පාන්දරින් ඉස්කෝලෙට | DIHEIN PATHIRANA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 1

  • @DaywithmeByDIHEIN
    @DaywithmeByDIHEIN  28 วันที่ผ่านมา +1

    පාන්දරින් ඉස්කෝලෙට ටැංටු කරත්තෙන්
    තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන්
    හනි හනිකට උඹ යනකොට//
    පාර කියන්නෑ තෝනෙන්..පාර තියන්නෑ කෙවිටෙන්
    පුංචිකාලේ උඹට බොන්න එරිච්ච කිරි බිව්වලු මං
    වත්ත පහළ උඹේ පිනුම් දැක්කම හිනැහුනාලු මං
    ලාඩන් නැති උඹේ පාකුර ගල් කන්දෙදි රිදෙන තරන්
    උඹේ කඳුළු මට කියද්දී උඹට හොරෙන් අඬනවා මං
    පාර කියන්නෑ තෝනෙන්..පාර තියන්නෑ කෙවිටෙන්
    ඉස්කෝලෙන් ශිල්ප අරන් මං ලොකු මිනිහෙක් වෙන්නම්
    බිව්ව කිරට ඇද්ද බරට කලගුණ මං සලකන්නම්
    බැරිබර දෙන මේ වියකර උඹේ කරෙන් ගලවන්නම්
    උජාරුවට දුව පනින්න ගෙජ්ජි වැලක් පළඳන්නම්
    පාර කියන්නෑ තෝනෙන්..පාර තියන්නෑ කෙවිටෙන්