දවසක මම ඔය හිත.... සුවද කරනවා...💛Lesson 58

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ย. 2021
  • #chandijay
    #thebeaver

ความคิดเห็น • 567

  • @musicking8045
    @musicking8045 2 ปีที่แล้ว +6

    පුංචි අපට හමු වූ විශිෂ්ට ගුරුවරයෙකි ඔබ.🍓🍓🍓
    Sir mage බොක්ක#.🔥🔥
    BUDU සරණයි$.🙂🙂

  • @nirmalarathnayaka4324
    @nirmalarathnayaka4324 2 ปีที่แล้ว +61

    මන් ආසම සර්ට සුදු බුදු අම්මා තෑගි දුන් හිනාවට ... උගන්වන තුරාවටම මූණ පිරිලා ඒ ලස්සන හිනාවෙන්...ඒ හිනාව හැමදාමත් රැදේවා ...තෙරුවන් සරණයි සර් ..!

    • @nethsaratvtv331
      @nethsaratvtv331 2 ปีที่แล้ว +1

      our sweet cj sir God blace you sir daggy A119

    • @wishwakularathna2610
      @wishwakularathna2610 2 ปีที่แล้ว +2

      මම කැමතියි සර් ඔබේ ඉගැන්වීමට මම ආධුනිකයෙක්, ඔබට බුදු සරණයි!!!

    • @sajithsusantha2708
      @sajithsusantha2708 ปีที่แล้ว

      Samday I ll speak in English
      Samday I ll USA play
      Samday I ll make your King
      Samday I ll come to lovely Martha
      Thanks ser..

    • @chulanikarunanayake950
      @chulanikarunanayake950 ปีที่แล้ว

      මම හැමදාම සර්ගෙ පාඩම් අහනව. ඇත්තටම හොඳ ගුරුවරයෙක්

  • @dubai.visit4126
    @dubai.visit4126 2 ปีที่แล้ว +4

    සර් උගන්වන විඩියො එකෙන් පොඩ්ඩක් බලන්න ගියම ඔක්කොම නිකන්ම බැලෙනවා නිකන්ම මතකත් හිටිනවා 🙏🙏🙏🙏🙏😍😍😍😍😍🏆

  • @hpghewapaksha1031
    @hpghewapaksha1031 ปีที่แล้ว +2

    ලස්සනටම උගන්නනවා ඒකෙ සැකයක් නෑ සර් ,may u prosper 🙏😍

  • @Hasaranethmini1234
    @Hasaranethmini1234 ปีที่แล้ว +4

    ආදරණීය ගුරුතුමනි ඔබට ගොඩක් පින් 🙏💖🌻

  • @dilminipullaperuma9189
    @dilminipullaperuma9189 2 ปีที่แล้ว +3

    හරිම ආසාවෙන් සර්ගේ ඉංග්‍රීසි වැස්සට තෙමෙන්නේ. 👐👐👐

  • @champamanohari3194
    @champamanohari3194 ปีที่แล้ว +2

    සර්ගෙ ඉගැන්වීමේ විදිය හරිම අපූරුයි.හරිම ආදරණීයයි.ස්තුතියි ඔබට.

  • @supuniishara2621
    @supuniishara2621 ปีที่แล้ว +2

    after one year vedio එක බලන්නෙ මාත් මේ video බලල ඉගෙන ගන්නව sir ♥️ thank you soo much sir 🌹

  • @shalikamaduwanthishalikama6629
    @shalikamaduwanthishalikama6629 2 ปีที่แล้ว +3

    ඒ අම්මයි අප්පච්චි බුදු වේවා ඔබ වන් පුතෙක් තනලා මේ සමජයට දුන්න නිසාම 💖

  • @rohansumith3236
    @rohansumith3236 2 ปีที่แล้ว +3

    කාලයකට පසුව සිත සනසා ගත හැකි ආදරණීය වැස්සක් හමුවීම පිළිබඳ පලමුව ඔබට තුති.ඉංග්‍රිසි විතරක් නොව ජිවිත යත් හිතත් සෝදලා පිරිසිදු කරගත හැකි ආදරණියම වැස්සක් සමග ආදරණීය සිතින් සිත නිවන වදන් පෙළක් ආදරණීය සිනාවකින් පුංචි වේලාවකින් තිළිණයක් වගේ ලබා දෙන සුන්දර මනුෂ්‍යයෙක් හමුවීම ගැන ඉතාම සතුටුයි.cheers bunch ,may god triple bless you.

  • @anulapadmini8768
    @anulapadmini8768 2 ปีที่แล้ว +9

    ඔබේ හඩින් එන අදහස් වැඩි වේවා
    හිතේ නැගෙන බස් හැමවිට රසවේවා...
    වටේ රැදෙන හොඳ මිනිසුන් හමුවේවා
    මලේ බඹරු ලෙස පිරිවර වැඩිවේවා..you are a great person my dear sir...👍👍🙏🙏

  • @madhujansz1465
    @madhujansz1465 ปีที่แล้ว +3

    හදවතේ ගුරුතුමනි,
    ඔබගේ සුදු බුදු අම්මාටයි , රත්තරන් අප්පච්චිටයි ගොඩාක් පින් ආදරණීය හදවතකින් පිරි හදවතින්ම ඉංග්‍රීසි වගේම ජීවිතේ ත් කියාදෙන ගුරුතුමනි,
    ආදරෙයි හැමදාමත් ❤️
    පින් ඇත්තෝ විදගනිත්වා!!!🙏🙏

  • @nilminimunasinghe6043
    @nilminimunasinghe6043 ปีที่แล้ว +2

    මගෙ ජීවිතයේ දැකපු හදවතින්ම සිනා සිසී උගන්වන එකම ගුරුවරය. සර්ට වඩා මම වයසින් වැඩි වුවත් ඔබෙන් මේ පුංචි වෙලාවෙදි ඔබෙන් උගත් දේ බොහෝයි.
    ඔබෙ මුවග නැගෙන ඒ ලස්සන සිනහව, ඒ සොදුරු කටහඩ ඔබෙ ජීවිතයේ පහනක් මෙන් දැල්වේවා.
    තවත් බොහෝ දරුවන්ට බොහෝ කාලයක් ඔබේ දැනුම, ඔබේ විදිහ, ඔබේ ක්‍රියාකාරකම් බෙදා දෙන්නට ඔබට අවශ්‍ය ශක්තිය නිදුක් නිරෝගී සුවපත් භාවය සමගින් දීර්ඝායුශ ලැබේවා .

  • @buddikamapalagama524
    @buddikamapalagama524 ปีที่แล้ว +1

    Sir , හරිම පැහැදිලි ව තේරුණා.....බොහෝමත්ම ස්තූතියි ඔබට

  • @nayanaweerasinghe2167
    @nayanaweerasinghe2167 2 ปีที่แล้ว +6

    Sir I'm Thiven's Mom. The only comment you gave to my son was to show how much you care about the students. It's amazing that you gave a comment similar to that of the teacher who was with my child for eleven years in an online class in seven days. Having worked as a human resource manager for a long time, I have never seen a teacher like you. I'm really commenting on parents who are trying so hard to give their children a beautiful future. Speak English fluently Love, kindness Intimacy, Educate your child under such a loving and talented teacher to teach children. Undoubtedly it will be a great help to any child.

  • @ahangamarathanawansathero6346
    @ahangamarathanawansathero6346 2 ปีที่แล้ว +6

    One day I will conquer the world in your English,
    My lovely sir #Chandima_Jayasinghe
    🙏🌎💫🌼❤️

  • @craftofarts8688
    @craftofarts8688 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බලන වැඩසටහනක් ❤

  • @healthyfitnesswithrenuson8707
    @healthyfitnesswithrenuson8707 2 ปีที่แล้ว +2

    මගෙ රත්තරන් සර් ගෙ රත්තරන් අප්පච්චි සුදු බුදු අම්මා බුදු වෙනවා ඔයා වගේ ගුණ යහපත් කමට රත්තරන් පුතෙක් හැදුවට.🙏ඔය ලස්සන අවංක හිනාවට ඇස්වහ නම් වදින්න එපා කවදාවත් .අපේ සර්ට හැමදාම ආදරෙයි ❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @sulakshasandakumara7277
    @sulakshasandakumara7277 ปีที่แล้ว +1

    ස්තුතියි සර් ඉංග්‍රීසි ඉගෙනගන්න ආසාව ඇති කලාට.❤

  • @sumithrajapaksha3991
    @sumithrajapaksha3991 9 หลายเดือนก่อน +1

    ඇත්තටම සුන්දරයි සර් 💖💐

  • @amarathungakumari7771
    @amarathungakumari7771 ปีที่แล้ว +1

    Thanks a bunch sir, It's hard to talk about English without talking about CJ, I was so lucky enough to participate in lovely rain of English🌻🌻🌻

  • @chandaniadhikari8984
    @chandaniadhikari8984 9 หลายเดือนก่อน +1

    ආදරනීය සර්ගේ ආදරනීය හිනාවට ❤❤❤❤❤❤

  • @sanjulapiumika4726
    @sanjulapiumika4726 9 วันที่ผ่านมา

    හරි ලෝබකමක් දැනෙනවා සර්.....ඒ කාලෙ මේ වගේ ආසවෙන් ඉගෙන ගත්තානං මීට වඩා ලස්සට කතා කරයි....
    Someday I "ll speak English as a b british one ....

  • @isurusri3904
    @isurusri3904 ปีที่แล้ว +1

    ❤ හොදටම තේරුනා මගෙ සර්❤❤බුදු සරණයි

  • @soiyashadow2098
    @soiyashadow2098 2 ปีที่แล้ว +1

    පාඩම වගේම ජීවිතෙත් හොදට කියලා දෙනවා sir
    A.W.Y.Wasanthi

  • @padminiwijetunga4531
    @padminiwijetunga4531 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබට ❤

  • @sarojaninanayakkara9964
    @sarojaninanayakkara9964 3 หลายเดือนก่อน +1

    Someday l,ll speak in english .අපේ sir ❤❤බුදු සරනයි sir 🙏

  • @harshaniumayangi
    @harshaniumayangi หลายเดือนก่อน

    I have never seen a teacher like you. May God bless you always❤

  • @rashmikumari1246
    @rashmikumari1246 2 ปีที่แล้ว +2

    "සර් හැම මනුෂ්‍යයකුටම ඉංග්‍රීසි උගන්නව ගන්න වෙර දරන ,මහන්සි වෙන, කැප කිරීම් කරන නිසාම වෙන්න ඇති මෙ තරම් දුරට සර් හැම පැත්තෙන්ම ඉතාමත් ඉහලට ආවේ සර්"all the best my techies .....theruwan saranai ...!!!

  • @kosalafernando7423
    @kosalafernando7423 2 ปีที่แล้ว +2

    Sudu budu ammai ,sudu budu tatthai,dipu rttaran hadawatai,rattaran hinawai hamadama radenna kiyala hadawatinma partana karanawa ! sir

  • @nujysrecipe990
    @nujysrecipe990 2 ปีที่แล้ว

    Really superb sir... thank you so much sir..

  • @marinasanjeewani5923
    @marinasanjeewani5923 2 ปีที่แล้ว

    Thank u sir. May god bless you 💐💐❤️❤️

  • @malkilakshani6155
    @malkilakshani6155 2 ปีที่แล้ว

    I love the way Sir teaches lessons. Thank you very much sir.
    Good bye sir 🙏❤️

  • @manojifernando1368
    @manojifernando1368 2 ปีที่แล้ว

    Thank you sir. I really appreciated your dedication . 📚

  • @hasithasuranga159
    @hasithasuranga159 2 ปีที่แล้ว

    Happy to say ur every lesson is very good and it was pleasure to listen...

  • @rukshanrosa3839
    @rukshanrosa3839 2 ปีที่แล้ว

    My..lovely sir you are superb

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 10 หลายเดือนก่อน

    Thankyou for you lovely lessonsirbs

  • @sureniperera3914
    @sureniperera3914 2 ปีที่แล้ว +2

    This is'nt english class,this is a life clss.some day i'll write to comment in pure english.

  • @dinushakasthuri4512
    @dinushakasthuri4512 2 ปีที่แล้ว

    Very happily and lovely lesson 🙏👍

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 2 ปีที่แล้ว +1

    Budusaranai obatumata jayen jaya wewa

  • @dilanidilani858
    @dilanidilani858 2 ปีที่แล้ว

    Good job sir thank you so much 💗

  • @dilkiamarasekara515
    @dilkiamarasekara515 2 ปีที่แล้ว

    Yes i understood ...thank you

  • @anushapriyangika4267
    @anushapriyangika4267 2 ปีที่แล้ว

    Thank u for your lesson . I grasp it. May you prosper hole ❤ ly.

  • @renukaperera7417
    @renukaperera7417 2 ปีที่แล้ว

    Sir you decorated our mind not only english lessons but also good things.thanks a bunch my dearest sir.may god bless you

  • @sanjulapiumika4726
    @sanjulapiumika4726 9 วันที่ผ่านมา

    දැකපු ආදරනීයම චරිතයක් ......

  • @sandupasathsara22
    @sandupasathsara22 2 ปีที่แล้ว

    Thank you for your lovely lesson sir.May all gods protect you

  • @prasadikasenadeera1460
    @prasadikasenadeera1460 2 ปีที่แล้ว +1

    Thank you very much sir .....

  • @himanipriyadarshani3443
    @himanipriyadarshani3443 2 ปีที่แล้ว +8

    A very good lesson , we really like your teaching style. We can get it easily. Someday i will also try my best to speak like you smiling.

  • @kumuduweerakoon2653
    @kumuduweerakoon2653 2 ปีที่แล้ว +2

    Hari de hariyatama kiyala dena obathumata godak pin. Thank you so much sir 🙏🙏🙏

  • @hirunidinara47
    @hirunidinara47 2 ปีที่แล้ว +1

    Thank you sir!

  • @nnissankaggunathilaka5290
    @nnissankaggunathilaka5290 2 ปีที่แล้ว

    Thank you sir. Budusaranai

  • @nadeekaroshani7034
    @nadeekaroshani7034 2 ปีที่แล้ว

    As matter of fact ,not only you but also your heart is tip top.i have never seen such a great man like you.may the triple gem bless you and your family ❤❤🙏🙏

  • @aperera675
    @aperera675 2 ปีที่แล้ว

    With a smaling face you gave us lovely lesson...thank you sir...

  • @geethawijesundara1586
    @geethawijesundara1586 2 ปีที่แล้ว +1

    Thanks a bunch 💐, for the lovely lesson 😊

  • @tharanganisamarakoon1868
    @tharanganisamarakoon1868 2 ปีที่แล้ว +1

    ඇත්ත්ටම සර් ඔබේ ඉගැන්වීම් භාවනාවක් වගේ අහන්න අහන්න ආසයි ❤️❤️🙏🙏

  • @isharamadushanijayasinghe7509
    @isharamadushanijayasinghe7509 2 ปีที่แล้ว

    I have never seen a sweet teacher as same as you🙏🙏🙏🙏🙏🙏

  • @dilu2949
    @dilu2949 4 หลายเดือนก่อน +1

    ගොඩක් පින් ❤සර්

  • @honeylvsj
    @honeylvsj 2 ปีที่แล้ว

    We can feel each and every word you say sir

  • @shayamasilva7419
    @shayamasilva7419 ปีที่แล้ว

    Good luck to you .budusaranai sir .

  • @dinumadhushika9279
    @dinumadhushika9279 2 ปีที่แล้ว

    Thank you bunch sir
    .. Your teaching style is best..

  • @roshenperera6223
    @roshenperera6223 2 ปีที่แล้ว +1

    I love you sir .❤️❤️🙏🙏 Make your 😃 smile beautiful all day. 😃😃😃❤️❤️

  • @kraranaraja9911
    @kraranaraja9911 ปีที่แล้ว +1

    Nice English and main thing is you giving lot of words.
    Appreciate

  • @nirashasewanandi8589
    @nirashasewanandi8589 2 ปีที่แล้ว

    Briliant and lovely sir ❤❤❤thank you so much

  • @bentharasenanayaka5494
    @bentharasenanayaka5494 2 ปีที่แล้ว

    Thank your teacher for this lessons.

  • @user-hu7cx8dp7v
    @user-hu7cx8dp7v 11 หลายเดือนก่อน

    Samma sambudu saranai to you sri!

  • @amilayapa4321
    @amilayapa4321 ปีที่แล้ว

    Thank you so much sir.💜️💜️

  • @madusikavasana2625
    @madusikavasana2625 2 ปีที่แล้ว

    Lovely lesson 👍 thank you Sri.❤️

  • @amilprasad6377
    @amilprasad6377 2 ปีที่แล้ว

    To the world meybe you teacher.but to you are my best hero💪🙏.stay happy forever you and your sweet family sir 👪 🙏❣

  • @neeliyasubashini6260
    @neeliyasubashini6260 2 ปีที่แล้ว +1

    Lovely lesson... 👍🏻
    Thank you Sir❤❤

  • @minandipremarathne7148
    @minandipremarathne7148 2 ปีที่แล้ว

    Lovely lessons 💐

  • @dilinimalage4982
    @dilinimalage4982 2 ปีที่แล้ว

    Lovely lesson, thank you sir 👍🙏🏻❤️

  • @kaweeshakavikara170
    @kaweeshakavikara170 2 ปีที่แล้ว

    Lovely lesson, Thank You sir ❤️🙏🥰

  • @imeshabandara2131
    @imeshabandara2131 2 ปีที่แล้ว

    Someday i'll definitely come to meet u sir. U teach us everything. I pray you to attend nibbana in this soul. May the tripple gems bless you our lovely sir.❤️🙏🙏

  • @luxhmidammalage4813
    @luxhmidammalage4813 หลายเดือนก่อน

    E ammai appachchi budu wewa oba wage watina puth ruwanak melowata dayada karata ,mama adai dakke palamu wathawata gurrthumani obage me vedios, harima lassanai pahadili kiyanna wachana Neha, obata jeewithey ihalama thanata yamata sakthiya dairiya labewa ❤🎉

  • @hansikamadhushani1164
    @hansikamadhushani1164 2 ปีที่แล้ว +1

    Good lesson sr..thanks a bunch sr 😍❤️

  • @nadeepriyaerawgoda4254
    @nadeepriyaerawgoda4254 2 ปีที่แล้ว

    Sir You added meaning to my life, 💐too... Thanks for being a great inspirer.. 🧚🧚Always!
    Buddha bless you sir 🙏

  • @manorani5342
    @manorani5342 2 ปีที่แล้ว +2

    සර් ඔබ මෙලොවට බිහිකල අම්මටත් තාත්තටත් පිං සිද්ද වෙනව .ඔබ වැනි දරුවෙක් අප වෙනුවෙන් බිහිකලාට .ජීවිතයේ කවමදාවත් නොවිදපු සතුටක් මා අද ඔබ තුමාගේ මේ දේශන වලින් ලබාගත්තා.මට වඩා පුංචි උනත් මම ඔබෙන් ඉගන ගත් දේ බොහෝයි.ඔබ වැනි දෙවි කෙනෙක්ගෙන් වචනයක් හරි ඉගන ගන්න ලැබීම මගෙ ලොකූ වාසනාවක්.හැමදාමත් ඔය තියන හිනාවෙන් සතුටින් තවත් දහස් ගනන් දරුවන් ඔබෙන් ඉගන ගන්න ලැබෙන්න ඕනි.තෙරුවන් සරණින් කිසිම ලෙඩක් දුකක් නොවී බොහෝ කාලයක් ජීවිතය ගෙවන්න ලැබේවා.තෙරුවන් සරනයි

  • @lakshikathushari6812
    @lakshikathushari6812 2 ปีที่แล้ว +1

    Our Lovely teacher with lovely heart who teaches us wholeheartedly is an exclusive person ...🙏♥️💐 May you prosper and may the triple gem bless meritorious you and your family...🙏💕💐

  • @udayakumara1836
    @udayakumara1836 2 ปีที่แล้ว

    Sir... this lesson is nicely 🙏🙏🙏 thanks a bunch ❤️❤️❤️

  • @kamaniweerakkodi6356
    @kamaniweerakkodi6356 ปีที่แล้ว

    Every day you are same sir we love to see your smile

  • @ginesharajapaksha5443
    @ginesharajapaksha5443 2 ปีที่แล้ว

    Ape sir oya ge raththaran demapiyanta mathu budu bawa ath wenawa.theruwan saranai

  • @ruwaniabeysinghe1557
    @ruwaniabeysinghe1557 2 ปีที่แล้ว

    Thanks a bunch sir for this lovely lesson❤️❤️❤️❤️❤️

  • @dimuthukumari1117
    @dimuthukumari1117 2 ปีที่แล้ว

    Good lovely lesson I got it .Thank you Sir !!!!"

  • @priyaudhayan8518
    @priyaudhayan8518 2 ปีที่แล้ว

    It’s fantastic lesson. I really proud to be your student sir. Thank you so much 😊

  • @shashiwijewardhana6984
    @shashiwijewardhana6984 2 ปีที่แล้ว +1

    Someday i'll speak in English as a british people because of you..thankz a bunch sir...🌹

  • @anomarathnamali5783
    @anomarathnamali5783 7 หลายเดือนก่อน

    Awesome sir.. you r the best sir in the world me & my daughter saw. ❤

  • @desikamohotti3757
    @desikamohotti3757 2 ปีที่แล้ว +1

    Lovely lesson 🙏

  • @darshimadu3151
    @darshimadu3151 2 ปีที่แล้ว

    අහන් ඉන්න ආසයි සර් ඉගෙනගන්න අසාව උනන්දුව වැඩිකරනවා💛💛තෙරුවන් සරණයි සර් 🙏

  • @hiranthianushka3380
    @hiranthianushka3380 2 ปีที่แล้ว

    Wonderful sir l love your videos

  • @IsharaSanjeewani-wy9pl
    @IsharaSanjeewani-wy9pl ปีที่แล้ว

    Good sir and good teaching🙏🙏

  • @subashinithilakarathne2914
    @subashinithilakarathne2914 2 ปีที่แล้ว +1

    Someday I'll speak English as same as you sir. You are the most affectionate and meritorious teacher I've met. Cheers a bunch sir. May you prosper .Live longer with your lovely smile .

  • @geethliyanage5254
    @geethliyanage5254 2 ปีที่แล้ว

    Your teaching is well ....

  • @ranilsubasinghe3134
    @ranilsubasinghe3134 2 ปีที่แล้ว

    So Nice pattern.. Understood.. Thanks

  • @sanithaniroshan8426
    @sanithaniroshan8426 ปีที่แล้ว

    The best teacher i have ever seen ❤ god bless you sir

  • @comedychanal708
    @comedychanal708 2 ปีที่แล้ว

    Thanks sir.budu saranai

  • @deepthitillekarathne8099
    @deepthitillekarathne8099 2 ปีที่แล้ว

    Thanks our lovely teacher🧡❤️‍🔥❤️‍🔥🙏

  • @sriyanidissanayaka2825
    @sriyanidissanayaka2825 2 ปีที่แล้ว +1

    Mam sirgen english igena ganne godak asawen.a tharam lassanata sir english uganwanawa.someday i'll speak english as same as cj sir. May the triple gem bless you sir!!!

  • @salonafernando2721
    @salonafernando2721 2 ปีที่แล้ว

    Someday i’ll be back to My adorable Srilanka.thanks a lot sir

  • @upuliudayangani8669
    @upuliudayangani8669 2 ปีที่แล้ว

    Your teaching style good sir...I like it.

  • @nishadifernando756
    @nishadifernando756 2 ปีที่แล้ว +1

    Lv ur teaching style sir