Gune Aiyage Kamare - Vlog Ep 176 - රනිල් කරපුව කරන්න අනුර ඕනෙද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2024
  • Bakannila - / @bakannila_lol
    for Coporate inquries : +9471 113 3930
    Our Facebook : / guneaiyagekamare
    ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
    ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
    ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
    ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය.
    ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
    අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
    ඒ නිසා මල් අඩුය
    . ගල් වැඩිය..
    Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kamare is where we can do all that.
    Welcome to
    #guneaiyagekamare #guneaiya

ความคิดเห็น • 121

  • @gaminidharmathilake7537
    @gaminidharmathilake7537 29 นาทีที่ผ่านมา +1

    ගුනෙ මල්ලීීී ඔබ රංජන් ගැන කල දේශපාලන විග්‍රහය හරි. එයා හැදනවානමි ඒ ටික ඇති.

  • @anushaperera2147
    @anushaperera2147 2 ชั่วโมงที่ผ่านมา +18

    ඔබ රනිල් ගැන කතා කල සියල්ල ඇත්ත අනුර ගෙ ක්‍රියා පිළිවෙත බලන්න තව ටිකක් බලාගෙන ඉමු කාලය දෙමු

    • @danstudiotop1719
      @danstudiotop1719 ชั่วโมงที่ผ่านมา

      අවු 5ක් තියනව බලං ඉන්න

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan ชั่วโมงที่ผ่านมา +1

      Aniwa...yam kisi kaalayak denna ona.

  • @dharmapriya9165
    @dharmapriya9165 2 ชั่วโมงที่ผ่านมา +13

    නියමයි රංජන්ගැන නියම විග්‍රහයක්.

  • @monaperera8017
    @monaperera8017 2 ชั่วโมงที่ผ่านมา +17

    අනුර මේ රට හරි දිශාවට ගෙනියයි අපි ඉවසීමෙන් බලන් ඉමු❤

  • @jayanthaekanayaka2557
    @jayanthaekanayaka2557 2 ชั่วโมงที่ผ่านมา +6

    පොඩ්ඩක් කලබල නොවී ඉන්න. හරියට වැඩේ කරනවා. කලබල කරන්න එපා. තව පොඩ්ඩක් ඉන්න.

  • @pathmendrakamal1083
    @pathmendrakamal1083 ชั่วโมงที่ผ่านมา +4

    නියමයී ගුනේ..එකෙන් ම එකගයී ඔබ සමග.අපි බලන් ඉමු මොකද වෙන්නෙ කියලා ..👍🙏

  • @kolithamendis2780
    @kolithamendis2780 2 ชั่วโมงที่ผ่านมา +7

    දමිත අබේරත්නගෙ සමාජදේශපාලන චරියාව ගැන ඊළඟ episode එකෙන් කතා කරන්න. රන්ජන් ගැන මගේ හිතේ තිබුණු අදහස් එහෙම පිටින්ම අඩු නැතිව මේ කතාවෙදි කිවුව. අනෙක් විග්‍රහයන්ටත් බොහෝ දුරට එකඟයි. ස්තුතියි. 👍

  • @micropowerenginfo
    @micropowerenginfo 2 ชั่วโมงที่ผ่านมา +9

    AKD , රනිල්ට වඩා හොදට කරගෙන යන්නම ඕන, වෙන විකල්පයක් නෑ, ඒක හරියටහරි. මේ වැල් පාලමේම ටික දුරක් යන්න ඔන.

  • @serenityvillamatara9482
    @serenityvillamatara9482 ชั่วโมงที่ผ่านมา +3

    සුපිරි .. ගුනේගෙ කතා … සුපිරි…

  • @danstudiotop1719
    @danstudiotop1719 ชั่วโมงที่ผ่านมา +3

    ඉවසමු තව එහෙන්ම අවු 5ක් තියනව..පොලිටික්ස් ආගමක් නොවේ එච්චරයි

  • @VijithDibulvitiya-v1k
    @VijithDibulvitiya-v1k ชั่วโมงที่ผ่านมา +1

    නියමයි ගුනේ ජයවේවා ❤️❤️
    ආ මේ ගුනේ අනේ මේක බලලා පොඩ්ඩක් බික ගැන විනාඩි පහක් හෙට කියනවකො ජයවේවා ❤

  • @peterdariyas2117
    @peterdariyas2117 ชั่วโมงที่ผ่านมา +8

    මොඩ රන්ජන් මුට චන්දෙ දෙන උන්ට ඔලුවෙ අමාරුවද මේක කාගෙද බලල් අතක් මේකව අපේ කතිරෙන් පන්නා දමමු

    • @R-me5ey
      @R-me5ey ชั่วโมงที่ผ่านมา

      SL DEESHAYA බලන්න ❤

  • @micropowerenginfo
    @micropowerenginfo 2 ชั่วโมงที่ผ่านมา +6

    පොඩ්ඩක් ඉන්න කට්ටිය, ආයතන තොගයක් 3 දෙනෙක් කරන්නෙ.

  • @darshanaruwan1449
    @darshanaruwan1449 ชั่วโมงที่ผ่านมา +3

    කරගෙන ආපු විදිහ ඉරක් ගහල වගේ නැවැත්තුවොත් ආයෙ පෝලිම් යුගයකට යන්න පුලුවන් කියල මුලදිම කවුරුත් කිව්ව නේද .... රනිල් නොකරපුව ටික කරන්න අනුර පටන් අරන් තියෙන්නෙ .. ඒව ගානට වෙලාවට වෙයි.. වැඩේ යටින් ගානට යනව... උඩට එන්න ඕන වෙලාවට එයි.... අනුර කියන්නේ සoදර්ශන දාන්ඩ මයිත්‍රිපාල එහෙම නෙවෙයි හොදේ...ඉස්සර වගේ ඔක්කොටම කලින් ජනාධිපති පැනල ඒව ගැන කියවන්නෙ නෑ ... වසන්ත සමරසිංහ වගේ මයික් කටාල කියෙව්වට ... අනුරට තාම පාර්ලිමේන්තු බලයක් නැති නිසා මුලින්ම ඒක හදල දෙන්න ඕන වැඩ ටික කරන්න

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 2 ชั่วโมงที่ผ่านมา +10

    රන්ජන් වගේ එවුන් පාර්ලිමෙන්තුවට නෙමෙයි රඟ පාන්නවත් ගන්න නරකයි හරිද

    • @IndrikaUdeni
      @IndrikaUdeni 45 นาทีที่ผ่านมา

      වනචර උන්

  • @KapilaWeliwitiya-jy6dm
    @KapilaWeliwitiya-jy6dm ชั่วโมงที่ผ่านมา +2

    හිතමතේ ⁣වියදමිකර වොයිස්කටි දෙන වසංගතේ පාලනය කිරීමට නීති අවශ්‍ය කාලයක්. ගිහි පැවිදි දෙපාර්ශවයටම අදාලයි.

  • @samanathulakumara2504
    @samanathulakumara2504 2 ชั่วโมงที่ผ่านมา +2

    ගුණය අයියගේ කතා වල කොහොමත් ගුණයක් තියෙනවා

  • @PriyalPremium
    @PriyalPremium 43 นาทีที่ผ่านมา +1

    Ranja pissu uttek!!
    Bota teren neda???
    ❤❤❤

  • @hasithadesilva5992
    @hasithadesilva5992 2 ชั่วโมงที่ผ่านมา +4

    හිනා වෙවී කිව්වත් මේ කියන දේවල් මොනතරම් ඇත්ත ද?

  • @nalimsali7995
    @nalimsali7995 2 ชั่วโมงที่ผ่านมา +4

    ඌරගේ මස් ඌරගේ පිට තියල කැපුව ගුණෙ අයියා.

  • @SujithSilva-l8w
    @SujithSilva-l8w 2 ชั่วโมงที่ผ่านมา +1

    කියනදේ හරියටම මොලේට වදින්න කියන ගුනෙ අයියට ජයවේවා ❤️❤️🌹

  • @naganandawickramasinghe6075
    @naganandawickramasinghe6075 2 ชั่วโมงที่ผ่านมา +2

    ගුනෙ අයියා ඇඟට දැනෙන්න කතාකරනවා.

  • @hpjdes
    @hpjdes 8 นาทีที่ผ่านมา +1

    රනිල් වගෙ ශ්‍රෙශ්ටාදිකරන තින්දු අබියෝග කරයිද දන්නෙ නැහැ.😅

  • @R-me5ey
    @R-me5ey ชั่วโมงที่ผ่านมา

    දේශපාලන ya ගැඹූරු දෙයක් රන්ජන් දේශපාලනයට නුසුදුසුය 😢😢😢😢😢

  • @sooriya223
    @sooriya223 31 นาทีที่ผ่านมา

    හින්දි සීන් එක මරු බං

  • @ChanakaLeelasena
    @ChanakaLeelasena 2 ชั่วโมงที่ผ่านมา +2

    Uba hari ban

  • @meepegamage8555
    @meepegamage8555 ชั่วโมงที่ผ่านมา +2

    Interesting 👍

  • @upalithilakasiridewamunige392
    @upalithilakasiridewamunige392 20 นาทีที่ผ่านมา

    රනිල් ගෙ විදියට හැර වෙන විකල්පයක් නෑනේ ,වැල්බයිල නොගහ ඇදගනින් කොලපාට ජන්ගියක් 😂😂😂

  • @anushaperera2147
    @anushaperera2147 2 ชั่วโมงที่ผ่านมา +2

    දැන් නම් දේශපාලන මොඩල් කියලා දෙයක් නැ රටට ගැලපෙන ක්‍රමවේදයක් හදාගෙන රට ගොඩදාන ඒක විතරයි අවශය

  • @muzikfesly6583
    @muzikfesly6583 57 นาทีที่ผ่านมา

    Well said machan ❤

  • @thusharichandrasekara
    @thusharichandrasekara 2 ชั่วโมงที่ผ่านมา +1

    රනිල්ගේ ඉතිහාසය ගෙනත් එපිටසෝඩ් එකක් කරන්න

  • @jayalathgnanasiri3506
    @jayalathgnanasiri3506 ชั่วโมงที่ผ่านมา

    අනිවා...ගුනෙ

  • @SkRj-z1z
    @SkRj-z1z ชั่วโมงที่ผ่านมา

    76 අවුරැද්දක් සොවින් හිටපු ලක්මාතාව අවු:2,3,දරාගෙන ඉදියි,අපි ඒ කාලය බලා ඉමු,"ජනධිපති තුමා,ඇමති මංඩලය ⚘️"ලක්මාතාව සොවින් මුදවනු ඇති.❤❤

  • @Udara.20s
    @Udara.20s 13 นาทีที่ผ่านมา

    මේ printers ඇඩ් එක දැන් ඇති නේ,,එක්කෝ මුලින්ම දාන්න නැත්තන් අන්තිමට දාන්න.😊

  • @UdeniWanninayake-h2h
    @UdeniWanninayake-h2h ชั่วโมงที่ผ่านมา

    බිලියන් සීයක විතර ණය ගොඩගහල ලොක්කො ගියාට පස්සෙ අනුර වෙන කොණකින් පටන් ගන්නද... අයිඑම්එප් කතාවෙන් පිට ගියාම ණයක් හරි කල් දාගන්න පුළුවන්ද... එය එලෙසම ඇදගෙන ගිහින් බේරාගන්න වෙනවානෙ.. රටතුල අන්සියල්ල වෙනස් වෙන්න ඕනෑ.. ඉස්කෝලක්‍රමය යුරෝපා විදියට ගන්න.. දියුණු රටවල ආර්ථික ක්‍රමය ගෙනෙන්න...

  • @IndrikaUdeni
    @IndrikaUdeni 53 นาทีที่ผ่านมา

    Front & back side(hirunika)😂😂😂😂😂😅😅

  • @IndikeWijegunawardana
    @IndikeWijegunawardana 2 ชั่วโมงที่ผ่านมา +2

    Ranilvaga wanne kohomada. Ranilkala vikunaganakanaekane kale.

  • @sumudu100
    @sumudu100 27 นาทีที่ผ่านมา

    රනිල් ගිය මාර්ගයේම යනව නම් රනිල්ට වඩා දෙයක් මෙයාට කරන්න වෙන්නෙ නෑනේ. කොපි කලාට සම කරන්න බෑ

  • @CaderAcm
    @CaderAcm 39 นาทีที่ผ่านมา

    Very smart

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 ชั่วโมงที่ผ่านมา

    රන්ජට රැවටෙන්න කට්ටිය දැන් ගම්පහ නෑ...

  • @roshanmudaligama7218
    @roshanmudaligama7218 ชั่วโมงที่ผ่านมา

    Superb ❤❤❤

  • @micropowerenginfo
    @micropowerenginfo 2 ชั่วโมงที่ผ่านมา +2

    අපිටත් ird එකෙන් කතාකරල තග දානව, ඇඩෙනව, ඒත් මොකද කරන්නෙ, කියන්න , ඒ අයට වෙලාවක් නෑ, මාර පැනික්, නමුත් ඒව කලමානාකරනය් කරගෙන යමු.

  • @AraNisa-t8x
    @AraNisa-t8x ชั่วโมงที่ผ่านมา

    ඇත්ත කිසිවෙකුට මඟ හැර සිටිය නොහැක. ජනතාවට ඇත්තේ ජනතාවාදී ආණ්ඩුවක් මිස වෙන කිසිවක් නොවේ. අනුර සහෝදරයා ඒ බව දන්නා බව සිතමි. මධු සමයට මුලා නොවන්නේ ඌ ගත් කැම්පස් එකේ සිටි නිසාය. මන්දිර වලින් පාලකයා බිමට බස්වන තෙක් පැල්පත් වලට (ලෑලී වුවද, කටුමැට් වුවද ) වෙන මඟුලක් නැත. තොපිට අපායේ ඉන්න නම් උවමනා අප කුමක් කරන්ද?, මේ තිර්ණාත්ම මොහොතේ නුඔ දකින සිහිනය යතාර්ථයට බොහෝ දුර නොවේවා.! ගුණේ උබට හැකි පමණ කියා ඇත. කිසිවක් සීමාවකට වඩා නොතිබිය යුතුය යන්න පරම සත්‍යයකි.

  • @jagathattanayaka5798
    @jagathattanayaka5798 20 นาทีที่ผ่านมา

    කට්ටියට වරදින ස්තානය තමා හැම රෙද්දටම ආන්ඩුවට අනව්ශ්‍ය ලෙස ඔය කියන විදියට ප්‍රශර් එක දෙන්න යන එක...මොකද හැමෝගේම හිත් සනස සනස ආන්ඩු කරන්න බැ ...බහුතරක් දෙනාට සුබවාදී කයයුතු කලාම ඇති....මොකද ඔනීම ආන්ඩුව කට දරා ගැනීමේ මට්ටමක් තියෙනවා...ඒ ඉවසීම කොච්චර දුරට පවතිද කියන්න බැ ....ඒක නිසා හොදම වැඩේ අනශ්‍ය ප්‍රශර් ආන්ඩුවලට දෙන්න ගිහින් ඉල්ලන් කන් නැ තුව ඉන්න එකතමා හොදම....🤔🤔🤔🤔🤔

  • @gimhanvisal9120
    @gimhanvisal9120 2 ชั่วโมงที่ผ่านมา

    ගුනේ ❤

  • @Kuwaiti-i7v
    @Kuwaiti-i7v 13 นาทีที่ผ่านมา

    Don't forget because ranil u are spakeing big today u are spakeing like u are not a srilankan ranil is the greatest president in history of this country 👏 😉 😄 💙 ❤️ ♥️ 👏 😉 😄 thanks for your information and time

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 2 ชั่วโมงที่ผ่านมา +2

    හොඳ පැහැදිලි කිරීමක්....❤❤❤❤

  • @ChanakaLeelasena
    @ChanakaLeelasena ชั่วโมงที่ผ่านมา

    Hodai ohoma thama ape ewnta kiyala denna oni

  • @ChanakaLeelasena
    @ChanakaLeelasena ชั่วโมงที่ผ่านมา

    Patta aadarelu ,machan...wimal kiyanne mahatheer mohomed,,ge,baanek

  • @ChanakaLeelasena
    @ChanakaLeelasena ชั่วโมงที่ผ่านมา

    Maru ban

  • @ChanakaLeelasena
    @ChanakaLeelasena ชั่วโมงที่ผ่านมา

    Ado ado mewa sandarshananeme,bro,waradda gannaepa

  • @raviharawidanagamage2466
    @raviharawidanagamage2466 2 ชั่วโมงที่ผ่านมา

    Gune Aiyya oyage mara kiyavimak tiyenne. Man hitanawa NPP eken Upadeshaka kamakata katha karath Puduma wenna deyak na NPP eke ihala Kadar eke aya meka balanawa nam. Hariyatama hari Anurata Economy ekai anith pattai Oya kiyapu vidiyata balance karanna wela tiyanawa.

  • @swarnajayawardene6006
    @swarnajayawardene6006 23 นาทีที่ผ่านมา

    ranilta samana karanna danata kauruweth ne.ranilge niyapothak tharanwath watinne ne.

  • @ChanakaLeelasena
    @ChanakaLeelasena 2 ชั่วโมงที่ผ่านมา

    Mamath ranja gana podi idea ekak thibba,namuth ada uuth vikinila,subash ta

  • @chirathmadhawa4756
    @chirathmadhawa4756 53 นาทีที่ผ่านมา

    🎉

  • @HubbunNabiGroup
    @HubbunNabiGroup 2 ชั่วโมงที่ผ่านมา +2

    ගුණේ අය්ය වගේ හිනා වෙවී කතා කරන්න පුලුවන් එකෙක් ඉන්නවා නම්, ගුණේ අය්යගෙ කාමරේට දන්වන්න ඕනැ හොඳේ... 😂😂😂

  • @harispathberiya4953
    @harispathberiya4953 ชั่วโมงที่ผ่านมา

    අනුර . ආර්ථික සංවර්ධන ඇමැති කරන්න ඕන

  • @kalanakarunarathna7171
    @kalanakarunarathna7171 2 ชั่วโมงที่ผ่านมา

    pls give him reasonable time

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 ชั่วโมงที่ผ่านมา

    We don't know how newcomers from any party to the parliament will act..anyway hope for best.
    But.....!?

  • @navodyavidumini200
    @navodyavidumini200 ชั่วโมงที่ผ่านมา

  • @shafraznizamdeen
    @shafraznizamdeen 2 ชั่วโมงที่ผ่านมา

    ගුනේ! ඒ කියන්නෙ වෑල් පාලම හෑදුවෙ රනිල්ද?

  • @serenityvillamatara9482
    @serenityvillamatara9482 ชั่วโมงที่ผ่านมา

    මචං ගුනේ මල්ලි… හැමදාම උඹ printer cartridge එක්ක ගන්නෙ ඇයි බන් .. too much printing ද?😂😂

  • @k.mananda
    @k.mananda 2 ชั่วโมงที่ผ่านมา

    Unp,pohottu ayata hitha hadaaganner puluwan AKD ayath ranil giya paarema yanawa kiyala.labana chandayen passey aeyaalata theyei aluth rajayak kiyala.

  • @wasanthawithanage1308
    @wasanthawithanage1308 35 นาทีที่ผ่านมา

    මම නමි කියන්නෙ රන්ජන් පාර්ලිමේන්තුවට සුඋුසු නෑ එයා නළුවෙක් විදිහට ඉන්න එක තමයි සුඋුසුම

  • @AthukoralaDill
    @AthukoralaDill 59 นาทีที่ผ่านมา

    ඉතින් ගොඩ දැම්මත් නැතත් උත්සහ කරන අය ගූ ගාගන්න වෙනව ගදගස්ස ගන්න වෙනව

  • @slwoodworking
    @slwoodworking ชั่วโมงที่ผ่านมา

    Ala kiri gune ube viggrahayak

  • @IndrikaUdeni
    @IndrikaUdeni 46 นาทีที่ผ่านมา

    ගාමිනි අබේරත්න

  • @thilankasthuriarachchi997
    @thilankasthuriarachchi997 31 นาทีที่ผ่านมา

    රනිල්දු ෂණය නැතිකරනවා කියලා කියන්නේ කොහොමද මචං, ලොකුම හොරු ටික සාක්කුවේ දාගෙන .

  • @andiaandy
    @andiaandy 2 ชั่วโมงที่ผ่านมา

    රංජා ගොංජා වෙලා ඉවරෙටම ඉවරවෙනව ( NPP යට ඌව ඇදුමක් ඇදන් ගන්න බෑ. අපි අකමැති උනත් ඌට සජබෙට හේත්තුවෙලා ආසනයක් ලේසි යෙන්ම දිනාගන්න තිබුනා. 😊

  • @nipunaweerasinghe4494
    @nipunaweerasinghe4494 ชั่วโมงที่ผ่านมา

    පබා උද්දික කරපු දේම කමල් අද්දරරාචි කරනවා විජේවීර චරි්තේ කරපු නිසා විජේවීර කියලා හිතලා මිනිස්සු චන්දෙ දේව් ලංකාවේ 🐂🐂🐂

  • @NoranjanThilakarathna
    @NoranjanThilakarathna 2 ชั่วโมงที่ผ่านมา

    කතාව නැත්තේ මොකද

  • @anurarathnayake3461
    @anurarathnayake3461 ชั่วโมงที่ผ่านมา

    සූකරවන්ස නැවත කිසිමදාක ජාතිවාදය ආගම්වාදය අවුස්සල මිනිස්සු රවටන්ඩ ලැබෙන්නේ නැති නිසා කිසිම දිනක නැවත පාර්ලිමේන්තු යන්න ලැබෙන්නේ නැතිබව අනිවාර්යයෙන්ම කියන්නෙ .

  • @LDON-XTrading
    @LDON-XTrading 2 ชั่วโมงที่ผ่านมา

    ගුනේ අය්යේ , රත්නපුරෙන් ආරංචියක් අවේ නැද්ද ? වැඩකුත් නැහැ ඉතින් , නමුත් පාලම යට වාගේ සද්ද දැම්ම අය අද හාන්සි වෙලා 😂

  • @kelumdissanayake9771
    @kelumdissanayake9771 ชั่วโมงที่ผ่านมา

    ❤😂👌

  • @IndrikaUdeni
    @IndrikaUdeni ชั่วโมงที่ผ่านมา

    හාරත නම් npp මාධ්‍ය ප්‍රකාශක ඔයා වගේ නෙමෙයි

  • @NihalSeelawansha
    @NihalSeelawansha ชั่วโมงที่ผ่านมา

    රන්ජා චන්දෙන් පස්සෙ ආවෙම නෑ පරයා

  • @renakadilhan5054
    @renakadilhan5054 ชั่วโมงที่ผ่านมา

    #Voteclean

  • @ChanakaLeelasena
    @ChanakaLeelasena ชั่วโมงที่ผ่านมา

    Na uu set naa ban,parlimenthuwata wadak naa

  • @madhushansamaraweera2159
    @madhushansamaraweera2159 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @ChamindaThalpavila
    @ChamindaThalpavila 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤🎉🎉

  • @AthukoralaDill
    @AthukoralaDill ชั่วโมงที่ผ่านมา +1

    අපි අනුරට රට අදුරට. ඔබ පැදුරට

  • @evinvlogs6441
    @evinvlogs6441 ชั่วโมงที่ผ่านมา

    මේක මාලිමා අාන්ඩුවක්. අනුර ජනාදිපති.එ්නිසා පරන අාන්ඩු කරපුව කරන්න නෙමෙයි අාවේ. ටිකක් බලා ඉන්න.හිතලු කියවන්න එපා.

  • @sureshliyanage4474
    @sureshliyanage4474 26 นาทีที่ผ่านมา

    Ranil ta wadakaraya, JVP ewun wagakiyanda oni pohottu saha anith wamata bara paksha wagema
    Strike - Pikatting Karali gaha gaha hitapu un Ranilta kelawala - Madagahala Rata Bankoloth Kala
    ey Gune, Tawa 2year walin Minisunta Kandawat Nati Unama - Tho Heluwen Duwapiya - Samawenda Kiya Kiya

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan ชั่วโมงที่ผ่านมา

    Gonja kiyanne..
    Amu thakkadiyek 😂😂
    Api th mulin buwa gana yam pahadeemak tibuna..😂😂.
    Habai aluthin ena pakse ...
    Piti passe inne kawuda??😅😅
    Money laundering wala ta chodana athi....
    France rate nam, ewa ta waradikaru wela..
    Dada mudal gewala..
    Inna horek..
    Lyka Mobile adipathi...
    Ali Raaja Subaskaran

  • @ChularatnaJ.Hewakankanamge
    @ChularatnaJ.Hewakankanamge ชั่วโมงที่ผ่านมา

    RNil. Larapu. Samahara. Dewal. Kale. Nehe.ratathula. guwan. Gaman. Ne
    Nadu. Noda. Hitapu. WerDi. Walata nadu. Danawa. Ema. Nisa. Anura. Hondai. Ne

  • @SampaEdiri
    @SampaEdiri ชั่วโมงที่ผ่านมา

    Ranja parliament enne badu gahanna

  • @DayanandaAbeysinghe
    @DayanandaAbeysinghe 2 ชั่วโมงที่ผ่านมา

    100% agree to the views about Ranjan's nominations for the election.

  • @rupapushpa9228
    @rupapushpa9228 2 ชั่วโมงที่ผ่านมา

    Please your pogrem very nice but time being not to talk anything's simply about government,they need 3/2 power, lather on they not proof polaticuly promise then can question ❓ we must give new gourmet quite some time,be understanding thank you,

  • @JanakaKumara-z9n
    @JanakaKumara-z9n 34 นาทีที่ผ่านมา

    👍👍👍🧭🧭🧭🧭

  • @ElpitiyaPerera
    @ElpitiyaPerera ชั่วโมงที่ผ่านมา

    Ranil wage minimaruwek horek, Sirisena wage gobbayekwa genalla houru alllai, rata diyunukarai kiyala hithala chande Deepu ewunne den talk denne 😂😂😂
    Anura karaida kiyala umbalata hithaganna beri ekai. Buddiya engapura 😂😂😂
    Anura nokaloth aye oka karanna wena kawruth Denata Lankawe desapala bime nethi bawanam sure. Kohehari indala gune aiyyama ewith kalith misak 😂😂😂

  • @chandrikajayaweerasilva5113
    @chandrikajayaweerasilva5113 ชั่วโมงที่ผ่านมา

    Anurata kade noya kade yanawa 😂😂😂api nodanna live 😅wimal ganath kiyanne monawada balamu koo ethakota kiyannam hariyatama kothanada inne kiyala ithin ranil horu allanne kohomada maha bankuwa ma mankoola kala rata asthawara kare prathipaththi gana kathakaranna ayithiyak naha lu 😅😢😢 man hithanne Anurage thiyariya thamai anugamanaya karanne😢😮 ithin ranjan nidahas kare malimawen illai kiyala adahasin eth ehema une naha ne jvp eken illuwa nam ranjanta sudusukam thiyewi oyage list eke inna maliwema kattiyama withara wage 😅😅😅😅apita ranjan gana pahandimak naha oya enne Rajapakshe lata gahapu hati kiyawanne lassanata hari hari oya kiyanne ranjan parliament yawanna epai kiyana eka ne mata prasnayak thiyenne anura chande illanna pasubima sakas karala dan ithin kiyawanawa ne 😅😢😮jonstan ganath Anurage thiyariya mai 😅😅boruwata anurata tikak banala passe hoda kiyanawa paw meya onna wimal gana kiyanne ehemai wimal ge kiyawa ganima api danna wa balagena imu me thanikarama anurayata kade yana ekek Machan ithin thama thaman karana deshapalanaya gana wimalta thiyena athdakim thiyenawa me u tube karayo hirikithayak nathiwa anurata kade yanawa lajja nathi wa redi nathiwa kade yanawa paw mun
    Awasanaye di kiyawanneth malimawata dipalla anith unta kathire gahanna epa kiyalai kiyanne

  • @kosalarathnayake4037
    @kosalarathnayake4037 2 ชั่วโมงที่ผ่านมา

    අර ashan & damitha ganath කතාකරන්න

    • @SLKnown
      @SLKnown 2 ชั่วโมงที่ผ่านมา

      දීල නෑ නේද

    • @kosalarathnayake4037
      @kosalarathnayake4037 2 ชั่วโมงที่ผ่านมา

      @@SLKnown ashan anuratai election commission akatai bana bana යනවා

    • @SLKnown
      @SLKnown 2 ชั่วโมงที่ผ่านมา

      @@kosalarathnayake4037 🤣🤣

    • @SLKnown
      @SLKnown 2 ชั่วโมงที่ผ่านมา +1

      පරදින හැටි බලන්න දෙන්න තිබ්බෙ

  • @Ticktopapi
    @Ticktopapi 2 ชั่วโมงที่ผ่านมา

    ඔය වාහන කෑලි පිටරටවලින් ගෙනල්ලා බට් කරලා විකුණනවා ,
    නැත්නම් 22:39 තියෙන නම්බර් ප්ලේට් එකට තමයි ඕවා දාන්නේ ඕව සාමාන්‍ය ලංකාවේ ඕන මිනිහෙක් කරන දේවල් එහෙම නැතුව මේකට මේ ජොන්ස්ටන් ඇමතිතුමාව අල්ලනවා කියන්නේ නිකන් විහිළු කතාව ඇත්තටම කියනවා ගූ කතාවක්

    • @geethadebritto4251
      @geethadebritto4251 2 ชั่วโมงที่ผ่านมา +4

      😂😂😂😂ජොනියගේ කසිප්පු ගැන්සියේ සාමාජිකයෙක් 😅😅😅

    • @Ticktopapi
      @Ticktopapi ชั่วโมงที่ผ่านมา

      @@geethadebritto4251 මම කියන්නේ අල්ලපන් හරි තැනින් ඔය නිකන් සුළු සුළු පීචං වැඩ කරලා නිකං ගූගාගන්නැතුව

    • @priyanthathilakasiri7127
      @priyanthathilakasiri7127 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් නේද ජොනියා හරි පව් නේද,,,ජොනියව අතාරිමු නේද.

  • @AthukoralaDill
    @AthukoralaDill ชั่วโมงที่ผ่านมา

    මේ රට ගොඩ දාන්න ගගට ලිදට ඇලට වැටුනනම් පුළුවන් වැටිල තියෙන්නෙ වැසිකිලි වලකටනෙ

  • @assuntaperera528
    @assuntaperera528 ชั่วโมงที่ผ่านมา

    කවුද කිව්වේ රනිල්ගේ ප්‍රතිපත්තියක් හොදයි කියලා. අපි නම් කියන්නේ හර්ෂ ඉරාන් හා කබීර් ගේ ආර්ථික පුතිපත්තිය තමා හොදම පුතිපත්තිය.

  • @RavinduDhana
    @RavinduDhana 2 ชั่วโมงที่ผ่านมา