Dear newly elected President, the NPP government and the people of Sri Lanka, Congratulations on your recent appointment! Your dedication and vision have brought you to this significant role, and I am confident that under your leadership, Sri Lanka will achieve remarkable progress in finance and social development. May your tenure be marked by innovative policies, sustainable growth, and the well-being of all citizens. I wish you the very best in your efforts to enhance the economic and social landscape of our beautiful country. Also very special thanks goes to Chandana Wickremaratne for working tirelessly with the NPP and its leadership towards this historical political victory and representing the hospitality sector of Sri Lanka. Warm regards, THANUJA PERERA Hospitality Sector
Your views are very realistic and acceptable. Though you live in developed countries, you are still very much in touch with the situation of the country. New president's intelligence, knowledge, leadership qualities, experience in politics and his social and political background are unsurpassed. There is no doubt that he will do a remarkable service to the country according to their manifesto and he cannot be compared to Gotabhaya or any other predecessor.
හරිම වටින කතිකාවක්.අාදරනීය ඔබසැමට අපි සියලුදෙනාටම ලක් මව අන්තිම මොහොතේ හෝ හුස්ම ගෙන ඡීවත් කර විමට අනුර කුමාර ඡනාදපති අැලු එ් පාලක පිරිසට තෙරුවන්ගේ අනන්ත ගුනයෙන් ෂක්තියෙන් සෑම අාගමකම තමන් විස්වාසකරන දෙවියන්ගේ අාෂිර්වාදයෙන් බාදක අවම වී නැවත නැවතත් ලංකාව සංවර්දනය වෙමින් පවතින රටක් ලෙස 54 වසරක් තිස්සේ මගේ වයස අනුව අැසු දේ නැතිව සංවර්දනය වු සෑම යහපත් දේවල් අතින් සංවර්දනය වු රටක් ලෙස දකින්න අහන්න ලැබේවා!!!!!!❤❤❤❤❤❤❤
බංකොලොත් වෙච්ච කාලකන්නි කියන කතා අපට වැඩක් නෑ ඊ ලඟ පාර මීටත්වඩා සංවිධාන ශක්තිය වැඩි කරමු
අනුර .සහෝදරයා .තමයි මේ රටට ඉදිරියට හදන්නෙ
වටිනා සාකච්ඡාවක් බොහොමයක් ස්තුතිය 🙏🇱🇰
බොහොම ස්තූතියි
ඇත්තටම හිතේ තිබුණ ගොඩක් ප්‍රශ්ණ සඳහා ප්‍රාමාණික පිළිතුරක් මේ සංවාදය තුල මට ලැබුනා.ඔබ සැමට ස්තූතියි
බොහොම ස්තූතියි
අපේ ජනාධිපති තුමා ට පාර්ලිමේන්තුවේ 113 බලය ලබා ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා සියලු දෙවියන් ගේ ආරක්ෂාව ලැබේවා
මාලිමාව ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ පවූල් නඩත්තු කිරීමේ දූෂිත බලලෝභි කෑදර කූට දේශද්‍රෝහී තක්කඩි පල් හොරු කල්ලි නැති රට ජාතිය ආගමට ආදරය කරන මානව හිතවාදී ජනහිතකාමී බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ අවංක ප්‍රබළ අභිමානවත් එකම ශ්‍රී ලංකා මහාජන මහා බළ ඇණියයි.🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@@Guglhupf-yd9kp අනිවාර්යයෙන්ම ජාතික ජනබල වෙිගය පමනයි අප දකින හොදම ප්‍රතිපත්ති තියන ආන්ඩුව ශ්‍රී 🇱🇰 🇱🇰 🇱🇰
අගනා සාකච්ඡාවක්. සෑම් ධර්මපාල කැමතිම පුද්ගලයෙක්. අනිත් තුන්දෙනත් හොදයි. Well Done. 🎉
දාල යන්නෙ නැහැ,එතකන් බලන් ඉන්න එපා,මේ වියයුතු දේ උනා.බාධක වලට එතුමා බය නැති බව ජනතාව දන්නවා ,ඉතා හොද වැඩ සටහනක්
💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
ගෝඨා එන්න හදන කොටත් ඔහුගේ නුසුදුසු කම ගැන ලිව්වා සමාජ මද්‍ය තුළ ඉතාමත් සතුටුයි අනුර සහෝදරයා ජනාධිපති වීම ගැන.ඔබලාගේ සහයෝගය අපට මහමෙරක්❤🙏❤🙏❤🙏❤
ඔබතුමාගේ කතාව ඉතාමත්
විශිෂ්ඨයි බෝමත්ම ස්තුතියි
ඔබ සැමට අයුබෝ වෙිවා 🙏🙏🙏👍❤
රටේ ඉදිරි අනාගතේ වාසනාවට බිහි උන නායකත් වයට ඔබින ශත්‍ය චරිතයක්. අපේ කාලෙට තවත් මෙවැනි ටීම් වර්ක් එකක නායකයෙක්බිහි නොවනු ඇති.. ජය වේවා AKD
අපේරට.අනිවාර්යයෙන්ම .76ම.ඉතිහාසයේ .වෙන්.කරන් .එකම.එකෙන් .අනුර ජයනියත්යිි🌹🌹🌹බුදු සරණ .ඉන්දියාව .මුඩි.දුප්පත් .පැලැ.තියෙන .එකෙක්
මම ගමේ කෙනෙක්. අපි අනුර සහෝරයව ගන්ට උපරිම මහන්සි වුනා. දැන් වටින් ගොඩින් ඇහෙනවා මාස තුනෙන් ගෙදර යවනවා කියලා.මේවා කියන්නෙත් පීඩිත පංතියේ අයමයි. ඒ තරම්ම ඔවුන්ගේ දේශපාලන දැනුම බිංදුවයි. ඒ වගේම මේ වැඩ සටහන ගොඩක් හොදයි.
අනුරාධපුරයේ ඡන්ද ප්‍රතිඵලය කණගාටු දායකයි.ඔය තම පංතිය හඳුනා නොගැනීමත් අපිට වඩා ඉහළ අය අපව පාළනය කල යුතුයි කියා සිතන පසුගාමී මානසිකත්වයත් ඊට ප්‍රභල හේතු,අනෙන පුද්ගලික අරමුණු දේශපාලකයන්ගෙන් ඉටුකර ගැනීමේ පටු පරමාර්ථ
@@chandraniherath1043 ඒ කතා ඇහෙද්දි නිහඬව ඉන්න එපා. එයාලට පැහැදිලි කරලා දෙන්න, විධායකය එක් පක්ෂයකටත්, ව්‍යවස්ථාදායකය තවත් පක්ෂයකටත් ගියාම රටට වෙන විනාශය. කවදාවත් ඒ විධි හට රට ගොඩ නැගෙන්නෙ නෑ කියල , කියල දෙන්න. ජනතාවට කිසිම සෙතක් වෙන්නෙත් නෑ කියන්න.
වටිනා සාකච්ඡාවක්.බොහොම ස්තුතියි .
බොහොම ස්තූතියි.
හරිම වටිනා සාකච්චාවක් !!
මෙවැනි වැඩ සටහන් ඉදිරි මාස දෙක තුලම , දිනපතා කරන්නේ නම් , ජනතාව තුල සැබෑ අවබෝදයක් ඇති කල හැකි වේවි ..!!
මාලිමාවට චන්දෙ දුන්නෙ ඔක්කොම බුද්ධිමත් මිනිස්සු.රට ගැන කැක්කුමක් තියෙන මිනිස්සු.අනෙක් පක්ෂ වලට චන්දෙ දුන්නෙ මෝඩ තමන් රැකිල රටට හෙන ගැහුවත් කමක් නෑ කියල හිතන මිනිස්සු.හරිම දුකක් තියෙන්නෙ.ඔබතුමන්ලගෙ මේ වැඩ සටහන ගොඩක් වටිනව.දිගටම මේ දැනුවත් කිරීම කරන්න.🙏
බොහොම ස්තූතියි
ඵක්ව දිනමු😊
මෙතුවක් කල් බලා සිටපු ජයග්‍රහණයක් .69/70සිට ම දුටු හීනයක්.සැබෑ වෙනසක් කළ යුතුමයි.ජයවේවා ❤
අපේ රටේ ම්නිස්සුට දේශපාලන තාක්ෂණතාවය අල්පයි.ගොඩක් අය හිතන්නෙ දේශපාලඥයන් යනු යම්දෙයක් බෙදන්න එන අය කියලා .දේශපාලඥයන් හිතාගෙන ඉන්නේ ම්නිස්සුට යම්දෙයක් දුන්නොත් ඒඅයගේ චන්දය ගන්න පුලුවන් කියලා .දේශපාලඥයන් දන්නෙත් නැ ඒඅයට තියෙන කාර්යභාරය ගැන අපේ රටේ තියෙන අවුල ඒකයි . ගොඩක් ම්නිස්සු හිතන්නෙ රට ගැන නොව බඩ ගැන පමණයි . ඔබගේ දැනුවත් කිරීම ගොඩක් හොඳයි . නමුත් බලන්න මේ වාගේ වැඩ සටහන් බලන්නේ කීයෙන් කීදෙනාද ? කුණුහරප කියනවැඩසටහන් කීදෙනෙක් බලනවාද ? ස්තුතියි !
හරිම වැදගත් පනිවිඩයක් සමාජයට දුන්නෙ❤
ජයවේවා 👍👍👍
ඔබතුමාගේ කතාවඉතාම විශිෂ්ඨයි
හඩගහන අපහස වලට දුන්නු උත්තරයවලට හිසනමා ස්තුතිකරනවා
උන් කරනඅමනවැඩ ජාතකවෙලා තියෙන්නේ පරබැල්ලියන්ට එකපැහැදිලිව පෙන්නනවා හිනායනවා
උන්ගෙ මඩගහනගැහිල්ල දැක්කාම
හැදියාවේ වැරැද්ද නුගත්කම අමනකම
එකෙන්ම පැහැදිලි මොඩකම පුදර්ශනය කරනයවා ලැජ්ජයි හොරැගැන ☝🥸
මහා මැති වර්ණයේන් 113ක් ගන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා අපේ නව ජනාදිපති තුමාගේ කකුලෙන් අදින්න කව් රුත් ලෑස්ති වෙන්න එපා පින්සිද්ද වෙයි
@@nilminimadhushanishani6190 කකුලෙන් ඇද්ද අයගේ අදින්න එන්නේ නෑ බං අනිත් මිනිස්සු පාඩුවේ ඉදිවී කයිවාරු නැතුව ඉන්න
රටේ පුරවැසියෝ කල්පනා කරන්න ඕන අපට හොඳ නායකයෙක් හම්බවෙලා තියෙන්නේ කියලා සියලුම දෙනාම රට වෙනුවෙන් වැඩ කරන්න ඕන රට දියුණු වෙන්න
❤THANKSYOU❤N.P.P and A.K.D
කාටවත් සමාන කරන්න එපා කට්ට කාලා ඔටනට ආවේ
එක්ව දිනවමු🙏🪷💐🪷✌✌✌
අනුර ජනාධිපතිට අපි සහය වෙමු මාස හය රාජපක්ෂලා ගේ ගෙමි බැසිල් කාක්කා විජේ විර ගේ පුතා සල්ලි වල ගත්තා එවා රටෙ ජනාධිපති දන් අකුරට කරයි යොදබලය ලැබෙයි කකුලෙන් අදින්න නැතිව හිටියා නමි වෙන පක්ෂ වල හොරැන් මජල හොරැන්ට කියන්නේ අහිංසක නිහතමානී වැදගත් නිති ගරැක රටට අවශ්ය යුග පුරැෂයෙක් තමයි අනුර ජනාධිපති ශත්තිය දහිරිය නිරෙගි සුවෙන් රට ගොඩ දන්න අත හිත දෙමු බැරි එවුන් නැටිට පුකේ ගහන බලන ඉන්නවා රට ආදරෙයි අනුර අපේ දුපත් කොල්ලොක් දුක දන්නවා එතුමා දෙවියන් ආරක්ෂා කරයි සතුට වෙයල්ලා
ඔබ සැමටම අපෙන් හදවතින්ම ගෞරවය ආදරය ස්තුතිය...තෙරුවන්සරනයි ...දෙවිපිහිටයි ....
රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක හෙළ විරුවෝ
ඔබ සැමට හෘදයංගම ස්තූතිය.,🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
ඉතාම අගනා වටිනා ,සාකචිඡාවක්.
ගොඩක්ම සතුතියි ..
🙏🎉👌🙏🎉👌🙏🎉👌
බොහොම ස්තූතියි.
නියමයි ඔබතුමාගෙ වචනය ......දේශපාලන පරිණාමය ... ඇති එකම කෙනා අනුර සොයුරා පමණයි තව වචන කුමටද?
Excellency very good explain මාලිමාවට ජයවේවා
Thanks.
මෙතුමාගේ කථාව ඇත්ත වැඩිදෙනෙක් කිවිවේ රජ ලේ තියෙන්න ඕනලු රජ වෙන්න ජනාධිපති වෙන්න වහල්ලු තමයි එහෙම හිතන්නේ
මෙවැනි වීඩියෝ ගොඩක් වටිනව.දැනුම අවබෝධය අඩු අයගේ දැනුම වැඩි කරන්න පුලුවන්.මෙවැනි වැඩසටහන් මගින් විනාශ කල රට යලි ගොඩනැගීමට දායකවීම ගැන ස්තුතියි.සනත් නිශාන්ත,කුට්,රෝහිත විමල් වැනි අය අධ්‍යාපනයක් නැති දක්ෂ කථිකයන්.ඔවුන්ට සත්‍ය. යටපත් කර කථා කිරීමට පුලුවන්.මේක තමයි රාජපක්ෂලාගේ ක්‍රමය.නමුත් දැන් මේ අයව පිලිගන්නේ නැහැ.ජනතාව විසින් පොහොට්ටුව බිමට සමතලා කර ඇත.සමස්ත චන්ද ප්‍රතිශතය සියයට දෙක හමාරයි.හොර.තක්කඩියන් හැර වෙනත් අය පොහොට්ටුවේ නැත
මමත් මාලිමාවේ සාමාජිකයකු නෙවෙයි .නමුත් ඔබ කියනවා වගේ මාස6ක් යන කොට දාලා යන්න වෙන්නෙ කාටද කියලා ඉවසීමෙන් වැඩ කරමු .කරලම පෙන්නලා දෙමු
ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ අවංක ප්‍රබළ අභිමානවත් අනූර දිසානායක අපේ ශ්‍රී ලංකා අභිනව ජනාධිපති දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී පොදු ජනතාවගේ එකම හිතවතා .
🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
යන්න ආවෙත් නැ.... ඉන්න ආවෙත් නැ.. ඉදලා වැඩකුත් නැ... කන්න ආවෙත් නැ..... කන්න තරමි දෙයක් ඉතුරැ කරලත් නැ .....කුහක.ගෝබිබ, තකතිරැ, තර්ක. අදාලත් නැ. ඔක්සිජන් කන්නද කියලා අසපු ප්‍රතිගාමි අදහස් ඇති වහල් ,ගෝබිබ.සක්කි්ළි ඔලමොටිටලයො ඉන්න රටක්....... (අනිතෟ ,දුඛෟ ,අනාත්ම) ත්‍රි ලකෂණය ප්‍රගුණ කලයුතුය )
අනිචිච, දුක්ඛ සහ අනත්ත ලෙස නිවැරදි වීම වටී. "අටිටක්කරා තීන පදා, සමිබුද්දේන ප්‍රකාශිතා" සුවපත්වෙිවා!
@@KanthiHettiarachchi-pf2nx I'm agreed about your explanation, we should correct them when someone having incorrect understanding. Suwapath wewa.
Ibatumanlage sahayogaya apta harima haiyaei. Jayawewa ❤❤❤❤❤❤❤❤❤
නටන්න බැරි මිනිස්සු කියනවා පොලව ඇදයි කියලා.😂🤣😂😂😂
දේශපාළු අන්ත පරාජිතයෝ ජයග්‍රාහකයන්ට දූර්වල කම් වැරදි චෝදනා එල්ල කරනවා.
පැහැදිලිවම මටත් හිතුනේ ඔබාමා කෙනෙක් කියලා
අනුර පැෂන් එකක් ලෙස කිසිවක් යොදා නොගැනීමයි ඔතන තියෙන්නේ.එයාට භාෂා හැකියාව තියෙනවා.ඕන තැනට ඇණේ ගසාවි.
Hoda.වැඩ සටහනක් .❤❤❤❤❤❤❤.anura ජනාධිපති සහෝදරයා ❤❤❤❤.api dunuwa.
5/6 ලැබෙනවා.. එක අනිවාර්යයි....
යකො මෙපමණ කැප කිරීම් කරල අනුර ඇතුලු කණ්ඩායම බලය ගත්තෙ
මාස හයෙන් අවුරුද්දෙන් යන්න නෙවෙයි.
ශ්‍රී ලංකාව පාලනය කරන්නා ඉංග්‍රීසි භාෂාවෙන් නොවෙයි අපේ රට පාලනය කරන්නේ. අපි සිංහලයෝ.
ලංකාව වැඩ කටයුතු කරන්නේ සිංහල භාෂාවෙන් නේද??
අනූර දිසානායක ජනාධිපතතූමාට අපේ රට පාලනයට අවශ්‍ය පරිණත බූද්ධිය ප්‍රවීණ ප්‍රබළ දේශපාලන අවබෝධයක් දැනූමක් පලපූරුදූ සූදූසූකම් සපිරි අති දක්ෂයා.👍🏾👍🏾👍🏾👍🏾
We will have to readyfor the next election 🌹
අපි ඔයාට ආදරය කරම් මාලන් ජයකොඩි ජයවේවා
විදේශ කටයුතු සම්බන්ධකම් පවත්වන්න එතූමා ඉංග්‍රීසි භාෂාව ඔය අතරේ ඉගෙන ගනීවි. නැත්නම් දන්න කෙනෙක් කියලා දෙයි.පරිවර්තකයො ඉන්නෙ ඕවට තමයි.
විදේශ රටවල මිනිස්සුන්ට ඔය වගේ මෝඩ උද්දච්ච ගොං තකතීරු ප්‍රශ්න නැහැ.
මේ රටවල මිනිස්සු පලවෙනි තැන දෙන්නේ මව් භාෂාවට.🇩🇪
ශ්‍රී ලංකාවේ සිංහල භාෂාව අභිමානවත් ලස්සන භාෂාවක්.
සමස්ත ලෝකයේ
භාෂාවලින් සිංහල භාෂාව 3 ස්ථානයට තෝරා ගන්නා ලදී.
🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
Good discution .thnks.
Welcome
ඔබතුමන්ලා අපේ අලුත් ජනාධිපති සමඟ සෑමදාම ඉදියි කියලා හිතනවා.
Excellent conversation.
Thanks.
බන්ඩාරනායක යුගයේ “අපේ වලව්වේ වැඩ කරන එවුනුත් ඉංගි්‍රසියෙන් කතා කරන්නෙ මේක වෙනස් කරන්න ඕනේ” කියලා එලිවෙනකොට ඉංගි්‍රසි භාෂාව නැති කරපු රට කොරෝපු කුහක දේසපාලනය ගැනත් වැඩ සටහනක් කරන මෙන් ඉල්ලා සිටිමි.
මෙ රට දෙශපාලණය පරම්පරාව වට එන දැන් තියෙන තාත්තා ගෙන් පුතාට ජානවල වලින් පැවත එන හොර නඩෙ පැවැත් මං.නැතිකරගත්ත ටොම ඇති ක්‍රමානුකූලව ඉතිරි ටික කරගතයුතු යි
අපි දන්නාතරම්න් බණ්ඩාරනායක ලා පමනයි වලව්පැලැන්තිය එකනෙ පිටිරට්න් එන සුදදෝ නුවර එන ව්ට හොරගොල්ලට ගිහින් තමා නුවර එන්නෙ J.Rබලය ගත්ව්ට නුවර පාරෙන් එක්ක අවේ නැත්තෙ දැන් අපිට ලැබ්ලා ඉන්නේ පිලිගත් කුලයක කෙනෙක් දුප්පත් උනත් ම්නිහා හිතහොද අයෙක් තෙරැවන්සරණයි
හොරු දූසිතූ තැති අරගෙන මේ මොකද වුනේ කියාලා...
නොසිතු ලෙස එක මොහොතින් ඔක්කොම බිමට වැටිලා..
සමහරු පැන යනවා උන් කරපු වැරදි දැනිලා..
නිතිය රජ කර හොරු ටික ගෙනෙමු දැන්ම අල්ලා....!
ශ්‍රී ලංකාවේ සිංහල භාෂාව ලෝකය්ම 3 වෙනි ලස්සනම භාෂාවයි.
🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾
මම නොවෙයි කියන්නේ
ලෝක සමීක්ෂණ වාර්තාවක්.🇩🇪
අනුර කැලනිය ව්ශ්ව ව්ද්‍යාල යේ උපාදිදාරි යෙක් ජාතයන්තර බාශාවෙන් හැදැරිම
බටලන්ද ථෙරවාදය සහ තඹුත්තේගම මහායානය
භෞතික විද්‍යාවෙන් විශේෂ උපාධියක් ලබා ගන්න තරම් බුද්ධිමත් පුද්ගලයෙකුට ඉංහි්‍රසි භාෂාව ඉගෙන ගන්න එක කජ්ජක් නෙමේ . හැබැයි අපය ඒ භාෂාවෙන් ඉගෙන ගන්න නැති කලෙත් ඔය කුහක වලව් දේසපාලඤයො තමයි . ඉංගිංසි බැරි නෙමේ මොන මඩ ගැහුවත් අපට ඕවා අදාලම නැ .
Great explanation
Glad you liked it
මේ බර වචන කියව.. කියව..ලෝකයේ තියන ඩික්ශනරි බල..බලා උඩ පනිනවට වඩා..සමාන්‍ය මනුෂ්‍ය යෙක් වශයෙන් ඉන්ග්‍රීසි කතා කරන්න පුලුවන් කෙනෙක් අනුර .මිනිස්සුන්ට මඩ ගැහිල්ල නවත්තන්න.මේ කසිප්පු කාරයෙක් වත්..බාර්කාරයෙක් වත්..රට හූරා කාපු හොරෙක්..මන්කොල්ල කාරයෙක් වත්,පාර්ලිමේන්තුවේදී නිදි කිරපු,මානසික ලෙඩක් වත් නෙමෙයි.
නියම සින්හල .දුප්පත්ව සිටියත්,වැදගත්,උගත් මනුෂ්‍යයෙක්.අට පාස් කරපු නූගත් අය,රජයේ උත්තරීතර පාර්ලිමේන්තුවට රින්ගගෙන,රට කාපු අය වගේ නෙමෙයි .මේක මාස 6න් දාල යන්න,උගතුන් ඉන්න පක්ෂ නායකත්වයට ,මොන වාද,විවාදයක් ද මේ.නමුත් නොදන්නා..කකුල්4 න් ඉන්න අයට ඉතාමත් කාලීන අවශ්‍යතාවයක් මේ.මේ වැඩසටහන මහ මැතිවරණයත් අනුර ජනාධිපතිවරයාට පක්ෂ වෙන බව සහතික කිරීමට තවත් මූලාරම්භයක් වේවා ..🙏🙏🙏..
පාර්ලිමේන්තු ව මාලිමාවෙන් පුරවමු. ❤❤
Mr Sam කියන දේ මීට කලින් කවුරැත් මෙලෙස විග්‍රහ කර නැහැ , අපිත් අනුරගෙ ප්‍රතිපත්ති වලට එකග ඔහු රටේ ප්‍රශ්නය හරියට තේරැම්ගෙන ඒ ගැන නිවැරදිව සෘජුව කතා කරන අද සිටින එකම පුද්ගලයත් වීම නිසා
one battle has end with a victory. yet we need to get the people into the parliament
👍❤️👍🌷🙏
It's time
දාල යනවා නොවෙයි මේක අනුරටද කියන්නේ ද කියන්නේ පැහැදිලි නෑ එහෙම හිතන එකෙක්නම් බිමට වදපු බල්ලෙක්
අනික හිතපිය සියයට තුණ ලක්ෂ ගානක් ඉහලට ඔසවල තියෙන්නේ එක එකාට හැමිනෙන්න නෙමේ
මේ රටේ මිනිස්සුන්ට හොඳින්ම තේරුම් ගියා අරගලය වගේ නායකත්වයක් නැති වැඩපිළිවෙළක් ඔස්සේ යන එක බොරුවක් කියල. ඒ රික්තය ඉතාමත් නිවැරදි සහ සාර්ථක ලෙස පුරවන්න අනුර සහ ජාජබ ට පුළුවන් වුනා. මෙතනදි රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරල අවුරුදු දෙකක් කරපු ගොන් බලහත්කාරයත් ජාතික ජන බලවේගයට සහයක් වුනා.
අපි, දේශීය,/ විදේශීය දානපතියන් සමග එකතුවී රට ගොඩනැගීමට අරමුදලක් පිහිටවමුද ?.
හිරු මාධ්‍ය බන්ග වේවා
ලංකාවේ ආර්ථික ගොඩ ගන්න ඔහුට යෝජනා ඉදිරිපත් කරලා Video එකක් කරන්න
බොහොම ස්තූතියි යෝජනාවට
👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏
♥️♥️♥️♥️♥️👍
❤👍❤👍❤👍❤👍❤👍❤👍❤
Ok
ජයවේවා NNP 💪💪
Mr.mahinder I ame from tayland any sapot from Bangkok any sapot over axalancy anurakumara prasidant good luck ❤
Okay. Pls contact via pramithitv@gmail.com Thanks.
LET'S SEND MONEY TO SRI LANKA FOR ANURA TO BUILD FOREIGN RESERVES
Thanks. There are so many people asking. Will do a program about that in future.
❤❤❤❤❤❤😮
ADAMBARAI OBALA GANA. MAGE GAURAWAYA IHALINMA LABENAWA OBASAMATA. 😍✌️👌💯 WE ARE ONE 🧑🤝🧑👭👫👬🧑🤝🧑👭👫🧑🤝🧑👭👫
🎉🙏👌🎉🙏👌🎉🙏👌
Dear newly elected President, the NPP government and the people of Sri Lanka,
Congratulations on your recent appointment! Your dedication and vision have brought you to this significant role, and I am confident that under your leadership, Sri Lanka will achieve remarkable progress in finance and social development.
May your tenure be marked by innovative policies, sustainable growth, and the well-being of all citizens. I wish you the very best in your efforts to enhance the economic and social landscape of our beautiful country.
Also very special thanks goes to Chandana Wickremaratne for working tirelessly with the NPP and its leadership towards this historical political victory and representing the hospitality sector of Sri Lanka.
Warm regards,
THANUJA PERERA
Hospitality Sector
Your views are very realistic and acceptable. Though you live in developed countries, you are still very much in touch with the situation of the country.
New president's intelligence, knowledge, leadership qualities, experience in politics and his social and political background are unsurpassed. There is no doubt that he will do a remarkable service to the country according to their manifesto and he cannot be compared to Gotabhaya or any other predecessor.
Deergaau labeewaa oba thumanlaata ❤❤❤
Ballooo biruwata kadu paath wenneeee
Re Store.නැවත ස්ටෝරැ ගත කරනවා....සජිිගේ ඉංගිරිසි.........
❤❤❤❤❤❤❤❤❤❤
ඉංගුිසි කතාකරලා සුදු ඇදගත්තු උන්
කරපු හොරවැඩ මිනිමැරැම් ස්තුිදුෂන
කුඩුව්‍යපාර මේවා ටයිකොට්දා සුදුඇදුමින් සැරදි කරපු අමන පරවැඩ
ගැන ලැජ්ජාවියයුතුයි උන්ට රෙදිඅවශ්‍යම නැ හෙලුවෙන් කතාකරපියව් පරසෙට් එකට මතක්කරන්නෙ ( වම්බට්ටාකුට්ටියා ට
මේවාවිශේශයි වල්පරයා තෝ ☝🥸 ) ☝👹️
ටයි කෝට් දාගත් වලව් කියන ගෙවල්වල ඉන්න අය මහ දවල් මහා බැංකු කඩන රටක්.
බල්ලො බුරපුදෙන් අපෙ යුතුකම අපි කරමු එකාවාගෙ හිටගමු ජනපති එක්ක❤❤❤ මාලිමාවට ජය නියතයි❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මම අවුරුදු38ඉතාලියේ ඉන්න කෙනෙක් ඉතාලි ජාතිකයන් කවදාවත් ඉතාලි භාෂාව හැර ඉංග්‍රීසි භාෂාව දන්නේ නැත.සුවල්ප දෙනෙක් දන්නවා මිස .අපි සැම දෙයක්ම සිංහල භාෂාවෙන් කළ යුතුයි .
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
පුත්තලමි බුරැවා. ඇහැවිවෙි.. ඔක්සිජන් කන්නද.. එකේ අනිත් එක.. ගෝබිබ ටෝර්ක්. කතාකල යුතු. පිළිතුරැ දියයුතු මාතෘකාවක් නෙමෙයි........
ජන්දයනොදුන්.පරජාතිකයන්ට්.දැන්.ඇස්.ඇරිලඇති .ඔබලාට.ගොඩක්පිං.ඉදිරියට .උදවුකර.මෙරට.දියුණුකරදෙන්න
150ක් මාලිමාවෙන් යවමු අනිවාරෙම්ම ජය ගන්නවා රටක්දැන් තෙරැම් අරම් ඉන්නෙ හරි වැරැද් ❤
❤
Corrupted, traditional politician are against this change .so common people should realize this and try to win our country with the new ideology
විපක්ෂයේ උන් කුට්ටියාවම්බට්ටා උන්බලා ඉන්නවා අපේ නායකයාට
කරන්නබැරිවෙලා දාලායයි කියා උන්
රටම සමතලාකරලා හොරාකාලා කාලා
ලැජ්ජාම දෙශපාලනයේ හිටපු හොරැ පන්නා දැමිමම ජයගුුහනයක් උන් එල්ලිහිටියේ කුඩැල්ලන්සේ අවු 76 ☝ උන් රටකැවා කැවා කැැැවාා දැන් මඩගගහා කියවනවා විඩියෝ වල හරියට නින්දා අපහස කරනවා එකට
උන්ට හොදදඩුවම් දිමඉතාම වැදගත්
වම්බටු කුට්ටිපරයාගේ වාචාල කටපුසිද්සියේ ම ඇරියා විඩියො වලපැහැදිලිව දකි මුට ආයෙ කටඅරිංන
බැරිවෙන්න කපපලන්න ඔනේ පරයෙක් උ ☝ දැන්හොදටම රිදිලා හොරාකැමටබැරිනිසා කරපු කෙන්ගෙඩියක්නැ රාජපක්ෂලා ජංගි
හොද හොරාකැව මුන්ට ජනතාවහොද
පාඩමක් කියා දුන්නා නාමල් මෙකුට්ටියා වැනි අමනයෝ එක්ක ලගින තුරාවට හොදගමනක්නැ වැටෙනවාමයි මොකද නුගත් කිසිම
සදාචාරයක්නැ කකුසි වලක්වැනි අමන
ගදගහන කටක් උට තියෙන්නෙ උවදැක්කාම අප්පිරියා වක් හිතෙනවා හැදියාවක් නැ පාසැලකට වැස්සකටවත් උගොඩවෙලාම නැ පරයෙක් උපරක්අතුගාන රැකියාවකටවත් සුදුසුමනැ නාමල්ට
ගමනක්යන්න නම් මෙවැනිපරකුට්ටි වම්බට්ටා වැනි උන්පයින්ගසා කකුසිවලට දැමියයුතුයි
අපේ ජනාදිපතිතුමා ඉතාහොද රටට
වටින සම්පතක් ඔහුව වට්ටන්නබැ
ඔහුවටේ ඉන්නෙ හොදපිරිසක් ඔහුට
අතදෙන ඔහුරට ගෙනියයි පලමුව හොරැ හොරාකාගත්තුනය ඉවරකර
අපිට කිසිම හදිස්සියක්නැ අපට හදිස්සිය තිබුනේ හොරැපැන්නිමටයි
පන්නගත්තා දැන් රට හොරැන්ගේ ආරක්ෂාවෙලා අපට භෂාව පලක්නැ
පවුල්පසු බිම ඉතාම හොදවැදගත් අය
හොරානොකාපු පොඩි දුප්පත් පවුලකින් එන නායකායක් ඔහුට දුප්පත් අයගේ දුකහදුනනවා එහෙම
නායකයෙකුට දුෂනයෙන් තොර හොද
රටක්ගොඩගන්න හැකි හොරැදැන්
මඩගගහාපලිය ගන්නවා මුන්ට නිතිය
කුියාවෙයි බලාහිටපියව් පරයෝ
කුට්ටිය,විමලෙය,ජොනිය,රෝහිත වැනි අය රාජපක්ෂලා විසින්