියලා දෙන මේ වගේ දේවල්ට 😢❤❤❤❤

  • @dilmitharushika6311
    @dilmitharushika6311 ปีที่แล้ว +12

    🙏🏻❤️සර්ගෙන් ඉගෙනගෙන නැති උනාට සර්ට ගොඩාක් ගරු කරනවා...ඒ තරම් වටින ගුරුවරයෙක් ✨♥️

    • @tribelife7650
      @tribelife7650 ปีที่แล้ว

      eai rupe lassana nisada kelle moda wenna epa ,,passe therei haraka herune polpelea kanna kiyalaaa ^^

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      ජීව ව්ද්‍යාව කියන්නේ ම ජිවත් වෙන ව්දිහ තමයි

    • @dilmitharushika6311
      @dilmitharushika6311 ปีที่แล้ว

      @@tribelife7650 🙄?

  • @maduhansikaamarathunga9820
    @maduhansikaamarathunga9820 ปีที่แล้ว +15

    🥺සර්ගෙ උපදෙස් ගොඩක් වටිනවා. මටත් අත්දැකීම් තියෙනව සර් . කාලයකට කලින් එදා තේරුම් නැ අද තේරෙනවා. දැන් තේරුම් අරන් මන් මාව හොයාගෙන මගෙ ජීවිතේ ඉස්සරහට යනවා ..හොද ලස්සන අවසානයක් බලාපොරොත්තුවෙන් 😍♥️

  • @nakandalatv3281
    @nakandalatv3281 ปีที่แล้ว +4

    දරුවන්ට යහමග කියාදෙන උතුම් ගුරුදෙවි කෙනෙක් ඔබ හැම vedio එකක්ම බලනවා මම ඔබ තුමාගේ දරුවන්ටත් අහන්න දෙනවා ඒ උපදෙස් එකක් හෝ ජීවිතයට ගන්නවන්ම් එයයි වටිනාකම තෙරුවන් සරනයි !!! සර්

  • @diaryofbimsara69
    @diaryofbimsara69 ปีที่แล้ว +7

    මේ සත්පුරුෂ ගුරු ඇසුර නොලබන්න මමත් අපාගාමී හිස් මිනිහෙක් විතරයි. අනේ පිංවත් ගුරුතුමනි අපේ නමස්කාරයම වේවා! මගේ ජීවිතේ ඇතුලුව බොහෝ දෙනාගේ ජීවිත 180' ක්ම හැරෙව්වේ නුඹයි ගුරුදෙවිඳුනි.මගේ ගුරුතුමා දිනෙන් දින වැජඹේවා! දියුණුවම ලබත්වා! 🙇‍♂️❤️

  • @chandruu9559
    @chandruu9559 ปีที่แล้ว +14

    ඇත්තටම කල්‍යාන මිතුරෙක් නැත්තම් තනිවෙන්න.ජීවිතේ ඇත්තටම වෙනස් වෙයි..ශුවර්

  • @arunodamadhushani6640
    @arunodamadhushani6640 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි සර්❤😊දිනෙන් දින දියුණුවට පත්වෙන්න ඔනී🙏

  • @RavindraDasanayake88
    @RavindraDasanayake88 ปีที่แล้ว +11

    මම සහකාර ඉන්ජිනේරු කෙනෙක් සර්...සර්ගෙන් biology වගේම ජීව්තේට දෙන අවවාද හැම එකම ඉගෙන ගන්නවා.සර්ගෙ youtube වීඩියෝ අවුරුදු ගනනක ඉදන් බලනවා. පින්නපොල සර්ගෙන් මුලින් ඉගෙන ගත්තේ..

  • @truecricketx3681
    @truecricketx3681 ปีที่แล้ว +18

    ඇත්ත මගෙ ජිවිතෙ හම්බුනෙ රගන හිස් චරිත විතරයි .මටම තෙරුනා මට එ මිනිස්සු ගැලපෙන්නේ නෑ කියලා මම දැන් ගොඩක් ඉන්නෙ තනියම හැමදෙකටම මගෙ දියුණුවට ඉන්න මගෙ හොදම යාලුවා මමම කියලා මම තෙරුම් අරන් දැන් ඉස්සරහට යන්නෙ

  • @supergamesbrevon7418
    @supergamesbrevon7418 ปีที่แล้ว +10

    ගොඩාක් වටිනා දේශනයක් සර් ..දරුවන්ට අනිවාර්යයෙන්ම අසන්නට දිය යුතුයි..ජය වේවා !තෙරුවන් සරණයි !කල්‍යාණ මිතුරන් ඇසුර ලැබීමත් සසරේ කරපු කුසලයක් 🙏

  • @Deshaa_R
    @Deshaa_R ปีที่แล้ว +12

    ඇත්ත සර්,මට නම් මනුස්සයෙක් ගෙ දියුණුවක් දකිද්දි ඉරිසියාවක් හිතුනොත් මම හිතන්නේ මනුස්සයෙක් ඒ මනුස්සය ගෙ උත්සාහයෙන් දියුනු උනා නම් ඇයි මම උත්සහා නොකර ඒ මනුස්සයා ට ඉරිසියා කරන්නේ කියලා.එතකොට සර් මට ඒක නැත්තටම නැති වෙලා යනවා,හැමෝම ඒ වගේ හිතන්න පුරුදු වෙන්න ඉරිසියාවක් හිතට එනකොටම,ආයෙ තමන්ට කාව හරි දැකලා ඉරිසියා හිතෙන්නෙ නැති තරමටම තමන්ගෙ ජීවිතේ දියුනු කර ගන්න,තමන්වම දියුනු කර ගන්න අන්න එදාට තමා අපි ඉරිසියාව කියන එක පරද්දන දවස 🙂

  • @chandanadayawansa8274
    @chandanadayawansa8274 ปีที่แล้ว +3

    පලවෙනියටම ස්තූතියි සින්හලෙන් කරන්න පුලුවන් වීම ගැන, අද තමයි සර්ට කමෙන්ට් කරන්නෙ පලවෙනියටම, මම හැමතිස්සෙම අහල තියෙන දෙයක් තමයි අපි ආශ්‍රය කරන්න ඕනෙ අපිට වැඩිය අඩියක් හරි ඉස්සරහින් ඉන්න අය

  • @rohinimal2655
    @rohinimal2655 7 หลายเดือนก่อน

    අනේ අපේ ඒ දවස් වල මේ උත්තම ගුරු පියෙක් අපිට හිටියානම් කොච්චර වාසනාවක්ද තූනුරුවන් සරණයි ගුරු තුමනි අපට ගන්න වටිනා අදහස් ❤❤❤❤ හරිම ආදරණීයයි ❤❤❤❤ 🙏🙏🙏

  • @mithunmadu2750
    @mithunmadu2750 ปีที่แล้ว +46

    සර් ගැන කියන්න මට වචන නෑ සර්..❤ හදවතේ උඩින්ම ඉන්න ඟුරු දෙවිවරයෙක් ඔබ තුමා.. තෙරුවන් සරණයි 🙏

  • @maliduindika417
    @maliduindika417 ปีที่แล้ว +10

    සර් අද මේ කියපු කතාව මම නම් විශ්වාස කරනවා . මොකද මගේ පුතාට උනෙත් ඒකමයි. පොඩි කාලේ හරිම අහින්සක හොඳ ලමයෙක්. ඒත් යාලුවෝ නිසා මගේ පුතා නරක් උනා. ගොඩක් කරදර වලට මන් මුන දුන්නා. අද මන් විදේශ රටක ඉන්නේ. මගේ පුතා නිසා මන් නය උනා. ඒවා ගෙවන්න මන් අද මෙහෙම දුක් විදිනවා.

  • @slvehicle392
    @slvehicle392 ปีที่แล้ว +17

    මං A/l වලට කරන්නේ account එත් මං සර්ගේ විඩියෝ බලන්නේ ජිවිතයට ගොඩක් වටින දේවල් ගන්න තියෙන නිසා❤❤

  • @Juimion231
    @Juimion231 ปีที่แล้ว +717

    මන් තව මාස 6 කින් O/L ලියන්න ඉන්නේ. මන් ගොඩක්ම ආදරේ sir කෙනෙක්. 💗මටත් යාලුවෝ කවුරුත් නැ scl එකේ. මං පන්තියේ 1 වෙනියා වෙන දවසේ ඉදන් යාලුවෝ තරහයි මාත් එක්ක. Sirge කතා ඇහුවට පස්සේ හිතෙනවා ඒ වගේ යාලුවෝ නැති එකම හොදයි කියලා. ආදරෙයි sir. A/L bio වලට sir ගාවට එනවා දවසක.😊♥️

    • @sithulnawodya2460
      @sithulnawodya2460 ปีที่แล้ว +20

      Apita kawda wge exm thyid mcho ❤😊

    • @Juimion231
      @Juimion231 ปีที่แล้ว +1

      ​@@sithulnawodya2460😢May walata kal giyalu neda

    • @KavinduWijesingh
      @KavinduWijesingh ปีที่แล้ว +1

      ​​@@sithulnawodya2460 A/l ජනවාරි වලට කල් ගියොත් අප්‍රේල් අගට හරි මැයි මුලට හරි යයි😢

    • @Juimion231
      @Juimion231 ปีที่แล้ว +16

      @EduacademySL ගොඩක් ස්තුතියි. එක ඇත්ත ♥️😇

    • @bhagyavijithasena4264
      @bhagyavijithasena4264 ปีที่แล้ว +7

      ​@EduacademySL❤❤❤👍👍👍👍

  • @Lifeissimple-nq2fz
    @Lifeissimple-nq2fz ปีที่แล้ว +2

    හරි දේ හරියට කරන කියන හොඳ මිනිසෙක්. Sir ඔය widihatama වැඩ ටික කරගෙන යන්න. බුදු සරණයි sir.

  • @kapiladias7544
    @kapiladias7544 ปีที่แล้ว +1

    මම සර්ගෙ හැම video එකක් ම බලනවා උගන්වන ක්‍රමය හරිම විනොද ජනකයි ඉගෙනගන්න ආසාව සමාජ දැනුම ජිවිතය ගොඩයන්න වටිනා උපදෙස් ආගම දයාව කරුණාව හැමදේම කියාදෙන ඔබතුමාට දිර්ඝායු ලැබේවා ජය වෙිවා තෙරුවන් සරණයි ❤

  • @MohamedSaafir-kc4gw
    @MohamedSaafir-kc4gw ปีที่แล้ว +2

    ඔබතුමා ප්‍රකාශ කර ඇත්තේ ඉතා පිළිගත හැකි සත්‍යයකි sir 💯👌🏻

  • @buddhikapiyarathne7543
    @buddhikapiyarathne7543 ปีที่แล้ว +13

    අපේ කාලෙත් මෙහෙම ගුරුවරු හිටියනම්❤❤❤

  • @nethmejewelartnilantha9231
    @nethmejewelartnilantha9231 ปีที่แล้ว +8

    මූන බලාගෙන ඇත්ත කියන්න එපා සර්...තෙරුවන් සරණයි.❤❤❤

  • @sadewsudishna4392
    @sadewsudishna4392 ปีที่แล้ว +8

    මසුරන් වටින වචන ටික...සර් ❤️

  • @KumuduniSwarnalatha-vs3fc
    @KumuduniSwarnalatha-vs3fc ปีที่แล้ว +7

    ජිවිතය හදා ගන්න පුළුවන් සර්ගෙ ඔවදන් වලින් .

  • @sakalakala1095
    @sakalakala1095 ปีที่แล้ว +5

    යූ ටියුබ් අවකාශය තුල බටහිර අධ්‍යාපනයට සීමා නොවී දරුවන්ට බුද්ධ දර්ශනය තුලින් යහමග පෙන්වන සත්පුරුෂ ගුරුවරයෙක්!!!❤️❤️❤️🙏🙏🙏

  • @iak0218
    @iak0218 ปีที่แล้ว +5

    සර් ගැන කියන්න වචන නෑ. ඔය සමහරු කොච්චර බැන්නත් සර්ගේ පන්ති එන ලමයි විදිහට අපි දන්නව සර් කොච්චර genuine ද කියල. සර්ගෙන් ඉගෙන ගන්න ලැබිච්ච එකම ලොකු වාසනාවක්. මගේ හිතේ ඉන්න ගුරුවරයා..අපේ Muthu sir😊❤

  • @Biolokaya
    @Biolokaya ปีที่แล้ว +123

    මුතුගල සර්ට ආදරේ,video එකක් එනකන් බලන් හිටිය අය මේ පැත්තට....❤️❤️❤️😋😋

  • @nawodyaheshaka1863
    @nawodyaheshaka1863 ปีที่แล้ว +1

    සර්ට පින් සිද්ද වෙන්න ජිවීතේ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා සර් __මිනිස්සු ගැන,ජිවීතේ ගැන ❤❤ ආදරේයී සර් ❤😊

  • @AshAsh-f6v
    @AshAsh-f6v ปีที่แล้ว +5

    බුදු සරණයි සර්.මම පොලොන්නරුවේ දර්ශිකා දුවගෙ අම්මා.මෙ පාර මගෙ දුව ගොඩ ගියෙ සර් නිසා. සර්ට ගොඩක් පිං!

  • @darshanaartsrilanka
    @darshanaartsrilanka ปีที่แล้ว +14

    Sir නිතරම ma වැදගත් videos දානවා , niyamai sir

  • @rasikakumari9511
    @rasikakumari9511 ปีที่แล้ว +6

    ජීවිතයට වටිනා උපදෙස් දෙන්න ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා sir තවමත් ඉගෙන ගන්න අපිට වටිනා video dana ape muthugala sirta god bless sir

  • @shamalherath6690
    @shamalherath6690 ปีที่แล้ว +1

    සර්ගෙ පන්ති ආපු මම කොච්චර පින්වන්තද වාසනාවන්තද.❤

  • @malindumihisara09
    @malindumihisara09 ปีที่แล้ว +2

    එලෙවල් තාම කරපු නැති කෙනෙක්ට තෙරෙන්නෙ නැති...ඒත් ඒලෙවල් කරාම තෙරෙන එකම දේ ❤

  • @deepikasudarshani5225
    @deepikasudarshani5225 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thucru1675
    @thucru1675 ปีที่แล้ว +23

    රගන චරිත ගොඩ යන්නෙ නෑ ගොඩ යන එකා රගන්නෑ📌️

  • @sHaGgY_A-D_1519
    @sHaGgY_A-D_1519 ปีที่แล้ว +3

    සර්ගෙ video බලනව. සර්ගෙ video වල ආතල් වගේම ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියනව සර්ට ගොඩක් පිං.

  • @sumithmadushan562
    @sumithmadushan562 ปีที่แล้ว +2

    මම සර්ගෙ video ගොඩක් බලන කෙනෙක් , මගේ දුව ශිෂ්‍යත්වය පාස්වෙලා ලොකු ඉස්කෝලෙකට දැම්මා, ඒත් දැන් ඒයා නිතර මානසිකව වැටෙනවා ඒ ලමයි ගමේ ඉස්කෝලෙ වගේ නෙවෙයි කියලා, මට ඒයාගේ හිත හදන්න ගොඩාක් අමාරු උනා .සර්ගේ මෙ ,video එක මට ඒකට ගොඩක් උදවු උනා . සර්ට ගොඩාක් පිං

  • @suranjikarosini8232
    @suranjikarosini8232 ปีที่แล้ว +1

    ස්ර් කියන කතාව හරියටම හරි මගෙ හොඳට හිටිය දරුව නරක යාලුවො ආශ්‍රය නීසා ගොඩාක් නරක උනා

  • @maleesha778
    @maleesha778 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි මගේ සර්...🙏

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 ปีที่แล้ว +1

    සර් වෙන සර්ගෙ පන්ති ගියා කියලා ස්කොලෙ සර් හැමතිස්සෙම මට අපහාස කලා මට සතුටු යි මන් ගැන මන් මොකුත් කියපු නැති නිසා💜️

  • @ChathuriKulathunga-sk9nj
    @ChathuriKulathunga-sk9nj ปีที่แล้ว +1

    අද ඉන්නෙම ආත්මර්තකාමී මිනිස්සු.මෙහෙම සමාජෙක සර් වගෙ කෙනෙක් දැක්ක එකත් පිනක්.දරුවන්ට දැනුම විතරක් නෙවෙයි යහපත් සිතිවිලිත් කියලා දෙන්න ඕනා මොකද දැන් සමජෙ ඒවා දකින්න නැති නිසා.එකෙක් පාගගෙන එකෙක් ගොඩ යන්න බලන රටක් මේක.සර් දරුවන්ව දැනුමෙන් විතරක් නෙවෙයි ඒ දේවල් වලිනුත් පෝෂණය කරනවා.රටට වටින්නෙ ඔබ වැනි අය ❤🙏

  • @wasanajayalath8941
    @wasanajayalath8941 ปีที่แล้ว +2

    අපිටත් ඒ තුලින් බොහෝ දේ ඉගෙන ගන්න තියෙනවා .බුදු සරණයි

  • @pupuduchathuranga4913
    @pupuduchathuranga4913 7 หลายเดือนก่อน

    මම සර්ගේ වීඩීයෝ බලලා තමයි ජීවිතය හදාගන්නේ..සල්ලි වලටවත් ගන්න බැරි දේවල් තමයි කියලාදෙන්නේ..ඔබතුමාට නීරෝගීසුවයම අත් වේවා...සුවපත් වේවා..බුදු සරනයි සර් 🥺🙏💚

  • @A.BKavindu
    @A.BKavindu ปีที่แล้ว +1

    Thank you sir බුදුන් වහන්සේගේ ආශිර්වාද ලැබෙවා ❤

  • @UpekshaTharuni
    @UpekshaTharuni ปีที่แล้ว +8

    Sirge අදහස් නියමයි, වටිනවා, ජිවිතේට පාඩම් කියාදෙනවා ❤️❤️❤️

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว +84

    පින්නපොල සර් කියන සත්පුරුශ ගුරුවරයව මතක් උනා.අපිට ඒ කාලේ ඒ සත්පුරුශ ඇසුරෙන නොලැබෙන්න අදටත් හිස් මිනිස්සු අපි.❤❤❤

    • @sanjaya6687
      @sanjaya6687 ปีที่แล้ว +8

      අනිවාර්යෙන්ම

    • @krishalinawyanjala8596
      @krishalinawyanjala8596 ปีที่แล้ว

      ඇයි ඔයාටත් පින්නපොලගෙන් බබෙක් හම්බෙන්න ආවද

    • @UsiraK
      @UsiraK ปีที่แล้ว +1

      Yes, මන් chemistry වලට A ගත්තේ පින්නපොල ගුරුතුමා නිසා. දිනේශුත් පින්නපොල සර්ගෙ ගෝලයෙක්.

    • @indikajayasundara2956
      @indikajayasundara2956 ปีที่แล้ว

      සර්, මගේ දුව 8 වසරේ සර්ගෙ video බලනවා. සර්ගෙ උපදෙස් දරුවට jeewithayata ගොඩක් වටිනවා
      . සර් ගුරු දෙවියෙක්. බුදු සරණයි සර්ට

    • @localguidemusic6770
      @localguidemusic6770 ปีที่แล้ว +2

      මාත් ආව 2011දි නුවර ක්ලාස් එකට පින්නපොල සර්ගෙ♥️

  • @DilankaRajapaksha-e2d
    @DilankaRajapaksha-e2d 11 หลายเดือนก่อน

    බයෝ නොකරට ජොබ් කරන මමත් දකින වීඩියෝ ගොඩක් මාරම ආසාවෙන අදටත් අහනවා බලනවා.❤️❤️❤️

  • @JanithaAbeshingha
    @JanithaAbeshingha 7 หลายเดือนก่อน +1

    අද සර්ගෙ මේ video එක බලන්නෙ..සර් මං මානසිකව පවා වැටුණා මට මේ දවස් වල ආපු ප්‍රශ්න එක්ක.හැමෝටම හොද කරන්න්ස් ගිහින් මං අන්තිමේට නැත්තටම නැති උනා..මං පන්තියෙ පලවෙනියා..මං අම්මලට තාත්තලට ලොකු ගරුත්වයක් ගෙනත් දුන්නා.අන්තිමට මං යාලුවොන්ට උදව් කරන්න ගිහින් මං මට මාව නැති කර ගත්‍තා..මං මේ දවස් ටිකේම සර්ගේ videos බලලා මගේ mental එක හදා ගන්නේ..ප්‍රශ්න වලදි හරි තීරණයක් මට දැන් ගන්න තරමටවත් හිතන්න ශක්තියක් නැහැ..මං ගොඩක් පසු තැවෙනවා මං ගැන..සර් නිසා මං අද මගේ mental එක හදන් සාමාන්‍ය තත්වෙ ඉන්නවා..මට රිද්දන අයටපේන්න මං කොහොමහරි medical college යනවා සර්..මේ කරන හැම සත්කාරෙකටම සර්ට ගොඩක් පින්🙏

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549 ปีที่แล้ว +1

    රත්තරන් වටිනවා උපදෙස් ටික තෙරුවන් සරණයි සර්

  • @kodithuwakkuarachchigechel185
    @kodithuwakkuarachchigechel185 8 หลายเดือนก่อน

    හරි අපුරැ ඔවදන් ටික. තෙරැවනේ පිහිටාරක්ෂාවය...

  • @himashatharangani6497
    @himashatharangani6497 ปีที่แล้ว +1

    සර් ට ගොඩක් පිං...❤හිතෙන් වැටෙන හැම වෙලාවකම සර්ව මතක් වෙලා මේ වගේ දෙයක් අහනවා...පුදුම සැනසීමක් දැනෙන්නෙ...🌼

  • @SethijaMansilu
    @SethijaMansilu 7 หลายเดือนก่อน

    ❤❤❤ රටටම ආදර්ශමත් මුතුගල සර් 💞💞💞💞

  • @sobasiri07
    @sobasiri07 8 หลายเดือนก่อน +1

    සර්ගේ කථාව ඇත්තමයි.

  • @KapugamageSandamali-fg8ok
    @KapugamageSandamali-fg8ok ปีที่แล้ว

    සර් නියමයි ජීවිතය සාර්ථක කර ගන්න කියා දෙන හැටි සර් ගෙ විඩියෝ මම හැමදාම බලනව සර්ට බුදු සරණයි !❤❤❤❤❤

  • @Multiverse_physics.
    @Multiverse_physics. ปีที่แล้ว +1

    සර්ගේ vedio බලලා, මම ඒවා දරුවන් ට ඇහෙන්න දාලා තියෙනවා මගේ දරුවෝ ඒවා අහලා ජීවිතේ හදා ගන්නවා දැක්කාම ඇත්තටම සතුටක් දැනෙනවා ඔබතුමාට ජයෙන් ජයම වේවා පුතේ❤

  • @SajanBandara-q2p
    @SajanBandara-q2p 8 หลายเดือนก่อน +1

    සර් මේ ආත්මෙ පිරිවර සම්පත්තිය හොදින් ලබලා තියෙ❤

  • @geethaljayakody7481
    @geethaljayakody7481 ปีที่แล้ว +82

    සර් කියන කතාව සහතික ඇත්ත... 🎉 බුදු සරණයි සර්ට... ❤️ මම සර්ගේ කෑගල්ලේ ක්ලාස් එනවා 24 A/L... 😊

    • @kcckandy6200
      @kcckandy6200 ปีที่แล้ว +19

      අපේ පන්තිවලත් ඉන්නවා ඔය වගේ රගන උන්.... අපි ඉස්සරහට එනවට උන් පට්ට ඊරිසියයි..😢 ඉස්කෝලේ ගුරුවරුත් වැඩි සැලකිල්ලක් දක්වන්නේ එයාලට.... 😢 අපිට අඩු සැලකිලි 😒 අපි ඉතින් හිමීට පාඩුවේ කරගෙන යනවා.... ❤ මටනම් කවුරුවත් අභිබවා යන්න ඕනි නැ කොහොමහරි අමාරුවෙන් හරි ගේම ගහනවා.... ❤ ජය වේවා සර්....

    • @Juimion231
      @Juimion231 ปีที่แล้ว +4

    • @krishalinawyanjala8596
      @krishalinawyanjala8596 ปีที่แล้ว +1

      මුතුගේ class යනවා කියන්නේ බොටත් බුදුසරණයි තමයි 😂😂😂

  • @NaveenaThathsarani
    @NaveenaThathsarani ปีที่แล้ว +3

    මම 2023 A/L ලියන්න ඉන්නෙ. හැබැයි bio වලින්නන් නෙවෙයි Arts වලින්. සර්ගෙ මේ video එක වගේම අනික් videos ජීවිතේට හරිම වැදගත් ඒ වගේම ලොකු motivation එකක්... ගොඩක් ස්තූතියි සර් 🙏🙂

  • @d.gbandaranayakabandaranay7721
    @d.gbandaranayakabandaranay7721 ปีที่แล้ว +2

    ගොඩක් පින් සර්❤❤ජීවිතේ ගොඩක් දේවල් සර් නිසයි හදාගත්තෙ🙏

  • @wasanajayalath8941
    @wasanajayalath8941 ปีที่แล้ว +1

    ගුඩ්මෝනින් සර්.සර්ගෙ වැඩ සටහන් මමත් බලනවා.

  • @k-lover3388
    @k-lover3388 ปีที่แล้ว +3

    Sir ගේ උපදෙස් වලින් අහපු හොඳම උපදෙස මේකයි, සර්ට මේ වගේ වැදගත් උපදෙස් දෙනවාට award එකක් දෙන්න වටිනවා. මම කවදාවත් යාලුවෙක් සාර්ථක වෙද්දී ඊර්ෂ්‍යාවෙන් බලන් ඉදලා කාලය නාස්ති කරපු කෙනෙක් නෙමෙයි, මම මගේ යාලුවෙක් සාර්ථක වෙද්දී මට හැම වෙලේම දැනුනේ මම සාර්ථක වෙනවා වගේ . මම කවදාවත් සාර්ථක වෙන අයගේ කකුල් වලින් අදින්න කැමති කෙනෙක් නෙමෙයි, මට බැරි උනත් එයාලට සාර්ථක වෙන්න උදව් කරපු චරිතයක් මම. සර්ට ස්තුති මේ වගේ ලස්සන video දානවට ❤

  • @kavinduprabathbandara2150
    @kavinduprabathbandara2150 ปีที่แล้ว +2

    මම සර්ගෙ පන්ති එන කොල්ලෙක් නෙවෙයි. ඒත් සර්ගෙ මේ වගේ වීඩියෝ මම සෑහෙන්න බලනවා. වටින දේවල් ඔලුවට දාගන්න තියෙන කැමත්ත නිසා. බොහොම ස්තූතියි සර් ❤️

  • @Fancycarclub
    @Fancycarclub 7 หลายเดือนก่อน

    ලමයෙක් ගේ ආකල්ප හදන්න හොදම කාලේ සර් ගොඩක් සතුටුයි මේ ගැන ❤️

  • @DDSri-t9q
    @DDSri-t9q 11 หลายเดือนก่อน

    වරදකාරී හැඟීම ආරෝචනය කළ ඒ දරුවා හරියන මගට... ❤