නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති වල විවිධත්වය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • ප්‍රථමයන් තනන, ප්‍රථම පන්තියේ ආර්ථික විද්‍යා පන්තිය Economics With Amila Dias
    Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
    ECONOMICS WITH AMILA DIAS on Social Media
    ✘ Follow on Facebook : tinyurl.com/EW...
    ✘ Follow on Instagram : tinyurl.com/EW...
    පාඩම් මිලදී ගැනීම සඳහා LMS වෙත පිවිසීමට
    www.ipcelearni....
    පන්ති සඳහා සම්බන්ධවීමට විමසන්න
    074 043 1728
    074 043 1664
    ▶️ ආරථික විද්‍යා දේශක අමිල ඩයස් යනු...
    විෂයෙහි අලස හෝ නීරස බව වෙනුවට විෂයෙහි තාර්කික හා ප්‍රායෝගික බව ඔප්නංවමින් සිය දේශන ශාලාව තුළ ආර්ථික විද්‍යාව රසවත් විෂයක්ය යන්න තහවුරු කිරීමට ඔහු සමර්ථ වූයේ ඕනෑම දැනුම තලයක දරුවන්ට ග්‍රහණය කරගත හැකි ආර්ථික විද්‍යා විග්‍රහයන් මඟිනි. ආර්ථික විද්‍යා විෂයට ආදරය කරන විෂයාවබෝධයෙන් ආර්ථික සංසිද්ධීන් සිතන විමසන සිසු ප්‍රජාවක් වෙනුවෙන් කළ ඉගැන්වුම් අරගලය කෙටි කාලයක් තුළම මල්ඵල ගැන්වූයේ කොළඹ, කළුතර, ගම්පහ හා ගාල්ල දිස්ත්‍රික්ක වල විසල් සිසු සහභාගිත්වයෙන් පමණක් නොව විශිෂ්ට ප්‍රතිඵල බිහිකරන දරුවන්ගේ ප්‍රමුඛ මඟපෙන්වන්නා බවට පත්වෙමිනි.
    Ada Derana Education නාලිකාව හරහා මුළු රටේම දරුවන්ට ආර්ථික විද්‍යාව උගන්වමින් ඉහළ ජනප්‍රසාදයක් හිමිකර ගෙන සිටින අමිල ඩයස් මහතා වසර ගණනාවක් තිස්සේ ම කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම දරුවන් පිරිසක් සිය ආර්ථික විද්‍යා ගුරුවරයා ලෙස තෝරාගත්තේ ඔහු පිළිබඳ ඉමහත් විශ්වාසයෙනි. අවසන් වශයෙන් ප්‍රතිඵල නිකුත් වූ 2021 උසස් පෙළ විභාගයේ දී දිවයිනේ 1 ස්ථානයත්, කළුතර, ගම්පහ හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 1 ස්ථානය ඇතුළුව , කළුතර දිස්ත්‍රික්කයේ 1, 2 හා 3 ස්ථාන එම මහතාගෙන් උගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විය. එම වසරේදීම ශ්‍රී ලංකාවෙන් ම ආර්ථික විද්‍යාව විෂය සඳහා වැඩි ම ලකුණු ලබා ගත්තේ ද, වාණිජ හා කලා විෂයධාරා ද්විත්වයේ ම දිවයිනේ දෙවන ස්ථානයට පත්වූයේ ද එම මහාතගෙන් උගත් ශිෂ්‍යාවන්ය.
    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණය පිළිබඳ විද්‍යාවේදී විශේෂ උපාධියක් හිමි අමිල ඩයස් මහතා වරලත් ගණකාධිකරණ ආයතනය, ගණකාධිකරණ ශිල්පීය ආයතනය, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය පවත්වන වෘත්තීය විභාග ද සමත්ව අධ්‍යයන හා වෘත්තීය සුදුසුකම් පූර්ණ කළ, දශකයක් පුරාවට ආර්ථික විද්‍යාව විෂය උගන්වන විෂය ප්‍රවීණයෙකු වේ.
    © 2022 Copyrights are owned by ECONOMICS WITH AMILA DIAS
    #Economics #AmilaDias #economicswithamiladias

ความคิดเห็น • 14

  • @randisithara763
    @randisithara763 2 ปีที่แล้ว +1

    Thank you sir නිදහසින් පසු ශ්‍රී ලංකාව ප්‍රශ්නෙ හොදටම ලියාගනන් පුළුවන් වුණා🙏🏽❤️

  • @thakshilathehansani6382
    @thakshilathehansani6382 2 ปีที่แล้ว +1

    😒සර්ව දකිනකොට මං පරක්කු වැඩිය්... ගොඩක් ස්තූතිය් සර් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kshly_05
    @kshly_05 4 หลายเดือนก่อน

    Thank you sir ❤

  • @tharushipramodya8656
    @tharushipramodya8656 5 หลายเดือนก่อน +1

    සර් කලබලයක් නැතුව පිලිවෙලකට උගන්නනවා.ආපහු සැරයක් පාඩම් කරන්න ඕන නෑ 😍

  • @rohanadananjaya1
    @rohanadananjaya1 2 ปีที่แล้ว +3

    සර් 2021 paper එක කරන්නකො 😊❤️

  • @ayeshasandamali2023
    @ayeshasandamali2023 2 ปีที่แล้ว

    Thank you sir❤

  • @mithunamethkalana7845
    @mithunamethkalana7845 ปีที่แล้ว

    ❤❤❤❤

  • @user-ho1su2yz1m
    @user-ho1su2yz1m 2 ปีที่แล้ว +3

    👍

  • @අච්චාරු-ජ2ල
    @අච්චාරු-ජ2ල 2 ปีที่แล้ว +11

    අනේ සර් පොලී අනුපාතික කොරිඩෝව ගැන දාන්නකො..ලොකු පිනක්

  • @Randayasandaru
    @Randayasandaru ปีที่แล้ว

  • @thilinamadusanka9794
    @thilinamadusanka9794 2 ปีที่แล้ว

    ❤️

  • @SkS-e1f
    @SkS-e1f 2 ปีที่แล้ว +1

    🤘