Delicious Cannelloni - Stuffed Pasta || ⁣පහසුවෙන් හදාගත හැකි කැනලෝනි👌

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • ‪@KFC9696‬
    Delicious Cannelloni - Stuffed Pasta Recipe
    පහසුවෙන් හදාගත හැකි ඉතාලියන් කැනලෝනි රෙසපිය
    Ingredients - අවශ්‍ය දේ:
    12 cannelloni tube (කැනලෝනි පැස්ටා)
    500g minced lamb (ලෑම්බ්)
    1/4 cup minced spinach (ස්පිනාච්)
    400g tomato puree (ටොමාටෝ පියුරෙ)
    100g mozzarella cheese (මොසරැල්ලා චීස්)
    2 tbsp tomato sauce (තක්කාලි සෝස්)
    2 tbsp olive oil (ඔලිව් තෙල්)
    1/2 diced onion (ලොකු ලූනු)
    4 tbsp ketchup (කෙචප්)
    1 tsp pepper (ගම්මිරිස්)
    1 tsp paprika (මිරිස් කුඩු)
    1tsp salt (ලුණු)
    1/2 tsp nutmeg (සාදික්කා කුඩු)
    For Bechamel sauce -
    300 ml milk (කිරි)
    50g butter (බටර්)
    1/2 cup flour (පාන්පිටි)
    1/4 cup diced onion (ලොකු ලූනු)
    1 tsp pepper (ගම්මිරිස්)
    1tsp salt (ලුනු)
    We have brought you today a delicious cannelloni - stuffed pasta recipe. You can try and enjoy this meal with your family and friends.
    We appreciate your support giving us by sharing and commenting my videos, and also specially by subscribing my channel - Kahagalla FOOD Corner.
    අද ඔබට අප ඉදිරිපත් කල පහසුවෙන් හදත හැකි ඉතාලියන් කැනලෝනි රෙසපිය හදල පවුලේ අයත් එක්ක රස බලන්න.
    මේ වීඩියෝව යාළුවන්ටත් යවන්න. Kahagalla FOOD Corner - මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කිරීමෙන් හා අදහස් දැක්වීමෙන් ලබාදෙන සහායට ස්තුතියි.
    #cannelloni #bakedpasta #stuffedpasta

ความคิดเห็น • 2