කවුරුත් කතා කරන මීගමුව කලපුවේ ක්‍රීඩා පිටි අවුරුදු 5කට කලින් තිබුණු හැටි | Travel With Chatura
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- කවුරුත් කතා කරන මීගමුව කලපුවේ දූපත් වල ක්‍රීඩා පිටි අවුරුදු 5කට කලින් තිබුණු හැටි.
මේවගේ ක්‍රීඩා පිටි හදන්න කාටවත් වුවමනාවක් තිබුනේ නෑ.
මේ සියල්ල දේශපාලන වුවමනා
වඩ දිය බා දිය හොද හැටි අදුනන මේ අය ක්‍රිකට් ගහල ගෙවල් වලට ගියා
Travel with Chatura
ඔය තිබේන ඉඩ ප්‍රමානයෙත් කඩෝලාන පැල සිටුවන්න.බෝල ගහාන්න මිගමුවේ ඔන තරම් තැන් තිබේනවා.බොල ගහාන්න කලින් හුස්ම ගන්න ඔක්ෂිජන් තයෙන්න ඔන.
චතුර අයියේ ඒ රාජ්‍ය නිලධාරීනියව දෙරණ ට ගෙනල්ලා talk with chathura හරි travel with chathura programme එකක් කරොත් පරිසරය ගැන නොදන්න දේවල් ගොඩක් අපේ මිනිස්සුන්ට ඉගෙනගන්න පුළුවන් වෙයි ඔයා මේ comment එක දකියි කියලා හිතනවා 🙏👍🌷
ඇත්තෙන්ම එම නිළධාරිණිය. ටගන්වා වැඩ සටහනක් කරන්නට ඇයට ආරාධනාකරන්න !!!!!!
එකනම් ඇත්ත මමත් ekagai
ඒක ඇත්ත
Good idea.
@@anomapavlou5036 👍🌷
නියමයි චතුර ❤️❤️
ඔය ගමන් අපි වෙනත් රටවල් වල ගිහින් කරන travel vlogs බලන්න අමතක කරන්න එපා ..
මේ විඩියො එකේ අර ඔක්ශිශන් ඔනේ නැ කියපු සුරන්ග ප්‍රනාන්දු ක්‍රිකට් ගහන්න ඇවිත් නැත්ද කියලා හෙව්වේ මං විතරද?
ඔක්ශිශ්න් 🙆
ඔක්සිජන් ගැන ඇහුන ගමන් පරන විඩියෝ එක හොයල ගත්තද? 😊
ස්වභාවික බව ඒ විදියට විදින්නත් පුදුම සංයමයක් තියෙන්න ඕනා. අන්න ඒ ස්ංයමය බිදුන තැන තමුන්ගේ සිත් වල්මත් වෙලා සියල්ල තමන්ගේ කරගෙන විනාශ කරන්න හිතෙනවා. දේව රූපයක්, බුදුරුවක් සිටවූ තැන අපේ වෙනවා. එහෙනම් ඒක අපේ මගේ උනාම තන්හාව වැඩිවෙලා උරුමකම් කියන්න හිතෙනවා, අනේ ඒකත් මේ රටේ තියෙන වටිනා ප්‍රදේශයක් නේද?, කඩොලාන සැමතැනම වැවෙන්නේ නැහැ නේද? මෙය අප විසින් ආරක්ශා කර ගත යුතු බව අමතක වෙනවා. පෙරපරිදිම පරිසරය රැකගන්නා ගමන් මෙය විනෝදය පිනිසද යොදාගෙන ආරක්ශා කරගන්න. මෙය සොභාදහමේ සුවිශේෂී මැවීමක්. අනික ඔබ කිසිවකු මේ සෙල්ලම් පිට්ටනියක දවස ගෙවන්නේ නැහැ නේ . එහෙම උනොත් මේ ප්‍රදේශය කැලි කසල පිරී පරිසර පද්දතියම විනාශ වෙනවා. දස දහසක් ජීවී කොටස් විනාශ වෙනවා නේද? මිනිසා යනු උසස් මනසක් ඇත්තා යන්නයි. ඒහෙනම් එසේ සිතා මතා කටයුතු කරන්න. දෙවියන්ගෙන් ආශීර්වාදය නොඅඩුව ලැබෙනු ඇත.
sahatika aththa
O2 නැතිව ක්‍රික්ට් ගහනවා දැක්කාමයි.... නියමයි බ්‍රෝ ස්😂
ඔයා ගොඩක් ලස්සනයි අයියේ බුදු සරණයි ඔයාට ඔයාගේ විඩියෝ හැමදාම බලනවා
යකෝ මේක අවුරුදු 5කට කලින් වීඩියෝ එකක් කියල දාල තියෙද්දි චතුර වෙනස්ද කියල අහන්ඩ එපා.... 5 කට කලින් වෙනස් තමයි..
පළමුව රට....ස්වභාව ධර්මයට පිටුපා යන මිනිසුන්ට ස්වභාව ධර්මයෙන්ම දඩුවම් ලැබෙනවා...එයයි මෙ ලෝකයේ ඇත්ත 🇱🇰අපේ රට මොන තරම් සුන්දරද......🇱🇰💖
Ohhh nooo ... api sellm karana dawase awe nahane 🙈🙈🙈... .. oya mona magula kalath kagahana un set ekak innawamai ne... lankawe ..sma harkunta oya athal nathi nisa kagahanawa .h### deyak danagena katha karapalla .. pahala inne aunty ta oya danna magula megamuwe un oka hena asawen balagannawa eheth oya kagahana 2. 50 he thopila wage sakkili eka eka pathi walin avith krana kunu wada nawathannai ethana statue ekak thyla thynne .. k###amaruwak thynne munta ... meegamuwata enna bari unta mewa ithn hina thamaii.. ... ela elaaaaa .. how ever.. we love that place a lot 🙈❤❤
Math mita aurudu 10/15 udadi yaluwo akka gihin sellam karala tiyenwa dakinnath asai otana pasi nisa lessanawa api hima padinwa wage 2,3ath allan lessenwa samahara welawata kelinma gihin natara wenna wature 🤣🤣🤣🤣😆😆😆😆 matak weddith asa
Kadilana wawanna wawanna kiyan ayata kiyanne apima othana kipa sarayak kadolan hitawala tiyenwa ath ssatiyakata passe gihin baladdi awa naha samahara vita wadadiya badiyata gahagen gihin
Kadolan kolekawath suwada dannati samahara aya pora talks denwa kohe kohewath idan meke ketuwata wadak naha gihin aka palayak hari hitawala anna 🌱🌱🌱Thanks
අනිවරෙන්ම අයියා දෙවියන්ගේ වහනේ ඕනම තැනක ඉන්නවා❤️
වටපිටාව ගොඩාක් ලස්සනයි ..ඒත් මොකක් හරි වෙනසක් දැනෙනවා ..මොකක් ද කියලා හිතාගන්න බෑ.😃😃
අවුරැදු පහකට කලින්. ඒකයි වෙනස
Thanks aiye oya thama niyama atha awashyama welawata eliyata danne .ekata trawling karannama ona...
ලස්සනයි ❤️❤️❤️❤️
නියමයි චතුර අයියේ
නියමි අයියේ .ඉතිරි ටිකත් දාන්න
Mun play karanne oxygen bag kare ellagena venna athi neda?
Chathura අයියේ. දේවානි මිස් "Chathura with tolk" වැඩසටහනට ගෙන්නන්න.
Me video 1 thiyenne pahugiya dawaswala prashna gatha una thana newei wena thanak. Negombo wala kollanta sellam karanna oni tharam ground thiyenawa a video eke ka gahana surangai emmanuwelui kiyanne nikan form une sigithi athal ganna negombo nama kana moda musalayo dennek unta swabawika parisaraya rajaye idam pennanna baa. Allagena gewal hadannai try karanne. Kollange kridawa issarahata dala un gahanna hadanna oya kale allaganna. Mulin mun balen kadol kapala remand una .dan ground illanawa. Hora haththa...
කලින් මීගමුවට කීවේ පුන්චි රෝමය කියලා දැන් කියන්නේ පුන්චි මෙක්සිකෝව කියලා. ලෝකයේ භාවිතා කරන සියලුම නීති විරෝධී මත්ද්‍රව්‍ය මෙහිදී මිලදි ගැනීමට හා භාවිතා කිරීමට ඉතාමත් පහසුවෙන් පුළුවන් .
👌👌👌
කොච්චර සුන්දර රටකද අපි ඉන්නෙ..එහෙන් කදු පාත් කරනවා අධිවේගී මාර්ග හදන්න,එහෙන් ස්වභාවික දේවල් නැතිකරනවා ගල්,වැලි,බොරළු,ගස් කපලා,වෙන රටවල් කෘතිම වනාන්‍තර හදනවා මිනිස්සුන්ට ඔක්සිජන් දෙන්න..වැලිකඩ රජයේ ආයතන වලට කඩා පැනලා වැඩක් නෑ..මම දැකලා නෑ එකම එක ජනාධිපති කෙනෙක්වත් මුලු රට වටේම තියන ස්වභාවික ලස්සන බලන්න ගිහින් විනාශවෙලා තියන දේවල් ගොඩනගන්න උපදෙස් දෙනවා..කෝවිල් ගානෙ ගිහින් ආශිර්වාද ගන්න විතරයි දන්නේ..ස්වභාවධර්මය එක්ක ඉන්නවනම් කාටවත් බය වෙන්න ඕන නෑ එයාම අපිව රකිනවා...මේ වගේ හැමදාම රැවටෙන පිල් බෙදාගෙන මරාගන්න බල තණ්හාව තියන රටක අපිත් ඉපදුනානේ පෙර පවකට😈😈
Niyamai chatura aiye....
👍👍👍👍👍💖💖💖💖💖💖
Kochchara lassanada me thiyana widiya
මුලින්ම හොයන්න ඕනේ පිට්ටනියේ ප්‍රසිද්ද ක්‍රිකට්වලටද වෙන වෙන ගේම් යනවද අන්ඩගොරෝන්ඩ් කියලා.
අනෙ දෙයියනේ අපෙ මිහරක් කරන්න හදපදෙ පවු අපි සහනයක් හොදින් දැනෙන්නෙ ගරු ජනාධිපති තුමාට මෙය දැනෙනවා තෙරෙනවා මග අදහස .කඩොලාන රැකගතයුතුයි
Derana ekenut kiyanne oxygen epa kele kapala graund eka hadanna kiyalane
ඹවි මුංට කිුකටි ගහාන්ඩ වෙන තැන්ම නැද්ද කිුකටි වලට පුථම ශිු ලාංකික වැසියන්ට හුස්ම ගන්නට පිරිසිදු පරිසරයක් අවශයයි බදුරැදීන් කැළැකපලා . වනාන්තර පද්ධතියම විනාශකළා මුං කිුකටි ගහාලා. ශිු ලාංකික ලස්සන මත්සයන්ට ජිවත්වෙන්නට තියෙන ස්ථාාන විනාශ කරණවා මෙි තරැණ පරපුරට දිරි. අනාගතයේදි මුහුණදීමට සිදුවන්නේ චිනයේ සහා ඉංදියාවෙි මුහුණු වසාගෙන විදිදිගේ ගමන් ගන්නා. ජනකායකි මෙි කඩොලානම මුං තෝරාගත්තේ මුං කසිප්පු බිලා ස්තිුදුෂණ කරළා මිනිමැරැමි පිහිඇනුමි සියළුම දේ සිද්ධකර සාක්ෂි වසන්කිරිමට හොදම සැකකරු වන්ට නිිදැල්ලේ හැසිරෙන්නට හොදම ස්ථානයකි මට මතකයක් හැටියට රීටාජෝන් නැමැති ස්තිුය මධුසමය ගතකරමින් සැමියා සමග මෙවැනි කඩොලාන පිහිටි ස්ථානයකදි කැඩුකාරයෝ එම ස්තිුයව දුෂණය කර ඝාතණය කළා එවැනි සිද්ධින් තව තවත් මෙවැනි ස්ථාන ඇතිවිමෙන් නුදුරැ පරපුරෙන් අසන්නට. ලැබෙයි ශිු ලාංකිකජනතාව අනිවාර්යෙන්ම මෙිවාට රජයක් වශයෙන් ඉක්මනින් පියවර නොගත්තොත් තරැණ පරපුර අපරාධකාරයෝ බවට පත්වෙනවා අනිවාර්යෙන්ම කිුකටි මුවාවෙන් සහා තාරැණත්වයේ අභිමානයෙන් !!!!!!
Parishraya venasha karanna aepa. Oya edapramanayae kadana hitawanna
ක්‍රිකට් ගහන්න බෝට්ටුවෙන් යන තැනක නැතිව වෙන තැනක් නැතිවද ඔක හදාගන්න....
මේ ප්‍රශ්ණ ඇතිවූ දූපත් නොවේ. කරුණාකර නිවැරදි කරන්න.
මීගමුවෙ මාළුකාරයින්ට මොළයක් තියද පරිසරය,ගහකොල,සතාසිවුපාවුන්ගෙ වටිනාකමක් තේරුම් ගන්ඩ.බෝලෙයි බැට් එකයි දුන්නොත් උදේ ඉදල හවස් වෙනකන් ඕක වන වන ඉදියි.ඉස්කෝලෙ යන උන්ද ජීවත්වෙන ලෝකෙ වටිනාකම ඉගෙනගන්ඩ.උන්ටම හරියන දේශපාලකයොත් පත්කරගෙන ඉන්නෙ.
Ow neda ane.meegamuwo un hari modai neda?meegamuwa wenama ratakda?thopi serama ekathu wela thamai modao 225k path karan inne.maha loku mola karayo
Boolanan koheh hrin ghna pulvnii
It is very clear that forest is filled by some one , so sad , who ever is initiated to do must be punished , that is my view
ඔය පිට්ටනියේ බෝල ගහන්නේ නැ. කොල්ලෝ ඔතන කරන්නේ ගන්ජා ගහන එක. ගන්ජා ගහන්න පිට්ටනි හදන්න ඕනෑ නැ. අනික දැන් ඉන්න කොල්ලො සෙල්ලම් කරන්නේ නැ. Phone එකෙන් සෙල්ලම් කරනවා. සෙල්ලම් කරන්න ඕනෙ නම් පාසල් පිට්ටනියේ පුළුවන්. කොල්ලො කඩොලාන කැලෙ එකතු වෙලා ගන්ජා ගහන එක කරන්නෙ. බොරුවට පෙන්නන්නේ බෝල ගහනවා වගේ. අපිත් ඔය වගේ සෙල්ලම් කරා.
Ado ground ekakuth epai ithn kollonta 😎😎
avurudu 5 kalin thibba comment penne nehe ne chathura nam giya balanna heta anidda hiru eken avurudu uthsavayak thiyayi da danne nehe othena
චතුර වෙනස්ද ....??
ඔය විදිහට තිබුනම මැදැයි. 🙄🙄🙄
මෙවා ටික් ටෝක් නෙවෙයි. සාලයේ ඇතුලේ රඟපාන්න.
Daruwanta parisaraya bukti vidimata ida denna oba ohunta kiya denna ahi watinakama ha aya araksha karaganne kohomada kiya lamaviya yapath dein ha sobadaham mata radawan taramata ohun parisaraya rakivi smartphone walin aya kara nohaka apita adatath sita daruwekuta kiya satutuviya hakke api parisarayath samaga gathha vinoda misaka Pup G gasa gaththa vinodaya nove atha aeti paliyata liyannath hithata danunu paliyata share nokara buddiyata ida denna
👍👍👍👍👍👍👍👍👍
ඇයි යකෝ. වඩදිය.බාදිය.යන තරවක් ක්‍රිරිකට් පිට්ටනියක් කරන්ඩ යන ධීවරයින්ට හදවතක් නැති එකනේ පුදුමේ.......😧
Theruwan sarnaii samata
❤️❤️
Oxygen oni nathi 👽 la inna area eka... 😂 😂 😂
Travel with Chathura first episode
ඔය පළාතේ තියෙන ගුරුගේලාගේ හෝටලය මොකක්ද කියලා මහා ජනතාව දැනුවත් කරන්නේ නැතිද චතුර? කශේරුකාවක් සහිත නිලධාරිනියනන් කිව්වේ මම ඇවිත් අවුරුදු 3යි, මේ පළාතේ ඉන්න ඔය කට්ටියනේ ඒ ගැන දන්නේ කියලා. පාට අවුලක් නැහැ- දැනුවත් කරන්න, ඇත්ත.
Bola gahanna kalin jiwath wela inna oni kiyala samahara moda minisunta therenne ne.
හප්පා.... 😅😅 අපිත් යමු
යාලුවනේ මගේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්නකෝ
ඕනෑම බූරුවෙකුට පේනවා මෙම ස්ථානය ගොඩ කර විනාශ කර ඇති බව නිශාන්ත වගේ වල් බූරුවන්ට ඕන කරන්නේ ඡන්ද පමණයි එම නිසා ඔය බල්ලා ඒ සඳහා ඔය කැලේම වුණත් විනාස කරන්න පුළුවන් යකෝ ගහකොළ ඇති සුන්දරත්වය උඹට නොතේරෙන්නේ ඇයි දැනටමත් විශාල වල් විශාල වන ගහනයක් විනාශ වෙලා තියෙන්නෙ ball ගහන ඊට සුදුසු ස්ථානයක් වෙන් කර ඔය බිම ප්‍රමාණයේ ගස් කොළ සිටපල්ලා පර බල්ලා ubalawage un ජීවත් වෙන රටක ජීවත්වීම ප්‍රශ්නයක් අපට
Swabhawikava thiyeddima sellam karapuden..parisarahaniyak nane..
Amithila ooka assatath ringala vinasha karai
th-cam.com/channels/Tky561D6Xpi1KDWDnIU6Vw.html?view_as=subscriber මෙම කවිබණ පිටුවෙන් . අසිරිමත් මව්පිය වන්දනා. කවිබණ ධර්ම ෙදේශණා. මහානුභාව සම්පන්න නවඅරාදී පහන්පූජා .කවි මඩු ඇතුළු සියළු වැඩසටහන් නැරඹීමට ඔබත් දැන්ම malwane kavibana pituwa සමගින් ඒක්වන්න. තෙරුවන් සරණයි
Mechchara lassana thanakda me vinasha karanna yanne
👍👍👍👍
👍
හෙටඅනිද්දා ඔතන හොටෙල් එකක් ගහන්න බැරිත් නෑ
👌👌👍👍😍😘🥰
mona buruwada methana kreedanganayakata awasara dunne?
penenne nethda sudusu ne kiyala?
tika kalayakadi me dupatha sampurna kantharayak wewi.
Rejina nemei hodee
mecchara sundara deyak nehda ara balla kanne??
Oka bn auto wrna deyak anika ground eka hadenne othana neme...othana jesu ge statue ekk haduwe guruge karaya othantath enna giya nisa
මේ වැඩේ නම් චාටර් චතුර .අපි ඉන්නේ අර නිලධාරිනියගේ පැත්තේ
මේක අවුරැදු 5 කලින් වීඩියෝ එකක්
අවුරුදු 5කට කලින් එක්ක බන් මේ
Hodai chathra
😮😮😮😮
😥😥
nirwyu jivin karkt gahnwa dakmi
චතුර අයියා වෙනස් කියලා පෙන්නෙ මට විතරද. පරන එකක් වගේ
පරණ උනත් අපට ඒ ප්‍රදේශය පිළිබඳ අවබෝධයක් ලබාදීමට ඒ වීඩියෝව ගොඩක් උපකාරී උනා. ඒ තිබුන පරිදි එහි සෙල්ලම් කිරීමට අවසර ඇත්නම් එය පාවිච්චි කලාට වරදක් නොමැති බවයි මට සිතෙන්නේ නම්, යම් හානියක් පරිසර්‍ය්යට සිදු වන්නේ නම් ඒ සදහා නම් පිළියමක් ගැනීම මාතෘ භූමියට කරන ගෞරවයයි
අවුරුදු 5කට කලින් කියලා සිංහලෙන්ම description එකේ දාල තියෙද්දි මේ වගේ comment දකිද්දී අබ සරණයි
උබත් පට්ට ගොනෙක් උබෙ කමෙන්ට් එකට ලයික් දාපු උනුත් පට්ට ගොන්
ඒක හරි පට්ට ගොන්නු නොවේ නම් රටක මෙහෙම ප්‍රශ්න ඇති වේද?
chathura madusanka ලංකාවේ කාලකණ්ණි කොයිවෙලෙත් ගංජා ගහලා...මේ වගේ මොන්ගලයෝ ඉන්නකම් දේශපාලූවන්ට හොද පල්ලම ඇයි යකෝ කියන දේ පේන්න තියෙන දේ වෙන දේ දකින්නම තියෙද්දී මුන් යන්නේ කොහේද මල්ලේ පොල්...රටට අබ සරණයි! 🤷♀️
Gampaha migamuwe inne husma ganna oksijan onnathi unn
ඹබ 100%100හරි මහත්මයා !!!!
😂😂😂කවුද හිතන්නෙ ඔතන ගොඩ කරන්න හදන්නෙ ග්‍රවුන්ඩ් එකක් හදන්න කියල..😂😂ඔතන අනු මැති ඔක්කොම අරගෙන ඔය කොල්ලන්ට ඔක දෙයි මාස හය හතක් සල්ලන් කරන්න.ඊට පස්සෙ ඔතන සෙල්ලන් කරන්න උන තියන උන්ට කිය කිය හරි දීලා උන්ව නවත්තලා ඔතන සෙල්ලම් කරන එක නවත්තනව.ඊට පස්සෙ ඔක ටික කාලයක් යනකොට කැලේ වැහිලා ගියාම ඔක පුද්ගලික ඉඩමක් වෙනව.ඊට පස්සෙ ඔතන ලොකු හොටෙල් එකක් ගහල තියෙයි කට්ටියටම බලා ගන්න .ඔකට තමයි අර වනජීවි නෝනාට බලපැම් කරෙ ඔතන නිදහස් කරන්න කියල.එව කොන්ත්‍රාත් එක එක සල්ලි කාරයන්ගෙ.සරත් ගුනරත්නල ඔය එදා ආපු දීවර ඇමතිය ඔකුන් අදින්නෙ එ ඩීල් සංවර්ධනය මුවාවෙන් ...😂😂මෙහෙම හිතෙන්නෙ මට විතරද..😀
මුන්ව මෝඩයා කරගෙන ටික දවසකින් මහ මොළ කාරයා ඔතන හෝටලයක් ගැහුවෙ නැත්නම් බූහාහ්
ඕක ඔය විඩියට තිබ්බනම් ඉවරනේ අමුතුවෙන් ග්‍රව්න්ඩ් හදන්ඩ ඔනෙ නැනෙ. කාටත් අව්ලක් නැනෙ. පරිසරෙත් රැකෙනව කොල්ලො අතල් එකත් ගන්නව. අමුතුවෙන් දෙවල් කරන්න ඔනි නැනෙ. වඩදියට යටවෙනවත් කියන්නෙ. එහෙව් එකෙ ඔතන ග්‍රව්න්ඩ් හදනව කියන්නෙ කොහොමත් මෝඩ වැඩක්.
අනේ අපොයි
අනේ අපොයි දෙවියන් වහන්සේ මේ පලාතට දුන්න ලස්සන බිමක් නේද මේ දැන් පය තිබ්බහම ලිස්සන ක්‍රිකට් පිට්ටනියක් වෙලා තියෙන්නේ? ගොඩ ඉඩම් රැකලා ගංගා ගලා ගෙන යන්න ඉඩ දීලා ඉවුරු අවට ගහකොල වැවී වන ජීවීන්ට කුරුල්ලන්ට ඉන්න තිබුන කන්‍යාවක් වැනි ලස්සන භූමියක් නේද මේ අහිංසක තරුනයෝ නොදැනුවත් කමින් ක්‍රීඩා වේ තෘප්තිය ලබන්න දූෂණය කරලා ක්‍රිකට් පිටියකට හරවා ගෙන තියෙන්නේ? දෙවියන් වහන්සේ පරිසර දූෂණය අනුමත නොකරන බව ඔබටම තේරෙයි මෙහෙම කලහම වෙන ආපදා වලින්. ඉවුරුවල කුඩා සත්තු ඉන්ඩ තැනක් නැතිව වදවෙයි. උන් කාලා ජීවත්වෙන මාලු නැතිවෙයි වැසියන්ට අල්ලන්න මාලු අඩුවෙයි වනමල් නොපිපෙයි ඒවට එන සමනලයො නැතිවී පලාතේ ස්වභාව සෞන්දර්ය ලස්සන දර්ශන නැතිවෙයි.,. රොන් ගන්න මල් නැතිව මීමැස්සො වදවී ගස්වල කිරල වගේ කෑමට ගුන පලතුරු වදවී යයි. ඉවුරුවටේ වතුර උරා ගන්න මඩබිම් එලිකලහම ඔය තරුනයො පදිංචි ගොඩ ඉඩම් වැසි කාලෙට ගංගා ගලා ලේසියෙන්ම ගෙවල් පවා ගංවතුරට යටවෙයි. කඩොලාන වගේ ගස් කොලන් හැම එකම නරක වාතය ඇතුලට උරාගෙන හොද වාතය අපිට උරන්න ඔක්සිජන් වලට හරවා පිටකරනවා. ඉතින් ගංගා අවට වනය කපා විනාශ කලහම අපිට හුස්ම ගන්න වෙන්කේ වාහන වල දුම් දූවිල්ල පිරුන විෂ වාතයයි. පිලිකා හැදෙනවා ඒව උරලා. ඔය ලිස්සන මඩ ගොඩේ ක්‍රිකට් ගහන්නේ නැතිව ගොඩබිම ඈතකින් හෝ හොද තැනකින් පිටියක් ඉල්ලන්න. ඈතනම් නොමිලේ බස් සේවයක් ඉල්ලන්න. එතකොට බෝට්ටු සේවය අවශ්‍ය නැහැ. වතුරත් එතනම ඇති. ඔය පිටිය දෙවියන්ගේ නාමයෙන් සතුන්ට ගස්වලට නැවත භාරදී කැලේ වැවෙන්න අරින්න. ක්‍රීඩාව අවශ්‍යයි. හොද තැනක් ඉල්ලන්න
Topi tamai maawa kanna
බදුර්දීන් ගෙරි බල්ලා අන්තවාදී තම්ම්බ් එක්ක එකතු වෙලා කැලේ කපනවා.. රෑට වනන්තරේ ගිනිතියනවා. . ඒ වගේ ගේමක් ද මෙතනත් යන්නේ
අප්පච්චි මලා තමයි කරල තියෙන්නෙ මුලින්ම...
ඈ එයා පරිසර ඇමති වෙලා හිටියනනෙහ්....
wanajivi amati,parisara amati eta wada buddimatek,sirisena kiyala kekek,
මජූජූ බිජ්ජූ ජූ ජූ
Deyyanwahase wathure innwa aththe wahunama🤣🤣
චතුරගෙ පෙනුමෙන් හරියට මේක පරන එකක් වගේ
Awurudu 5 kata kalin kiyala mulinma sadahahan kala nada. Teruwan saranai
Bola gahala, kelaveccha gana vadi, Hari giya ganata vada.
Chathura බොරු news danna epa.. oya kawrut katha karana දූපත newei oya.. oka ස්වාභාවික hadunu thanak. ( oya දූපත awata inna minissu oya gana hothata danaw.) මිගමුව කලපුවේ ඔය වගේ ස්වාභාවික දුපත් ගොඩක් තියෙනවා.
ඔක්සිජන් නැතුව මොන ඇටබෝලද යකෝ...මෙහෙමත් හරක් ඉන්නවනේ ලංකාවේ...අටුව කඩලා පුටු හදන හරක්ටත් අන්තයි..
මේ තරම් ලස්සන තැනක් විනාස කරල ඇයි මේ හරක් පිට්ටනියක් කරන්න හදන්නෙ
Munta hea gahanawa ban me thanata karapu aparadeta
mu dekka wage boru kiyanawa meka nemei ground eka
mahindage guu kana ballla chathura
ගොන් මෝඩ මාලූ කාරයෝ...
Oxygen naetuwa kudu, kasippu wikunanna hadanna kiyapu thaena😅
Derana daen drug dealers tath support. Good work! Keep up🤣😂
Rata giya kalak. Munta cricket gahanna thaenak tibbema naethuwa wage. Boat walin yanna Salli kaara gewalawal un wenna aethi
Pitipana
Den mokada me video eka danda hethuwa Mata sekaiii
චතුර ප#ය තෝ එදා දැනගෙන හිටියෙ නැද්ද කඩොලාන කපල මේක හදල තියෙන්නෙ කියල. හැම දේටම කෑගහන තෝ ඕකට එදා කෑ ගහන්න තිබුනනෙ. සෙල්ලම් කරල යන්නෙ නරියා.... 🤔🤔
Ponna Pakaya.
වලං හෝදන්න එපා චතුර ..
ඔක්ෂිජන් නැතුව සෙල්ලම් කරන්න පුලුවන් කියලා පෙන්නන්න ද චතුර එහේ ගියේ...අනේ මෙහෙමත් රටක්...අර බිවුවෙ ඔක්ෂිජන් වෙන්න අැති නේද
@@sherinpeiris2386 e kaale oyala hitiyanm ewa danaganath nihadawa hitiye ai..oyath e kattiya wage pittaniyak ilalna kenekda...drruwo ehema nathuwa athi oyatath mn hithanne..dewani miss eheta avith aurudu 3i kale ewa une nane sahidrriya...neda...chathurath idala idala giye okatama wenna athi.ai oyata mage comment eka vitharada penune
මේ මිස්..ඔයා මේ නිකන්කන වලිගෙ පාගගන දගලන්න එපා...මම කිවුවෙ චතුරට මිසක්ඔයාට නෙවෙයි...රට ගැන කැක්කුමක් අැති අයනම් ඉතිං බලාගෙන ඉන්නෙ නැකුවවරඩ කරනවා...දැනෙයි කාටත් තව කාලයක් යද්දි...හොදටම දැනගන්න ඕනෙනම් තිස්ස සර්ගෙ විඩියෝ එක බලන්න..එතකොට තේරෙයි දුප්පත් දරුවන්ට ඕනෙ පිට්ටනියක්ද එහෙම නැත්නම් ජීවිතයද කියලා...මට දරුවො නැති වුනත් එ්එ වටිනාකම දන්න නිසයි කියන්නෙ. මට ඔයත් එක්ක වාදයක් නෑ..මොකද ඔයත් අර ඔක්ෂිජන් කන්නද අහුව කෙනාවගේ අැති කියලා හිතෙනවා මේ ලියලා තියෙන දේ දැක්කම....රට වෙනුවෙන් අපි කරන කටයුතු වලින් එක අවුන්සයක්වත් ඔබ නොකරනබවනම්කරනබවනම පැහැදිලියි
👌👌👌👌👌