WOW Madam (වාව් මැඩම්) | Episode 01 | 06th May 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2024

ความคิดเห็น • 184

  • @SirasaOfficial
    @SirasaOfficial  5 หลายเดือนก่อน +61

    අලුත් එක බැලුවද? WOW මැඩම් 😍
    Watch Now 👉 th-cam.com/video/4HqdDh3ejPU/w-d-xo.html
    #WOWමැඩම් #SirasaTV

  • @daisydamayanthi3573
    @daisydamayanthi3573 5 หลายเดือนก่อน +324

    සමහර තැන්වලදී පුබුදු ගේ කට හඬ විජය නන්දසිරි මහත්මයාගේ වගේ ඇහෙන්නේ මට විතරද

  • @gihaniwijerathna5197
    @gihaniwijerathna5197 5 หลายเดือนก่อน +59

    සෙනරත් රෝශිනි නිල්මිනි වගේ තුන්දෙනා yes boss එකේ❤❤

  • @sachiradilshan8183
    @sachiradilshan8183 5 หลายเดือนก่อน +70

    හැමදාම ලංකාවෙ comedy trend හැදුවෙ සිරස

  • @Priyanka-fh9es
    @Priyanka-fh9es 5 หลายเดือนก่อน +41

    පුබුදු ගෙ සමන්‍ය කටහඩ තිබුනා නම් හොදයි
    මෙතන හඩ අනුකරණය කරලා වගේ මට හිතෙන්නේ

  • @mathsLawyer
    @mathsLawyer 4 หลายเดือนก่อน +4

    පුබුදු චතුරංග ගෙ acting මට නම් නියමයි ❤❤❤❤❤❤❤😂👍👍👍👌🤣

  • @lakshisubhashini
    @lakshisubhashini 3 หลายเดือนก่อน +4

    Princes නම් මව්නි රෝයි වගේ නෙද😊😊

  • @wishwaIyomal
    @wishwaIyomal 5 หลายเดือนก่อน +44

    සුපිරි චරිත ටිකක් දාලා ලස්සන නිර්මාණයක් අද සිට ඔන්න trend කරලා ගමු Wow මැඩම් 🥰

  • @WeliZEnterprises
    @WeliZEnterprises 5 หลายเดือนก่อน +35

    මෙච්චර වටින නළුවෙක් ඇයි මේ වගේ වුනේ... අනේ පුබ්බෝ 🥵😩😭😩

  • @susanthadinesh5414
    @susanthadinesh5414 5 หลายเดือนก่อน +9

    කවුරු හරි එක්කෙනෙක් කිවුවා යස් බොස් වගෙ කියල.දැන් ඉතින් ඔක්කම කොමෙන්ට් කරන්නෙ යෙස් බොස් වගෙලු.විජය සෙනරතුත්.රොශිනියි.වගේයිලු.අනේ මන්දා.🤣🤣🤣🤣.ඒ උනාට කතාව පට්ට

  • @SithuNelumdi11
    @SithuNelumdi11 5 หลายเดือนก่อน +62

    Yes boss part 2 කියල හිතෙන්නෙ මට විතරද😁❤

    • @tashiyamenuri5569
      @tashiyamenuri5569 5 หลายเดือนก่อน +4

      යෙස් බොස් නෙවේ හලෝ යෙස් මැඩම්. පාට් 2😁😁

    • @tashiyamenuri5569
      @tashiyamenuri5569 5 หลายเดือนก่อน +5

      යෙස් මැඩම් එකේ හිටියේ විජය නන්දසිරි, පුබුදුගෙ චරිතේ. සනෝජා බිබිලේ වාව් මැඩම් ගෙ චරිතේ

    • @SithuNelumdi11
      @SithuNelumdi11 5 หลายเดือนก่อน

      @@tashiyamenuri5569 😁

    • @nadee2011
      @nadee2011 5 หลายเดือนก่อน +2

      හාහා ඒකම තමයි හිතුනේ..

    • @SinhalaCartoon
      @SinhalaCartoon 5 หลายเดือนก่อน

      Ow oyata vitharai

  • @ngsuwini5818
    @ngsuwini5818 4 หลายเดือนก่อน +2

    මේකේ සින්දුව ලස්සනයි ❣️

  • @A_P_Kasun
    @A_P_Kasun 5 หลายเดือนก่อน +16

    Wow wow මැඩම් 💗

  • @chandunisuba088
    @chandunisuba088 5 หลายเดือนก่อน +39

    විජය නන්දසිරි මහතාගේ කටහඩ වගේ

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 5 หลายเดือนก่อน +15

    මට සිතුන😊😊😊 දකින්නේ සිහිනයක් කියල 😅😅😅

  • @TharuAsha
    @TharuAsha 5 หลายเดือนก่อน +31

    Yes Boss එක වගේ නේද යන්නෙ...ඒකෙ තියෙන සමහර දෙබස් මේකෙත් තියෙනව ..හැබැයි yes boss නම් තවත් බලන්න ආස හිතෙන නාට්‍යක්

  • @ROLEX_Zer
    @ROLEX_Zer 5 หลายเดือนก่อน +7

    මොනවද මේ background music වලදි එන අමුතු අමුතු සද්ද🌚

    • @Cmb_efct
      @Cmb_efct 5 หลายเดือนก่อน +1

      Mmmh

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 5 หลายเดือนก่อน +7

    පළමු apisode එකෙන්ම හිතට ඇල්ලුවා......සුපිරියක් වෙයි....පුබ්බා ඉන්නවා කියන්නේ ඉතිං 😀😀😀😀❤️❤️❤️❤️❤️

  • @AnomaSenevirathna-mg9bq
    @AnomaSenevirathna-mg9bq 4 หลายเดือนก่อน +1

    Princess madam harima lassanai ❤❤❤

  • @kmmusiclk4030
    @kmmusiclk4030 3 วันที่ผ่านมา

    Madam ලස්සනයි❤

  • @Musiclive19740
    @Musiclive19740 5 หลายเดือนก่อน +12

    මම මේක ගොඩක් සැරයක් බැලුවා.ඒ තරමට ලස්සනයි❤❤❤❤

  • @landy-cn7hw
    @landy-cn7hw 2 หลายเดือนก่อน

    Maru ලස්සනයි ❤😮

  • @KarunathilakaSethungamudalige
    @KarunathilakaSethungamudalige 5 หลายเดือนก่อน +8

    අද සිරසෙ ගිය වැඩසටහනක් බලල තමයි මේක බලන්න ඕන කියල හිතුවෙ. චිහ් මොන ජරාවක්ද? ඇත්තටම ඇයි මේ මිනිස්සු මේ තරම් බොළඳ තත්ත්වයකට වැටුනෙ?

    • @HashiniJansen-bj9ds
      @HashiniJansen-bj9ds 4 หลายเดือนก่อน

      Atako vijaya nandasirilge kale hodaid mewa

  • @expatriate2477
    @expatriate2477 5 หลายเดือนก่อน +12

    ලස්සන/ හැඩකාර නිළියො දෙන්න හන්දයි බලන්න ගත්තේ!

  • @chandimajayamali2248
    @chandimajayamali2248 5 หลายเดือนก่อน +20

    Pubudu ayya ragapaddi wijaya nandasiri mahaththaya mathak une katada...❤

  • @ravicreates7868
    @ravicreates7868 5 หลายเดือนก่อน +2

    ලස්සනයි හැබැයි දිගටම ඇදලා චුයින්ගම් කරන්න එපා 👍

  • @Pp_ddD
    @Pp_ddD 5 หลายเดือนก่อน +10

    Yess boss mathak una❤😂

  • @kmmusiclk4030
    @kmmusiclk4030 11 วันที่ผ่านมา

    I LOVE YOU MADAM

  • @AjithasankaAsanka
    @AjithasankaAsanka 4 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤❤

  • @deepanikumari-m3s
    @deepanikumari-m3s 10 วันที่ผ่านมา

    මේ කොහොමද වවුමට ලැබෙන්නේ එකෙන්

  • @ShenalGunasekera
    @ShenalGunasekera 4 หลายเดือนก่อน +1

    0:20 Mr.Perfect - Arya 2, Allu Arjun

  • @MerryMangali
    @MerryMangali 5 หลายเดือนก่อน +1

    ලස්සනයි 😃😃😃😃😃

  • @tashiyamenuri5569
    @tashiyamenuri5569 5 หลายเดือนก่อน +4

    Yes madem නේ.. කට්ටිය කමෙන්ට් දාලා තියෙනවා yes boss කියලා. ඒත් මට පේන විදියට යෙස් මැඩම් වගේ..

  • @Nethurathnaweera
    @Nethurathnaweera 5 หลายเดือนก่อน +4

    පුබුදු ඔය හැමෝටම වඩා මාශි ලස්සනයි හොදේ.❤

  • @herathniroshan1117
    @herathniroshan1117 5 หลายเดือนก่อน +2

    පුබුදු නම් මරු පට්ට ආතල් දෙන්නේ 😁😁😁

  • @WihagaChamathsiru
    @WihagaChamathsiru 5 หลายเดือนก่อน

    ලස්සන කතාවක් ❤❤❤❤❤❤❤❤

  • @manjulakenny7862
    @manjulakenny7862 5 หลายเดือนก่อน +2

    Woooooow මැඩම් ලස්සනයි ❤

  • @Danushka.DilipDilip
    @Danushka.DilipDilip 5 หลายเดือนก่อน +4

    Lassanai teledrama eka.ආරම්බය

  • @ganguprashana
    @ganguprashana 5 หลายเดือนก่อน +3

    great job krishan mlli..❤

  • @diariescrypto2345
    @diariescrypto2345 5 หลายเดือนก่อน +3

    මේක සුපිරි ආතල් වැඩක්නේ ඔයී..මරැ මරැ 😁😅🤍🤍😍 සුපිරි

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 5 หลายเดือนก่อน +1

    පුබුදු නියමයි 🤍

    • @kaviya763
      @kaviya763 4 หลายเดือนก่อน

      Mewata hodai kiyana ponnyoth innwane😂

  • @RckGammer
    @RckGammer 5 หลายเดือนก่อน +5

    Yes Boss 😂😂season 2 💪💪Wow madam ❤❤

  • @chandimaldizzanayake6822
    @chandimaldizzanayake6822 5 หลายเดือนก่อน +1

    විජය නන්දසිරි වගේමයි හැබැයි😘😉

  • @choco_imaad
    @choco_imaad 5 หลายเดือนก่อน +4

    Looks interesting🤩. Nice editing 👌 💯

  • @charikaweerasooriya
    @charikaweerasooriya 5 หลายเดือนก่อน +2

    අනේ ඇත්තටම විජේ නන්දසිරි කතා කරන්නෙ පුබුදු නෙවේ

  • @mihingamage4810
    @mihingamage4810 5 หลายเดือนก่อน +2

    Everything ok but background laugh is not matching. When the right time came we can laugh 😆

  • @ranuwa622
    @ranuwa622 5 หลายเดือนก่อน +3

    Congratulations krishan ❤

  • @ThilinaThilina-s7n
    @ThilinaThilina-s7n 5 หลายเดือนก่อน +2

    නියමයි ලස්සනයි

  • @IsharaHansamali-y2o
    @IsharaHansamali-y2o 5 หลายเดือนก่อน +1

    Hamadama comedy film genawe sirasa thama ithim ❤

  • @samanfernando3334
    @samanfernando3334 5 หลายเดือนก่อน +1

    පට්ට ❤️❤️

  • @SudathPremakumara-cz9pt
    @SudathPremakumara-cz9pt 5 หลายเดือนก่อน +1

    දිගටම බලන්න ඉදිරියට මීට වඩා ලස්සනයි..

  • @rusirugeethanjana9657
    @rusirugeethanjana9657 5 หลายเดือนก่อน +2

    Indian ටයිප් එකට හැදුවෙ ඇයි අප්පා 😢

  • @ChandaniEdirisinghe-k4v
    @ChandaniEdirisinghe-k4v 5 หลายเดือนก่อน +4

    දැනටනමි කතව ලස්සනයි

  • @hildasenanayake7225
    @hildasenanayake7225 5 หลายเดือนก่อน +1

    මටත් සමහර වෙලාවට ඇහෙන වා

  • @thathsararandew2909
    @thathsararandew2909 5 หลายเดือนก่อน

    Yes boss ma thama meka

  • @kmmusiclk4030
    @kmmusiclk4030 11 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @surangasammana2855
    @surangasammana2855 5 หลายเดือนก่อน +4

    මේකනම් වැඩකටම නැති ටෙලි නාට්ටීයක්😑👎

  • @janakanamal9758
    @janakanamal9758 5 หลายเดือนก่อน +4

    Wijaya nandasiri reborn? Same voice from pubudu

  • @oshanlahiruthennakoon
    @oshanlahiruthennakoon 5 หลายเดือนก่อน +6

    Lassanai nilu akka

  • @maheshikakumasaru1318
    @maheshikakumasaru1318 5 หลายเดือนก่อน +1

    Supirima supiri ❤

  • @Lakshanthimalka.
    @Lakshanthimalka. 5 หลายเดือนก่อน

    පිල්ලෑව පන්සල 🙏🙏🙏🙏

  • @harshikavindya771
    @harshikavindya771 5 หลายเดือนก่อน +1

    Me kathave inna actress harima lassanai. ♥️

  • @Phone-gb3oq
    @Phone-gb3oq 5 หลายเดือนก่อน +6

    Mage asa charithayak pubudu kiyanne😊

  • @sachiradilshan8183
    @sachiradilshan8183 5 หลายเดือนก่อน +1

    පුබුදුගෙන් මට පේන්නෙ විජය නන්දසිරිව

  • @Theeksanadinujaya
    @Theeksanadinujaya 5 หลายเดือนก่อน +1

    yas boss 2 🎉

  • @NaviniWimalajeewa
    @NaviniWimalajeewa 5 หลายเดือนก่อน +4

    supirima supiri kathawak niya mai meka balana kota yes boss mathak una aya ko

  • @ashenmadusanka2798
    @ashenmadusanka2798 5 หลายเดือนก่อน +1

    Wow 👍👍

  • @HewapeliThilakarathna
    @HewapeliThilakarathna 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤Ela niyamaine lasshanai

  • @yasirugayanga
    @yasirugayanga 5 หลายเดือนก่อน +2

    පුබුදුට වෙච්චි දෙයක්

  • @surangarupasingha4642
    @surangarupasingha4642 5 หลายเดือนก่อน +1

    පිස්සුවක්

  • @chulanthimeera3885
    @chulanthimeera3885 5 หลายเดือนก่อน +1

    May i come in madam tv serial එකේ සිංහල remake එක.කොහොම උනත් original එක වගේ quality එකට කරොත් හොඳයි.මොකද original එක පට්ට hilarious

  • @pawanagee9473
    @pawanagee9473 5 หลายเดือนก่อน +4

    පන්ඩිත talk dunnata 2 i panehe natya walane ragapanne pubudu

  • @kisnapatel-sm1si
    @kisnapatel-sm1si 5 หลายเดือนก่อน +5

    මිට වඩා හොඳයි disum disum

  • @thilinachathuranga9867
    @thilinachathuranga9867 5 หลายเดือนก่อน +1

    *යස්බොස්* වගේ නෙද මෙකත්

  • @rajanthony3136
    @rajanthony3136 5 หลายเดือนก่อน +5

    When doing a copy of a popular series,please get the correct actress, not camera focused dull models. Pubudu over acting. Boringly bad. no match to previous drama Nebaraya,all natural actors and actress in that

    • @hanc676
      @hanc676 5 หลายเดือนก่อน +1

      Totally agree..

    • @shehanPremarathne
      @shehanPremarathne 5 หลายเดือนก่อน +1

      Definitely 💯

  • @MerryMangali
    @MerryMangali 5 หลายเดือนก่อน

    2 ❤❤❤❤

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 5 หลายเดือนก่อน

    එ.... මටත් 👍👍👍👍🤗

  • @shehanfonseka3922
    @shehanfonseka3922 4 หลายเดือนก่อน

    Meke koi kallatada hina wenna one 😂

  • @dilandhanuka232
    @dilandhanuka232 5 หลายเดือนก่อน

    Kiyatada meka ynne tv eke??

  • @sadepalakmali8455
    @sadepalakmali8455 5 หลายเดือนก่อน

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi4062 5 หลายเดือนก่อน

    💖

  • @TireshaRangani
    @TireshaRangani 5 หลายเดือนก่อน

    Lassana teledrama ekak

  • @සිංදුකිරිල්ලි-ල6ච
    @සිංදුකිරිල්ලි-ල6ච 5 หลายเดือนก่อน

    කියටද යන්නෙ මෙක

  • @snjchat9730
    @snjchat9730 5 หลายเดือนก่อน +3

    melo rahak nhaa

  • @herathniroshan1117
    @herathniroshan1117 5 หลายเดือนก่อน +2

    මරූනේ මූ බොරුනේ කියන්නේ දේවියට

  • @praneethgayashan6179
    @praneethgayashan6179 3 หลายเดือนก่อน

    Shilpa shetty

  • @pramodisahanyarathnayake9137
    @pramodisahanyarathnayake9137 5 หลายเดือนก่อน

    💜️💫

  • @slsapare94
    @slsapare94 5 หลายเดือนก่อน

    Athl kthwaa 😈😍

  • @isurudushan680
    @isurudushan680 5 หลายเดือนก่อน

    Wow ❤️❤️😁

  • @subodarosini
    @subodarosini 5 หลายเดือนก่อน

    Meka nam patta😂😂😂😂😂😂😂

  • @sachinidilshani2783
    @sachinidilshani2783 5 หลายเดือนก่อน +7

    Vijaya nandasiri mahathage mathakaya yalith aluth una pubuduge ranganayen

  • @freecell9955
    @freecell9955 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @vishu1778
    @vishu1778 5 หลายเดือนก่อน +1

    😂Lassanai❤

  • @RaveendraPody
    @RaveendraPody 5 หลายเดือนก่อน +1

    👍

  • @mohommodashik9158
    @mohommodashik9158 5 หลายเดือนก่อน

    Yes boss wage gahanna Ekak nh ❤

  • @duruthuproductions6289
    @duruthuproductions6289 5 หลายเดือนก่อน +2

    ❤😍😍

  • @sahansithija-zb8np
    @sahansithija-zb8np 5 หลายเดือนก่อน +2

    Vijaya nandasri mahataya wage pubudu

  • @wageeshanithya7844
    @wageeshanithya7844 5 หลายเดือนก่อน

    ❤❤🥰

  • @retroteck
    @retroteck 4 หลายเดือนก่อน +1

    Karima modai

  • @anojapriyadarshani4147
    @anojapriyadarshani4147 5 หลายเดือนก่อน

    දැන් අර නේබරයා ඉවර උනාද