HOW TO STACK A TIERED CAKE ( සිංහලෙන් කේක් තට්ටු නග්ගන ආකාරය හරියට ඉගෙනගනිමු )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 178

  • @chathurikahasarangani2202
    @chathurikahasarangani2202 3 ปีที่แล้ว +4

    අනේ ගොඩක් ආසාවෙන් මන් ඉන්නෙ අක්කි මගේ වෙඩින් එකට මේ වගේ මගේ අතින්ම කේක් එකක් හදන්න. නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා.මාත් ක්ලාස් නොගියත්.යම් කිසි තරමක්ට දැන් මගේ දේකට කේක් හදාගන්න පුලුවන් ලස්සන.අක්ක ඔයාට ගොඩක් පින් ඇත්තටම.❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว

      ස්තූති පැටියෝ. ඔයාගෙ වෙඩින් එකේ වැඩ ලස්සනට වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. ස්තූතී. ❤❤❤❤

  • @dumidusanjana4713
    @dumidusanjana4713 ปีที่แล้ว

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් .ගොඩාක් දේ ඉගෙන ගත්තා .thanks .

  • @gihanikanishka6461
    @gihanikanishka6461 5 หลายเดือนก่อน +1

    ඔයාගෙ හැම උපදෙසක්ම ජීවිතේට ගොඩක් වටිනව ... ගොඩක් ලස්සනයි මිස් .. ගොඩක් ස්තූතියි ... සුබ පතනවා ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙන්න කියල 🤍🤍🤍🤍

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  5 หลายเดือนก่อน

      @@gihanikanishka6461 💗💗💗💗🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏

  • @shiranthisenevirathna4130
    @shiranthisenevirathna4130 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. ඔයාගේ දෑතට බුදු සරණයි!!!!

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      තෙරුවන් සරනයි ඔබටත්. 🙏🙏🙏🙏

  • @sudarmadamayanthi3747
    @sudarmadamayanthi3747 3 ปีที่แล้ว +3

    අනේ හරිම ලස්සනයි කේක් එක
    මමත් නොදන්නා දේවල් ඉගෙන ගත්තා
    කියලා දුන්නාට ගොඩක් ස්තුතියි

  • @pabamedahamini5437
    @pabamedahamini5437 7 หลายเดือนก่อน

    yata cake eka icing karala duda cake eka ekema thiyala icing karanna පුළුවන් da

  • @AyeshikaAdikari
    @AyeshikaAdikari 2 หลายเดือนก่อน

    3Kg walata icing kochcharaida dr

  • @tharunethmi6770
    @tharunethmi6770 3 ปีที่แล้ว +3

    අනේ හරිම ලස්සනයි ඒ කේක් එක..කියලා දීපු දේවලුත් හරි පැහැදිලි ❤️ බොහොම ස්තූති 😍

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතී ඔයාටත් පැටියො❤️❤️

  • @lashishouse3675
    @lashishouse3675 ปีที่แล้ว

    🥰🥰🥰 palet knife ekak ganna cake eka icing ga ganna,,, spatula ekata wada eka neet ekata lassanata lesiyen ga gann puluwan dear

  • @sachiniranshika604
    @sachiniranshika604 2 ปีที่แล้ว

    Spray gun ekata edible dust dale nikanmada nathnam dust ekka monwa hari mix kralda

  • @menakamayadunne6854
    @menakamayadunne6854 2 หลายเดือนก่อน

    ලස්සනයි😊

  • @sachiniranshika604
    @sachiniranshika604 2 ปีที่แล้ว

    Butter monwada aran thiyenne .saha butter kiyakata icing kochchara arn thiyeda

  • @nilminiwijsooriya6484
    @nilminiwijsooriya6484 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ,ගොඩක් පැහැදිලියි.

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      බොහොම් ස්තූතී ඩියර්,

  • @Brownie_girl96
    @Brownie_girl96 4 หลายเดือนก่อน

    Yatam cake eka hadapu tray size eka mokadda ?

  • @dinuharin8601
    @dinuharin8601 2 ปีที่แล้ว

    Last coard eka gala frij dammama cake eka diya wenne nedda

  • @mohamedmusnadshiyana6064
    @mohamedmusnadshiyana6064 2 ปีที่แล้ว

    miss Mey colour ,eke brand eka .monadha?

  • @rosheladinuli5251
    @rosheladinuli5251 ปีที่แล้ว

    Dast eka spry karana eka gaththee koheda akkee

  • @ruwanwalpola9485
    @ruwanwalpola9485 3 ปีที่แล้ว +1

    Me cake akata kiyak vithara gathada

  • @shaniroshi8167
    @shaniroshi8167 3 ปีที่แล้ว +1

    මාත් නොදෙන්න දේවල් කීපයක් දැන ගත්තා. ගොඩක් ස්තූතියි!

  • @ThakshilaThakshila-zw2sk
    @ThakshilaThakshila-zw2sk 7 หลายเดือนก่อน

    Resipi eka denna puluwanda

  • @imashi2406
    @imashi2406 3 ปีที่แล้ว +2

    Akki yatama eka cake walin karala uda ewa rigifom walib karata awlak nadda ....

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว

      ow puluwan.namuth me video eken Kiya dunno cake walinma katana akarayyai. dummy wain karanna hamotama puluwan n isa.

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 2 ปีที่แล้ว +1

    oya cake Oder karanewada?

  • @cakesby_Rinu
    @cakesby_Rinu 2 ปีที่แล้ว +1

    Mis oya mekata spray kale tanikara dust witarakda netnam ekata watura hari alcohol hari add karada poddak kiyannako mis loku udawwak

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      වතුර දාන්න එපා එතකොට ස්ප්‍රෙර් වෙන්නෙ නෑ. නිකන් පවුඩර් එක ස්ප්‍රේ කරාම අයිසිං එකෙ තෙතටගිහින් ලස්සනට ඇලවෙනවා

  • @s.nisansala6472
    @s.nisansala6472 4 หลายเดือนก่อน

    මේ ඩස්ට් එක ස්ප්‍රේ කරද්දි ඩස්ට් එකට වෙන මොනවත් ඇඩ් කරනවද

  • @priyangikamadushanimadusha1539
    @priyangikamadushanimadusha1539 3 ปีที่แล้ว +1

    Gold dust eka spray karanna danna oni dust ekath ekka monawa da

  • @cookingsecretsl2054
    @cookingsecretsl2054 2 ปีที่แล้ว +3

    කේක් එක හරිම ලස්සනයි.කේක් එක කේක් බෝර්ඩි එකේ හරි මැදට අාවනමි තවත් ලස්සනයි නේද තනු.

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      නම ලියන්න ඉඩ තිබ්බේ ඩියර්. බොහොම ස්තූතී. ❤️❤️❤️❤️

    • @cookingsecretsl2054
      @cookingsecretsl2054 2 ปีที่แล้ว

      @@LifestyleParadiseya its ok tharaha naha neda .digatama vedeo danna .good luck😘

  • @laksaraniranasinghe558
    @laksaraniranasinghe558 3 ปีที่แล้ว +1

    Butter crossing kiynne ek kmda hdnne butter icing neweda e

  • @sajeniwathsala2906
    @sajeniwathsala2906 3 ปีที่แล้ว +1

    Godak hodi lassani oyath hodai hodata kiyala danwa

  • @misscurly8479
    @misscurly8479 3 ปีที่แล้ว +2

    අහම්බෙන් දැක්කේ wow 😍😍😍

  • @sudarmapremasiri5198
    @sudarmapremasiri5198 3 ปีที่แล้ว +1

    Aneeee harima lassanai rasata athi

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว

      ස්තූතී ගොඩාක් 😊 කාපු අය රසයි කියලා කිව්වා 😁😁😁😘😘😘😘

  • @anusharupasinghe2986
    @anusharupasinghe2986 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා අක්කෙ ඇත්තටම...😘😘

  • @laksaraniranasinghe558
    @laksaraniranasinghe558 3 ปีที่แล้ว +1

    Akki oya bate mkkda.twa 2nd cake ek mul cake eke rdwnkot dkka oy deweni cake ek yta sudu kolyk wge ekk tibba ek mkkda kiynn Mt hdnn ona dnne nti nisa ahnne

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว

      විඩියෝ එකක් සම්පූර්ණයෙන් බලන්න සෑම විස්තයක්ම කියනවා ඩාලින්.

  • @naadenmusicacademy2100
    @naadenmusicacademy2100 2 ปีที่แล้ว +1

    back ground music adu unaanm honday

  • @taishtycakebypooja8534
    @taishtycakebypooja8534 3 ปีที่แล้ว +1

    Spry karana bottle eka kohenda gaththe akke

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว +1

      කේක් උපකරණ තියෙන කඩවල තියෙනවා

  • @maheekabandaranayake8350
    @maheekabandaranayake8350 3 ปีที่แล้ว +1

    Godak lassanai akke.... all the best

  • @prasanthipeiris5901
    @prasanthipeiris5901 3 ปีที่แล้ว +1

    Godak pahadiliva kiyala dunnata godak pin. 🙏 Dust spray karana ekata kiyana nama mokakda. Nangi, edibal dust vanillada, wahurada hoda mix karanna. Vodka oni nadda. Fondant velunata passeda ganne. Thank you nangi.

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว

      වැනිලා වලින් මිශ්‍ර කරන්න පුලුවන් වතුර නම් ගොඩ දාගන්න එපා. Edible dust spry කියලා තමා එකෙ ලියලා තිබ්බේ .

    • @prasanthipeiris5901
      @prasanthipeiris5901 3 ปีที่แล้ว

      @@LifestyleParadiseya thank you nangi

  • @rasikatharangani7358
    @rasikatharangani7358 3 ปีที่แล้ว

    harima lassanai menika matha den hemadatama gadara thama cake hadana .....asai dawala egana gana thanks ma dawal danawata 🥰🥰🥰🥰🥰

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว

      ස්තූතී අක්කියෝ. මං ඉගෙන ගන්න දේවල් කියා දෙන්න ආසයි අනිත් අයටත්. මේ විදිහට මට ප්‍රශ්නයක් වෙලා තිබ්බා කොහොමද කේක් දෙකක් සයිස් දෙකකින් නග්ගන්නේ කියලා ඉතිම් මං ඉගෙන ගත්තු දේ තව කෙනෙකුට ඕනි වෙයි කියලා දැම්මේ. 😘😘😘😘😘

  • @crazyreader261
    @crazyreader261 2 ปีที่แล้ว

    Top tier cake 6 inch dha?

  • @warsharanasinghe6043
    @warsharanasinghe6043 3 ปีที่แล้ว +2

    ඔයාගෙ වචනයක් වචනයක් ගානෙ හිතෙන්වා ඔයා මාරම නිහතමානික් කෙනෙක් කියලා අක්කෙ😘😘😘😘
    අක්කෙ..ඔය ඩස්ට් එක දියකරගන්නෙ මොනව එක්කද

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว

      ආ ඕකට නම් ඩස්ට් එක දිය කරේ නෑ ස්ප්‍රේ කරා. අර ෆොන්ඩන්ට් ලේස් අච්චු වලට යාන්තම් බ්‍රශ් එක තෙමලා හරි වැනිලා හරි වතුර හරි බින්දුවක් වගෙ දාලා දියකර ගන්න. එතකොට ෆොන්ඩන්ට් වල පේන්ට් එක වගේ ගාන්න පුලුවන්. ස්තුතී ගොඩාක්. 😘❤

    • @warsharanasinghe6043
      @warsharanasinghe6043 3 ปีที่แล้ว

      @@LifestyleParadiseya 😘👍 thank u akke

  • @thenudinethma9772
    @thenudinethma9772 2 ปีที่แล้ว +1

    Wedding ehekt wage me wage cake ekak awoth cake eka ude ne ginihin holl eke thiynn ona cople eka cake eka kapanakn icing diya wena ekak නැද්ද

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      නෑ අයිසිං එක හදද්දි ටිකක් හාඩ් කරලා හදන්න. AC තියෙන හෝල් එකක් නම් කොහොමත් දිය වෙන්නෙ නෑ.

    • @thenudinethma9772
      @thenudinethma9772 2 ปีที่แล้ว

      @@LifestyleParadiseya thank you🥰

  • @arunodipiyumika6376
    @arunodipiyumika6376 3 ปีที่แล้ว +1

    miss oya spray eka gaththe kohenda?

  • @hvindrani4312
    @hvindrani4312 3 ปีที่แล้ว +1

    Acing kochchara eka para ana gattada

  • @nirushathushari9686
    @nirushathushari9686 2 ปีที่แล้ว +1

    Thanks akke mn mage wedding ekata cake eka hadanna haduwe baye hitiye

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      තනියම හදන්න පැටියෝ ඔය වගේ. රස ගැනත් සැලකිලිමත් වෙන්න්.

  • @sadeekamuthukumarana
    @sadeekamuthukumarana 6 หลายเดือนก่อน

    Maru ❤

  • @sheharinamodya717
    @sheharinamodya717 2 ปีที่แล้ว +1

    Akki gatta tray size kynnako

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว +1

      අගල් දහයෙ එකයි හයේ එකයි වගේ මට මතක.

  • @chathurikakothalawala5021
    @chathurikakothalawala5021 2 ปีที่แล้ว

    Dust eka spray karana widiha E gun eka gana tikak kiyala dennako akki

  • @miflaamjad61922
    @miflaamjad61922 2 ปีที่แล้ว +1

    Woow super akki 👌

  • @ranilpayagala9126
    @ranilpayagala9126 2 ปีที่แล้ว +1

    Hari lassanai.

  • @nirashaedirisinha9004
    @nirashaedirisinha9004 2 ปีที่แล้ว +1

    Wow niyamai

  • @worldkitchenwithkeshi
    @worldkitchenwithkeshi 3 ปีที่แล้ว +1

    akke cake freeg ekadannama onida.ehema dala gaththama wathura binduwage mathuwenawane ekata mokada karanne

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว +1

      ඒක ටික වෙලාවකින් හරි යනවා.

  • @fathima5070
    @fathima5070 3 ปีที่แล้ว +1

    Eke nama bubble tea straw akki

  • @nilushiwathshala5332
    @nilushiwathshala5332 3 ปีที่แล้ว +1

    Dust eka mix kale monawa ekkada akka math cake hadana kenek me cake kg kiyakda kiyakata denna puluwanda

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว +1

      ඩස්ට් එක මිශ්‍ර කරන්න මුකුත් ඔනි නෑ. නික ස්ප්‍රේ කරන්න පුලුවනි . මෙතන කේක් කිලෝ 3 හෝ 3.5 මට මතක විදිහට. ඔයා දාන ingredient වලට ගිය මිල සමග මහන්සිය හා ප්‍රවාහනය කරනවා නම් එකටබලලා ගනන් කියන්න. මේකට නම් ම්ම ගත්තේ 12000/=ක් .

    • @nilushiwathshala5332
      @nilushiwathshala5332 3 ปีที่แล้ว

      Thank you

  • @maheesamarasinghe7574
    @maheesamarasinghe7574 3 ปีที่แล้ว +1

    රස පාටයි.... ලස්සනයි 😘😘😘

  • @danushaudayangani9389
    @danushaudayangani9389 3 ปีที่แล้ว +1

    Anith aya kiyala nodena vedagathma deval oya kyl denava.bs akka

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว

      ඔබටත් ස්තුති ගොඩාක්. ❤

  • @taniyanimesha2989
    @taniyanimesha2989 2 ปีที่แล้ว

    Akka 3kg cake ekta icen kocharak yanawa da

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      ඔයා දාන ඩෙකරේශන් එක අනුව තමා ඒක තීරනය ව්‍ර්න්නෙපොඩි ප්‍රමානයක් හ්දාගෙනමදි වුනොත් හදා ගන්න.

    • @taniyanimesha2989
      @taniyanimesha2989 2 ปีที่แล้ว

      @@LifestyleParadiseya thanks akka

    • @taniyanimesha2989
      @taniyanimesha2989 2 ปีที่แล้ว

      Akka buttery 200 ice sugar kocharak onada

    • @taniyanimesha2989
      @taniyanimesha2989 2 ปีที่แล้ว

      Akka pluwannam oyaga phone number eka danawada

  • @kavi5069
    @kavi5069 2 ปีที่แล้ว +1

    Uda Saha yata cake deke tray Wala size kiynko plsss

  • @buddhikaranasinghe4689
    @buddhikaranasinghe4689 3 ปีที่แล้ว +1

    Akka butter cake eka hariyatama hadagnna vidiha kiyala dennanko

  • @rgkcamarasuriya3149
    @rgkcamarasuriya3149 ปีที่แล้ว

    Atthatama lasshanaiii akki

  • @kavicakes6159
    @kavicakes6159 2 ปีที่แล้ว +1

    අක්කේ 5kg wedding cake එකක් හදන්න පිටි, සීනි, බටර්, බිත්තර ගන්න ඕනි ප්‍රමනයන් කියන්න පුලුවන්ද

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 3 ปีที่แล้ว +2

    අවංකකම ලස්සනයි ඔයා හරි ධෛර්යය වත්තයි..මම කෙක් හදන්න ගිහිල්ලා අයිස් මුන පුරා ආසයි කෙක් හදන්න එත් අයින් වලින් මල් හදන්න දන්නේ නැහැ ගොඩක් ලස්සනයි තෙරුවන් සරනයි ,,මම මදු කරුනනායක

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว +1

      ස්තූතී මදූ , හ්ම්ම්ම් මාත් දැනගෙන හිටියෙ නෑ කේක් අයිසිං කලාව නම්. ඉතිම් ආස නිසා කොහොම හරි ඉගෙන ගත්තා උත්සහා කරලා බලන්න. බැරි වෙන එකක් නෑ.❤

    • @appachchimudiyanse6846
      @appachchimudiyanse6846 3 ปีที่แล้ว

      @@LifestyleParadiseya බොහොම ස්තුතිය darling දන් සනිප ද ඔයට පරිස්සමෙන් ඉන්න ගොඩක් තෙරුවන් සරනයි දෙව්පිහිටයි

  • @hasiniudara
    @hasiniudara 2 ปีที่แล้ว +1

    Ane dr meke price kiyada

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว +1

      මේක කිලෝ තුනා මාරක් කේක් එක ලොකුයි මේකට 12000 ක් මම අය කරා.

    • @hasiniudara
      @hasiniudara 2 ปีที่แล้ว

      @@LifestyleParadiseya thanks dr

  • @thilinimadhushika5740
    @thilinimadhushika5740 3 ปีที่แล้ว

    Math asai ane cake hadann .... lassanai akka cake eka

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว

      ඉගෙන ගන්න පැටියො ගෙදර ට හදලා පුරුදු වෙන්න. 😘😘😘😊😊😊😊

  • @anushkaperera5485
    @anushkaperera5485 3 ปีที่แล้ว +4

    කේක් එක හරිම ලස්සනයි අහම්බෙන් දැකලා බැලුවෙ මට රෝස් මල් ටික ගැන චුට්ටක් පැහැදිලි කරන්නකො ඒකෙ කලර් එක ඔයා ගත්තෙ කොහොමද ඒකටත් ගෝල්ඩ් ඩස්ට් කරාද ( කේක් එකට ගහපු බට වලට කියන්නෙ ඩවල්ස් කියලා )

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว

      සොරි මං දැක්කෙ නෑ, රෝස් මල් මම ශොප් එකෙන්ම පාට කරලා ගත්තේ.

  • @sensis.marasinghe8293
    @sensis.marasinghe8293 3 ปีที่แล้ว +2

    අක්කි උඩට දාන පොඩි කේක් එක 500g වගේ බරට එන කේක් එකක්නම් ඒකෙ යටටත් අනිවාරෙන්ම කේක් ට්‍රේ එකක් තියන්නම ඕනිද? නැත්නම් අර බට විතරක් ගැහුවොත් ඇතිද😣 අනිවාරෙන්ම reply එකක් දාන්න

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว +1

      පොඩි හරි සපෝට් එකක් තිබ්බොත් හොදයි මොකද ඔයා වෙන ක්ලයන්ට් කෙනෙක්ට නම්න්කරන්නේ කේක් එක එයාට ඒ කොටස වෙනම ගලෝලා ගන්න හරි පුලුවන් . අනික ඕක ඩිලිවරි කරන කොට ගැස්සුනොත් බට වලින් බහින්න වුනත්පුලුවන්. අනික නීට් බය නෑ . ඔහොම කරාම. ඔයාට වද වෙවී ඉන්න උවමනාවක් නෑ. බෝඩ් එක නැතුව හදන අය ඉන්නවා ඒ බොහෝ විට යට කොටස ස්‍රිජිෆොම් ඩමි දාලා උඩ විතරයි කේක් එක .

    • @sensis.marasinghe8293
      @sensis.marasinghe8293 3 ปีที่แล้ว +1

      @@LifestyleParadiseya අනේ බොහොම ස්තූතී අක්කි❤️✨️ ඔයාගේ ඉදිරි වැඩකටයුතුත් සාර්තක වෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා😘❤️

  • @maheshidilhani5975
    @maheshidilhani5975 ปีที่แล้ว +1

    Supiri

  • @thiliniperera1643
    @thiliniperera1643 3 ปีที่แล้ว +1

    Harima lassanai 🥰 keep it up !👍

  • @anjuherath537
    @anjuherath537 3 ปีที่แล้ว +1

    රස ඇති අනේ ලස්සනයි ගොඩක් ❤️

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว

      කේක් එක ගත්තු අය නම් රසයි කිව්වා ඩාලින් ගොඩාක් ස්තූතී ඔයාට. 😘😘😘😘

  • @pradeepikadissanayaka7012
    @pradeepikadissanayaka7012 3 ปีที่แล้ว +1

    Good job akki❤️❤️❤️❤️❤️

  • @sumuduranasingha7297
    @sumuduranasingha7297 2 ปีที่แล้ว +1

    අක්කේ චොක්ලට් kali තව aka aka awa දාලා sarasala sarasala හදන cake akk hadanko

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      කේක් වර්ග ගොඩක් කරල තියනවා හිමීට බලන්න වීඩියෝස් ගොඩක් ස්තුතියි.

  • @rashanithakshila8473
    @rashanithakshila8473 3 ปีที่แล้ว +1

    Akke cake theti wala premane kiynna puluwand

  • @kumudinipriyanga3416
    @kumudinipriyanga3416 3 ปีที่แล้ว +1

    Fresh flowers කොහොමද ගන්නෙ කියන්න පුලුවද? එවා පාට කරගන්නෙ කොහොමද

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว

      මල් විකුනන කඩෙකින් ගන්න පුලුවන් නාරටියට සෙලොටේප් කෑල්ලක් ඔතලා ඔනි නම් ගන්න පුලුවන් නැතුව හරි ගන්න පුලුවන්. පිරිසිදු කරලා ගහන්න කේක් එකට. පාට කරගන්න ෆ්‍රෙශ් මල් පාට ස්ප්‍රේ ඒ කඩ වලම තියෙනවා.

  • @nelumperera8950
    @nelumperera8950 ปีที่แล้ว

    Thank you so much.

  • @chandrawathirathnayaka679
    @chandrawathirathnayaka679 2 ปีที่แล้ว

    අයිසිං එක හදා ගන්න ව්දිහ කියන්න කෝ ම්ස්

  • @nanolight2030
    @nanolight2030 3 ปีที่แล้ว +1

    ane rasata butter cake ekak hadana hati kiyala dennako 🤪🙊

  • @upulgamage6769
    @upulgamage6769 ปีที่แล้ว +1

    Thank you so much

  • @nilmatharindanilmatharinda1344
    @nilmatharindanilmatharinda1344 3 ปีที่แล้ว +1

    Wow😍😍😍

  • @IdushaDenuwan
    @IdushaDenuwan ปีที่แล้ว

    Thank you

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏🙏 i ❤️ you god bless sister

  • @jeewasandeepani1016
    @jeewasandeepani1016 2 ปีที่แล้ว

    Thank you very much ❤😍

  • @ci2854
    @ci2854 2 ปีที่แล้ว +1

    Butter icing fridge එකේ තියලා ගත්තම වතුර මතු වෙනවනෙ විනාඩි 15 ක් යන්න කලින්.ඒකට මොකද කරන්නෙ.

  • @surangikajayawardana8476
    @surangikajayawardana8476 3 ปีที่แล้ว +1

    කේක් එකට fresh flowers එකතු කරන කොට තෙත පුළුන් වලට ගම් ටේප් ඔතලා ද සම්බන්ධ කළේ.

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว +1

      මම නම් එහෙම කරේ නෑ නටුව කපලා සෝදලා ටිශූ එකකින් පිහදාලා ගහන්න පුලුවන් පර වෙන්නෙ නෑ.

    • @surangikajayawardana8476
      @surangikajayawardana8476 3 ปีที่แล้ว

      @@LifestyleParadiseya ගොඩක් ස්තුතියි ❤️

  • @maheesamarasinghe7574
    @maheesamarasinghe7574 3 ปีที่แล้ว

    Wowww

  • @chathurikakothalawala5021
    @chathurikakothalawala5021 2 ปีที่แล้ว

    Thanks lot❤

  • @kaushilokupanagodage3033
    @kaushilokupanagodage3033 3 ปีที่แล้ว +1

    Oya Hari nihathamai kenek akki.thanks.🎂

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว

      ස්තූතී පැටියො❤️❤️❤️

  • @gayandiabeywardena258
    @gayandiabeywardena258 3 ปีที่แล้ว +1

    Thankyou so much

  • @chamiladilrukshi7435
    @chamiladilrukshi7435 3 ปีที่แล้ว +1

    Yummy 😋

  • @d.d.s.emesham3464
    @d.d.s.emesham3464 3 ปีที่แล้ว

    Wooooooowwww😋

  • @piumikaushalya6563
    @piumikaushalya6563 ปีที่แล้ว

  • @dimpi4960
    @dimpi4960 3 ปีที่แล้ว +1

    Thanks

  • @rgkcamarasuriya3149
    @rgkcamarasuriya3149 ปีที่แล้ว

    ♥♥♥♥♥♥♥

  • @dhammikajayamaha2239
    @dhammikajayamaha2239 3 ปีที่แล้ว +1

    pprobably

  • @sadanadamayanthi5692
    @sadanadamayanthi5692 2 ปีที่แล้ว

    👍👍♥️♥️

  • @dhammikajayamaha2239
    @dhammikajayamaha2239 3 ปีที่แล้ว +1

    photography

  • @danuthtaradushyanthi3679
    @danuthtaradushyanthi3679 3 ปีที่แล้ว +1

    රස පාටයි අක්කේ

  • @surangifonseka5468
    @surangifonseka5468 8 หลายเดือนก่อน

    Attatama hoday hodata kiyala dunna

  • @ishumallikarachchi1486
    @ishumallikarachchi1486 3 ปีที่แล้ว +1

    Yummy 😋😋

  • @DananjaniTharaka
    @DananjaniTharaka 10 หลายเดือนก่อน

  • @wasanthasemage844
    @wasanthasemage844 8 หลายเดือนก่อน

    Thanks so much