O/L MATHS | සීග්‍ර පුනරීක්ෂණ 10 | සමාන්තර ශ්‍රේඪී 01| Ajantha Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 147

  • @chamithhimansha2866
    @chamithhimansha2866 2 ปีที่แล้ว +48

    සීඝ්‍රතාවය පාඩමටත් දඩ ගේමක් ගහමු සර් 💕💕💕💕🏆සර්ගෙ පාඩම් ටික ගොඩක් වටිනව දිගටම කරමු සර් 🏆🏆🏆👌

  • @cnsmusic3716
    @cnsmusic3716 3 ปีที่แล้ว +58

    ගොඩක් කල් බලන් හිටියා දානකම්........🥺🥺
    tnq sir කරන හැමඩ්දේකටම......❤️

  • @kushiweerasinghe7411
    @kushiweerasinghe7411 2 ปีที่แล้ว +53

    ජීවිතේට නියම advice දෙන ගුරුවරයෙක් ❤️ පට්ට සර්.... මමනම් දැකපු නියමම ගුරුවරයෙක් ..... ආසයි එන්න A/L combined maths class sirge 😍♥️

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 3 ปีที่แล้ว +19

    ඇත්ටම ඔබතුමා සිසු පරපුරට මිහිපිට දෙවියෙක් සර්. දෙවියෙක්.

  • @aroshmtv1121
    @aroshmtv1121 2 ปีที่แล้ว +15

    1:49:40 - past questions

  • @danindithishari4430
    @danindithishari4430 3 ปีที่แล้ว +79

    Thank you sir.. Sir උගන්නන විධියට මන් ගොඩක් කැමතියි 🙏... තෙරුවන් සරණයි sir 🙏

    • @gaminipathiranage7936
      @gaminipathiranage7936 3 ปีที่แล้ว +4

      Anivaryayen

    • @අමරසීලිකේ.බී
      @අමරසීලිකේ.බී 3 ปีที่แล้ว +6

      ඔබතුමාගෙ ගනන් පාඩම මමබලන්නෙ විභාගෙට පෙනී .හිටින්න නෙමෙයි උගන්වන විලාසය අනුව අහන්න ආසයි හරි පැහැදිලියි මීට අවුරුදු හැටකට පෙර ඉගෙන ග තන්තු මූලික ගණිතය මතක් උනා ඒ හතේ පංතියෙන් දස්සනය දරු පරපුරක් බිහි වේවා.

    • @abithrathnayake8427
      @abithrathnayake8427 2 ปีที่แล้ว

      අඩෝ

    • @nishanthikumari5178
      @nishanthikumari5178 ปีที่แล้ว

      Mehema ayath innawooooo

  • @LUCIFER-db7bf
    @LUCIFER-db7bf 3 ปีที่แล้ว +193

    sir කොච්චර speed උනත් ඒ ගණන්
    දඩ විදියට තෙරෙනෝ කියන අය කෝ බලන්න

  • @Kepillacreation
    @Kepillacreation ปีที่แล้ว +4

    සර් ගෙ වැඩේ රටක් වටින වැඩක් සර්ට ජයවේවා . හැමදේම තමන්ගෙ වාසියට විතරක් යන මේ සමාජෙ සර් ලෝබ නැතුව දැනුම බෙදනවා.......❤❤😊

  • @Sajitha_prabhath
    @Sajitha_prabhath 3 ปีที่แล้ว +28

    දඩ දඩ ගාලා කරාට මේකනම් දඩම දඩ සුපරි පරි ඉතිරි වැඩක් 😘😘😍

  • @maheshdilshan6562
    @maheshdilshan6562 2 ปีที่แล้ว +14

    AL කරනකොට සර්ව හොයාගෙන එනවා... ගොඩක් ස්තූතියි සර්..

  • @aliexpreseReview
    @aliexpreseReview 7 วันที่ผ่านมา +1

    සර් පාඩමි කියල දෙන විදිහ පට්ට perfect! අාය ඉතින් පට්ට සිරා

  • @yethminisamarasinghe3071
    @yethminisamarasinghe3071 2 ปีที่แล้ว +4

    සර් සර් මේ කරන උදව්වට ගොඩාක් පින් සර් වීඩීයෝ බලද්දී මට සර්ට වදින්න පුලුවන්නම් කියලත් හිතෙනවා...💕💞 මම ඇතුළුව මගේ යාලුවෝ ගොඩ දෙනෙක් මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්නවා 🤗🤗

  • @vd9748
    @vd9748 3 ปีที่แล้ว +27

    😻ගොඩක් ස්තුතියි සර් 😊 මේක ලොකු පිටුවහලක් අපිට o/l.maths hodatama ගොඩ දාගන්න 😍

  • @nishanthikumari5178
    @nishanthikumari5178 ปีที่แล้ว +3

    විභාගයටත් දඩ බඩ ගාලා දඩ ගනන් ගොඩාක් හදන්න සර්ගේ ගනන් ගොඩාක් අවශ්‍ය වුනා සර්.......thank you so much sir
    ආයුශ වෙඩේවා.........😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @mikeperera1342
    @mikeperera1342 3 ปีที่แล้ว +23

    Management Accounting වල Present Value ගණන කිරීමට මෙම ගණනය කිරීම් අවශ්‍ය වෙනවා. වාණිජ විශයන් වලදී O/L ගණිතය අනිවාර්යෙන්ම ඉස්සරහට ඕන වෙනවා.

  • @chamalsanchana3742
    @chamalsanchana3742 ปีที่แล้ว +2

    Ane sar maru ssar 👍👍👍me wedenam math den sarge wachana nisama ganan walata godak asay ane sar me sathkare digatama karamu sar❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @isurusenananda
    @isurusenananda 3 ปีที่แล้ว +8

    සර් ඔයා තමයි හොඳටම කරන්නෙ ♥️

  • @cocococo7089
    @cocococo7089 3 ปีที่แล้ว +23

    ක්‍රමවත් ඉගැන්වීමක්.

  • @sssampath385
    @sssampath385 2 ปีที่แล้ว +10

    NOTHING TO SAY .....EXCELLENT

  • @janithawijesinghe3202
    @janithawijesinghe3202 3 ปีที่แล้ว +6

    Sirwa dakinkotath asai.apith A/L maths goda damme sirgen thamai❤️.ayeth igenaganna asai👌

  • @AnjanaNetwork
    @AnjanaNetwork 3 ปีที่แล้ว +16

    Sir ජාමිතිය පාඩම් වලින් ටිකක් කරලා දෙන්නකෝ

  • @m_dinimuthu7284
    @m_dinimuthu7284 3 ปีที่แล้ว +23

    ♥🙏සමාන්තර ශ්‍රේඪි easy easy😹🖐
    දඩ ගේමක් ගහලා අනිත් පාඩම් ටිකත් දාන්න♥

  • @thusharathilakarathna9635
    @thusharathilakarathna9635 3 ปีที่แล้ว +15

    Mamath maths teacher kenek math meka agaya karanwa sir

  • @SLOPR
    @SLOPR 2 ปีที่แล้ว +1

    සර් කරන මේ දඩ වැඩේට පිං සිද්ධ වෙනවා🙏🙏

  • @slcodshadow2867
    @slcodshadow2867 2 ปีที่แล้ว +6

    I am 44 years old. Now I am study this vedio series to refresh my OL mathematics. I am honestly telling you , this service is excellent Very Valuable - Thiwanka Malabe.

  • @sithrudeneth6776
    @sithrudeneth6776 2 ปีที่แล้ว +6

    සරලයි. සුන්දරයි. සුගුමයි. ලස්සනයි. පට්ටයි. දඩම දඩයි.

  • @josalana836
    @josalana836 2 ปีที่แล้ว +2

    Very great job sir..thank you very much..This is really helpful .👍

  • @studyisbeautifulal5647
    @studyisbeautifulal5647 3 ปีที่แล้ว +19

    😊😊😊😊ජ්‍යාමිතිය ටිකටත් දඩ ගේමක් දෙමු😀

    • @alanmargret9490
      @alanmargret9490 3 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්ම

    • @webster1112
      @webster1112 3 ปีที่แล้ว +4

      Ou sir jamithiyath onaaaaaaa

    • @LUCIFER-db7bf
      @LUCIFER-db7bf 3 ปีที่แล้ว +1

      ow sir ekathona

  • @danindithishari4430
    @danindithishari4430 3 ปีที่แล้ว +13

    Sir න්‍යාසත් කරමුකෝ්‍ 👍😊

  • @PresadiThennakoon
    @PresadiThennakoon 2 หลายเดือนก่อน

    සුපිරි සර් . හොදට තෙරෙනව .😊

  • @NethmiAmaya-v8l
    @NethmiAmaya-v8l 11 หลายเดือนก่อน +2

    patta thamayi ithin

  • @navindraarjunaabeyesekera7864
    @navindraarjunaabeyesekera7864 3 ปีที่แล้ว +6

    Excellent as always

  • @oshansameera
    @oshansameera 3 ปีที่แล้ว +7

    7:06 සීන් එක ගොඩක් අය දන්නැ සර්

  • @anandabherath1009
    @anandabherath1009 3 ปีที่แล้ว +6

    Simply excellent !

  • @LyricLegacy629
    @LyricLegacy629 3 ปีที่แล้ว +4

    sir brahaspathindata 2023 al video eka danna. me sathiyata video ekak dala thibbe ne

  • @mathinfinity8273
    @mathinfinity8273 3 ปีที่แล้ว +1

    Niyamai sir. Math guruwaryek. Obe sewaya agaya karanawa.

  • @oshansameera
    @oshansameera 3 ปีที่แล้ว +3

    ක්‍රමානුකූලයි සර්, ජයවේවා

  • @TheCharakam
    @TheCharakam 3 ปีที่แล้ว +4

    ස්තූතියි සර්..

  • @Sahankalharasahan
    @Sahankalharasahan 3 หลายเดือนก่อน

    සුපිරි sir
    හොදට තේරුනා

  • @gimhanrajakaruna9516
    @gimhanrajakaruna9516 3 ปีที่แล้ว +4

    Sir anith padamuth karannako
    Sir karapu padam valata ekenma lakunu 10 enava

  • @bishanranasinghe7973
    @bishanranasinghe7973 3 ปีที่แล้ว +10

    niyamai sir

  • @takuyamisaki8394
    @takuyamisaki8394 3 ปีที่แล้ว +21

    සර්ගේ ත්‍රිකෝනමිතිය පාඩම එනකන් ඉන්නෙ සර්....😎

  • @sachinpolgolla4304
    @sachinpolgolla4304 3 ปีที่แล้ว +3

    Hadawathinma garu karanawa sir..hadawathinma adarei

  • @SM-gu7qp
    @SM-gu7qp 3 ปีที่แล้ว +2

    good luck sir!👍👍👍👍👍👍👍👍🌷🌷🌷🌹🌺🌺🌺

  • @inokanilmini4529
    @inokanilmini4529 3 ปีที่แล้ว +13

    ජාමිතියටත් වැඩක් දෙමු සර් 😁

  • @madushadarachchi5950
    @madushadarachchi5950 3 ปีที่แล้ว +5

    Sir ජ්‍යාමිතියට support ekl denawada

  • @dineshamal4018
    @dineshamal4018 3 ปีที่แล้ว +3

    Thank you Sir

  • @user78664
    @user78664 2 ปีที่แล้ว +1

    1:15:28 video eke hodama tika patan ganne🔥🔥🔥🖤

  • @Himali-Jayaawardhana
    @Himali-Jayaawardhana ปีที่แล้ว

    Godak pin sir me karana udawwata Al waratah aniwaren maths karanne kohomahari sir ge class enawa.sir ta dirgayusha labewa

  • @kavishanethmini2136
    @kavishanethmini2136 3 ปีที่แล้ว +4

    Budu saranai sir...godaak pin 🌺💫🙏🙏🙏

  • @manjulakulathunga1526
    @manjulakulathunga1526 3 ปีที่แล้ว +4

    Sir can you teach o/l science sylabus also.🙏

  • @lionofcricket9974
    @lionofcricket9974 2 ปีที่แล้ว +2

    Nice Lesson 🙂🖤

  • @ashokelayaperuma2338
    @ashokelayaperuma2338 3 ปีที่แล้ว +2

    Obathumata sobadarmaye pihitai

  • @RansaPradeep
    @RansaPradeep 3 ปีที่แล้ว +20

    මැත්ස් ❤❤🔥

  • @napurudoni4859
    @napurudoni4859 3 ปีที่แล้ว +6

    Super

  • @naturalman1842
    @naturalman1842 ปีที่แล้ว

    සෞඛ්‍ය අමාත්‍යංශය, විදුලි බල මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,... වගේ තැන්වල ඉන්න තරමක් වැඩි දෙනෙක් සයන්ස් කරපු උපාධි කාරයො. නමුත් ඉහළ පුටුවලට ගියාට පස්සෙ ඔය තාර්කික බව නැතිවෙලා මුදල් මූලික වෙනව.

  • @w.a.ds.premarathna2469
    @w.a.ds.premarathna2469 2 ปีที่แล้ว +1

    Thank you sir 🙏🙏🙏🙏

  • @kavishkasathsara9500
    @kavishkasathsara9500 2 ปีที่แล้ว +1

    Maru 👌❤️

  • @JayasingheTours
    @JayasingheTours ปีที่แล้ว

    sirta me karana vadeta godaak pin 🙏

  • @freefireshorts3841
    @freefireshorts3841 2 ปีที่แล้ว +1

    නියමයි sir

  • @Go-fo5wt
    @Go-fo5wt 3 ปีที่แล้ว +5

    Ow sir

  • @manthidulara3887
    @manthidulara3887 2 ปีที่แล้ว +2

    Jamithiya one😌😌

  • @ayeshchamod
    @ayeshchamod ปีที่แล้ว +2

    A/L krnna yannama one 😌❤

  • @anuruddaabewardana8165
    @anuruddaabewardana8165 2 ปีที่แล้ว +3

    දඩම විදියට තේරුණා !😋

  • @anuravindra2014
    @anuravindra2014 3 ปีที่แล้ว +2

    Me video danne kauda kiyalanm danne na habei...me video balnne OL karana ayama newei wennath puluwan mata wayasa awrudu 35 ..eth mn balanwa.. thanks.

  • @purnimajayasooriya1000
    @purnimajayasooriya1000 2 ปีที่แล้ว

    Sir kochchr busyda.e unath me wage samaja sathkara karana eka obathumanta pin.hamadama hariyanna ona sirta saha sirge lamaintath

  • @lalithkumara-rc9dj
    @lalithkumara-rc9dj 2 ปีที่แล้ว

    සමාන්තර ශ්‍රේඪි easy easy😹🖐
    දඩ ගේමක් ගහලා අනිත් පාඩම් ටිකත් දාන්න♥

  • @sanwusanwu
    @sanwusanwu ปีที่แล้ว

    Sirta patta adareyi ah ❤️
    Me wade maru 🔥

  • @Randilwicrama
    @Randilwicrama ปีที่แล้ว

    Superb 👌

  • @-magicianLK
    @-magicianLK 2 ปีที่แล้ว +1

    1:41:50 දැන් සාගතේ ගහල තියෙන්නෙ සර් 😒😒😒😒😒

  • @nishanthikumari5178
    @nishanthikumari5178 ปีที่แล้ว +1

    සර් දඩ advice ටිකකුත් දෙනවා කොච්චර වෙලා නෙහෙ කිව්වත්

  • @cjiaerial7779
    @cjiaerial7779 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @panthagamingff3143
    @panthagamingff3143 3 ปีที่แล้ว +14

    ජ්‍යාමිතිය පාඩමත් ඔනී sir

  • @vidyasuguna
    @vidyasuguna ปีที่แล้ว

    Badulla..Thankyou sir 🙏 o/l 2024

  • @sathsara2032
    @sathsara2032 2 ปีที่แล้ว

    Anthima gnm tikanm patta sir 🙏🙏🙏

  • @asfadali7543
    @asfadali7543 3 ปีที่แล้ว +4

    Aaye o/l liyanna hithuna

  • @madebro1
    @madebro1 ปีที่แล้ว +1

    Thanks sir

  • @maheshahansamali9723
    @maheshahansamali9723 2 ปีที่แล้ว +1

    Patttha sir

  • @thomos7655
    @thomos7655 2 ปีที่แล้ว

    ❤️thnq sir

  • @maheshsushantha4783
    @maheshsushantha4783 3 ปีที่แล้ว +2

    ❤❤❤

  • @chamaranocommentary3480
    @chamaranocommentary3480 2 ปีที่แล้ว +1

    අජන්ත සර්

  • @abbc5225
    @abbc5225 2 ปีที่แล้ว +2

    ජ්‍යාමිතිය ඔනි සර්

  • @AnjanaNetwork
    @AnjanaNetwork 3 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @MABCAZZ
    @MABCAZZ 2 ปีที่แล้ว +1

    sirge dhada bada seen eka hoyana mama

  • @DD11-k6o
    @DD11-k6o 2 ปีที่แล้ว +2

    පිලිවෙලයි මහත්තයෝ 😫😎❤️

  • @thanukadivyan1031
    @thanukadivyan1031 3 ปีที่แล้ว +2

    ❤️

  • @purnimajayasooriya1000
    @purnimajayasooriya1000 2 ปีที่แล้ว

    Ane thank you sir

  • @senara.6707
    @senara.6707 2 ปีที่แล้ว +1

    Thank you sir💯❤

  • @dileepbandararajapaksha698
    @dileepbandararajapaksha698 3 ปีที่แล้ว +3

    ❤😍

  • @premasiris.a6921
    @premasiris.a6921 ปีที่แล้ว

    Siigratawaya oni sir please 🥺

  • @mrfriya315
    @mrfriya315 2 ปีที่แล้ว

    Thanx sir

  • @xtremegamezlk72
    @xtremegamezlk72 3 ปีที่แล้ว +7

    මේක තමයි වේගෙන් කරාට හොඳටම තේරුනෙ

  • @KatukendaHome
    @KatukendaHome 3 ปีที่แล้ว +3

    podi un! kiyana widiyata weda tika karapalla. Goda yanna puluwan,

    • @sbgaming5201
      @sbgaming5201 3 ปีที่แล้ว

      Thanks 🙏

    • @drsenarathb
      @drsenarathb 2 ปีที่แล้ว

      1974…කාලයේ. ශුද්ධ ගණිතය කලෙ. එකල්හි සිල්වා සර් ලා ලාල් සර් මතක් වුනා. ඔබලා සියලුම දෙනාම දක්ෂ ගුරුවරු

  • @glitchcom9545
    @glitchcom9545 2 ปีที่แล้ว

    Thnk sir

  • @sltechbook6588
    @sltechbook6588 2 ปีที่แล้ว +1

    Sir දෙවියෙක් 😢

  • @udar03
    @udar03 3 ปีที่แล้ว +1

    🙏😍🧠

  • @emsl7066
    @emsl7066 2 ปีที่แล้ว +3

    සමහර තැන් ගණිත ගුරුවරයෙක් වෙච්ච මටවත් තේරන්නෙ නැති තරම් කලබලයි.. ඔච්චර සංකීර්ණ කරන්න දෙයක් නෑ O/L..හරි ලේසියි ඉගෙන ගන්න.. ඔහොම වුණාම සමහරු බය වෙනවා..

    • @The_Phoenix716
      @The_Phoenix716 2 ปีที่แล้ว +7

      මේ පාඩම් මාලාව දාල තියෙන්නෙ අලුතෙන්ම ඉගෙන ගන්න කෙනෙක්ට නෙවෙයි හොදට ඒ පාඩම් ඉගෙනගත්ත කෙනෙක්ට දැනුම තව දුරටත් තියුණු කරගන්න. මොකද O/L ගුරුවරු කියානොදීපු ඒ පාඩම් ඇතුලෙ තියෙන නියම අර්ථය මේකෙන් ඉගෙන ගන්න පුලුවන්. ඉතින් O/L විතරක්ම අරමුණු නොකර ගණිතය ඉගෙනගන්න ළමයින්ට මේකෙන් ලොකු පිටුවහලක් වෙනව..

    • @Baki_hanma_25
      @Baki_hanma_25 ปีที่แล้ว +1

      තේරෙන්නෙ නැත්තන් ඉතින් ඔයාගෙන් ඉගෙන ගන්න ලමයින්ට බුදු සරනයි🥲🔫

    • @dilumkarunarathna9772
      @dilumkarunarathna9772 ปีที่แล้ว +1

      Maru sir
      apitnm hodta theruna🤣👍👍

    • @theekshanabandara4271
      @theekshanabandara4271 ปีที่แล้ว

      sir kenek neda oya therenne ndd mee ganan apit nm therenw habai....😅

    • @theekshanabandara4271
      @theekshanabandara4271 ปีที่แล้ว

      budhdhismswath ugannanna oyt therenne nththm

  • @gotayimbara1185
    @gotayimbara1185 2 ปีที่แล้ว

    ❤️🔥👍

  • @ANTAGAMING-lk7cx
    @ANTAGAMING-lk7cx 2 หลายเดือนก่อน

    😍😘😘😘

  • @sunethranissanka3291
    @sunethranissanka3291 2 ปีที่แล้ว

    Sir grear