අවුරුදු එකොළහක් අඳුරගෙන අපි එකතු වුණේ ගොඩක් අය මගෙන් ඇහුවා දරුවො නැද්ද කියලා - Kushlani Ranawana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 118

  • @kkumudhu1581
    @kkumudhu1581 2 ปีที่แล้ว +47

    රොෂාන්ට ලැබිලා තියෙන්නේ බිරිදක් නෙවෙයි අම්මා කෙනෙක්. හොද බුද්දිමත් ගෘහණියක්.

  • @සංජනා-ජ3ඬ
    @සංජනා-ජ3ඬ 2 ปีที่แล้ว +125

    ගොඩක් නිහතමානී ආදරණීය ජෝඩුවක්, කැපීපේන්න දගලන්නේ නැති හරිම වැදගත් යුවලක්, බුදුසරණයි ජේසුපිහිටයි දෙවිපිහිටයි පවුලේ හැමෝටම

    • @ranjanidisanayaka5913
      @ranjanidisanayaka5913 2 ปีที่แล้ว +3

      Budusaranai ඔයාලට සුවපත් වේවා නිරෝගී සුවය ලැබේවා මමත් අසයි හදවතින් ආදරෙයි

  • @dananjaniherath4217
    @dananjaniherath4217 2 ปีที่แล้ว +221

    රොෂාන් අයියගේ අක්කිගෙ ගති ගුණ වලට කැමැති අය කෝ...😍

    • @hashinikamendis252
      @hashinikamendis252 2 ปีที่แล้ว +1

      Math kamathi e akkige gathiguna walata😊😊👍

    • @isangaprasadi6556
      @isangaprasadi6556 2 ปีที่แล้ว +2

      Mn e dennatama kemathi ❤️❤️

    • @sweenaipalawatta8224
      @sweenaipalawatta8224 2 ปีที่แล้ว

      @@isangaprasadi6556 ģģģ1¹17

    • @chandrahettiarachi5235
      @chandrahettiarachi5235 2 ปีที่แล้ว

      4ŕþtŕ the beauty of our country Sri Lanka and the beauty of our country Sri Lanka and the beauty of our country Sri Lanka and the and the beauty

  • @kawshalyanadeeshani7788
    @kawshalyanadeeshani7788 2 ปีที่แล้ว +58

    බුද්ධිමත් දෙමාපියන්❤. පිස්සු නටන දැන් ඉන්න චරිතත් එක්ක බලද්දී

  • @Buddhi-n6c
    @Buddhi-n6c 2 ปีที่แล้ว +60

    කුශ්ලානි අක්කා මං ආසම කෙනෙක්.හරිම නිහතමානී,බුද්ධිමත් ගැහැණියක්❤️🥰

  • @dineshbro868
    @dineshbro868 2 ปีที่แล้ว +46

    හරි ලස්සන අාදර්ශයක් ගන්න පුළුවන් පවුලක්... එක එක විකාර කර කර සතුටින් ඉන්නෙ කියල ලෝකෙට පෙන්නන්න දඟලන අයට වඩා respect family එකක

    • @iroshaseneviratne9467
      @iroshaseneviratne9467 2 ปีที่แล้ว

      හරිම ආදරණීය අම්මා කෙනෙක් !!! 💖💖💖💖💐💐💐💐!! සරලව ජීවිතය දිනන්න් ඔබට විශ්වයේ ආශ්‍රිර්වාදයම ලබෙවා!!!තෙරුවන්සරනය!!!

  • @nileeka6147
    @nileeka6147 2 ปีที่แล้ว +22

    හරිම සංවේදී වුණා .උගත් බුද්ධිමත් කාන්තාවන් .අපටත් ආදර්ශය ගත හැකි.ඉදිරියටත් තව දරුවන් ලැබී සතුටින් පවුල් ජීවිතය ගත කරන්නටලැබේවා ලැබේවා !

  • @hackff2874
    @hackff2874 2 ปีที่แล้ว +80

    නිහතමානීකම වගේම හරිම බුද්ධිමත් කාන්තාවන් ,කතා කරන ව්ලාශය සිත් ගන්නා සුලුයි....❤️❤️❤️

  • @senuthnonis7451
    @senuthnonis7451 2 ปีที่แล้ว +8

    රොෂාන්....... රංගනය ට පිවිසිමේ සිටම කැමතිම චරිත යක්. සිරස "කාව්‍යයා "ඉදන්ම හැම නිර්මාණය ක්‌ ම බැලුව. අද "මිනෙත් " ගේ තාත්තා අපි දැක්කේ එදා "සොදුරු සිථැත්ති " තුලින්. කුස්ලානි බොහොම ආදරණිය ගරු කල යුතු ගැහැනියක්. දැන් ඉන්න අම්මා කියන චරිත අතරින් ඇය උතුම්. දෙදෙනාටම ප්‍රීතිමත් අනාගතයක්. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sashinihansamali4136
    @sashinihansamali4136 2 ปีที่แล้ว +6

    අන්නේ ඉතින් බබා ඉපදෙද්දි චූටි වුනාට දැන් නම් හරිම cute බබෙක් 😘

  • @malindasanjeewa9119
    @malindasanjeewa9119 2 ปีที่แล้ว +35

    කුශ්ලානි අක්කා හරිම නිහත මානී රෝශාන් අයියා වගේ . අක්කාව දැක්කාම හරිම ආදරේ හිතේනවා . හරිම කරුනාවන්ත කෙනෙක් වගේ ❤️❤️❤️

  • @sadanathusari5999
    @sadanathusari5999 2 ปีที่แล้ว +14

    මම නම් කියන්නේ ඔයා පිස්සු ප්‍රශ්න අහන්න එපා කෙ නෙකූ ගෙ හිත රිද්දන්න එපා මාධ්‍යක් විදියට.🤔🤔

  • @sandhyaaberatne4059
    @sandhyaaberatne4059 2 ปีที่แล้ว +10

    අද තරැණ පරම්පරාවට ආදර්ශයක් බුද්ධිමත්වගේමඉතා සරලයි♥️♥️♥️♥️

  • @bright6800
    @bright6800 2 ปีที่แล้ว +12

    විවෘත මනසක් ඇති බුද්ධිමත් ආදරනීය කාන්තාවකගේ අදහස්…❤️ නිවේදකයාගේ ප්‍රශ්න එතරම් යෝග්‍ය නෑ බුද්ධිමත් ආදරනීය ගැලපෙන ප්‍රශ්න අහන්න. ඉතාමත් බොලද සහ අති සංවේදි ප්‍රශ්න නැවත නැවත ඇසීම එතරම් යෝග්‍ය නෑ.

  • @nuvaramanike
    @nuvaramanike 2 ปีที่แล้ว +48

    පින් වත් බිරිදක් ඇය . ඔහුගේ පිනට ලැබුන බිරිදක් ඇය . . 🌸🙏🌹🌼🌼

  • @pramudiheshani7622
    @pramudiheshani7622 2 ปีที่แล้ว +21

    මන් කැමති කෙනෙක් කුශ්ලානී 😍❤️

  • @sdh7585
    @sdh7585 2 ปีที่แล้ว +13

    ආදර්ශමත් යුවලක්.රොෂාන් හොඳ ගතිගුණ තියන කෙනෙක්

  • @deepanieperera316
    @deepanieperera316 2 ปีที่แล้ว +28

    ඔබ හොඳ අම්මා කෙනෙක්. ඒක ඔබේ සංවේදී කමෙන් තේරුම් යනවා.ඔබ දෙදෙනා ටත් චූටි පුතා ටත් සුභ අනාගතයක්.යේසු පිහිට පතනවා .

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +15

    ඔව් ඔයාල ආදරණීයයි බැදීම් ආදරණීයයි තෙරුවන් සරණයි

  • @pathmapiyasily2658
    @pathmapiyasily2658 2 ปีที่แล้ว +5

    ඔයා සංවෙිදි ලමයෙක් හොද අමිමෙක් බුදුසරණයි ඔයාට

  • @menikenawarathna3883
    @menikenawarathna3883 2 ปีที่แล้ว +9

    සුබ පැතුම් දෙදෙනාටම හොඳ pawulak ලෙස දකිනව.

  • @kanchanadasanayaka7847
    @kanchanadasanayaka7847 2 ปีที่แล้ว +5

    කුශ්ලානි අක්කි ගොඩාක් නිහතමානී කෙනෙක්,,,,, බුදු සරනයි අක්කි😍😍

  • @piumilakshani4685
    @piumilakshani4685 2 ปีที่แล้ว +6

    නිහතමානී,අහිංසක චරිතයක්.අපි හරිම අදරෙයි.💕💕💕💕

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 ปีที่แล้ว +20

    බුද්ධිමත් බිරිඳක්,අම්මා කෙනෙක්...👌🌷🌷

  • @pradeeshikairoshani7094
    @pradeeshikairoshani7094 2 ปีที่แล้ว +8

    ඇත්තටම ඒ අදහස් හරිම ලස්සනයි ලස්සන ආදරණීය පව්ලක් තෙරුවන් සරණයි ❤️

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว +6

    සතුටින් ආදරෙන් ඉන්නවා ඒ දරු පවුල. එකයි වටින්නේ. හැමදාමත් සතුටින් ආදරේන් ඉන්න තෙරුවන් සරණයි . ❤️❤️❤️❤️❤️💖💖💖💖💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @yashodyaaravindi1582
    @yashodyaaravindi1582 2 ปีที่แล้ว +6

    Marama genuine family ekak.ridma pilapitiya wage you tube eken salli garana kenek nevi.

  • @bhagya753
    @bhagya753 2 ปีที่แล้ว +26

    ඔයාගේ මූණ හරිම ලස්සනයි❤️

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 2 ปีที่แล้ว +8

    ආදරේයි ඔයාලා තුන්දෙනාටම ❤️❤❤️❤❤️❤❤️තෙරුවන් සරනයි ගොඩක් නිහතමානී දෙන්නෙක් ,,මම ගොඩක් කැමති දෙන්නෙක් ,,

  • @deepikapriyadarshani94
    @deepikapriyadarshani94 2 ปีที่แล้ว +5

    Abhisheka wimalaweera akki ekka program ekak karannko

  • @dilrukshepuvimannasinghe7567
    @dilrukshepuvimannasinghe7567 2 ปีที่แล้ว +9

    You are a grate mom and happy understanding interligent caring mom to your child . Roshan is grateful dad . love your ll.may god protect and bless you'll.iam a grandmother of two grandchildren.

  • @pabaweerawarnakula3279
    @pabaweerawarnakula3279 2 ปีที่แล้ว +8

    දියණිය ඔබගේ අදහස් මහමෙරක් වටිනවා.
    ඔබටත් සි‍‍ඟිති පුතුටත් රොශාන්ටත්
    තෙරුවන් සරණයි!!!

  • @damaynathi9263
    @damaynathi9263 2 ปีที่แล้ว +20

    අහිංසක දෙන්නෙක් ❤️. දැන් තුන් දෙනාක් තෙරුවන් සරණයි ❤️ 🙏

  • @chandrakanthi7803
    @chandrakanthi7803 2 ปีที่แล้ว +11

    ආසම කෙනෙක් ❤️

  • @ni.e6578
    @ni.e6578 2 ปีที่แล้ว +10

    Good interview ❤️❤️

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 2 ปีที่แล้ว +5

    රොශාන් හරි හොඳ කෙනෙක් නෙ

  • @prathibalakmali5484
    @prathibalakmali5484 2 ปีที่แล้ว +4

    ගොඩක්ම නිහතමානී චරිත දෙකක්..💗💗💗💗💗🙏🏻

  • @shainyperera575
    @shainyperera575 2 ปีที่แล้ว +4

    හරිම හොඳ අක්කා කෙනෙක් ❤❤❤

  • @fai3379
    @fai3379 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සන කතාබහක් 😍රොශාන් කුශ්ලානි ආදරනිය කපල් එකක්.

  • @kavindyaravindra5915
    @kavindyaravindra5915 2 ปีที่แล้ว +6

    Oyage experience eka apith eka share kara gaththata godak sthuthi, ayyatath godak sthuthi❤️

  • @shanikawijesekara3268
    @shanikawijesekara3268 2 ปีที่แล้ว +8

    Gdk lassana hadawath thiyena adaraneywa kenek 😍

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +5

    Superb good luck 👍👍👍👍❤️❤️❤️❤️

  • @Shashipreba
    @Shashipreba 2 ปีที่แล้ว +5

    🥰❤️❤️wow nice advice😍

  • @mariyaimarina2183
    @mariyaimarina2183 2 ปีที่แล้ว +7

    Asama adaer karana adaniya dennek..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shani9079
    @shani9079 2 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා කතා බහක්

  • @osuwendeegayu4914
    @osuwendeegayu4914 2 ปีที่แล้ว +5

    Kushlani thrama hitha hoda kagenwath kathwak ahgththe nathima knk

  • @anushkarenu4790
    @anushkarenu4790 2 ปีที่แล้ว

    Harima adarshamath katha bahakWe wish you all the best.

  • @lasithasamanmalee4617
    @lasithasamanmalee4617 2 ปีที่แล้ว +2

    Amma kenek daruwek hamba unama hamba wenna iddi hamadama duk widinawa baba hambena widiha kohoma unath

  • @sharadajanadari9419
    @sharadajanadari9419 2 ปีที่แล้ว

    Wadasatahana wageme harima kamathi watina kenek sambanda karagaththu eka godak hodai....

  • @ushani1716
    @ushani1716 2 ปีที่แล้ว +1

    Eya hari nihathamani kenek adarei akke❤

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 ปีที่แล้ว +2

    කාට අවදානමක් වුනත් මිනී මැරුමක්.

  • @trickytheclownphase0770
    @trickytheclownphase0770 2 ปีที่แล้ว +1

    I like u daughter u are very understanding girl

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Good luck

  • @food_compass85
    @food_compass85 2 ปีที่แล้ว +2

    Maheshi madusanka GE pade show....maheshi madusanka hasban GE salli valin raganava.. menna Veda gath kellek.roshan ranavana GE wife harima Veda gath....

  • @krishaninilupuli3958
    @krishaninilupuli3958 2 ปีที่แล้ว

    ahana dewal walata lassanatama uththara denawa iwara wenakanma balanna hithena video ekak

  • @niroshakumuduni3928
    @niroshakumuduni3928 2 ปีที่แล้ว

    Kushlane nihatamane adaraneeya amma kenek ....❤❤

  • @kasunsam1758
    @kasunsam1758 2 ปีที่แล้ว +5

    Mn asama kenek ❤️

  • @panawalagesampath4352
    @panawalagesampath4352 2 ปีที่แล้ว

    Godak buddemat biredak......god bless you...

  • @Roohi248
    @Roohi248 2 ปีที่แล้ว

    Oww ane math wamane demma msa 9k ma. Oba Hari nihathamani kenek

  • @diludamayanthi2659
    @diludamayanthi2659 2 ปีที่แล้ว

    Akki. aiye.chuti putha. godak adary oyalata

  • @saman1456
    @saman1456 2 ปีที่แล้ว +5

    ❤️❤️

  • @prabhamadushani8264
    @prabhamadushani8264 2 ปีที่แล้ว +7

    ගොන් ප්‍රශ්න අහන්න එපා නිවේදකතුමා...අර්තවත් ප්‍රශ්න ටිකක් අහන්නකො...

  • @jayasingheww7764
    @jayasingheww7764 2 ปีที่แล้ว +1

    ඔයා ගොඩක් ලස්සනයි

  • @pererapriyanthinirmala881
    @pererapriyanthinirmala881 2 ปีที่แล้ว

    Woow harima sathutui ahagena Inna. Harima buddimath. Harima nirahankarai.

  • @ashanawa4755
    @ashanawa4755 2 ปีที่แล้ว

    happy to see them happy. But his wife looks very matured as she dsnt think of her figure. She is a wife of a former Mr Sri Lanka

  • @sajithranjan6238
    @sajithranjan6238 2 ปีที่แล้ว +5

    harima nihathamani kenek

  • @diwyanjana7223
    @diwyanjana7223 2 ปีที่แล้ว

    ආදරෙයි අක්කි ❤️🌹

  • @dananjaniherath4217
    @dananjaniherath4217 2 ปีที่แล้ว +3

    💖😍❤️💕

  • @shyamali98
    @shyamali98 2 ปีที่แล้ว

    Harima Hoda kaanthawak harima nihathamani

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 2 ปีที่แล้ว

    Attatama oyala wasanawanathai habai apidupathwela ipafila damaupuyanta mudal naha ithin mama gidak dukvidala paulak godagathe wadakarala daruwa thanikarala pitara gihilla hambakarala thaniyama daruwa usmahath kara .. mata daraganna bari paulajevithen ain una habai karanna dayak nagha dan aurudyganak pitatrata habai dannema naha kale giya daruwa loku ina eyala laga inna barui una habai dan jaya aran inbe

  • @tiroshikapushpamali7632
    @tiroshikapushpamali7632 2 ปีที่แล้ว

    බුදු සරනයි

  • @agssljournal5551
    @agssljournal5551 2 ปีที่แล้ว

    Budusaranai ❤🦄❤

  • @jeewanthichandrasiri8347
    @jeewanthichandrasiri8347 2 ปีที่แล้ว +2

    💞💞💞

  • @sdh7585
    @sdh7585 2 ปีที่แล้ว +13

    නිවේදකයා ගානට වැඩියි.too much

  • @charithprabath6066
    @charithprabath6066 2 ปีที่แล้ว

    Meya hri hoda kenek ,ahankara naha,
    hari hodai .

  • @kumaradayas1944
    @kumaradayas1944 2 ปีที่แล้ว +1

    Harima nihatamani paulak ane oya denna hama dama mehema satutin inna labewa

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 ปีที่แล้ว

    He has denied the Lord !

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 2 ปีที่แล้ว

    My favorite

  • @dilrukshibasnayaka1084
    @dilrukshibasnayaka1084 2 ปีที่แล้ว

    💞💯👍👌

  • @dananjaniherath4217
    @dananjaniherath4217 2 ปีที่แล้ว +2

    Akki

  • @niroshaniniroshani-fk5up
    @niroshaniniroshani-fk5up ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉😊😊😊😊😊😊

  • @rajithawijesinghe9815
    @rajithawijesinghe9815 2 ปีที่แล้ว

    Oya dennama ekawagei. ❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @bagi2567
    @bagi2567 2 ปีที่แล้ว +5

    Hoda nihathamani kanthawak.boru atopa ne.hari sanwarai.

  • @ShamodialokaPalihawadanaralala
    @ShamodialokaPalihawadanaralala ปีที่แล้ว

    Dan inna pissu nadalan ekka baluwama ithama ussas kanthawak

  • @indikahiroshani7125
    @indikahiroshani7125 2 ปีที่แล้ว +1

    Very good sister

  • @indranialwis8288
    @indranialwis8288 2 ปีที่แล้ว +3

    ගොඩ ක්.හෙද.පැමිලිඑකක්.අදරේයි

  • @laishyyyyy3867
    @laishyyyyy3867 2 ปีที่แล้ว +1

    Daruwa daruwa gaga merena yanawa,antime wun loku wela dala yanawa,samaharawita ratet na daruwo.bedim onawata wada ona nehe ane, pissu tamai ,taman gena hitanet na daruwa daruwa

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 2 ปีที่แล้ว

    Kihomath oyala danna aluth samajeta godak adarshamath mokada oyalage kala dhtraye ayatath

  • @sanathgunathilaka5724
    @sanathgunathilaka5724 2 ปีที่แล้ว

    🌸🌸🌸

  • @nalikamanoj628
    @nalikamanoj628 ปีที่แล้ว

    Boru aatopa nethi nihathamani charithayak.....

  • @gaminigunathilaka2579
    @gaminigunathilaka2579 2 ปีที่แล้ว

    Baduwatai pukatai atha damme nane.ehenam katawahagena uge hilata dala balannakooo

  • @sandysamaranayake4801
    @sandysamaranayake4801 2 ปีที่แล้ว

    She is babbling, no sense. 11 years before marriage relationship and 5 years after marriage, had a baby. How old is she? She is going round the circles and talk bloody nonsense as if she is the only one had a baby 👶 🙄 🤣 😒

  • @sriyawathibandarigoda3342
    @sriyawathibandarigoda3342 2 ปีที่แล้ว +1

    Meva wadiya boru soobana katha

  • @panawalagesampath4352
    @panawalagesampath4352 2 ปีที่แล้ว +2

    Maha gon prasna ahanna....apa....

  • @devinduthiloka2046
    @devinduthiloka2046 2 ปีที่แล้ว +5

    ❤️❤️

  • @sachirathnayake5815
    @sachirathnayake5815 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤

  • @sadamali-ek9xp
    @sadamali-ek9xp 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @KeKe-pe8ce
    @KeKe-pe8ce 2 ปีที่แล้ว +2

    ❤❤❤

  • @Dilaniwathsala491
    @Dilaniwathsala491 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️