samanthara shreni | Arithmetic sequences and series | grade 10 | සමාන්තර ශ්‍රේඪි | ganitha papers oL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 713

  • @thilankamadushan4611
    @thilankamadushan4611 3 ปีที่แล้ว +297

    Ganan kiyanne monada bn mewage aya innakota...🥰🥰

    • @GanithaPapersOL
      @GanithaPapersOL  3 ปีที่แล้ว +64

      Digatama inna channel ekath ekakma❤️

    • @korty3310
      @korty3310 3 ปีที่แล้ว +17

      Mama ekagai

    • @madushi5467
      @madushi5467 3 ปีที่แล้ว +10

      👍👍😉😉

    • @nimeshmaduka8825
      @nimeshmaduka8825 3 ปีที่แล้ว +12

      Anee නියමi aiye හොඳට තේරෙනවා

    • @MR.KAVIYAGAMING
      @MR.KAVIYAGAMING 2 ปีที่แล้ว +8

      Ok

  • @Imalsha-v4c
    @Imalsha-v4c ปีที่แล้ว +36

    මම 2022 O/L කලේ ඇත්තටම අවසාන මාස තුන වගෙ සර්ගෙ වීඩියෝ වලින් තමයි හැම පාඩමක්ම ඉවර කර ගත්තෙ මට මැත්ස් වලට B එකක්❤ දැන් A/l කොමස් වලින් කරන්නේ සර්ට ගොඩක් පින්❤ ලකුනු වැඩිකරගන්න තව එක් සාදකයක් උනා මේ චැනල් එක❤️🌼 මේ වීඩියෝ ආයෙ දකිද්දී එදා මේ චැනල් එක උදව් උන හැටි මතක් උනා☺️❤

  • @SadunPriyankara-pk2dj
    @SadunPriyankara-pk2dj 11 หลายเดือนก่อน +31

    අනේ මන්දා ඇයි ස්කෝලෙ ගුරුවරුන්ට මෙහෙම උගන්නන්න බැරි නියමයි සර් හොදට තේරේනවා

    • @NadeeshaniFernando-mh2uf
      @NadeeshaniFernando-mh2uf หลายเดือนก่อน

      Eyala hodata uganvanava api ahan inne nathi eka thama prashne 😁

  • @shehanff7986
    @shehanff7986 ปีที่แล้ว +14

    මෙච්චර කාලයක් ක්ලාස් ගියාට ඔය පාඩම මට හරියට තේරුනේම නැ සර් කරද්දි තමා හොදටම ඔලුවට වැටුනෙ ❤️‍ගොඩක් පින් සර්

  • @niluwasana2531
    @niluwasana2531 2 ปีที่แล้ว +34

    ඇත්තටම හොදටම තේරෙනවා ❤️❤️ ඉගෙනගන්න ආස හිතෙනවා කියලා දෙන විදියට💟💟

  • @tharushinimsala9159
    @tharushinimsala9159 3 ปีที่แล้ว +56

    ගොඩක් හොඳින් කියාදෙනවා සර්..මතක තියාගන්න හරිම ලේසියි 😊තැන්ක් යූ සර් තවත් මේවගේ විඩීයෝ කරන්න 🙂

  • @pomodirasuderi467
    @pomodirasuderi467 3 หลายเดือนก่อน +6

    ඇත්තමයි මං ගණිතය ගොඩක් ප්‍රශ්න මේ අයියගෙන් ඉගෙන ගත්ත හදන හැටි ඕලෙවල් ලියන්න කලින් මං අයියගෙ vidos බලලා ගණනිතය ගැටලු හැදුවේ .දැන් මං විද්‍යා පීඨ ඒකෙ exam එකටත් අයියගෙ Vidos බල්ලා ගණිතය ගැටලු හදනව❤❤

    • @GanithaPapersOL
      @GanithaPapersOL  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි පුතේ වටිනා කමෙන්ට් එකට. ජය වේවා!!!

  • @gihanmadhusanka767
    @gihanmadhusanka767 3 ปีที่แล้ว +62

    පන්තිවලට ගියපු වාර මතකත් නෑ ඒ වගේම උගන්නපු දේවලුත් මතක නෑ 😂😂😂😂
    හැබැයි sir කිව්ව දේවල් හොදට මතක හිටිනවා........ ♥️. ♥️. ♥️. ♥️ thank you sir🙏🙏🙏🙏

  • @yamunarathnayake6487
    @yamunarathnayake6487 ปีที่แล้ว +19

    ආයේ කියන්න වචන නැ... සුපිරියට කියලා දෙනවා... බොහොම පිං සර්ට ❤️✨️

  • @hansikaushalya3309
    @hansikaushalya3309 ปีที่แล้ว +7

    Aththatama kiwwoth schole kiyala denawata wada hodatama theruna.godak Thank you 🥰👍

  • @am-gx4hw
    @am-gx4hw 8 หลายเดือนก่อน +5

    Thank you අයියේ.....අද ඉරිදා....හෙට විභාගේ...අයියගේ videos short and sweet...අහන් ඉන්නත් ආසයි....අනික හොදට කියාදෙනවා....ස්කෝලේ කියලා දුන්නා....ඒත් ඒවා දැන් මතක නෑ....අයියා නිසා මතක් කර ගන්න පුලුවන් උනා.....
    බල්ලොත් දැන්මම බුරන්න පටන් අරගෙන😅💔✌️

  • @topappandgames6032
    @topappandgames6032 25 วันที่ผ่านมา +3

    ආයේ කියන්න වචන නැ... සුපිරියට කියලා දෙනවා... 🔥🔥🔥

  • @nilakshikavindya578
    @nilakshikavindya578 2 ปีที่แล้ว +7

    theruna kiyanne ai supiriyatama theruna,thank uu aiyee oyata🙏💝

  • @Methun1
    @Methun1 2 ปีที่แล้ว +6

    නියමෙටම තේරෙනවා සර්....දිගටම වීඩියෝස් ඔනේ සර්..විබාගෙට කලින් දවසේ බැලුවේ සුපිරියට තේරුනා...බොහොම ස්තූතිය සර්ට....💜️💜️

  • @saduniyashodara4312
    @saduniyashodara4312 3 ปีที่แล้ว +34

    තෙරුන් ගන්න පුළුවන් විදිහට උගන්නනවා අයියෙ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න සුභ පතනවා

  • @sandunibhagya2007
    @sandunibhagya2007 2 ปีที่แล้ว +6

    Me video eka supiri ayye...Me padama hodatama theruna...Thank you ❤️💪

  • @sithuminimekala3157
    @sithuminimekala3157 3 ปีที่แล้ว +5

    niyamai aiye. ediri katayuthu sarthaka veva.....🥰👍

  • @oshantheekshana1306
    @oshantheekshana1306 2 ปีที่แล้ว +5

    Iskolen alla gannath beri una
    අයියගේ වීඩියෝ එක බලපු නිසා මේ පඩම පුලුවන් උනා🥰.ගොඩක් ස්තූති

  • @ssankalp2095
    @ssankalp2095 2 ปีที่แล้ว +4

    හොදට තෙරුනා සර් සර්ට වැඩි වැඩියෙන් ලැබෙන්ට ඔන

  • @sanjeewasilva3114
    @sanjeewasilva3114 2 ปีที่แล้ว +6

    සුපිරියටම තේරුණා අයියේ හොදට මතක හිටිනවා උගන්වන විදියට ❤️☺️

  • @nilukadhamayanthi5774
    @nilukadhamayanthi5774 18 วันที่ผ่านมา +2

    නියමයි සර් ඉස්කෝලෙ මෙහෙම උගන්නන්නෙ නෑ ❤😢

  • @hasithakavinda7604
    @hasithakavinda7604 2 ปีที่แล้ว +8

    හොඳට තේරෙනවා නියමයි ❤️👍👍👍👍👍💪

  • @cracken_lk865
    @cracken_lk865 3 ปีที่แล้ว +10

    විහිලුනෙමෙයි අයියේ අයියනම් දෙයියෙක්.❤ මෙච්චරකල් මිස්ලගෙන් සර්ලගෙන් ඉගෙනගෙන තිබ්බට මෙහෙම තේරෙන විදිහට ඉගැන්නුවෙ අයියා විතරයි.නියමිත කරුනු ටික සරලව කියලු දුන්නා. බුදු සරණයි!!!

    • @amandanelani6170
      @amandanelani6170 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @tharushimedhani897
    @tharushimedhani897 ปีที่แล้ว +4

    Ane sir ganan baruva hitiye hodatama terenava sirta godak pin

  • @slfreefirefanpage3525
    @slfreefirefanpage3525 9 หลายเดือนก่อน +4

    පන්ති ගියාට ගනන් ඉගෙන ගත්තෙ මෙකෙන් ❤️❤️❤️

  • @viharaperera1509
    @viharaperera1509 4 ปีที่แล้ว +103

    Hodata therenwa 👍👍

  • @Kaweenrashmika730
    @Kaweenrashmika730 ปีที่แล้ว +4

    sir thama youtube eke dakapu nihathamaima guruthuma.thanks sir❤❤

  • @chamikaishan5408
    @chamikaishan5408 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූති ලොකු උදව්වක් සර් වටිනවා පට්ට 🥲😁

  • @SandaliWijesooriya-n3e
    @SandaliWijesooriya-n3e ปีที่แล้ว +3

    Thank you හොදට තෙරෙනව 💫📏📐️

  • @kasunitharuka4416
    @kasunitharuka4416 ปีที่แล้ว +3

    Thanks aiye❤ ගොඩක් හොදට තේරුනා

  • @chandanajayalath5897
    @chandanajayalath5897 3 ปีที่แล้ว +3

    අනේ සර් හොදට තේරුම් කරනවා...ගොඩක් පින් සර් මේ බැරි අවස්ථාවේ කරන උපකාරයට අපිට.....👍🙇🙇🙇🙇🙇

    • @GanithaPapersOL
      @GanithaPapersOL  3 ปีที่แล้ว

      digatama inna channel ekath ekkama, thawa paadam enawa

    • @chandanajayalath5897
      @chandanajayalath5897 3 ปีที่แล้ว

      @@GanithaPapersOL සර් ඝන වස්තු වල පරිමාව පාඩම කියලා දෙන්නකෝ....🙇

    • @shamikamadhushani2204
      @shamikamadhushani2204 3 ปีที่แล้ว

      @@chandanajayalath5897
      ow eeka karannako

  • @acheon8292
    @acheon8292 3 ปีที่แล้ว +4

    Thanks for so much හදා ගන්න බැරැව දවස් 5 ක් හොයපු දේ හමිබුනා

  • @sadevabhiman3335
    @sadevabhiman3335 3 ปีที่แล้ว +2

    මම හරි ආසයි මේ සර්ට.හොදට තේරෙනෝ සර්..😊👍

  • @Sathsararidma563
    @Sathsararidma563 3 หลายเดือนก่อน +4

    Supiriyatama therunaa..😊🎉

    • @GanithaPapersOL
      @GanithaPapersOL  2 หลายเดือนก่อน

      මේ වටින කමෙන්ට් එකට බොහොම ස්තූතියි puthe

  • @Sanjula325
    @Sanjula325 3 ปีที่แล้ว +3

    හැමදේම හොදට තේරුනා සර්.🤗 thank you sirrrrr

  • @sandunpushpakumara3607
    @sandunpushpakumara3607 3 ปีที่แล้ว +7

    Saralawa wenasma ඉගැන්වීමක් 💯❤️

  • @gayanidilrukshi6490
    @gayanidilrukshi6490 3 ปีที่แล้ว +4

    සුපිරියටම තෙරුනා අයියේ....❤️ Thx.....❤️

  • @shiromidhamayanthi9460
    @shiromidhamayanthi9460 3 ปีที่แล้ว +4

    හොදට තේරෙනවා😁 තැන්ක් යූ..🙏🌹

  • @rithu4196
    @rithu4196 3 ปีที่แล้ว +3

    Thankyou අයියා හොදට තේරුනා .😍😍😍

  • @crazylife5650
    @crazylife5650 4 ปีที่แล้ว +4

    Tnx ayiye godk hodata teruna ❤️❤️❤️

  • @nimeshaupadarshani5238
    @nimeshaupadarshani5238 2 ปีที่แล้ว +2

    ඒකනම් සුපිිරි ආ,හොඳටම තේරුණා.❤️

    • @GanithaPapersOL
      @GanithaPapersOL  2 ปีที่แล้ว

      මැයි අයගෙ අනුමාන ප්‍රශ්න ටික බලන්න.

  • @Anuhas-Rathnayaka
    @Anuhas-Rathnayaka 3 ปีที่แล้ว +3

    සර්ට ගොඩක් පිං.thank you sir.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nonaramjan8422
    @nonaramjan8422 ปีที่แล้ว +3

    Goood godaaaaaaaak hodat teruna 😘💌😘 ayye 😘😘

  • @dewminisanjana6054
    @dewminisanjana6054 11 หลายเดือนก่อน +2

    තේරෙන විදිහට කියලා දෙනවා සර් ❤

  • @oshanthulakshana727
    @oshanthulakshana727 ปีที่แล้ว +1

    Hodai sthuthii aiye Mata baruvama thibunu padamak supiriyatama puluvan una. Good luck❤

  • @nadeeshasanjani9791
    @nadeeshasanjani9791 3 ปีที่แล้ว

    Sir nam.maru veheluven ugannanava...hamadama sir ge vedeyo balanava...👍 all tha best sir...💙

  • @anjulahimash6284
    @anjulahimash6284 10 หลายเดือนก่อน

    හොදට තෙරුනා සර් සුපිරි 🎉❤ බුදු සරනයි සර්

  • @DMlaithsmix
    @DMlaithsmix ปีที่แล้ว +1

    First lesson in the morning,It is taught in a way that can be understood,god bless you sir 💐🪄❤

  • @kavinda2006
    @kavinda2006 2 ปีที่แล้ว +3

    Thanks අයියෙ, පාඩම නම් හොදටම තේරුනා. 😇

    • @GanithaPapersOL
      @GanithaPapersOL  ปีที่แล้ว +1

      දිගටම ඉන්න අනුමාන පේපර් එකක් එනවා❤️😊❤️

  • @tharinduchanchana8437
    @tharinduchanchana8437 3 ปีที่แล้ว +4

    Thank you so much sir. You are the best maths teacher

  • @surankarathnayaka7658
    @surankarathnayaka7658 10 หลายเดือนก่อน +5

    Good work ❤

  • @rithu9714
    @rithu9714 2 ปีที่แล้ว +5

    Hodata theruna sir thanxs 🥰🥰

  • @mtbboy123
    @mtbboy123 ปีที่แล้ว

    ආයේ කියන්න වචන නැ... සුපිරියට කියලා දෙනවා... බොහොම පිං සර්ට ❤✨ බොහොම පිං සර්ට ❤✨ බොහොම පිං සර්ට ❤✨

  • @දකුණේkawadilovers077
    @දකුණේkawadilovers077 3 ปีที่แล้ว +4

    නියමයි අයියේ හොදට තේරුනා 😍👏

  • @iroshachandani9298
    @iroshachandani9298 3 ปีที่แล้ว +1

    Ayye ad thm mn me video balpu first day ek mt maths clz ekk nthw hoy hoy hty thnks💜 ayye oy hodt kiyala denawa 👍 Zoom clz krmukoo

  • @duminduakalanka9702
    @duminduakalanka9702 2 ปีที่แล้ว +5

    අයියේ.හොදටම තේරුනා.එපාම කරපු කොටසක් මට මේක.දැන් නම් තේරුනා.සමීකරණ ටිකත් මතක හිටියා ඔයා කියලා දුන්න විදිහට තැන්ක් යූ අයියා😍❤

  • @Vinusandeepani
    @Vinusandeepani 3 ปีที่แล้ว

    Aiye oya ugannana widiha shook ahn inna asai... 😁😁 mn me awrudde ol e kiynne labna awrudde may ol liynne.. Oya nisa ganan shuwar.. Thanks aiye.. Oyta pin..

  • @prabodhaniadhikari4413
    @prabodhaniadhikari4413 ปีที่แล้ว

    I'm english medium student .before i watch your video this lesson is too hard for me.but after watched your video now i can solve any mathematical operation of above part.thank you so much .....🙏🤝👍

  • @Sanda-nethu
    @Sanda-nethu 9 หลายเดือนก่อน

    thank you goda goda godariyak ayya machan digatama karan yanna ☺☺☺

  • @raveeshasewwandi-cr8es
    @raveeshasewwandi-cr8es ปีที่แล้ว

    Thank you so much for your hard working this video is very important for me ❤❤❤❤❤❤

  • @niroshaniperera2447
    @niroshaniperera2447 3 ปีที่แล้ว +2

    Hodata theruna sir thawa me wage padam apata kiyadenna sirta godak pin

  • @vimukthijayasinghe5719
    @vimukthijayasinghe5719 2 ปีที่แล้ว +2

    මට හෙට විබහගේ සර් හොදට කියා දෙනවා❤️

  • @gayanpushpakumara2499
    @gayanpushpakumara2499 2 ปีที่แล้ว +3

    Niyamata therenawa👍👍👍👍👍👌

  • @fathinira4075
    @fathinira4075 2 ปีที่แล้ว +1

    Ane hodata theruna sir... theruwan saranai...🙏🙏

  • @shanukiyashera397
    @shanukiyashera397 2 ปีที่แล้ว +1

    නියමයි සර්. හොදට තේරෙන්න කියල දෙනව ❤️ සර් ක්ලාස් කරනවද

  • @premakumara4268
    @premakumara4268 13 วันที่ผ่านมา +1

    මරැ😊😊

  • @tharushisandeepani7063
    @tharushisandeepani7063 2 ปีที่แล้ว

    Good luck aiya ,mn ganan clz yana eka navaththala ganan amathaka karala daala hitiye ,dan oya inna hinda bayak naa, oya ugannanana vidiha godak hodai, hodata theruna ,thankz aiya

    • @GanithaPapersOL
      @GanithaPapersOL  2 ปีที่แล้ว

      Digtama inna..aluth set ekath balnna❤️💪

    • @tharushisandeepani7063
      @tharushisandeepani7063 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 👍❤️‍🔥

  • @juvenilejustice9924
    @juvenilejustice9924 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි අය්යේ, පාඩම හොදට තේරුණා, හොදට කියලා දෙනවා 👍🙏

  • @NethmiWijerathne
    @NethmiWijerathne ปีที่แล้ว +1

    Ow aththa.dan nam maths nothing.ep vela hitapu padamak..godaaak lassanata kiyala dunna.godal thnx oyt.

  • @SiethumBro
    @SiethumBro 25 วันที่ผ่านมา +1

    Heta 3 varaya nisa ada balana mama 😅 thanks sar supiri🎉❤

  • @maheshsandaruwan3546
    @maheshsandaruwan3546 3 ปีที่แล้ว +1

    හොදටම තේරුනා ♥️ Tnx සර් 😘

  • @nethmiraveesha5075
    @nethmiraveesha5075 3 ปีที่แล้ว +3

    හොදට තේරුනා අයියේ ගොඩක් තෑන්ක්ස් 💐

  • @AsankaSudeera-e6u
    @AsankaSudeera-e6u ปีที่แล้ว

    Hodata theruna ayye. Oyata good luck 😊🤗

  • @sachinishehara6643
    @sachinishehara6643 3 ปีที่แล้ว

    Godak hodata ..pahadiliwa hamadeema therenawa thnq aiyee..

  • @saliyakavinda1386
    @saliyakavinda1386 2 ปีที่แล้ว

    Thank so much sir..hodat theruna ee kiyl Dunn ganan Tika...👍

  • @kaushirathnayaka2537
    @kaushirathnayaka2537 3 ปีที่แล้ว +8

    මට ගණිතය එපා වෙලා හිටියේ.මම මේ පාර කරන්න ඉන්නේ දැන් මේ වීඩියෝ එක නිසා ගණන් වලට අාසා හිතුණා.මේකටනම් ලකුණු වැටෙයි වගේ.ගණිතය පීරියඩ් එකත් කට් කරනවා ඒ තරම් උගන්වන එක අහන් ඉන්න එක එපා වෙලා හිටියේ.නියමයි සර්.තව ගණිතය ටිකක් දාන්නකෝ මම online තමයි සේරම ඉගෙන ගන්නේ.😥

    • @GanithaPapersOL
      @GanithaPapersOL  3 ปีที่แล้ว +3

      Digtma inna❤️❤️

    • @sadevabhiman3335
      @sadevabhiman3335 3 ปีที่แล้ว

      @@GanithaPapersOL ඉන්නව ඉන්නව මමනම් දිගටම.👍❤🤓

  • @PoornimaSewwandi-wy7rg
    @PoornimaSewwandi-wy7rg ปีที่แล้ว +1

    Superb😍thank you very much

  • @pickme151
    @pickme151 4 ปีที่แล้ว +1

    Ane godak amaruwata thibuna padamak eth Dan lesima lesi thank aiye godak pin

  • @thejavageek8450
    @thejavageek8450 2 ปีที่แล้ว +1

    Thank you very much sir atthatama mata class eke meka miss vela thibbe hby sir kiyala dunna vidihata eka parinma supiriyatama theruna 💕💕

  • @chathurikamadumali9293
    @chathurikamadumali9293 ปีที่แล้ว +1

    Sir harima pehediliwa kiyala dunna .thank you sir

    • @GanithaPapersOL
      @GanithaPapersOL  ปีที่แล้ว

      දිගටම ඉන්න❤️👍

  • @rasiduyasas4672
    @rasiduyasas4672 2 ปีที่แล้ว

    සුපිරියට කියා දෙනවා.thank you සර්

  • @SampathBandara-hh2dw
    @SampathBandara-hh2dw 9 หลายเดือนก่อน

    Sr oya vage kenk igannuvanam ganan gemakda ❤😊 hodata therenava ❤😊 jesu pihitayi sr ❤😊 thava ugannana labeva ❤😊

  • @chamidusadaruwan2941
    @chamidusadaruwan2941 2 ปีที่แล้ว +1

    නියමයි සර් ,ගොඩක් පින් සර්ට 🙏ඕනම ඇම්බැට්ටයෙක්ට තේරෙනො 😌

  • @dilabike
    @dilabike ปีที่แล้ว +3

    Thanx ayiye..🥲❤️❤️

    • @GanithaPapersOL
      @GanithaPapersOL  ปีที่แล้ว +1

      දිගටම ඉන්න👍❤️💪

    • @dilabike
      @dilabike ปีที่แล้ว +1

      @@GanithaPapersOL 😎❤️

  • @ssssanjeewa111
    @ssssanjeewa111 8 หลายเดือนก่อน

    ගොඩාක් පින් 👍👍👍

  • @Ssupeksha
    @Ssupeksha 11 หลายเดือนก่อน

    Sir thank you so much.sir ta godak pin.❤ God bless you .

  • @sayo479
    @sayo479 2 ปีที่แล้ว +1

    සුපිරී සර්♥
    paper එකේ මේ කොටස හරි ගියොත් සර් නිසා තමයි♥

  • @dksanjayarathnasirirathnas2497
    @dksanjayarathnasirirathnas2497 3 ปีที่แล้ว +1

    THANK YOU ayye hodata theruna ganan tika

  • @justt.haneul
    @justt.haneul 3 ปีที่แล้ว +1

    හොදටම තේරුනා සර් thank you so...much😊😊😊😁😁😁🙏🙏🙏🙏

  • @Dumindu_60
    @Dumindu_60 3 ปีที่แล้ว +1

    Hodata theruna sir.✌️✌️

  • @shan14165
    @shan14165 ปีที่แล้ว

    Best i understood that lesson
    thanks sir ❤️

  • @Mattiofficial-c5s
    @Mattiofficial-c5s 3 ปีที่แล้ว +3

    හොඳට තේරෙනවා අයියේ👍👍👍

    • @GanithaPapersOL
      @GanithaPapersOL  3 ปีที่แล้ว +1

      Digatama inna channel ekath ekka❤️

  • @Sewminirathnayake394
    @Sewminirathnayake394 2 ปีที่แล้ว

    Thank youuuuuu...Ayye hodatama theruna padama....👍

  • @GOD_of_Day
    @GOD_of_Day ปีที่แล้ว +1

    Thanks sir. Good lesson💫....

  • @SarodShaluka-r6x
    @SarodShaluka-r6x ปีที่แล้ว

    නියමයි අයියේ සුපිරියටම තේරුනා

  • @MaduSenarathne-jd5kw
    @MaduSenarathne-jd5kw ปีที่แล้ว

    Godak hodata therenna kiyadunaa thankyou sir🙂

  • @Motivation_srilanka_for_korean
    @Motivation_srilanka_for_korean 6 วันที่ผ่านมา

    නියමයි අයියේ සුපිරියට තේරෙනෝ ❤️🫂

    • @GanithaPapersOL
      @GanithaPapersOL  14 ชั่วโมงที่ผ่านมา

      මේ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා පුතේ.

  • @sonali9592
    @sonali9592 3 ปีที่แล้ว +1

    Thank u..hodatama theruna👍

  • @CHIKO2006
    @CHIKO2006 3 ปีที่แล้ว +1

    Godak ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @GanithaPapersOL
      @GanithaPapersOL  3 ปีที่แล้ว

      Digatama inna channel ekath ekka❤️

    • @CHIKO2006
      @CHIKO2006 3 ปีที่แล้ว

      Aniwa

    • @CHIKO2006
      @CHIKO2006 3 ปีที่แล้ว

      Danata godak ewa balala thiyenawa aiiya

  • @dilrukosanda1396
    @dilrukosanda1396 2 ปีที่แล้ว +2

    නංගී මල්ලී කිව්වම ඇගට අමුතු ගැම්මක් එනවා අයියේ.😍😍😍 අයිය නෙමෙ සර් 😁😁😁😁❤️‍🩹

    • @GanithaPapersOL
      @GanithaPapersOL  2 ปีที่แล้ว +1

      මැයි අනුමාන ටික බලන්න